Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Aiye mage spada 250 timing tiyena hati kiyala dennako mata ake timing tiyaganna terenne na.loku udawwak aiye
අයියෙ මගෙ cd 125 twin bike ekak thiynwa boar krgnna mta puluwanda aiyata kiyala ela boar krgnna wediyagnn awith mata balgnna ekka
Aiye pulser 135 eke F akurak na thiyenne T akura ethakota timin thiyaddi howsin eke thiyen katte gawata ganna one T akura neda
Godak watinawa.👍👍❤ twin ekaka carb eke service ekakuth kaana video ekk dammanm superb.
Timing wenas unama hariyata rees wenne nadda aiya strat wenawa hariyata rees wenne na anjima amaruwen duwanawa wage ekak thiyanne oyage video balala wiring eka hada gaththa budu saranai oyata pahadeli kirim walata
Harima pehediliy...thank you so much.
Aiye chaliyaka timing chan eka adjust karana vidiha kiyala dennako.
Cb125t bike eketh timing thiyanne me widiyatamada...eke piston depaththata wada karanne
Timing mark balala thiynna...
ටයිමින් මර්ක් වලට අරන් ටැපට් තිබ්බ.ආයෙ ගවනර් එ කෙ අනිත් ටයිමින් මර්ක් එනකොට ටපට් 2ක් ගොඩක් බුරුල් වෙනවනෙ.එහෙම වෙන්නෙ කෑම් එකෙ අවුලක් නිසද
හැදුවාද
watina vedio 1.super mlli👍💪♥
Video eka mru timing chain eka adjust krana htith kivvnm watinva
ඇයි ඔය හොඳ ට කියලා තියෙන්නේ
mage cb125td bike 1ke.hadala danawada
Supiri Aiya Godak Watinawa
ස්තූතියි . කියා දෙනවට
Timing chaine ajust karana widiyath video ekak danna ?
Thank you
obatuma inne koheda?
Godak watinawa mahattayo
Super.... ❤🙏🏻
supiri bro cd125 bore karana videos puluvanam danna bro
Bore krnwata vadiya aluthen sleeve gahna eka thama hodama standard size valata...bore krama petrol krnwa adu venwa...MN engine eka build krna video ekkuth dala athi...ekath blnna
@@garage9732 thanks for the reply bro ekata kiyatha bro yanney sleeve maaru karoth piston ekkath maru karanna onneytha bro
@@indunesansainujan7268 ow piston dannth oni...Parana piston Danna bae gevilane thiyenne...sleeve gahuwama hodata petrol krnwa Thwa avurudu ganak engine eka aphu hodata use krnna puluwan...
@@garage9732 thanks for the details bro continue putting videos
Oya witharae hariyata taemin kiyadunne oyata hayawewa
Gode one mate
ටියිමින් t මාක් එකට ගත්තම twin එකේ ටැපට් 4ම බුරුල් වෙලා තියෙන්න ඕනිද ? පැත්තක 2ක් තදට තිබ්බම අවුල්ද ? උදව් කරන්න මහත්මයා
Ehema oni na
Carry on brother ☺️
ස්තූතියි, නමුත් ගැටලුවක් තියනවා ... පිස්ටන් එක TDC එන්න පොඩ්ඩකට කලින් නම් ignition වෙන්න ඕන, ඔබගේ වීඩියෝවට අනුව T මාර්ක් එකට සෙට් කෙරුවහම, TDC එකේදි නේද ignition සිද්ධ වෙන්නේ?
Ignition timing eka enne F mark ekedi...F eka pahu Vela thamai T ekata enne...e kiyanne spark plug eka paththu unata passe thama TDC ekata enne
@@garage9732 ගොඩාක් ස්තූතියි, මගේ ගැටලුවට පැහැදිලි පිළිතුරක් ලබාදුන්නාට ! ඔබතුමාට සියලු ජය ප්‍රාර්ථනා කරනවා !! 👍
ස්තූතියි ❤💪
Supperb🔥
Aiye oya thama kiyade hariyata kiyana kena
godak watinawa bro 👍👍
Twin එකක Platinum Contact point හරියට තියාගන්නේ කොහාෙමද කියන්න පුළුවන් ද.. රේස් වෙන් නෑ හරියට, මිස් වෙනව.ස්තූතියි
Batrya awul unahamth miss wenw twin wala
ටයිමින් චේනෙක තද වියයුතු ප්‍රමානය කොහොමද කියාදෙන්න.ස්තූතියි .
Adjustment screw eka karakola Katta thunak vage krkonkota kAraken nathuwa hiravenwa...e gana athi...balen godak thada krnnth epa...rpm eka Vadi venkota chain eke tention eka kohomath Vadi Vela chain guide eka kelin venwa...
@@garage9732 ඔබට ගොඩාක් ස්තූතියි ..
ටැපට් තියන ආකාරය පැහැලි කරදෙන්න.ස්තූතියි ..
Tappet nut eka burul krla filler gauge ekak Aran clearance eka 0.08mm vage thiyla nut Deka thada krnna...byk eken byk ekata clearance venas... average gana thama Oka...
@@garage9732 ගොඩාක් වටිනවා ඔබේ වීඩියෝ .ස්තූතියි ..
@@garage9732 කියත් තලයක මහත ගැලපෙනවද
Cd 125 tapat sizda 0.08 kianne?
Spocket ඇන ගලවන්නැතුව චේන් එක පන්නලා වදන්න බැරිද
Engine eka galola hi kraddi hariyta hi kroth ehema mokuh krnna oni nae
digatm kargen yand hodai wede
අයියා පල්සර් 150 එකේ සිසර් ගියර් එක හරියට install කරන විදිය වීඩියෝ එකක් කරන්නකෝ..👍👍👍
MATA CALIBAR BIKE EKA GANA DANAGANNA DEYAK THIYANAWA PHONE NO EKA DANNAKO
godaak watino😍❤️
Great
සුපිරි
Nice. ❤️❤️
❤❤
අයියෙ ටයිමින් චේන් එකේ සද්දෙ එන්නෙ ඇයි කිරි කිරි ගාල..🤔
Ekko chain eka burul ekko gevila
maruu
Mr. Thilina oya kohenda inne. Tp No. Eka denna.
❤️
ටැපට් තියන්වායි ටයිමින් තියනවයි කියන්නෙ දෙකද්ද එකද්ද🙄
Dekak
@@garage9732 එතකොට එන්ජින් හෙඩ් එක රෙපයාර් කරන්න ගැලෙව්වොත් ටැපට් ඇජෙස් කන්නත් ඔනෙද
@@rochanahimath9597 ow
ටැපට් ඇජෙස් කරන වීඩියො එකකුත් කරන්නකො ස්තූතියි
Poon nambar akak denna
ඔය විදියට හැම එකෙම නැහැ නෙ
oyg contact no eka danna aiya.
0714528970
@@garage9732 Thank you Aiya
Mage cm 125 eka hadalala denna puluwanda?

Twin එකක Platinum Contact point හරියට තියාගන්නේ කොහාෙමද කියන්න පුළුවන් ද.. රේස් වෙන් නෑ හරියට, මිස් වෙනව.
ස්තූතියි