Ow hena professional ekane shoot karapu un arn giye kesel gediyak kiwwe patta professional ..😂😂 pissek mu un e aran yanne mag eka kesel lu moda whukanna
චමුදිත කතා කරන විදිය අහන් ඉදල මමත් කලබල උනා😑😐..ඊට පස්සෙ ආයිත් mr.keerthi කතා කරද්දි ආයි back no normal වෙනව....when watching this conversation my mind was like a vampire who moves in a milisecond...mr..keerthi you are a real gentlemen❤️🔥....mr.chamuditha please dont make us so nervous😐
Mahinda kiyanne me rate pililayak kohen giyath mahinda gobba paka innawa me bath kana harak piliganne me rata vinasha karana me Rajapaksha Paulata hena 7 wadinna Oni kade Yana unttath ekka
චමුදිත අපේ ආච්චි වගේ
එකම දේ ආයෙ ආයෙ අහනව
අම්මෝ 😂😂
🤣🤣🤣🤣🤣🤣
😂😂😂
😂😂
😂😂
චමුදිත වාචාලකම අඩුකරගත්තනම් සාකච්ඡාවේ වටිනාකම තවත් වැඩිවෙනවා
❤❤good brother..
ඒකනමි ඇත්ත අප්පා ..
අනිවාඅ😂😂
Wachalakm nisa thmy boruwk hithnnwth unt welawk nathuw aththa kiyawenne 😂
Marunata passe kiyawanna epa
කීර්ති රත්නායක මහත්තයා ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි!!! සහ බොහොම ස්තූතියි මේ විදිහට දැඩි ජීවිත තර්ජනයක් එක්ක මේ විදිහට මේ රටේ ඉන්න බහුතරයක් ගොම් ඔම්ලමොට්ටල මෝම්ඩ හැම්තගෙ ඇස් පාදනවට❤❤🙏
හරියටම කතාව නොකිව්වට, ඔබ කිව්වා හරි රජයෙන් තමයි මෙ හැමදෙම කරන්නේ 💯
එපා වෙනවා චමුදිත පොඩ්ඩක් කට වහගෙන ඉන්නකෝ
😂😂😂😂😂
😂😂😂
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
Puruddane
😂😂
මැද්දෙන් පයින්නැතුව ඒ මනුස්සයාට කතා කරන්න දෙන්න චමුදිත
පොර රෙන්න බරේ ඉන්නේ😊
එහෙම තමයි දෙන්නෙක් අතර විවාදය😂😂😂
ඇයි මේ කියන්නෙ ඇත්ත ද මුන් මේ රාජපක්ෂවරුන්ට මඩ ගහන ඩයස්පෝරා ඩොලර් කාක්කෙක්
@@RenukaPriyadarshani-cn4lpටෞකන්න විවද මෙව😅
😂😂
කීර්ති රත්නායක මහතාට පරිස්සම් වෙන්න සිදුවෙනව. ලොකු අවදානමකට
මුහුණ දෙන්න වෙයි...... මේ මාපියාව පිටුපස සිටින අයගෙන් පරිස්සම් වෙන්න . ඔබට දීර්ඝායුෂ වේවා .තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .❤️
Q1111111111111111q11
තෝ ඉවරයි.
@@Nppsrilanka98😂😂
බුදුසරණ යි🙏🙏 පරිස්සමින්
@@Nppsrilanka98😂
"රැල්ලේ ගසාගෙන යන මංදපෝශන ජාතියක්"...ඒක පට්ට....❤
සහතික ඇත්ත.....
රාජපක්ෂ පවුල මේ රටට හූනියමක්!.
E unata rajapaksha pawulata kisi prasnayak nane. Shok
අනේ පකේ තමයි උන්ගේ අම්මා දන්නවා aka
මහින්ද මහත්තයා එහෙම නැ හරිද එතුමා පින් කදක්
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
එහෙනම් ගෙනින් පුබාකරන්
ඇත්ත කතා කරන කීර්ති මහත්තයාටත් පවුලේ සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏❤️වැඩසටහන මෙහය වූ ඔබටත් අනන්ත වූ බුද්ධ රත්නත්තරේ පිහිටයි 🙏🙏🙏❤
කීර්ති කවද්ද ඇත්ත කතා කරේ. මේ මිනිසා බොරුවෙ උපත 😂
@@ruckyg3177
බොරු කියන්න බැහැ ප්‍රසිද්ධියේ.
බොරු නම් නඩු දාන්න බැරිද?
Oya kohomada danne meya kiyanneth aththada kiyl
♥️♥️🙏💘
මුනමි රටට අනවස්ය කෙනෙක්
කීර්ති මහතාට බොහෝම ස්තුතියි . චමුදිතගෙ මැදින් බයිලා නැත්නම් තවත් විස්තර දැනගන්න තිබුනා
කීර්ති රත්නායක මහතා ගොඩක් බුද්ධිමත්. අතිවිශේෂ අත්දැකීම් බහුල මොළයක් ❤️
මේ මනුස්සයා මාර සංයමයෙන් සිහියෙන් කතාකරනවා ඇත්තටම ප්‍රොෆෙශනල්
මහින්ද මහත්තයා එහෙම නැ හරිද එතුමා පින් කදක්
@@slmicro3857😂😂😂
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
👍👍👍👍👍👍
Ow hena professional ekane shoot karapu un arn giye kesel gediyak kiwwe patta professional ..😂😂 pissek mu un e aran yanne mag eka kesel lu moda whukanna
චමුදිත මහතා ඔබ මේ interview එක ඇතුලෙ අනවශ්‍ය විදියට මැද්දෙන් පැන පැන ප්රශ්නය නොඅහා සීරුවෙන් මේ වැඩසටහන මෙහෙයවූවා නම් ඇත්තටම වටිනවා. කීර්ති මහතා ස්තූතියි ඔබට
හැමදාම Cham. ta Oka kiyanwaa Ne
Kiyala wadak na me keerthiwa genne nathuwa chamudithama katha kara nam iwarai neh e manussayata katha karanna denne na mu hhehe
කීර්ති මහත්මානනි පරිස්සමෙන් ...රටබේරගන්න උදව් කරන්න ..ඔබ තුමාට සියලු දෙවියන්ගෙ පිහිට රැකවරණය ලැබේවා
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
මේ මනුස්සය මෙච්චර ඉවසීමෙන් කතා කරන්නේ මේ චමුදිතයට මෙතන පයින් අනින්න බැරි කමට වෙන්න ඇති 😁
ඇත්ත😂
අනේ චමුදිතයෝ මේ මනුස්සය ට කතා කරන්න දීපන්කො අප්පා
🤣😂😂🤣🤣
කීර්ති රත්නායක මහතාට දීර්ඝායුෂ ලැබේවා !❤❤❤❤
එපා වෙනවා සාකච්ඡාව අහන්න. මැද්දෙන් පනිනවානෙ චමුදිත. අප්පිරියයි. ඔලුවෙ කැක්කුමයි
🤗🫢😃
100% ඇත්ත 😂
Apoo ඇත්ත 😂
ඒක නම් ඇත්ත.මීහරකා
වසන්ත මැරුවේ කාමරයක එලියෙ මැරෙන නමි තව කි දෙනෙක් මැරෙන්න එ අතින් එහෙම මැරෙන එක හොද යි අහිංසක මිනිස්සු
චමුදිත අදක්ෂ නිවේදකයෙක් බව තේරෙනවා මේක බලන හැමෝටම.
පුක තමා😂😂
පුක තමා😂😂😂
මේ සිද්ධියේදී මට දැනුන දේ මේ මහතා හරියටම කියනවා එක තමයි ඇත්ත අපේ රටේ අපරාධ වෙන්නේ මේ වගේ තමයි
මහින්ද රාජපක්ෂ ගැවිලා නැති එක සිද්ධියක් හරි ලංකාවේ සිද්ධ වෙන්නෙ නෑ 😂
😂
සුදු adanshatake දමලා මුළුමනින්ම rata rawatana මහින්ද
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@@slmicro3857 wtf ? 😂😂
@@ronaldo-t2w always hero mahinda🥺🥺
කිර්ති රත්නායක මහතානනී ජයවේවා ඔබට...පරිස්සමින් බුදුසරණයි ❤
❤️🙏
මාධ්‍යවේදියෙක් උනාම සම්මුඛ සාකච්ඡා කරනකොට අනිත් කෙනාට කතා කරන්න ඉඩ දෙන්න ඕනි .වාචාල වෙලා හරියන්නෙ නෑ .අප්‍රසාදය පල කරනවා චමුදිතට
Uuta hoda kiwwath naraka kiwwath ..porage views wedi wenawa uuu goda yanawa 😂😂😂
Eka aththa
කීර්ති රත්නායක මහතා ජාතියට ආඩම්බරයක්. ඉතාම බුද්ධිමත් කෙනෙක්.
මල් පුදන්න ඉක්මන් වෙන්න එපා.... තව කල් තියෙනවා
මේ රටේ ඉන්න කොටිපතියෝන්ගෙන් 95%ක් ම ජාවාරම්කාරයෝ. උන් social media ඇවිත් රගපනවා අපේ මෝඩ මිනිස්සු උන්ව වීරයෝ කර ගන්නවා
අන්න තේරිලා තියෙනවා යන්තමට.
කොහොමද උන්..කෝට්..පටියො ..උනේ...... කියන්න කොහොමද ..උන්...කෝටි..පටියො .උනේ
@@seethadannoruwalage8683සිරා..
Atta katava.
Eka Attha...me wage Gu godaka sadaranayen kotipathiyo weema harima amarui...ehema una aya harima adui...
ජයෙන් ජය වේවා කීර්ති රත්නායක සහත්මයානෙනි❤❤❤
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
කීර්ති මහත්මයා ඔබතුමා අති දක්ෂ මොල කාරයෙක්. සමාවෙන්න ඒ වචනය තමයි හොඳටම ගැලපෙන්නේ.
❤ අපේ රටට අපිට ආඩම්බරයක් ඔබතුමා වැනි අති බුද්ධිමත් කෙනෙක් සිතීම ගැන. කෙසේ තත්ත් ඔබතුමා පරිස්සමින් ඉන්න විශ්වයේ ශක්තිය ආරක්ෂාව ඔබතුමාට පවුලේ සම තත්ත් ලැබේවා❤❤❤
කීර්ති මහත්මයා මෙතනදී එයාගෙ තිබුනු වෛරයක් පිරිමහගන්න ඔහු ගැන වෛරයෙන් කතා කල බවක් මටනම් දැනුනෙ. ඒ නිසා මේ හැමදේම 100% හරිම ද කියලා තවත් තැන් වලින් කරුණු අරන් බලන්න තරම් බුද්ධිමත් වෙමු අපි
Ekynma,niduknerogiwew,a,dalada samidu pihitai,
@@northregion3232ubata pissuuu
😮😢
ලංකාවේ හැම අපරාධයක් පිටුපසම. සාටකයයි චීවරයයි කොහෙන් හරි සම්බන්ද වෙන්නේ කොහොමද කියලා මන් මේ කල්පනා කරන්නේ..🤯
මැද්දෙන් පනින්නෙ නැතුව කතාකරන්න, උත්තරදෙන්න අවස්තාවක් දෙනවානම් මරු චමුදිත 🙏🙏🙏
ඇත්ත කතකරන ඔබතුමාට සහ පවුලේ කිසිම කෙනෙක්ට කිසිදු හිරිහැරයක් කරදරයක් නොවේවා නොවේවා නොවේවා 🙏🙏🙏...අපිට ඇත්ත දැනගන්නට සැලසුවාට ගොඩාක් ස්තූතියි ❤❤🎉
❤❤Jasupityi
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@@slmicro3857😂😂😂😂
😂
👍👍👍👍👍👍👍
සත්‍ය සමාජගත කීර්ති මහතාට හා පවුලේ සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ දේවාශිර්වාදය ලැබේවා.
එහෙම අපාරධකාරයෙක් කියලා දන්නවනම් .ඔහු ජීවත් වෙලා ඉන්න කාලෙ කියන්න කොන්ද්දක් නැද්ද මේ මහත්තයාගෙ .බය ගුල්ලෙක් වගෙ ඉදලා දැන් සිංහනාද
🙏🙏🙏💘
කොච්චර කියුවද හොයලා බලන්න ...නොදැන කියවන්න එපා 😂@@asankad5867
Dewa Aashirwadhaya kesewethath me miniha aththanam kiyanne meyata aarakshaawa denna wei..Club Wasantha 2 wei
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දළදා සමිඳුන් සරණයි 👏👏👏🙏🏿🙏🏿🙏🏿
මෙවැනි විමර්ශකයින් ජාතික සම්පත්,මොහුව ආරක්ෂා කරගන්න ඕනි.කීර්තී මහත්තයා සතුරෝ වැඩිවෙනවා ඔබට ප්‍රවේශමෙන්.
එක point එකක් කියනකොට ඒක කනවා චමුදිත
මී ගවයෙක්
මුට ඉන්න බෑනෙ පයින්නැතිව
ලොව දැහැමි වෙත්වා මෙත්‍රිය කරුනාව ප්‍රේමය සියලු හදවත් තුල පිරි ඉතිරේවා සියලු දෙනා සුවපත් වේවා
පරිස්සමෙන් ඔබතුමා ❤
නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!😊
චමුදිතගෙ කියවිල්ල අඩු කරා නම් මෙ වැඩ සටහන නියමයි.
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
😂😂😂@@slmicro3857
ජීවිතේට ආශ්‍රය කරලා නැති මාධ්‍ය වලින් විතරක් දැකලා තියෙන ක්ලබ් වසන්තගෙ ගුණ වයලා හෑලි ලිව්වෙ නැති එකටයි තිබුන හෑලි වලට කමෙන්ට් දාපු නැති එකටයි මට සතුටුයි.😊
Ekenma 😊
Oka perethayek kiyala api nm dannw😊
Me too
🙏🙏🙏🙏කොහොමද හැලි ලියපු අය මේවා දකිද්දී 🙏🙏වපුරපු දේ තමයි ලැබෙන්නේ 🙏🙏
Mahinda.wapurapu.deval.Dan.nelagannwa.
මේ කීර්ති රත්නායක මීට අවුරුද්දකට පෙර වසන්ත ගැන කියපුව sl දේශයත් එක්ක 100% ක් හරි මොහු විශිෂ්ට ගවේෂකයෙක් මහත්මයෙක්
අනිවාර්යයෙන් මමත් බැලුවා එ විඩියෝ එක
Link plz
අනිවාර්යයෙන් .මන් එදා දාපු කොමෙන්ට් එකට ලයික් 144 ගානක් . අපි නම් ඒ කාල දන්නෙ පොර ගැන . කෝ ඉතින් හෑලි ලියන්න උන් ඉන්නවා නෙ මුන්ට
@@acreation6565 SL Desaya Sarshana hadungodage
ආණ්ඩුව ට කඩේ යන එකෙක් මූ
Great interview Very intelligent Man! Jayawewa Mr Keerthi 🎉🤔🤔
කීර්තිරත්න මහතා ඉතාමත් වැදගත් පණිවිඩයක් සමස්ථ ජනතාවට අවබෝධ කරන්න උත්සහ කලා ඔබට ස්තූති . කාලීන වැඩ සටහන් කරන චමුදිත ඔබට තවත් මෙවැනි වැඩසටහන් කරන්න තව තවත් ශක්තිය ලැබේවා .
මු කියන ඒව කොහොමද විශ්වාස කරන්නේ
Uge katata pana awe danda
අනේ චමුදත, නිහඩව ඉන්නකෝ ටිකක්.. ගොඩක් කරුණු මග ඇරෙනවා ඔයා නිසා. එයාට කියන්න දෙන්න. ඔයාට කතා කරන්න ඕන නම්, තනියම කතා කරලා දාන්න 🙄
මහින්ද කියන පාහරයා තමා මේ රට මෙච්චර අදුරකට ගෙනාවෙ
ඉස්සර පාරේ බැහැලා යන්න බැහැ බෝම්බ පුපුරයි කියලා බයයි අවුරුදු ගානක් තිබ්බ යුද්දේ නැවැත්තුවෙත් ඔය කියන මහින්දම තමා
@@nilukasanjeewani7273 🤮🤮🤮🤮 අම්මෝ දැනුම .....
යුද්දේ ඉවර කරේ කවුද කියලා බලන්න සොහොනකට යන්න ආන් ඒකේ ඉන්නවා අපේ වීරවරූ දිවි පුදලා 🌻
@iranganimesh2280 හරියටම හරි .👌
අනේ පල යන්න පාහරයෝ 🤑🤑
කීර්ති මහතාත් ගොඩක් පරිස්සම් වෙන්න.ඔබට හරි දැනුමක් තියෙන්නේ .
Yes sir
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
පට්ට බුද්ධිමත් මහත්මයෙකි කීර්ති මහත්මයා,....මෙවැනි මහත්වරැන් ලක් පොළවේ බිහිවේවා..... මාත් එහෙම කෙනෙක් වෙනවා🫡🤫
🌹
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@@slmicro3857 mahinada neweii yko,😅 blmu....
අර ඩොක්ට සහ ph මහත්තයට වෙච්ච වැඩේ නොවේවා ඔබ තුමාට දීර්ගායු වෙන්න ඕන
ස්තුති දෙදෙනාටම ඇත්ත පැහැදිලි කරලා දුන්නාට
කිර්ති මහත්මයට ස්තුතියි ජනතාව දැනුවත් කරනවට. චමුදිත මහත්මයාටත් ස්තුතියි. දෙදෙනාමටම සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏👍🎧🎧🎧🎧🎧
චමුදිට දේව ආරක්ශාවක්.ලැබෙනවනම් දෙවියො කියන්නෙත් පහත් ගති ඇති ජීවීන් වර්ගයක්..
❤
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
චමුදිට ඔබනන් මේ රටට මහත් සම්පතක්. ඔබ නොවුනානං මේ සත්‍ය හෙලිකරන්න කොන්ද පණ තියෙන කිසිම වාර්තා කාරයෙක් මේ රටේ නැහැ. ඔබත් ඔබේ පෞලේ ආරක්ෂාවත් ඉහලින්ම සලසා ගන්න. 🙏🏼
චමුදිත සම්මුඛ සාකච්ඡාවකදී නිවේදකයකු ගේ කාර්ය භාරය ඉගෙනගෙනම මේ සාකච්ඡාව කළානම් අසන්නන්ට කීර්ති මහත්මයාගෙන් තව බොහෝ කරුණු දැනගන්න තිබුණා.
මේකෙන් තේරෙන්නෙ මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ හදන්න දෙන්නෙත් නෑ මුන් ඔක්කොම.කවදාවත් යහපත් සමාජයක් බිහි වෙන්නෙත් නෑ..රටේ අහින්සක මිනිස්සු රවට්ට රවට්ට මුන් ඔක්කොම සුපිරි ගේමක් ගහනවා..😢
Aniwaryen
"යහපත් සමාජය " සණ්කල්පය දේශපාලන සහ ආගමික මුලාවක් පමනයි.
තියන සහ අනාගත සමාජය මිශ්‍ර එකක් සහ සමබර සමාජයක්.
මාලිමාවෙන් පමණි
@@Np1226oපුක තමයි
@@netur1234ඇයි ඵුඛ තමයි
වටින මිනිස්සු ... බය ගෑවිලාවත් නෑ
ඇයි දැන්. කියන්නේ ඕවා
@@DamayanthiThiranagamage ඔහේ අහලා නෑ වගේ මෙයාගෙ කතා. බයක් නැතුව හැම දෙයක්ම කියන කෙනෙක්
තව ටිකක් ඉවසල ඉන්න ඔිව කියන උසාවි වල පිරෙන වෙිලාවක් එන්න ඉඩ තියෙනව සමහර විට .එදාට අනේ අපේ සර්ල අපිට ඔින කියල පාරට නෑවිත් ඉන්නකෝ. හරියට වැඩෙ ජනතාව කරොත් npp එකට බලය දුන්නොත් උන්ගෙ කාර්යාල වට කරනව අංක එක දැන් රටට වින කරපු එවුන් හොයපිය නැත නමි තොපිටත් වෙනදේ බලාගිය. එදාට අන්න ඒ වැඩෙිට පාර නොවරදවාම එන්න. npp එකටත් ගැටලුවක් නැහැනේ පලිගන්නව නෙමෙි නේ ජනතාවගේ ඉල්ලිම හැබැයි බලය ආවොත් අන්න ප්ලෑන් කරන විදිය රටම එක කාලගෝටිටියක් කරනව එහෙම ලැබුනොත්
බය තියෙනවා එකයි ඉගියක් විතරක් දුන්නෙ.එයා දන්නවා ඔක්කොම එලියට දැම්මොත් එයත් පෙනෙරෙයක් වෙනවා කියලා තෙරුනාද
චමුදිතයාට පිස්සු නැත්නම් good .
චමුදිත කතා කරන විදිය අහන් ඉදල මමත් කලබල උනා😑😐..ඊට පස්සෙ ආයිත් mr.keerthi කතා කරද්දි ආයි back no normal වෙනව....when watching this conversation my mind was like a vampire who moves in a milisecond...mr..keerthi you are a real gentlemen❤️🔥....mr.chamuditha please dont make us so nervous😐
This is dam true.
😅😅😅😅 aththa
True
අනෙ පල පල පිම්පිය..
@@himalikalukeerthie867 If you have seen chamuthitha's interviews before, you wont complain
චමුදිතත් අපේ ආච්චි වගේ..එක දහපාර අහනවා
චමුදිතට ඩිමෙන්ෂියා මම හිතන්නෙ
😂😂😂😂😂😂
මේ චමුදිත ප්‍රශ්න කරන විදිහෙන් ඉන්ටර්වීව් එකට එන කෙනාගේ ජීවිතයට ලොකු බලපෑමක් වෙනවා
පස්න කරන්න තමයි ගැනියෙ ඔවට ගෙන්නවන්නෙ
Seriously balana apitath yaka naginawa. Pissek wage hasirenne.
kalumchathura kakki dammada
@@manelsunethra6099 ai kakka kannada uba.🤣
කීර්ති ගවේෂණ මාධ්‍යවේදියෙක්....අර්ථාන්විත සාකච්ඡාවන්
❤❤Aththa katha karan kirathi sir hadawathinma obata Esthuthii saha chamuditha sir obatatha hadwathinma Esthuthii All the best god bless👍👍👍👍👍🌹🌹🌹🇱🇰❤❤
චමුදිත මහතාගේ කලබලය අඩු උනානම් අනිත් මහත්මයාගේ තව විස්තර ගන්න තිබුනා, කිිර්ති මහත්මයා සැබැම දක්ශයෙක් , මොලයක් 🔥
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
"මහතා" 😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂
Yes
@@Idi-w9c😂😂
Chamudirh😂😂
කවදාවත් කලින් වැරදි වැඩ කරපු අයට සාමන්‍ය ජීවිතයක් ගත කරන්න බෑ කියලා මේ හොද උදාහරනයක්
❤ මේ තමයි ආරක්ෂා කරන්න ඕනේ මිනිස්සු... ❤❤❤❤ බුදුසරණයි ඔයාට
ඉතාමත් හොද දැනුවත් කිරිමක් කිර්ති මහතාට බොහොම ස්තුතිවන්ත වෙමි චමුදිත මහත්තයා well done 🙏🙏🙏🙏
ජයවෙවා කීර්ති අයියා ....❤❤❤❤
ponna wesige putha
❤❤❤❤theruwan saranai
මෙන්න අද තත්වය ..සජිත්ට චන්ද 60%යි .පොහොට්ටුව 20%යි මාලිමාව 13%යි අනෙත් 07%ක්
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
@@LeslyJayaNZ😂😂😂😂😂
පිස්සෙක් වගේ මැද්දෙන් පනින් නැතුව හිටියා නම්
තව හොද විස්තර දැන ගන්න තිබුනා. එයා හරි පිලිවෙලට කතා කරනවා. විස්තර කියල ඉවරත් නෑ ආයෙ ආයෙ මැද්දෙන් පනිනවා.
😑😃
😢Ekane eka piliwelata kiyanna denne na. Madin paninawa
මොන පම්කෙක්ද මන්ද චමුදිත
චමුදිත එයාට ඇත්ත කියන්න ඉඩ දෙන්න. මැදින් පනින්නේ නැතුව
මහින්ද මහත්තයා එහෙම නැ හරිද එතුමා පින් කදක්
කිර්ති මහත්තයෝ පරිස්සමින් ඔබලා පරිසම් විය යුතුයි.නැත්නම් රටකට වටිනා මිනිස්සු නැතිවෙයි.මොකද එහෙම රටක් නේ මේක.අතිතයේ උදාහරණ තියෙන නිසා.බුදුසරණයි ඔයාලට.
දේශපාලනය සම්බන්ධ බව අනිවාර්යයෙන් පැහැදිලියි.
පට්ට professional මනුස්සයෙක්
කීර්ති මහත්තයා, සංයමශිලි පැහැදිලි කිරීමක්...
චමුදිත ඔයානම් මාරයි.... මේ ගැන කරපු vedios ඔක්කොම 1m ඔයා දස්සයා❤❤❤
වසන්තට නිවන් සුව පතන උන් ටික පොඩ්ඩක් ඇවිත් මේක බැලුවනම් 😂😂
ඔය බොරු
උබ හිතනවද මේ ඇත්ත කියලා ඉතිං .. හරි හරි නාමල් ජනාධිපති 😂
@@smjanaka5753 උතුම් නාමල් කුමරුන්🥺
දේශපාලූවාගේ, පූජකයාගේ, සමාජවාදයාගේ, වාමාංශිකයාගේ, වෘත්තීය සමිති නායකයාගේ, ආගමිකයාගේ සහ රතු තොප්පිකරුවාගේ උපකාරයෙන් තොර පාතාලයෙකු, හොරෙකු, මංකොල්ලකාරයෙකු, ත්‍රස්තවාදියෙකු, බිහි නොවන බව ඔබ දන්නවාද? පාතාලයාගේ, හොරාගේ, මංකොල්ලකාරයාගේ, ස්ත්‍රී දූෂකයාගේ, සහ ත්‍රස්තවාදියාගේ සැබෑ නිර්මාණකරුවා සාමූහිකත්වය, ස්වභාදහම, ගෝලීකරණය, ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ නූතන වෙළඳාම පිළිබඳ දැනුම නැති පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවාලෙ ගානේ රස්තියාදු ගහන ගෝත්‍රික පුරවැසියා බව ඔබ දන්නවාද? වෙනස්ව සිතන සහ වෙනස්වීමට කැමති පුරවැසියා බිහිවන තෙක් සියලුම පුරවැසියන් පාතාලයෝ තමයි.
Mun denna okkotama wediya jara minissu 🤬
උඩ ඉඳලා පහළ ට යනතුරු ම ජරා ජීර්ණ වෙලා .රට අන්තයටම පිරිහිලා.මේ හැමදේම අසික්කිත දේශපාලනය හා දේශපාලකයන් නිසා .
ක්ලබ් වසන්ත ජීවත් වෙලා හිටියා නම් චන්දෙ ලන් වෙද්දී ඔය ලොකු ලොක්කන්ගෙ කෙරුවාවල් ටික අහගන්න තිබුනා.මේවා දේසපාලකයෝ කරපු ගාතනයක් ඒක සුවර්
Sira seen
@@prasannadissanayake8642jvp.un.poto.tiyenne
Kpi kiyanna.... Mahind rajapaksha... 📍📌
චන්දෙ න් පස්සෙ හිරේ යන නිසා සාක්ෂි විනාශ කරමින් යනවා
@@Idi-w9cමහින්දයම තමා ගේම දෙන්න ඇත්තෙ.. තව සතියකින් ඕක යට යනවා..
Chamuditha ඉවසීම ඉගෙන ගන්න
මොන වසන්ත උනත් කමක් නැහැ කුඩු කාරයො රටට ජවාරම් උන් කොහොමහරි තුරන් වෙනවනම් විශ්වයට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
යූ ටියුබ් කාරයෙකුට රුපියල්පන්ස් දාහක් දුන්නම ඌ ඕන දෙයක් කියනවා..
චමුදිතටත් නොකියම කනේ පාර ගැහුවා නේ..
කොහොම උනත් හොද වැඩසටහනක්
චමුදිත තමන්ටම අසූචි ගසා ගැනීමත් යට ගිය සිද්ධියක්.
ඔව් සහතික ඇත්ත 🫡
😂😂😂
Eeeeeee
මේක අනිවාර්යෙන් ජඩ දේශපාලකයාන්ගේ වැඩක්.
🎉 කීර්ති රත්නායක නොවේ 👉 කීර්තිමත් රත්නායක 🎉
I also thought he is smart. No longer after listening taking a banana after shooting. Don’t be fooled.
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
ලංකාවේ මරණව කියන්නෙ සෙල්ලමක් වගෙ ගොඩක් දෙ දැන ගත්තා ඔබ දෙදෙනා පරිස්සමේන් තෙරැවන් සරණයි ❤❤
මහින්දයා පණ පිටින් අපාගත වේවා.
කීර්ති සහෝදරයා ඇයි මේ බූරුවා සමග සාකච්ඡා කලේ.
මාලිමාව දිනවමු.
ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
කීර්ති මහත්මා ඔබතුමා පරිස්සම් වෙන්න ගොඩාක් .ඔබට කරදරයක් වෙන්න ඉඩ වැඩි මේ දේවල් එක්ක .
දේශපාලකයා පාතාලය හදනවා
උන්ට අවශ්‍ය වෙලාවට ඉවත් කරනවා. තවටික දවසකින් තව වසන්ත කෙනෙක් ඵලියට ඵයි,
👍👍😪
oka thamai kathawa sahodaraya
හරියට හරි, ඉදිරියේ චන්දෙන් පස්සෙ සාක්ෂි ගන්න පුල්වන් යම් කෙනෙක් වේද ඒ හ්ෂ්මෝටම වෙන්නෙමේදේමයි
දැන් පේනවා නේද අප්පච්චි කියාගෙන රජානෝ කියාගෙන ඔය සක්කිලියා රට ජාතිය කාපු විදිහ?
ඇත්ත බං.. අහින්සක දුප්පත් කොල්ලො පාතාලයට ඇදල දාන්නේ ඔය කෝටිපති ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් . දැන් හරි game එක පටන් ගත්තා kpi සමග සුපිරි කොල්ලො ටිකක්.
අපේම චන්දෙන් පාර්ලිමේන්තු ගිහින් නිලියො ගහ ගහ කුඩු විකුනගෙන සැප ගන්නව උන්.. අපි තවත් මෙහෙම නිවටයො වගේ බලන් ඉන්න නරකයි.. මිනිස්සු සේරම එකතු වෙලා මුන්ට හොද පාඩමක් උගන්නන්න ඕන.. නාකි http සැප දානව අපි අපා දුක් විදිද්දි..🤬
වැඩක් නැහැ බන්.අරගලේ වෙච්ච දේ දැක්කනේ. 😂
නිදාගනිං බං........
@@gaminirajapaksha4766ayyoooo minissunwa poolimee indalaa...niwaaduth deela...( x ) gassagena.. natana naadagam...minissu haaamathee...munta ....matheeeee...
චමුදිත පනින්නෙ නැතුව ඉන්න බෑද. වටිනා කරුණු කියනකොටම මාලු කාරයෙක් වගේ මැද්දට පනිනවා. ඊට පස්සෙ ඒ මනුස්සය ට කියපු එක මගඇරෙනවා
Me pakaya phila mreddi huththa hty jtwhgen me pkygevideo kariya😊😊
Chamuditha uba thaniyama oka karaganin.. Minissu genna epa.. Ena ekata katha karanna ne yakuuuu
අම්මපා ඇත්ත
ඇත්තටම මේ චමුදිත මැදින් පනිනවනේ.කැත පුරැද්දක් මෙි මනුස්සයට හරියට කතා කරන්න දෙන්නෙ නෑනේ.
@@SamanthiNissankall❤😊😊
චමුදිත ඔයාගේ ප්රෝග්රරේම් එක සුපිරි
චමුදිත හරිම අශීලාචාරයි
මේ මනුස්සයා නොකියා කියන්නේ වසන්තයව මැරුවේ මහින්දලා කියන එක. චමුදිත මෝඩයට තේරෙන් නෑ.
මරු සීන් මේවා
ච
චීන
ත
ච
😊
ච
ච
චච
ච@@sathirawijekoon4296
ආඩම්බරයි.. සිංහල බෞද්ධ කම වෙනුවෙන් එක මනුස්සයෙක් සිටීම ගැන
කීර්ති රත්නායක මහත්තයා ඔබතුමා ගොඩක් පරිස්සම් වෙන්න වෙයි .ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා .
වෙඩි තිබ්බ අය රටින් පැන්නද එ කවුද කියලත් කියයි ඇල්ලුවට පස්සේ 🤣🤣🤣 හැමදේම උනාම මෙයා එක දැනන් ඉදලා කියලා කියද්දි මුගේ බොරු ඇත්ත කියලා හිතන් ඉන්න අය ලංකාවෙ ඉන්නවනේ යකෝ
@@dweerakkdoy421සිරා කතාව
"රැල්ලට ගසාගෙන යන මන්දපෝෂත ජාතියක්."😂😂😂
සිරා කතාව.
සිරාම❤
aniwaren❤
අනිවාරෙන්
කීර්ති ඔයානම් පට්ට. අපිට තව තොරතුරු ඕන❤😽
බලාගෙනම හිටපු වැඩසටහනක්
"මුලු රටටම ශාපයක්වූ සාටකය" චරිතාංග රැසකින් යුත් මෙගා නාට්‍ය තිරගතවීම ආරම්බවී ඇත. ප්‍රතිශතය අල්පවුවත් කාලකන්නි රසිකයන් පිරිසක් ඉතා ආශාවෙන් නරඹයි.
අහන අය සිහිබුද්දියෙන් අසත්වා...
ඔයා දන්න ඇත්ත කියන්නකෝ
තමන්ගෙ චැනල් එකේ මේ තරමට බැණුම් අහන එකෙක් වේ නම් ඒ තමයි චමුදිත මාමා
හෙලය බේරා ගනු වස් යලි වඩිනු මැන මහින්ද මහත්තයානෙනි
@@slmicro3857😂😂😂
What a great journalist? Keerthi you are a great gift to this country.
Supiri kelin katha karanawa....👍
කිර්ති මහත්තයා ස්තුතියි දැනුවත් කලාට.🙏🙏🙏
මේ චමුදිත මහත්තයෝ ප්‍රශ්න අහද්දි මැද්දෙන් පැනලා වාත වෙන්න එපා.
ඔයාට හුකන්න චමුචිත එයි ඔහොන බැනලා
නංගි චමුවා කියන්නේ මාධ්‍ය වෙදියෙක් මහත්මයෙක් නෙවෙයි මු අමූ කසඩයෙක් චමුදිත
ඒ මිනිහා හදන්න බැහැ ඔය චරිතය එහෙම තමා අප්පිරියයි
Kari ponnayek oy chamuditha.. ha nadda
Oya Hari nago
රාජපස්සසයා තමයි මේවා කරලා තියෙන්නේ.කොහෙද ඉතින් බයියෝ පිලිගන්න කැමැති නෑනෙ 😅
Ane pala
Ubage payiya kelin une nathnam ekatha rajapakshala ge waradin ..pala yanna JVP kukka
අනිවාර්යෙන්ම මහින්දලා ගේ කලු සල්ලි සුදුකරන නිසා
කියනකම් දන්නේ නෑ මාරයි නේද මහින්දගේ වැඩක් වෙන්න ඇති නේද පව් ඔයා
Mahinda kiyanne me rate pililayak kohen giyath mahinda gobba paka innawa me bath kana harak piliganne me rata vinasha karana me Rajapaksha Paulata hena 7 wadinna Oni kade Yana unttath ekka
ඇත්තටම මම අද තමයි මේ මහත්තයා දැක්කේ.හොද මීටර් එකක්.මේ වගේ අයගෙන් ඇත්තටම වැඩක් ගන්න ඕනි
💚💚💚🥰