මාළු ස්ටු රසටම හදන්නේ මෙහෙමයි | Fish Stew Recipe Sinhala | Malu Stew | Fish Bistake

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024
  • ХоббиХобби

Комментарии • 385

  • @sarathweerasinghe5363
    @sarathweerasinghe5363 8 месяцев назад +38

    හරිම පැහැදිලිව ඉදිරිපත් කිරීම පිළිබඳව ඔයාට ගොඩාක් ස්තූතියි !❤️

  • @sriyaniperera9468
    @sriyaniperera9468 8 месяцев назад +11

    ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරනවා....ගොඩක්ම සතුතියි ....
    අනිවාර්යයෙන්ම හදනවා....👍

  • @satolucky9019
    @satolucky9019 8 месяцев назад +12

    මා දැක්ක හොදම Recipe එක හරිම සැහැල්ලුවට කියා දෙනවා? ගොඩක්ම ස්තුතියි!? සුභ අනාගතයක්. තෙරැවන් සරණයි.❤❤❤❤❤❤❤

    • @CeylonKitchen
      @CeylonKitchen  8 месяцев назад +1

      ගොඩක් ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එකටත්! 😊

  • @anomamapa8718
    @anomamapa8718 4 месяца назад +22

    Music අවශ්‍ය නෑ. Excellent Explanation Thank you

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 7 месяцев назад +3

    Mama ada meka haduwa. Mata tibune lena paru kiyana malu. Eth niyameta awa. Harima rasai dear. Thank you.. Thank you.. Thank you.. ❤👍🌹

  • @සංසාරි
    @සංසාරි 5 месяцев назад +52

    Music එක පොඩ්ඩක් අඩු කරන්න ඔලුවෙ කැක්කුම වගේ ඒකෙ සද්දෙට😢

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 8 месяцев назад +64

    ගොඩක් ලස්සනට එඩිට් කරලා. සුපිරි වීඩියෝ එකක්.වෙන අය ලූනු ගෙඩියක් කපන්න ගියත් ලොකු වෙලාවක් ගන්නවා.බලන් ඉන්න කම්මැලියි.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 8 месяцев назад +15

    ගොඩාක් ඉස්තුති රට ඉන්න අපි ට ලේසියිනේ හදන්න පුලුවන් ගොඩාක් ආඩම්බර යි තෙරුවන්ගේ සරන යි ❤❤❤

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 8 месяцев назад +34

    මේ මල්ලිගෙ රෙසිපි නම් සුපිරි ,,wild cookbook ,,ආතල් කිචන් කැලේ,,මෙන්න වැඩ්ඩො ,,ජයවේවා

    • @SwarnalathaThennakoon-c7w
      @SwarnalathaThennakoon-c7w 5 месяцев назад +2

      Cook book hodai ath wadak nane thawa kenekta hadanna bane mn nam balanna

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 5 месяцев назад +6

    ස්තුතියි ගොඩක් අගය කරනව අරහම කපන්න මෙහේම කපන්න නොකිය කාලෙ නාස්ති නොකර ඉතාම පැහැදිලිව කියාදීම හා ඇසට ප්‍රිය රසවත් රෙසපියට 👍

  • @malijayaraj7130
    @malijayaraj7130 4 месяца назад +2

    හරිම පැහැදිලිව කියල දුන්නා ගොඩක් ස්තුතියි අනිවාර්යයෙන් හදනවා

  • @anu.ind07
    @anu.ind07 7 месяцев назад +48

    ශෝට් ඇන්ඩ් ස්වීට්...අනවශ්‍ය කතා නෑ.. වැඩ විතරයි ..නියමයි ...❤️

  • @harshasampath9552
    @harshasampath9552 4 месяца назад +2

    පැහැදිලියි පහසුයි හරිම ඉක්මන් ස්තුතී මමත් හදනවමයි

  • @tironanuruddha1713
    @tironanuruddha1713 7 месяцев назад +3

    Ada me widiyatama heduwa super ekatama awa..thank you machan😊😊

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 7 месяцев назад +3

    රසපාටයි අනික හරිම ලේසියි දැන් බැලුවේ දවල්ට ok😊😊

  • @YibinShao
    @YibinShao 3 месяца назад +2

    වැඩි කථා නෑ සරලයි පැහැදිලි 👍🏻👍🏻ජයවේවා 🙏🏻

  • @raneisujata8623
    @raneisujata8623 8 месяцев назад +3

    හරිම රසයි ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏🙏🙏 ❣️❣️❣️❣️💯💯💯

  • @podipodimenike8959
    @podipodimenike8959 6 месяцев назад +1

    ව්නාකිරි නැති ව හදන්නේ කොහොමද

  • @indraniwanasinghe6394
    @indraniwanasinghe6394 8 месяцев назад +10

    රසම රස පාටයි
    sure හදනවා ❤

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 6 месяцев назад +2

    ගෑණි කියන්නේ දරැවන් ගේ මවටද ? ඔබේ සයලු ඕන එපා කම් ඉටු චලන ඇයටද?

  • @anojahemali4303
    @anojahemali4303 7 месяцев назад

    මේ රෙසිපි එක.චිකන් වලට කන්වර්ට් කරගන්න බැරිද ?❤

    • @darshaniwickramaarachchi1450
      @darshaniwickramaarachchi1450 6 месяцев назад +1

      මේක ඕනම මසකට මාලුවකට ගැලපෙනවා... අබ කුඩු වෙනුවට අබ ක්‍රීම් වුනත් පුලුවන්...😊

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 5 месяцев назад +1

    පැහැදිලි කිරීම නියමෙටම තියෙනව බොහොම ස්තූතියි ඔබට

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy 4 месяца назад

    සීනි දානවාද

  • @Tv-zl6zq
    @Tv-zl6zq 4 месяца назад +1

    මම මේක හැදුවා දවසක්. හොඳ රසට ආවා..!!👍.🍝
    ඔයා වැඩසටහන හොඳට පැහැදිලිව ඉදිරිපත් කරනවා කෙටියෙන්.
    ඒක තමයි ඉතා වැදගත් වෙන්නේ.
    මේ අබ කුඩු වෙනුවට අර කඩේ තියෙන්නේ අබ තැවරුම කියලා, ඒක පාවිච්චි කරන්න පුළුවන්ද .?🌾

    • @CeylonKitchen
      @CeylonKitchen  4 месяца назад +1

      පුලුවන් 👍🏻

  • @cdhananjani9244
    @cdhananjani9244 2 месяца назад

    Aba cream hodaid

  • @perera9535
    @perera9535 3 месяца назад +1

    හරිම රස patai .......හොඳ පැහැදිලි කිරීමක් .....❤

  • @shiromisilva112
    @shiromisilva112 7 месяцев назад +2

    Supiri kiyala denava .
    Meka balan ada ape amma haduwa patta rahai aiye
    Thank you ❤

  • @TitusJayaweera
    @TitusJayaweera 3 месяца назад

    Gr 100 ta wedi mona tharadiyenda kiriwe ?

  • @wh6217
    @wh6217 29 дней назад +1

    වෙනත් වීඩියෝ වලනම් ලූණු ගෙඩියේ මිරිස් කරලේ මාලුකෑල්ලෙ උත්පත්තියත් එක්ක කියෝනව බලන්න අප්පිරිය හිතෙනව මේ වීඩියෝ නම් නියමයි

  • @sujeewapiyadarshani-cm4tc
    @sujeewapiyadarshani-cm4tc 5 месяцев назад +2

    බොහොම පැහැදිලි කිරිමක් ඇතිව කියා දුන්නා .ඹබතුමාට බෙහෙවින් ස්තුති ජයවෙිවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @SUNETHWIMALARATHNA
    @SUNETHWIMALARATHNA 7 месяцев назад

    විනාකිරි වෙනුවට වෙන මුකුත් දාන්න බැරිද

    • @CeylonKitchen
      @CeylonKitchen  7 месяцев назад

      දෙහි තමයි ඉතින්. ඒත් විනාකිරි ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි. 😊

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 5 месяцев назад

    Meka kal thiyaganna puluwanda

  • @janakagunasekera
    @janakagunasekera 4 месяца назад

    good ...hodi vadikaragane komada

  • @princess6614
    @princess6614 8 месяцев назад +4

    රස පාටයි

  • @mallikathisera7830
    @mallikathisera7830 6 месяцев назад +1

    Harima lesi harima rasa kemak

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy 4 месяца назад +12

    මියුසික් එක මහ ඔලුව කැක්කුමක්

  • @runig549
    @runig549 8 месяцев назад +4

    Today I made it. It's delicious. Thanks 👍

  • @pradeeperanga8958
    @pradeeperanga8958 8 месяцев назад +2

    Stew 1ta danna one ginger garlic pest, musterd cream, potato dannath one

  • @MusicwithNishuu
    @MusicwithNishuu 7 месяцев назад

    ගොඩාක් ස්තුතියි 🙏

  • @shaniedirisinghe3972
    @shaniedirisinghe3972 7 месяцев назад

    අබ කප් එකේ පේස්ටි එක දාන්න බැරිද...

  • @kanchanalakmali3793
    @kanchanalakmali3793 3 месяца назад

    අබ ක්‍රීම් හරියන්නේ නැද්ද ?

    • @CeylonKitchen
      @CeylonKitchen  3 месяца назад +1

      Mustard cream eka godak hodai.

  • @chamaravidarshana
    @chamaravidarshana 4 месяца назад

    Lankawata awith Fresh malu argeenama hadanawa AUS,VIC wala fresh malu na...I like this video and great help us. Thanks.... 👍👍👍🙏🙏🙏❤❤❤

  • @lazylizard6682
    @lazylizard6682 8 месяцев назад +171

    බයිට් එකට මරු..ගෑණිට වදින්න ඕන නැහැ මීට පස්සේ,

    • @champikaherath808
      @champikaherath808 8 месяцев назад +39

      පව් ඒ බැදපු ⁣කෙනා අවාසනාව තමයි දෙයියනේ කියලා මගේ හස්බන්ඩ් නම් අපිටත් කැම හදනවා .ගැනු උයනකල් ඉන්නේ නැ.

    • @deepaweerasuriya6893
      @deepaweerasuriya6893 8 месяцев назад +13

      Maru husbandla

    • @lazylizard6682
      @lazylizard6682 8 месяцев назад +17

      @@champikaherath808 උෟට වෙන වැඩක් නැතුව අැති..😅

    • @kanthimanamperi6543
      @kanthimanamperi6543 8 месяцев назад +1

      😂😂😂

    • @sududhoni8763
      @sududhoni8763 8 месяцев назад +1

      🤣🤣🤣🤣🤣

  • @marinamarikar3684
    @marinamarikar3684 8 месяцев назад +1

    Great stuff made easy. Thank you so much

  • @ChampaMapa
    @ChampaMapa 5 месяцев назад +1

    Badu kali උඩ dada නටන pissanta වඩා කොතරම් හරවත් වැඩසටහනක ද

  • @nandanisumanadasa6250
    @nandanisumanadasa6250 6 месяцев назад +1

    Boru කතා ne හරිම ලස්සනයි කියල දුන්නට

  • @AffectionateArcticWolf-vb4bb
    @AffectionateArcticWolf-vb4bb 3 месяца назад +2

    පැහැදිලියි එල මචං

  • @sasudass1392
    @sasudass1392 4 месяца назад

    රස කොහොම vethath lassanai, pilivelai

  • @nilukapp6964
    @nilukapp6964 3 месяца назад

    Thanks ,.I have just made it ..yummy😋

  • @AnushaRajapaksha-bz3by
    @AnushaRajapaksha-bz3by 28 дней назад

    Hi bro godk thanks pahadiliwa kiya dunnat...❤❤❤❤

  • @neetagamage1820
    @neetagamage1820 8 месяцев назад

    How about the gravie. Very easy recipe
    Thanks

  • @uthpalawannadharamarathne2419
    @uthpalawannadharamarathne2419 8 месяцев назад

    ෆ්‍රිජ් එකක් නැතුව දවස් කීයක් හදලා තියා ගන්න පුළුවන් ද

    • @CeylonKitchen
      @CeylonKitchen  8 месяцев назад

      දවස් දෙකක්👍🏻

  • @mallikadamayanthi7773
    @mallikadamayanthi7773 3 месяца назад

    අබ ඇට පිටින්මද දැම්මෙ???

  • @janakiperera4892
    @janakiperera4892 8 месяцев назад +1

    Thank you හදන්න ඕනෑ මමත් රසයි

  • @KusumUdudeniya
    @KusumUdudeniya 3 месяца назад

    Niyamai hadala kala comment karannam

  • @rohancolombage825
    @rohancolombage825 6 месяцев назад +1

    Simple ,clear, explanation,,,, thank.

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 8 месяцев назад +1

    pasubim wadanaya iwath karanna putha. eka karadarai. sthuthi ❤

  • @shiromichandani8370
    @shiromichandani8370 2 месяца назад

    කිරි මාලු ඉස්ටු හදන විදිහත් කියන්න පුලුවන්ද

  • @janajana7879
    @janajana7879 8 месяцев назад +1

    මරේ මරු අති ඔබ‍ට ස්තුතියි 😋😋🙏🏾

  • @janetries2533
    @janetries2533 5 месяцев назад +1

    ammo kele perenewa.thank you so much sir.

  • @erandarohanadeera6313
    @erandarohanadeera6313 8 месяцев назад +2

    නිකන් බිස්ටේක් එකකුත් වගේ

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 7 месяцев назад

    බොහොම ස්තූතියි

  • @gaminiranjith4018
    @gaminiranjith4018 4 месяца назад

    ඕකටද තේ හැන්ද කියන්නෙ.

  • @hashinisenavirathna2019
    @hashinisenavirathna2019 3 месяца назад

    Mn oyge recipies gdk hdla tiynwa.... e hema ekakm hrima rasai.... mekth aniwryn hdnaw..... thnk u soooooo much....❤music eka krdrai kiyla comment krla tibbta mta nm ehem dyk danune na

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 5 месяцев назад

    ගොඩාක් ස්තූතියි

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 6 месяцев назад +1

    ඔකට එකදෙයක් දැම්මේ නැහැ..???

  • @yamunapremawardane502
    @yamunapremawardane502 8 месяцев назад +2

    ABA wedi nedda

  • @chaminirmani2190
    @chaminirmani2190 5 месяцев назад

    ගොඩක් හොඳින් කතා keranawa

  • @AmaniBalage
    @AmaniBalage 4 месяца назад

    Thank you .

  • @narmadasubashi9894
    @narmadasubashi9894 3 месяца назад

    බොරු සෝබන නැති හොඳ chef 😊

  • @chandra5654
    @chandra5654 8 месяцев назад

    ස්තුතියි

  • @subhashaupamada9076
    @subhashaupamada9076 6 месяцев назад +2

    සුපිරියක්....🎉🎉❤❤❤

  • @chithrawijesinghe8091
    @chithrawijesinghe8091 3 месяца назад

    music එක හරිම කරදරයක්

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 6 месяцев назад

    මම අද හදනවා ❤️❤️❤️

  • @wh6217
    @wh6217 29 дней назад

    කිසි කම්මැලිකමක් නැතිව බලල ඉගෙනගන්න පුලුවන් අනවශ්‍ය කතා නැති නිසා වෙනත් සමහර වීඩියෝ අවශ්‍ය උනත් බලන්නෑ වැල් වටාරම් හින්ද ඔයාට ගොඩක් ස්තුතියි

  • @k.lhaseema8634
    @k.lhaseema8634 5 месяцев назад

    Hodai wage hadala balannam thanks

  • @wathsalamanchanayake6801
    @wathsalamanchanayake6801 8 месяцев назад

    Thank you very much ❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 7 месяцев назад

    Thank you ❤❤❤

  • @nelum2658
    @nelum2658 8 месяцев назад +2

    How to make chili past

  • @chamaravidarshana
    @chamaravidarshana 4 месяца назад

    Haduwa super...Niyamaie Thank you bro.....👍👍👍🙏🙏🙏

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 8 месяцев назад +2

    නියමෙට ඇති

  • @deepanifernando8305
    @deepanifernando8305 5 месяцев назад

    Niyamai hadala balanawa thanks

  • @RanjaniDamayanthi-i3d
    @RanjaniDamayanthi-i3d 8 месяцев назад

    Dakiddith kela inuvooo....rasa paatayi anee❤❤❤❤

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Месяц назад

    Thanks putha

  • @marydecroos8483
    @marydecroos8483 8 месяцев назад +5

    Looks great 👍

  • @nayanaparanamannage2139
    @nayanaparanamannage2139 7 месяцев назад

    අබ වැඩි නැද්ද

  • @ajgaming9186
    @ajgaming9186 6 месяцев назад

    රස පාටයි ..විනාකිරි වෙනුවට අපිට සියඹලා දැම්මොත් අවුල්ද මොකද ගෙදර කට්ටියට ගැස්ටයිටිස් එ්කයි..

  • @chrishmikadalpadadu8774
    @chrishmikadalpadadu8774 4 месяца назад

    Thankz ❤ background music awul

  • @madushankachathura2553
    @madushankachathura2553 3 месяца назад +1

    මොකක්ද ඔය මිනී බෑන්ඩ් වාදනයක් දාලා තියෙන්නේ.කන් වලට උලක් දාලා කරකවනවා වගෙ

  • @earthlingi72
    @earthlingi72 13 дней назад

    වැඩේ නියමයි ... මියුසික් විකාරයි

  • @sewminirajapaksha7473
    @sewminirajapaksha7473 8 месяцев назад +4

    හන්මො සුපිරියක් ❤️‍🔥

  • @menakaherath6810
    @menakaherath6810 5 месяцев назад

    ඒක පට්ට 😋😋❤❤

  • @pradeepsenanayake1202
    @pradeepsenanayake1202 6 месяцев назад

    Thank you

  • @Lasantha-dj6kc
    @Lasantha-dj6kc 2 месяца назад

    Niyamai kolla,jaya

  • @VithanageRathnasena
    @VithanageRathnasena 6 месяцев назад +2

    බයිටිඑකටමරැ 6:48

  • @iroshimairoshima8500
    @iroshimairoshima8500 7 месяцев назад

    Kimchi ආච්චාරැ හදලා voices eke danna ko කොරියාවේ කෑමක් plz

  • @heshaniperera8716
    @heshaniperera8716 2 месяца назад

    Superb ❤ rasatama awa

  • @chintasamaranayake933
    @chintasamaranayake933 5 месяцев назад +7

    music එක සද්ද වැඩි කනත් බීරි වුණා

  • @Ashi-r5j
    @Ashi-r5j 2 месяца назад

    thanks

  • @PushpaHemalatha
    @PushpaHemalatha 2 месяца назад

    ඉස්ටු වලට කිරි දාන්නෙ නෑ ලමයේ