Budu saranai Allah dewi pihitai jesu pihitai thisthun kotiyak dewiyange pihitai. Adaraneeya wishva mathawage ashirwadaya labewa. Ratath siyalu lokawasi janathawatath
"JAATHIKA SAMAGIYE" IS VERY IMPORTANT TO DEVELOP THE COUNTRY OF SRI LANKA AND TO LIVE "PEACE AND HARMONY" FOREVER !!! BROTHER ANURA KUMARA , A GREAT SON OF SRI LANKA !!!
ජයවේවා ❤❤❤ අපේ පින්වත් ජනාධිපති තුමාට තවත් වසර ගණනක් රට පාලනය කරන්න ලබේවා 🙏🪻🌸🌷
ඉතාම ලස්සන වීඩියෝවක් නෙතට කදුලක් ඉනුව ජයවේවා ජයමවේවා ❤❤❤❤❤සියලුම දෙනා එකම මිණිසුන්🎉සමගිය බලය වේ සැමවිට සතුට ඇති වේ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ තමයි අපේ කම ඔන්න දැන් තමයි සාර්ථක එකමුතු ශ්‍රීලංකා 🙏දැකීමත් සතුටුයි ජයෙන් ජය
අපි පැතුවෙ මේ වෙනස. අපි හැමෝම මනුස්සයෝ. අපි හැමෝටම දුක , කදුල , වේදනාව දැනෙන්නෙ එක විදියට. අපි හැමෝම ජීවත් වෙන්නෙ ටික කාලයයි. ඒ ටික කාලෙ හැමෝටම සතුටින්, සහයෝගයෙන් , සමාදානයෙන් , සහෝදරත්වයෙන් ජීවත් විය හැකි රටක් ගොඩ නගමු. ජීවත් වීමේ අයිතිය කාටත් පොදුයි.
මාලිමාව කරන මෙහෙවර ඉතාම අනගියි.. ❤❤මේ තමයි ශ්‍රී ලාංකිකයන්.. පූජකවරුන් , ස්වාමීන් වහන්සේලා , එකමුතුව සිටින තාක් කල් මේ රට සහජීවනයෙන් ඉන්න පුලුවන් .. ජයවේවා !!🎉🎉🎉
ස්තුතියි ලාල්ට මේ වගේ ඒවා පෙන්නන්න පුළුවන් ඔයාට විතරයිබ
ස්තූතියි ලාල් සහොදරයා මෙවැනි සුන්දර දසුන් ගෙනඑනවට..❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම හරිම සතුටුයි මාලිමාවට ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️
අනිවාර්යයෙන්ම මාලිමාවට ජයවේවා
අපි ඉපදුනාට පස්සේ දැකපු ලස්සනම දෙයක්
ඉතාමත් සතුටුයි
කවදාවත් වෙනස් නොවී සමගියෙන්ම සිටීමට හැකිවේවා!
තෙරුවන් සරණයි!🙏
මොනතරම් සතුටක්ද, හිතාගන්නවත් බැරිතරම්, ගවුරවනීය ස්වාමීන් වහන්ස, පූජකතුමෙනි කුරුක්කල් තුමෙනි, මවුලවි තුමෙනි ඉන් ශල්ලා, දෙවි පිහිටයි බුදු සරණයි, දමිල මුස්ලිම් සිහල ඔබ සැමට..🌸🌸🙏🌸🌸 WE All are Children of Great Mother Sri Lanka 💦💎💦 .. Neville from Canada 🇨🇦 ඔබට අපගේ ගවුරවය මැතිනියනි ❤
සියළුම දෙනෙටම සාමය ලැබේවා!! ජයමවේවා!!❤❤❤❤❤❤❤❤
බුදු සරණයි!!🙏🙏🙏🙏
රටේම මිනිසුන් බලා සිටි පැහැදිලි වෙනස, මේ තත්ත්වය ඇතිවෙන වට බය උන අය තමයි ආන්ඩුව ට මඩ ගහන්නේ, මොකද ජාතිවාදය තමයි ඔවුන්ගේ පැවැත්ම
රටේම විශ්වාසය ජනපතිතුමා ගැන තියෙනවා මේ සමගිය තමයි ජනතාව බලාපොරොත්තු වුනේ හරිම සතුටුදායකයි හරිම ලස්සනයි❤❤❤
Thank you for great great harmony and reconciliation 🇱🇰🙏
ඇත්තටම ඇසට කදුළු ආවා .හරිම ලස්සන දර්ශනයක් ...මේක තමයි අපි පැතුවේ..එකා වන් ශ්‍රී ලාංකික ජාතියක්.ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤
Apapansalwalah,,harekuhakakamak,,heyanawa,,Samahara,,hamuduruwanta,,,manewaru,,pannana,,baha
දකින විට ඇතිවන සතුට අසීමිතයි. අපිට අවශ්‍යදේ සිදුවෙමින් පවතී. ජීවත්වෙන කෙටිකාලය සාමයෙන් සතුටින් ඉදල මැරිල යන්න අපට පුලුවන්. අපි ඔක්කොම මිනිස්සු , සංස්කෘතික විවිධත්වයක් ඇති. ඇයි අපිට ඒ විවිධත්වය විදින්න බැරි , කෙටවීම කලවුන්ට මේව දකිනවිට මොනව හිතෙනවා ඇද්ද?
ජය වේවා
ජාතික ,ආගමික සහජීවනය තුලින්ම තමයි ,,අපේ රටේ සියලුම අබියෝග ජයගෙන ,,,පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ,,සාමකාමී සමාජයක් අපකාටත් ගොඩනගාගන්නට හැකි වෙන්නේ ....✌️✌️✌️💪💪💪👍👍👍🙏🙏
අනිවාර්යයෙන් ඹුදු සරනයි ♥️♥️💚💚💕💕💙💙👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
සංතෝසයි සියලු දෙනාටම නිදදුක් නිරෝගි සුවය ලැබේවා රට ගොඩ ගමු ජනාදිපතිත් සමග
ඇත්තටම ලස්සනයි ඒ එකතුව. ජාති ආගම් බෙධයකින් තොර ලස්සන රටක් ඉදිරියේදී දැකීමයි අපේ එකම බලාපොරොත්තුව. එතුමිය කිව්වා වගේම අයෙත් අපේ අහිංසක තරුණ ජිවිත විනාස කරන්න දෙන්න බෑ. කාගේ උනත් දරුවෝ දරුවෝමයි. ඒ නිසා සමගියෙන් ඉදිරියට යමු
God bless everyone, we need peace in this country we have to stand as Sri Lankan under one Flag 🇱🇰
Yeah it's true perfect..we're all very good Sri Lankans.
ගරු ජනාධිපතිමා මෙ රට අනිවාර්යයෙන්ම හොද තනකට ගේනව 👍👍
තාම රජය රටේ අනාගතය සම්බන්ධව පැහැදිලි ක්‍රියා පිලිවෙතකට ඇවිත් නෑ ඉස්සල්ලම කන්න තුන් වේල පුලුවන් රටක් හදල අනිත් ඒවා පස්සට කරන්න මම අනුරට කියන්නේ
Budusaranai lal shavodarya budusaranai srilanka ❤❤❤❤
ජය වේවා මාලිමාවට
❤හරිම සුන්දරයි🎉😂❤
Ape rate wasanawa janapathi athulu malimawata❤❤❤❤❤
පින්බර දසුනක්..හරිම ආදරේ හිතුන❤❤❤❤❤🎉🎉🎉
jayan jayamam wawa❤❤
හැමෝටම ගෞරවණීය ස්තුතිය .....!මොනතරන්නම් සුන්දර දසුනක්ද ?
අනාදිමත් කාලයක් බලාපොරොත්තු වූ ඒ ලස්සන දසුන නිර්මාණයට දායක උන සියලු රට වැසියන්ට ප්‍රනාම වේවා
අනුර ජනදිපති සහොදරයාට ජයවෙිවා 🙏🥰😘😘💪💪💪❤️❤️
ආදරෙයි සියලු,දෙනාටම
ඇත්තටම.සතුටුයි❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️
හරිම සතුටක් අපේ බහුජන නායකයා රට පාලනය කරන ලස්සන . පිටරට අසරන මිනිස්සු ගෙන්න ගත්තා එතුමා ගැන අපි ලොකු ව්ශ්වාසයක් තියෙනවා .
ජයවේවා❤❤❤❤❤❤
Athi Garu Anura Kumara....samagiye piya...nirmathru....api oba samaga
Great ලාල් , 👍👍👍👍👍🚴🚴🚴🚴🚴🚴
Akb And npp Are the Best of The best In the World 🎉😂❤❤❤❤❤
අපි පෑතු දෙයක් අපට ලැබිම ගැන පුදුම සතුටක් මාළිමාවට ජයවේවා
Budu saranai Allah dewi pihitai jesu pihitai thisthun kotiyak dewiyange pihitai. Adaraneeya wishva mathawage ashirwadaya labewa. Ratath siyalu lokawasi janathawatath
ජාතික සමගියට කලින්බෞද්ධයා සමගි කරන්න.කෝටි එකහමාරක් වන බෞද්ධයන් හොඳටම භේදභින්න වෙලා.ඔතන ඉන්නේ මාලිමාවෙි අය විතරයි නේ. ඉතින් මොන සමගියක්ද...දේසපාලන වාසිතකා කරන වැඩක් වගෙයි.
ජාතික සමගිය මාලිමාවේ පාලනයක් තුල ගොඩ නගනවා
මම ඹය සංවිධාන ගැන හොදට දන්නව ඹ්කේ පිටිපස්සෙන් ළුල් ටී ටී ඩයස් පොරාවෙන් තමයි සල්ලි දෙයියන්ගේ හොයලා බලන්න ලාල්
අපේ රටේ හැම ජාතියම ජීවත් විය යුතුයි අපේ රට හරිම ලස්සනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤npp jayawewa ❤️
ජයම වේවා !
පුදුම සුන්දර දසුනක් මේක.
අපේ රටේ සියලුම ජනතාව ජිවත් විය යුත්තේ මෙන්න මේ වගේ සමගියෙන් සමාදානයෙන් .
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤🎉❤🎉
ලාල්❤බුදුසරණ යීඔබට ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤නියමයි....මෙන්න වෙනස...ආදරෙයි ශ්‍රී ලාංකික අපි❤❤❤❤❤❤❤❤
Budhuammo.malimawa ❤❤❤❤❤❤❤❤❤. Lal niyamai😂🎉.wenasa.janathawa. aththa adarai.❤❤.marasathutak
Happy sight to see...all Sri Lankans should speak 3 languages... Anura should learn Tamil to address Tamils in Tamil..
Thank you so much lal aiya
🎉🎉🎉🎉🎉❤❤❤ ape janapate anura......adari.me rata goda Dana akama nayakaya..
.
ජයවේවා 💔💔💔💔💔
එක එක මල් එකතුවන ලස්සන මවත්තක්වගේ
අපි සියල්ලෝම මහ පොලවේ සංගටක වලින් සෑදුන සිතිව්ලි වලින් ජාති ආගම් ,සාදාගෙන ඉන්නාවූ මිනිස්සු.සිතින් නිදහස් වූ විට හදවත් එකට බද්ධ වූවිට තමයි අපිට නියම ජීවිතය ලැබෙන්නේ.සත්‍ය ඒකයි.
Mehema dakedde marama sathutak jaya wewa Ratatama lal sahodarayata bohoma esthuti mewa dakenna selessuwata❤❤❤❤❤❤❤
We are very happy 🇱🇰🙏❤️
කාලයක් යන එක ඇත්ත හැමදේම කරන්න නමුත් බඩු මිල විශේෂයෙන්ම හාල් මිල වැඩි උග්‍ර මිලක් තියෙන්නේ දරාගන්න බෑ මිනිස්සු පව් ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න අයට බඩගින්න දැනෙනවාාා නේද එතකොට කොහොමද වේදනාව ආ බඩගින්න ඉවසන්න බෑ මොන ප්‍රශ්න ඉවසන්න පුලුවන් උනත් රටේ මහ මිනිස්සු ගැන හිතන්ඩ ඕන් නෑ කියමුකො නමුත් රටේ දරුවන් බඩගින්නෙ ඒක වෙන්න බෑ අනුර හාල් හොදටම වැඩි මිල පාලනයක් නෑ හැමතැනම එක එක ගනන් මොකක්ද මේ රට දවසට මනුස්සයෙක් තුන් වේලක් කන්න ඕන සෙල්ලම් නෑ තේරුම් ගන්න කන බොන එකට මුල් තැන දීල අනිත් ප්‍රශ්න පැත්තක තියල ඒක ඉස්සල්ල විසදල ඉන්න වෙයි හරිද මිනිස්සුන්ට දරාගන්න බෑ බඩු මිල
❤❤❤❤❤❤❤❤❤❤❤
ලාල් අයියා මෙච්චර දවසක් කොහේද ගිහිල්ල හිටියේ? ටොයි යොයි බයියොයි ඔන්නනැගිටලා
අපි පුන්චි කාලේ. එක බත් බත එකට කෑවේ සියලු ජාතීන් සමග. අපි රන්ඩු උනා යාලු උනා .ජාති ආගම් බේද තිබුනේ නෑ. ඒ අතීතය නැවත අපිට දකින්න ලැබීම සතුටක්.
Great Great Great
Blessings for reconciliation, peace and prosperity 🇱🇰🙏
Aniwaryen anura janapathi ta one jathi beda nathi wa akathu wemu meyka thamai ape one.. thank 🙏❤ you A.K.D ♥ 😘
❤❤❤❤❤ we love AKD ❤
👍❤️❤️❤️❤️❤️
Lalsahodarayaaaa❤❤❤
❤❤❤
Lal🇱🇰👍🏻💪🏻🇱🇰👍🏻💪🏻
AKD 👑❤️🫂❤️
මේ සමගියේ බලය ගොඩනැගිලා ශක්තිමත්ව තියේනකම් රනිල්ට සජිත්ට මහින්දට නාමල්ට මේ රට බිදින්න.බැහැ බිදින්න දෙන්නෙත් නැහැ
සිංහල දමිළ මස්ලිම් මැලේ එකම ශ්‍රි ලාංකික ජාතියක් උතුර නැගෙනහිර දකුණ බස්නාහිර කඳු රට එකම මාතෟ භූමිය ක්
Ratata Ashirwadayak,
Harima Sundarai,
Me Samagiya Sada kal pawathewa, prarthana karami,
මගේ...පුතා ..යුද්ධ නිසා....අද...ආබදිකයෙක්..හදවතට
.
දැනෙන.
දුක..කියා..නිමක්...නැ
Very good seen. Actually this is the one we want. I also believe this government will do this.
❤❤❤❤❤❤
Harima santhoshaii
JAYAN..JAYAMA...WAWA..MALEMAWATA
"JAATHIKA SAMAGIYE" IS VERY IMPORTANT TO DEVELOP THE COUNTRY OF SRI LANKA AND TO LIVE "PEACE AND HARMONY" FOREVER !!! BROTHER ANURA KUMARA , A GREAT SON OF SRI LANKA !!!
🎉🎉🎉🎉❤❤❤
👍❤️
Niyamai a dasuna
Proud to be a srilankan.
Mewa thamai ape rate wenna ona..de...❤❤❤❤❤❤❤❤❤
රජය තේරුම් ගන්න අද ලමයි හතර පහ ඉන්න ගෙවල් වල දරුවන් ඉන්නෙ බඩගින්නෙ ඒ පවුල් තෝරගෙන යම් මුදලක් ඒ මිනිස්සුන්ට දෙන්න රජයෙන්
හරිහමන් ආදායම් නැත්නම් ඇයි ඔච්චර ලමයි හදන්නේ
Me.darshanaya.yannaona.record of.piece.and.fredom.we are.sri Lankan.no any dividing.mudhist.hindu
.muslim.berger.maley.in one flag.one nation.the belong.to.all upus❤❤❤❤❤❤.
දන්වැලක් දාල ඳානසාරත් ඹතෙන්ට ගේන්න තිබ්බෙ.
😅😅
ඉල්ලපු ඒවා දුන්නම
කාලෙකට කට්ටිය
නිහඬ වෙයි
Jayawewa malimawata
Great ❤
මෙ දර්ශනය මුළු ලොවටම බලන්න සලස්වන්න.
Super sister ❤️❤❤❤❤❤❤❤
Ehema thama viya yuththe🙏😍
Lassanai. Akatuvak
Eka wage ekathu vi ape rata goda gamu❤❤❤❤
මේකත් විරාමයක් නම්
නොවේවා
හාල් කිලෝව රුපියල් 130ක් වත් වෙන්න ඕන අඩුම රුපියල් 60ට තිබ්බ හාල්නෙ දැන් 200 පැනල මිනිස්සුන්ට කන්න නෑ බඩු මිල අඩු කරන්න කන බොන ඒවගෙ මිනිස්සු පව් දරුවන්ට කන්න නැ ගම් වල
Aurudu keekata isselada 60ta thibbe...
කන බණේ,කනබණේ ලැජ්ජා නැද්ද දරුවො.ප්රශේනෙ තියෙන තැනින් පටන් අරන් හරියන්නෙ නෑ.හේතු ටිකයි නැති කරන්න ඕන. ඉවසන්න . මෙයාල ගසා කරන්නෙ නෑනෙ. ගසා
ane pako puluwanna kapan naththam noka idapan
2048 වෙනකන් හිටපන් 60ට දෙන්න සීයා එහාලෝකෙන් එවයි
@@mangalikagalmangoda547ඔව්❤❤