වාහන පොටි ගැන දැනගමු/කැටලොයි හා පොටි අතර වෙනස|Auto painting lesson part.04

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 160

  • @dilanchathuranga1636
    @dilanchathuranga1636 2 года назад +15

    ටෙක් එකට ගියා වගේ කියලා දෙනවා දිගටම වීඩියෝ දාන්න ජය වේවා❤️❤️❤️

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  2 года назад +5

      මාත් මුලින් ටෙක් ගිහින් තමා Auto painting වෙනම ඉගෙන ගත්තේ.දිගටම වීඩියෝ ගේනවා ♥️💯

    • @ishanstill6412
      @ishanstill6412 10 месяцев назад

      Phone numb ples

  • @MrRasun
    @MrRasun 2 месяца назад +3

    මම ඊයෙ කෝල් කලා ඔයාට.බොහොම පැහැදිලිව නොදන්න දේ ඔක්කොම කියල දුන්නා.ඔබට ජයෙන් ජය....

  • @ෂමිල්අහමඩ්
    @ෂමිල්අහමඩ් 10 месяцев назад +2

    Atco catloi එක අදින්න ඔහොම වලවල් හිටින්නෙ නෑ ,☺️ ඔයා ගොඩක් හොදට කියල දෙනවා ගුරුමුශ්ටිය නැතුව ❤❤

  • @surangasampath4878
    @surangasampath4878 Год назад +3

    හොදට පැහැදිලි කරලා දෙනවා. සමහරු දෙයක් කීයා දෙන්න ලෝබයි. එත් ඔයා එහෙම නෑ. ජයෙන් ජය වේවා 👍👍

  • @LakCey
    @LakCey Год назад +2

    වටින විඩියෝ එකක්.

  • @AGK165
    @AGK165 8 месяцев назад +1

    නියමෙට කියලා දුන්නා.ස්තුතියි.

  • @AshanLiyange-hk5qb
    @AshanLiyange-hk5qb Год назад +1

    මරු අයියා වැඩේ ජය වේවා 🤗❤

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd Месяц назад

    ස්තූතියි මහත්මයා ජයෙන් ජයම වේවා

  • @dharmeayya8377
    @dharmeayya8377 8 месяцев назад +1

    ජයෙන් ජය වේවා bro

  • @nimalshantha4305
    @nimalshantha4305 2 года назад +2

    ගොඩක් වටින විඩියෝ එකක්....!බොහොම ස්තුතියි ....

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  2 года назад +1

      ගොඩක් ස්තුතියි නැරඹුවාට ♥️

  • @dharmeayya8377
    @dharmeayya8377 8 месяцев назад +1

    දිගටම video කරන්න ❤❤❤❤

  • @sumithkumara1770
    @sumithkumara1770 Год назад +1

    වටිනව තෑන්ක්ස් 👍👍👍👍

  • @kankanamgenadeesha9609
    @kankanamgenadeesha9609 11 месяцев назад +1

    සුපිරි

  • @MadushMedia-t6g
    @MadushMedia-t6g 3 месяца назад +1

    Super❤

  • @kasundissanayaka3479
    @kasundissanayaka3479 2 года назад +2

    ගොඩක් වටිනව සහෝ😍

  • @lakamobile4945
    @lakamobile4945 2 года назад +2

    ගොඩක් වටිනවා 😍😍👌👌

  • @asankalakmal4310
    @asankalakmal4310 2 года назад +1

    සුපිරි 👌👌👌👍

  • @krishantharindu6327
    @krishantharindu6327 Год назад +1

    ගොඩක් වටිනවා ජයවේවා

  • @nimalshantha4305
    @nimalshantha4305 2 года назад +2

    Good job ..👍

  • @dilanmadunil2899
    @dilanmadunil2899 2 года назад +2

    Godak watinawa oya karana wade loku sewayak bro❤

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  2 года назад

      යාලුවා 💪 ගොඩක් ස්තුතියි ♥️

  • @namalchinthaka2689
    @namalchinthaka2689 9 месяцев назад

    Niyamai brother

  • @Chamarinducx
    @Chamarinducx Год назад +1


    බෆර් වලට දාන්ඩ හොඳම පොටි වර්ග මොනාද බ්‍රෝ. කොහොමද දාන පිලිවෙල. යකඩ වලට දාන විදියමද?

  • @ChathuraJ.k-p5h
    @ChathuraJ.k-p5h 3 месяца назад +1

    2k fimer eka gahanna kalin epoxy pimer eka gahuwata kamak නැද්ද ...

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 Год назад

    Thanks ❤❤❤❤ ජයවේවා

  • @kalingaherath9469
    @kalingaherath9469 Год назад +1

    Painters la nam gas gal gaanata innawa. Eth wedak karaganna giyama kisima technical knowledge ekak nethuwa talks deela antimata wede rebet karanawa. Oya nam super brother. Jayawewa ❤❤

  • @NalinCurtainBarAndTimberMercha

    මචං ලී auto paint procedure එක video ekak karnnako

  • @francisgeorge2430
    @francisgeorge2430 Год назад +4

    ගොඩක් අය කරගන්ඩ අමරුම දේ තමා පේන්ට් මැච් කරන එකඉ අනිත් ප්‍රදානම එක තමා කැචප් ගහන විදිය (පැච්) ගහලා පේන්ට් එකට මැච් කරන එකා ඒ ගැන කියලා විඩියෝ එකක් දානවද සුද්දා

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Год назад +2

      Touchup paint එකක් ආවම මම වීඩියෝ එකක් කරලා දාන්නම්.දැනගන්න දෙයක් තියෙනවනම් කෝල් කරන්න 0702624546

    • @mshihar7678
      @mshihar7678 Год назад

      100%

  • @krishnaarunajeewa7048
    @krishnaarunajeewa7048 Год назад

    Ammoooo 2013 wasarata aye giya kiyahanko ela ela hodawadak ජයවේවා ❤️❤️❤️

  • @nalakanilantha8869
    @nalakanilantha8869 6 месяцев назад +1

    Hoda wedak hoda guruwarayek

  • @LakCey
    @LakCey Год назад

    Excellent. thank u

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 Год назад +2

    ලැබුවා වු නව වසර බත බුලතින් සරුවන කිරියෙන් පැණියෙන් ⁣ඉතිරෙන සුභ ම සුභ අලුත් අවුරුද්දක් වෙවා!!!.❤

  • @chamaramadushanka6739
    @chamaramadushanka6739 Год назад

    බුදු සරනයි සහොදරයා

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 года назад +1

    ෂා මරු වීඩියෝ එක.ගොඩක් වටිනවා.තහඩුවලට ගහල ඇද අරින ඒවා,කපනකොටන ඒවා ,වෙල්ඩින් කටන ඒවා දානවද?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  2 года назад +1

      ඒවත් ඉදිරියේදි ගේන්නම්.ගොඩක් ස්තුතියි දිරිමත් කරාට♥️

  • @sumithkumara1770
    @sumithkumara1770 Год назад

    Ela 👍👍👍👍👍

  • @ishanudayanga736
    @ishanudayanga736 8 месяцев назад

  • @harshanadeera9192
    @harshanadeera9192 Год назад

    මෙච්චර කල් පේන්ට් කරා...එකෙක් වත් කියලා දුන්නෑ ...එල කොල්ලෙක් උබ නම්...

  • @LakshanLakshan-li4tw
    @LakshanLakshan-li4tw 7 месяцев назад

    Filar gan nethuwa thahaduwata ketloi demmata awlak nedda?????

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  7 месяцев назад +1

      අවුලක් නෑ.ඒ උනාට කැටලොයි වලින් මලකඩ එන එක නවත්තන්න බෑ.ප්‍රයිමර් එකකින් කරන්නේ මලකඩ වලට ඔරොත්තු දෙන සහ පේන්ට් ද්‍රව්‍ය වලට ශක්තිමත් බැඳීමක් ඇතිකරල දෙන එකයි.ඒ නිසා ප්‍රයිමර් එකක් උඩ කැටලොයි දාන එකන් තමා කල් පැවැත්ම වැඩී.

  • @ravindudananjaya8048
    @ravindudananjaya8048 2 года назад

    jaya jaya sahodaraya ❤️

  • @ShimashSandun
    @ShimashSandun 8 месяцев назад

    මගෙ පරන කාර් එකක් තියෙනව ඒකෙ තැනින් තැන දිරලා පොඩි පොඩි හිල් තියෙනව ඒවට වියදම් කරන්න සල්ලි නෑ තහඩුවට සුද්ද කරලා 2K පොටි දාලා වහලා ඒක උඩින් 2k ෆිලර් ගාලා පේන්ට් එක ගැහුවම අව්ලක් නැද්ද හිල් වෙලා තියෙන තැනින් මලකඩ පැතිරෙයිද
    සමහර අය කියනවා පොටි තහඩුවට ඇද්දම ඉක්මනින් මලකඩ කනවා කියලා

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +1

    17:56 ත්‍රීවිල් එකේ සෙට් වලට මම කැටලොයි දාන්නේ පාස්ටික් කැල්ල සෙට් එකේ ගානට කපලා ගන්නවා එතකොට ඒ පාස්ටික් කැල්ලෙන් කැමති විදිහට ඇදතැහැකි. 😃😃✌️

  • @VihangaNatmina-tz1xg
    @VihangaNatmina-tz1xg Год назад

    Niyamai aiye ohoma yanna

  • @danushkasaliya4815
    @danushkasaliya4815 Год назад

    2k thintha gahanakota ganan piliwelai thintha kort kiyakk gahanna onada gahanawanan welawa etika poddak denaganna ona wedenam supiri man kalayak paint karala passe neweththuwa asawata kale eth ai den karanna gaththa oyage vediyo tika balalaa budusaranai niyama wedak karanne

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Год назад +1

      Clear lacquer එකක් ගහනවා වගේ 2k තින්ත එක ගහන්න.තින්ත කෝට් දෙකක් හෝ ඊට වැඩියෙන් ගහන්න,විනාඩි දහයක් හෝ පහලොවක් තියලා දෙවෙනි කෝට් එක ගහන්න

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Год назад

      ruclips.net/video/Dmg1TZZ7AoI/видео.htmlsi=xYrpCxkTxlBVK1qX

  • @WisuraMalshan
    @WisuraMalshan 6 месяцев назад

    Wet sand paper walata wenawa poti ekak thiyenawada

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  6 месяцев назад

      එහෙම එකක් නෑ.ඕනෙම පොටි එකක් wet sand කරන්න පුලුවන්

  • @diskjockeysl1064
    @diskjockeysl1064 10 месяцев назад

    Lee walata adinne monawada
    Buffel ekak repair karanna one ekai

  • @myhobby6230
    @myhobby6230 Год назад +1

    අතෙ වැදුනම යවන්නෙ කොහොමද

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Год назад

      තීනර් රෙදි කෑල්ලකින් පිහින්න

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 Год назад

    Patta

  • @parse360
    @parse360 Год назад

    super bn

  • @priyadrshanakumara4720
    @priyadrshanakumara4720 Год назад

    Niyami ayya

  • @vimukthiharshana9953
    @vimukthiharshana9953 Год назад

    super brother ❤❤❤

  • @NaveendraPrasad-yl2ck
    @NaveendraPrasad-yl2ck Год назад

    Supiru

  • @indikarm4268
    @indikarm4268 Год назад

    බයික් එකක චැසියක් පේන්ට් කරද්දි සම්පූර්ණයෙන් යකඩය මතුවෙන්න සැන්ඩර් කරලා epoxy primer එකක් ගහලා ඊට උඩින් 3 dot 2k primer එකක් ගහලා බේස් කෝඩ් එක ගහන එක හරිද . මගේ බයික් එක මම පේන්ට් කරේ මේ විදියට . මේ ක්‍රමය නිවැරැදි ද . හරි විදිය දැනගන්න කමතී

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Год назад

      Epoxy primer gahala 3 dot primer eka gahana eka therumak ne brother.(epoxy marine paint ekada gahauwe)

  • @lasha666
    @lasha666 Месяц назад

    Brother parana paint eka iwath karaganna hodama widiha kohomada

  • @lasanthabandara7455
    @lasanthabandara7455 19 дней назад

    වහනයක ඔරිජිනල් පෙනටි ද කියල අදුර ගන්නෙ කොහොමද

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  19 дней назад

      @@lasanthabandara7455 ඒකටනම් ටිකක් පලපුරුදු කෙනෙක් වෙන්න ඕනෙ .පේන්ට් එකක් කරපු වාහනයක්නම් පේන්ට් කරපු පාර පේනවා වෙනම.

  • @Original208
    @Original208 3 месяца назад

    puty eke awulak newei bn hardner damma wedi

  • @kumararanathunge9735
    @kumararanathunge9735 8 месяцев назад

    Machan Hari nama Pati ban hadner anith nama

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 Год назад

    අයියේ ඔයා කොහේ හරි වැඩපලක් දාලද තින්නෙ මගෙත් වාහනෙක පේනට් එක එහෙම ගහ ගන්න උනොත් එන්න ඇහුවේ😊 මමනමි මේ වැඩ කන්න කෙනෙක් නෙමෙි ඒත් මං කැටලොක් ගැන හෙවිවෙ ලැල්ලක ඇන අල්ලපුවා වහන්න ගාන්න 😂ඒ වැඩෙිට පොලියර්ටර් පොට් හොඳයි නේහ්😃 මෙ ඔය පොටි එක හයි උනාම යකඩ වගෙද තටිටු තටිටු ගැලවෙන්නෙ නැ නේද🤔...ඔයා ගොඩක් හොඳට පැහැදිලි ව කියල දෙනව සේරම බොහොම ස්තුතියි ❤ 💪💪💪😎සහෝ

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Год назад +1

      මම මාතලේ වැඩ කරන්නේ,පොලියෙටර් පොටි එකම ඕනෙ නෑ සාමාන්‍යය එකක් ඇති ඔයාගෙ වැඩේට,යකඩ වගේනම් නෑ හැබැයි ගල් වගේ හයි වෙනවා

    • @sachinthasadaruwan6061
      @sachinthasadaruwan6061 Год назад

      @@ShalithaAutoPainting හුමි තැනක්ස් අයියෙ. සාමය සතුට පිරි කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ ම සුභ අලුත් අවුරැද්දක් වෙිවා!!!.

  • @nadunharshana8503
    @nadunharshana8503 Год назад

    ❤️💯

  • @MrSasa2700
    @MrSasa2700 4 месяца назад

    Putty එකට උඩින් paint එක ගහන්න පුලුවන්ද..?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  4 месяца назад +1

      @@MrSasa2700 filler/primer ගහලා පේන්ට් කරන්න ඕනේ

  • @NaveendraPrasad-yl2ck
    @NaveendraPrasad-yl2ck Год назад

    4:01

  • @gameonmobile8165
    @gameonmobile8165 2 года назад

    Ela nimi bro

  • @NaveendraPrasad-yl2ck
    @NaveendraPrasad-yl2ck Год назад

    Kiyadima pinsiduwewa

  • @silantkiller955
    @silantkiller955 Год назад

    2 stok 3weela full pint karan how mach

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Год назад

      Paint එකට විතරක් 50-90 අතර යයි.වාහනේ රෙපෙයාර් එක අනුව ඔය ගාන අඩු වැඩි වෙනවා

  • @TusithaRathnayka-mn3on
    @TusithaRathnayka-mn3on Год назад

    ස්කප ගන්න තියෙන කොහෙද

  • @leshan453
    @leshan453 Месяц назад

    Nc poti eka udin paint karanna hoda nadda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Месяц назад +1

      @@leshan453 නෑ. Filler එකක් ගහලා පේන්ට් කරන්න.nc putty වලට bubbles එන්න බලනව වැඩී

    • @leshan453
      @leshan453 Месяц назад

      @@ShalithaAutoPainting wessa welawata gehuwahamath bubbles enawa neda. Wessa welawata paint karanne nadda. Themen nathi thenak thiyan Heat karala wath gahanna hoda nadda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Месяц назад +1

      @@leshan453 එහෙම එකක් නෑ .ගොඩක් සීතල නැත්නම් පේන්ට් එක කරන්න පුලුවන්

    • @leshan453
      @leshan453 Месяц назад

      @@ShalithaAutoPainting එහෙමද හොදයි හොදයි බොහොම ස්තූතියි ඔබ තුමාට🙏🙏🙏🥰🥰🥰

    • @lasha666
      @lasha666 Месяц назад

      කවදාවත් ප්ලේන්ටි කරලා නැති මම . මගේ ටුක් එක මමම ප්ලේන්ට් කරගන්නවා. දන්නැති අහලා වත් දැනගන්න බැරි දේවල් සුපිරියටම නිකන්ම කියලා දෙනවට ගොඩක්ම ස්තූතියි 🙏. .ටින්කර් කරපු තැන් වලට මුලින්ම මොනවද කරන්න ඕනේ?

  • @user-Rash_bro
    @user-Rash_bro Год назад +1

    Poti ketloi ekakd ethkota

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Год назад

      ඔව්.ලංකාවේ ඒවට කියන නම් භාවිතා කරන විදිය ටිකක් වැරදී.වීඩියෝ එක හරියට බලන්න❤

  • @niroshamilan8073
    @niroshamilan8073 2 года назад

    🌚🌸🖤

  • @sadunbbh
    @sadunbbh Год назад

    ඇගිලි පැලෙන්නෙ නැද්ද

  • @chathurangamahesh771
    @chathurangamahesh771 Год назад

    Aiya oyage shop eka koheda thiyenne?

  • @hasiya8573
    @hasiya8573 Год назад +1

    අයියෙ ඔය කොහෙද වැඩ කරන්නෙ

  • @AmalMd-oe9rk
    @AmalMd-oe9rk 9 месяцев назад

    😁🇱🇰😂❤️

  • @thilinaruwankumara6740
    @thilinaruwankumara6740 2 года назад

    No ekak ganna puluwanda?

  • @miniduamodhya1479
    @miniduamodhya1479 Год назад

    ටූකේ පොටි කපන්නේ කීයේ කොලෙන්ද අයියේ

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Год назад

      වැලිකොල ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න ♥️

    • @hansajithhansajith5475
      @hansajithhansajith5475 Год назад

      ​@@ShalithaAutoPainting 💪

  • @dineththiwanka-i1d
    @dineththiwanka-i1d 9 месяцев назад

    Putty ටින් එක open කලාම සුවදකුත් ආව වගේ තේරුනා 😂

  • @niroshamilan8073
    @niroshamilan8073 2 года назад

    Automobile tinker uganwan nadda aiye

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  2 года назад

      Automobile නම් මම කරලා නෑ.tinker ගැනත් ඉදිරියේදී වීඩියෝ ගේන්නම්.මම මූලික වශයෙන් auto painting තමා කරන්නේ ♥️

    • @niroshamilan8073
      @niroshamilan8073 Месяц назад

      @@ShalithaAutoPainting 😐

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +1

    කැට්ලොයි එක දියට තියෙද්දී හිල් හැදෙන්නෑ. 🙂✌️

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Год назад

      ඔව්.හැම කැටලොයි එකක්ම දියට නෑ හැබැයි.සමහර ඒවගෙ හිල් හිටිනවා

    • @hansajithhansajith5475
      @hansajithhansajith5475 Год назад

      සාමාහාරා එවාතියනෝ සුපිරි විකිවාගේ

  • @K.kChandasiri
    @K.kChandasiri 17 дней назад

    පොටි පුපුරා ඉරි මතුවෙන්නෙ ඇයි

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  17 дней назад +1

      @@K.kChandasiri ඔයා කියන්නේ කැටලොයි ගැනනම් හාඩිනර් වැඩියෙන් කලවම් කරාම (හයිය වැඩි උනාම)හෝ මලකඩ උඩින් පොටි එක දැම්මොත් තමා එහෙම වෙන්නේ,තවද නම්‍යශීලී තැනකත් පොටි දාපුවාම එහෙම වෙනවා.

    • @K.kChandasiri
      @K.kChandasiri 17 дней назад

      ස්තුතියි සහෝදරයා ❤️

  • @anurasounds9849
    @anurasounds9849 Год назад

    Cataloy nemei gon baso (patloy past)

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  Год назад +1

      Cataloy නෙවේ බොසා cataloy past කියලා එකකුත් නෑ.වීඩියෝ එක බලන්නෙ නැතුව comment කරන්න එපා බොසෝ😎

  • @nedomotors7018
    @nedomotors7018 2 года назад

    ඔය ස්කේපර් කොහෙන්ද ගත්තෙ??

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  2 года назад +1

      හාඩ්වෙයාර් වල තියෙනවා.ඒ ස්කේපර් වල ලී මිටක් ගහලා එන්නේ මම ඒවා අයින් කරලා තියෙන්නෙ.ඔයාගේ අර ඉරට පොටි දාගන්නෙ කොහොමද කියන එකත් වීඩියෝ එකේ දැම්ම හොදේ ♥️

    • @nedomotors7018
      @nedomotors7018 2 года назад +1

      @@ShalithaAutoPainting ඔයාගේ විඩියෝ සේරම ආයෙ ආයෙ බලන්න ආස හිතෙනව .. මොකද හරිම පැහැදිලිව කියල දෙන නිසා. මං හිතනව ඔයා කරන වැඩත් නියමට ඇති කියල. දැන් ඔයා කිව්වට පස්සෙ මං පාවිච්චි කරන්න ගත්ත 2k filler. නියම නීමාවක් ගන්න පුලුවන්. ගොඩක් ස්තූතියි ඉල්ලපු විඩියෝ අප්ලෝඩ් කරනවට 👍🙏

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  2 года назад +2

      @@nedomotors7018 නියමයි.ඔයාලගෙ පේන්ට් වැඩ කොලිටි එකට කරගන්න පුලුවන් උනානම් මම කියලා දුන්න දේවල් සාර්ථකයි ♥️

    • @nedomotors7018
      @nedomotors7018 2 года назад +1

      @@ShalithaAutoPainting පොටි පාවිච්චි කරන එක නම් මෝඩ වැඩක්.... මම ඒක ඔයාගෙන් තමයි දැනගත්තෙ. මං දැන් පවිච්චි කරන්නෙ 2k filler එකක් ... 👍

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  2 года назад

      @@nedomotors7018 ඔව් 2k පොටි(කැටලොයි)එකෙන්ම ඔක්කොම අඩු පාඩු හදාගත්තනම් 2k filler කරාම NC පොටි දාන්න ඕන ඒවත් වැහිලා පිරිලා එනව. එකෙන් පස්සේ කෙලින්ම පේන්ට් එකකට යන්න විතරයි තියෙන්නෙ ♥️💪