Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේතරම් පැහැදිලි ව මේ විෂය කියලා දීපු එකම කෙනා ඔබතුමා ... බොහොම පිං ඔබතුමාට 🙏🙏
ඔබ තුමාට ගොඩක් පින්. ගොඩක් කණගාටුයි ඔබ තුමා ජීවතුන් අතර නැතිලු
ඔබතුමාගේ දැනුමට ගොඩාක් ගරු කරනවා..විශාල දැනුමක් තියෙන වටින මිනිසෙක් ඔබ..දිනෙන් දින දියුණු වේවා..!!
ඉතාම පැහැදිලියි.. ඔබට පින් ඇදුරුතුමනි..
සුපිරි වැඩ්ඩෙක්.කියපු හැමදේම හරි
ඉතා පැහදිලියි. ඔබේ හැකියාවන් තවත් දියුණුවේවා..!.
ඔබතුමා කරන මේ සේවාව මිල කල නොහැකියි. ඔබතුමාට පින්. එසේම ග්‍රහයන් "දීප්ත යෝගය" ඇතිව සිටීම ගැනත් වීඩීයෝ එක්ක කරන ලෙස ඉල්ලා සිටිමි.
ස්තුතියි පාඩම තේරුනා. තෙරුවන් සරණයි!
හොඳට තේරුණා ඔබතුමා ජයවේවා තෙරුවන් සරණයි
අහන්න අහන්න අසයි තෙරුම් කිරිම් ගොඩක් පැහැදිලි ස්තුතියි
සෙනසුරු නීච වීමෙදි පැහැදිලි කිරීමක් කලානම් වටිනවා,තෙරුවන් සරනයි
ඉතාමත්ම පැහැදිලියි
ඔබතුමාට ස්තුතියි.
ඉතා පැහැදිලියි....ස්තුතියි
ඔබ තුමාට නිවන් සුව ලැබේවා ලක්ෂිත දසනායක මැතිතුමනි. ඉතාම කනගාටුයි ඔබ වැනි වටිනා කෙනෙක් අහිමි විම පිලිබදව. කෙටි කලක් තුලදි නිර්ලෝභිව අපට ලබා දුන් දැනුමට ඔබට පින් සිදු වේවා… 🙏
ස්තූති ඔබට..තෙරුවන් සරණයි 🙏🙏
මෙතුමාට මොකද උනේ
තෙරුවන්සරනයි !දීර්ගායු වේවා වේවා වේවා !ප්‍රඥාව ලැබේවා ලැබේවා ලැබේවා !🙏🙏🙏
රාහු 7 සිටිම ගැන පැහැදිලි කරන්න .ස්තුතියි ඔබතුමාට .
Mageth raahu 7 matath danaganna ona eth.. comment walata reply na..
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට
ගොඩක් වටිනවා
හොඳටම හොඳයි .....
ඔබට පින් පැහැදිලි කිරීම හොදයි.
practical explanation. very good . thanks...
බුදුදරණයි
Thank you.හොඳට තේරුණා kiyala dunna dewal
බොහොම ස්තූතියි සර්
ස්තූතියි මහත්තයා තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම පිං,මහත්මයා,අශ්ටම සහා ජන්ම ඒරාශ්ටක දෙක එකට තිබෙන කොට එහි බලපෑම අඩුකරගන්න කුමක් කල යුතුද?කරුනාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරනයි !!
Video eka godakma hodai,videos loku unata kamak na,vissara wadipura kiyanna..idiriyatama yanna..jaya wewa..
මමවෞසබ ලග්නේ, සෙනසුරු අටේ තියෙන්නේ, ගුරු එකේ තියෙන්නේ, ඔබ තුමා කියපු දේවල් සියල්ල ඇත්ත
Obathuma kiyala denawa harima pahadili
සෙනසුරු ලබලා තියෙන්නෙ සෙනසුරු 6 මම ධනු ලග්නෙ මට වරදක් නම් නැ පොඩ් බයකුත් තීනවා පිට රටකට වෙලා ඉන්නවා ඔබ තුමා කියන්නෙ සම්පුර්ණ ඇත්ත ,තෙරුවන් සරණයි
ඔයාගෙ වගෙම මගෙත් 6 සෙනසුරු මමත් ධනු ලග්නයෙ ඔයාට සෙනසුරු ගෙන් බලපෑමක් තියනවද දැන්
ස්තූතිය ඔබට 🙏🏻
පුලුවන් නම් චතුර්ග්‍රහ යෝග ගැන වීඩියෝ එකක් දාන්න
තෙරැවන් සරණයි . බොහොම ස්තුතියි
GODAK HONDAI MASTER, VERY CLEAR LESSONS, THANK YOU VERY MUCH
ස්තූතියි සර් ❤❤
වක්‍ර වීම ගැන පැහැදිලි කිරීමක් කරන්න
Teruwan saranai. ❤
ගොඩාක් පැහැදිලි devi පිහිටයි
උගන්නවා කියන්නේ මේවටනේ❤
සුපිරි සර් ඔයා නම් උගන්නනම් සුපිරි❤
Oba thumata Jaya wewa thanks
ඉහළ යි.සතුටු යි .ස්තුතිය ිි
👍Me senasuru nesa nokala weradewata banum ahanawa harema dukakma tama
Harima Watinawa Mama igenahanna hari asayi harima pahadiliwa kiyala denawa bohoma pin oba thumata
ඔබතුමාව සම්බන්ධ කරගතහැකි අංකයක් දෙන්න පුලුවන්ද ?
Budusaranai
You deserve merit.
එක නම් හරි
Obathumata deergayusha labewa..
සුපිරි
Mage senasuru maha dasawe anntima aturu dasawa yanne... Man danu lagne senasuru 12. 2025 February walin mahadasawa iwari.. Idir kalaya gana podi wistaryak reply karanna..
Oba thuma ahimi wema attama mara paduwak
Hodata therenawa
Mage hadahane 11 කොටුවේ shani buda සිකුරු නැ ඔය ඔක්කොම ඉන්නවා . 7 වැනි කොටුවේ ගුරු 8 කොටුවේ chndra කේතු දෙන්න ඉන්නවා එතකොට කොහොමද . Karunakara mata කියලා දෙන්න puluvanida . ස්තුතියි .
Thanks.
Really nice teaching sir thanks
Godak pin!Budusaranai!
මට නම් හොදම දේවල් ලැබුනේ ශනිගේ ඒරාෂ්ඨක කාලේ😊
hoda deyak mahattayo me karanne obatuma teruwansaranai
Shani 11 innakota thani wenawada.eka nam matath wela thiyenne.thula lagne mama shani rahu 11 innw.
කන්‍යා ලග්නයට සෙනසුරු දෙවැන්නේ නම් බලපෑම් කොහොමද
mama සිංහ lagne 1 කොටුවේ rahu සෙනසුරු
Oya senasuru grahaya vinasha karanda thiyenne
මම මේෂ ලග්නෙ .කුජ 1,ශනි 9 එය මට කෙසේද බලපාන්නේ.1990.07.15.රෑ 1.55
හොඳට තේරුුනා.මං මකර ලග්නෙ.ශනි 2කේ ශනි 2කේ ගමන් කරන විට බලපෑම කොහොමද.ස්තුතයි
තෙරුවන් සරණයිමම ධනු ලග්නයේ මගේ උපන් කේන්ද්‍රයේ 2 කොටුවේ ශ..ස්වක්‍රෙස්තව ඉන්නෙ කේ ...සමග
සදු ශනි 3 කොටුවෙ එකට ඉදියොත්?
senasuru grahayata ayath masayak thiyenawada
Dhanu lagnaye senasuru deke inne rahu ekka podu palapalayak kiyanna puluwan da?
Thula laganaye...shani 6 wakra wela....kujage sathuru belmak ha ....wakra guruge belmak tynwa.....shani mangala yogaya tynwa....hoda pihitimakda nrk d?
sir mokadda senasuru 7 wannee wakrawa innwa kiyannee kohomda eka soya gannee e gana pahadili kirimak karanna
Godak pin oba thumata
හොදයි මන් ආසයි ඉගෙන ගන්ඩ
ශනි ග්‍රහයා 05 වෙනි කොටුවේ දී කොහොමද,
මම ධනු, සෙනසුරු 12, සතුරුයි, කුජ 2 උච්චයි, දෙක පරිවර්තනය වෙලා , දසාව කොහොම වේවිද මහත්මයා .
Sir thula lagnaye 7e shani nicha unam wiwahayata balapanawa kiwwa.. darupala nethi wenwada mehem unam..
Thanks..budusaraniy
thank you .et mata passanayak tiye .mn makara anka 1 hi karut na .12 senasuru kuja samaga innva.7 chandaraya innva.mn hoda piligatta job ekak karanva.dgree t tiye.mge vihayata meka balapaida
කනයා ලග්නෙ සෙනසුරු 5 වක්‍ර වීම නරකයිද? මොකද වෙන්නේ එහෙම වුණා ම.
Greatfully 🌞🌞🌞🌞🙌
Mila karanna bari sewayak gold manusayek❤❤❤❤❤
ලග්නය මිථුන වී ගුරු සහ ශනි 11 වැන්නේ නම් ප්‍රතිඵල කොහොමද
මකර ලග්නයේ ශනි 7 සතුරැයි කියනවා.මේහිදි විවාහයට කොහොමද?
Thank sir
සෙනසුරු මහදෂාවේ ඉපදුනොත් මොකද වෙන්නේ 🤔
Shani 8 inna eka thawath tikak pehedili karanawada, aduraneni
Senasuru 12 de widesgathawenna puluwanda?
ග්‍රහයෝ මාරු වෙනවනම් අවුරුදු දෙකහමාරට සැරයක්.ඇයි අපෙ කේන්දරේ එකතැනක ඉන්නෙ.අනික අපෙ කේන්දරේ හොද තැනක ඉද්දි මාරු වෙනකොට නරක තැනකට යනවාද
sir , senasuru වක්‍ර ව innawa kyne mkd ?
Senasuru 4 innawa nam kohomada?
Good
Jaya wewa
Sir godaak pin. Kuwa dewal hari.
සිංහ ලග්නේ ශනි 7 කුජ 1 නම්
Bohoma pin
Supiri pahadili kirimak
Senasuru janma lagna erashtaka 2 k yana kenekuta darupala pramada wenawada
Lagnaya wrushba wela 9 shani hitiyoth mokda wenne
Magee putha gee lagnee wrushaba ,shani,kuja 2ma 7 kotuwee,innee, sir,eka godak narakada
කුම්භ ලග්නය , සෙනසුරු 11 වැනි කොටුවේ වක්‍රව පිහිටිම කොහොමද
❤❤❤
Sani balawath wenawa wagema nicha wunamath suba pala denawa kiyala man ahala thiyenawa
ශනි වක්‍රව පිහිටනවා කියන්නෙ මොකද්ද?
මේතරම් පැහැදිලි ව මේ විෂය කියලා දීපු එකම කෙනා ඔබතුමා ... බොහොම පිං ඔබතුමාට 🙏🙏
ඔබ තුමාට ගොඩක් පින්. ගොඩක් කණගාටුයි ඔබ තුමා ජීවතුන් අතර නැතිලු
ඔබතුමාගේ දැනුමට ගොඩාක් ගරු කරනවා..විශාල දැනුමක් තියෙන වටින මිනිසෙක් ඔබ..දිනෙන් දින දියුණු වේවා..!!
ඉතාම පැහැදිලියි.. ඔබට පින් ඇදුරුතුමනි..
සුපිරි වැඩ්ඩෙක්.කියපු හැමදේම හරි
ඉතා පැහදිලියි. ඔබේ හැකියාවන් තවත් දියුණුවේවා..!
.
ඔබතුමා කරන මේ සේවාව මිල කල නොහැකියි. ඔබතුමාට පින්. එසේම ග්‍රහයන් "දීප්ත යෝගය" ඇතිව සිටීම ගැනත් වීඩීයෝ එක්ක කරන ලෙස ඉල්ලා සිටිමි.
ස්තුතියි පාඩම තේරුනා. තෙරුවන් සරණයි!
හොඳට තේරුණා ඔබතුමා ජයවේවා තෙරුවන් සරණයි
අහන්න අහන්න අසයි තෙරුම් කිරිම් ගොඩක් පැහැදිලි ස්තුතියි
සෙනසුරු නීච වීමෙදි පැහැදිලි කිරීමක් කලානම් වටිනවා,තෙරුවන් සරනයි
ඉතාමත්ම පැහැදිලියි
ඔබතුමාට ස්තුතියි.
ඉතා පැහැදිලියි....ස්තුතියි
ඔබ තුමාට නිවන් සුව ලැබේවා ලක්ෂිත දසනායක මැතිතුමනි. ඉතාම කනගාටුයි ඔබ වැනි වටිනා කෙනෙක් අහිමි විම පිලිබදව.
කෙටි කලක් තුලදි නිර්ලෝභිව අපට ලබා දුන් දැනුමට ඔබට පින් සිදු වේවා… 🙏
ස්තූති ඔබට..තෙරුවන් සරණයි 🙏🙏
මෙතුමාට මොකද උනේ
තෙරුවන්සරනයි !දීර්ගායු වේවා වේවා වේවා !ප්‍රඥාව ලැබේවා ලැබේවා ලැබේවා !🙏🙏🙏
රාහු 7 සිටිම ගැන පැහැදිලි කරන්න .ස්තුතියි ඔබතුමාට .
Mageth raahu 7 matath danaganna ona eth.. comment walata reply na..
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට
ගොඩක් වටිනවා
හොඳටම හොඳයි .....
ඔබට පින් පැහැදිලි කිරීම හොදයි.
practical explanation. very good . thanks...
බුදුදරණයි
Thank you.හොඳට තේරුණා kiyala dunna dewal
බොහොම ස්තූතියි සර්
ස්තූතියි මහත්තයා තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම පිං,මහත්මයා,අශ්ටම සහා ජන්ම ඒරාශ්ටක දෙක එකට තිබෙන කොට එහි බලපෑම අඩුකරගන්න කුමක් කල යුතුද?කරුනාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරනයි !!
Video eka godakma hodai,videos loku unata kamak na,vissara wadipura kiyanna..idiriyatama yanna..jaya wewa..
මම
වෞසබ ලග්නේ, සෙනසුරු අටේ තියෙන්නේ, ගුරු එකේ තියෙන්නේ, ඔබ තුමා කියපු දේවල් සියල්ල ඇත්ත
Obathuma kiyala denawa harima pahadili
සෙනසුරු ලබලා තියෙන්නෙ සෙනසුරු 6 මම ධනු ලග්නෙ මට වරදක් නම් නැ පොඩ් බයකුත් තීනවා පිට රටකට වෙලා ඉන්නවා ඔබ තුමා කියන්නෙ සම්පුර්ණ ඇත්ත ,තෙරුවන් සරණයි
ඔයාගෙ වගෙම මගෙත් 6 සෙනසුරු මමත් ධනු ලග්නයෙ ඔයාට සෙනසුරු ගෙන් බලපෑමක් තියනවද දැන්
ස්තූතිය ඔබට 🙏🏻
පුලුවන් නම් චතුර්ග්‍රහ යෝග ගැන වීඩියෝ එකක් දාන්න
තෙරැවන් සරණයි . බොහොම ස්තුතියි
GODAK HONDAI MASTER, VERY CLEAR LESSONS, THANK YOU VERY MUCH
ස්තූතියි සර් ❤❤
වක්‍ර වීම ගැන පැහැදිලි කිරීමක් කරන්න
Teruwan saranai. ❤
ගොඩාක් පැහැදිලි devi පිහිටයි
උගන්නවා කියන්නේ මේවටනේ❤
සුපිරි සර් ඔයා නම් උගන්නනම් සුපිරි❤
Oba thumata Jaya wewa thanks
ඉහළ යි.සතුටු යි .ස්තුතිය ිි
👍Me senasuru nesa nokala weradewata banum ahanawa harema dukakma tama
Harima Watinawa Mama igenahanna hari asayi harima pahadiliwa kiyala denawa bohoma pin oba thumata
ඔබතුමාව සම්බන්ධ කරගතහැකි අංකයක් දෙන්න පුලුවන්ද ?
Budusaranai
You deserve merit.
එක නම් හරි
Obathumata deergayusha labewa..
සුපිරි
Mage senasuru maha dasawe anntima aturu dasawa yanne... Man danu lagne senasuru 12. 2025 February walin mahadasawa iwari.. Idir kalaya gana podi wistaryak reply karanna..
Oba thuma ahimi wema attama mara paduwak
Hodata therenawa
Mage hadahane 11 කොටුවේ shani buda සිකුරු නැ ඔය ඔක්කොම ඉන්නවා . 7 වැනි කොටුවේ ගුරු 8 කොටුවේ chndra කේතු දෙන්න ඉන්නවා එතකොට කොහොමද . Karunakara mata කියලා දෙන්න puluvanida . ස්තුතියි .
Thanks.
Really nice teaching sir thanks
Godak pin!
Budusaranai!
මට නම් හොදම දේවල් ලැබුනේ ශනිගේ ඒරාෂ්ඨක කාලේ😊
hoda deyak mahattayo me karanne obatuma teruwansaranai
Shani 11 innakota thani wenawada.eka nam matath wela thiyenne.thula lagne mama shani rahu 11 innw.
කන්‍යා ලග්නයට සෙනසුරු දෙවැන්නේ නම් බලපෑම් කොහොමද
mama සිංහ lagne 1 කොටුවේ rahu සෙනසුරු
Oya senasuru grahaya vinasha karanda thiyenne
මම මේෂ ලග්නෙ .කුජ 1,ශනි 9 එය මට කෙසේද බලපාන්නේ.1990.07.15.රෑ 1.55
හොඳට තේරුුනා.මං මකර ලග්නෙ.ශනි 2කේ ශනි 2කේ ගමන් කරන විට බලපෑම කොහොමද.ස්තුතයි
තෙරුවන් සරණයි
මම ධනු ලග්නයේ මගේ උපන් කේන්ද්‍රයේ 2 කොටුවේ ශ..ස්වක්‍රෙස්තව ඉන්නෙ කේ ...සමග
සදු ශනි 3 කොටුවෙ එකට ඉදියොත්?
senasuru grahayata ayath masayak thiyenawada
Dhanu lagnaye senasuru deke inne rahu ekka podu palapalayak kiyanna puluwan da?
Thula laganaye...shani 6 wakra wela....kujage sathuru belmak ha ....wakra guruge belmak tynwa.....shani mangala yogaya tynwa....hoda pihitimakda nrk d?
sir mokadda senasuru 7 wannee wakrawa innwa kiyannee kohomda eka soya gannee e gana pahadili kirimak karanna
Godak pin oba thumata
හොදයි මන් ආසයි ඉගෙන ගන්ඩ
ශනි ග්‍රහයා 05 වෙනි කොටුවේ දී කොහොමද,
මම ධනු, සෙනසුරු 12, සතුරුයි, කුජ 2 උච්චයි, දෙක පරිවර්තනය වෙලා , දසාව කොහොම වේවිද මහත්මයා .
Sir thula lagnaye 7e shani nicha unam wiwahayata balapanawa kiwwa.. darupala nethi wenwada mehem unam..
Thanks..budusaraniy
thank you .et mata passanayak tiye .mn makara anka 1 hi karut na .12 senasuru kuja samaga innva.7 chandaraya innva.mn hoda piligatta job ekak karanva.dgree t tiye.mge vihayata meka balapaida
කනයා ලග්නෙ
සෙනසුරු 5 වක්‍ර වීම නරකයිද? මොකද වෙන්නේ එහෙම වුණා ම.