Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ වචන .. ඒ කටහඩ .. ඒ සිනහව හරිම අවංකයි🙂😌ඇත්තටම ඇය සුන්දර කාන්තාවක් .. සුන්දර ගුරුවරියක් .. 🙏❤️
Aththa.sundarai guruwariyak.
මිස්ගෙ කටහඬ පැහැදිලි කිරීම විශේෂයෙන්ම හිනාව හිත නිවන භාවනාවක්
මැරිලා ඉපදුනා වගෙ..හරිම ලස්සනයි ..විග්‍රහ කල ආකාරය ..අපෙ රටට මෙවන් උගත් වැදගත් ලදුන් වාසනාවක් ..ඔබට ජය තෙරුවන් සරනයි
සිහිනයකි රෑ.. මෙතෙක් මා නැරඹූ සොඳුරුතම සංවාදය මේ බව සෙනෙහසින් පසක් කරමි... ❤❤❤
👍
අහම්බෙන් tik tok එකේ video එකක් දැකලා ආවේ..හරිම සුන්දර වැඩසටහනක් ❤️🤗
Mamath ehema thama. Ahagena inna asa hithenawa ❤
Me too
අනේ මමත් ❤
මාත්
මාත්.. ❤️
දෙවනි පාරට බලන්නෙ.... හැම සිංදුවකටම ඉදිරිපත් කරන විචාරය වගේම ඒ කවි හරිම රසවත්..... මෙවැනිම කවි ගොඩක් එක්ක නැවත වරක් සිහිනයකි රෑ තුළින් ඔබව දකින්න ආසයි.
හදවතේ සදවතිය වී නුඹ ඇගිලි තුඩු මතින් කුරුටු ගෑ...කවි මතක මා සිතට කොදුරයි නෙතග මුතු පිනි පුරා රෑ...සොදුරු අරුමය රැගෙනවිත් අදඅදුර දුරලූ කතයි ඈ...පිනට මා නෙතු නතර වුනිදෝදකින්නට සිහිනයකි රෑ...♥️
❤
Facebook video එකක් අහම්බෙන් දැකලා ... අමාරැවෙන් හොයා ගත්ත සුපිරිම වැඩසටහනක් ........පපුවට තදින්ම දැනුන..👌👌ජය වේවා ඔබ තුමියටත් ........
දැනුමෙන් වගේම රූපයෙන් ඔබ හරිම ලස්සනයි ....දරුවන්ගේ නුවණ පාදන්න තව තවත් ශක්තිය ලැබේවා...බුදු සරණයි ...
ඔබ වැනි ගුරුතුමියන් මගේ රටේ තවත් බිහිවේවා !!දීර්ඝායුෂ ගුරු මෑණියනි...
සිතුනා ගොඩක් දෙවල් බැහැ ඔක්කොම කියන්න ...ඇස් වල කදුලු පිරුනා වදන් නැත ලියන්න ...යෙහෙළිය බිරිඳ මව ගුරුවී ලොව ජය ගන්න ..මගෙ ආයුශත් අරගෙන ඔබ ජීවත් වෙන්න ...
Mmmmmmm.
Oba pasal samaye ayata adare kala kenek wage.
මේ මිස්ගේ හස්බන් වත් ද? 🥰🥰🥰🥰
බත් කන්නත් අමතක උනා මේ ක බලද්දී.පස්සේ බලනකොට අතත් වේලිලා ඒ තරම් අනර්ගයි.මට මාව අමතක උනා මොහොතකට.ස්තුතියි සියලු දෙනාටම ❤❤❤
කියන්න බැරි තරම් රස වින්දා මේ අංගය. හරිම රසවත් වගේම ගුණවත්. ඇය හරිම සුන්දරයි, මේ වගේ දේවල් මේ සමාජයට තව තව එක් කරන්න ❤
බොහොම වැදගත් හරවත් මෙවැනි ගුරුමෑණිකෙනෙක් ඇත්තටම ලෝබයි මට මගේ දරුවන්ට නොලැබීම ගැන. මා දැකපු හොදම සිහිනයකි රෑ වැඩසටහනක් ස්තුතියි ....👍👍 නැවතත් මෙවැනි වැඩසටහනක් ඉතාම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා
අනේ හරිම ලස්සනයි. බලන් ඉන්න ආස හිතෙනවා🥺❤️
මිටින් මුදා හැර බැලුවෙමිසත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලීසමුගෙන ගොස් යළි හැරුණෙමිසත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වීමේ ගීතය ගැන මම දැනගත්තේ අදයි. ඔබට බොහොම ස්තූතියි ඒ තෝරාගැනීමට. 🙏🏽
ජයවේවා ඔබට තෙරුවන් සරණයි
හොඳම සිහිනයකි රෑ වැඩසටහන. හොඳටම ආදරේ විඳින කෙනෙක්ගේ ආදරය පිළිබඳ විග්‍රහයක් .. ආරම්භයේ සිට අවසානය දක්වා මඟ නොහැර බැලුවා.. ස්තූතියි සුභාෂිණි කිවිඳියනි. 🙏🙏
හරිම ලස්සනයි... කාලෙකින් බලපු හොද program එකක්...💚💚
විශිෂ්ඨ වූ සංවාදයක් හදවතට ආමන්ත්‍රණය කරන හඩක් එතුමියට කදුලු කැට ඔට්ටු වනවා රසවින්දනයත් සමඟ මහේෂ් මහතාත් ගැලපෙනවා එයටම හරි හරියට ♥️🔥
ගුරුතුමියගේ කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා ඔබ තුමියට නිදුක් නිරෝගී වේවා 🙏🙏
කවිය සමග සසඳා ගිත ඉදිරිපත් කිරීම ඉතාම අලංකාරය ඔබතුමීට බුදුසරණයි ජයෙන් ජය 🌈🌈🌈 👏👏👍👍❤❤
සංවේදී ලස්සන වැඩසටහනක් .. සුභාෂිණි නැගණියනි ඔබට සුභ අනාගතයක්.. ඔබ වැනි මිතුරියක් ඇසුරු කිරීමට ලැබීමත් මා ලද භාග්‍යයක් ...❤️
ඒ සිනහව හිතට සිසිලක් ගෙනෙන සුවයක්.දීර්ඝායු ගුරුතුමියනි
ඔබගේ රසවින්දනයට ගරු කරමි. ඔබ , ලස්සන හදවතක් හිමි ඉතාමත් සුන්දර කාන්තාවක්. ආඩම්බරයි සොයුරිය ගුරුවරියක ලෙසිනුත්. පාසලේ ගුරුවරුන් ද සිසු දරුවන් ද ඉතාමත් වාසනාවන්තයි කියා මට හිතෙනවා ඔබ වැනි ආදරනීය විදුහල්පති මවක ලැබීම .
සුන්දරයි නුබෙ සින්හවදුන්නු ඔවදන් හැමදේටදෙන්න කැමතියි පින් නුබට..කැමතියි මමත් කවියට ගීයටස්තූතියි මේ වැඩසටහන කලාටදෙවිපිහිට පතන්නෙමි ඔබ සැමට..
අනේ පුලුවන්නම් තව සැරයක් එතුමියව වැඩසටහනට ගෙන්වන්නකො ඒ තරම් එතුමියගෙ අදහස් හරිම සරලයි. ඒවායෙන් අපේ මේ හිත් වලට ගන්න තියන දේවල් බොහොයි.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
ගීතය, සංගීතය ඉක්මවා ගිය අතිශය මානුෂීය, සංවේදී, යථාර්ථවාදී, දාර්ශනික වැඩසටහනක්...❤️❤️❤️අද සමාජයේ පිනට පහළ වූ මිනිසුන්... මෙවැනි වැඩසටහන් තව තවත් බිහිවේවා...!!!
ගුණගරුක ගුරු මෑණියක් වගේම හරිම අාදර්ශමත් නිරහංකාර ගුරුතුමියක් ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය වගේම දරුවන්ට නුවණැස ලබා දෙන්නට ශක්තිය ධෙෙර්ය දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි!!!!!!!!!!🌹🌹🌹🌹🌹❤
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර කාන්තාවක් ❤️❤️❤️❤️
සිහිනයකි රෑ ...♥️♥️♥️♥️🥺 ඇබ්බැහිවීමක්
අහම්බෙන් ටික් ටොක් වීඩියෝ එකක් දැකලා ආවේ හරිම සන්වේදී.❤😊
සුන්දර ගුරුවරියක්
ඔබ වැනි ගුරු මෑණියන් තව තවත් බිහිවේවා ❤️ විශිෂ්ඨයි මැතිනියනි
අනේ මිස් අයෙත් දවසක සිහිනයකි රෑට එන්ඩ කවී ගොඩාක් හොයාගෙන
ගිලෙන නැවෙන් බැහැරව යාම ඔබ ලැබූ වාසනාවක්..බැහැරව සිටියදී මනුස්සකම වඩාත් පැතිරිය හැකි වේවි..මිනිස් සිත් වලට තව තවත් මනුස්සකම පුරවන්න ...උත්තම වූ කුල කාන්තාවක් හමුවීම වාසනාවක් ..ඈ පිළිබඳව සමීපතමයින් නිබ්බුත පද (වැනිදෑ ගයනවා ඇති ...මලක් මෙන් ඈ ලස්සනයි යහගුණද එලෙසින්ම වෙයිමිනිස් ගුණදම් වඩාලන්නටතව බොහෝකල් දිනේවා!
බලපු ලස්සනම වැඩසටහනක් .❤
හරි පුදුමයි ගුරුතුමිය, ඔබ ගේ ඉදිරිපත් කිරීම අපගේ හදවත් වල සැමදා රැදේනු ඇත. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏
හරිම ලස්සනයි වැඩසටහන ..සුභා ගුරුතුමිය හරිම ලස්සනට එය අරුත් ගැන්නුවා .. ❤️❤️❤️
හුග දවසකින් බලන්න බැරි වුනා මුහුදේ ගොඩක් දවස් හිටියා ඇත්තටම එ ගිිත එ විග්‍රහය විශිෂ්ටයි💕❤️
අද වෙනතුරු මං බලපු හොඳම විචාරාත්මක වැඩසටහන
ඇත්තෙන්ම මගෙ ගම් පලාතෙ ගුරුවරියක් විම ගැන මා සන්තොෂ වෙමි. ඇගේ පව්ල් පසුබිම ඉතා සුන්දර ජිවිකාවක් ගත කරන බව මා හට හැගේ. ඇය වැනි ඉතා නිව්නු කාන්තාවක් ලැබු ස්වාමී පුරුෂයාද භාග්‍යය වන්තයෙකි. ඇයගෙන් අකුරක් හො ඉගෙනගත් දරුවන් ඉතාමත් වසනා වන්තයන්ය. ස්තුති
මැඩම්..❤❤❤කොයි තරම් වෙලාවක් උනත් අහන් ඉන්න පුලුවන් ඒ කටහඬ❤
මේවගේ වැඩසටහන් RUclips trending යන සමාජයක් මැරෙන්න කලින් දකින්න ආසයි.මහේෂ් මහත්තයා ඔබගේ ගුණාත්මක වැඩසටහනම කවියක් වගේ..
අවාසනාවකට මහේෂ් ව රුපවාහිනීයේ දොර මේ වන විටත් වැහිලා
සංගිතය අධ්‍යක්ෂණය සදහ සුමිත් ප්‍රියංකර ඉතාම අනර්ඝයි 👍👍🌈🌈👏👏👏👏
Theruwan saranai.obata bohoma sthuthiyi.oba agana manikak me sri lanka mathawata.
ශුභාෂිණි මිස් අැත්තෙන්ම ඔයාගෙතේරැිිමිි කර දිිම,මුලු සමස්ත සමාජයටම අර්ථවත් හරි වැදගත්කමක් පෙන්වා දෙනව,
මාද මම කවියෙක් නොඋනත් කවිය ඇසෙනවිට දරුණු ඌ සිත් පිත් නිහඩ කලා ඔබ කවියෙන් රසවත් අගෙයි නෝනේ ඔබවැනි කිවියන් රටට යහපත්
හරිම ලස්සනයි ඔබ තුමියගේ පැහැදිලි කිරිම ස්තුතියි ..🙏🙏
අවංකම රසයක්...❤️😊ඒ වචන ඒ හඬ එක්ක කතා කරපු ලස්සන හදවතට තිබුණා.... අපි අපිව ගොළු කරන්නම ගෙනාපු නිරහංකාර මුසුවක්....ඒක හරි රහයි - අනර්ඝයි..🔥🙏
එකගයි ❤️
@@sanjanaasuntha5586 ❤️😊
ලස්සන, මිහිරි කටහඩ, සුන්දර ලාලිත්‍ය, නැණ නුවණ ඇති සැබෑම ගුරුවරියක්....අහන් ඉන්න ආසයි
එතුමියගේ ඉදිරිපත් කිරීම ගොඩක් ලස්සනයි..කතා විලාසය ගොඩක් හිතට දැනෙනව..
හරිම ලස්සන වැඩසටහනක්.අහන් ඉන්න ආසයි. සුබ පැතුම්.💖💖💖🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍
පළමුවෙන්ම මගේ කවියක් සඳහන් කළාට ඔබට බෙහෙවින්ම ස්තූතියි...ඉතා වටිනා අදහස් දැක්වීම් ඔබගේ..ජය වේවා..! 🙏
ඔබ වහන්සේගේ කව් හරිම අර්තවත් මම නිතරම මුහුනු පොතෙන් දකින කියවන කෙනෙක් 🙏🙏🙏🙏
@@shiromishiromi2683 බොහොම ස්තූතියි ඔබට 😊
මට කොහොමද ඔබවහන්සේගේ කවි කියවන්න පුළුවන්?
@@udariisanka6472 Facebook එකේ (ලියන්ගහවෙල පඤ්ඤාසේකර ) කියල බලන්න..
@@liyangahawelapanyasekarath1858 me වැඩසටහන nisa oba wahansewa dana gaththa
ඒ කටහඩ ඒ රිද්මය රූපය වගේම සිත් ඇදගැනීමේ ආකර්ෂණය ඇත්තටම ඔයාට තියෙනවා. ඔයාගේ වැඩසටන් ෂෝට් & සුවිට්. දීර්ග වැඩසටහනක් කරන්න අපි අහගෙන ඉන්නවා.
තෙරුවන් සරණයි..!
නව වෙනි වතාවටත් මෙක බලන්න මම ඒ ව්ග්‍රහය තව කීපාරක් බලන්න ද මම ..
Ee wachana 🥺❤ ee katahada ee lassana eee sundarathwaya❤🥺 oba shrii deviyak
ඇත්තටම අර්ථවත් වැඩසටහනක් . හරිම ලස්සනයි.සූභාෂිණි ගුරු මෑණියන්ට හදවතින්ම. සූභ පතනවා
හැම හදවතකට ආමන්ත්‍රණය කළ හැකි සුන්දර හදවතක් ඇති ගුරුතුමියට මගේ උණුසුම් සුබ පැතුම් හද පත්ලෙන් ම.ගායනයන් ද ඉතා ම කන්කලුයි.ඒ දරුවන්ට ද සුබ අනාගතයක්
ඇය සුන්දරයි වගේම හඩත් මිහිරි ඒ තරමටම ❤️ මේ වැඩසටහන හැමදාම නරඹනවා💕සුබ පැතුම්👍👍
ගීත gaayanaya nam හරිම අපූරුයි .......................
හරිම ලස්සනයි..වචන වලින් කිව්වට වඩා කවියකින් අපේ හිතට අපේම ප්‍රශ්න ගැන තට්ටු කරලා අහපු රසවත් ම වැඩසටහනක්..ඒ කටහඬ හරිම මිහිරි
ඇත්තටම හරිම අහිංසක සතුටක් තියෙන්නේ, හදවත පුරාවටම...ඒ පැහැදිලි කිරීම්...මට එකවර බලන්න වෙලාවක් නොමැති නිසාවෙන්ම ආයෙ ආයෙම බලනවා.....පොඩි යෝජනාවකුත් එක්කම මහේෂ් මහත්තයා. මෙවැනි වැඩසටහන් සෑම නාලිකාවක් තුලින්ම එකවර විකාශනය කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්නේ නම් තවත් බහුතරයක් සමාජයේ තම තමන්ගේ සිත් සතන් නිවා ගනීවි. ස්තුතියි .......
ඔබේ සුන්දර බව වඩාත් දැනෙන්නේ ඔබේ ඇදුම නිසාවෙනි.
ඇසට කදුලක් උණන හරි සංවේදී වැඩ සටහනක් සමාජයේ මිනිසුන් නොදකින සියුම් තැන පාවා ස්පර්ශ කරමින් සමාජ යහපත වෙනුවෙන් කතා කල ගුරුතුමියනි ඔබට බොහෝම පිං
ජීවිතය යාතාර්තය ඒ ව්දිහටම දකින සුන්දර නිහතමානී කාන්තා නියෝජනයක්.ස්තුති
ලස්සන වැඩසටහනක් තවත් ලස්සන කල ආදරණීය ගුරුවරියක් 😍
යෙහෙළිය බිරිඳ මව ගුරුවී ලොව ජය ගන්න ..මගෙ ආයුශත් අරගෙන ඔබ ජීවත් වෙන්න .
අම්මාට ඉක්මන් සුවය පතනවා මිස්❤
She is a grade woman.I like her selection. Fantastic.no words to tell her about explanation.Amazing.THANK YOU ALL OF YOU MAHESH.
සුභා අපේ ආදරණීය සහෝදරිය ගොඩාක් ආඩම්බරයි අක්කේ...
වසා ඇසිපිය මවා ගන්නෙමිරාත්රිය වී ඔබයි ඉන්නෙ..ඒ නිසයි මං හුස්ම ගන්නෙ ගත විතරයි එතන තියෙන්නෙ ..😍😍😍❤
හරිම ආශාවෙන් රස වින්දා
නියමයිනේ mara වැදගත්
ලමා නිවාස ගැන කියාපු කතාව හරියටම හරි
Best program, she is a wonderful women ❤
පසුතැවිලි හදවතින් සමරු පොත දිදුලනානුබෙ නමට කවි සිතද අමනාප වී මෙදා කුරුටු ගෑ කවි අතර නුබේ නමට ලියවුනානතර කල නොහැකි හද ආලයෙන් මත්වුනා....😔
දැකපු හොදම වැඩ සටහන 😍
කොහෙන් ගියත් unlike කරන ගොබ්බයෝ ලංකාවේ ඉන්නවා....මෙච්චර අර්ථවත් දෙයක් ප්‍රතික්ෂේප කරන්න තරම මොංගලයෝ ලංකාවේ ඉන්නවා කිව්වම දුකයි 😢
ඒක ලංකාවේ ඉන්න ගොඩක් උන්ගේ ජානමය ගැටලුවක්
හරි ලස්සන වැඩසටහනක්..❤
හරිම ලස්සන වැඩසටහනක් උනා අද❤
Great program 💯👍
අද වැඩසටහන ගැන කියන්න දෙයක් නෑ එ තරම් සුන්දරයි.❤
හරිම අපූරු අරුත් ගැන්වීමක්. ඒ කවි ටික නම් අන්ගියි. ඔබට අපේ අනාගත දරුවන්ට . හොදම දේ දෙන්නට . විශ්ව ශක්තියේ බලය ලැබේවා ... දයාබ ගුරු මව්නි 🙏🙏❤️❤️
ඔබ නම් සැබෑම ගුරුතුමියක් හරිම ආඩම්බරයි සතුටුයි
Great Programme...!!!
කවිය කෙතරම් දුරදහිතපු අය කොහිදසැගවුනා ජීවිතේ යහපතකවිය යට සැගවුණු...ඇහුව හදවතින් කවියබණ පදයක් ලෙසටනැවතුනා හදවතකවිය දුන් හෙට දවසදිනන දිවියකට...
👏👍❤🌈
ඉතාමත් වැදගත් ගිත ව්චාරාත්මක වැඩසටහනක් ස්තුතියි කිවිදියනි ගුරුමැණියනි
Pudduma rahak. best music program all the best.
ටික් ටොක් එකක් දැකලා මෙ වැඩසටහන බැලුවෙ කියන්න වචන නෑ හරිම ලස්සනයි
When I watch this feel like l was watching a film in a cinema. Though lam a71 years old grandma l learn a lot from her. We want more teachers like this. Good luck madam and thank you mahesh.
So happy to hear that you are a grandma who is using RUclips 😍😍
@@Riviii21Even my father in law also @72
L 0pl0l0😊😊😊😊
9xs⁰01😊
කවියක් ඇහුවා.. ස්තූතියි 🌹🌹🌹
ලස්සන හැගුම්බර අදහස්.මම හතර පස් වතාවක් බැලුවා
ලස්සන වැඩසටහනක් ..❤️
මේ වැඩසටහන හරිම ලස්සනයි
හදවතටම කතාකලා ඔබතුමිය. හරි රහයි ඒ කතා.. ❤️
සුභාෂිණි mdm ..... 😍
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
You have a very nice taste in songs. Brings back old memories. Wish you the best teacher. 👍
ඒ වචන .. ඒ කටහඩ .. ඒ සිනහව හරිම අවංකයි🙂😌
ඇත්තටම ඇය සුන්දර කාන්තාවක් .. සුන්දර ගුරුවරියක් .. 🙏❤️
Aththa.sundarai guruwariyak.
මිස්ගෙ කටහඬ පැහැදිලි කිරීම විශේෂයෙන්ම හිනාව හිත නිවන භාවනාවක්
මැරිලා ඉපදුනා වගෙ..හරිම ලස්සනයි ..විග්‍රහ කල ආකාරය ..අපෙ රටට මෙවන් උගත් වැදගත් ලදුන් වාසනාවක් ..ඔබට ජය තෙරුවන් සරනයි
සිහිනයකි රෑ.. මෙතෙක් මා නැරඹූ සොඳුරුතම සංවාදය මේ බව සෙනෙහසින් පසක් කරමි... ❤❤❤
👍
අහම්බෙන් tik tok එකේ video එකක් දැකලා ආවේ..හරිම සුන්දර වැඩසටහනක් ❤️🤗
Mamath ehema thama. Ahagena inna asa hithenawa ❤
Me too
අනේ මමත් ❤
මාත්
මාත්.. ❤️
දෙවනි පාරට බලන්නෙ.... හැම සිංදුවකටම ඉදිරිපත් කරන විචාරය වගේම ඒ කවි හරිම රසවත්..... මෙවැනිම කවි ගොඩක් එක්ක නැවත වරක් සිහිනයකි රෑ තුළින් ඔබව දකින්න ආසයි.
හදවතේ සදවතිය වී නුඹ
ඇගිලි තුඩු මතින් කුරුටු ගෑ...
කවි මතක මා සිතට කොදුරයි
නෙතග මුතු පිනි පුරා රෑ...
සොදුරු අරුමය රැගෙනවිත් අද
අදුර දුරලූ කතයි ඈ...
පිනට මා නෙතු නතර වුනිදෝ
දකින්නට සිහිනයකි රෑ...♥️
❤
Facebook video එකක් අහම්බෙන් දැකලා ... අමාරැවෙන් හොයා ගත්ත සුපිරිම වැඩසටහනක් ........
පපුවට තදින්ම දැනුන..👌👌
ජය වේවා ඔබ තුමියටත් ........
දැනුමෙන් වගේම රූපයෙන් ඔබ හරිම ලස්සනයි ....දරුවන්ගේ නුවණ පාදන්න තව තවත් ශක්තිය ලැබේවා...බුදු සරණයි ...
ඔබ වැනි ගුරුතුමියන් මගේ රටේ තවත් බිහිවේවා !!දීර්ඝායුෂ ගුරු මෑණියනි...
සිතුනා ගොඩක් දෙවල් බැහැ ඔක්කොම කියන්න ...
ඇස් වල කදුලු පිරුනා වදන් නැත ලියන්න ...
යෙහෙළිය බිරිඳ මව ගුරුවී ලොව ජය ගන්න ..
මගෙ ආයුශත් අරගෙන ඔබ ජීවත් වෙන්න ...
Mmmmmmm.
Oba pasal samaye ayata adare kala kenek wage.
මේ මිස්ගේ හස්බන් වත් ද? 🥰🥰🥰🥰
බත් කන්නත් අමතක උනා මේ ක බලද්දී.පස්සේ බලනකොට අතත් වේලිලා ඒ තරම් අනර්ගයි.මට මාව අමතක උනා මොහොතකට.ස්තුතියි සියලු දෙනාටම ❤❤❤
කියන්න බැරි තරම් රස වින්දා මේ අංගය. හරිම රසවත් වගේම ගුණවත්. ඇය හරිම සුන්දරයි, මේ වගේ දේවල් මේ සමාජයට තව තව එක් කරන්න ❤
බොහොම වැදගත් හරවත් මෙවැනි ගුරුමෑණිකෙනෙක් ඇත්තටම ලෝබයි මට මගේ දරුවන්ට නොලැබීම ගැන. මා දැකපු හොදම සිහිනයකි රෑ වැඩසටහනක් ස්තුතියි ....👍👍 නැවතත් මෙවැනි වැඩසටහනක් ඉතාම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා
අනේ හරිම ලස්සනයි. බලන් ඉන්න ආස හිතෙනවා🥺❤️
මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී
මේ ගීතය ගැන මම දැනගත්තේ අදයි. ඔබට බොහොම ස්තූතියි ඒ තෝරාගැනීමට. 🙏🏽
ජයවේවා ඔබට තෙරුවන් සරණයි
හොඳම සිහිනයකි රෑ වැඩසටහන. හොඳටම ආදරේ විඳින කෙනෙක්ගේ ආදරය පිළිබඳ විග්‍රහයක් .. ආරම්භයේ සිට අවසානය දක්වා මඟ නොහැර බැලුවා.. ස්තූතියි සුභාෂිණි කිවිඳියනි. 🙏🙏
හරිම ලස්සනයි... කාලෙකින් බලපු හොද program එකක්...💚💚
විශිෂ්ඨ වූ සංවාදයක්
හදවතට ආමන්ත්‍රණය කරන හඩක් එතුමියට
කදුලු කැට ඔට්ටු වනවා රසවින්දනයත් සමඟ
මහේෂ් මහතාත් ගැලපෙනවා එයටම
හරි හරියට
♥️🔥
ගුරුතුමියගේ කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා ඔබ තුමියට නිදුක් නිරෝගී වේවා 🙏🙏
කවිය සමග සසඳා ගිත ඉදිරිපත් කිරීම ඉතාම අලංකාරය ඔබතුමීට බුදුසරණයි ජයෙන් ජය 🌈🌈🌈 👏👏👍👍❤❤
සංවේදී ලස්සන වැඩසටහනක් .. සුභාෂිණි නැගණියනි ඔබට සුභ අනාගතයක්.. ඔබ වැනි මිතුරියක් ඇසුරු කිරීමට ලැබීමත් මා ලද භාග්‍යයක් ...❤️
ඒ සිනහව හිතට සිසිලක් ගෙනෙන සුවයක්.
දීර්ඝායු ගුරුතුමියනි
ඔබගේ රසවින්දනයට ගරු කරමි. ඔබ , ලස්සන හදවතක් හිමි ඉතාමත් සුන්දර කාන්තාවක්. ආඩම්බරයි සොයුරිය ගුරුවරියක ලෙසිනුත්.
පාසලේ ගුරුවරුන් ද සිසු දරුවන් ද ඉතාමත් වාසනාවන්තයි කියා මට හිතෙනවා ඔබ වැනි ආදරනීය විදුහල්පති මවක ලැබීම .
සුන්දරයි නුබෙ සින්හව
දුන්නු ඔවදන් හැමදේට
දෙන්න කැමතියි පින් නුබට..
කැමතියි මමත් කවියට ගීයට
ස්තූතියි මේ වැඩසටහන කලාට
දෙවිපිහිට පතන්නෙමි ඔබ සැමට..
අනේ පුලුවන්නම් තව සැරයක් එතුමියව වැඩසටහනට ගෙන්වන්නකො ඒ තරම් එතුමියගෙ අදහස් හරිම සරලයි. ඒවායෙන් අපේ මේ හිත් වලට ගන්න තියන දේවල් බොහොයි.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
ගීතය, සංගීතය ඉක්මවා ගිය අතිශය මානුෂීය, සංවේදී, යථාර්ථවාදී, දාර්ශනික වැඩසටහනක්...❤️❤️❤️
අද සමාජයේ පිනට පහළ වූ මිනිසුන්... මෙවැනි වැඩසටහන් තව තවත් බිහිවේවා...!!!
ගුණගරුක ගුරු මෑණියක් වගේම හරිම අාදර්ශමත් නිරහංකාර ගුරුතුමියක් ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය වගේම දරුවන්ට නුවණැස ලබා දෙන්නට ශක්තිය ධෙෙර්ය දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි!!!!!!!!!!🌹🌹🌹🌹🌹❤
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර කාන්තාවක් ❤️❤️❤️❤️
සිහිනයකි රෑ ...♥️♥️♥️♥️🥺 ඇබ්බැහිවීමක්
අහම්බෙන් ටික් ටොක් වීඩියෝ එකක් දැකලා ආවේ හරිම සන්වේදී.❤😊
මාත්
සුන්දර ගුරුවරියක්
ඔබ වැනි ගුරු මෑණියන් තව තවත් බිහිවේවා ❤️ විශිෂ්ඨයි මැතිනියනි
අනේ මිස් අයෙත් දවසක සිහිනයකි රෑට එන්ඩ කවී ගොඩාක් හොයාගෙන
ගිලෙන නැවෙන් බැහැරව යාම ඔබ ලැබූ වාසනාවක්..බැහැරව සිටියදී මනුස්සකම වඩාත් පැතිරිය හැකි වේවි..මිනිස් සිත් වලට තව තවත් මනුස්සකම පුරවන්න ...උත්තම වූ කුල කාන්තාවක් හමුවීම වාසනාවක් ..ඈ පිළිබඳව සමීපතමයින් නිබ්බුත පද (වැනිදෑ ගයනවා ඇති ...
මලක් මෙන් ඈ ලස්සනයි
යහගුණද එලෙසින්ම වෙයි
මිනිස් ගුණදම් වඩාලන්නට
තව බොහෝකල් දිනේවා!
බලපු ලස්සනම වැඩසටහනක් .❤
හරි පුදුමයි ගුරුතුමිය, ඔබ ගේ ඉදිරිපත් කිරීම අපගේ හදවත් වල සැමදා රැදේනු ඇත. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏
හරිම ලස්සනයි වැඩසටහන ..සුභා ගුරුතුමිය හරිම ලස්සනට එය අරුත් ගැන්නුවා .. ❤️❤️❤️
හුග දවසකින් බලන්න බැරි වුනා මුහුදේ ගොඩක් දවස් හිටියා ඇත්තටම එ ගිිත එ විග්‍රහය විශිෂ්ටයි💕❤️
අද වෙනතුරු මං බලපු හොඳම විචාරාත්මක වැඩසටහන
ඇත්තෙන්ම මගෙ ගම් පලාතෙ ගුරුවරියක් විම ගැන මා සන්තොෂ වෙමි. ඇගේ පව්ල් පසුබිම ඉතා සුන්දර ජිවිකාවක් ගත කරන බව මා හට හැගේ. ඇය වැනි ඉතා නිව්නු කාන්තාවක් ලැබු ස්වාමී පුරුෂයාද භාග්‍යය වන්තයෙකි. ඇයගෙන් අකුරක් හො ඉගෙනගත් දරුවන් ඉතාමත් වසනා වන්තයන්ය. ස්තුති
මැඩම්..❤❤❤කොයි තරම් වෙලාවක් උනත් අහන් ඉන්න පුලුවන් ඒ කටහඬ❤
මේවගේ වැඩසටහන් RUclips trending යන සමාජයක් මැරෙන්න කලින් දකින්න ආසයි.මහේෂ් මහත්තයා ඔබගේ ගුණාත්මක වැඩසටහනම කවියක් වගේ..
අවාසනාවකට මහේෂ් ව රුපවාහිනීයේ දොර මේ වන විටත් වැහිලා
සංගිතය අධ්‍යක්ෂණය සදහ සුමිත් ප්‍රියංකර ඉතාම අනර්ඝයි 👍👍🌈🌈👏👏👏👏
Theruwan saranai.obata bohoma sthuthiyi.oba agana manikak me sri lanka mathawata.
ශුභාෂිණි මිස් අැත්තෙන්ම ඔයාගෙ
තේරැිිමිි කර දිිම,මුලු සමස්ත සමාජයටම අර්ථවත් හරි වැදගත්කමක් පෙන්වා දෙනව,
මාද මම කවියෙක් නොඋනත්
කවිය ඇසෙනවිට දරුණු ඌ සිත් පිත්
නිහඩ කලා ඔබ කවියෙන් රසවත්
අගෙයි නෝනේ ඔබවැනි කිවියන් රටට යහපත්
හරිම ලස්සනයි ඔබ තුමියගේ පැහැදිලි කිරිම ස්තුතියි ..🙏🙏
අවංකම රසයක්...❤️😊
ඒ වචන ඒ හඬ එක්ක කතා කරපු ලස්සන හදවතට තිබුණා.... අපි අපිව ගොළු කරන්නම ගෙනාපු නිරහංකාර මුසුවක්....ඒක හරි රහයි - අනර්ඝයි..🔥🙏
එකගයි ❤️
@@sanjanaasuntha5586 ❤️😊
ලස්සන, මිහිරි කටහඩ, සුන්දර ලාලිත්‍ය, නැණ නුවණ ඇති සැබෑම ගුරුවරියක්....අහන් ඉන්න ආසයි
එතුමියගේ ඉදිරිපත් කිරීම ගොඩක් ලස්සනයි..කතා විලාසය ගොඩක් හිතට දැනෙනව..
හරිම ලස්සන වැඩසටහනක්.අහන් ඉන්න ආසයි. සුබ පැතුම්.💖💖💖🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍
පළමුවෙන්ම මගේ කවියක් සඳහන් කළාට ඔබට බෙහෙවින්ම ස්තූතියි...ඉතා වටිනා අදහස් දැක්වීම් ඔබගේ..ජය වේවා..! 🙏
ඔබ වහන්සේගේ කව් හරිම අර්තවත් මම නිතරම මුහුනු පොතෙන් දකින කියවන කෙනෙක් 🙏🙏🙏🙏
@@shiromishiromi2683 බොහොම ස්තූතියි ඔබට 😊
මට කොහොමද ඔබවහන්සේගේ කවි කියවන්න පුළුවන්?
@@udariisanka6472 Facebook එකේ (ලියන්ගහවෙල පඤ්ඤාසේකර ) කියල බලන්න..
@@liyangahawelapanyasekarath1858 me වැඩසටහන nisa oba wahansewa dana gaththa
ඒ කටහඩ ඒ රිද්මය රූපය වගේම සිත් ඇදගැනීමේ ආකර්ෂණය ඇත්තටම ඔයාට තියෙනවා. ඔයාගේ වැඩසටන් ෂෝට් & සුවිට්. දීර්ග වැඩසටහනක් කරන්න අපි අහගෙන ඉන්නවා.
තෙරුවන් සරණයි..!
නව වෙනි වතාවටත් මෙක බලන්න මම
ඒ ව්ග්‍රහය තව කීපාරක් බලන්න ද මම ..
Ee wachana 🥺❤ ee katahada ee lassana eee sundarathwaya❤🥺
oba shrii deviyak
ඇත්තටම අර්ථවත් වැඩසටහනක් . හරිම ලස්සනයි.සූභාෂිණි ගුරු මෑණියන්ට හදවතින්ම. සූභ පතනවා
හැම හදවතකට ආමන්ත්‍රණය කළ හැකි සුන්දර හදවතක් ඇති ගුරුතුමියට මගේ උණුසුම් සුබ පැතුම් හද පත්ලෙන් ම.ගායනයන් ද ඉතා ම කන්කලුයි.ඒ දරුවන්ට ද සුබ අනාගතයක්
ඇය සුන්දරයි වගේම හඩත් මිහිරි ඒ තරමටම ❤️ මේ වැඩසටහන හැමදාම නරඹනවා💕සුබ පැතුම්👍👍
ගීත gaayanaya nam හරිම අපූරුයි .......................
හරිම ලස්සනයි..වචන වලින් කිව්වට වඩා කවියකින් අපේ හිතට අපේම ප්‍රශ්න ගැන තට්ටු කරලා අහපු රසවත් ම වැඩසටහනක්..ඒ කටහඬ හරිම මිහිරි
ඇත්තටම හරිම අහිංසක සතුටක් තියෙන්නේ, හදවත පුරාවටම...ඒ පැහැදිලි කිරීම්...මට එකවර
බලන්න වෙලාවක් නොමැති නිසාවෙන්ම ආයෙ ආයෙම බලනවා.....පොඩි යෝජනාවකුත් එක්කම
මහේෂ් මහත්තයා. මෙවැනි වැඩසටහන් සෑම නාලිකාවක් තුලින්ම එකවර විකාශනය
කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්නේ නම් තවත් බහුතරයක් සමාජයේ තම තමන්ගේ සිත් සතන් නිවා ගනීවි. ස්තුතියි .......
ඔබේ සුන්දර බව වඩාත් දැනෙන්නේ ඔබේ ඇදුම නිසාවෙනි.
ඇසට කදුලක් උණන හරි සංවේදී වැඩ සටහනක් සමාජයේ මිනිසුන් නොදකින සියුම් තැන පාවා ස්පර්ශ කරමින් සමාජ යහපත වෙනුවෙන් කතා කල ගුරුතුමියනි ඔබට බොහෝම පිං
ජීවිතය යාතාර්තය ඒ ව්දිහටම දකින සුන්දර නිහතමානී කාන්තා නියෝජනයක්.ස්තුති
ලස්සන වැඩසටහනක් තවත් ලස්සන කල ආදරණීය ගුරුවරියක් 😍
යෙහෙළිය බිරිඳ මව ගුරුවී ලොව ජය ගන්න ..
මගෙ ආයුශත් අරගෙන ඔබ ජීවත් වෙන්න .
අම්මාට ඉක්මන් සුවය පතනවා මිස්❤
She is a grade woman.I like her selection. Fantastic.no words to tell her about explanation.Amazing.THANK YOU ALL OF YOU MAHESH.
සුභා අපේ ආදරණීය සහෝදරිය ගොඩාක් ආඩම්බරයි අක්කේ...
වසා ඇසිපිය මවා ගන්නෙමි
රාත්‍රිය වී ඔබයි ඉන්නෙ..
ඒ නිසයි මං හුස්ම ගන්නෙ
ගත විතරයි එතන තියෙන්නෙ ..😍😍😍❤
හරිම ආශාවෙන් රස වින්දා
නියමයිනේ mara වැදගත්
ලමා නිවාස ගැන කියාපු කතාව හරියටම හරි
Best program, she is a wonderful women ❤
පසුතැවිලි හදවතින් සමරු පොත දිදුලනා
නුබෙ නමට කවි සිතද අමනාප වී මෙදා
කුරුටු ගෑ කවි අතර නුබේ නමට ලියවුනා
නතර කල නොහැකි හද ආලයෙන් මත්වුනා....😔
දැකපු හොදම වැඩ සටහන 😍
කොහෙන් ගියත් unlike කරන ගොබ්බයෝ ලංකාවේ ඉන්නවා....මෙච්චර අර්ථවත් දෙයක් ප්‍රතික්ෂේප කරන්න තරම මොංගලයෝ ලංකාවේ ඉන්නවා කිව්වම දුකයි 😢
ඒක ලංකාවේ ඉන්න ගොඩක් උන්ගේ ජානමය ගැටලුවක්
හරි ලස්සන වැඩසටහනක්..❤
හරිම ලස්සන වැඩසටහනක් උනා අද❤
Great program 💯👍
අද වැඩසටහන ගැන කියන්න දෙයක් නෑ එ තරම් සුන්දරයි.❤
හරිම අපූරු අරුත් ගැන්වීමක්. ඒ කවි ටික නම් අන්ගියි. ඔබට අපේ අනාගත දරුවන්ට . හොදම දේ දෙන්නට . විශ්ව ශක්තියේ බලය ලැබේවා ... දයාබ ගුරු මව්නි 🙏🙏❤️❤️
❤
ඔබ නම් සැබෑම ගුරුතුමියක් හරිම ආඩම්බරයි සතුටුයි
Great Programme...!!!
කවිය කෙතරම් දුරද
හිතපු අය කොහිද
සැගවුනා ජීවිතේ යහපත
කවිය යට සැගවුණු...
ඇහුව හදවතින් කවිය
බණ පදයක් ලෙසට
නැවතුනා හදවත
කවිය දුන් හෙට දවස
දිනන දිවියකට...
👏👍❤🌈
ඉතාමත් වැදගත් ගිත ව්චාරාත්මක වැඩසටහනක් ස්තුතියි කිවිදියනි ගුරුමැණියනි
Pudduma rahak. best music program all the best.
ටික් ටොක් එකක් දැකලා මෙ වැඩසටහන බැලුවෙ කියන්න වචන නෑ හරිම ලස්සනයි
When I watch this feel like l was watching a film in a cinema. Though lam a71 years old grandma l learn a lot from her. We want more teachers like this. Good luck madam and thank you mahesh.
So happy to hear that you are a grandma who is using RUclips 😍😍
@@Riviii21
Even my father in law also @72