Podimenike Train First Class Travel Guide-Flight එකක් වගේ Train එකක්..- Ella Train Tour-Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 50

  • @heladeranatahelabasin576
    @heladeranatahelabasin576 11 месяцев назад +2

    බොහොම වටින විස්තරයක්
    බොහොම ස්තූතියි

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 8 месяцев назад +3

    ඉතාමත් වටිනා විස්තර ගොඩක් ඔබට බොහොම ස්තුතිය

  • @senathdeepthi3734
    @senathdeepthi3734 Год назад +2

    හොඳ දැනුවත් කිරිමක් සුභ පැතුම්. 👍👏❤️❤️

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 10 месяцев назад +3

    කෑම වල මිල ඇහුවම දාඩිය දානවා නේද? ඒකත් දාන්න

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 10 месяцев назад +1

    thank you 😍

  • @shansenanayake1590
    @shansenanayake1590 6 месяцев назад +1

    Niyamai wisthara sampurnemma thiyenawa. Thank you.👍👍

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 9 месяцев назад +1

    Thank you so much for your explanation

  • @ishaniamodya1608
    @ishaniamodya1608 11 месяцев назад

    අපි ගිය සතියේ පොඩි මැණිකෙ දුම් රියේ බදුලු ගියා. මම යන්න හරිම ආස ගමනක්.අවුරුද්දකට වතාවක්වත් යන්න ඇත්නම්.......
    ....

  • @thusharithambawita4231
    @thusharithambawita4231 Год назад +1

    නියමයි මල්ලි 👍

  • @Kavee_Sk
    @Kavee_Sk 3 месяца назад

    Meka podi manikeda,odisi ekada

  • @readytoknow
    @readytoknow 11 месяцев назад +1

    Thanks for sharing

  • @darshanaperera2234
    @darshanaperera2234 Год назад +1

    Patta❤

  • @slmyshow
    @slmyshow 9 месяцев назад +1

    100 vathavak vithara gihin thiyenava

  • @riznest8217
    @riznest8217 5 месяцев назад

    Can we go to Gampola in this train?

  • @SLBAHASURU
    @SLBAHASURU 9 месяцев назад +1

    අනෙ දන්නෙ නැති නිසා අහන්නෙ ඔකෙ 1st ගාන වැඩිනෙ ඉතිම් අනික් train වල වගෙම පහසුකම් එකයිනෙ මොකද්ද ඔකෙ ගාන වැඩි වෙන්න තියෙන හෙතුව මොකද්ද

    • @MaiRuchi-fk1os
      @MaiRuchi-fk1os  9 месяцев назад

      Wadi wenna hethuwa ekata thiyana demand eka. Peradeniya idan badulla train journey eka world recognized ekak. Lankawe aya witharak nemei loke ayath train ride eka yanna enawa. Eka nisa eke price eka wadi ekama facility unath

    • @shawindadenipitiya5995
      @shawindadenipitiya5995 2 месяца назад

      seat එහෙම ඒ train වලට වඩා condition ඇති නේ ඒක වෙන්න ඇති

  • @dilinidilharee7709
    @dilinidilharee7709 Год назад

    Train එකේ 1st 2nd 3rd class හොයා ගන්න බෑනේ... 1st class compartments හොයා ගන්නේ කොහොමද? Train එක ගමන් කරන පැත්තේ ඉදන්ද 1st 2nd 3rd class වෙන් කරලා තියෙන්නේ...?

    • @MaiRuchi-fk1os
      @MaiRuchi-fk1os  11 месяцев назад

      Eka wenas wenawa neda. Mata hariyamatama ekata answer ekak denna be. Engine eka fix karana widiyata paththa wenas wenawa

    • @ishaniamodya1608
      @ishaniamodya1608 11 месяцев назад

      යද්දි පිටිපස්සෙම තියෙන්නෙ .කොහොමත් 1 st class reservation කියල පෙට්ටියෙ
      ගහල තියෙනවනෙ

  • @madushankadgw8768
    @madushankadgw8768 Год назад

    Thanks

  • @kasungunasekara7241
    @kasungunasekara7241 Год назад +1

  • @dissanayakaptn696
    @dissanayakaptn696 7 месяцев назад

    Seat numbers hoya ganne kohomada..number karalada tiyenne seats

    • @MaiRuchi-fk1os
      @MaiRuchi-fk1os  7 месяцев назад

      Seat number mention karala thiyenawa

  • @Okkthi
    @Okkthi Год назад +1

    දැන් ගාන වෙනස් නේද 5000 නේද

  • @Allaboutcricket72
    @Allaboutcricket72 Год назад +1

    Anea first class ac neadha

    • @MaiRuchi-fk1os
      @MaiRuchi-fk1os  Год назад

      Meka first class thamai..

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium Год назад

      @@MaiRuchi-fk1os A/c තියනව

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle Год назад

      @@RaptorF22Titaniumස්විට්සර්ලන්තයෙ කෝච්චි
      5 Most Scenic Train Rides in Switzerland 🇨🇭 ස්විට්සර්ලන්තයේ ඔබ අනිවා ඩෙෆා යන්නම ඕන කෝච්චි සවාරි 5
      ruclips.net/video/XufxXInLTds/видео.html

  • @MeuneeKumarage
    @MeuneeKumarage Год назад

    Babalata ticket price kohomada

    • @MaiRuchi-fk1os
      @MaiRuchi-fk1os  Год назад

      Dan ganan wenas athi. Comment ekak denna be eka nisa. Railway contact karanna wei

  • @shawindadenipitiya5995
    @shawindadenipitiya5995 2 месяца назад

    2nd class ජනෙල් අරින්න පුලුවන් මං හිතන්නේ

  • @yashenakalanka180
    @yashenakalanka180 Год назад +1

    KTX train video 😊😊

  • @DarshanaSamarakone-gf7os
    @DarshanaSamarakone-gf7os 6 месяцев назад +2

    Salli thiyena minissunam yai sapa pahasuwa😂😂😂😂

  • @aheshfernando17
    @aheshfernando17 3 месяца назад

    දන්න එකෙක්ටනම් යන්න දෙන්නෙ නැ
    1st clz ටිකට් එක දැන් 8000ක් වෙනවා ගෙවන ගානට කිසිම සුව පහසුවක් නැ අපරදේ සල්ලි කිය්ලා හිතෙනවා ගිහින් ඉවර උනාම

    • @Phobia_Lovers_YT
      @Phobia_Lovers_YT 2 месяца назад

      3000 bn 😂😂😂😂😂

    • @aheshfernando17
      @aheshfernando17 2 месяца назад

      @ පක බුක් කරලා ඔඩිසි එකේ පලයන්කො 😂

    • @tharangaperera8802
      @tharangaperera8802 2 месяца назад

      Dunhida odyssey 8000

  • @dilanjayasekara9697
    @dilanjayasekara9697 Год назад +1

    පොඩ් මැණිකේ 5.50 නෙමෙයි 5.55 ටයි යන්නේ එතන වැරදයි

    • @MaiRuchi-fk1os
      @MaiRuchi-fk1os  Год назад

      Thank you for pointing it. I will more concern when make the next videos

  • @sahanikaruwanpathirana6315
    @sahanikaruwanpathirana6315 Год назад +1

    🥰