Do NOT travel on the so called '1st class' sleeper cabins. The bed and the sheets may be clean but the rest of the cabin's cleaniness is questionable. Everything from the lavatory to the cupboards are run down and the hard carriage suspension ensures that the ride/sleep will be as bumpy as possible. You will be better off selecting the 2nd class sleeperette seats.
Harima amarui booking daganna ewath issellama danna kiyana ayata tamai denawa atte ape rate Hama dema ehemane neethiyak nathi piliwelak nathi rataka tamai api inne
ඇත්තටම ගොඩක් වටිනා video එකක්.ජිවිතේ එක පාරක් හරි අනිවාර්යෙන් යන්න ඕනි ගමනක් 💯😎🤩
ස්තුතියි
ඒක ගොඩක් හොඳ යි 👍👍👍🚆🚆👌🙏
1 st class, 2nd class ආසන වෙන් කරන්න ඉතාම අපහසුයි. සීට් නෑ කියනවා. ඒ වුනාට ගමනාන්තය දක්වාම සීට් හිස්වට කෝච්ච්ය යනවා. මේක ජාවාරමක්... (3 වෙනි පංතියේ යන ගමන් පරීක්ෂා කරන්න)
දැනුවත් කළාට පිං
අගයමි
ස්තූතියි 🙏
ස්තුති ස්තුති සුබ අලුත් අවුරුද්දක් වේවා
ඔබටත් සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
බොහොම වටිනා විඩියෝ එකක්. කොහොම වුනත් කෝච්චියක ගමනක් යන්න අදහස් වුනත් අපි දන්නෙ නෑ මෙතරම් පහසුකම් තියන කෝච්චි අපේ රටේ තියනවා ද කියලා. ස්ටේෂන් වලින් වත් දැන ගන්න ලැබෙන්නෙ නෑ. ඒ ගොල්ලන්ගෙන් ඇහුවම හරි උත්තරයක් ගන්න බෑ. උත්තර දෙන්නෙ තරහා කාරයෙකුට කතා කරනවා වගේ.
ඔව් ඒක ලොකු ගැටලුවක් අනිවාර්යෙන්ම ලංකාවේ රාජ්‍ය සේවය ප්රතිව්යුහගත විය යුතුයි විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ ආකල්ප වෙනස් විය යුතුය
තියනව තියනව. ගිහිල්ලම බලන්න. ටිකට් එක වෙන්කර ගන්න ගියාම කන කට්ට ඇති. ගමන යන්නම ආස හිතෙනව.
කෝච්චිය ලංකාවට ගෙනාපු ගමන්ම නම් ඔය සේරම තියනව. පස්සෙ CGR එකේ බහිරවයො ඒ සේරම පෙට්ටි පිටින්ම ගිලිලා.
@@padmaliyanage2759 Swiss 🇨🇭Trains | Safe, Clean & Punctual - How about Toilets? ස්විස් කෝච්චි වල Toilets මොන වගේද?
ruclips.net/video/p58PI929ABY/видео.html
Thanks a lot .
Thank you
ස්තුතියි 🙏
දුම් රිය ගැන මිසක් ආසන වෙන්කිරීම ගැන නොකියයි මාතෘකාව ට අදාළ දේ නොපවසයි
දුම්රිය ලංකාවේ ආයෝජකයන්ට විකිණිම කල යුතුය. බුකින් වලට ඉතාමත්ම අමාරුයි.
Valuable information for travellers. Good work. Thank you for the effort.
Thank you
Good production. Thank you so much.
Thank you
Good
Thanks
Thanks....
You're welcome!
ඔය සේරම ඇත්තද බලන්න ඕවයේ ගමනක් යන්නම ඕනෙ. සවස 3.05 ට මඩකලපුව බලා කොටුවෙන් පිටත් වන Intercity ය . පය තබාගැනීමට ඇති සහ ඔය කියන laptop, ආහාර තබාගැනීමට ඇති බොහොමයක් කැඩී ඇලගසා ඇත. TV එක වැඩ නවතා ඇත. පොල් ගහවෙල පසුවන විට AC compartment එක සහ 2nd class මැදිරිය යන දෙකටම ඇති එකම වැසිකිළිය තුලින් පිටතට වතුර ගලාගෙන ඒමට පටන්ගනී.
එහාමෙහා යාම අප්‍රසන්නය. වැසිකිළිය ඊට හපන්ය. අමාරු සියල්ල හිරකර ගෙන මඩකලපුව දක්වා යාමට සිදුවේ. ඉතාම දුර්වර්ණ වැසිකිළිය බැලීමට පවා පිළිකුල්සහගතය. මහව සන්දිය පසුවූ විට අවට කළුවර බැවින් තමන් බැසිය යුතු දුම්රිය ස්ථානය සොයාගැනීමට නොහැකිය. එහි ඇති TV එක අකුරට වැඩය. Sri Lanka Railway කියා පමණක් ඇත. එය දුම්රියේ ගමන්කරන මගීන්නොදන්නා බව සිතා විය හැක. ප්‍රවේශ පත්‍රය රු.3000.00 කි.
Restaurant එකක් තියනවාදැයි නොදනිමි. Intercity නිසා මගීන්ට ආහාරයට යමක් ගැනීමට අවශ්‍ය බව නොදන්නවා වියහැක. ආසන 52 කි. පළමු පන්තිය පමණක් ආදායම 3000 × 52 .
අනේ අපේ රටේ දුම්රිය සේවය.
වාහන නැති මධ්‍යම පන්තික මිනිසුන්ගේ ගමන් අයිතිය පවා හොරාකන CGR සියලු බලධාරීන්ට සුභ ගමන්...
3000×52 thanikarama labe witharai kiyalada hithanne.hama turn ekakinma seat 52ma book wenawada ?
@@powerghost5947ස්විට්සර්ලන්තයේ කෝච්චි වල වැසිකිළි
Swiss 🇨🇭Trains | Safe, Clean & Punctual - How about Toilets? ස්විස් කෝච්චි වල Toilets මොන වගේද?
ruclips.net/video/p58PI929ABY/видео.html
Do NOT travel on the so called '1st class' sleeper cabins. The bed and the sheets may be clean but the rest of the cabin's cleaniness is questionable. Everything from the lavatory to the cupboards are run down and the hard carriage suspension ensures that the ride/sleep will be as bumpy as possible. You will be better off selecting the 2nd class sleeperette seats.
good
Thank you
ලොකු station වල දාලා තියෙන time table බලන්නකෝ.
දුර යන නගරාන්තර, සීග්‍රගාමී
දුම්රිය ඔය වගේ තමා.
1,2,3 පන්ති අනුව තමා පහසුකම් සහ මිල.
අපි දැනුවත් වෙන්නෙත් වීඩියෝ
බලලා, station වල ඉන්න අයගෙන් ahala තමා.
බදුලු යන්න booking තමා අමාරු.
දැන් ගොඩක් දුම්රියෙන් යන නිසා vorrents wAlata
Anuradhapura yana dumriye kalasatahana ewannako.
Travei facility good but first claas price all way
👍
පොඩි ප්‍රශ්නයක් තියනවා පුළුවන් නම් උත්තර දෙන්න. අපි ස්ටේශන් එකකින් සීට් එකක් බුක් කරාම අදාල දුම්රියෙ එම ආසනය සොයාගන්නෙ කොහොමද? අදාල මැදිරියට අංකයක් තියනවද? ආසන අංකෙ අරගෙන මුලු දුම්රියෙම යන්න ඕනද සීට් එක හොයාගන්න?
අයියේ දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳෙන්නේ සහ ඒ ඒ කාර්‍යන් කරන මිනිසුන් උසස්පෙළ මොනාද කරන්නෙ කොහොමද කියල වීඩියෝවකුත් දාන්නකෝ.
❤❤❤
🙏🙏🙏
Night mail ake 1st class thiyenawada. No sleep.
බදුල්ල night mail eka නිදන මැදිරිය na kiyanwane
Eka book karanne කොහොමද
Richmonditeට ඉක්මනට 100k 👍
Thank you
ඔයා කතා කරන්නෙ මේ ලංකාවෙ කෝච්චි ගැනද?
අසව් !අසව් !
අාසන වෙන් කර ගන්න තමයි බැරි. එම අාසන වෙන් කරන්නෙ කාටද කියන එක තමයි ගැටලුව.
දුම්රිය පිටත් වෙන්න පැයකට පමණ පෙර තමයිඅාසනයක් ගන්න පුලුවන්ද කියලා දැනගන්න පුලුවන්.
2023 .05 .13 දින බදුල්ලෙන් පෙ.ව.6.00ට පිටත් වුණ දුම්රිය ,හෝ බදුල්ලේ සිට නානුඔය දක්වා දුම්රිය නැවතුම් පොළවල සිටින බලධාරීන් දන්නෙ නැහැ පෙරදා රාත්‍රියේ හැටන් නානුඔය අතර දුම්රියක් පීලි පැනපු බව. මේතරම් සංනිවේදන පහසුකම් තියෙන රටක එම සිදුවීම දන්වන්න බැරිද මගීන්ට? මාර්ගයේ බාධාවක් බව දන්නව නම් මගීන් වෙනත් ක්‍රමයක් සූදානම් කරගන්නවනෙ. අපට කරන්න දෙයක් නැහැ කියලයි සේවකයො කීවෙ.අපි කිව්ව එ්ක අැත්ත. ඔයාලගෙ GM කියන්නෙත් ඔය ටික තමයි කියලා.රටේ පවට පවත්වාගෙන යන දෙපාර්තමේන්තු. නිලධාරීන් සිතා සිටින්නෙ තවමත් සුද්දගෙ කාලෙ කියලා.
Very difficult to book the tickets
Harima amarui booking daganna ewath issellama danna kiyana ayata tamai denawa atte ape rate Hama dema ehemane neethiyak nathi piliwelak nathi rataka tamai api inne
3rd class booking night mail eke kohomd sheet wen wenne 🙂
මට කොටුවෙන් මඩකලපු යන
Trains වල time table එක දානවද
Pls.
6.05am udaya devi, 3.00pm pulathisi, 7.05pm meenagaya
@@powerghost5947 tkz
වෙන් කරගන්න විදිහ දාල නෑ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ගියහම ඔන්ලයින් මාර්ගයෙන් වෙන්කරගන්න පුළුවන් නැත්නම් ඕනෑම ස්ටේෂන් හැකින් පුළුවන්
@@MadhuraEco ස්තූති 🌟
👴
Anuradhapura yana dumriye kalasatahana ewannako.
Anuradhapura yana dumriye kalasatahana ewannako.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය බලන්න