Me tharam minissu me rate vitharai me vidiyata athapaya thiyagena nikamo wage enne athapaya nathi minissu lassanata thamanta gedarata daruwanta ratata loketa barak novi jeewath wenne wasantha aiya mehema pin karapu aka aththatama godak pin me vidiya wenas karanna me minissunnata kohen hari p 10...10..dunna nam me rate nikamo bihi wena akak na theruwan saranai aiya
Aththatama oba siyalu denatama me karana meheya uthum pinak me wele oyala siyaluma dena ta niduk nirogi suwa labi mewa I de karan na shakthiya darya labewa budusaranaie devipihotaie
Greatly appreciate for what you all have done......yes specially at this moment we need to look after eachother.Compation is everything....let's build a better country through this.God bless you all.♥️♥️
ඔබ සැමදෙනාටම ගොඩක් පින් .තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන .සියලු දෙනාට ම නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා !
Godak.pin.oyalata.budu.saranai
මේ කරපු පින් බෙලෙන් ඔබට නැවත හොද ආත්මයක් ලැබේවා 🙏🙏 මතුඋපදින කිසිම ආත්මෙක මෙවැනි දුක්බර මරනයක් නොවේවා අජරාමර නිවන්සුව ලැබේවා 🙏🙏🙏😭😭😭
Obata me kala pin athi hoda jewethayak labanna
Meae minssungae kusa ගින්න nuwata meae pin blalaln hda Athmalyak lalbewa
Ow ehema wenna one
මේ කරන පින් දහම් වල බලයෙන් ඔබතුමා හොද තැනක ඉපදේවා !.... මතු ආත්මයක මෙවන් මරනයක් කිසිම විටක සිදු නොවේවා....ඔබේ බිරිදටත් ඉක්මන් සුවය ලැබේවා
මොහොතකට හරි කුසගින්න නිවන තරම් පිනක් ඔබ සියලුම දෙනාටම තෙරැවන් සරණයි දිර්ගායුෂ පර්තනා කරනවා
තව තවත් මෙබඳු පින්කම් කරන්න
ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාදය වසන්ත uncle ඇතුළු පවුලේ සියලු දෙනාට ලැබේවා!!
බුදු සරණයි දෙවි පිහිටයි❤🌼🌼
මේ. පින්. බලේන්. මැණික්. භහත්මියට. ඉක්මන් සුවය. ලැබේවා. එම. මහත්මයාට. සසරේ. උපදින. කිසිම. භවයක. මේවන්. වපතක්. අත්. නොවේවා. පවුලේ. සියලු දේනාටම. නිදුක්. නීරෝගි භාවය. අත්. වේවා
ඇත්තමයි ගොඩක්ම දුකයි රටකට වෙච්ච දෙයක් ... ඔබතුමා ඇතුළු පවුලේ සැමටත් දයකවු සැමටත් බොහෝ පිං නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා සැමට තෙරුවන් සරණයි
අසරණ අය පවු වසන්ත අයියා ඔබටත් හැමදාම බොහෝම පින් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යනවිට ගෙන යා නොකි ධනයෙන් ටිකක් අසරණයන් වෙනු වෙන් පිරිනැමු ඔබට යහපත් හෙට දවසක් උදා වෙිිවා
කොචිචර නමි පින් කලාස මෙි දරැ පවුල කොවිඩි කාලේ දෙන්න මිනිසුන්ට කෑම හදනවා. මෙි දරැ පවුලට කවදාවත් වරදින්නේ නෑ. යන එන හැම කටයුත්තක් ම සාර්ථක වෙලා වාසනාවන්ත ජීවිත ගත කරන්න ලැබෙිවා.බුදු සරණයි.වසන්ත මහත්මයා වගේ හිත හොද ආදරණීය මිනිස්සු තවත් මෙි රටට අවශ්‍යයි. මෙි වෙනුවෙන් මහන්සි වෙන ඔබලා හැමෝටම පින්.
මේ පින් බලෙන් සසරේ මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා 😢😢
සුපිරි ප්‍රඥාවන්ත වැඩක් මේ වගේ හැම කෙනෙකුටම හිතක් පහල වෙනවා නම් අපේ රටට බුදුන්ගේ සරණ දීර්ඝ ආයුෂ සියලුම දෙනාට!
කොහොම.උනත්
අසරණ.මිනිසුන්ගේ
බඩගින්න.අදුනන
යහපත්.මනුෂ්‍යෙක්
ඔබට.සුගතියක
ඉපදීමට.මේ.පින්
හේතුවාසනා.වේවා
මන්.දැක්ක.හැටියට
මෙතන.නයන.වාසුල
හිටියා
වසන්ත අයියා,,,ඔයාට සියලු දෙනාට මෙවා ලබෙනවා.....!!! මෙ ආත්මෙම...❤️❤️❤️
මතු සසරෙත් ඔබට වස්තු සම්පත පිරිවර සම්පත සතුට විනෝදය ලැබෙනවා සිකුරුයි....එක්ව සිටි පිරිවර ඔබේ වියෝව කෙසේ දරාගනු ඇත්ද....
ඔබට සතුටෙන් සිනා වෙවී සහය වූ බිරිදට ඉක්මන් සුව ලැබේවා....!
තෙරුවණ් සරණයි මල්ලිටත් නොනටත් ගොඩක් ගොඩක් පිං ගොඩක් සතුටුයි පවුලෙ හැමොටම සියලු දෙව්යන් ගේ පිහිටයි
මෙි කරන පිං වල මහිමයෙන් ඔබ.තුමාට සතුරු උවදුරු නැති කිසිම අඩුපාඩුවක් නැති හොද ආත්මයක් ලැබෙිවා!!!
වසන්ත අයියා කාලීනව ඉතමත් හොඳම දානයක් දුන්නේ ....
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම මෙම පිං අත්වී සසර කෙලවර අමා මහ නිවනින් සැනසීම උදාවේවා.
බුදු සරණයි ...
වසන්ත මහත්තය ඔබේ මරණයත් සමගම ඔබ වටා ගෙතුනු අනේක විධ කතා මා නොදනිමි .ආදරණීය ස්වාමියෙක්,පියෙක්,නෑයෙක්,මිත්‍රයෙක් විදිහට ඔබව මුහුණු පොත ඔස්සේ මා දැන හඳුනා ගත්තෙමි.ඉතාමත් දුක්බර පරිච්ඡේදයකින් ඔබගේ ජීවිත කතා පොත ලියා අවසන් කළද මගේ හිත ඇතුලතින් මා දැවෙමි.
මේ පින් දහම් වල බලයෙන් ඔබතුමා හොද තෙනක ඉපදෙවා 🙏🙏නෝනට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 9:14
අනේ දෙවියනේ මේ කාගේ හරි අම්මලා තාත්තලානේ පාරේ නිදන් ඉන්නේ.ඇයි දරුවෝ එහෙම කරන්නේ.පව් අනේ..ඔයාලට ගොඩක් පින්.
ඔයාලට ගොඩක් පින් වැඩි වැඩියෙන් ධනය ලැබේවා සුභම සුභ වෙසක් මංගලම්
කෙනෙකුගේ බඩගින්න..නිවනව කියන්නේ ලොකුම පිනක්...සියලුම දෙනට බුදුසරනයි
මේව දකිනකොට ඇස් වල කදුලු පිරෙන්වා... ඔයාල්ට ගොඩක් පින්...අසරන මිනිසුන්ට බඩගින්න නිවන එකට
සංත මහත්තයා ඔයාට නිවන් සුව ලැබේවා මැණික්ට ඉක්මනින් සුවය ලැබී දරු පවුලට ඇවිත් වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න ලැබේවා උදෙසාරණා
මේ සත්කාරය සදහා දායක වූ සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏
ඔබ සියලු දෙනාටම ලොකු පිනක් කරගන්නේ තව තවත් ඔබ තුමාව දියුණු වෙන් දියුණු වෙන්න ඕන කියල මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඉස්තූතියි මේ වෙනුවෙන් මහන්සි උන සියලුම දෙනාට ඔබ සැමට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා
ගොඩක් උතුම් ක්‍රියාවක් .සියලු දෙනාට තෙරුවණ් සරනයි.
ඔබ කරපු මේ උදවුවට බොහොමයක් ස්තූතියි ජේසු පිහිටයි!
අති විශිෂ්ඨ පින්කමක්.අද මිනිස්සු හැමදෙයක්ම යවන්නේ ගෝල්ෆේස් එකට.එතන කවුරුවත් වේලක් කන්න බැරි තරමට අසරණ වුන අය නැහැ.දැංවත් මේක බලලා හරි ඇති හැකි අයගේ ඇස් ඇරේවා.මේ වගේ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න සිත් පහල වේවා...!!!
Mewani මිනිස්සු mara dana apatha awajathakintaa ඉදිරියේ pdisan diya යුතුයි ❤ වසන්ත මහතානනිඔබ තුමාට නිවන් මග දෙිර විවර වෙවා දවිය සැපසමිපත් ලැබෙවා
තව තවත් මෙවැනි පින්කම්.කිරීමට අවශ්‍ය ශක්තිය ධෙර්‍ය වාසනාව ලැබේවා ....බොහෝම පින්
හැමකෙනෙක්ටම ගොඩක් පින්...නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා!...
පවුලේ සීයලු දෙනාටම අනන්ත වු බුදුගුණ බලයෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා
ඔබේ පවුලේ එකමුතුකම හරිම සුන්දරයි ආදරණීයයි. ඒවගේම අගය කළයුතු සුන්දර යහපත් බිරිද ඒ සියලු වැඩ කටයුතු මනාව පවුල තුල හසුරවනවා. මෙවන් කාලයකදී අසරණ මිනිසුන් වෙනුවෙන් ඔබතුමා ඉටු කරන මෙහෙවරට අනේක වාරයක් පින්. බුදු සරණයි !! සියලු දෙවි පිහිටයි !!!
තව තවත් මෙවැනි යහපත් වැඩ කිරීමට ශක්තිය ලැබේවා ! නිදුක් නීරෝගී සුවම ලැබේවා ! බුදු සරණයි !
උතුම් පිංකමක් 🙏දවසක අපි රැගෙන යන්නෙ මේ පිනම පමණයි මහත්තයෝ
ඔබ සියලු දෙනාට දෙවි දේවතාවන් ගේ ආශිර්වාදය ලැබේවා .
ඔබ තුමා ඇතුළු පවුලේ සියලු දේනම හැම දාමත් මේහේම සතුටින් ඉන්න .
ඔයාලා හැමෝටම වැඩි වැඩියෙන් හරියන්න ඕනේ සියලුම දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ශක්තිය ලැබේවා
ane obatuma mekarapu penama ate newanata obatumeyata ekmansuwaya labewa utum ruwanwale rajungema phetai budusaranai ekmanata daruwo lagata enda labewa budusaranai
Obata niwana duranowewa. Mahathmayaneni.
Ama mathiniyata ikman suwaya lebewa.
නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏 ඔබ සැමට තෙරුවන් සරනයි 🙏🙏🙏
ඔන්න බොදි සත්ව පින් වත් පවුලක් ඔයලාට ගොඩක් පිං මෙ කරන උපකාර වලට ඔයලාට කරන කියන සෙම දෙයක්ම සාර්ථක වෙන්න ඕනෑ ,❤❤❤❤
ඇත්තටම ගොඩක් පිං අහිංසක අසරණ අපේ අයට කැම වෙලක් දෙන එක....ගොඩක් දෙනෙකුට අමතක වෙලා අපේ රටෙ..අසරණ අපේම මිනිස්සු හිටියා කියලා
Obathumange paule siyaluma denata godak pin.me uthum sath kiriywe anubawayen siluma dena niduk nirogi suwaya labewa.parissamen wada katauthu tika karaganna .budu saranai .
ගොඩක් පින් වැඩ මේවා අක්කා🙏🙏🙏
Ada apa atharin wen wela giyath kothanakadewath obata napuru papa kalakanniyan muna nogasewa manik akkata ekman suweya labewa theruwan saranai ekmaninma saneepa wela avith aiya wenuwen oyage adare wenuwen mewan vpathak nowanna pin daham karanna manik akkata shakthiya daiiraya labewa hadawethinma pararthana karanawa me wage kurulu kudu kadala vinasa karanna apa lassanata thibba kurulu paulak hathurekutawath me wage aparada karanna apa
Me tharam minissu me rate vitharai me vidiyata athapaya thiyagena nikamo wage enne athapaya nathi minissu lassanata thamanta gedarata daruwanta ratata loketa barak novi jeewath wenne wasantha aiya mehema pin karapu aka aththatama godak pin me vidiya wenas karanna me minissunnata kohen hari p 10...10..dunna nam me rate nikamo bihi wena akak na theruwan saranai aiya
ඔයාලට ගොඩක් පිං තවතවත් මෙවැනි කටයුතු කර ගන්න ධෛර්යය ශක්තිය ලැබේවා
Ammoo mewa sansara gatha pin oyalata. Hemotama budusaranai thawa thawath nirogibawaya sepa sampath lebewa
Oyalata godak pin .kusaginnk niwanna hamotama hithenne naa.denna denna obata labenaaa.ee pin balen oba thumage wiyapara thwa thwath sarthakaa wewaaa
නිවන් සුව ලැබේවා 🙏🙏🙏
වසන්ත මහත්ය .. oyath, පවුලේ සියලු දෙනාටත් .. සහභාගි una සියලු දෙනාටම pin..
Aththatama oba siyalu denatama me karana meheya uthum pinak me wele oyala siyaluma dena ta niduk nirogi suwa labi mewa I de karan na shakthiya darya labewa budusaranaie devipihotaie
Me kala pnbalen wasantha aiya ee gedara munupurek wela ipagenawa.menikata ikmanin saneepa wenawa.siyalu dena siyalu deviyo aaraksa karathwa.❤❤😂❤
මෙම පිංකමට උදවු උපකාර කල සියලුම දෙනාට ගොඩක් පිං.තෙරැවන් සරනයි.
mekerana pin welata obathumata nonata daruwanta maniyanta upadina hama athmayakema kisidu aduwak nowi siyalu sampath kotiganakin wadi wewaaaaa.budusaranai.
ගොඩක් පින් 🙏🙏🙏🙏 පින් 🙏🙏🙏🙏🙏 සියලුම දෙනාටම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
B.s. jp pinsiduwewaaaa
ගොඩක් පිං සියලු ම දෙනා ට තෙරුවන් සරණයි ♥️🙏
මෙවැනි පින්කම් සිදු කිරීමට තවත් බොහෝ ශක්තිය ලැබේවා🙏🙏🙏
Oyalata godak pin mame hemotama budu saranayi
ගොඩක් පින් budusaranai
ඔබලාට ගොඩක් පින්
Man godak vidio baluwa pin athe weda kocchara karala thiyenawada hondaa athmayaka ipadila athi wasanthage wifetath ikman suwaya labewa🙏
oba siyalu denatama godak pin sidda wenawa..me karana dewal walata..thawa thawath wadi wadiyen labewa...obasamata..budu sarani🙏
ඔබ හොද මාර්ගයට එවිත් හොද දේවල් යහපත් දේවල් කරන්න පටන් අරගෙන ..very good ..good luck ..do good things .. ..👍👍
ඔබ සැමට තෙරුවන් සරණයි!!!! ගොඩක් පින්
Godak pin karana, karunawantha Paulak !! God bless you!!
Aiye oyage nona mara wasanawanth kenek oyata kiri uthuranna hariyanne oyage nona hinda suba pathanawa hamotama.
නයන.වාසුලටත්
පැවිදි.වී.සිටි.කාලයේ
කළ.පින් බලයෙන්
සුගතියක ඉපදීමට
හැකිවේවා
Wasantha Aiye oya marama patta porak,oyata godak pin aithi wewi oyage demawa piyanta,pin wantha minissu.
මෙහෙම පින් කරන්නත් පෙර පිනක් තියෙන්න ඔනි සල්ලි තියෙන හැමොටම පින් කරන්න හිතෙන්නේ නැ මහත්තයෝ ඔයලා හැමෝම හරිම පින් වන්තයෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ සැමට තෙරුවන් සරණයි.සාදු සාදු සාආආආදු
Oyaalage vidio balanawa hamadaama.cuti bole hari lassanai.hamoma mehema unaanam duppat minissunta sahanayak.
Paula සියළුම danata බුදුසරණයි
ඔයාට ගොඩාක් පින්. සුරේන්ද්‍ර.
නීරෝගී වේවා 🙏🙏🙏
පින් වන්ත පව්ලක්. වසන්ත ට නංගි ට හැමෝට ම තෙරුවන් සරනයි .
ගොඩාක් පින්
බොහොමත්ම පින් මහත්තයෝ..... 🙏🙏🙏
Kanda nethi aya hoyahoya gihin kema bedanawa.me uthum misawa marapu pawa aathma 100kinwath gewala iwarakaranda ba.pau ee gedarama.munuourek wela ipadenna.❤❤❤❤
අනේ ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
ගොඩක් පිං.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏
Good job god bless your family
ඔයාට ගොඩක් පින් මේ මනුස්සයො ව්දින දුකක්
ඇත්තටම ඔයා ලාට ගොඩක් පිංසිද්ද වේනවා
මේ පිං බලෙන් ඔබට අමාමහ නිවන් අත් වේවා
Obathumata digayusa lebewa Paule sematath done Dina thawa thawath lebewa
ගොඩක් පිංwedak බුදුසරණයි aiye 🥰🙏🙏🙏
ඔබ. සැම. දෙනාටම. ලොකු. පිනක්
පින් සිදු වේවා
Pin obalata thava thava labeva budusaranai
ගොඩක් පින් හැමෝටම
Godak pin.wedi wwdiyen lebewa.budu saranai
Bohoma pin oba pavle siyalu denatama uthum kriyawak theruwan saranai🙏❣️
Wasantha puthe oyata wage ape jandipathit api gana hithuwanam ape rata kochchara sundarada 0ba siyalu denata budu saranai
Greatly appreciate for what you all have done......yes specially at this moment we need to look after eachother.Compation is everything....let's build a better country through this.God bless you all.♥️♥️
පව් අනේ අක්කා සුදු බෝලේ හරියට මහන්සිවෙනවා.ඔයලට තෙරුවන්සරණයි
කියන්න දෙයක් නෑ මහත්තයෝ මේ වෙලාවේ අපේ අසරණ වෙලා ඉන්න අපේම අයට කන්න බිස්කට් එකක් හරි දෙනවා කියන්නෙ ඒ සියලු දෙනාටම සහ ඊට දායක වෙන සෑම අයෙක් ටම දෙලොවටම පිං සිද්ධ වෙනවා එච්චරයි ❤️🇱🇰😢
හරිම පිලිවෙලයි ඒ වගේම පිරිසිදුයි.අනුන්ට දෙන දේ උනත් ලස්සනට දීල තියෙනවා.කුසගින්නෙන් පෙළෙන අයට කෑම දෙනව කියන්නේ ඒ තරම් පිනක් නෑ.