How to correctly paint a motorcycle chassis frame | බයික් චැසිය නිවැරදිව පේන්ට් කරගමු

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 212

  • @pasandayawansha3376
    @pasandayawansha3376 4 года назад +23

    පොඩිම දේ ඉදන් තියරි එක්කම කියාදෙන එක සෑහෙන්න වටිනව අයියේ ..බලපු එක තත්පරයක්වත් අපතේ ගියෙ නෑ..සුපිරී .❤ Best of Luck . Go ahead 💪❤💯

  • @dilanjayawardana1968
    @dilanjayawardana1968 3 года назад +8

    ඉගෙන ගත්ත දෙයක් පැහැදිලිව කියල දෙනවා තව තවත් ලැබේවා!!❤😍💪

  • @dimuthusandaruwan590
    @dimuthusandaruwan590 2 месяца назад

    ඇත්තටම ගොඩක් දේවල් ඉගන ගත්තා.ගොඩක් ස්තූතියි❤

  • @omegasounds7237
    @omegasounds7237 3 года назад +21

    Engine එකත් පේන්ට් කරන හැටි කියා දුන්නනම් වටිනව .,කියන දේ කරන දේ කියා දෙන්න පුලුවන් උපරිමෙන්න කියා දෙනව.ජයෙන් ජය වේවා 💚🤘

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 3 года назад +2

    බො⁣හොම ස්තුතියි. වටිනා දැනුමක් මටත් ලැබුණා. තෙරුවන් සරණයි ඔබ තුමාට . ජයෙන් ජය පතමි.

  • @SamadhiChandrasiri
    @SamadhiChandrasiri Год назад +1

    බොහොම ස්තූතියි මහත්තයා ඔබගේ වැඩසටහන හොද පැහැදිලි කිරීමක්

  • @DC-bp4ot
    @DC-bp4ot 9 месяцев назад

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හොඳට පැහැදිලිව කියාදුන්නා. ජයවේවා ඔබ තුමාට...

  • @sumudumuhandiram4968
    @sumudumuhandiram4968 2 года назад

    ඇත්තම කතාව කිව්වා , ආදරෙයි.. bro. හරිම පැහැදිලියි.

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 Год назад

    ඉතාමත් වැදගත් වීඩියෝවක් ....
    ඉතාමත් ඕනෑ කමින් බැලුව ගොඩක් ස්තුතියි ඔබට 👍🌟🙏

  • @surangapradeep8339
    @surangapradeep8339 3 года назад +4

    නියමයි. හොඳ පැහැදිලි කිරීමක්

  • @වින්කල්ගෙදර
    @වින්කල්ගෙදර 2 года назад +2

    ගොඩක් වටින වීඩියෝ එකක් බ්‍රෝ තෑන්ක්ස් ❤️❤️❤️ තව ප්ලෙන්ට් වර්ග ගැන ගන් ගැන ෆුල් ප්ලේන්ට් එකක් බයික් එකක ගහන් විදිහ ගැන වීඩියෝ එකක් ඔනෙ A to z

  • @chenulapethmin8875
    @chenulapethmin8875 4 года назад +5

    Awesome aiye....❤
    I have watched all ur videos...
    Ur Explanation is perfect...
    keep up the good work....

  • @ishanbandara5343
    @ishanbandara5343 2 года назад

    watinawa , pahadili hodaatama, godaaaaaaaak pin

  • @asmrhypertv4372
    @asmrhypertv4372 3 года назад +2

    Patta broo niyama wedak..digatama karagena yamu...Nice Work

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv 2 года назад

    budusaranai mali taksanaya vidyawa okama ekatubkaranwa oya danumata

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount Год назад

    Niyamai pehedili karanawa hema dema hodatama

  • @Darkshadow-jn3rx
    @Darkshadow-jn3rx 2 года назад

    සුපිරි thanks kiyaladipu dewal walata

  • @isaacdon623
    @isaacdon623 3 года назад +2

    marine paint ekak pawichi karanna puluwnd?

  • @kasunchathuranga660
    @kasunchathuranga660 Год назад

    හොදට තේරුනා bro. Keep it up..🎉🎉🎉

  • @satanpubg686
    @satanpubg686 Месяц назад

    පට්ට අයියේ ❤❤❤

  • @maheshbuddika4873
    @maheshbuddika4873 3 года назад +1

    නීයමයී... හොදින් පැහැදිලි කරා.... ජය වේවා

  • @anjanasuraweera9833
    @anjanasuraweera9833 3 года назад +1

    Atthatama wtinawa,aluthin me wage wadak patanganna kenukuta,👍👍👍👍

  • @senakaranathunga9827
    @senakaranathunga9827 3 года назад +1

    Thanks bro video eka niyamai

  • @naveendraprasad8593
    @naveendraprasad8593 3 года назад +2

    හදවතින් අවංක අයට ආදරේයි බුදු සරණයි සහොදරය ට..

  • @DileeshaGayan-qv1tz
    @DileeshaGayan-qv1tz 6 месяцев назад

    Baikke anjima galawanne nethiwa spray bothal walin hodin plant karaganna puluwanda e gena poddak kiyanna

  • @ayeshranga8934
    @ayeshranga8934 3 года назад +1

    godak vatinava thanx bro

  • @aaelasadu2755
    @aaelasadu2755 2 года назад

    Patta hodata karanaw ♥️♥️♥️

  • @shanakasandaruwan7802
    @shanakasandaruwan7802 3 года назад +2

    සුපිරි වීඩියෝ එකක්. 👍👍

  • @senakaranathunga9827
    @senakaranathunga9827 3 года назад +2

    Mama md 90 bike ekak paint karanna inne oya paint warga 3n 1/2L athiweida

  • @dayaSunil-v1t
    @dayaSunil-v1t Год назад

    excellent. thank u

  • @asankasandaruwan9569
    @asankasandaruwan9569 3 года назад

    Godak dewal igena gatta thank u brother.hodata theruna pehedili ..
    Digatama me wage vdo karanna bs..

  • @jayatissapeiris6781
    @jayatissapeiris6781 3 года назад +2

    Perfect tutorial. Thank you.

  • @jollyboys8513
    @jollyboys8513 2 года назад

    godak watinawa meka.Puluwan nam spray gun eka tune kara ganna widiha kiyala dennako

  • @lassanasindu4162
    @lassanasindu4162 3 года назад +2

    Parana bike ekk engimt ekkma full restore krna vidio ekk denna bro

  • @DanukaDanuka-hf9jb
    @DanukaDanuka-hf9jb 3 года назад

    ඔක්කෝම බැලුව . Thanks aiya ජය වේවා....

  • @shasithanavod4692
    @shasithanavod4692 4 месяца назад

    Bike eke chassy eka sahenna diranwa..malakada hurala anti corrosive paint ekak udin gawata awulak nadda..nattam eeta wada underbody primer paint eka hodaida..me deken mokdd ganna hoda

  • @roshanpathirana3238
    @roshanpathirana3238 3 года назад +1

    එන්ජින් එක පේන්ට් කරන වීඩියෝ එකක් දෙන්නකො.ඒවට වෙනම හීට් පේන්ට් නේද බාවිතා කරන්නෙේඑ ගැනත් එක්කම පැහැදිලි කරල දෙන්න.ගොඩක් වැදගත් වෙයි 😊😊

  • @nadeepadeshan3615
    @nadeepadeshan3615 4 года назад +3

    thank you so much machn
    හදවතින්ම සුභ පැතුම්

  • @radaliyagodatech7182
    @radaliyagodatech7182 3 года назад +2

    ගොඩක් වටිනවා...හැමදේම නියම විදිහට පැහැදිලි කරා...ගොඩක් ස්තුතියි ....ඒත් එක්කම filler එක ගහන්නේ පයිමර් එක ගහලා ඉවර වෙලා නේද.

  • @yohanayeshmantha7829
    @yohanayeshmantha7829 3 года назад +1

    Oya koheda mage bike aka paint kara ganda onee

  • @wasanthaherath8939
    @wasanthaherath8939 3 года назад +1

    Oya koheda

  • @ravindunethmal5040
    @ravindunethmal5040 2 года назад +1

    ප්ලාස්ටික් කවුල් ප්ලේන්ට් කරන හැටි කියල දෙන්නකෝ අයියේ වටිනව ගොඩක් ❤️

  • @ravindunuwanga1313
    @ravindunuwanga1313 2 года назад

    සුපිරියටම තේරුනා
    Best of luck ❤️

  • @dilonnaveesh4393
    @dilonnaveesh4393 2 года назад

    Oya godak hodat kiyala denawa aiye 👍

  • @lahirulahiru4399
    @lahirulahiru4399 2 года назад

    පැහැදිලි වීඩියො එකක් සුපිරි

  • @prabathdissanayake2440
    @prabathdissanayake2440 3 года назад +2

    පට්ට අයියේ 👌

  • @cyrexsong6082
    @cyrexsong6082 2 года назад

    Thank you ! brother

  • @slboy7662
    @slboy7662 2 года назад

    Mata ayye byk plent karana kalu hoda thintha wargayak kiyannako

  • @thilinadhananjaya9951
    @thilinadhananjaya9951 3 года назад +1

    Thank you Brother ❤

  • @Triptonic96
    @Triptonic96 3 года назад +1

    Ayye cm 125t tank ekak paint krgnna oni. Matte green ghnna inne. Me widiyata paint krhma harida? Matte clr eka enna magical finishing touch kiyka ekak ghnda oni da?

  • @anuralenora7027
    @anuralenora7027 2 года назад

    Please explain how can enging paint

  • @sajithtodno2305
    @sajithtodno2305 2 года назад

    Silancer eka oxide cleaner karala pint karanne kohomada

  • @shanilkaedirisinghe8659
    @shanilkaedirisinghe8659 Год назад

    ara underbody matt black eka gahuwama eeta udin mokak hari coat ekak gahanna oneda? ehema nathnm matt ekama da thiyanne?

  • @sajithtodno2305
    @sajithtodno2305 2 года назад

    Cut & polish gena video ekak denna aiye

  • @irvinnayom6298
    @irvinnayom6298 2 года назад +1

    ගොඩක් ස්තුතියි ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😍

  • @wgnchamara146
    @wgnchamara146 3 года назад

    ගොඩක් වටිනවා..ඔයාගේ හදහස්...බ්‍රද..

  • @asankamadushan4277
    @asankamadushan4277 3 года назад

    Eka bike ekak paint karanna one primer base clear coats walata mililitar kochchra wage oneda

  • @gamisisila
    @gamisisila 3 года назад

    Mm aurudu ganak balan hitiya video ekak thanks 😍

  • @sameerasandaruwan1870
    @sameerasandaruwan1870 3 года назад +2

    සුපිරි...👌

  • @isurudilshan8534
    @isurudilshan8534 3 года назад +1

    සුපිරි සුපිරි ❤️❤️❤️

  • @dhanushkanirmal2091
    @dhanushkanirmal2091 3 года назад +1

    Good luck bro.well explained.🔥

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 года назад

    Good demonstration

  • @dinewmendis1891
    @dinewmendis1891 3 года назад

    highe pessure gun eka kiyada kohenda gatte

  • @upulpriyankara6306
    @upulpriyankara6306 3 года назад

    Underbody matt black eka bike kee tank ekata saha anekuth parts walata pawichchi karanna barida

  • @chathuraakalanka3605
    @chathuraakalanka3605 2 года назад

    Supiri thank you💖

  • @anuradhaishan
    @anuradhaishan 3 года назад +1

    Engine eke heat paint eka gahaddi ekatath primer ekak gahanna oneda

    • @garage9732
      @garage9732  3 года назад +1

      Nae...engine eka hodata sudda krla eka cord ekak ghnn

    • @anuradhaishan
      @anuradhaishan 3 года назад +1

      @@garage9732 thanks bro

  • @samanthapriyankara9137
    @samanthapriyankara9137 4 месяца назад

    Aluminium walata pint ekath me wagemada

  • @chamaraamarasinghe2116
    @chamaraamarasinghe2116 2 года назад +2

    Side cup පේන්ට් කරන හැටි කියලා දෙනවද

  • @sandarubandara5250
    @sandarubandara5250 2 года назад

    ගොඩක් වටිනව අයියෙ මාත් මගෙ බයික් එක පෙලේන්ට් කරගන්න ආශාවෙන් හිටියෙ ඒත් මට දැනුමක් තිබ්බෙ නෑ ඒ පිලිබදව මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලැබුනා.
    පුලුවන්නම් ඇන්ජිම ප්ලේන්ට් කරන වොදියත් කියල දෙන්න.
    අයියගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද.

  • @kaviya763
    @kaviya763 Год назад

    සුපිරි මොලයක්❤

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 года назад

    Ela ...niyamai mchn

  • @malingavithanage4425
    @malingavithanage4425 3 года назад +11

    පලුදු උන තැන් paint කරන ක්‍රමය කියලා දෙනව ද....කැටලොයි...පොටි එහෙම use කරන විදිහ...side cup එක+tank එක paint කරන පිලිවෙල...step by step.....thanks 👍

    • @mr.deshan7995
      @mr.deshan7995 3 года назад

      මටත් එකමයි දැනගන්න ඕන 🥺

  • @lakshanmewantha5586
    @lakshanmewantha5586 Год назад

    Supiri ♥️🔥

  • @mariodri3803
    @mariodri3803 3 года назад

    niyamai

  • @isurupurna6575
    @isurupurna6575 Год назад

    Good

  • @ravindrajayawardhana8432
    @ravindrajayawardhana8432 3 года назад

    Thanks ..

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera Год назад

    වචන නෑ ගොඩක් ස්තූතීයි

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 2 года назад

    Baik ekama plent karana harti kiyala dennako aiye hama kallakma .oya wage hodata kiyala dena kenek dakkamai oya wada gana

  • @asankaisuru9492
    @asankaisuru9492 Год назад

    Work shop eka koheda tiyenne brother

  • @uviewful
    @uviewful 3 года назад

    Nice. informative.

  • @octapadmilinda847
    @octapadmilinda847 3 года назад

    Me vidiyatamada bike eke wate paltik kali paint karanneth

  • @sachitec7879
    @sachitec7879 3 года назад

    Top coade aeka kiyanne mokakda?mata clear laker aekai hardner aekai aekka top code kiyala aekakut dilane

  • @rohanlekamge
    @rohanlekamge 4 года назад +2

    Supiri .. Watinawa. ❤️❤️

  • @dinewmendis1891
    @dinewmendis1891 3 года назад

    aiyye oya car washer eka gatte kohenda kiyada

  • @cyrexsong6082
    @cyrexsong6082 2 года назад

    Aiya oya use karna badu wala name ehemat discription eke dammanam apita lesi badu tika ganna.

  • @indikarathnayake6919
    @indikarathnayake6919 3 года назад

    හොද වැඩක් 👍

  • @dasanthatharinda5969
    @dasanthatharinda5969 2 года назад

    හාඩ්නර් එක්ක ලැකර් ගහද්දි තිනර් කවලම් කරන්න ඕනෙද

  • @ashanprabodha7584
    @ashanprabodha7584 3 года назад

    Supiriyt kiyla denwa tnks❤️🤗

  • @dulipsampath9595
    @dulipsampath9595 3 года назад

    aiye bike eke engine eka pants karanne kohomada???

  • @janakabandu899
    @janakabandu899 3 года назад

    Supiri

  • @pradeepshalikashalika6929
    @pradeepshalikashalika6929 3 года назад

    Thanks

  • @madhushankanuwan2139
    @madhushankanuwan2139 4 года назад +1

    Good job.

  • @thilinasampath6295
    @thilinasampath6295 3 года назад

    Supiri aiye niyematama therenawa.bs oyata

  • @warenyanna-9830
    @warenyanna-9830 2 года назад

    Tank ekak paint karanna step tika daanne naddo😥😥😥

  • @sankalpa0302
    @sankalpa0302 4 года назад +2

    Keep it up aiye all the best

  • @aaelasadu2755
    @aaelasadu2755 2 года назад

    Aiya tinta gahana hati hariyata කරන්න video ekak danna

  • @tishanvithanage9660
    @tishanvithanage9660 3 года назад

    Marine paint ek use krnn barida

    • @garage9732
      @garage9732  3 года назад

      Ekath awlk nathi vei...use krla nn nae owata... finishing Madi eke

  • @dilsara1788
    @dilsara1788 3 года назад

    Engine walata wenama thintha warga thiyeda

  • @d.lakshank
    @d.lakshank 4 года назад +1

    Superb ah 😍😍

  • @amiyabro6668
    @amiyabro6668 3 года назад

    base cord eka welenna thiyala ne clear cord eka gahanne