This is my favourite channel Always l am watching this . When i want to know about any recipes i watch this. .i love u du wa i feel u are like my daughter. Theruwan saranai duwa
I am making this right now for my mother and husband, and it looks good! 👍Thank you for your clear instructions and guidance, Chef Shani, and I hope your channel hits the '1 Million Viewers' mark soon because your recipes are really good and you deserve that! 💐
@@cookingwithchefshani I am sure that more and more people would definitely get to know about the channel via the subscribers like myself and subscribe. 😊👍 I am a teacher but culinary is one of my passions. 😍 I am a homechef who loves to cook for my loved ones, and everyone loves my food. 👩🏽🍳🥰 I love to learn new ways of cooking while improving and updating my culinary skills.🤓 Learning from a professional Chef like yourself has truly been helpful and I really appreciate your efforts, Chef Shani! ❤️ I wish you good Luck with everything!💐
හරිම රස පාටයි ඉක්මනටම හදන්න ඔනි කොහොමත් මම ඔබ තුමිය කියදෙන එවා ගොඩක් හදනවා හරියට හරි
මම මාළු මේ විදියට හැදුවා.හරි රසට ආවා.අද මේ විදියට chicken හැදුවා.මාළු වලටත් වඩා රසයි.විනාකිරි අඩුවෙන් දාලා musted paste එක දාලා මේ විදියටම හැදුවා.තව lemon grass පොඩි කෑල්ලක් දැම්මා ඉගුරු හොයා ගන්නත් නැති නිසා මේ කාලේ 🙂 ඔයාලත් try කරලා බලන්න.thank you cheff
Chef Shani, ඊයේ ගහෙන් කැඩුව හොඳ පොළොස් ගැටයක් තිබුනා. Vegetarian නිසා හිතුවා පොළොස් ගැටේට එහෙම කරන්න. පොළොස් ගැටේට ඇඹුල් දාලා, තම්බලා විනාකිරි නැතුව පිළිවෙලින් හැදුවා 👌😍 (මට විනාකිරි අසාත්මිකයි 😖) තව අතරමගදී සියඹලා එකතු කලා👌. උදේට උපවාසයට කලින් බැදපු මිරිස් සහ පපඩම් එක්ක, පරිප්පු, බීටෲට් ව්‍යාංජන එක්කරගෙන තමයි ආහාර වේල සම්පූර්ණ කරගත්තේ. කව්රුත් එහෙම උත්සාහ කරලා බලන්න ආයේ ඔයාලා එහෙම හදයි. අදහසක් දුන්නාට ස්තූතියි Chef, ඒක හරි ගියා. 🫶❤❤❤
අද තමයි වෙලාවක් ලැබුනෙ..ඔයා කොහොමත් දක්ෂ කෙල්ලෙක්නෙ. ❤
අද හැදුවා ඇත්තටම රහයි.මන් කංකුන් ටිකකුත් එකතු කරා.❤
මම අද මේක හැදුවා .හරිම රසයි ..බොහොම ස්තූතියි ඔබ තුමියට ..❤❤❤
අව්රුද්දට හදනව...පහසුයි ලේසියි ස්තුතියි 🙏❤️❤️❤️
Wow super sonic recipe Thank U so much Chef for ur yummy fantastic recipe video 🙏👍👌🤩😋🤗
Most welcome 😊
උත්සව කාලයේ මෙහෙම පහසු දෙයක් හදන්න කියලා දුන්නාට ගොඩක් ස්තුතියි.
I was looking for this from u. 💝ලංකාවෙදි අම්මා හදන විදිහටම මට මේක බලලා හදාගන්න පුලුවන් දැන් 🥹
කහා බත් එක්ක මරු ❤❤❤
Eka aththa..👍♥️
විනාකිරි වෙනුවට මම සියඹලා දමලා හැදුවා....රසම රසයි ❤
Niyamai chef Akke pahadiliwa kiyala denawa ❤
Akke mama meka heduwa..harima rasai.thank you❤
හොදටම රස අති
අනිද්දා මගේ මාසික දානය. මම තල්පත් මාලු එ විදියට හදනවා. ඔයාට ගොඩක් පින්. ස්තුතියි.
Thank you Shani. Yummy.
රසට ඇති අවුරුදු වලට හදන්න ඕන. ස්තූතියි ඔබට.🌹🌹
අවුරුදු වලට හරිම වටිනවා ස්තූතිය ❤
Wow yummy ❤
ලේසි පහසු රෙසිපි එකක් ගෙනත් අලුත් අවුරුද්දට තෑන්ක්ස් සුදු ආදරෙයි ❤️❤️👍👍👍😍😍😍
රසට තියේවි 🙏
Amazing,looks yummy
Look Yummy...❤❤❤
Thank you 😋
ඔයාගෙ recipe මම ගොඩාක් හැදුවා .හරිම රසයි. කවදාවත් ඔයා කියල දෙන දේ වරදින්නෙ නෑ.ස්තුතියි නගෝ.
රසයි වගේ ස්තුතියි ❤❤
මේ විදිහට මාලු හදලා කහ බත් එකකුත් හදලා පරිප්පු මැල්ලුමත් හදලා ගත්තානම්.👍👍👍
Thanks a lot chef,iI love your recipes ..they are excellent
You are most welcome..♥️
ඒක නම් නියමයි මිස් රයිස් එකක් එක්ක හොඳයි නේ..බොහෝම ස්තූතියි..🙏🥰
This is one of my mothers favourites and she used to cook it deliciously ,u brought her to my mind. ❤
This is my favourite channel Always l am watching this . When i want to know about any recipes i watch this. .i love u du wa i feel u are like my daughter. Theruwan saranai duwa
Ane thank you so much amma..♥️
Koppara saha thalapath athara wenasa kiyanna?
I am making this right now for my mother and husband, and it looks good! 👍Thank you for your clear instructions and guidance, Chef Shani, and I hope your channel hits the '1 Million Viewers' mark soon because your recipes are really good and you deserve that! 💐
Thank you so much, darling, for your kind words. I think many people still don't know about my channel. Anyway, I'm glad to hear you like my recipes.
@@cookingwithchefshani I am sure that more and more people would definitely get to know about the channel via the subscribers like myself and subscribe. 😊👍 I am a teacher but culinary is one of my passions. 😍 I am a homechef who loves to cook for my loved ones, and everyone loves my food. 👩🏽🍳🥰 I love to learn new ways of cooking while improving and updating my culinary skills.🤓 Learning from a professional Chef like yourself has truly been helpful and I really appreciate your efforts, Chef Shani! ❤️ I wish you good Luck with everything!💐
Shall definitely try it.
I made dhall mallung. It was really good and unusual.
Thank you very much.
ම්ම්ම්ම් රස පාටයි මිස්.පෝක් ස්ටුවක් වගේමයි පේන්නෙ.අවුරුදු වලට මාලු ස්ටුවක් හදන්න හිටියෙ.දැන්නම් කිසිම බයක් නැතුව හදන්න පුලුවන්.ගොඩාක් ස්තූතියි.❤❤❤❤
Shani oyata budu saranai
අවුරුදු පහු වෙලානෙ දැක්කෙ. 😥, රස ඇති, හදල බලන්න ඕනී... 👍
Hello miss shani , koppara malu walata English walin kiyana nam mokakda please. Thx ❤
Thank you so much Chef shani ❤❤
God bless you 🙏🙏
Mage Amma me HEMA hadanawa rya den nehe Eth oyage me video EKA dekkema e Rasa Mata deputy denuna.budusaranai greetings from France
Thanks ❤
Thank you! chef
Great recipe, nangi. Can you please tell me how this fish is called in Australia.
බොහොම ස්තූතියි
Mn ada tamai oyage vedios balanne.asa hithuna oyage recipe walata.try karala balannm.subcribe kala💖💖💖
බොහොම ස්තුතියි..♥️
Thank you 💕🌹
❤ thanks
i love it❤👌
What is copra fish?
Tks...
Thanks
මැඩම් මම egg drop soup එක හැදුව... දැන් ඒක අපේ ගෙදර ෆේමස්ම සුප් එකක් වෙලා..🙏💐
මගෙ දුවත් හරිම කැමතියි..♥️
Akke mata denaganna puluwanda dough ekak hadala ilaga dawasa wenakan kal tiyagnne kohomada kiyala
ඒක වෙනස් හදන ඩෝ එක අනුව, සමහර ඒවා හදල ප්රිජ් එකේ දාලා පැය බාගයක් වගේ එලියෙ තියල ගන්න පුළුවන්. සමහර ඒව පිපිල වැඩි වෙලා ඇඹුල් රස වෙන්නත් පුලුවන්. කුකී ඩෝ වගේ නන් අවුලක් නෑ.♥️
🎉🎉🎉
Awuruddata hadanna inne
Can we use shark fish for this recipe?
❤❤👍👍👍👍
Duwa thora malu wenuwate ganne puluwan ossi wala tiyane malu wale Nanak kiyanna puluwan da😊
Thora malu = Sail fish
Marlin = කොප්පරා මාළු
හුඟක් hondai.
තව ඉතින් Snapper, Rockling, Tuna, Mackerel , Salmon, wage ඒවත් තියෙනවා, උයන විදිහ අනුව තමයි කෝකද හොඳ කියල හිතන්න වෙන්නෙ.
ආන්ටි ඉංග්‍රීසි වලින් මාලුවන්ට කියන නම් ටිකක් පාඩම් කරගන්න.😂
@@namindaasith3828 මටදෝ කිව්වෙ..?🤪
❤❤❤❤❤
💖💖💖💖
කල් තබා ගන්න පුලුවන් ද.. Thanks❤
💕✌
❤
අවුරැද්ද ට හදමු🤗🤗
කොෆි මිල්ක් පුඩින් එක කොච්චර කල් තියාගන්න පුලුවන් වෙයිද❤️
❤😘😘
විනාකිරි වෙනුවට සියඹලා දියකරලා දාන්න පුලුවන්ද
Eguru sudulunu danne na , තක්කාලි tamai danna oni dakune aya hadanne ehema eyala tamai godak tel vinakirata hadanna danne
Inguru nathath sudulunu nan Aniwaryenma danawa man danna hamoma nan..math thawa hoyala balannanko..sthuthi oyata..♥️
මාළුන්ගෙ නම මොකක්ද
මාළු වෙනුවට pork මේ විදියට හදා ගන්න පුළුවන් ද?
Yes Chef please 🙏 tell us
පුළුවන්. එහෙමත් රසයි හැබැයි මාළු වලට වඩා ටිකක් වෙලා යයි තැම්බෙන්න.
චෙෆ්! ඇයි මේ කරි එකට ලුණු එකතු කරේ නැත්තේ?? 🤔
අම්මෝ ලුණු දැම්මා..🥰
Chef ඔයාට ටෙලිපති තියෙද?..... මම ඊයෙ මේ recipe එක අම්මගෙන් අහගත්තා අද හදන්න. අම්මත් රසට මේක හදන නිසා...
මේකෙ රසත් මාලු ස්ටුවක් වගේ ද
Ow
Thel වැඩි හොඳටම අම්මෝ ඔහොම තෙල් දාන්න epa
ඔයා හදනකොට තෙල් අඩුවෙන් දාගන්නකො එතකොට හරි..🥰
ඒකනම් ඇත්ත 👍
Thanks ❤
බොහොම ස්තූතියි
Thanks
❤❤❤❤❤❤❤
❤
❤❤❤❤
Thank you ❤❤
Thanks
❤
❤❤
❤❤❤
❤❤❤