Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ දරුවන්ට කොච්චර ආදරේ කරන තාත්තාකෙනෙක්ද.අනේ දරුවන් වෙනුවෙන් ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා ඇයට.දරුවන්ට අම්ම හරි ලග ඉන්නවනම් .ජය ශ්‍රී මහා බෝ සමිදුගේ අනුභවයෙන් රුවන්වැලි මහා සෑයේ අනුභවයෙන් ඇයට ඉක්මනින් සුවය ලැබේවා .තුනරුවනේ පිහිට අරක්ෂාව ලැබේවා .බුදුසරණයි .අක්කේ ඔයා සනිපවෙන්න .
කෝටිපති දුවණියක් උනාට කෝටියකින්වත් හොයාගන්න බැරි දුවෙක්. ඔයාට සුබ උපන්දිනයක් වේවා. දීර්ඝායුෂ ලැබේවා.
අනේ මේ අම්මාට ඉක්මන් සුවය පතනවා, මේ අහිංසක දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ආදරයෙන් පිරිණු ලස්සන පවුලක් විනාශ වුනේ.
ශුභ උපන් දිනයක් වේවා! නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා!
ඒ දරූවන්ව මාරම ලස්සණට ආදරය පිරෙන්න දීලා හදලා තියනවා❤❤
මම මේ චැනල් එකට කරන දෙවනි කමෙන්ට් එක.මම මේ චැනල් එක ගැන විතරක් නෙවෙයි සුරේන්ද්‍ර මහත්මයා ගැන වැඩිපුර දැනගත්තෙත් ඒ මරණයෙන් පස්සේ.ඊට පස්සේ මේ චැනල් එකේ වීඩියෝස් නිතරම බලනවා ,හේතුවක් හිතාගන්න බැරි වුණත් .ඒ හේතුව මේ සුපිරි ,සුඛෝපභෝගී ජීවන රටාව නම් නෙවෙයි.මං හිතන්නේ ගැහැණියෙක්ගේ අසීමිත දරා ගැනීම,ඉවසීම එක්ක බැඳිච්ච බිරිඳකගේ ස්වාමි භක්තිය,ආදරය,කැපවීම වගේම මවකගේ අපරිමිත දරු සෙනෙහස සහ රැකබලා ගැනීම වගේ හරිම ලස්සන,ආදරණීය ගුණාංග,මේ වීඩියෝස් වල මිසිස් සුරේන්ද්‍රගෙන් දකින්න ලැබීම වෙන්න ඇති.නරක දේවල් පැත්තකින් තියලා ඒ හොඳ ගතිගුණ කාගේ වුණත් ජිවිතේකට එකතු කරගත්තාට කමක් නැහැ කියලයි මගේ විශ්වාසය.❤️
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ ජන්ම දිනයක් වේවා දුවේ...ඔයාල හරිම චාම්..හරිම ආදරණීයයි....අපි ක්ලබ් වසන්ත කියල කෙනෙක් දැනගත්තෙත් නැති උනායින් පස්සෙ..ඊට පසුවයි වීඩියෝ බැලුවෙ...ඔනෑම කාසියක දෙපැත්ත ක් තියෙනව. ඒවගේමයි හොද නරක දෙකම ඕනෑම මනුස්සයෙක් ගෙම තියෙනව...ආදරණීටමවක් ආෆ්හරනීය පියෙක් ඒ වගේම නිහතමානී ආදරණීය දරුවො....ඔයාල සියලු දෙනාටම තෙරුවන් සරණයි..ඉක්මනින්ම ම අම්මා සුවපත් වේවා...සත්පත්තිනි මෑනියන්ගේ පිහිටයි ඒ ආදරණීය මවට...
හරිම ලස්සන දුවෙක්. මොන තරම් බාධක ආවත් ජය ගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
මේ දරුවන් ගේ අම්මට ජයසිරි මහබෝධින් වහ්න්සෙන් ගෙ පිහිටෙන් ඉක්මනින් සුවය ලබත්වා.
කොච්චර නිහතමානී ගතීගුණ තිබෙන දරැවන්ට ද මේ විදීයේ ශෝචනීය ඉරණම කට පත්වන්න සිදුවුනේ අපී නමි කවදාවත්ම ඔයාලව දැකලත් නෑ කතා කරලත් නෑ මේ වීඩීයෝ දැක්කම ඔයාලා ගැන හරීම ආඩම්බර යි ඔයාලගේ මවට අනන්ත වු බුදුගුණ බලයෙන් උතුමි දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවපත්වේවා
මව නම් නෙමෙයි. මේ කමයින්ගේ අම්මට වුන දේ මොකක්ද කියල කාටවත් ගානක් නෑනේ. මඩූශ් කලෙත් ලමයි ගෑනිගෙන් අර්ගන ඩෙවනි ගෑනි කග තියා ගත්ත
අනුන්ගේ ළමයි තමන්ගෙ වගේ අදරය දීල රැකබලා ගන්න බෑ.ඇය ආදරණීය මවක්.ඉක්මන් සුවය ලැබේවා @@gameon6202
සුබම සුබ උපන්දිනයක් වේවා දුවේ අප්පච්චි වගේම නිහතමානිව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරනයි ❤️❤️🍰🍰🍰🍰🍰🍰
තාත්තා තමයි දුවෙක් ගේ වීරයා. එයා මුලින්ම cake kawweth තාත්තා ට. අනේ ඒ අහින්සකි කොහොම මේ දුක දරාගන්න වා ඇතිද. අපි එයාලගේ කවුරුත් නොවුනත් මේවා බලද්දී, අපිත් දරාගන්නේ ගොඩක් අමාරුවෙන්. මැණික් අක්කට නීරෝගී සුවය ලැබේවා 🙏❤❤❤❤
දුවේ.ඔයා.කෝටිපතියේක්.ගේ.නිහතමානි.දුවේක්.ඇදුමි.අදින්නේ.හරිම.චාමි.මැනික.ඔයාට.සුබ.උපන්.දිනක්.වේවා.දේවියන්වහන්සේ.කාටද.ආසිර්වාද.කරන්නේ.මම.ඵයාලට.හරිම.ආදරේයි.සතුටුයි.
ò2
දෝනි හරිම චාම්.සල්ලි තිබ්බට එයා නම් හරිම සුන්දර දියණියක් .
ඒක නම් ඇත්ත හරිම නිව්න ගුන යහපත් දරුවෙක්❤
දුවගෙ අනාගතය SubaWewa
අනේ මොන තරම් සතුටෙන් හිටිය පවුලක් ද? දරුවො හතර දෙනාම හරිම නිහතමානී , චාම් , අහිංසක පෙනුමක් තියෙන , ආදරනීය දරුවො. අනේ, ඒ අම්මා දරුවන්ට, මහත්තයට, කොයිතරම් ආදරෙයි ?
අපරාදේ,, ලස්සන, දරු, පවු ල, විනාස, කෙළේ, පව්
බොසත් බුදු මහත්තයගෙ දුවට සුභ උපන් දිනයක් වෙවා නිරෙගි නිදුක් නිරෙගි සුවය ලැබෙවා දිර්ඝ ආයුෂ ලැබෙවා දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි
බෝසත් වරු මත් පැන් නැව් ගනන් විකුනනවද?
පව් අනේ කොච්චර සතුටින් ඉද්ලද ❤❤❤ඉක්මන් සුවය ලැබේවා
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් දිනයක් දෝණිට 🎁🎂
Happy birthday 💐💐💐🎁💐🎁දුව තාත්තා වගේම i
වසන්ත හොඳ ව්‍රෙන්න ඇත්තේ බිරිඳ නිසා කියලා හිතන්නෙ මට විතරද....
හොද වුනා? ඉස්සරට වඩා. මේ නෝනගේ වයස එහෙම කොහොමව්? නොනා කමට අවිත් තියෙන්නේ වයස කීයෙද? නෝනටක්තියන සැප වලට හොදින් ඉන්න පුලුවන්.
@@gameon6202ඊර්ෂ්‍යාව තමාම විනාශ කරන බව තේරුම් ගන්න.
ඔයාට විතරක් නෙවේ..මටත් හිතුණා ...එයා හරිම ආදරනීය බිරිඳක් ...මවක්...මේ හැමෝම දැක්කෙත් මේ ප්‍රශ්න ඔක්කොම උනාමයි.....මොනවා උනත් ආදරනීය පව්ලක්....විනාශ කල අයට නම් හොදක් වෙන් නැහැ ....😪😪
ඔයාල හැමෝම සතුටින් ඉන්න බුදූසරණයි
බුදුසරණ duwa වසන්ත අයියා ta නිවන් සුව
සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි ....
සුභම සුභ උපන්දිනයක් වේවා නංගි...🌷🌷🌷
සුබ උපන්දිනයක් වේවා දෝණි 🎂🎂🎂❤❤
සුභ උපන්දිනයක් දුව සුභ උපන්දිනයක් 🎂🎂🎂🎂🎂🎂🎂🎂
කව කවා එයත් කනවා ..එයා හරිම අහිංසක දරුවෙක් ❤🎉
සුභ උපන්දිනයක්... 🌷🌷🌷වැලිකතරේ සිට පැතුම් පතමි 🌹🌹🌹💕
මා කල යම් පිනක් වේ නම් එය එතුමියට අනුමෝදන් වී ඉක්මනින්ම සුවපත් වේවා ....මහ සෑයේ ආශිර්වාදය ලැබේවා
සුභ උපන්දිනක් වේවා තෙරුවන් සරණයි!!! දුට.....🙏🙏🙏❤️🌹💞😘
සල්ලි තිබුණාට එ දුව ලස්සනට චාම්ව ඉන්නවා ,දරුවොත් සුපිරි
වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා දෝණි ඔයාට හැමදාම සතුට්න් ඉන්න
හරිම ලස්සන දුවෙක්
Suba upandinayak weva duwe❤janu pihitai
ඔබතුමාට නිවන්සුව 🙏🙏🙏🙏🙏🙏😢
🎂🎂🎂🎂🙄💕💕🌻🌹😍🙏🌻🎂🎂🎂🎂🎂🎂🎂🎂 ජෙසු පිහිටයි බුදු සරණයි ,, අනාගතය සුභම සුභ වේවා ,,, ජය වේවා හැමෝටම ,,,
අනේ දෙයියනේ මේ 🐦 කූඩුව නේද විනාශ කලේ😢😢😢😢 තොපිට සාප වෙනවා දෙයියනේ දරුවො අසරන උනා අම්මා hospital ,තාත්තා සදහටම ගියා 😢😢😢😢
Happy birthday dhoni 🎁🎉🎊🎈🎂
Happy birth day darling🎂🎂🎂🎀🎁🎁🎋🎋🎋🎍🎊🎊🎉🎉🎉
චූටී බාබාව විතරයි දැකලා තියෙන්නෙ. බුදුසරණයි ඔයාලට
Happy birthday to you 🎂
I watched this today for 1st time. Obage idiri jeewithaaya itha hodin sarthaka wewa raththaran diyaniyani.....theruwan saranai
Suba උපන් dinak weywa දුව !!!!තෙරුවන් sranai
මේ දරුවන් ගෙ සතු ට නැති කරපු තිරිසනුන් ට සාප වේවා .
අනේ ..ඒ දරුවන්ට ආදරණීය තාත්තා කෙනෙක් නැති වුනේ..
Kotipathi thathlahe MN dakapu nihathamanima lamaya oyai du.budusarsnai.
අපිත් සතුටු වුණා ගොඩක් oyalage වීඩියෝ බලලා Dane කවදාවත් oyala දකින්න bari වෙයිද
Happy birthday doniya 🎂🎉🎁♥️
Happy Birthday
අනේ වසන්න්ත අය්යේ කෝ ඔයා ළඟ හිටිය මේ සෙනඟ කොහෙද හිටියේ ඔයා මේ ලෝකෙන් යන දවසේ 😪😪😪😪
Ane paw 😢 niwn suwa pathanawa
Lassana paulak .33cotiyak Deviya manikth daruvan araksawa labewa..me vage pinwantha pulak vinasa kale ai deviyane.
Cham ...lassana... duvak ❤🎉
Happy birthday 🎂
ApitaHarimaDukaiMeawaBaladdhi
බුදුසරණයි දිර්ගයුස පිරි සුබ උපන්දිනයාක් වෙවා
ආදරය පිරුනු ලස්සන පව්ලක් කරපු විනාසයක්
Monade වුණත් දරුවෝ වෙනුවෙන් hamadema කරපු ආදරණීය පියෙකි.ඔබට niwan suwa ලැබේවා ,ආදරණීය biridata ඉක්මනින් සුවය ලැබේවා 😢😢😢
මේ පිය විතරක් නෙමෙයි. අන්ක් දරුවන්ට මත් පැන් සහ ගෑනු
Happy birthday 🎂 duwa.
Sundara piyek pau aith kavada nam thathagen mevani vinoda kami dewal dakinnada obata niwan suwa mahatanani ❤
Manik ta budusaranai
මමත් එ් දියනියගේ සරලකමට කැමතියි...
Suraj mhata oba ohuta hoda miturek,man obawa dutuwa,ohuwa minidan kranakanma ohuwa hara giye na,eyai niyama miturukama.suraj mhata e daruwan gana balanna.obe mitura wenuwen
Api hari kmathi duwe oyata bsdp! Hamadama nihathamaniwa inna adarei oyata!!!!!😘😘😘😘💖🌹
Wish you a happy birthday little one ❤❤🎂🎂🥞🍰🍰
May he attains the supreme bliss of Nirvana, family members uo bear with courage and strength way forward and mother to be on recovery path. Theruwan saranai
Ahinsaka paulak Winasha kara minissunta me athmedima return eka labei.niwan suwa labewa
hoda lamai tikak.hadala samajayata hoda purawesiyanwidihata dayada karala obathuma yannama gihin????eth obathuma athin kohedi ho kothenakadiho yam papakarmayak sidu wenna ethi ???nodena ho mechchara hoda kenek meranna tharam me samajaya kuriru una oba thumataajaramara niwan suwa lebewamenikta ikman suwaya lebewa
A ME DARUWANGE AMMA NEWAIDA AHEMA HITHANNAWWATH BENE PAWU HARIMA ADARANEEYAI
සල්ලිතියෙන.උන්.රගනරැගිල්ලට.මෙි.දරැපවුල.මොනතරමි.නිහතමානිව.ඉන්නවද
නිවන් සුව😢😢😢
Ane aadare hithena paulak winasa karala dammane pau දෙයියනේ ❤
ලස්සනයි හෑමෝම
suba upandinayak duwa .niduk nirogi suwa labewa .💕💕💕💕💕
දුන්නනම් තාත්තමයි❤❤❤❤❤❤
මේ මනුස්සය වෙඩි කාල මලේ හොද වෙලවට. නැත්නම් මැරෙන්නේ cake කාල. E තරම් bithday පාටි
බුදුසරණයි හැමොම 🙏
ගෙදර අය එක්ක ඉන්නවා කියන්නේ පුදුම ආදරයක් තියෙනවා දරුවන්ට . සුන්දර මතකන් ඉතිරි කර යන්න ගියා ❤
😢😢
Happy birth day daughter..
subama upan deinayakma wewa duwata budusaranai
Ikman suwaya labewa
නිහතමෑනි දුවක්
❤❤❤❤❤❤❤❤❤❤❤
Aththenma raththaran pawlak a amma thatha daruwo athare thiyena bandeema harima agei
දුව Aththama laga හොඳට ඉන්න oya hary cham
Oaw etin daruwan
Apitath one
Aei anee me pawula winasa kale
Aparade e Paula vinasa kale e daruwo tika Hari Cham vidiyata adhum adinne
දරුවන් වෙනුවෙන් ඔය දෙ නොකර ඉන්න තිබුණා.ගෙවා නිම කරන්නේ කෙසේද ඔය පව
ඒ දවස් වල අම්මා ටිකක් මෝඩ ඇක්සන් ඉන්නේ පස්සේ තමා ක්ල්බ් වල ඩාන්ස් පවා කරන්න පැටලුනෙ හවුස් වයිෆ් කෙනෙක් වසයෙන් හිටිය නම් කාගෙන්වත් තර්ජන නැ😊
Daruwo wenuwen ikmanata sanipa wenna akke
🎉🎉🎉🎉🎉
❤🙏👍
Sallikarakamak nathi nihathamani daru paula winasakarapu untanam hodak wenna epa.
Nihatamani paulak
Suba upan dinayak 🎂🎁🎍🎂🎂🎂
❤❤😢🤲🙏😔
අනේ දරුවන්ට කොච්චර ආදරේ කරන තාත්තාකෙනෙක්ද.අනේ දරුවන් වෙනුවෙන් ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා ඇයට.දරුවන්ට අම්ම හරි ලග ඉන්නවනම් .ජය ශ්‍රී මහා බෝ සමිදුගේ අනුභවයෙන් රුවන්වැලි මහා සෑයේ අනුභවයෙන් ඇයට ඉක්මනින් සුවය ලැබේවා .තුනරුවනේ පිහිට අරක්ෂාව ලැබේවා .බුදුසරණයි .අක්කේ ඔයා සනිපවෙන්න .
කෝටිපති දුවණියක් උනාට කෝටියකින්වත් හොයාගන්න බැරි දුවෙක්. ඔයාට සුබ උපන්දිනයක් වේවා. දීර්ඝායුෂ ලැබේවා.
අනේ මේ අම්මාට ඉක්මන් සුවය පතනවා, මේ අහිංසක දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ආදරයෙන් පිරිණු ලස්සන පවුලක් විනාශ වුනේ.
ශුභ උපන් දිනයක් වේවා! නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා!
ඒ දරූවන්ව මාරම ලස්සණට ආදරය පිරෙන්න දීලා හදලා තියනවා❤❤
මම මේ චැනල් එකට කරන දෙවනි කමෙන්ට් එක.
මම මේ චැනල් එක ගැන විතරක් නෙවෙයි සුරේන්ද්‍ර මහත්මයා ගැන වැඩිපුර දැනගත්තෙත් ඒ මරණයෙන් පස්සේ.ඊට පස්සේ මේ චැනල් එකේ වීඩියෝස් නිතරම බලනවා ,හේතුවක් හිතාගන්න බැරි වුණත් .ඒ හේතුව මේ සුපිරි ,සුඛෝපභෝගී ජීවන රටාව නම් නෙවෙයි.මං හිතන්නේ ගැහැණියෙක්ගේ අසීමිත දරා ගැනීම,ඉවසීම එක්ක බැඳිච්ච බිරිඳකගේ ස්වාමි භක්තිය,ආදරය,කැපවීම වගේම මවකගේ අපරිමිත දරු සෙනෙහස සහ රැකබලා ගැනීම වගේ හරිම ලස්සන,ආදරණීය ගුණාංග,මේ වීඩියෝස් වල මිසිස් සුරේන්ද්‍රගෙන් දකින්න ලැබීම වෙන්න ඇති.නරක දේවල් පැත්තකින් තියලා ඒ හොඳ ගතිගුණ කාගේ වුණත් ජිවිතේකට එකතු කරගත්තාට කමක් නැහැ කියලයි මගේ විශ්වාසය.❤️
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ ජන්ම දිනයක් වේවා දුවේ...ඔයාල හරිම චාම්..හරිම ආදරණීයයි....අපි ක්ලබ් වසන්ත කියල කෙනෙක් දැනගත්තෙත් නැති උනායින් පස්සෙ..ඊට පසුවයි වීඩියෝ බැලුවෙ...ඔනෑම කාසියක දෙපැත්ත ක් තියෙනව. ඒවගේමයි හොද නරක දෙකම ඕනෑම මනුස්සයෙක් ගෙම තියෙනව...ආදරණීටමවක් ආෆ්හරනීය පියෙක් ඒ වගේම නිහතමානී ආදරණීය දරුවො....ඔයාල සියලු දෙනාටම තෙරුවන් සරණයි..ඉක්මනින්ම ම අම්මා සුවපත් වේවා...සත්පත්තිනි මෑනියන්ගේ පිහිටයි ඒ ආදරණීය මවට...
හරිම ලස්සන දුවෙක්. මොන තරම් බාධක ආවත් ජය ගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
මේ දරුවන් ගේ අම්මට ජයසිරි මහබෝධින් වහ්න්සෙන් ගෙ පිහිටෙන් ඉක්මනින් සුවය ලබත්වා.
කොච්චර නිහතමානී ගතීගුණ තිබෙන දරැවන්ට ද මේ විදීයේ ශෝචනීය ඉරණම කට පත්වන්න සිදුවුනේ අපී නමි කවදාවත්ම ඔයාලව දැකලත් නෑ කතා කරලත් නෑ මේ වීඩීයෝ දැක්කම ඔයාලා ගැන හරීම ආඩම්බර යි ඔයාලගේ මවට අනන්ත වු බුදුගුණ බලයෙන් උතුමි දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවපත්වේවා
මව නම් නෙමෙයි. මේ කමයින්ගේ අම්මට වුන දේ මොකක්ද කියල කාටවත් ගානක් නෑනේ. මඩූශ් කලෙත් ලමයි ගෑනිගෙන් අර්ගන ඩෙවනි ගෑනි කග තියා ගත්ත
අනුන්ගේ ළමයි තමන්ගෙ වගේ අදරය දීල රැකබලා ගන්න බෑ.ඇය ආදරණීය මවක්.ඉක්මන් සුවය ලැබේවා @@gameon6202
සුබම සුබ උපන්දිනයක් වේවා දුවේ අප්පච්චි වගේම නිහතමානිව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරනයි ❤️❤️🍰🍰🍰🍰🍰🍰
තාත්තා තමයි දුවෙක් ගේ වීරයා. එයා මුලින්ම cake kawweth තාත්තා ට. අනේ ඒ අහින්සකි කොහොම මේ දුක දරාගන්න වා ඇතිද. අපි එයාලගේ කවුරුත් නොවුනත් මේවා බලද්දී, අපිත් දරාගන්නේ ගොඩක් අමාරුවෙන්. මැණික් අක්කට නීරෝගී සුවය ලැබේවා 🙏
❤❤❤❤
දුවේ.ඔයා.කෝටිපතියේක්.ගේ.නිහතමානි.දුවේක්.ඇදුමි.අදින්නේ.හරිම.චාමි.මැනික.ඔයාට.සුබ.උපන්.දිනක්.වේවා.දේවියන්වහන්සේ.කාටද.ආසිර්වාද.කරන්නේ.මම.ඵයාලට.හරිම.ආදරේයි.සතුටුයි.
ò2
දෝනි හරිම චාම්.සල්ලි තිබ්බට එයා නම් හරිම සුන්දර දියණියක් .
ඒක නම් ඇත්ත හරිම නිව්න ගුන යහපත් දරුවෙක්❤
දුවගෙ අනාගතය SubaWewa
අනේ මොන තරම් සතුටෙන් හිටිය පවුලක් ද? දරුවො හතර දෙනාම හරිම නිහතමානී , චාම් , අහිංසක පෙනුමක් තියෙන , ආදරනීය දරුවො. අනේ, ඒ අම්මා දරුවන්ට, මහත්තයට, කොයිතරම් ආදරෙයි ?
අපරාදේ,, ලස්සන, දරු, පවු ල, විනාස, කෙළේ, පව්
බොසත් බුදු මහත්තයගෙ දුවට සුභ උපන් දිනයක් වෙවා නිරෙගි නිදුක් නිරෙගි සුවය ලැබෙවා දිර්ඝ ආයුෂ ලැබෙවා දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි
බෝසත් වරු මත් පැන් නැව් ගනන් විකුනනවද?
පව් අනේ කොච්චර සතුටින් ඉද්ලද ❤❤❤ඉක්මන් සුවය ලැබේවා
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් දිනයක් දෝණිට 🎁🎂
Happy birthday 💐💐💐🎁💐🎁
දුව තාත්තා වගේම i
වසන්ත හොඳ ව්‍රෙන්න ඇත්තේ බිරිඳ නිසා කියලා හිතන්නෙ මට විතරද....
හොද වුනා? ඉස්සරට වඩා. මේ නෝනගේ වයස එහෙම කොහොමව්? නොනා කමට අවිත් තියෙන්නේ වයස කීයෙද? නෝනටක්තියන සැප වලට හොදින් ඉන්න පුලුවන්.
@@gameon6202ඊර්ෂ්‍යාව තමාම විනාශ කරන බව තේරුම් ගන්න.
ඔයාට විතරක් නෙවේ..මටත් හිතුණා ...එයා හරිම ආදරනීය බිරිඳක් ...මවක්...මේ හැමෝම දැක්කෙත් මේ ප්‍රශ්න ඔක්කොම උනාමයි.....මොනවා උනත් ආදරනීය පව්ලක්....විනාශ කල අයට නම් හොදක් වෙන් නැහැ ....😪😪
ඔයාල හැමෝම සතුටින් ඉන්න බුදූසරණයි
බුදුසරණ duwa වසන්ත අයියා ta නිවන් සුව
සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි ....
සුභම සුභ උපන්දිනයක් වේවා නංගි...🌷🌷🌷
සුබ උපන්දිනයක් වේවා දෝණි 🎂🎂🎂❤❤
සුභ උපන්දිනයක් දුව සුභ උපන්දිනයක් 🎂🎂🎂🎂🎂🎂🎂🎂
කව කවා එයත් කනවා ..එයා හරිම අහිංසක දරුවෙක් ❤🎉
සුභ උපන්දිනයක්... 🌷🌷🌷වැලිකතරේ සිට පැතුම් පතමි 🌹🌹🌹💕
මා කල යම් පිනක් වේ නම් එය එතුමියට අනුමෝදන් වී ඉක්මනින්ම සුවපත් වේවා ....මහ සෑයේ ආශිර්වාදය ලැබේවා
සුභ උපන්දිනක් වේවා තෙරුවන් සරණයි!!! දුට.....🙏🙏🙏❤️🌹💞😘
සල්ලි තිබුණාට එ දුව ලස්සනට චාම්ව ඉන්නවා ,දරුවොත් සුපිරි
වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා දෝණි ඔයාට හැමදාම සතුට්න් ඉන්න
හරිම ලස්සන දුවෙක්
Suba upandinayak weva duwe❤janu pihitai
ඔබතුමාට නිවන්සුව 🙏🙏🙏🙏🙏🙏😢
🎂🎂🎂🎂🙄💕💕🌻🌹😍🙏🌻🎂🎂🎂🎂🎂🎂🎂🎂 ජෙසු පිහිටයි බුදු සරණයි ,, අනාගතය සුභම සුභ වේවා ,,, ජය වේවා හැමෝටම ,,,
අනේ දෙයියනේ මේ 🐦 කූඩුව නේද විනාශ කලේ😢😢😢😢 තොපිට සාප වෙනවා දෙයියනේ දරුවො අසරන උනා අම්මා hospital ,තාත්තා සදහටම ගියා 😢😢😢😢
Happy birthday dhoni 🎁🎉🎊🎈🎂
Happy birth day darling🎂🎂🎂🎀🎁🎁🎋🎋🎋🎍🎊🎊🎉🎉🎉
චූටී බාබාව විතරයි දැකලා තියෙන්නෙ. බුදුසරණයි ඔයාලට
Happy birthday to you 🎂
I watched this today for 1st time. Obage idiri jeewithaaya itha hodin sarthaka wewa raththaran diyaniyani.....theruwan saranai
Suba උපන් dinak weywa දුව !!!!තෙරුවන් sranai
මේ දරුවන් ගෙ සතු ට නැති කරපු තිරිසනුන් ට සාප වේවා .
අනේ ..ඒ දරුවන්ට ආදරණීය තාත්තා කෙනෙක් නැති වුනේ..
Kotipathi thathlahe MN dakapu nihathamanima lamaya oyai du.budusarsnai.
අපිත් සතුටු වුණා ගොඩක් oyalage වීඩියෝ බලලා
Dane කවදාවත් oyala දකින්න bari වෙයිද
Happy birthday doniya 🎂🎉🎁♥️
Happy Birthday
අනේ වසන්න්ත අය්යේ කෝ ඔයා ළඟ හිටිය මේ සෙනඟ කොහෙද හිටියේ ඔයා මේ ලෝකෙන් යන දවසේ 😪😪😪😪
Ane paw 😢 niwn suwa pathanawa
Lassana paulak .33cotiyak
Deviya manikth daruvan araksawa labewa..me vage pinwantha pulak vinasa kale ai deviyane.
Cham ...lassana... duvak ❤🎉
Happy birthday 🎂
Apita
Harima
Dukai
Meawa
Baladdhi
බුදුසරණයි දිර්ගයුස පිරි සුබ උපන්දිනයාක් වෙවා
ආදරය පිරුනු ලස්සන පව්ලක් කරපු විනාසයක්
Monade වුණත් දරුවෝ වෙනුවෙන් hamadema කරපු ආදරණීය පියෙකි.ඔබට niwan suwa ලැබේවා ,ආදරණීය biridata ඉක්මනින් සුවය ලැබේවා 😢😢😢
මේ පිය විතරක් නෙමෙයි. අන්ක් දරුවන්ට මත් පැන් සහ ගෑනු
Happy birthday 🎂 duwa.
Sundara piyek pau aith kavada nam thathagen mevani vinoda kami dewal dakinnada obata niwan suwa mahatanani ❤
Manik ta budusaranai
මමත් එ් දියනියගේ සරලකමට කැමතියි...
Suraj mhata oba ohuta hoda miturek,man obawa dutuwa,ohuwa minidan kranakanma ohuwa hara giye na,eyai niyama miturukama.suraj mhata e daruwan gana balanna.obe mitura wenuwen
Api hari kmathi duwe oyata bsdp! Hamadama nihathamaniwa inna adarei oyata!!!!!😘😘😘😘💖🌹
Wish you a happy birthday little one ❤❤🎂🎂🥞🍰🍰
May he attains the supreme bliss of Nirvana, family members uo bear with courage and strength way forward and mother to be on recovery path. Theruwan saranai
Ahinsaka paulak Winasha kara minissunta me athmedima return eka labei.niwan suwa labewa
hoda lamai tikak.hadala samajayata hoda purawesiyan
widihata dayada karala oba
thuma yannama gihin????eth oba
thuma athin kohedi ho kothenakadi
ho yam papakarmayak sidu wenna ethi ???nodena ho mechchara hoda kenek meranna tharam me samajaya kuriru una oba thumata
ajaramara niwan suwa lebewa
menikta ikman suwaya lebewa