Happy family time ❤️❤️❤️❤️❤️❤️ Dini duwa, you are so lucky to have such a wonderful mother and father 😍 😍 😍 😍 😍 so much lovely moments of a loving family ❤️❤️❤️❤️Sangeeth putha even so lucky to have such loving life partner like you 🙏🙏🙏🙏🙏
Dini, I watch all your videos. Your channel has very good quality videos. Small comment to make. You need to improve your video capturing skills, you move the camera very fast , it's difficult to watch then. I shared this to help you improve it Cheers to All Keep posting more and more videos
යලුවනේ මන් a/l ලියනව ...ඔයලගේ විශ් එක මට ගොඩක් වටිනවා ❤️🙏
Congratulations budu saranai
විශ්වයේ මහා බලයෙන් සියළු දෙවියන්ගේ දිව්‍ය කිරණින් විභාගය ඉහලින්ම සමත් වේවා!
Al, A3k ganna you can 🥳
3A dannama lebewa ❤❤❤
හොදට පාඩම් කරලා,හොදින් exam ලියන්න නංගි බුදු සරණයි ඔයාට ,
යාලුවනේ මන් A/l ලියනවා... මට ඔයාලගෙ ආශිර්වාදයයි විශ්ඒකයි ගොඩාක් ගොඩාක් වටිනවා...🙏❤️
දිනි වැඩට යන විඩියෝ එහකුත් ගේන්නකො ප්ලයිටි එකට යනකමිම . එයාර්ලයින් සාරිය ඇදගන 😀 ආසයි බලන්න ඒ වගේ විඩියෝ එකක් පිලිස් ❤️❤️ ලස්සනයි අදත් පස් දේනාම
මගේ අක්කත් මේ සැරේ Al L Blo කරනවා එයාටත් හැමෝම ආශිර්වාද කරන්න . දිනි අක්කිටත් සංගීත් අයියටත් අම්මට තාත්තටයි තෙරුවන් සරණයි.
මගේ දුවත් මේ සැරේ විභාගය ලියනවා.එයාටත් සියලු දෙනා ටත් ආශීර්වාද කරනවා.
අම්මගෙ ආදරේ තාත්තගෙ ආදරේ හරිම වටිනව ගෙදරට අලුතින් එන දෝණියෙක්ට.... ආදරෙයි ඔය ආදරේට... හැමදාම සතුටින් ඉන්න...
ගෙවල් තියෙන්නෙ කොහෙද... ලස්සන පැත්තක්
පොලිතීන් වලින් ලිප පත්තු කරන්න එපා නංගි ..එවාගෙ දුම විසයි....නංගි දැන් පත්තු කරන විදිය හොදයි ..ආදරෙයි හැමෝටම ..💗💗
තාත්තිගේ කොලම් මරු.අම්මිනම් ඔය ඇදන් ඉන්න ගවුමට හරිම ලස්සනයි අනෙ.
අනෙ ආන්ටී ඔයා නම් හරිම හොඳ අම්මා කෙනෙක් ඔයාලා ගෙ පවුලට ඇස් වහක් නම් වදින්න එපා බුදු සරණයි
අදත් හරිම ලස්සනයි Vlog එක. මමත් ආසම කෑමක් හැලප.පැණි පොල් මැදට දානවට වඩා පොල් කලවම් කරලා මං ආසම.මං හදන විදිහටමයි අම්මිත් හැලප තුනී කළේ.තුනීයට හැඳුවම රසයි. අම්මියි,තාත්තියි,දිනී අක්කියි හරිම ෂෝයි.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
කැන්ද කොල හොයන්න ගිය දුරක්.
ඔකම මටත් උනා.
ගමක් පුරා ඇවිද්දා 😀😃🤣
අපි හැලප හදන්නේ මැදට පැණිපොල් දාල ඔයාලට බුදු සරණයි 🙏 ඔයාලට සමගිය සතුට පිරි දවසක්😘😘
අනේ තව මේ වගේ කෑම හදන්නකො අක්කි ..අම්මියි තාත්තියි හරි ශෝක් ..god bless you all❤
Api hadanne හල්මිල්ල කොල වල...අනේ කැන්ද කොල වලට වඩා ඒ කොල වල හදපුවාම හරිම රහයි....
පොලිතින් . ප්ලාස්ටික් ලිපට දාන්න හොද නැහැ ඒවායේ දුම් විෂයි....💞💕
අක්කාගේ මූන ඉශිතා වගේ ...පෝනිටේල් දැම්මාම එහෙම පේනෝ මට 😌❤️
අනේ මං ඔයාලගෙ ෆැමලි එකට ගොඩක් ආසයි. ගොඩක් ආදරේයි. හරිම ආදරේනිය පවුලක්.ජේසු පිහිටයි🙏 ❤️😘😘❤️🙏
අනේ මටත් මෙහෙම පවුලක් ලැබුනනම් දිනී අක්කි lucky girl ....❤️❤️❤️
රසම රස පාටයි.හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,ආදරෙන්,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .
අද නම් ෂෝක් තාත්තී ඉන්නවා ...අපේ පැත්තේ හැදප හදන්නේ ඔක්කොම mix කරලා ..ඔව් මාත් අහලා තියෙනවා දකුණේ හැලප හදන්නේ පැණී පොල් මැද්දට දාලා ...හැමදාම සතුටින් ඉන්න ..හැමදෙනාටම තෙරුවන් සරණයි
දිනි අක්කිගේ හිනාව ලස්සනයි
පොල් කුඩු අවිවෙ හරි..උයලා ඉවර උනාම ලිප උඩ තියලා හරි වෙල ගන්න. පොල් කුඩු දර ටික මැදට දාලා පත්තු කරන්න හොඳට ඇවිලෙනවා...පොල් කුඩු ටික දර කැලි දෙකක් මැදට දාලා ගිනිකූරක් පත්තු කරලා තියන්න ඉට පස්සේ දර කෑලි දෙක මැදින් පොඩි දර කෑලි ටිකක් තියලා අයෙමත් දර කැළි ාදකක් තියන්න.
ඔය දෙවිදියටම අපි හැලප හදනවා✨
පොල් රතු සීනි කුරක්කන් එකට කලවං කරලා ත් හදනවා..
අනෙ නියමයි තාත්ති ඉන්න නිසා ආදරෙයි ගොඩක් අම්මි අක්කි ❤️😘
කලින් හැලප හදපු වීඩියෝ එකේ සංගීත් ගෙ තාත්තා හැලප හැදුවෙ මේ වීඩියෝ එකේ අම්මා
Kitchen එක ලස්සනයි 😍👍
පොතෙන් දැක්කට අද තමයි live දැක්කේ
Thank you .
තවත් video එකක් ඉක්මනින් දාන්න 🥰🥰🥰🥰🥰
නිහතමානී කලාකරුවෝ adarei amma thaththa akki aiya 🙏🙏🙏💪❤️❤️❤️😘😍
හරිම ආදරණීය පවුලක් හැමදාම සතුටින් ඉන්න ...බුදු සරණයි !❤❤
ඇත්තටම ගොඩක් සතුටින් අදරේන් ඉන්න වසනාවන්ත රන්ගන පවුලක් බුදුසරණයි ඔයාලාට
සංගීත් මල්ලි පලමු එකක් මගෙන්.හැමදාම ඔයාලගේ වීඩියෝ බලන කෙනෙක් මම
No stress ඔයාලාගේ video බලනකො.තාත්තිගෙ විහිළු තමයි ෂෝක් 😂.ඔයාලා හරිම ආදරණීයයි.thank you හැලප හදන්න කියලා දුන්නට.සතුටින් ආදරයෙන් හැමදාමත් ඉන්න.අපිත් ආදරෙයි හැමදාමත් ඔයාලට තෙරුවන් සරණයි.
❤💕❤💕❤💕❤💕❤💕
හැලප මගේ පෙරේත කෑමක් තමයි ඔයාලගෙ හිනාව goodak හොඳයි බුදු සරණයි පරිස්සමෙන්
අපිත් හැලප හදලා තේ බොන ගමන් phone එක අතට ගත්තම දැක්කේ, ඔයලත් හැලප හදලා...🤭🤭😍
වාව්
බුදු සරනයි ජේසු පිහිටයි දෙවි රැකවරනයි මගෙ දිනී අක්කි සංගීත් අයියා අම්මි තාත්ති වරා අයියා අක්කි ඔයාලා හැමෝටම
ආදරෙයි උම්මා.. නිදුක් නීරෝගී ආයුබල වැඩි වේවායි පාර්තනා කරනවා ඔයාලා හැමෝගේම..😘❤🌹😊
Happy family... මටත් ඉන්නවා ඔය වගේම නැන්දම්මා කෙනෙක්..දිනි congratulations ..
පොලිතින් වලින් ලිප පත්තු කරන්න එපා ඒවා හරිම විසයි අමිමත් හරිම සිරියා වන්තයි තුන් දෙනාටම බුදුසරණයි 🙏❤💙💚👌👌
Ammi ththishooooiiii ආදරේ දිනිති oya වාසනා වන්ත කෙල්ලක් god blass you ♥ 🙏 familis
මම ඉන්නේ මැද පෙරදිග මම හදන්නේ රට ඉඳි පැණි දාලා ඒකත් ගොඩක් රසවත් තෙරුවන් සරණයි
23 විබාගෙ තියාගෙන හැලපයක් කන්න අවා 😌
අපිත් හදන්නේ සේරම එකට මික්ස් කරලා
දිනි අක්කිගේ හුරතලේ 💙🌼
Oyalage sathuta apith ekka beda gannawata oyalata godaaak isthuthi.api hemadamath oyalata godaak adarei. Theruwan saranai 🙏❤❤❤❤❤❤❤❤❤❤
නිවිති අට කනවා නන්දා. හරිම ගුනයි. අබ ටිකක් දාල තෙලට ලූනු දාල මිටිකිරි පොඩ්ඩක් දාල හදන්න හින්දෙන්න. රසයි ගුනයි
අපි හදන විදිහ ගොඩක් වේනස්,,,,,,ඔහොමත් ගොඩක් රස ඇති
Use string hopper mould steam these halapa better to steam and very easy nice
Happy family time ❤️❤️❤️❤️❤️❤️ Dini duwa, you are so lucky to have such a wonderful mother and father 😍 😍 😍 😍 😍 so much lovely moments of a loving family ❤️❤️❤️❤️Sangeeth putha even so lucky to have such loving life partner like you 🙏🙏🙏🙏🙏
ආදරේයි දළදා සම්දුගෙ පිහිටයි
I enjoy your videos from Canada. It would be awesome if you guys can add the recipe in the description. ❤
අපි හැලප හදන්නේ සූරිය කොල වල. ඔයාලගේ දර ලිපේ දුම යකඩ බටයක් හයි කරලා උඩට යැවුවා නම් හරි නේද. ඉතිං ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
සුපිරියක් තාමා හැමදාම 🎉
සුරන්ගේ wife ගෙ හිනාව ලස්සනයි
අක්කී ගොඩක් ලස්සනයි ඔක්කොමට ආදරේ
දිනී අක්කිගෙ හිනාව 😘😘😘😁😁😁❤❤
Very beautiful video and a kind family ...*Budu saranayi!...🙏🙏
දිනිති හරිම හොදයි❤. එයාට ලස්සන හිතක් තියෙනවා
මේ පළාත කොහෙද ? හරිම ලස්සනයි වටපිටාව
Diniakka hama dema ikmanata igena gannawa. Godak asai balan inna
අපෙ ගෙදරත් තියනවා හොද කිතුල් පැනි...දවසක් සන්ගීත් අයියගෙ අම්මි කියල දුන්නා කුරහන් අග්ගලා හදන විදිය...අපි හැදුවෙ අපේ ගෙදර හදන කිතුල් පැනි වලින්
Mama nam hadanne halapa eka wadawagena ekapaththakata bagayak wenna pani pol thuni kerala madin namanawa, ethakota mulu halapa ekama rasay..😋
පොලිතින් දාන්න ඕනි නෑ අක්කි..ගෙදර පොල් කුඩු තියනවනි ඒව හොදට වේලගෙන..තියා ගන්න බෑග් එකකට දාලා...ඊට පස්සෙ පොල් ලෙල්ලකට වේල ගත්ත පොල් කුඩු ටිකක් දාලා පත්තු කර ගන්නකෝ
ඉඳිආප්ප වට්ටි අතුරල තට්ටු විදියට අසුරල 8ක් විතර හැදුවහැකි අපි හදන්නෙ පැනිපොල් මැදට දාල සහ පිටි මිශ්‍රයට සීනි ටිකක් එකතුකරල අපි ගාල්ලෙ
පොලිතින් ප්ලාස්ටික් ලිපට දාන්න එපා දිනි පොල් ලෙල්ලක් කියලා ඒකට උඩින් පොල් කොළ තියලා පත්වූ කර ගෙන චූටි දර කෑලි ටිකක් උඩින් තියා ගන්න ඇවිලෙනවා.මම පත්තු කරන්නේ මෙහෙමයි.
ඇනේ මන්දාරම්නුවර අපේ ගමේ කිතුල් පැනි 😍
අපිත් හදනවා අක්කේ..අපිට නම් හැලප කොළ නැහැ.කෙසෙල් කොළේ තමා හදන්නේ...ඒක රස පාටයි පැණො පොල් කවලම් කරනවා දැක්කේ අක්කිලාගෙන්...ආදරෙයි❤🔥
Video හරිම අසාවෙන් බලන මම 🤗❤️
Dini, I watch all your videos.
Your channel has very good quality videos.
Small comment to make.
You need to improve your video capturing skills, you move the camera very fast , it's difficult to watch then.
I shared this to help you improve it
Cheers to All
Keep posting more and more videos
Dinithie is a lovely girl , who will get on well with the future in laws 👍
අම්මා ඉදිආප්ප තට්ටු වල තියලා එකවර ගොඩක් ලෙහෙසියෙන් තමයි ගන්න පුළුවන්....
කොහෙද මේ ලස්සන ගමක්
ලස්සනයි ගොඩක් ආදරේ සතුටින් ඉන්න ලැබෙිවා හැමදාම
සතුටින් ඉන්න හැම දමත් ඔයාලට ආදරෙයි ❤❤❤❤
හොඳ අතල්එකෙඉන්නෙඔයාලාඅදරෙයි❤❤❤❤
මං අම්මා හැලප හදද්දි කොලේට දාන්න කලින් ටිකක් දාගෙන කනවා 😋 මාර රසයි 😋😋
Maru ane hoda duwek labila .. dan successful family
මාත්.බැලුවා.කුවෙිටි.වල.ඉදලා..නිවාඩුවක්.ලැබුනෝ.හදලා.කන්නමිකෝ.බුදු.සරනයි
අද නම් කියන්න දෙයක් නෑ නියමයි.අක්ක හරිම වාසනාවන්තයි.ලේලියක් නොවී දුවෙක් වෙන්න හැමෝටම ලැබෙන් නෑ.❤❤❤❤ආදරෙයි 😍
මගේ පුතාගෙත් අාසම කෑමක්.❤
හරිම ආදරෙයි.❤️ දෙවි පිහිටයි 🙏🙏
ලංකාවට එන්න ම වෙනවා ඕවා පෙන්නද්දි.❤❤❤❤❤
Sister jeni I love your Smiling n your kind talks n words with ur family. Stay BLESSED and stay Safe u n ur family sister
Budusaranai putha
Oyage Amma Appachchi dakinna
Harima asai
Sri lanka apuwama
Good 👍
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට 💐❤️❤️❤️❤️
සූරිය කොල වලින් හැලප හදුවම තමයි මාරම රස
Dinitinam harima adaraniya kellek lovely family god blz you ❤
තෙරුවන් සරණයි හැමදෙනාටම .💕🌷🌷🌷🌷🌷❤❤💕💕💕👍👍🌷🌷🌷
ඔයාල ඇත්තටම ආදරෙන් ඉන්නවනම්
Mage amma හැලප ahuranna .මැදට කොටුවක් wage wenna .එතකොටත් ikmanata thambenawa
අපි හදන්නෙත් සේරම කලවම් කරලා
සමහර අය පොල් පැණි හදලා කුරහන් පිටි කලවම් කරලා හදන්න පුලුවන්
එහෙම හදපුවාම කල් තියාගන්න පුලුවන් රට ඉන්න අයට යවන්න නම් හොද ම ක්‍රමය
පොල් වතුර වලට දෙහි යුෂ ටිකකුයි,ලුණු,සීනි ස්වල්පයක් කලාවන් කරලා කූල් නේන්නං කියලා බොන්න.ජුස් එකක් වගේ.😊
Apith ithin dakunema thama ithin😍🥵
මාත් ආසම කෑමක් තමයි හැලප..❤️❤️❤️
හොදයි හොදයි සතුටින් ඉන්න
අදද කොහෙද කාලා තියෙන්නෙ 👍 සතියකට 1 පාරක්වත් හදනව හල්මිල්ල කොල වලින් හදන්නෙ. කැන්ද කොල නෑ
Me koheda oyalage Gama. Lassanai..mn Asama family ekak oyalage joke video issra hamdama balanawa. Nataka Maria 😍
මැදින් සිදු රන් සිටින සෙ හැලපු සටීමරයෙ දෙපැත්ත ට අසුරන්න
Mama halapa haduva rasata ava thank you 😍🤩
ෂෝක් අනේ ඔයාල ආදරෙයි ඔයාලට
අම්මි දිනීට ගෙදරම මීට්බෝල්ස් හදන්න කියලා දෙන්න. ගෙදර හදපු මීට්බෝල් වලින් දිනී කරියක් හදලා දෙන්න තාත්තිට රස බලන්න.🧑🍳🐔🧆🍲
Niyami Akke Lassnata vlogs❤ karanawa jayawewa sangeeth Dinu family 💖💖💖💖