ලංකාවෙ සුන්දරම දුම්රිය ගමන | Ella Odyssey First Class Journey

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 78

  • @diwakaravlogs
    @diwakaravlogs  8 месяцев назад +2

    මීදුම මැද්දෙන් පට්ටිපොලට | Colombo Fort To Pattipola By Udarata Manike 🚂🍃 : ruclips.net/video/nHXdy8HtNHA/видео.htmlsi=0ALN316Yc33Y8E_D

  • @samarthlokhande222
    @samarthlokhande222 Год назад +3

    අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් මුලින්ම දැක්කෙ. පට්ට බ්‍රෝ. තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝස් දාන්න

  • @Sub-of2lj
    @Sub-of2lj Год назад +1

    ජයවේවා!!! දිගටම මේ වගේ travelling contents දාන්න Brother❤️

  • @Ajanthanuwan
    @Ajanthanuwan 2 месяца назад

    සම්පූර්ණ වීඩියෝ එකක් ඕනේ

  • @plopgrad-vz3ok
    @plopgrad-vz3ok Год назад +1

    සුපිරි සුපිරී🔥🔥🔥🔥

  • @bindugimhan3364
    @bindugimhan3364 Год назад +1

    හරිම ලස්සනයි ❤

  • @isurudulara8209
    @isurudulara8209 9 месяцев назад +1

    ජයෙන් ජය 😍❤️

  • @chaturikajeewanati9202
    @chaturikajeewanati9202 Год назад +1

    Helpful♥️♥️

  • @fflover2470
    @fflover2470 Год назад +1

    වාව් මටත් දවසක යන්න ආස හිතුන ඔයාගෙ වීඩියෝ එක බලල😍

  • @worldwide2205
    @worldwide2205 Год назад +1

    ගේමක් ගහමු මල්ලි 🔥🔥

  • @CHAMODN18
    @CHAMODN18 Год назад

    සුපිරි අයියා ❤😊

  • @readytoknow
    @readytoknow 11 месяцев назад

    Nice

  • @Umrz_
    @Umrz_ 3 месяца назад

    👍🏼🔥

  • @sharonpereira8945
    @sharonpereira8945 6 месяцев назад

    Is there wheel chair access in the station and to the train?

  • @Thas_mila
    @Thas_mila Год назад

    🔥❤️

  • @infinity_ahashara
    @infinity_ahashara Год назад

    ❤️❤️🔥

  • @lakinduruwanga3484
    @lakinduruwanga3484 8 месяцев назад

    7 years and 3 years podilamainta ticket onada

  • @AkashVidarshana-jp3fz
    @AkashVidarshana-jp3fz 5 месяцев назад

    ❤❤❤

  • @RavinduMadusanka-tj6gl
    @RavinduMadusanka-tj6gl 9 месяцев назад +1

    Demodarain bassama arukku palma apita awiladala balnna puluwanda

    • @diwakaravlogs
      @diwakaravlogs  9 месяцев назад

      Podi welawak nawaththala thiyanawa.

  • @TharanganiEkanayaka
    @TharanganiEkanayaka 5 месяцев назад

    Mirigama nawathwanne nadhdha😢

  • @dilininisansala4852
    @dilininisansala4852 9 месяцев назад +2

    Online book karanne nethiwa counter eken ticket book karanna berida.. yanna kalin dawasaka

    • @diwakaravlogs
      @diwakaravlogs  9 месяцев назад +1

      පුලුවන්. යන්න දවස් දෙක තුනකට වගේ කලින් බුක් කරන්න.

  • @dilshantharindu792
    @dilshantharindu792 Год назад

    ❤😌

  • @dilanjayasekara9697
    @dilanjayasekara9697 Год назад +1

    කොටුවේන් කීයටද නානුඔය යද්දී කිය උනාද

    • @diwakaravlogs
      @diwakaravlogs  Год назад +1

      Colombo Fort - 5.30 AM
      Gampaha 6.00 AM
      Veyangoda 6.11 AM
      Polgahawela 6.45 AM
      Rambukkana 6.56 AM
      Peradeniya 8.04 AM
      Kandy 8.13 AM
      Leaving from Kandy 8.25 AM
      Peradeniya 8.33 AM
      Nawalapitiya 9.18 AM
      Hatton 10.35 AM
      Great Western 11.40 AM
      Nanu Oya 12.02 PM
      Ohiya 1.02 PM
      Idalgashinna 1.25 PM
      Haputhale 1.52 PM
      Diyathalawa 2.04 PM
      Bandarawela 2.17 PM
      Ella 2.47 PM
      Demodara 3.15 PM
      Hali Ela 3.39 PM
      Badulla 3.53 PM

  • @pushpamallikarachchi
    @pushpamallikarachchi 11 месяцев назад +1

    Train ticket book karana kota seat no. denawa the?

    • @diwakaravlogs
      @diwakaravlogs  11 месяцев назад

      ඔව්. ඒ උනාට අපිට ඕන Seat එක select කරන්න බැ කලින්නම්. දැන් කොහොමද දන්නැ. System එක update කරලද දන්නැ.

  • @pasindu_dilshan_
    @pasindu_dilshan_ 9 месяцев назад +1

    Night mail trian eke ticket book kran nathuwa ethanata gihin ticket aran yann puluwan neda

  • @cuteboy-f2w
    @cuteboy-f2w Год назад

    What camera bro

    • @diwakaravlogs
      @diwakaravlogs  Год назад

      Mobile phone bro (iphone 12)

    • @cuteboy-f2w
      @cuteboy-f2w 11 месяцев назад

      @@diwakaravlogs ok thanks bro

  • @yoshanmilinda-v9x
    @yoshanmilinda-v9x 11 месяцев назад

    aiye කියක් වගේ යනවද තනියම ගිහිල්ලා anna ගියොත් අපිට

  • @Direckszz
    @Direckszz Год назад

    Hi. Can you please tell me a possible way to get to Ella town if I get off at Demodara Railway Station?

  • @dilekanuwangi2185
    @dilekanuwangi2185 Год назад

  • @pushpamallikarachchi
    @pushpamallikarachchi 11 месяцев назад

    Tickets book karanakota seats no. denawa the?

  • @madushaninisha7901
    @madushaninisha7901 5 месяцев назад

    බදුල්ල කෝච්චියෙ 1cl na kiyanwa ne

    • @diwakaravlogs
      @diwakaravlogs  5 месяцев назад

      @@madushaninisha7901 1st class තියනවා

    • @madushaninisha7901
      @madushaninisha7901 5 месяцев назад

      @@diwakaravlogs ඒ book karanna giyam na kiyanwa ain karala kiyanwa

    • @madushaninisha7901
      @madushaninisha7901 5 месяцев назад

      @@diwakaravlogs ada m.lv katha karama kiyanwa dan ain karala නිදන මැදිරියත් na kiyanwa

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 Год назад +1

    ලෝකෙ තියෙන අනෙක් ""ජටා බින්ගෙවල් තුන."" හැදුවෙත්.අර අප්පුහාමි.ගිහින් එයාගෙ ජටාව සුද්දට.පෙන්නලාද.දන්නෙ නෑ නේද??

  • @ලහිරුගිම්හාන්-ඞ2ඳ
    @ලහිරුගිම්හාන්-ඞ2ඳ 11 месяцев назад +1

    Ticket eka kalin dawasaka collect karaganna barida bro

    • @diwakaravlogs
      @diwakaravlogs  11 месяцев назад

      පුළුවන් ඒක ප්‍රශ්නයක් නැ

  • @slashtech5420
    @slashtech5420 8 месяцев назад

    Janele aine seat ekak tiket book karanakota Ganda puluwanda👀

    • @diwakaravlogs
      @diwakaravlogs  8 месяцев назад

      ehm hariytm kiyanna amarui. seat number eka anuwa thama.

  • @youtubemarket4100
    @youtubemarket4100 Год назад +1

    මමත් ගියා ඇල්ල ඔඩිසි එකේ දවසක් . අයෙ දවසක ය්න්න ඕනෙ

  • @prasannasandaruwan3518
    @prasannasandaruwan3518 Год назад +1

    brother 4n charge karagnna puluwanda Train eke?

    • @diwakaravlogs
      @diwakaravlogs  Год назад

      පුළුවන් 😇

    • @prasannasandaruwan3518
      @prasannasandaruwan3518 Год назад

      @@diwakaravlogs ok brother . Seat eka lagamda charging point tiyenne? anith prashne thami set 2k book karoth eka laga wetewi neda?( 2 person )

    • @diwakaravlogs
      @diwakaravlogs  Год назад

      @@prasannasandaruwan3518 ඒක නම් හරියටම කියන්න අමාරුයි.එක ලඟම වැටෙයි කියල ශුවර් කරන්න බැ.

  • @harindu_karunarathna
    @harindu_karunarathna 11 месяцев назад

    Mcn 1class yaddi rules tiyanwda. Family gyama seats adjust karanaa ewa,ke gahana be ehama ewa tiyanwada?

    • @diwakaravlogs
      @diwakaravlogs  11 месяцев назад

      එහෙම issue එකක් නැ.

  • @fsgeditz4441
    @fsgeditz4441 Год назад +1

    දවසක යන්න ඕනෙ සල්ලි ටිකක් එකතු කරගෙන 🥹🥹

    • @diwakaravlogs
      @diwakaravlogs  Год назад

      අනිවාරෙන් යමු 🥰

  • @chamindadewamunige5161
    @chamindadewamunige5161 10 месяцев назад

    Yo me train eke alla yanavanam mona paththeda vadi venna one supirima view eka ganna. 🤔

    • @diwakaravlogs
      @diwakaravlogs  10 месяцев назад

      Both sides are beautiful. ❤️

  • @gamingsenu8991
    @gamingsenu8991 10 месяцев назад

    දෙන්නෙක් යනවනම් එක පාර ටිකට් දෙකක් බුක් කරන්න බැරිද දෙන්නට එක ළඟ සිට් හම්බෙනවද

    • @diwakaravlogs
      @diwakaravlogs  10 месяцев назад

      Book කරන්න පුළුවන්

  • @vimalajoseph5647
    @vimalajoseph5647 6 месяцев назад

    මොන සුන්දර ගමනක්ද බදුලු දුම්රිය සතියකට සැරයක් විතර පිළිපනිනවා මිනිසුන් අතරමං වෙනවා

  • @heshanidisanayaka269
    @heshanidisanayaka269 Год назад

    ❤❤️‍🔥