MaiRuchi
MaiRuchi
  • Видео 22
  • Просмотров 168 455
Hanthana Bird Park Travel Guide - දරුවොත් එක්ක නුවර ගියොත් ඔයත් යන්න හන්තානේ ...
හන්තාන Bird Park එක කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම තැනක හදල තියෙන ලස්සනම ලස්සන Theme Park එකක්. ඔයත් නුවරට trip එකක් ගියොත් ඔයාගේ දරුවෝ එක්ක අනිවාරයෙන්ම මෙතන බලන්න යන්න. ඔයාට කොහොම උනත් ඔයාගේ දරුවට එක අමතක නොවන අත්දැකීමක් වෙයි. MaiRuchi එහෙම කියන්නේ ඇයි කියල බලන්න මේ video එක ඉවර වෙනකන් බලන්න...
Просмотров: 210

Видео

Room එකේ ඉදන්ම අලි බලන්න පුළුවන් හොටෙල් එකක් - Hotel Pinnalanda Travel Guide
Просмотров 3485 месяцев назад
මේ හොටෙල් එක ඔයාට වෙනස්ම experience එකක් දෙනවා අනිවාරයෙන්ම... ඔයාට Reservation දන්න ඕනෙනම් මේ නම්බෙර් එකට call එකක් දෙන්න. For Direct Reservation - 94 779397616 Visit there Website for more details - www.hotelpinnalanda.com/ Audio Credit goes to RUclips Audio Library
Water World අලුත් වෙලා වෙනස් වෙලා - Water World Kelaniya Travel Guide
Просмотров 2626 месяцев назад
Water World Kelaniya කියන්නේ පුංචි දරුවෝත් එකතු කරගෙන පවුලේ හැමෝම එක්ක බලන්න යන්නම ඕන තැනක්. කොළඹ කිට්ටුව තියන නිසා කොළඹ අවට ඉන්න අයට තමන්ගේ නිවාඩු දවස ගත කරන්න හොදම තැනක්. අපි ගියා වගේ ඔයාලත් ගිහින් ඔයාලට හිතෙන දේ comment එකක් දාන්න.. More information about water world Kelaniya - waterworldlanka.online/ Audio Credit Goes to youtube Audio Library
ලෝකේ ලොකුම Sea Plane Operation එක මේ වගේ කියලා ඔයා දැනගෙන හිටියද - Maldives Seaplane Tour Guideline
Просмотров 3797 месяцев назад
ඔයා Honeymoons එකට vacation එකට ඔයාගේ Holiday එකට Maldives එනවා නම් ඒ ඇවිල්ලා ඔයා ගන්නම ඕන අත්දැකීමක් තමයි Maldives seaplane experience එක.. මොකද ඒක කවදාවත් ඔයාට ජීවිතේ අමතකම නොවෙන අත්දැකීමක් වෙනවා Music Credit goes to RUclips Audio Library…
Ella Flower Garden Resort Travel Guide - ඇල්ලේ නවතින්න ඔයා හොයන සුපිරි තැන මෙන්න.
Просмотров 5 тыс.9 месяцев назад
ඇල්ලේ ගිහින් නවතින්න පුලුවන් සුපිරි place එකක්... ඔයත් try කරල බලන්න. මේ තියෙන්නෙ එයලගෙ contact number එක... 94 572 050 480
ඇල්ලෙ ගිහින් නවතින්න පට්ට ලාබ තැනක්.. Budget Room in Ella -
Просмотров 36 тыс.Год назад
ඇල්ලේ තියෙන බොහොම කදිම ඒ වගේම මිල අඩු නවාතැනක් තමයි Ella Dream Mount කියන්නේ… ඉතින් ඔයාලත් ඇල්ලට යනවනං මෙන්න මේ නම්බරේට කතා කරලා ella dream mount එකේ reservation එකක් දාගෙන එහෙ නතර වෙන්න.෴ Reservations 94 77 254 7287 Audio credit goes to Music: Walk Musician: @iksonmusic
Honeymoon එකට Maldives වල හරිම තැනක් හොයාගන්න විදිය / Maldives Accommodation Selection Guidelines
Просмотров 1,3 тыс.Год назад
මේ වීඩියෝ එකෙන් MaiRuchi ඔයාට කියල දෙනවා ඔයා Maldives වලට Honeymoon එද්දි, Holiday එකට එද්දි, Vacation එකට එද්දි කොහොමද ඔයා maldives වල ඔයාට ගැළපෙන accommodation එක තෝරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාට හිතෙන දේ පහල comment section එකේ කමෙන්ට් එකක් දාන්න.. Background music credit goes to RUclips audio library
Night Life of Ella - ඇල්ල ලස්සනම රෑට - Ella City Tour
Просмотров 1,5 тыс.Год назад
ඇල්ල ටවුන් එක ලස්සනම රෑට. ඔයාට ඕන තරම් විනෝද වෙන්න අවස්ථාව තියෙනවා.ඔයත් ඇල්ල ට්‍රිප් එකක් ගියොත් අනිවාර්යෙන් ඇල්ලේ නගරයේ රෑට සංචාරය කරන්න අමතක කරන්න එපා. එහෙම යන්න හිතන ඔයාට මේ වීඩියෝ එක උදව් වෙයි කියලා MaiRuchi හිතනවා..ඔයා දැනටමත් ඇල්ලේ රෑට ඇවිදපු කෙනෙක්නම් ඔයාගේ අත්දැකීම comment කරන්න.. Music credit goes to Music: Last Summer Musician: @iksonmusic
Ravana Pool Club ගැන දැනගමු.. Ravana Pool Club Travel Guide-Sinhala
Просмотров 31 тыс.Год назад
MaiRuchi ඇල්ලේ යද්දි අපිට හම්බවුන ලස්සන තැනක් තමයි Ravana Pool Club කියන්නේ… ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන් Ravana Pool Club එක ගැන සම්පුර්ණ විස්තරයක් ඔයාට ගෙන එන්න. ඒක ඔයාට ඇල්ලෙ සංචාරය කරද්දී උදව් වෙයි කියලා අපි හිතනවා… www.ravanapoolclub.com
10 Best things to do in Ella with your Family in 10 Minutes-ඇල්ලේ තැන් 10ක් විනාඩි 10න් -Sinhala
Просмотров 43 тыс.Год назад
MaiRuchi ඇල්ලේ දින හතරක් පුරාවට ඇවිදලා දරුවො දෙන්නත් එක්කම ගත්ත අත්දැකීම් වල එකතුවක් විදියට මේ වීඩියෝ එක අපි ගෙන එනවා. ඉතින් ඔයත් ඔයාගේ පවුලේ අයත් එක්ක ඇල්ලට යන්න trip එකක් plan කරනවනම්, මේ වීඩියෝ එක ඔයාලට උදව් වෙයි කියලා MaiRuchi හිතනවා. Audio credit goes to RUclips audio Library
Podimenike Train First Class Travel Guide-Flight එකක් වගේ Train එකක්..- Ella Train Tour-Sinhala
Просмотров 17 тыс.Год назад
මේ ගමන පැය දහයක් උනාට දැනෙන්නෙම නෑ ඒ තරමට compatable. ඔයාලත් family එකත් එක්ක නුවර, නුවරඑළිය, ඇල්ල බණ්ඩාරවෙල, බදුල්ල වගේ තැන්වලට trip යනවනං මේ කෝච්චියේ යන්න. ඔයා දැනටමත් මේ අත්දැකීම ගත්ත කෙනෙක් නම් ඒ ගැන විස්තර comment section එකේ කමන්ට් එකක් දාලා අපිට කියන්න.. Music credit goes to ​⁠@youtube audio Library
Hidden Waterfall in Ella-Pallewela Waterfall-Sinhala - ඇල්ලේ සැඟවුණු දියඇල්ල Ravana Adventure Park
Просмотров 2,4 тыс.Год назад
Hidden Waterfall in Ella-Pallewela Waterfall-Sinhala - ඇල්ලේ සැඟවුණු දියඇල්ල Ravana Adventure Park
Apoor’s 2nd Birthday Celebration - Life Event - අපූර්ගේ දෙවෙනි උපන් දිනය
Просмотров 330Год назад
Apoor’s 2nd Birthday Celebration - Life Event - අපූර්ගේ දෙවෙනි උපන් දිනය
Maldives Shopping Guidelines - Sinhala - Male city එකේ Shopping කරන්න කලින් මේ ටික දැන ගමු
Просмотров 8 тыс.Год назад
Maldives Shopping Guidelines - Sinhala - Male city එකේ Shopping කරන්න කලින් මේ ටික දැන ගමු
Low Budget Honeymoon to Maldives Sinhala - අඩුම බජට් එකට Maldives වලට Honeymoon යන විදිය
Просмотров 19 тыс.Год назад
Low Budget Honeymoon to Maldives Sinhala - අඩුම බජට් එකට Maldives වලට Honeymoon යන විදිය
Trip to Maldives
Просмотров 1,1 тыс.Год назад
Trip to Maldives

Комментарии

  • @RanjitSumanasiri
    @RanjitSumanasiri День назад

    Niyamai ❤❤❤❤❤❤❤

  • @tashmidinusha1578
    @tashmidinusha1578 10 дней назад

    Train eke ella gihin ethanin eka eka places balanna yanna puluwan khmd ? 3 whl ehema ganna puluwan da? Pick me ehema

  • @MaduuShankaOfficial
    @MaduuShankaOfficial Месяц назад

    මේ වීඩියෝ එක බලලා මම වෙඩින් එකට කලින් තනියම ප්ලෑන් කරලා මේ වීඩියෝ එකෙන් විතරක් ඉගෙනගත්ත දේවල් වලින් අපි බැඳලා පහුවදාම honeymoon එකට Maldives ගියා. පලවෙනි අත්දැකීම උනත් හරියට දැනගෙන ගියා මේ පැහැදිළි කිරීම ඒ තරම් වටිනවා. ගොඩාක් ස්තූතියි.. මම මේ ගමන ගියොත් මේකට කමෙන්ට් එක දානවා කියලා හිතුවා ඒ බලපු වෙලේම. තව තව දියුණු වෙන්න ජය වේවා ❤

    • @MaiRuchi-fk1os
      @MaiRuchi-fk1os 24 дня назад

      Ane thank you oyage comment ekata. ❤️❤️❤️

  • @WorldCups-co9zr
    @WorldCups-co9zr Месяц назад

    Nwatinna hoda place monwda

  • @කස්සාටිවි
    @කස්සාටිවි Месяц назад

    ඇතුල් විම ටිකට්ද

  • @sala3377
    @sala3377 2 месяца назад

    Thank you bro.👌👌

  • @lankanlions
    @lankanlions 2 месяца назад

    Mairuchi 😂😂😂❤❤❤

  • @thilinasampath5633
    @thilinasampath5633 2 месяца назад

    පූල් එකට චූ දැම්මොත් එලාම් එකක් වදිනව ද?

  • @sidharth_national_7514
    @sidharth_national_7514 2 месяца назад

    ඔංචිල්ලාව photo ගන්න ඒයාලා අරන් දෙනවාද

  • @shawindadenipitiya5995
    @shawindadenipitiya5995 2 месяца назад

    2nd class ජනෙල් අරින්න පුලුවන් මං හිතන්නේ

  • @SheronJoshap
    @SheronJoshap 2 месяца назад

    පුන්චි සිරිපාදේ, නිල්දිය පොකුන, ඇල්ල රොක්

  • @DahamiVihangana
    @DahamiVihangana 2 месяца назад

    😍😍😍😍😍

  • @shehanskranatunga7100
    @shehanskranatunga7100 2 месяца назад

    Wowwww

  • @rohanherath7005
    @rohanherath7005 2 месяца назад

    Supiri

  • @senathdeepthi3734
    @senathdeepthi3734 2 месяца назад

    ගොඩක් හොඳයි ලස්සනයි.

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 3 месяца назад

    Good news jesus bless you

  • @ChinthakaWWijesuriya
    @ChinthakaWWijesuriya 3 месяца назад

    Didn't know about this place until now.

  • @KaumadeeSanjana-kf9wc
    @KaumadeeSanjana-kf9wc 3 месяца назад

    Rvana ella marama lassanayi mamath gihin thiyenava🥰🥰

  • @Kavee_Sk
    @Kavee_Sk 3 месяца назад

    Meka podi manikeda,odisi ekada

  • @sumithanurakumara9056
    @sumithanurakumara9056 3 месяца назад

    හැමදෙම හරිම ගනන්

  • @aheshfernando17
    @aheshfernando17 4 месяца назад

    දන්න එකෙක්ටනම් යන්න දෙන්නෙ නැ 1st clz ටිකට් එක දැන් 8000ක් වෙනවා ගෙවන ගානට කිසිම සුව පහසුවක් නැ අපරදේ සල්ලි කිය්ලා හිතෙනවා ගිහින් ඉවර උනාම

    • @Phobia_Lovers_YT
      @Phobia_Lovers_YT 2 месяца назад

      3000 bn 😂😂😂😂😂

    • @aheshfernando17
      @aheshfernando17 2 месяца назад

      @ පක බුක් කරලා ඔඩිසි එකේ පලයන්කො 😂

    • @tharangaperera8802
      @tharangaperera8802 2 месяца назад

      Dunhida odyssey 8000

  • @hansikaCooray-c6j
    @hansikaCooray-c6j 4 месяца назад

    Akkanakta kiyada

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 4 месяца назад

    sep 10th 2024 baladdi dream mount 2 nights 45000 ..oh my god :D

  • @MadaraDeSilva
    @MadaraDeSilva 4 месяца назад

    Aiya bike ekk gnne kothaninda?

  • @sudathpremalal5783
    @sudathpremalal5783 4 месяца назад

    Samanyen 10 Denekuta Kiyak Visthara Yavida

  • @jayaniupeksha793
    @jayaniupeksha793 4 месяца назад

    Aneee thankyou mn hoya hoya hitpu video ekak ❤

  • @beautifuldiary_Sanduni
    @beautifuldiary_Sanduni 4 месяца назад

    හරිම පැහැදිලි.. Keep it up..

  • @beautifuldiary_Sanduni
    @beautifuldiary_Sanduni 4 месяца назад

    Wow..! හරිම ලස්සනට voice කරලා..

  • @chanakamadushan6709
    @chanakamadushan6709 4 месяца назад

    Villa ekk thiyanawada

  • @SisiraKumara-tw3kp
    @SisiraKumara-tw3kp 4 месяца назад

    Ena aya innawa nam tuk tuk

  • @girlmagic3789
    @girlmagic3789 5 месяцев назад

    Meke nb ekak dennako

  • @NishadhiMadhushani
    @NishadhiMadhushani 5 месяцев назад

    10දෙනෙක්ට වගේ ඉන්න ගෙයක් වගේ ගන්න තිය්න්වද

    • @MaiRuchi-fk1os
      @MaiRuchi-fk1os 5 месяцев назад

      Me hotel ekema thiyenawa e facility eka

  • @SamanthaMolligoda
    @SamanthaMolligoda 5 месяцев назад

    Godak hoda video akk thanks

  • @nadeeshanipushpamala7786
    @nadeeshanipushpamala7786 5 месяцев назад

    Ella dream mount hotel eka recommend karanna epa.services eka මුදල් වටිනාකමට නැහැ.

    • @MaiRuchi-fk1os
      @MaiRuchi-fk1os 5 месяцев назад

      Mokadda oyata labuna bad experience eka

    • @nadeeshanipushpamala7786
      @nadeeshanipushpamala7786 4 месяца назад

      ​@@MaiRuchi-fk1os1nigh ekata rs. 9500 bubble room eka.api two night hitiya. හිටපු ra දෙකේම 1am withara power cut karala ude 5ta thamai power on karane. Api ahuwama කිව්වේ me patte power cut කියලා. Ath api එළියට ගිහින් balanakota watema 💡 තියෙනවා .oyalage hotel eke දෙපැත්තk තියෙන්නේ.api හිටපු paththe api withara a two nights හිටියේ. Depaththta power line dekak thibunne. Meyala නින්ද yankan idala main line eka off කරනවා

    • @nadeeshanipushpamala7786
      @nadeeshanipushpamala7786 4 месяца назад

      Maha katha මිනිස්සු. Mage podi babala hitiya nisa mama 💡 dagena nida ගන්නේ . Api eliwenakan ahatagen balala ekka.eyalage rice and curry eka vegetables 1200k

    • @nadeeshanipushpamala7786
      @nadeeshanipushpamala7786 4 месяца назад

      Kiyana තරම් පිරිසිදු kamak thibuneth naha. Bed eke thibuna net ahemath goda කලෙකින් clean karala naha. Bath room wala ahen mehen sodala තිබුණේ

  • @augustinpriya9728
    @augustinpriya9728 5 месяцев назад

    Gold shop koheda thiyene

    • @MaiRuchi-fk1os
      @MaiRuchi-fk1os 5 месяцев назад

      Gold shop mehe adui. Man danna tharamata nathi tharam. Gem ehemanam thiyenawa

  • @chamathathsarani
    @chamathathsarani 5 месяцев назад

    කොමද අපි ඇල්ලෙ visit එකේදි බයික් එකක් ගන්නෙ අපිත් යන්න ඉන්නෙ

    • @MaiRuchi-fk1os
      @MaiRuchi-fk1os 5 месяцев назад

      Oyata oya yana hotel ekatama kiyanna godak welawata eyalama set karala denawa

  • @senathdeepthi3734
    @senathdeepthi3734 5 месяцев назад

    හොද දැනුවත් කිරිමක් සතුටුයි පුතේ.

  • @riznest8217
    @riznest8217 5 месяцев назад

    Can we go to Gampola in this train?

  • @ThiliniNishantha
    @ThiliniNishantha 6 месяцев назад

    Price

  • @dileepafernando7871
    @dileepafernando7871 6 месяцев назад

    Good content ..❤🙂

  • @DarshanaSamarakone-gf7os
    @DarshanaSamarakone-gf7os 6 месяцев назад

    Salli thiyena minissunam yai sapa pahasuwa😂😂😂😂

  • @Drumswithchari
    @Drumswithchari 6 месяцев назад

    Niyamai ayye❤ oya nikan loke wate sudanthaka ayya wagemai❤

  • @shansenanayake1590
    @shansenanayake1590 6 месяцев назад

    Niyamai wisthara sampurnemma thiyenawa. Thank you.👍👍

  • @senathdeepthi3734
    @senathdeepthi3734 6 месяцев назад

    හොද දැනුවත් කිරිමක්. ලස්සනයි ❤️🤝

  • @MadukaMaduka-u1c
    @MadukaMaduka-u1c 6 месяцев назад

    Nice

  • @dilangafernando2127
    @dilangafernando2127 6 месяцев назад

    Honestly very good video, very useful cuz you have categorized very simply… ❤

  • @sandamalipriyangika4139
    @sandamalipriyangika4139 7 месяцев назад

    Nice ...

  • @ImaliSureshika
    @ImaliSureshika 7 месяцев назад

    ❤❤❤❤

  • @anushafernando3201
    @anushafernando3201 7 месяцев назад

    ලස්සනයි ...... 👍

  • @naduniwijayawardana5224
    @naduniwijayawardana5224 7 месяцев назад