එකක් කෑවනන් බඩ පිරෙන,යීස්ට් නොදා හදපු,එළවලු පුරවපු ආටාපිටි රොටිය. Vegetable stuffed roti.

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 83

  • @ksenevirathne6604
    @ksenevirathne6604 Год назад +2

    ගොඩක් වටිනවා.ස්තූතියි ඔයාට.මේ වගේ හදන්න පහසු රසවත් රෙසපි අපිට ගේනවට

  • @rasikakumari1164
    @rasikakumari1164 Год назад +10

    ගොඩාක් ස්තුතියි . ආටා පිටි වලින් හදන කෑම ජාති හොයමින් හිටියේ ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад +3

      Mamath harima kamathi..godak aya asa pan piti walatane..😊 wadi wenasakuth na ithin..😊

    • @chandrakularatne5623
      @chandrakularatne5623 4 месяца назад

      ඒ පාන් පිටිරෙසිපි වලදී ඒවෙනුවට ආටා පිටි,කුරක්න්පිටි යොදා ගතහැකි බවට දැනුවත් කිරීම වැඩි ජනප්‍රියත්වයට හේතුවනු ඇත.
      තවද යොදාගනු ලබන
      ප්‍රමානයන් ගෙන් කීයක් පමණ සාදාගතහැකි දැයි සඳහන් කිරීමද ඉතාම ප්‍රයෝජනවත්ය.

  • @malisandaseeli6410
    @malisandaseeli6410 Год назад +1

    ඔයාගෙ බත් වර්ග සහ වෙනස් වෑංජන, මේ වගේ කෑම ජාති ගොඩාක් වටිනවා.... ස්තූතියි ඔබට.... ආදරෙයි ගොඩක් ❤❤❤

  • @anojasudarshani198
    @anojasudarshani198 2 месяца назад

    චෙෆ් කියලා දෙන කෑම වර්ග ගොඩක් මං හදලා තියෙනවා, අලුත් දේවල් කියලා දෙනවට ස්තුතියි 💐💐🤗🤗

  • @thamarajayasiri416
    @thamarajayasiri416 4 месяца назад

    රෑ කෑමට හදලම රසද බලන්නම්.ස්තූතියි ඔයාට දුව.

  • @nayanimadanayaka8515
    @nayanimadanayaka8515 Год назад +2

    Great recipe...thnx chef Shani...👍👍💅💅

  • @peshalamelonika1190
    @peshalamelonika1190 Год назад +1

    Godak stuthi akke..මාත් ආට පිටි වලින් හදන කෑම හොයමින් උන්නේ, පාන් පිටි වලට වඩා වෙනස් රසක් ආට පිටි වල තියෙනවා ..ඒක ගොඩක් අය දන්නේ නැහැ. මුල්ම දවසෙ නම් කද්දි ඒ රස හුරු නැහැ වගේ හිතුනා.. අනිවාර්යයෙන්ම මේක හදල බලනව

  • @GANGATHILAKARATHNA-kn4nn
    @GANGATHILAKARATHNA-kn4nn 4 месяца назад +1

    Ane godak watinawa .ist nathuwa hadana kamawalata thanks

  • @duhair23
    @duhair23 Год назад

    ගොඩක් ස්තුතියි ❤❤

  • @kusumalathahewage925
    @kusumalathahewage925 Год назад

    Harima watina recipe ekak. Thank u.

  • @niroshasugathapala8672
    @niroshasugathapala8672 4 месяца назад +1

    Math heduwa ..hebei pan piti walin eka rasaii...

  • @airinhiripitiya2285
    @airinhiripitiya2285 Год назад +1

    Very good recipe thank you......😊

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 Год назад

    You are the best chef Shani , i will try this recipe tmrw for dinner , thank you all the very best

  • @mis.darshi1236
    @mis.darshi1236 Год назад +1

    තෑන්ක්ස් නංගි ගොඩාක් වටින වීඩියෝ එකක් හරිම ලේසියි ඒක හදන්න හදල රස කියන්නම් ආදරෙයි 👍👍❤❤❤❤

  • @jayanthianradi7502
    @jayanthianradi7502 4 месяца назад

    Thanks a lot.🙏 Theruvan Saranai 💎❤️dear madam .

  • @nazliyajunaideen8953
    @nazliyajunaideen8953 Год назад

    Thank u so much. Superb sis

  • @umeshsandeep8115
    @umeshsandeep8115 Год назад

    ස්තුති ...api heduwa...මැඩම් ..❤️❤️

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 7 месяцев назад

    Thank you. I was finding a Ata flour video.

  • @mallikaasoka1040
    @mallikaasoka1040 Год назад

    Thanks a lot dear.

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 Год назад +1

    Nice idea. Can serve as a snack also. Thanks a lot for the idea 😊

  • @I.A.B.-yo3st
    @I.A.B.-yo3st Год назад +1

    ඔයාගෙ වීඩියෝ දැක්කම උයන්න ආසා හිතෙනවා❤️❤️❤️💐💐💐

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад +1

      ඒක තමා වෙන්න ඕනෙ, එපා වෙලා උයද්දි කෑම රස නෑ..♥️

  • @minhaelson5865
    @minhaelson5865 Год назад +1

    Very nice thanks

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 Год назад

    Thankyou 👍🌹

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Год назад +1

    Thanks 👍👍👍

  • @ChandraniWi
    @ChandraniWi 27 дней назад

    මේ වීඩියෝ එක බැලුවෙත් ආටපිටිවලින් හදපු එලවලු රොටි කන ගමන් .ඒව නම් හැදුවෙ හතරැස් ඔයාගේ විදිහට හෙට හදන්න ඕනෙ.

  • @ckgckg2176
    @ckgckg2176 Год назад

    Thanks chef👍😜

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 Год назад

    Thank you💐

  • @kaviruhi7439
    @kaviruhi7439 Год назад

    Thank you! miss

  • @nihaldissanayake9362
    @nihaldissanayake9362 4 месяца назад

    Thank ❤

  • @swarnadias5846
    @swarnadias5846 Год назад +1

    Godak sthuthi oyata...naga

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 4 месяца назад

    ❤❤ අද හදනව රස කියන්නම්

  • @noscript8123
    @noscript8123 Год назад +1

    ආටා පිටි රොටි එක රසට හැදුවා.මට හිතුනා සූදුරු රසක් ආවා නන් තවත් රස වෙයි කියලා❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад +1

      Ekata mokada, oyala kamathi widihata rasa wenas kara ganna..❤️

  • @harshanilakmali3735
    @harshanilakmali3735 Год назад +1

    Thank you chef

  • @sweenyfernando8830
    @sweenyfernando8830 6 месяцев назад

    VERY HEALTHY WAY !❤❤❤❤❤ GOODJOB !!!❤❤❤❤❤

  • @leelaperera7506
    @leelaperera7506 4 месяца назад

    Good.

  • @anushasivalingam91
    @anushasivalingam91 Год назад

    Nice receipe ❤
    Easy & cryspy appa recipe please miss.

  • @stellamiss2618
    @stellamiss2618 Год назад

    Godak sithuthi ata pitiwalen thawa kema kiyala denna math kanne ata piti thamai b s

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 9 месяцев назад

    Is it o k if w put somefish?

  • @anomapunchihewa177
    @anomapunchihewa177 Год назад

    Niyamai❤❤❤❤

  • @hansidona2505
    @hansidona2505 Год назад

    Akke puluwannam oya ganna ata piti eka pennannako.( pacat eka pitin)

  • @manjularanmuthu194
    @manjularanmuthu194 4 месяца назад +1

    හරිම වටිනවා. යීස්ට් නැතුව කිව්වම නිකම්ම බඩ පිරුනා වගේ......😂 ස්තුතියි!!!

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад

    Wow fantastic👌 rotty Thank U so much Chef for Ur superb video 🙏 👌🤩🤗

  • @gayanishanika9119
    @gayanishanika9119 Год назад +1

    Thank you chef Shani ❤️
    God bless you 🙏🙏

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Год назад

    👌👌👌

  • @rashikakariyawasam9195
    @rashikakariyawasam9195 Год назад +1

    Madam recommend karana hodama cookery course eka mokadda.idea ekak denna puluwnda aluthenma field ekata ekathu wenna inna kenekta

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      ඔයා ලංකාවෙද ඉන්නෙ..මට ෆේස් බුක් එකට මැසේජ් එකක් දාන්නකො..♥️

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 4 месяца назад

    ඒක නම් හොදයි

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 5 месяцев назад

    Budu saranai

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 Год назад

    👌❤️

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 Год назад +1

    Me wage kema wlta hari kemati.....

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 Год назад +1

    Wooooooo❤️❤️❤️❤️

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ Год назад +1

    😍❤️❤️❤️❤️

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 6 месяцев назад

    ❤❤❤

  • @NayanaChithrangani-n1b
    @NayanaChithrangani-n1b 4 месяца назад

    Ata piti walking kamahadanna

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 Год назад +1

    💛💛💛💛❤️❤️😘

  • @sachinidineshika9029
    @sachinidineshika9029 Год назад

    ඩයට් කරන අයට මේ ආටා පිටි කෑමට ගන්න එක හොඳයිද

  • @hemamalimendis3718
    @hemamalimendis3718 4 месяца назад

    යිස්ට් නොදාපුනිසා ඉතා හොදයි

  • @asmagodapathiranagekusumaw6963

    ආටා පිටි නිසා හොදයි .හදන්න ඕන

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 Год назад

    ආටාපිටි කියන්නෙ ඉරිගු පිටිවලට ද නැත්නම් කඩල පිටිද

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ Год назад

      කඩල පිටිවත් ඉරිගු පිටිවත් නෙවෙයි .ආටා පිටි කියල තියෙනවා කඩවල 😊

    • @champaperera8487
      @champaperera8487 Год назад +1

      @@ලොකී-න9ඟ ඉරිගු පිටි නිවුඩ්ඩ සහිතව ,ඒක තමයි ආටා පිටි කියන්නෙ

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ Год назад +3

      @@champaperera8487 නෑ .තිරිඟු පිටි නිවුඩ්ඩ සහිත එක ආටා පිටි කියන්නේ මන් දන්න විදිහට

    • @JS-kj1rc
      @JS-kj1rc 4 месяца назад

      ඉරිගු පිටි - corn flour (බඩ ඉරිගු පිටි)
      තිරිගු පිටි - wheat flour
      අට්ට පිටි කියන්නෙ තිරිගු පිටි ඒවුනත් හදල තියෙන්නෙ මුලු තිරිගු ඇටයම පාවිච්චි කරල. ඉන්දියාවෙ තියන තිරිගු ඇට ටිකක් තද ගතියක් තියනව අනිත් රටවල තිරිගු වලට වඩ. මුලු තිරිගු ඇටයම පාවිච්චි කරන නිසා අට්ට පිටි fibre/තන්තු වලින් පොශිතයි සුදු පිටි (refined flour) වලට වඩා. සුදු පිටිවල තන්තු අයින් කරනව පිටි හදන ක්‍රියාවලියදි.
      ඒ නිස අට්ට පිටි කයන්නෙ whole grain / wholemeal flour.
      Thank you for asking this question. I Googled a lot about these different kind of flours to understand the differences. I too learn a lot. 😊

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 4 месяца назад +1

    Thanks ❤

  • @shanti3203
    @shanti3203 Год назад

    👌👌❤️❤️❤️