Great idea..becz I'm a diabetic patient..and fasting also..i hv tried many recipes of yours..and came out very well ❤thank you sister your doing a good service ❤❤❤
Hi Shani, This is a great recipe. Shall make it and let you known. We have not cooked this before. It looks very nutritious recipe with plenty of high fibre.
කුරක්කන් පිටි වලින් කෑම වර්ග කියල දෙන එක ගොඩක් වටිනවා❤❤
Chef ශානි.ඔයාගේ අප්පච්චි වෙනුවෙන් දුන්නු සාංඝික දානය දිහා බලා මමත් මාගේ මිය ගිය ලබැදියකු වෙනුවෙන් පිදු සාංඝික දානයට අදහසක් ගත්තා.ඔයාගේ පියාණන්ටත් පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤
🙏🙏🙏
ගෙනාපු කුරක්කන් පැකට් එකෙන් මොනවද හදන්නෙ කියල හිත හිතා හිටියෙ .ස්තුතියි ඔයාට ❤❤
මේ කුරක්කන් රොටිය මම හැදුවා , හරිම soft .තොසේ වගේමයි .බොහොම ස්තුතියි .❤
ගත්ත කුරක්කන් පැකට් එකෙන් මොනවද හදන්නේ කියල හිත හිත හිටියේ.. ❤
😂😂😂
මමත්
Halapa hadannar@@waidyarathnan.m6077
🎉 🎉🎉🎉🎉🎉
ගොඩක් වටිනවා... බොහෝම ස්තූතියි ඔබතුමියට. ❤
ගොඩක් වටිනවා අක්කා
මේක හැදුවා හරිම රසයි. Thank you chef ❤
ගොඩක්ම ස්තුතියි නංගා හරියට තෝසේ වගෙයි .❤❤❤❤
ඔබතුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි .............!!! ❤👍❤
ගොඩක් වටිනවා කුරක්කන් පිටි වලින් රොටි හදන හැටි කියලා දුන්නට ස්තූතියි ❤❤❤❤
මම මේ තෝසේ එක හැදුවා හරීම රසයි අනේ ස්තුති ඔයාට..😊❤🌷
හෙට උදේට හදලා බලන්නම් ස්තුතියි දුව බුදුසරණයි ...💕
ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක හොද හෙල්ති කෑමක් ගොඩක් ස්තුතියි chef ❤
Thanks chef shani❤❤❤
Looks delicious. Thank you. ❤
Hadala rasa balanna ko miss . Very thanks .💐💐💐💐💐💐
ස්තූතියි ඔයාට❤
Great idea..becz I'm a diabetic patient..and fasting also..i hv tried many recipes of yours..and came out very well ❤thank you sister your doing a good service ❤❤❤
බෙහොම ස්තුතියි දුව තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ............!!! ❤👍❤👍❤
හොද කෑම එකක්.❤
අනේ ගොඩක් වටිනවා මිස් කුරක්කන් පිටි වලින් වෙනස් කෑම වර්ග අරන් එන ඒක..එකනම් හදන්න ම ඕන්..බොහෝම ස්තූතියි ඔබතුමියට..🙏🥰 බුදු සරණයි..🙏❤️
Thank you so much dear sister. It's very useful. ❤
ස්තුතියි නංගියෝ කලින් කලවමි නොකර හැදුවා හරිගියෙන මෙ පාර බලමු ජයවෙිවා ❤
Wooow ❤❤❤ ඒකනම් නියමයි කුරක්කන් තියනව අද රෑටම හදනව තෑන්ක්ස් ඔයාට ආදරෙයි 😍😍😍❤️❤️👍👍👍👍
අනිවාර්යයෙන්ම හදල කියන්නකෝ
පොල් චට්නි එක්ක රොටි නියමයි ශානි.👍Thank you recipes වලට ❤
Superb gonna make it today night thanks dear shani😍❤
Wow awesome fantastic recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
Very useful recipe thank you so much
ඔයාගෙ වීඩියෝස් ගොඩක් වටිනවා. මම ගොඩක් ඒව ට්‍රයි කරල තියෙනවා. එහෙමම එනවා. Diabetes තියෙන කෙනෙක්ට දෙන්න පුලුවන් menus series එකක් කරන්න පුලුවන්ද?
ස්තුතියි ඔබ තුමියට.හාල්පිටි වෙනුවට පාන් පිටි දමන්නත් පුළුවන් නේද?
ඔයාට ඉස්තුතියි ♥️👍
හැදුවා නියමය්
ස්තුතියි චෙෆ් ❤❤❤
Will definitely try.
Thank you.
බොහොම ස්තුති මිස්
Ada udeta kanna oyage me recipe eka hadana gamn. Thank u 💓
ස්තුතියි. හදල බලල කියන්නම්.
Need to try this thNks chef Shani!❤
Thank you oyata❤
Thank you! ❤️
ස්තූතියි. ❤❤❤❤
Thanks very good recipe
Dear chef Shani, I made this and it was really good. Thank you so much for sharing this with us.❤
Godak watinawa e wagema oya katha karana widihata mama godak asai budu saranai oyata
ස්තුතියි ❤
මාත් හැදුවා නියමයි
Thank you for the sharing 😊
Useful sharing dear .😋👍
Hi Shani, This is a great recipe. Shall make it and let you known. We have not cooked this before. It looks very nutritious recipe with plenty of high fibre.
Thanks shani❤❤❤
බඩ ඉරිගු පිටි වලිනුත් හදන්න පුළුවන් කෑමක් පෙන්වන්න ❤❤❤
God bless you ❤️🙏
Very use full thanks
Thankyou 🎉🎉🎉
Oyage kaama patta
Thank you very much
Nice recipe 😊😊😊❤❤❤
Hari watinawa
Thank s
English measurement recipe please😊
Thank you chef
Miss mehema kettuwena kenekuta hodaida
Woooow !
Can we try this with atta flour and oats mix Chef Shani.if so can we follow same ingredient s.
Bohomathma pin oba thumiysta
Fresh milk use karanna puluwan da ?
පැණි වලලු recepy eka dennako chef hariyatama hadana widiya
මේ මං හදන විදිහ..❤️
ruclips.net/video/s8Qxc8uJcro/видео.htmlsi=ft5krQdMYoVD65BL
Thank you
Me better ekan mahath wenawada.diat karana kenekuta kanna hodaida
අක්කා මේ බැටර් එක කලින් රෑ හදලා පැයක් තියලා ෆිජ් එකේ දාලා පහුවද උදේ හදාගන්න බැරිද ..
Idi appa piti hodada 🤔
යෝගට් එකයි ,පොල් වතුර දෙකම දැම්මට කමක් නැද්ද ?
කමක් නෑ. අගුණ නෑනෙ..❤️
හාල් පිටි වෙනුවට පාන්පිටි දාන්න පුලුවන් ද
Rasaa patai aniwaryen hadala balanawamai tawath me wage recipi genna kiya oba tumiyagen illa sitinawa.
සම්බෝල වලට කරපිංචා ට්කක් දාල කොටාගන්ඩ පුළුවන් නේද ?
👌
😍😍👌👌
Why you are putting salt later?
😊
👍👍👍
තෙල් පොඩ්ඩක් අඩු වුනානම් මරු 😊
ඒක ඉතින් ඔයාලා කැමති විදිහට අඩු වැඩි කර ගන්න. තෙම්පරාදුව උනත් කැමති අයට කර ගන්න කිව්වෙ ඒකයි. ඒ වගේම හොඳ තෙල් වර්ග පාවිච්චියට ගන්න. එතකොට හරි..❤️
Great ❤
Math heduwa hodata away harima rasata tibuna
හාල් පිටි වෙනුවට අටා පිටි දාන්න පුලුවන් ද ශානි?
ඔව් පුලුවන්..♥️
👍👌💐🥰
❤❤
තෙත හාල් පිටිද ? ඉදි ආප්ප පිටි ත් ගන්න පුලුවන්ද dear ❤
Man kaden gaththa hal piti damme..
@@cookingwithchefshani dear ..කඩේ තෙත පිටිද වියලි පිටිද කියලා පැහැදිලි නෑ මට .dear රෑට ගන්න හදනවා නම් උදේ හෝ දවල් මිශ්‍රණය පිපෙන්න තියන්න ඕනිද ..මොකද හවසට පිපෙන්න තිබ්බට උශ්ණත්වය මදි නිසා පිපෙන එකක් නෑ නේද ? අනිවාර්යයෙන් හදන්න ඕනි ඒකයි නොදන්නා දේ ආයෙ ආයෙ ඇහුවේ dear .ගොඩක් ස්තුතියි reply කරනවා ට..👍
තෙත හාල්පිට් කමක් නැද්ද ම්ස්
Kamak na..❤️
හාල් පිටි බැදපු එවද දාන්නේ
නෑ..❤️
තැනක් යු අක්කේ
Hoda adahasak.thun welma bath kanna oni na.udeta ho raata kanna hoda kaamak
👍👍🥰
❤🇱🇰🙏🇮🇹👌🌻🌻🌷🌷🎁
හාල් පිටි කිව්වෙ,තෙත හාල් පිටිද? ඉදිආප්ප පිටිද?
Thank you chef shani❤
ස්තුතියි 👍
God bless you 🙏🙏🙏🙏
Thank u chef
Thanks chef
My pleasure
❤❤❤❤❤
❤
❤❤❤
❤
Thank you chef