obathuma guru mustiyakin thorawa watina shastharayak niriobiwa apawa denuwath kalata goda godak pin lebewa! sir oba kotiyak watina uthum minisek. obta me video balana hema thatparema pin lebewa! obata nirwana ma ge yamata me pina hetu wewa! obata nirwana suwayama shakt shakt wewa!
tika tika uthsaha karanwa egena gannaa samahara than sankiranai eth sir kiyala dena akarayata asai ahan innaa api balaporoththuwen innee sirge hama videyo 1kma balannaa thanks sir theruwan saranai
ඔබ ඉතා බුද්ධිමත් පුද්ගලයෙක්......
ඉතා හොදින් තේරුම් ගන්න පුළුවන් ඔබ තුමා ට ස්තුයි
හොදම හොඳයි හරි සැහැල්ලුවෙන් වැඩ සටහන කරගෙන යනව ඉගෙන ගන්න කෙනෙකුට සරලවම ලෝබ නැතුව කියල දෙනව.ගොඩක් ස්තූතියි මහත්මයානනි .
ගොඩක්ම හොඳට කියල දෙනවා.ඇයි ළඟදි වීඩියෝස් දාන්නෙ නැත්තෙ.
ගුරැ මුෂ්ටි නැහැ.....ඔබ විශිෂ්ඨ ගුරැතුමෙක්......පිං අයි වේවා !!!!!!!
තෙරුවන් සරණ යි ගොඩක් පැහැදිලි ව කියා දුන්නා ස්තූතියි ඔබතුමා ට
Super teaching sir 👍🙏🙏🙏
Godak hondai🙏🙏🙏
ඔබට ගොඩක් ස්තුතියි ගුරුතුමනි
ගුරුතුමණි ස්තුතියි
ගුරුතුමා හරිම අගෙයි ඹයාගෙ පැහැදිලි කිරීම.මම ඹයාගෙ ගෝලයෙක්.තෙරුවන් සරනයි ඹබට
Theruwan saranai on athumata
Niyamai niyamai good
මම මෙ video lessons වලට අලුතින් එකතු උනෙ..ගොඩක් අසාවෙන් ඉගන ගන්නවා.බොහොම ස්තුති.
pro trick: you can watch series at Flixzone. Been using it for watching lots of of movies these days.
@Ameer Jack yup, been using Flixzone for months myself =)
ඔබතුමා ගොඩක් නිහතමානී කෙනෙක්.. ගොඩක් පිං ඔබතුමාට
Good luck sir good work
ගොඩක්ම හොඳින් පැහැදිළි කරලා දෙනවා.ඔබතුමාට ගොඩක් පිං
ඔබතුමාට බොහොම පින්. මගේ ගුරුතුමා ඔබතුමයි.
බොහොම පින් ඔබ තුමාට
Obata bohoma pin🙏🙏
දැනුම ලබා දුන්නාට බෙහෙවින් ස්තුතියි. තෙරුවන් සරණයි!
ගොඩක් පිං ඔබතුමාට
Adai me ma thu ka iganagaththe bohoma pin
❤❤ ස්තූතියි 🙏🙏🙏🙏❤️
obathuma guru mustiyakin thorawa watina shastharayak niriobiwa apawa denuwath kalata goda godak pin lebewa! sir oba kotiyak watina uthum minisek. obta me video balana hema thatparema pin lebewa! obata nirwana ma ge yamata me pina hetu wewa! obata nirwana suwayama shakt shakt wewa!
Ohoma Honda explain ekak
Sir mama Sinha lagne tula navansakaye Ravi sikuru kuja 7ta stri marayogayak tiyanawada kiyanna puluwanda
Obathuma visva kara devathavek deerga ayusa vevaa
tika tika uthsaha karanwa egena gannaa samahara than sankiranai eth sir kiyala dena akarayata asai ahan innaa api balaporoththuwen innee sirge hama videyo 1kma balannaa thanks sir theruwan saranai
Teruwan saranai
Sir videos vitarai balanne niyamata kiyala denwa, sir videos danakam balagena inne digatama karagena yanns oba thumata budusaranai
me video tika godak watinawa itama hodawedak
Theruwan saranai sir. Bohoma pin
THANKS
Oba thumata theruwan saranai..
Harima pehediliy
Guru tumata niduk nirogi dergau labeva
Puluwan nam mula idala dana ganna puluwanda
Superb sir
Budu saranai sir
Sir 22 dekarnadipathiya sikuru unoth, sikuru kataka lagne 11 suwasethra unoth, sikuruge athuru dasawa suba Pala denne nedda
Godak අඩුයි
🙏🙏🙏🙏🙏🙏
👍👍👍
obatuman ganna utshayata bhoma pen
👍
Nakath පටන් ගන්නේ ඔනම ලග්නයක ලග්නයට හිමි නවාන්සකය ලගින්ද nathnam එම ලග්නයට හිමි පලමු වෙනි නවාන්සකය ලගින්ද
Ne ne
Chart eke balande
22 දෙර්කානාදිපති ජන්මියාට බලපාන්නේ කෙසේද? ශූභ ග්රහයන් 22 වුවහොත් එම දශාකාලය නරකද?
ඔවු නරකයි , සුභ පල නැති කරලා දානවා
ඉන්න කොටුවට හානි කරනවා
22 දෙර්කානාධ්පති වෙන ග්රහයාට අදාළ කාරණා ව්නාස කරනවා
Lagnadipathi 22 dekarnadipathi unoth
@@HasithaSanuja1991
බඩුම තමා🤣🤣🤣
sir mokada une
ස්තුතියි