Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් පින් ඔබතුමාට
ඉතාම සංකීරන පාඩමක් හොදින් තේරෙන විදියට සරලව පැහැදිලි කරල දෙනව දීර්ඝායු වේවා ගුරුතුමනි 🙏🙏🙏
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි ඔබතුමාට
ස්තූතියි
බොහොම පින් සර් මං ඕක සොයමින් සිටියේ තෙරුවන් සරණ යි පරිස්සමෙන් ඉන්න දීර්ඝයු වේවා
ග්‍රහය ඉන්න ස්ඵුට අනුව ග්‍රහයගෙ බලය වෙනස් වෙන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො සර්
ඉදිරියේ ඉඩ ලදොත් කරන්නම්
බොහොම වැදගත් බොහොම ස්තුතියි...
Sir 1988. 09.02 1.25am kurunegala.. wiwahahaya meyage
මිථුන ලග්නය කැති නැකත 22 වන දෙර්කානාධිපති සෙනසුරු සෙනසුරු ඉන්නෙ 07 වැන්නනේ ජීවිතේම විවාහය ගැන හිතන්න වෙන්න කේන්ද්රයක්ප්රමාදවීම අවුල් ඇතිවීම ගෙදර ප්‍රශ්නයත් විවාහයම තමයි විවාහය ප්‍රශ්ණයක්ම වෙනවා
Sir 1992.05.15 kadugannawa(henawaka hospital)..10.03 pm
Lagnaye grahayek nathiwa wenath graha dushtith nathi unoth sputayen palapala kiyana Hati padamak dannako
කියන්න කරණු වැඩි නිසා ඊළඟ පාඩමින් බලන්න
මේ ස්පුට වල වාටිනාකමක් අනුව මොකද වෙන්නේ
1993.02.25 උදේ 9.46 කළුතර
ලග්නය මේෂ 08.52 නැකත රේවතී දැන් සිකුරු මහ දසාව 2029/2 රවි මහ දසාව ලබනතුරා අනේක ප්‍රශ්ණ ඇති වෙනවා
🙏
2003 ජනවාරි 24 උදේ 11.23 මහියංගනය. ලග්නය, නවාංශකය හදලා දෙන්න පුළුවන්ද සර් ඒ වගේම අනාගතය කොහොම වෙයිද
මීණ ලග්නය කටක නවාංශකය සිත නැකතේ 01 පාදය බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීල තමයි ඉදිරියට යන්නවෙන්නෙ
බොහොම ස්තුතියි ඔබතුමාට..ඒ වගේම ගොඩක් පින්.. ❤️✨@@ARIYAPALAHEWAGE
1997/8/26පරණ වෙලාවෙන් දහවල් 12.43කාසල් රෝහල දැනගැනීමට අවශ්‍ය : රැකියාව ගැන සහ විශේෂයෙන් විවාහය ගැන( සිදුවන කාල පරාසය ඇතුලුව )
රාජ්‍ය මුල්‍ය අංශයේ හෝ ඒ හා සමාන රැකියා ලාභියි 07 සදු උච්ච නිසා ඉතාම යහපත් විවාහයනට භාග්‍ය ඇත 2027-2029 විවාහ යෝග කාරක කාල වෙනවා
@@ARIYAPALAHEWAGE ඊට පෙර විවාහ වීම සුදුසුයිද?
සර් එතකොට වෙලාව වෙනස්වීමත් එක්ක පැය භාගයක සහ පැයක කාල අදිකය අඩුකිරීමක් සමහර අවස්තාවල කරන්න වෙනවනෙ ඒක අඩු කරන්නේ ලග්න ස්පුටයට එන වෙලාවෙන්ද
මුල් වෙලාවෙන් පමණයි අඩුකර ගන්නෙ
Sir 6ta kalin ipadunoth pandara 1,2 wage ipadunoth kiyak adu karanna onada
උපන් දිනය දෙන්න බලන්න 0779167114 ට
1966.11.18උදේ 6.58නාවලපිටියමගේ මවගේ අසනීප තත්වය ගැන කියන්න පුලුවන්ද.ඇයට ඉදිරිය කොහොමද
ලග්නය වෘශ්චික නැකත උත්‍රසල උපතේදී 06 සිටි රාහු දැන් එතනම ගමන් කරනවා සදු සිටියේ මකරෙ දැන් එතන සෙනසුරු සප්තම ඒරාෂ්ටක අපල ඇති කරමින් වක්‍ර වෙලා දැන් ඉන්නෙ 2023/01 වලදි ශනි කුබ්භයට 04 ට එනවා එතැන්පටන් රෝග සුව අතට හැරෙනවා සම්පූර්ණයෙන් අහෝසි වෙන්න තව වසර 02 ක් තිබෙනවා ඉනෙන් පහල ගර්භාෂ මුත්‍රා මාර්ග අධෝ මාර්ග රුධිර අවහිරතා ඇති කරනව වැඩි විස්තර 0779167114 න ලබා ගන්න
ස්තූතී ඔබතුමාට
1981.09.09 මාතලේ , කන්‍යා ලග්නය පෙ.ව 07.22 මට ගැලපෙන සුදුසු රැකියාව දැනගන්න පුලුවන්ද ස්තූතියි
කන්‍යා ලග්නය පුවසල නැකත ඔබේ කේන්‍ද්‍රය ශුභ ග්‍රහ පල තිබෙන එකක් ආහාර පාන, ඇදුම් පැළදුම, කාන්තා මෙවලම් මේ ආදී මහජන සේවා ඕන එකක් හරියනව ඔබට ධන යෝග තිබෙනවා 2025 මර්තුවේදී එහි ආරම්භය සිදුවෙනවා සදුගේ බලය වැඩියි
ස්තූතියි හැම කෙනාගේම පුශ්නවලට ඔබ තුමා ගේ පුතිචාර ලැබිල තියනව හෙද ගුරැවරකේ ගෙඩක් පිං
@@janakakumara9920 ඔබටත් ස්තූති වන්ත වෙමි.
2002.01.12,උපන්දිනය,උපන් වේලාව.පෙ.ව.11.20ට,දැන් ගෙවෙන්නේ රවි මහ දසාව,මට රැකියාව හිමි කුමන අංශයකින්ද?කුමන කාලසීමාවකදීද?බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏
පිළිතුරු වෙනත් තැනක ඇත.2023ග3 පසු හොදයි
@@ARIYAPALAHEWAGE බොහොමත්ම ස්තූතියි සර්🙏🙏
ඔබතුමාගේ දුරකථන අංකය ලබාගැනීමට පුලුවන්ද?
0779167114
හරිම වැදගත් පාඩමක් මහත්තයා 🙏මහත්මයා මට කියනවද මෙයාට විවාහ දෙකක් තියෙනවද කියලා1982.06.08පෙ.ව.12.55නුවර , මීන ලග්නය
මීණ ලග්නය මුල නැකත ගුරු කේතු ඇති කල “දරිද්‍ර“ යෝගය සහකරු ස්ථානය දුර්වල කර ඇත ඔව් විවාහ දෙකක් වීමට බොහෝ ඉඩ ඇත.
@@ARIYAPALAHEWAGE බොහෝම ස්තූතියි මහත්තයා
Sir, 1998.10.10 8.30am බොරැල්ල මෙයාගේ ලග්නය හදලදෙන්න පුලුවන්ද sir.
ධනු ලග්නය පුවපල් නැකත වැඩි විස්තර 0779167114 න් ගන්න
වැදගත් වැඩසටහනක් මෙය මගේ ලග්නේ වෘච්චිකයෙන් (2ර,බූ,කේ) හි (3චා,සී) හි (7ශනි ගුරු ) (8රාහූ) (12කුජ) මේ පිහිටිම කොහොමද විවාහය රෑකියාව අනාගතය
උපන් වේලාව දෙන්න හරියට බලන්න
2000/12/29 පන්දර4/10 හෙට උපන් දිනය
සුවණ නැකත දැන් 07 අවුරුදු සෙනසුරු ඒරාෂ්ඨක පීඩා ඇති කාලෙ 2023/1/17 ගෙවෙන පැත්ත ආරම්භ වෙනවා 2023/4 දිනෙන් ලබන රාහු සිකුරු අන්තරය ඔබේ බොහෝ ප්‍රාර්ථනා ඉටුවේවි වැඩි විස්තර 0779167114 ට වට්ස් ඇප් කර ලබා ගන්න
බොහොම පින් ගොඩක් ස්තුති මහත්තයා
Pehediy guruthumani
ගොඩක් පින් ඔබතුමාට
ඉතාම සංකීරන පාඩමක් හොදින් තේරෙන විදියට සරලව පැහැදිලි කරල දෙනව දීර්ඝායු වේවා ගුරුතුමනි 🙏🙏🙏
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි ඔබතුමාට
ස්තූතියි
බොහොම පින් සර් මං ඕක සොයමින් සිටියේ තෙරුවන් සරණ යි පරිස්සමෙන් ඉන්න දීර්ඝයු වේවා
ස්තූතියි
ග්‍රහය ඉන්න ස්ඵුට අනුව ග්‍රහයගෙ බලය වෙනස් වෙන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො සර්
ඉදිරියේ ඉඩ ලදොත් කරන්නම්
බොහොම වැදගත් බොහොම ස්තුතියි...
ස්තූතියි
Sir 1988. 09.02 1.25am kurunegala.. wiwahahaya meyage
මිථුන ලග්නය කැති නැකත 22 වන දෙර්කානාධිපති සෙනසුරු සෙනසුරු ඉන්නෙ 07 වැන්නනේ ජීවිතේම විවාහය ගැන හිතන්න වෙන්න කේන්ද්‍රයක්
ප්‍රමාදවීම අවුල් ඇතිවීම ගෙදර ප්‍රශ්නයත් විවාහයම තමයි විවාහය ප්‍රශ්ණයක්ම වෙනවා
Sir 1992.05.15 kadugannawa(henawaka hospital)..10.03 pm
Lagnaye grahayek nathiwa wenath graha dushtith nathi unoth sputayen palapala kiyana Hati padamak dannako
කියන්න කරණු වැඩි නිසා ඊළඟ පාඩමින් බලන්න
මේ ස්පුට වල වාටිනාකමක් අනුව මොකද වෙන්නේ
1993.02.25 උදේ 9.46 කළුතර
ලග්නය මේෂ 08.52 නැකත රේවතී දැන් සිකුරු මහ දසාව 2029/2 රවි මහ දසාව ලබනතුරා අනේක ප්‍රශ්ණ ඇති වෙනවා
🙏
2003 ජනවාරි 24 උදේ 11.23 මහියංගනය. ලග්නය, නවාංශකය හදලා දෙන්න පුළුවන්ද සර් ඒ වගේම අනාගතය කොහොම වෙයිද
මීණ ලග්නය කටක නවාංශකය සිත නැකතේ 01 පාදය බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීල තමයි ඉදිරියට යන්නවෙන්නෙ
බොහොම ස්තුතියි ඔබතුමාට..ඒ වගේම ගොඩක් පින්.. ❤️✨@@ARIYAPALAHEWAGE
1997/8/26
පරණ වෙලාවෙන් දහවල් 12.43
කාසල් රෝහල
දැනගැනීමට අවශ්‍ය : රැකියාව ගැන සහ විශේෂයෙන් විවාහය ගැන( සිදුවන කාල පරාසය ඇතුලුව )
රාජ්‍ය මුල්‍ය අංශයේ හෝ ඒ හා සමාන රැකියා ලාභියි 07 සදු උච්ච නිසා ඉතාම යහපත් විවාහයනට භාග්‍ය ඇත 2027-2029 විවාහ යෝග කාරක කාල වෙනවා
@@ARIYAPALAHEWAGE ඊට පෙර විවාහ වීම සුදුසුයිද?
සර් එතකොට වෙලාව වෙනස්වීමත් එක්ක පැය භාගයක සහ පැයක කාල අදිකය අඩුකිරීමක් සමහර අවස්තාවල කරන්න වෙනවනෙ ඒක අඩු කරන්නේ ලග්න ස්පුටයට එන වෙලාවෙන්ද
මුල් වෙලාවෙන් පමණයි අඩුකර ගන්නෙ
Sir 6ta kalin ipadunoth pandara 1,2 wage ipadunoth kiyak adu karanna onada
උපන් දිනය දෙන්න බලන්න 0779167114 ට
1966.11.18
උදේ 6.58
නාවලපිටිය
මගේ මවගේ අසනීප තත්වය ගැන කියන්න පුලුවන්ද.ඇයට ඉදිරිය කොහොමද
ලග්නය වෘශ්චික නැකත උත්‍රසල උපතේදී 06 සිටි රාහු දැන් එතනම ගමන් කරනවා සදු සිටියේ මකරෙ දැන් එතන සෙනසුරු සප්තම ඒරාෂ්ටක අපල ඇති කරමින් වක්‍ර වෙලා දැන් ඉන්නෙ 2023/01 වලදි ශනි කුබ්භයට 04 ට එනවා එතැන්පටන් රෝග සුව අතට හැරෙනවා සම්පූර්ණයෙන් අහෝසි වෙන්න තව වසර 02 ක් තිබෙනවා ඉනෙන් පහල ගර්භාෂ මුත්‍රා මාර්ග අධෝ මාර්ග රුධිර අවහිරතා ඇති කරනව වැඩි විස්තර 0779167114 න ලබා ගන්න
ස්තූතී ඔබතුමාට
1981.09.09 මාතලේ , කන්‍යා ලග්නය පෙ.ව 07.22 මට ගැලපෙන සුදුසු රැකියාව දැනගන්න පුලුවන්ද ස්තූතියි
කන්‍යා ලග්නය පුවසල නැකත ඔබේ කේන්‍ද්‍රය ශුභ ග්‍රහ පල තිබෙන එකක් ආහාර පාන, ඇදුම් පැළදුම, කාන්තා මෙවලම් මේ ආදී මහජන සේවා ඕන එකක් හරියනව ඔබට ධන යෝග තිබෙනවා 2025 මර්තුවේදී එහි ආරම්භය සිදුවෙනවා සදුගේ බලය වැඩියි
ස්තූතියි හැම කෙනාගේම පුශ්නවලට ඔබ තුමා ගේ පුතිචාර ලැබිල තියනව හෙද ගුරැවරකේ ගෙඩක් පිං
@@janakakumara9920 ඔබටත් ස්තූති වන්ත වෙමි.
2002.01.12,උපන්දිනය,උපන් වේලාව.පෙ.ව.11.20ට,දැන් ගෙවෙන්නේ රවි මහ දසාව,මට රැකියාව හිමි කුමන අංශයකින්ද?කුමන කාලසීමාවකදීද?බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏
පිළිතුරු වෙනත් තැනක ඇත.2023ග3 පසු හොදයි
@@ARIYAPALAHEWAGE බොහොමත්ම ස්තූතියි සර්🙏🙏
ඔබතුමාගේ දුරකථන අංකය ලබාගැනීමට පුලුවන්ද?
0779167114
හරිම වැදගත් පාඩමක් මහත්තයා 🙏මහත්මයා මට කියනවද මෙයාට විවාහ දෙකක් තියෙනවද කියලා
1982.06.08
පෙ.ව.12.55
නුවර , මීන ලග්නය
මීණ ලග්නය මුල නැකත ගුරු කේතු ඇති කල “දරිද්‍ර“ යෝගය සහකරු ස්ථානය දුර්වල කර ඇත ඔව් විවාහ දෙකක් වීමට බොහෝ ඉඩ ඇත.
@@ARIYAPALAHEWAGE බොහෝම ස්තූතියි මහත්තයා
Sir, 1998.10.10 8.30am බොරැල්ල
මෙයාගේ ලග්නය හදලදෙන්න පුලුවන්ද sir.