Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ දුව හොදම හොද තැනකට යන්න ඕන.හරිම හොද පාටයි ඒ දරුවා...❤❤
දරුවෝ වෙනුවෙන් අම්මාට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා .
Sathakinma
Ane ow sudu bole me kellai paw wasnthage hoda nanak api danne nha et e daruwo hedichcha hoda daruwo wage penawa ikman suwa lebewa budusaranin
මේ ගෑනි ඒ ලමයගෙ අම්මා නෙවෙයි
@@Ravi56774කාගෙ ළමයෙක් උනත් දැන් එයාලනෙ හදාගන්නෙ.ඉක්මනට සනීප වෙන්න දෙවියනේ පව් ඒ දරුවන් 🙏🙏🥺🥺🙏🙏🥺
පද හදන්න එපා ඒ පවුල හරිම අසරනයි
පොඩි දරුවා වෙනුවෙන් හරි ඒ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි අදහන සියලු දෙවියන් මේ දක්වා කලාවු පිනක් ඇත්නම් ඒ පින් ගෙන ඉක්මනින් ඒ අම්මට දරුවන් ලගට එන්න වාසනාව උදා කරදෙන සේක්වා
ගුණ,නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු,තෙරුවන් සරනයි ඔබතුමා ඇතුලු දරුවන්ටසහ නෝනට,
දරුවන්ගේ ජීවිත වෙනුවෙන්,මැණික් අක්කාට ඉක්මනින් සුව වේවා....❤
Ane ow a amma hari akusal karma duru wela kusal sakthiya wadi wela ikmanin suwapath wewa
ඔයා ගොඩක් නිහතමානී ගැහැණියක්.කොච්චර සැප සම්පත් තිබුනත් ඔයාගෙ කිසිම ආඩම්බරයක් නැහැ ආන්ටි.දරුවන්ට වගේම පවුලේ හැමෝටම ගොඩක් ආදරණීයයි.ඉක්මනින්ම සුව ලැබේවා ආන්ටි.
දරුවෝ වෙනුවෙන් මැණික් අක්කේ ඔයා ට ඉක්මනට සුවය ලැබේවා
ජයවේවා සුදු බෝලේ.ඔයාලා හැමෝටම බුදු සරනයි.
ඇත්තටම සතුටුයි.. නරක වැඩ කරපු මනුස්සයෙක් කිවුවට හොද කෙනෙක් වගේ
මැණික්ට ඉක්මන් සුවය ලැබේවා!!අනේ කොච්‍චර හොදට හිටපු පවුලක්දහරිම දුකයි😢😢
Eka thamai get well soon
හැමදේම තාත්තා හිටිය කාලෙ වගේම හරියන්න ඕන. පොඩි දරුවො දෙන්නගෙ බලාපොරොත්තු වගේම මැණික් අක්කිගෙ ,පුතාලා දෙන්නගෙ සියලු පැතුම් ඒ අයුරින්ම ඉශ්ඨ වෙන්න ඕන. වසන්ත අය්යා යහපත් ආත්මයක උත්පත්‍තිය ලබන්න ඕන.❤
අපි දන්නැ භාහිර පරිසරය ඔවුන් කොහොමද ආර්ථිකය ගොඩනගා ගත්තෙ කියලා, අපි මෙි පවුල් සමග ඇසුරකුත් නැ,ඉදල හිටලා මාත් මෙයාගෙ video බලලා තියනවා, ඒත් මොනව වුනත් පවුල සහ බිරිද සමග එකට හැමෝම සතුටින් හිටිය පවුලක් කියලා පේනවා.අද සමාජයේ පවුල බිරිද ගැන ගෞරවය ,නැති අය අතර හොද ස්වාමියෙක්, ඒ බිරිදට නැති වුනා. හරිම ලස්සන විනෝදය න් හිටපු පවුලක්,👍
මොනවා උනත් දරුවන්ට හොඳට උගන්නන්න ගන්න උත්සාහය පිලිබඳව මගේ ගෞරවය. වෙනත් භාෂාවන් ඉගැන්වීමත් අගේ කළ යුතුයි. පේනවනෙ දේශපාලනය කරන අයගේ ළමයි. හරි අධ්‍යාපනයක් නැතුව දඟලන දැඟලිල්ල. ඒ අතරින් මේ දෙමව් පියන්ට දරුවෝ මල් තියලා වඳින්න ඕන.කොච්චර සල්ලි තිබ්බත් පවුලක් විදියට සතුටින් ජීවත් වෙලා තියෙනවා.
අම්මා දරුවො හොදට හදලා තියෙනවා ඉක්මනින් නිරෝගී සුවය ලැබේ තෙරුවන් සරනයි
ජයවේවා දෝනි.බුදු සරනයි.
අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මන් සුවය ලැබෙිවා අහිංසක දරුවන්ට දෙන්නම අහිමි කරන්න එපා ලස්සන පවුලක්.
දරුවන්ට තියන ආදරේ..කතා කරන ලස්සන...ආදරණීයම මවක්..දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤
ඔන්න හොද කතාවක් ඇහුනා.අවුරුදු 16 දිපු එකම phone එක.මෙතරම් කොට්පති වලත් දරැවන්ට හරි දෙ කියා දිම.අද අපෙ මිනිස්සුන්ට එදා වෙල කන්න නැ හැබැයි school යන පොඩි ළමයින් අතේ phone.ආදරෙයි හැමදාම වගේ සුදු බොලෙට ආදරෙයි .💜️💜️💜️💜️💜️💜️
සල්ලි හම්බ කරේ කොහොමද කියන්න මං දන්නෙ නෑ.... ඒත් එයා..ආදරණීය ස්වාමිපුරුෂයෙක්.....ආදරණීය තාත්තෙක්........😍
මේ ගෙදර දැන් මොන සතුටක්ද ගෙදර හයියට හිටියා අත්ත කඩල දැම්මා මේක කරපු කාලකන්නට වැහි නැති වෙන වදිනවා
පව් දෙයියනේ දරුවන් වෙනුවෙන් ඒ ආදරණීය අම්මාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
මම කවදාවත් මෙයාලගෙ ෆැමිලි විඩියො බලල නැ..අද දැකපු මේ විඩියො එකෙන් මට නම් මාර සතුටක් දුකක් දෙකම ඇති උනා..අනේ මේ දරැවන් සියලු කරදර දුරැවි සිතන පතන හැම ප්‍රාර්ථනාවක්ම ඒ අයුරින්ම ඉටුවේවා..සියලු කරදර දුරැවේවා..දක්ෂ දරැවො දෙන්නෙක් බිහි කලාට ඒ දෙමව්පියන්ට බොහොම ස්තුතියි.තාත්ත නැති උන එකටපලිනොගෙන පුතේ ඔයාල ලස්සන ගමනක් යන්න හරි මාර්ගයකින් ජිවිතය දිනන්න පුතේ.බුදුසරණයි ❤
මැණික්ට ඉක්මන් සුවය ලැබේවා!!අනේ කොච්‍චර හොදට හිටපු පවුලක්දහරිම දුකයි
අපි මෙි අය ගැන කිසිම දෙයක් දන්නේ නැ එත් එයාල ගිය ආත්මෙි දන් දිලා පිං කරපු අය ඒකයි මෙහෙම සැප වින්දේ ඒකට අකුල් හෙලලා වැඩක් නැ ඉක්මන් සුවය ලැබෙිවා නිවන් සුවය ලැබෙිවා🙏🙏🙏🙏
අනේ ලස්සන පවුලක් පුදුමාකාර දුකක් දැනෙන්නෙ අම්මට දීර්ඝ ආයුෂ ලැබේවා
ඔයාල ඩුබායි වලම ඉදියනම් ...කොයිතරම් නම් ලස්සන පවුලක්ද...හරිම දුකයි ....ආදරනීය අම්මාට අනන්ත වු බුදුගුනබලයෙන් නීරෝගී සුවය ඉක්මනින් ම ලැබේවා...!
There' s no place like Dubai❤❤❤
ආයුබෝවන් ඔයාල හැමෝටම සුබ පැතුම් දුවට සහ පුතාට දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞❤❤❤❤❤🌸🌸🌸🌸🌺🌺🌺💯💯💯💯💯💯🌺🌺🌺💖💖💖💘💘💘
ඇත්තටම මොන තරම් සල්ලි තිබ්බත් වැඩක් නෑ දරුවන්ට අම්මා තාත්තා නැතුව..තත්තා දැන් නෑ..කොහොම හරි දරුවෝ වෙනුවෙන් අම්මා ඉක්මනින් නිරෝගි සුව ලැබේවා.
බුදු සරණයි දෙවි පිහිටයි ඉක්මන් සුවය ලැබේවා අම්මට
කොච්චර සතුටින් ඉන්න පවුලක්ද එතුමියට ඉක්මන් සුවය ලැබේවා
අනේ හරිම අාදරනීය පවුලක් ඉක්මන් සුව ලැබෙිවා අක්කේ
Congratulations Doni 🇱🇰🙏🇮🇹💐💛👏👏 Me Sudu boleta 💛💐👏👏 eyath dawasaka Akka Aiyala wagema wevi....Buddimath kama Manussakama pathuramu Api.🇱🇰🙏🇮🇹💛💐..Me mulu lokema lassanai wevi edata..Jaya.
මොනා කලත් දරුවන්ට අදරනිය පියෙකි නිවන් සුව මවට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි
ඉක්මනින් සුව වෙන්න තාත්තා නැති උන අඩුව නොදැනෙන්න අම්මව ඉක්මනට සනීප වෙන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏
හැමවෙලාවෙම හිනා වුන ගමන් හිටපු අම්මා කෙනෙක් .ඉක්මනින් සුවපත් වේවා 🙏
හොඳ දේවපුරන්න හොඳ දේ ලැබේ. කෙසේ වෙතත් ඔබට නිවන් සුව ඔබගේ බිරිඳට ඉක්මන සුවයක් වේවා
දරුවෝ වෙනුවෙන් ඒ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවාඉක්මනින්ම සුවපත් වේවා නිදුක් ඒවා නිරෝගී වේවා සුවපත් වේවාහරිම දුකයි ඉතින් මොනවා කරන්නදඒ අම්මට ඉක්මනින්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
සුදු නෝනා නම් තාත්තා වගේමයි....❤❤❤❤❤❤❤
පොඩි පුතාගේ බට්ටා කාර් එක 🤩🔥
ඇත්තටම මේක දැක්කම හරිම අනේ මන්ද කියන්න බැරි හැගීමක් එනව, දුකක්ද මොකක්ද කියල දන්නෑ, මෙච්චර ලස්සනට ජීවිතේ ගෙවන කිසිම අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන අතරේ මුඩුක්කුවකට ඇවිත් වෙඩිකාල මැරුනෙ ඒ මනුස්සයගෙ දෙවියෙක් ඇතුලෙ ඉන්න නිසා , එහෙම කරපු පාපතරයින්ට වෙන්න ඕනෙ මොකක්ද කියල කියන්න බෑ , 😢😢😢😢 ඒ තරමට දුකයි , මොන වැරදිවැඩ කලත් දරුවන් යහමග යවල තියෙනවා පුලුවන් උපරිම , ❤❤❤ , දරුවන්ට ආදරේ ඊට දෙවෙනි නෑ ,,, සල්ලි තියෙන මිනිස්සු අතර හොද පවුලට ගුනයහත් තාත්තෙක් වගේම අම්මෙක් , ගොඩක් සල්ලි තියෙන පවුල් වල එකමුතුකම නෑ ,
පව් අනේ ඒ දරුවො හරිම අහිංසකයි ...ඒ අම්මට ඉක්මන් සුවය ලැබේවා ❤
Ananthe u budugune belen eh sahodariyate ikman suwaya labewa..!!!Eh lassane sinehawe satute nawethe eh daruwante❤ labewa.❤❤❤❤
අනේ මගේ බුදුන් විතරම විතරයි මින්ස්සු හරි හරි වැරදී හරි හැම කෙනාටම එක වගේ ආදරේ කලේ .අනුකම්පා කලේ.මෙහෙම ජිවත් වෙලා ආය ජිවිතේ බින්දුවෙනම පටන් ගන්න ඕන මෙ අය. සල්ලි කොයිතරම් තිබුනත් බැදීම් වල වටිනාකම දන්න මිනිස්සුන්ට එක් හරිම අමාරුයි .මගේ බුදුන්ගේ සරනින් මේ අයට ජීවීතේට මූන දෙන්න ඉස්සරහට යන්න ශක්තිය ලබේවා
ඒ දරුවන්ගේ හීන වෙනුවෙන් මවට ඉක්මන් සුවය ලැබෙන්න ඕන!!!
ඒ දුවගේ හැදියාවනම් ඉහළයි, ඒකේ credit 1 යන්න් ඕනේ ඒ අම්මට, දරුවෝ වෙනුවෙන් ඒ අම්මා ඉක්මනින් සුව වෙන්න ඕනේ
මැණික් අක්ක ඔයා ඇත්තට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක්. ඒක නිසයි වසන්ත අයියා ගේ දරුවෝ හතර දෙනාට ඔයා අම්මා කෙනෙක් උනේ. අම්මා කෙනෙක් වෙන්න කුසින් බිහි කරන්න ඕනි නෑ කියලා ඔයා ඔෆ්ෆු කරා ලෝකෙටම. ඔයාට අම්මා කිව්වත් ඒ දරුවෝ කව්රුත් ඔයා බිහි කරලා නෑ. උතුම් බුදු ගුණ මහිමයෙන් ඉක්මනින් සුව ලැබේවා.😢😢😢🙏🙏
අනේ මේ අම්මා නෙමෙයි ද?😢
Harima sathutui sir!kochchar oba depala wasanawanthada mewani daruwan labimata.duwagei puthagei adyapana wada katauthu sarthaka wewai man hadawathin prarthana karami💐💐
ලස්සන පවුලක් , ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා.. ❤😢
ඒ අම්මට පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඉක්මනට සනීප වෙන්න දෙවියනේ පව් මේ දරුවන්.අම්මා තාත්තා නැතුව ජීවත් වෙන්න බෑ දරුවන්ට 🙏🙏🙏🙏🙏
මම,ආසම,මේ දොනිට,එයා,හරි නිහ්තමානි...බුදුසරනයි දොනි
සතුටින් හිටිය පවුලක් 💖💖💖
අක්කා ඉක්මනින්ම සුව වේවා🙏
වෙන අයගෙ දරුවො කියල කිව්වත්.මැණික් නම් සුපිරි අම්මෙක්.ලොකු තුන්දෙනත් එයාගෙ දරුවත් එයාට වෙනසක් නෑ.ඉක්මන්සුව ලැබේවා.ඇයට තෙරුවන්සරණයි
ඒ දුව හරිම අහින්සක ලමයෙක් ❤️
ගුනවත් අම්මා කෙනෙක් නිරෝගී වේවා සතරවරම් දෙවියන් ගේ පිහිට ලැබේවා
මොනවා කරත්,අපි මිනිසුන කියලි හිතෙනවා 😢❤...පව් ඒ ලමයි...මගේ වයස් වල නිසා මට ගොඩක් දැනුනා...😢
අනෙ දරුවන්ට අම්මවත් ගෙනල්ලා දෙන්න බුදුන් වහාන්සේගෙ සරනින් සියලු දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
ඉක්මන් නිරෝගි සුවය ලැබේවා! තෙරුවන් සරණයි !
ඇත්තටම සතුටින් හිටපු ලස්සන පවුලක් .ඇයි මෙහෙම දෙයක් වුනේ.
ඇයි දෙයියනේ මෙහෙ ඉන්නෙ නැතුව ලංකවට ගියේ මෙහේ හිටියනම් තවම ජීවත් වෙනව😢😢
ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා ඔබ තුමියට
ඉක්මන් සුව ලැබේවා ❤️❤️🙏🙏
සුදු බෝලෙ මැණික❤
සුදු බෝලේට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤🙏🙏🙏
තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවපත් වේවා
අනේ එයාලා සතුටින් ඉදලා අද vlog බලන්න ආවෙ🥺
මැනික ඔයා නිසාමයි comment කරන්නේ....😘😘😘😘😘first time.....vedios බැලුවට comments කරන්නෑ.....ඔයා ඇත්තටම මැනිකක්....මේ ලන්කාවෙ ගැනු දරුවො හැමෝටම ඔයා ආදර්ශයක්...ඔයාගෙ චාම් බව නිහතමානීබව....ඔයාව අගය කරන්න මට වචන නෑ පුතේ....ඔයාගෙ අම්මත් හරිම නිහතමානියි....මගෙ දෝනිට සුබ අනාගතයක්....ජීවිතේ පලවෙනි වතාවට කිසිම ලෝබකමක් නතුව ඔයාව මම අගය කරන්නේ....මේ photo එකේ ඉන්නෙ මගෙ husband...මම නැන්දියෙක්...❤️❤️❤️❤️❤️
අක්කෙ මැනික ඉක්මනින් සනීප වෙන්න....❤❤❤❤
Wishing them a beautiful n peaceful future ahead ....feeling so sad for these beautiful innocent kids😢
වසන්ත අයියා අක්කට කියන කතා තමයි මරැ බෙල්ලයි ඔක්කෝම ඒකට වෙලාලු 😂😂 පවු අනේ මැනික් අක්කා හොදට ඉගෙන ගන්න දුවටයි සුදු බෝලේටයි සුබ පැතුම් ♥️♥️
අනේ.....ඒ දරැවන් අද කොච්චර දුක් වෙනවා ඇතිද.....ඇයි මෙච්චර අපරාධයක් කලේ.තාවකාලික ජීවිතේ අරැමය වටහා නොගත් කරැමක්කාරයයෝ සදාකල් දුකක් දුන්නා .ඔබට නිවන්සුව .මවට ඉක්මනින් සුවය ලැබෙිවා !!!!
ඉක්මනින් සුවය ලැබේවා
සතුටින් හිටපු පවුලක් අපරාදේ මිනිස්සු මොන තරම් කෘෘරද
😂😅
තෙරුවන් සරනින් ඉක්මනින් සුවය ලැබේවා
අනේ ඉක්මනින්ම සනීප වෙන්න අක්කේ ❤😢😢
එයා හරිම ආදරණීය අම්මා කෙනෙක් ..ඉක්මනින් සුව වෙන්න මැණික් අක්කේ
පවි දෙවියනේ ඉක්මන් සුවය ලැබෙිවා 🙏😢
God bless
මේ මනුස්සයා හොඳ මනුස්සයෙක් වෙනකොටම මරලා දැම්මා😢😢😢😢
Ane hrim dukaiewa dakkm😢😢ikmnt suw wewa ammt♥️budu saranai 🙏
දරැවෝ වෙනුවෙන් ඒ අමිිමාට ඉක්මනින් සුවය ලැබෙිවා
Congratulations 👏👏👏👏👏👏👏
මොනා උනත් හරිම සතුටින් හිටිය පවුලක් මේ අපරාධය කරපු උන්ට නම් හොදක්නම් වෙන්න එපා
අනේ ඒ අම්මා ඉක්මනින් සුව වේවා 🌹🌹🌹
මැණික් අක්කා ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
A සෙනෙහස udarai sudu bolee❤❤❤❤🎉🎉
Congratulations oyata yahapath daruwo wenna hemadama
ඇත්තටම ආදරණීය පවුලක් හරිම දුකයි 😢😢😢😢😢
Ane oyala harima dukai❤
ඒ තකතාවට හිනා ගියත් පස්සේ දුක හිතුනා
දුවට සහ සුදු බොලේට සුබ පැතුම්
සුවපත්වේවා. !!සුදු බෝලේ ට පාලු ඇති
Get well soon! You have 2 children. Take care of them.
Siyalu denatama apen unusum suba pathum thunuruwan saranai aadarei godak parissamen enna
Oyala kohoma hitiya paulakda.oyalage ammata ikmaninma suwa wenawa hitha shakthimath karagena athtamma ekka inda.thathta neti aduwa denei a mokada oyalage thathta oyalata godak adare karapu thathtek nisa.eyata hoda athmayak lebei budu saranai oyalata.
අනේ..පව්ව්..සසරෙ කිසිදාක පියාව අහිමි නොවේවා පුතේ
ඒ අම්මා දරුවෝ වෙනුවෙන් ඉක්මන් සුවය ලැබේවා
Wish you speedy recovery !Our deepest sympathy to you and your family 🙏
ලස්සන ආදරණීය පවුලක්❤
අනේ ඒ අම්මා ඉක්මනින් සුව වෙන්න..❤️
Mara nirahankara geheniyak pinpata Muna theruwan saranin ikman suwaelebewa ❤
ඒ දුව හොදම හොද තැනකට යන්න ඕන.හරිම හොද පාටයි ඒ දරුවා...❤❤
දරුවෝ වෙනුවෙන් අම්මාට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා .
Sathakinma
Ane ow sudu bole me kellai paw wasnthage hoda nanak api danne nha et e daruwo hedichcha hoda daruwo wage penawa ikman suwa lebewa budusaranin
මේ ගෑනි ඒ ලමයගෙ අම්මා නෙවෙයි
@@Ravi56774කාගෙ ළමයෙක් උනත් දැන් එයාලනෙ හදාගන්නෙ.ඉක්මනට සනීප වෙන්න දෙවියනේ පව් ඒ දරුවන් 🙏🙏🥺🥺🙏🙏🥺
පද හදන්න එපා ඒ පවුල හරිම අසරනයි
පොඩි දරුවා වෙනුවෙන් හරි ඒ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි අදහන සියලු දෙවියන් මේ දක්වා කලාවු පිනක් ඇත්නම් ඒ පින් ගෙන ඉක්මනින් ඒ අම්මට දරුවන් ලගට එන්න වාසනාව උදා කරදෙන සේක්වා
ගුණ,නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු,තෙරුවන් සරනයි ඔබතුමා ඇතුලු දරුවන්ටසහ නෝනට,
දරුවන්ගේ ජීවිත වෙනුවෙන්,මැණික් අක්කාට ඉක්මනින් සුව වේවා....❤
Ane ow a amma hari akusal karma duru wela kusal sakthiya wadi wela ikmanin suwapath wewa
ඔයා ගොඩක් නිහතමානී ගැහැණියක්.කොච්චර සැප සම්පත් තිබුනත් ඔයාගෙ කිසිම ආඩම්බරයක් නැහැ ආන්ටි.දරුවන්ට වගේම පවුලේ හැමෝටම ගොඩක් ආදරණීයයි.ඉක්මනින්ම සුව ලැබේවා ආන්ටි.
දරුවෝ වෙනුවෙන් මැණික් අක්කේ ඔයා ට ඉක්මනට සුවය ලැබේවා
ජයවේවා සුදු බෝලේ.ඔයාලා හැමෝටම බුදු සරනයි.
ඇත්තටම සතුටුයි.. නරක වැඩ කරපු මනුස්සයෙක් කිවුවට හොද කෙනෙක් වගේ
මැණික්ට ඉක්මන් සුවය ලැබේවා!!
අනේ කොච්‍චර හොදට හිටපු පවුලක්ද
හරිම දුකයි😢😢
Eka thamai get well soon
හැමදේම තාත්තා හිටිය කාලෙ වගේම හරියන්න ඕන. පොඩි දරුවො දෙන්නගෙ බලාපොරොත්තු වගේම මැණික් අක්කිගෙ ,පුතාලා දෙන්නගෙ සියලු පැතුම් ඒ අයුරින්ම ඉශ්ඨ වෙන්න ඕන.
වසන්ත අය්යා යහපත් ආත්මයක උත්පත්‍තිය ලබන්න ඕන.❤
අපි දන්නැ භාහිර පරිසරය ඔවුන් කොහොමද ආර්ථිකය ගොඩනගා ගත්තෙ කියලා, අපි මෙි පවුල් සමග ඇසුරකුත් නැ,ඉදල හිටලා මාත් මෙයාගෙ video බලලා තියනවා, ඒත් මොනව වුනත් පවුල සහ බිරිද සමග එකට හැමෝම සතුටින් හිටිය පවුලක් කියලා පේනවා.අද සමාජයේ පවුල බිරිද ගැන ගෞරවය ,නැති අය අතර හොද ස්වාමියෙක්, ඒ බිරිදට නැති වුනා. හරිම ලස්සන විනෝදය න් හිටපු පවුලක්,👍
මොනවා උනත් දරුවන්ට හොඳට උගන්නන්න ගන්න උත්සාහය පිලිබඳව මගේ ගෞරවය. වෙනත් භාෂාවන් ඉගැන්වීමත් අගේ කළ යුතුයි. පේනවනෙ දේශපාලනය කරන අයගේ ළමයි. හරි අධ්‍යාපනයක් නැතුව දඟලන දැඟලිල්ල. ඒ අතරින් මේ දෙමව් පියන්ට දරුවෝ මල් තියලා වඳින්න ඕන.කොච්චර සල්ලි තිබ්බත් පවුලක් විදියට සතුටින් ජීවත් වෙලා තියෙනවා.
අම්මා දරුවො හොදට හදලා තියෙනවා
ඉක්මනින් නිරෝගී සුවය ලැබේ
තෙරුවන් සරනයි
ජයවේවා දෝනි.බුදු සරනයි.
අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මන් සුවය ලැබෙිවා අහිංසක දරුවන්ට දෙන්නම අහිමි කරන්න එපා ලස්සන පවුලක්.
දරුවන්ට තියන ආදරේ..කතා කරන ලස්සන...ආදරණීයම මවක්..දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤
ඔන්න හොද කතාවක් ඇහුනා.අවුරුදු 16 දිපු එකම phone එක.මෙතරම් කොට්පති වලත් දරැවන්ට හරි දෙ කියා දිම.අද අපෙ මිනිස්සුන්ට එදා වෙල කන්න නැ හැබැයි school යන පොඩි ළමයින් අතේ phone.ආදරෙයි හැමදාම වගේ සුදු බොලෙට ආදරෙයි .💜️💜️💜️💜️💜️💜️
සල්ලි හම්බ කරේ කොහොමද කියන්න මං දන්නෙ නෑ.... ඒත් එයා..ආදරණීය ස්වාමිපුරුෂයෙක්.....ආදරණීය තාත්තෙක්........😍
මේ ගෙදර දැන් මොන සතුටක්ද ගෙදර හයියට හිටියා අත්ත කඩල දැම්මා මේක කරපු කාලකන්නට වැහි නැති වෙන වදිනවා
පව් දෙයියනේ දරුවන් වෙනුවෙන් ඒ ආදරණීය අම්මාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
මම කවදාවත් මෙයාලගෙ ෆැමිලි විඩියො බලල නැ..අද දැකපු මේ විඩියො එකෙන් මට නම් මාර සතුටක් දුකක් දෙකම ඇති උනා..අනේ මේ දරැවන් සියලු කරදර දුරැවි සිතන පතන හැම ප්‍රාර්ථනාවක්ම ඒ අයුරින්ම ඉටුවේවා..සියලු කරදර දුරැවේවා..දක්ෂ දරැවො දෙන්නෙක් බිහි කලාට ඒ දෙමව්පියන්ට බොහොම ස්තුතියි.තාත්ත නැති උන එකටපලිනොගෙන පුතේ ඔයාල ලස්සන ගමනක් යන්න හරි මාර්ගයකින් ජිවිතය දිනන්න පුතේ.බුදුසරණයි ❤
මැණික්ට ඉක්මන් සුවය ලැබේවා!!
අනේ කොච්‍චර හොදට හිටපු පවුලක්ද
හරිම දුකයි
අපි මෙි අය ගැන කිසිම දෙයක් දන්නේ නැ එත් එයාල ගිය ආත්මෙි දන් දිලා පිං කරපු අය ඒකයි මෙහෙම සැප වින්දේ ඒකට අකුල් හෙලලා වැඩක් නැ ඉක්මන් සුවය ලැබෙිවා නිවන් සුවය ලැබෙිවා🙏🙏🙏🙏
අනේ ලස්සන පවුලක් පුදුමාකාර දුකක් දැනෙන්නෙ අම්මට දීර්ඝ ආයුෂ ලැබේවා
ඔයාල ඩුබායි වලම ඉදියනම් ...කොයිතරම් නම් ලස්සන පවුලක්ද...හරිම දුකයි ....ආදරනීය අම්මාට අනන්ත වු බුදුගුනබලයෙන් නීරෝගී සුවය ඉක්මනින් ම ලැබේවා...!
There' s no place like Dubai❤❤❤
ආයුබෝවන් ඔයාල හැමෝටම සුබ පැතුම් දුවට සහ පුතාට දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞❤❤❤❤❤🌸🌸🌸🌸🌺🌺🌺💯💯💯💯💯💯🌺🌺🌺💖💖💖💘💘💘
ඇත්තටම මොන තරම් සල්ලි තිබ්බත් වැඩක් නෑ දරුවන්ට අම්මා තාත්තා නැතුව..තත්තා දැන් නෑ..කොහොම හරි දරුවෝ වෙනුවෙන් අම්මා ඉක්මනින් නිරෝගි සුව ලැබේවා.
බුදු සරණයි දෙවි පිහිටයි ඉක්මන් සුවය ලැබේවා අම්මට
කොච්චර සතුටින් ඉන්න පවුලක්ද එතුමියට ඉක්මන් සුවය ලැබේවා
අනේ හරිම අාදරනීය පවුලක් ඉක්මන් සුව ලැබෙිවා අක්කේ
Congratulations Doni 🇱🇰🙏🇮🇹💐💛👏👏 Me Sudu boleta 💛💐👏👏 eyath dawasaka Akka Aiyala wagema wevi....Buddimath kama Manussakama pathuramu Api.🇱🇰🙏🇮🇹💛💐..Me mulu lokema lassanai wevi edata..Jaya.
මොනා කලත් දරුවන්ට අදරනිය පියෙකි නිවන් සුව මවට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි
ඉක්මනින් සුව වෙන්න තාත්තා නැති උන අඩුව නොදැනෙන්න අම්මව ඉක්මනට සනීප වෙන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏
හැමවෙලාවෙම හිනා වුන ගමන් හිටපු අම්මා කෙනෙක් .
ඉක්මනින් සුවපත් වේවා 🙏
හොඳ දේවපුරන්න හොඳ දේ ලැබේ. කෙසේ වෙතත් ඔබට නිවන් සුව ඔබගේ බිරිඳට ඉක්මන සුවයක් වේවා
දරුවෝ වෙනුවෙන් ඒ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවාඉක්මනින්ම සුවපත් වේවා නිදුක් ඒවා නිරෝගී වේවා සුවපත් වේවාහරිම දුකයි ඉතින් මොනවා කරන්නදඒ අම්මට ඉක්මනින්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
සුදු නෝනා නම් තාත්තා වගේමයි....
❤❤❤❤❤❤❤
පොඩි පුතාගේ බට්ටා කාර් එක 🤩🔥
ඇත්තටම මේක දැක්කම හරිම අනේ මන්ද කියන්න බැරි හැගීමක් එනව, දුකක්ද මොකක්ද කියල දන්නෑ, මෙච්චර ලස්සනට ජීවිතේ ගෙවන කිසිම අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන අතරේ මුඩුක්කුවකට ඇවිත් වෙඩිකාල මැරුනෙ ඒ මනුස්සයගෙ දෙවියෙක් ඇතුලෙ ඉන්න නිසා , එහෙම කරපු පාපතරයින්ට වෙන්න ඕනෙ මොකක්ද කියල කියන්න බෑ , 😢😢😢😢 ඒ තරමට දුකයි , මොන වැරදිවැඩ කලත් දරුවන් යහමග යවල තියෙනවා පුලුවන් උපරිම , ❤❤❤ , දරුවන්ට ආදරේ ඊට දෙවෙනි නෑ ,,, සල්ලි තියෙන මිනිස්සු අතර හොද පවුලට ගුනයහත් තාත්තෙක් වගේම අම්මෙක් , ගොඩක් සල්ලි තියෙන පවුල් වල එකමුතුකම නෑ ,
පව් අනේ ඒ දරුවො හරිම අහිංසකයි ...ඒ අම්මට ඉක්මන් සුවය ලැබේවා ❤
Ananthe u budugune belen eh sahodariyate ikman suwaya labewa..!!!
Eh lassane sinehawe satute nawethe eh daruwante❤ labewa.❤❤❤❤
අනේ මගේ බුදුන් විතරම විතරයි මින්ස්සු හරි හරි වැරදී හරි හැම කෙනාටම එක වගේ ආදරේ කලේ .අනුකම්පා කලේ.
මෙහෙම ජිවත් වෙලා ආය ජිවිතේ බින්දුවෙනම පටන් ගන්න ඕන මෙ අය. සල්ලි කොයිතරම් තිබුනත් බැදීම් වල වටිනාකම දන්න මිනිස්සුන්ට එක් හරිම අමාරුයි .
මගේ බුදුන්ගේ සරනින් මේ අයට ජීවීතේට මූන දෙන්න ඉස්සරහට යන්න ශක්තිය ලබේවා
ඒ දරුවන්ගේ හීන වෙනුවෙන් මවට ඉක්මන් සුවය ලැබෙන්න ඕන!!!
ඒ දුවගේ හැදියාවනම් ඉහළයි, ඒකේ credit 1 යන්න් ඕනේ ඒ අම්මට, දරුවෝ වෙනුවෙන් ඒ අම්මා ඉක්මනින් සුව වෙන්න ඕනේ
මැණික් අක්ක ඔයා ඇත්තට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක්. ඒක නිසයි වසන්ත අයියා ගේ දරුවෝ හතර දෙනාට ඔයා අම්මා කෙනෙක් උනේ. අම්මා කෙනෙක් වෙන්න කුසින් බිහි කරන්න ඕනි නෑ කියලා ඔයා ඔෆ්ෆු කරා ලෝකෙටම. ඔයාට අම්මා කිව්වත් ඒ දරුවෝ කව්රුත් ඔයා බිහි කරලා නෑ. උතුම් බුදු ගුණ මහිමයෙන් ඉක්මනින් සුව ලැබේවා.😢😢😢🙏🙏
අනේ මේ අම්මා නෙමෙයි ද?😢
Harima sathutui sir!kochchar oba depala wasanawanthada mewani daruwan labimata.duwagei puthagei adyapana wada katauthu sarthaka wewai man hadawathin prarthana karami💐💐
ලස්සන පවුලක් , ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා.. ❤😢
ඒ අම්මට පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඉක්මනට සනීප වෙන්න දෙවියනේ පව් මේ දරුවන්.අම්මා තාත්තා නැතුව ජීවත් වෙන්න බෑ දරුවන්ට 🙏🙏🙏🙏🙏
මම,ආසම,මේ දොනිට,එයා,හරි නිහ්තමානි...බුදුසරනයි දොනි
සතුටින් හිටිය පවුලක් 💖💖💖
අක්කා ඉක්මනින්ම සුව වේවා🙏
වෙන අයගෙ දරුවො කියල කිව්වත්.මැණික් නම් සුපිරි අම්මෙක්.ලොකු තුන්දෙනත් එයාගෙ දරුවත් එයාට වෙනසක් නෑ.ඉක්මන්සුව ලැබේවා.ඇයට තෙරුවන්සරණයි
ඒ දුව හරිම අහින්සක ලමයෙක් ❤️
ගුනවත් අම්මා කෙනෙක් නිරෝගී වේවා සතරවරම් දෙවියන් ගේ පිහිට ලැබේවා
මොනවා කරත්,අපි මිනිසුන කියලි හිතෙනවා 😢❤...පව් ඒ ලමයි...මගේ වයස් වල නිසා මට ගොඩක් දැනුනා...😢
අනෙ දරුවන්ට අම්මවත් ගෙනල්ලා දෙන්න බුදුන් වහාන්සේගෙ සරනින් සියලු දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
ඉක්මන් නිරෝගි සුවය ලැබේවා! තෙරුවන් සරණයි !
ඇත්තටම සතුටින් හිටපු ලස්සන පවුලක් .ඇයි මෙහෙම දෙයක් වුනේ.
ඇයි දෙයියනේ මෙහෙ ඉන්නෙ නැතුව ලංකවට ගියේ මෙහේ හිටියනම් තවම ජීවත් වෙනව😢😢
ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා ඔබ තුමියට
ඉක්මන් සුව ලැබේවා ❤️❤️🙏🙏
සුදු බෝලෙ මැණික❤
සුදු බෝලේට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤🙏🙏🙏
තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවපත් වේවා
අනේ එයාලා සතුටින් ඉදලා අද vlog බලන්න ආවෙ🥺
මැනික ඔයා නිසාමයි comment කරන්නේ....😘😘😘😘😘first time.....vedios බැලුවට comments කරන්නෑ.....ඔයා ඇත්තටම මැනිකක්....මේ ලන්කාවෙ ගැනු දරුවො හැමෝටම ඔයා ආදර්ශයක්...ඔයාගෙ චාම් බව නිහතමානීබව....ඔයාව අගය කරන්න මට වචන නෑ පුතේ....ඔයාගෙ අම්මත් හරිම නිහතමානියි....මගෙ දෝනිට සුබ අනාගතයක්....ජීවිතේ පලවෙනි වතාවට කිසිම ලෝබකමක් නතුව ඔයාව මම අගය කරන්නේ....මේ photo එකේ ඉන්නෙ මගෙ husband...මම නැන්දියෙක්...❤️❤️❤️❤️❤️
අක්කෙ මැනික ඉක්මනින් සනීප වෙන්න....❤❤❤❤
Wishing them a beautiful n peaceful future ahead ....feeling so sad for these beautiful innocent kids😢
වසන්ත අයියා අක්කට කියන කතා තමයි මරැ බෙල්ලයි ඔක්කෝම ඒකට වෙලාලු 😂😂 පවු අනේ මැනික් අක්කා හොදට ඉගෙන ගන්න දුවටයි සුදු බෝලේටයි සුබ පැතුම් ♥️♥️
අනේ.....ඒ දරැවන් අද කොච්චර දුක් වෙනවා ඇතිද.....ඇයි මෙච්චර අපරාධයක් කලේ.තාවකාලික ජීවිතේ අරැමය වටහා නොගත් කරැමක්කාරයයෝ සදාකල් දුකක් දුන්නා .ඔබට නිවන්සුව .මවට ඉක්මනින් සුවය ලැබෙිවා !!!!
ඉක්මනින් සුවය ලැබේවා
සතුටින් හිටපු පවුලක් අපරාදේ මිනිස්සු මොන තරම් කෘෘරද
😂😅
තෙරුවන් සරනින් ඉක්මනින් සුවය ලැබේවා
අනේ ඉක්මනින්ම සනීප වෙන්න අක්කේ ❤😢😢
එයා හරිම ආදරණීය අම්මා කෙනෙක් ..ඉක්මනින් සුව වෙන්න මැණික් අක්කේ
පවි දෙවියනේ ඉක්මන් සුවය ලැබෙිවා 🙏😢
God bless
මේ මනුස්සයා හොඳ මනුස්සයෙක් වෙනකොටම මරලා දැම්මා😢😢😢😢
Ane hrim dukaiewa dakkm😢😢ikmnt suw wewa ammt♥️budu saranai 🙏
දරැවෝ වෙනුවෙන් ඒ අමිිමාට ඉක්මනින් සුවය ලැබෙිවා
Congratulations 👏👏👏👏👏👏👏
මොනා උනත් හරිම සතුටින් හිටිය පවුලක් මේ අපරාධය කරපු උන්ට නම් හොදක්නම් වෙන්න එපා
අනේ ඒ අම්මා ඉක්මනින් සුව වේවා 🌹🌹🌹
මැණික් අක්කා ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
A සෙනෙහස udarai sudu bolee❤❤❤❤🎉🎉
Congratulations oyata yahapath daruwo wenna hemadama
ඇත්තටම ආදරණීය පවුලක් හරිම දුකයි 😢😢😢😢😢
Ane oyala harima dukai❤
ඒ තකතාවට හිනා ගියත් පස්සේ දුක හිතුනා
දුවට සහ සුදු බොලේට සුබ පැතුම්
සුවපත්වේවා. !!සුදු බෝලේ ට පාලු ඇති
Get well soon! You have 2 children. Take care of them.
Siyalu denatama apen unusum suba pathum thunuruwan saranai aadarei godak parissamen enna
Oyala kohoma hitiya paulakda.oyalage ammata ikmaninma suwa wenawa hitha shakthimath karagena athtamma ekka inda.thathta neti aduwa denei a mokada oyalage thathta oyalata godak adare karapu thathtek nisa.eyata hoda athmayak lebei budu saranai oyalata.
අනේ..පව්ව්..සසරෙ කිසිදාක පියාව අහිමි නොවේවා පුතේ
ඒ අම්මා දරුවෝ වෙනුවෙන් ඉක්මන් සුවය ලැබේවා
Wish you speedy recovery !
Our deepest sympathy to you and your family 🙏