Danuට කියන්න! | සුරේන්ද්‍ර වසන්ත පෙරේරා (Danuta kiyanna! Surendra Wasantha Perera)

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии •

  • @ZanTax_
    @ZanTax_ 5 месяцев назад +1214

    මෙයා මැරුණට පස්සේ මේක බලන අය කෝ😢

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 5 месяцев назад +88

    ප්‍රාර්ථනා කරන මීලඟ භවයෙ සිට මෙතුමාට කල්‍යාන මිත්‍ර ඇසුර ලැබේවා කියා

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 5 месяцев назад

      එතකොට මෙයා ආශ්‍රය කරණ අයට මොකද වෙන්නේ 😂

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 5 месяцев назад

      @@KalumPrasanna-o3t තම තමන් කරන පව් පින් අනුව ඒ ඒ තැන්වල ඉපදෙයි

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 5 месяцев назад +32

    මම හිතුවට වඩා ගුන යහපත් මනුස්සයක් වගේ,හරිම openly කෙනෙක්,ඒ ගතිගුන වලට respect එක දෙන්න ඕනි.

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 года назад +60

    ඇත්තටම හිත හොද අවංක චරිතයක්‌ ඔබ‍ටත් ඔබගෙ පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි🙏🙏

  • @silviyafernando6763
    @silviyafernando6763 5 месяцев назад +50

    අනේ ඉතින් මේ මනුස්සයා හොදදේවලුත් කරල තියනවා නරකවගේම හිතත් හොද අනුකම්පාවකුත් තියනවා ඒකෙසේවෙතත් ඔබට නිවන් සුවය ලැබේවා 😢😢

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 5 месяцев назад +4

      අනේ ලංකාවේ ඉන්න මී හරක්.

  • @gamagedanushcika9716
    @gamagedanushcika9716 2 года назад +111

    ඩුබයි ඉන්න ගමනුත් ලංකාවේ මිනිස්සුන්ට රට රැකියා හොයල දීපු හොද හදවතක් තියෙන පුරවැසියෙක් ❤

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 2 года назад +4

      Ha ha aththa?😂😂😂😂🤮🤮🤮🖕🖕🖕

    • @sldj7777
      @sldj7777 2 года назад +4

      Athawen හොඳයි කියලා හිතනවා . එයත් නොකියා කියනවා මයිනා සහ පාර්ලිමේන්තු we inne හොරු කියලා . ඔහොම බිස්නස් කරද්දී හැම ekawama හොඳින් molen assare කරන්න one. රටම ගොඩ ganna help එකක් දෙන්න පුළුවන් nam වටිනවා .👍

    • @gamagedanushcika9716
      @gamagedanushcika9716 2 года назад +3

      @@sldj7777 සංචාරක ව්‍යාපාරය පැත්තෙන් රටට ඩොලර් එකක් හරි ගේනව ඔය කයිවාරු ගහන මිනිස්සුන්ට වඩා.....

    • @pradeeparuna3711
      @pradeeparuna3711 6 месяцев назад +2

      ඩුබායි වලින් ජොබ් හොයන අයට ජොබ් ගත්‍ත උන් ඉන්නවද මෙතුමගෙන්

    • @kalumpw
      @kalumpw 6 месяцев назад +4

      @@pradeeparuna3711 මෙතුමා අනේ බන් උබලා.

  • @seethaseetha6797
    @seethaseetha6797 5 месяцев назад +21

    හිත හොද මනුෂ්‍යයෙක් නිවන් සුව ලැබේවා වසන්ත අයියේ😢😢😢😢😢

  • @prageethkumara1510
    @prageethkumara1510 5 месяцев назад +18

    රාජපක්ෂ යාළුවා උනාට මරණෙට වත් නෑ. හැබැයි නාමල් අම්බානිගේ වෙඩිමට ගියා

  • @dinushalakmal5628
    @dinushalakmal5628 5 месяцев назад +48

    ඔබතුමා හිත හොද ම්නිසෙක් යූටුබ් එකෙන් දැක්කා ගොඩක් අසරණ අයට උදව් කරනවා...ස්තූති

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 5 месяцев назад

      ඔයා කියන කතාව ඇත්ත. ඒත් නරක විදියට හමිබ කරලා අසරණ අයට උදවි කරලා පන්සල් පල්ලි වලට වියදමි කලාට වැඩක් නෑ නේද. මනුස්සයෙක් හැටියට ගත්තම හොද කෙනෙක් සතුටින් ජිවත් වෙන බිරිදට ආදරෙන් සලකන පවුලට හිතවත් සංවේදි චරිතයක්. ඒත් නරකින් දෙයක් කලොත් ඔවැනි දේ සිදුවිිම විමතියට කරැනක් නෙවෙයි. හැබැයි එයා මැරැණේ දුක්.විදලා නෙවෙයි. ඒ මම හිතන්නේ ඔය කියන විදියට උදවි කරපු අසරණයන් දිපු පින් වලට වෙන්න ඇති.

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 5 месяцев назад +23

    ඇත්තටම හොද මනුස්සයෙක් අතීතය හොද නැති ඇති හැබැයි පසු කාලිනව මිනිසුන්ට උදව් කරපු කෙනෙක් නිහතමානී මනුස්සයා පව් පාපතරයන් එකතු වෙලා මැරුවා නිවන් සුව ලැබේවා !!! ඔබට

  • @tharangadilhani5429
    @tharangadilhani5429 5 месяцев назад +9

    ඕනෑම කෙනෙකුට හොද නරක දෙකම තියෙනවා වසන්ත අයියා එහෙමයි ඒ කොහොම වෙතත් අපි දන්න මිනිස්සුන්ට හරියට උදවි කරා කෑම කකා ඉන්න කොට වෙඩි තියෙනවා කියන්නේ ඒ ඒ අයටත් ඒ දේම තමයි නිවනින් සැනසීම ලැබේවා.

    • @MARIA-bw8xd
      @MARIA-bw8xd 5 месяцев назад

      E siddiya adtath mata mara vidiyata hitata wada denawa aido dannawa lankawe mnissu harima kuhakai kanna dunna atha hapakana aya wadi dan paula kenek wath viswasa karanna bha deiiyo ara

  • @jeewakasilva8409
    @jeewakasilva8409 5 месяцев назад +75

    මට කියන්න දෙයක් නෑ..හොද දේට හොද කියනවා නරක දේට නරක කියනවා...මොහුකල හොදේට යහපතක්ම නපුරටද යහපතක් වී යහපතක්ම වේවා.මේ මැරුනු කෙනාට බැන බැන කාලය ගත කරන්න එපා.නිතරම යහපතේ ඉන්න.කුසල් වඩන්න විශ්වමෑනියන්ට ස්තූතී කරමින් අවඔකව ජීවත් වෙන්න

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 5 месяцев назад +1

      විශ්ව මෑණියන් කියන්නේ කව්ද 🤔

  • @CharityDeA
    @CharityDeA 5 месяцев назад +5

    දැවැන්තයෙක් ගියා මැදැයි හාල්මැස්සෙකුට අත හිත දෙන්න ...😢 මේවා කාටත් හොද පාඩම් ... මිනිස්සු ලගට ගද්දී පරිස්සමෙන්!

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 5 месяцев назад +7

    හොඳ නරක දෙකම මනුස්සයට තියනවා ..ඒක මනුෂ්‍ය ස්වභාවය ..🙏🙏

  • @The_88-z2s
    @The_88-z2s 5 месяцев назад +18

    කලිනුත් බැලුවා මැරුණට පස්සෙත් බැලුවා 🙏🏽😞 කොච්චර හොද මනුස්සයෙක්ද 🎉

    • @pasindumalshan3070
      @pasindumalshan3070 5 месяцев назад +5

      Kellek wa puchchala marapu ekata hoda manussayek da. ane thopi wage harak

    • @TheWaruni
      @TheWaruni 5 месяцев назад

      ​@@pasindumalshan3070හරි ම විස්තරේ දන්නෙ නෑ නෙ

    • @bestsri1
      @bestsri1 5 месяцев назад +1

      මොන්ගල්ද http😂

  • @tharindhurukmal8331
    @tharindhurukmal8331 2 года назад +10

    බුදුසරණයි 🙏sir

  • @sweenyfernando8830
    @sweenyfernando8830 5 месяцев назад +10

    I hope he is very Humble PERSON ❤

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 5 месяцев назад +9

    මිනිස්සු කටින් කියන ඕනම බොරුවක් විශ්වාස කරන,, තර්ක බුද්ධියක් නැති,, බූරුවො ඉන්න රටක් තමයි ලංකාව කියන එක මේක බැලුවම තේරෙනවා..

  • @abdulazeeznazzar50
    @abdulazeeznazzar50 2 года назад +11

    He is a gentleman, really he knows poor people situation , we have to appreciate him , god bless you and family

  • @malkinadee
    @malkinadee 5 месяцев назад +45

    වෙඩි වැදිලා මරුනේ නැත්තම්, වෙඩි තියපු කෙනාටත් සමාව දෙන කෙනෙක් කියලා හිතෙනවා.. ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏

    • @nheducationsrilanka1829
      @nheducationsrilanka1829 5 месяцев назад +5

      Dei deii

    • @malkinadee
      @malkinadee 5 месяцев назад

      @@nheducationsrilanka1829 තොට කිව්වේ නෑ 😂

    • @AmilaMendis99
      @AmilaMendis99 5 месяцев назад +8

      පිස්සු.. මේ කවුද කියලා නොදැන කතා කරන්නෙ 😂

    • @gayathvideos3268
      @gayathvideos3268 5 месяцев назад +2

      😂

    • @bestsri1
      @bestsri1 5 месяцев назад +1

      😂

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 года назад +13

    මම ආසම චරිතයක් ..කට්ටකාල ගොඩගිය චරිතයක් ...දියුනුවෙන් දියුනුවට පත් වේවා වසන්ත අයියෙ ..👌👌❤❤

  • @rmbandara4301
    @rmbandara4301 Год назад +6

    වසන්ත අයියා අදරෙයි 💟💟💟💟💟💟💟

  • @Lasibaba1223
    @Lasibaba1223 5 месяцев назад +17

    මේවා බලලා මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...😮😮😮

  • @renukasamarasekara5926
    @renukasamarasekara5926 5 месяцев назад +1

    හොද මිනිස්සු,නරක මිනිස්සු කියල වෙනම අය නෑ,මිනිස්සු ඒ චරිත වලට කොටුවෙනවා.ළමා අවදියේ ඉදන්ම හොද කල්‍යාණ මිතුරු ඇසුරක් තිබුණ නම්.මේ මනුස්සයා අදත් හොදට ජීවත්වෙයි,එයාගෙන් කාලා බීලා නටනව වාසියට. . .අන්තිමට මැරිලගියා. කොච්චර සමාජයේ හිටියත් මෝඩ‍යි.මිනිස්සු පමණ ඉක්මවා විශ්වාස කළා.

  • @Channelpie-p2u
    @Channelpie-p2u 5 месяцев назад +23

    මොනා වුනත් අපෙ රටට වෙලා තියන දෙයි හදන්න ඕන කිව්ව ටිකයි සහතික ඇත්ත😒නිවන් සුව ලැබේවා!!!

    • @akithnanishadima2884
      @akithnanishadima2884 5 месяцев назад +2

      මරන්න හේතුවත් මේකම වෙන්නත් ඇති😢

    • @mishastar2366
      @mishastar2366 5 месяцев назад +1

      Matath hithene

  • @chathurikasapumaleewijethu1043
    @chathurikasapumaleewijethu1043 2 года назад +36

    Only person who gave honest answers. Straight forward

  • @shanthasunil909
    @shanthasunil909 Год назад +4

    Good luck 👍

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 5 месяцев назад +4

    Thank you Dhanu you conducted the interview repectfully😊.

  • @Lumi-l2h
    @Lumi-l2h 5 месяцев назад +34

    උදවු කරලා කනගාටු වෙන එකම එක්කෙනා තමයී tatto දුලාජ්....
    සිටියේ හොඳින් පවුලක් සතුටින්....
    ඉවසා දරා ගත නොහැකිව කෙළෙසින්....
    ඇරයුම් පතක් ලෙස විලසින්...
    ආවේ මරුවා මේ ලෙසකින්....

    • @tharaka5598
      @tharaka5598 5 месяцев назад

      Utath ehema wenna oni ikmanin

  • @sdvlog69
    @sdvlog69 2 года назад +24

    වසන්ත දැන් හරි matured විදියට උත්තර දෙන්නේ. හිතන විදිය වෙනස් වෙලා. Dubai relationship එක්ක ලංකාවට උදව් කරන්න පිං

    • @mishastar2366
      @mishastar2366 5 месяцев назад +2

      Ekath maranna hethuwak wenna athi. Samahara minisunta hoda wenna denne na

  • @user-pu7ls7tw8t
    @user-pu7ls7tw8t 2 года назад +15

    Great interview

  • @VirdanRach
    @VirdanRach 5 месяцев назад +2

    Sounds like an educated person (may be street smartness) lot more than social media portraits

  • @ravindrajayawardana4831
    @ravindrajayawardana4831 2 года назад +5

    superb

  • @hansikalanka1234
    @hansikalanka1234 5 месяцев назад +2

    විනාඩි 5න් මනුස්සයෙක් අඳුරගන්න පුළුවන් කියලා මෙයා මේ program එකේ කිව්වට එයාට අර ටැටූ කාරයාව අඳුරගන්න බැරිවෙනවා. ටැටූ කරයා අවෙ මෙයාගෙ මරනෙ අරන්. මොනව වුනත් එයා හොඳ මනුස්සයෙක්. මිනිස්සුන්ට උදව් කරපු කෙනෙක්. වැරදි ගොඩාක් කරන්න ඇති. නමුත් දැන් එයා නෑ😢 එක නිසා එයාට බැනලා වෛර කරල වැඩක් නෑ😢

  • @Skeli19
    @Skeli19 2 года назад +7

    Danu thank you so very much for your nice presenting

  • @achinimadhusha2681
    @achinimadhusha2681 5 месяцев назад

    මොනා උනත් ඇත්ත කතා කල මනුස්සයෙක් ...හැමදෙයින්ම අයින් වෙලා පාඩුවේ ජිවත් වෙන්න හදනකොටත් එකෙන් ප්‍රයෝජන ගත්ත සක්කිලි මිනිහෙක්ගෙ ගොදුරක් උනා අකාලෙම මරණෙන් වන්දි ගෙවන්නත් උනා...ලගින්මහිටිය බිරිද තාම දන්නෙ නෑ ජිවිත කාලෙටම වසන්ත මහතාගෙ ලගින් කවදාවත් ආයෙම ඉන්න බැහැ කියලා 😢😢😢😢

  • @TharushiDhananjana-q3q
    @TharushiDhananjana-q3q 5 месяцев назад +47

    මටනම් ඇස්දෙකට කදුලු ආවා .මන් කාවවත් බදින්නෙ නැ මන් මගෙ නොනට හරි ආදරෙයි .එක ඇත්ත .ඇයත් එවගෙ.ඔහුගේ පිටිපස්සෙමයි ඉන්නෙ.අද ඇය තනියම .ඔහු නැ.ඇයව දාලා ගිහින්.ඇය දන්නෙවත් නැ.ඔහු නැ කියලා .මට කියන්න වක්චන නැ පුදුම තරම් දුකයි.ඇයි මෙහෙම මිනිස්සු නපුරු .වසන්ත අයියා ඔයාට අජරාමර නිවන්සුව ලැබෙවා .කිසිදු ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවෙවා .

    • @dinupamaranjalika9600
      @dinupamaranjalika9600 5 месяцев назад +4

      😂

    • @dondons7826
      @dondons7826 5 месяцев назад +5

      Me yaka kellekwa marala ginithiya uge geni vitharada geni pathala minimaru dusitha desapaluwo,akka gahapu gem loketa penna pansal Palli giya me kalaknni miyayana aka ratata yahapathak wapurapuwa thama nelagatthe.

    • @PopQqpp
      @PopQqpp 5 месяцев назад +3

      හාමුදුරැවන්ට බනින වීඩියෝ එක බලල නිවනට යවනවද අපායට යවනවද කියල තීරනය කරන්න මෙිවා සුදු ඇදගත් කලු චරිත

  • @AvishkaPrabath-bd8yk
    @AvishkaPrabath-bd8yk 5 месяцев назад +2

    ඇත්තටම දනුව හොද ප්‍රශ්න ටිකක් අහනව

  • @chathuranga7740
    @chathuranga7740 5 месяцев назад +10

    මේ වගේ තව කිහිප දෙනෙක් ඉන්නවා , යම දෙවියනී ඉක්මනටම ගන්න මේ අවුරුද්ද අැතුළත 🙏🙏

  • @fahmyismahoon7246
    @fahmyismahoon7246 2 года назад +14

    ඉතා ඉහලින්ම ගරැකරන චරිතයක් ❤ඡයෙන් ඡය වසන්ත අයියා 🫡

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 Год назад +1

    Danu you let down the quality of the show and play for the gallery. Keep it up bro. USA 🇺🇸

  • @abdulazeeznazzar50
    @abdulazeeznazzar50 5 месяцев назад +1

    Very sad , he is best person for the family , all miss him

  • @spdvolga5459
    @spdvolga5459 2 года назад +13

    Danu niyamai good❤️❤️

  • @jeewakasilva8409
    @jeewakasilva8409 5 месяцев назад +17

    Just only watch this...ගන්න දෙයක් තිබුනානම් ගන්න දෙයක් ගන්න නැත්තන් අත අරින්න.

  • @ubaidhussain4472
    @ubaidhussain4472 2 года назад +8

    Good person

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 5 месяцев назад +34

    😢 කොච්චර උනත් කැරි වැඩේ...ලංකාවේ කාලා බීලා ආතල් එකේ හිටපු ෆන් 👑 King තමයි ඉතිං මෙයා...😊

    • @annharper4853
      @annharper4853 5 месяцев назад +9

      මෙලහකට අපායේ ලෝදිය පාටි දානවා ඇති

    • @ovind7921
      @ovind7921 5 месяцев назад +1

      ෆන් කින්ග් ට ෆකින්ග් උනා පලයන් හුත්තො යන්නෙ

    • @MethumThilothma-bg2pf
      @MethumThilothma-bg2pf 5 месяцев назад +2

      කැරි වැඩ කරපු නිසා තමයි කැරි වැඩක් උනේ

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 года назад +8

    Proud of you
    God protect you
    God bless you wasanta aiya.

  • @Mr.Shares
    @Mr.Shares 5 месяцев назад

    මිනිස්සු විවිධ පැතිවලින් බලනකොට විවිධාකාරයි. එක පැත්තක් විතරක් බදාගෙන ඉන්න අය කරුමක්කාරයි...!!!

  • @upendradissanayake5547
    @upendradissanayake5547 2 года назад +12

    A good interview...Anyway Danu u have an amazing look..specially the skin..it's glow and fair than it was..👍👍

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 5 месяцев назад +17

    ඇයි වසන්තයේ දේහය පිලිබද තොරතුරැ සමාජ මාධ්‍ය ට දාන්නේ නැත්තේ

    • @TheWaruni
      @TheWaruni 5 месяцев назад

      මරනෙ වීඩියෝ දාන්නෙ නෑ නෙ

  • @riansboits8510
    @riansboits8510 2 года назад +10

    සුපිරි මහත්තයෙක්❤

  • @KAIZER48499
    @KAIZER48499 6 месяцев назад +4

    ඔනම පොරක් ආදරය වෙනුවෙන් වෙනස් වෙනව පෙනවනෙ ❤❤❤

  • @malindumethsara6635
    @malindumethsara6635 2 года назад +15

    ආයෙ කතා දෙකක් නෑ සුපිරිම චරිතයක් ❤️🤟

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 5 месяцев назад +16

    ඔබට නිවන් suwa kalakanni karpu අපරාධ හොඳ දක්ෂ viyapaparikayek 🙏

    • @sankalpa988
      @sankalpa988 5 месяцев назад

      Ow paw

    • @rxwsy1132
      @rxwsy1132 5 месяцев назад

      මැරයා වුනත් සිංහල එකෙක්

  • @isharapathirana-j3g
    @isharapathirana-j3g 5 месяцев назад +7

    Me interview eka baladdi duka hithuna😢

  • @sweenyfernando8830
    @sweenyfernando8830 5 месяцев назад +4

    Oba aaathmYata , sada sanaseema labeava brother❤💐💐💐💐💐

  • @ammaherath6488
    @ammaherath6488 2 года назад +11

    He is very honest person. Very Start 👍👍

    • @cookie-fi8nl
      @cookie-fi8nl 5 месяцев назад

      I say with great regret he was not smart enough to think he will be a victim one day. Trust has killed hem. Very Sad

  • @ThusharaNilanjana-ep9iy
    @ThusharaNilanjana-ep9iy 5 месяцев назад +2

    What to do😥😥,,,???

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 5 месяцев назад +8

    😅Sudu bole sudu bolege amma wage 😂 real mother

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 года назад +12

    Counted days to see this program. 👍

  • @HussainKareem-pz2zq
    @HussainKareem-pz2zq 5 месяцев назад +1

    We Miss Good Business Man In Sri Lanka

  • @dild3732
    @dild3732 2 года назад +18

    ලංකාවේ නයිට් ක්ලබ් වලට පාතාලයට ගමේ කෙල්ලො ගෙනල්ලා නයිට් ක්ලබ් වල විකිණීමට නමගිය පොරක් තමා ඔය ඉන්නේ ...දැන් සුදු ඇඳගෙන කළු ඇවිදින් ..හොඳට කළු සල්ලි උපයපු කෙනෙක් තමා... දැන් තමාගේ නම සුද්ද කර ගන්න ආගම විකුණගෙන කනව

    • @maashamaasha8395
      @maashamaasha8395 5 месяцев назад

      මේ මනුස්සයා දෙමළ කතෝලික ආගමේ නේද ? මුලට වසන්ත කෑල්ලක් දාගන සිවුරට මුවාවෙලා හොද සිංහල බෞද්ධයෙක් කියල පෙන්නන්න රගපෑවේ මිනිස්සුන්ව අන්දලා දේශපාලනයට බහින්න පොටක් පාදාගෙන

  • @anushkatilakarathne4363
    @anushkatilakarathne4363 5 месяцев назад +11

    මේ කාල කන්නි සමාජේ මිනිහෙක්ට හැදෙන්න දෙන්නෑ

  • @AvishkaPrabath-bd8yk
    @AvishkaPrabath-bd8yk 5 месяцев назад

    මොන ජරා වැඩේ කරත් වසන්ත අයිය හිත හොද කෙනෙක්........

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 месяцев назад +10

    ❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ දරුවන් වෙමු

  • @anuragoonetilleke7887
    @anuragoonetilleke7887 5 месяцев назад +4

    Niwan Suwa!

  • @DilShan-r5d
    @DilShan-r5d Месяц назад

    15:04 atal Hebei ❤

  • @pcboom2897
    @pcboom2897 2 года назад +17

    සුපිරි චරිතයක් තමයි 🔥❤️✌️

  • @ThamaraSenavirathna
    @ThamaraSenavirathna 5 месяцев назад +1

    Pau habay me manussaya paulata godak adarei

  • @sitgimanhala
    @sitgimanhala 5 месяцев назад +3

    Hrima kangatui oba gana ,oba hari lassana wachana kihipayakma me progarm eka kiynwa.pulalata krnne nati kena,samajayata kranna,mn kawawat badinne na mn mge nonata adrei,hama talayakama inna ayat ekkama hodin inna oni,me mge yalukama ounge desapalanya adala na,me hama wachanayakin pennanne,ohuge hite tibena pirisidukama.oba anagataye duppat minisata sewaya krana bawa 2020 di yam adyatmika blayk ati pudgayku dak tibenwa,ohu metumata face book harha danuwat kra tibenwa,2020 mai wenkamma yam anaturk wena bawat,eya lagama sitina pudgalyakugen siduwan bawat,obe awasanawa,metuma mrenkamma eya kiywa na,dn siyalla sidu vi hamarai.ada e lassana paula,kali walata,wisirila,ada oun mona tatwe adda,mtuma marilat sahena pirisak apahas krmin pawatinwa.et mtanm danenne obawa harihati tawamt kiywa,na.metuma mat pan promot karat,mat pan nobona puddgalya,kisiset matat huruwanne nata.metuma matat lol u pamnin narakama pudglya wenneda nata.nigt club sanskrutiya,wardiyta pawichchi krana kena eya wardi widiyata bawita krai,hodata bawita karana kena hoda widiyta bawita krai.mehi hama dekama depattak ata.eya siduwanne eya bawita karana pudglya anuwai.awigatto awiyenma nasenwa nm idamt ahinsaka sundara minisun awiyen nasenne keseda,udaharna onatarm ata.wijaya kumartunga,s.w.r.d bandarnayaka,ewat apuru udaharna.kenekuge atulantaya kiywa blanna,apahasa krna rallatama apahas kornna.metumage atinut wardi siduwi tibenwa,habai e hama deyakm niwardi krganimin yangamanki niyali sita tibenne,ohuge bar pawa,budu saunata labadimata ohu kamatten sita tibenwa.awasanye metumata mrenna sidda wennet hita hoda kama nisamai.kenekta jewataya hdagnnata atwalk dennatai ohu etanata gos tibenne,ohuta dimata mudalda ragena,namut ekuriru minisa,laksha ganka mudlk wenuwen metumage jewataya bili denwa.eyada sadaranaya. E minimaruwan pawa alla ganimata kisidu utshayaka niratawena akaryk penennat na.ma sitana akarayata,sri lankika apahamagema sit mita wada lassan wiya utui.yam keneku wiswasa nokari.ratak danna me minisa mn dangatte,mohuge maranyen psse,ehema welat mta danenwa,panpori ghana minisunta,wada deyak kranna puluwan minisek bawa,mta denne attatma wishala dukak.kauru kese kiwat oba hita,lassana miniseki.obata suba gaman mhattaya.😢😢😢😢😢😢

  • @Lakshanranasinghe95
    @Lakshanranasinghe95 Год назад +2

    ආසම චරිතයක් ❤❤❤ වසන්ත aiya

  • @ireshaudyangani844
    @ireshaudyangani844 5 месяцев назад +1

    හිත හොද අවංක මනුස්සයෙක් පවු දෙයියනෙ ..ඔබ ට නිවන් සුවය ලැබේවා

  • @agampodisilva8695
    @agampodisilva8695 2 года назад +13

    Hita hoda wasanta aiya
    Kiyanne asarana minhage duka danna kenek wede wedeyama avisha Lebewa
    Budusaranai wasanta aiya 😍

  • @YibinShao
    @YibinShao 5 месяцев назад

    සුදුබෝල් ගේ මේ කියපු කථාව නම් බොරු ඉතින්. කොහොම උනත් පවුලට ආදරේ මනුස්සයෙක්

  • @nayomi220
    @nayomi220 2 года назад +9

    Danu oyage programs asawen balanawa
    Eth ada meka kiyanna ona
    Interview karaddi aircondition room ekaka karanna
    Balanna oyatai wasantha ayya tai dadiya dala
    Oyage shirt eka th theth wela
    Poddak e gana salakili wenna
    Tnx

  • @gayanathithkarunarathna3328
    @gayanathithkarunarathna3328 2 года назад +3

    හිත හොද මහත්මයෙක්,එකෙන්ම හරි යන්න ඔිනේ

  • @theawakenworld5384
    @theawakenworld5384 2 года назад +1

    Ta Siri ! ❤ Surendra aiaya meh program eke ❤

  • @Happyflour
    @Happyflour 5 месяцев назад

    Mata nam anith deyval wedak ne.mey manussaya eyage pawulath ekka sathutin idala tiyenawa.❤❤❤awa baladdi sathutui.

  • @kumarabattage9133
    @kumarabattage9133 2 года назад +2

    හොද චරිතයක්

  • @perdeepkumara9137
    @perdeepkumara9137 Год назад +5

    සුපිරි චරිතයක් තමයි🥰😍🤩😘😛

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 5 месяцев назад +1

    Ane man nam marunata passe balanne.eth methuma hoda kenek man balapu vidiyo walin dakka wrdihata kuhaka irisiya karayo mareuwa.pau minisdunta udau kara. Gedara biridata daruwanta ammata puduma adarayak tiyenne.hithata hari dukae.unu de gana hithaddi

  • @hewaralalageseelawathie7098
    @hewaralalageseelawathie7098 2 года назад +12

    මමනම් කියන්නේ සියලු සත්වයෝ තරම දැනගෙන ඉන්න වනම් කාටවත් හිරිහැර නැතිවෙයි

  • @subashinichandrasekara9885
    @subashinichandrasekara9885 2 года назад +16

    අද ලස්සනයි .කම්සය🤣අද ඉන්ට්ව්ව එක හොඳ යි .දනු කොල්ල ත් හොඳ යි .

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 5 месяцев назад +3

    ❤මෙරුනට ප්ස්සෙමිනිසුන්ට බනින්න හොද නෙ ඒත්මේමජර දේස පාලකයෝමේරට හදන්න ඩෙන්නෙ නෙහ එම නිස මාලිමාමාව්වටබලය දිය යුතුමය් ජයවේවා

  • @shamenperera102
    @shamenperera102 2 года назад +4

    වසන්ත අයියෙ නියමයි කතාව ස්තුතියි ඇත්ත කතා කරාට

  • @Jeewa61
    @Jeewa61 2 года назад +2

    Desa palakaya koheda mods ayyooo

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 Год назад +4

    Mee rate minissu maru bn..club eka athule bawanakaranawa kiyala munge hithe.., mewa wena dewal nisa ganu kidenek anatha wenna athda..daruwo kidenek dukvidinna athda..issara thibbe dn mee kiyana thale clubs nemei...dn okkoma bodisathwayo...

    • @dreams7706
      @dreams7706 5 месяцев назад

      Thoge geni nam anatha wenna athi ponnaya tho hithnne ithin Club kiynne aul kiyla da loke diha Balahn develop una ratawal diha pakaya

  • @HasalakaNirmal-hn8uq
    @HasalakaNirmal-hn8uq 5 месяцев назад

    දුකයි වසන්ත අයියෙ😢 මං ආදරෙ කරපු චරිතයක් ❤❤

  • @mewankalpna5294
    @mewankalpna5294 5 месяцев назад +1

    නිවන් සුව 🥺💔

  • @KaraokeWithRasika
    @KaraokeWithRasika 6 месяцев назад +3

    Wasantha aiya ..adarei...asama charithayak thamai.....

  • @sankaprera19
    @sankaprera19 2 года назад +17

    වසන්ත අයියා කියන්නෙ දුපත් මිනිස්සු ගෙ දුක දන්න හොද හදවතක් සුන්දර හදවතක් ආදරෙයි වසන්ත අයියෙ බුදු සරනයි

    • @alabawa7381
      @alabawa7381 2 года назад +3

      අනේ පලයන් යන්න 😂

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 2 года назад

      උබෙ අම්මව ස්පා එකක කටට ගන්න දාලා දුන්නු නිසාද. පල පිම්පියා යන්න. 🤣

  • @cliyonaone9054
    @cliyonaone9054 2 года назад +9

    දනු වසන්ත අයියා නියමයි ❤‍🩹❤‍🩹ඇත්ත කියන්නේ ඇත්ත Great 💪💪💪💪💪🇱🇰💪💪💪🇭🇲🇭🇲🇭🇲🇭🇲

  • @shanthisumanarathna3625
    @shanthisumanarathna3625 2 года назад +5

    Budusaranai devipihitai dennatama

  • @chamarichamari5795
    @chamarichamari5795 2 года назад +9

    Hoda family life akak thiyena hitha hoda kenek Mr wasantha. A nisa mama hari kamathi kenek.🙏🏻🌹

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 5 месяцев назад +1

    නිවන් සුවය අන්ව් 🙏🏽

  • @upulsamantha1752
    @upulsamantha1752 5 месяцев назад

    වසන්ත මහතායි මෙක මෙහෙය වන එකයි බැලුවම ජාතිකකම කම නිහතමානිකම කියන්න ඕනි නැහැ 😂😂😂

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd 5 месяцев назад

    Me sir harima adraniyai paule hamoma ekke hodin satutin hitiye 😢😢 kochara yaluwo hitiyath awsaneta mniyalaga daruwek wath hitiye nha 🤔🤔 kochara salli tibunath awasane sidda una deta harima dukai😢 mege jeevithe ta dakke kama kanakota vedi tiyala marapukenek dakke mul watawa 😢 rest in peace 🙏 sir😢

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 5 месяцев назад +1

    උදව් කරන්නේ කැමෙන්.
    ඔක තමා ප්‍රසිද්ධියට කරන්නේ youtube වලින් .
    යටින් වෙන වැඩ .

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 5 месяцев назад +5

    ඔහුගේ අතීතය වැඩක් නෑ ... ඔහු නිහතමානී මනුස්සයෙක් ❤️

    • @luksaraomesh1725
      @luksaraomesh1725 5 месяцев назад +2

      Prabakaran aye awoth kalin dewal wadak na . Eya hoda husband kenek kiyanawa wage wadak meka 😂

    • @anupamawickramaarachchi7142
      @anupamawickramaarachchi7142 5 месяцев назад

      @@luksaraomesh1725 hama manussayekgema hoda naraka 2k thiyanawa ... Eka pita inna apita thirane krnnth ba, sadaraniya karannth ba ...

    • @yasithanjana3018
      @yasithanjana3018 5 месяцев назад +1

      @@luksaraomesh1725 ඔයා හෙනම හොද උපාසකයෙක්ද 😂

  • @kumanayakek6429
    @kumanayakek6429 5 месяцев назад +5

    මේකනම් සුපිරි කියන්න තියනදේ කෙලින්ම කියනව මේව දකිනකොට මෙයාගෙ මරනෙගැනත් සැකයි දේස පාලුවොවත් සම්බන්දද කියල