මම දන්නවා පැටියෝ ඔයා අම්මි ලගම ඉන්නවා කියලා🫀| Life In France 🇫🇷 |

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 298

  • @roshniuditha8058
    @roshniuditha8058 2 месяца назад +10

    ලබන අවුරුද්දේ වෙනකොට අද ඔයාලා ඉල්ලපු ලස්සන පැතුමත් එකතු කරගෙන එන්න ලැබේවා කියලා හදවත ආශිර්වාදය කරනවා. අයේ අර පුන්ච් රෝස මල් දෙකම හෝ තනිව හෝ ජිව්ත වලට එකතු වෙන්න කියලා අපි මේ හැමොගෙන පැතුම. ජේසු පිහිටයි ඔයාලාට

  • @piumilakshika-qn2qe
    @piumilakshika-qn2qe 3 месяца назад +62

    jesu pihitien mageth aurudu 5ka kiri sihinaya seba wenna kiyala parthana karanna akke 😢😢😢😢

  • @nethuninathasha2867
    @nethuninathasha2867 3 месяца назад +47

    මම උපතින්ම බවුද්ද........ ඒත් මන් කතෝලික ආගමට කැමති මොකද මං සමහර දේවල් ඉගෙන ගෙන තියේ බුදුන්වහන්සේ සහ ජේසු උතුමන් විසින් ප්‍රකාශ කරලා තියෙන සමහර දේවල් හුගාක් සමානයි 🌼🌼🌼
    ඉතින් ජිවිතේ දුක සතුට දෙකම එක සමානව දරාගෙන හිත හයිය ගැහැණියක් වෙන්න.............
    Yes I Can
    එහෙම හිතන්න............
    ඉතින් ඔයාට බුදු සරනයි අක්කි❤️
    ජේසූ පිහිටයි 😇🌼
    මම නෙතූ☺️🍂

    • @sasinimaamarasinghe9615
      @sasinimaamarasinghe9615 3 месяца назад +1

      ai me akk dukin innw kiweeee

    • @janithparanagamage2140
      @janithparanagamage2140 3 месяца назад

      ඔයා හරියටම හරි❤

    • @hesandunimsara4490
      @hesandunimsara4490 3 месяца назад

    • @ednairangani3884
      @ednairangani3884 3 месяца назад

      හරිම හොදයි දුවෙි ඔයාට අනිවාර්යයෙන් ගර්භවාස මැනියන් පිහිට වෙනවාමයි ...මන් දේවමෑනියන්ට කන්නලවි කරනවා ඔයාට නීරොගිමත් දරැවන් ලැබෙනවා ඒකාන්තයි 🙏✝️ ජේසු පිහිටයි 🙏💕

  • @chathurikajayamali407
    @chathurikajayamali407 3 месяца назад +20

    ප්‍රාර්ථනා කරපු සියලු පැතුම් ඉටු වෙවා..පුන්චී පැටියාත් නිරොගි සුවය ලැබිලා ලස්සන පැටියෙක් ලැබෙන්න ඕන..ඔයාලා දෙන්නා හරි ආදරෙන් ඉන්නවා.ඒ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා..බුදු සරනයි අක්කී පරිස්සමෙන් ඉන්න...යහපතක්ම වේවා ❤

    • @sisirakumara6180
      @sisirakumara6180 2 месяца назад

      මම බැදලා අවුරුදු 15මට දැන් දරැවෝ දෙන්නෙක් ඉන්නවා .ඒත් මගේ මුල් කාලයේ මටත් මේ වගේ දේවල් වලට දෙතුන් පාරක්ම මුහුණ දුන්නා .දරා ගන්න ගොඩක් අමාරැ අද්දැකිමක් ඒක .මම දන්නවා ඒ හැගිමි මොනවගේද කියලා.ඒ නිසා මැනික අපි හැම දෙයක්ම දරා ගන්න වෙනවා.ඔයාට හොඳ මහත්තයෙක් ඉන්නවා .මටත් එහෙමයි .ඒ නිසා ඒ දේවල් වලට මුහුණ දෙමු.මම ආදරයෙන් දෙයක් කියලා දෙන්නම් ආයේ ඉක්මනටම පැටියෙක් ඒවි.ඒත් ඒක දැමිමම කියන්න එපා.පරිස්සමින් සතුටෙන් ඉන්න .ආදරෙයි දෙන්නට ම.මම මෙි දවස් වල ඔයාගේ විඩියෝ හොය හොය⁣ ඔක්කොම බලනවා .❤❤❤❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 месяца назад +31

    ඇත්තටම ඔයාට නංගී ලැබිලා ඉන්නේ ගොඩාක් ලස්සන හොද වාසනාවන්ත සැමියෙක් .ඔබට වාගේම ,ඔබේ දෙමාපියන්හටද එය මහා සතුටකී,සැනසීමකී.පෙර පින්.හරිම ලස්සනයි ඔබ දෙදෙනා ගෙවන සුන්දර ජීවිතය .සැමදාම ඉන්න සැනසීමෙන් සැහැල්ලුවෙන් ඉන්න .බුදු සරනයී .❤❤❤

  • @lochiakarsha1101
    @lochiakarsha1101 3 месяца назад +12

    ප්‍රාර්ථනා කරපු සියලු පැතුම් ඉටු වේවා ඔයාලා දෙන්නගේ.. පුංචි පැටියත් නිරෝගී සුවයෙන් ලස්සන පැටියෙක් වේවා.... 🙏🙏🙏හැමදාම ආදරෙන් ඉන්න.. අයියා හරිම හොදයි... ඔයාලා දෙන්නම ගොඩක් හොදයි... ජේසු පිහිටයි.. පරිස්සමින් සතුටින් ඉන්න... 🙏🙏🙏🙏

  • @janithparanagamage2140
    @janithparanagamage2140 3 месяца назад +9

    Background music නම් පිස්සුවක් 😮❤

  • @KanchanaSandamali-o5g
    @KanchanaSandamali-o5g 3 месяца назад +7

    ඉස්සර වගෙ අක්කි අද හිනා වෙලා ඉන්නවා❤❤❤ ඔහොම ඉන්න හැමදම ...ජිවිතේ හැමොටම ප්‍රශ්න එනවා...යනවා ඉතින් හිත හයිය කරගන්න අක්කි...ඔයට පුලුවන් 👊👊ඔයාව අදරෙන් පරිස්සම් කරන හබි කෙනෙක් හම්බෙලා ඉන්නවා ඉතින් 😊😊එ වාසනාව හැමොටම නැ ඔයා වාසනවන්තයි අක්කි...සතුටින් ඉන්න හැම මොහොතෙම 😃😃දරුව නිරොගිව ඔයගේ කුසේ ඉන්නවා ඔයාට අපි හැමදමත් අශිර්වාද කරනවා...සතුට විතරක් අක්කිටයි අය්යාටයි හම්බෙන්න ඔනේ...god bless akki aiya

  • @yameeshaerandi7153
    @yameeshaerandi7153 2 месяца назад +1

    අක්කා විඩියෝ එක පටන් ගන්නකොටයි ඉවර කරනකොටයි යහපතක්ම වේවා කියන එකට මං හරිම ආසයි.ඇත්තටම ඒක හිතට දැනෙනවා❤

  • @malshisenarathna1546
    @malshisenarathna1546 3 месяца назад +6

    සමහර දේවල් අපෙන් ඈත් කරන්නේ හොඳම දේවල් ලැබෙන්න වෙන්න පුළුවන් ජේසු එක්ක විශ්වාසයෙන් ඉමු ආදරේයි ❤

  • @NimethmaJagoda
    @NimethmaJagoda 3 месяца назад +24

    ඔයා church ගිහින් ප්‍රාර්ථනා කරපු හැම දේම සැබෑ වෙන්නම කියල මාත් ප්‍රාර්ථනා කරනව අක්කෙ ...යහපතක්ම වේවා ❤

  • @eshinibuddika5430
    @eshinibuddika5430 3 месяца назад +6

    කිසිම දෙයක් නෝතෙරුනු විඩියෝ එකක් අක්කි..😐❤
    මේ වගේ හිනා අක්කියි අයියායි හැමදාම සතුටින් ඉන්න..🥰❤️

  • @anushkalakmalilogus8032
    @anushkalakmalilogus8032 3 месяца назад +6

    දුක් වෙන්න එපා නංගී යෝ...ගිය දෙන්නම ආයෙමත් එයි...පරිස්සමෙන් ඉන්න හැමදාම ...බුදුසරණයි ❤❤❤

  • @Ishu_Dulanjali11
    @Ishu_Dulanjali11 3 месяца назад +36

    පරිස්සමෙන් ඉන්න අක්ක 😘 තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබෙන්න ඕනි 🥺❤️‍🩹 ජේසු පිහිටයි තුන් දෙනාටම 😍

  • @Lochi58117
    @Lochi58117 3 месяца назад +10

    ජේසු හැමදේම හොදටම දෙනවා මගේ අක්කේ. විශ්වාසෙන් ජේසු එක්කම ඉන්න ඔයාට ඕනෙ දේ ඕනාවටත් වඩා හොදින් ජේසු දෙනවා.ඔයාලා දෙන්නමට ජේසු පිහිටයි. අපි ආදරෙයි ❤❤❤

  • @AnnLiyana
    @AnnLiyana 3 месяца назад +19

    ගිය චූටි පැටවු දෙන්නම ජේසුගෙ ආදරේ මහ ගොඩක් අරන් ආයෙත් ඔයා ලගට එනවමයි අක්කියෝ. සතුටින් ඉන්න ❤️🥰 ජේසු පිහිටයි අක්කියෝ..❤

  • @tiktokfunnymoment9676
    @tiktokfunnymoment9676 3 месяца назад +4

    Oyalage videos man harima asawen balanawa, ane manda me video eka dakala mokakda deyak hithata danenawa, oyalata kisima dukak karadarayak danenna epa. Hamadama sathutin inna. ❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 3 месяца назад +10

    ඔයාලට සැනසීම උතුරන්න ලැබේවා නංගී මල්ලී ❤❤මමත් බොහෝම පිරිසිදු හිතින් ප්‍රාර්ථනා කරනවා ❤❤තෙරුවන් සරණයි !

  • @buddhimabagya7420
    @buddhimabagya7420 3 месяца назад +7

    😢 ඈන් මට හිතා ගන්න බැහැ ..එත් හිත මොකක්දෝ කියනවා 😢😢😢 අනේ දෙයියනෙ ඒක හීනයක්ම වෙන්න ඔනේ...ජෙසු පිහිටයි ඈන්

  • @SewminiLakshika-v9r
    @SewminiLakshika-v9r 2 месяца назад +1

    ඔයාගේ ජීවිතේට ඉක්මනින්ම වාසනාවන්ත පුන්චි පැටියෙක් එනවාමයි....❤😊

  • @madhushidilhara4125
    @madhushidilhara4125 3 месяца назад +4

    තෙරුවන් සරණයි ඔයාලට... දළදා සමිදුන්ගේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා... සමන් දෙවිදු පිහිටයි...❤❤

  • @Haheshika
    @Haheshika 3 месяца назад +5

    මොනදේ උනත් දුක් වෙන්න එපා නංගි .. ඔයා ගොඩාක් ශක්තිමත් කෙල්ලෙක්.. හබී ලගට එන්න ගොඩාක් කල් ඉවසන්න හැමෝටම බෑනේ.. ඔයා ඒක කලා.. ඒ වගේම මේකත් ඔයාට දරාගන්න පුලුවන් ඔයාට .. ජේසු පරක්කු වෙලා දෙන්නෙ හොදම දේවල් ❤❤ ඔය දෙන්නගෙ ආදරය ශක්තිමත් කරගන්න ups and downs හේතුවක් කරගෙන ශක්තිමත් ව සතුටින් ඉන්න නංගියෝ ❤ ජේසු පිහිටයි ❤

  • @tharindunijanz800
    @tharindunijanz800 3 месяца назад +5

    හැමදාමත් අයියා අක්කගේ හයිය වෙලා ලග ඉන්න නිසා කිසිම දේකට බය වෙන්න එපා අක්කෙ,අක්කට නීරෝගිමත් ලස්සනම ලස්සන පුංචි මලක් වගේ මැණිකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සතුටින් ඉන්න මගේ අක්කෙ.පරිස්සමෙන් ඉන්න.අයියටයි අක්කටයි චූටි මැණිකයි තුන් දෙනාටම ගොඩක් ආදරෙයි.ජේසු පිහිටයි.යහපතක්ම වේවා 🥰❤️

  • @kanchanabandara8169
    @kanchanabandara8169 3 месяца назад +52

    හොදම දේ ලැබෙන්නෙ පරක්කුවෙලා,ඉවසන්න,විශ්වාසෙන් ඉන්න,එයා එනවාමයි.

    • @shaninishel505
      @shaninishel505 3 месяца назад +2

      Ai ane labenna hitiya daruwa hodin neda😊

    • @taniyasilva6738
      @taniyasilva6738 3 месяца назад +1

      ​@@shaninishel505eyath nathi wela wage😢😢😢😢a wage dukak nam kata wath danenna epa.😢😢😢🥺🥺

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 3 месяца назад +7

    කොයි ආගමක උනත් ජීවිතයට ගන්න දේවල් ගොඩාක් තියනවා🥰🥰🥰🥰🥰💜️❤ මොන දේ උනත් අක්කා ඔයාගේ ලගින්ම අපි ඉන්නවා කමෙන්ට් එකකින් හරි හයියක් වෙන්න.ජීවිතේ හැමදාම එකම විදියට අපි හිතන දේම වෙන්නෙ නෑ පැටියෝ. ඔයාලාට සුබ අනාගතයක්😘😘😘 ජේසු පිහිටයි

  • @Kaushi4113
    @Kaushi4113 3 месяца назад +25

    මම බෞද්ධ කෙනෙක් ඒ ආගමත් අදහනවා ඒ උනාට ආසම Church යන්න මාරම නිදහසක් තියෙන්නෙ 🥺❤️

  • @thasithadinuranga7731
    @thasithadinuranga7731 2 месяца назад

    Mm oyalage video balanne tika dawasak idan harima lassanai parthana karanawa ikmanin apahu kiri sihinaya habe wewa kiyala....

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 месяца назад +2

    නැන්දා මේ ලෝකයේ කොතැනක සිටියත් අපි හැමෝම නැන්දාට හැමදාම ගොඩාක් ආදරෙයි නැන්දේ.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @Pasi_madhu
    @Pasi_madhu 3 месяца назад +6

    පුංචි පැටියා එක්කම අක්කත් ගොඩාක් පරිස්සමෙන් ඉන්න ❤❤ සියලු දෙවියන්ගෙ ආරක්ශාව ආශිර්වාදය ලැබේවා ඔයාලා තුන් දෙනාටම ❤

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr 3 месяца назад +1

    සතුට්න් ඉන්න දෙන්න ම .කලින් video එක බලලා හරියට දුක හිතුනා.නැවත සැරයක් දරුවන් දෙන්න ම ඔයාලට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .ඇස්වල තාම කදුලු වගේ පේනවා.දුවගේ කටහඩ හරිම නිවුන කෙනෙක් ගේ වගේ.කතා කරන කොට අහන් ඉන්න කැමති කටහඩ ක්.දෙන්නම ලස්සනයි .කියන ඒවා ත් ගොඩක් හොදයි.හරි යට පරිනත කෙනෙක් වගේ අනිත් අයට ත් ආදර්ශයක් වෙන විදියට තමයි කියන්නේ .බොරු වට කියන්නේ නෑ කියලා තේරෙනවා .හැමදාම සතුට්න් ඉන්න ලැබේවා කියලා මුලු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.may the blessing of god always with you.❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 месяца назад +1

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @sadusampath451
    @sadusampath451 3 месяца назад +25

    අක්කි අයියගෙයි ඔයාගේ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා ❤ ආදරෙයි ගොඩාරියක් අක්කියෝ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️🥰

  • @rebeccadulanjali70
    @rebeccadulanjali70 3 месяца назад +2

    Nagi oya wagema a duka Mama vinda 2024/05/16 mage putha mawa dala giya 39 weeks walin duk wenna epa Jesus hodama de aye parak denwa god bless you both

  • @ThakshilaGeethanjali
    @ThakshilaGeethanjali 2 месяца назад +1

    ඔයා දුක් වෙන්න එපා අක්කි.මටත් මගේ බබා සති 25 නැති වුනා.මායි මගේ hasband ගොඩාක් දුක් වුනා.මගේ බබාට හරියට සමුදේන්න බැරි වුනා.😢 ඒත් මම හිත ගොඩාක් අමාරුවේන් හදා ගත්තා.මම vog dector ගේන් අහලා අපි අපට තව බබෙක් ගැන හිතුවා.අපිට වාසනාව අරන්.මාස 2ක් ඇතුලත අපේ චුටි දොණි මං ලගට ඇවිත්.අපේ ඔක්කොම දුක් නිවෙන්න හේතුව මගේ පුන්චි දෝණි.දැන් එයාට අවුරුදු එකහමාරයි.ඒ නිසා දුකයි තමා ඒත් හිත හයිය කරාගන්න.වසන්තය එනවාමයි.❤ ❤❤

  • @anushadilrukshi2802
    @anushadilrukshi2802 3 месяца назад +10

    Ane akki mage es dekata kadulu enawa oya katha karaddi duk wenna epa hoda kalayak eii oya sathutin inna bs ❤❤

  • @amandaminone
    @amandaminone 3 месяца назад +6

    Hodama DeWal apita harima welawedi labenawa.math puduma iwaseemen balan Inna kenek oyage patiya ikmanatama Enna wish karanawa dear.gosbless you

  • @nimeshafernando9708
    @nimeshafernando9708 3 месяца назад +3

    ඔයා හුගාක් ශක්තිමත් ගැහැණු ළමයෙක් අක්කා ❤මම හුගාක් ආදරෙයි ඔයාලා දෙන්නට ♥️හොදම දේවල් god අනිවාර්යයෙන් හොදම දවසට දෙයි ❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 3 месяца назад +4

    හයි නංගා කොහොමද ඔයා හොඳින් නේද....ඔයයි මල්ලී ප්‍රාර්ථනා කරපු හැම දෙයක්ම ලස්සනට ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා නංගි මල්ලි...දෙන්නටම ආදරෙයි❤❤❤❤❤.ජේසු පිහිටායි තෙරුවන් සරණයි නංගී

  • @GAMINGYUMA
    @GAMINGYUMA 3 месяца назад +44

    වීඩියෝ දාන්න පෞද්ගලික ඒවා නැතුව කෑම හදන බියුටි පැත්ත..ආදරෙ උනාට ඇස්වහ තියෙනවා ..හැමදේම හොදින් වෙයි..ඉක්මනටම නැවතත් නිවුන් දරු උපතක්ම වේවා

    • @AnneYelina
      @AnneYelina  3 месяца назад

      @@GAMINGYUMA ගොඩක් ස්තූතියි

    • @ChandanaGamage-e2t
      @ChandanaGamage-e2t 3 месяца назад

      Fviuhkr

    • @GeshanjudeGeshanjude
      @GeshanjudeGeshanjude 3 месяца назад

      ​@@AnneYelina❤❤mata පුතේ oyawa contact kara ganna oni කොහොමද kara ganne බලාපොරොත්තු itu weva jp❤❤❤

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 3 месяца назад

    Oyata jesu samidhu pihitai oyala dennatama hema balaporoththuwakma ituwewa ❤❤❤❤❤❤💕💕💕💕 harima adaraniyai jevithe hemadamat sathutin inna lebewa

  • @MusicwithManula9446
    @MusicwithManula9446 3 месяца назад +1

    Mokada wune nangi mama ada thamayi oyage video ekak dekala thamayi balanna gaththe🥺🥺🥺mata hitha ganna behe mokada wela thiyenne kiyala❤❤❤parissamin inna budusaranayi 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @inoshainosha3898
    @inoshainosha3898 2 месяца назад

    Mama danui me video eka balanne ❤athtamai hodatama aduwa me video serama balala katawath mehema wenna epa kiyala parthana karanewa oya godak hitha haiya gahaniyak ikmanatama chuti patiyekge hurathal balanna labenewa labenewa mai❤❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 2 месяца назад

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ane hamadama oya wagema hina wela satutin inna mage sudu akkiyooo ane dukin inna epa oya lassana muna kathaa weiii mage akkita lassanama satutin hina wela iddiii ethakota lassanaii bonikkiyek wage duk wenna epa rattaran akkiyooo dewiyan wahanse ekkamaa inna mage akkita welawa awama dewiyooo hodama dee deii akkiyooo lassanama lassana panchooo dennekmaa satuta adaraya wasanawa maha godakkk aragena ayeth akkige bandiyataa ikmanatama ewii mage akkita pattini maniyange pihita asirwadaya labewaa...🙏🙏🙏🙏onna ayeth adanna ottu na hondee akkige saktiya jiwithe lokuma haiyaa akkige adaraniyaa mahattaya eya akkige pinata hambunu rattaran mahattayek itin hamadama satutin parissamata inna mage akkitaii aiyataii dennatama budu saranaiii dalada samidu pihitaiii yahapathkmaaa wewaaaa adareiii ahasa taram.....🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤❤❤mama hiru..😊😊

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 2 месяца назад

    ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න පුතේ. දුවේ.... ඔයාලා ලගට ඔයාලගේ පුතාල දෙන්න එනවා දුවේ.. දුක් වෙන්න එපා..

  • @Rashani_nav
    @Rashani_nav 3 месяца назад +6

    අක්කි ඔයාලා තුන්දෙනා හොදින් පරිස්සමෙන් ඉන්නවා නේද?හැමදාම ඔය විදිහට හිනා වෙලා සතුටින් ඉන්න අක්කි මැණික❤...බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම 🙏

  • @devindi2370
    @devindi2370 3 месяца назад

    බුදු සරනයි ඉක්කමනින් දරු පැටියෙක් ලැබේවා ❤

  • @Tharangadishanayaka
    @Tharangadishanayaka 2 месяца назад

    ඔයාට බුදු සරනයි අක්කි.මගෙ ලමයත් ඔයගෙම තුරුලෙ හෙඩෙන්න කියලා මම එක හිටින්ම ප්‍රර්තනා කරන්නම්.ඔයගෙ එ හිනය ඉක්මනටම හරියටම හරියයි අක්කි

  • @didulithathsarani312
    @didulithathsarani312 3 месяца назад +1

    මම කවදාවත් comment ekk dla na.ඒත් අද දාන්න හිතුනා ..❤ අක්කිගේ vidio blnwa free වෙන හැම වෙලාවකම...
    අපිට හොඳම දේවල් ලැබෙන්නේ පරක්කු වෙලා අක්කි ... believe it & be strong ...God bless u akki ඔයාල 3 dentma 💗✨️🧚‍♂️

  • @dilshansamarasekara4972
    @dilshansamarasekara4972 3 месяца назад +2

    තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න ඔයාට ගොඩාක් ආදරෙයි මගේ පුතත් ඔයාට හරි ආදරෙයි ඔයාගේ විඩියෝ එක බැලුවම මට තේරුන විදියට ඔයාගේ හිත ගොඩාක් ශක්තිමත් ඔයාගේ ඊලග විඩියෝ එක බලලා මම තවදෙයක් කියන්නම් නoගී ❤❤❤❤❤🙏🙏🙏

  • @Anushadilhani10
    @Anushadilhani10 3 месяца назад +2

    හැමදාමත් අක්කි සතුටින් ඉන්න දුකක් ලැබෙන්න එපා 🙏🥺 හැමදේම හොදින් සිද්ද වෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා අක්කියෝ ආදරෙයි ❤️

  • @kwtkwt2630
    @kwtkwt2630 2 месяца назад

    Budu saranai satutin parishsamen inna mama me deweni para thama oyage vidiyo balannehari satutui oyage dara ganima.❤

  • @TREX_____223
    @TREX_____223 3 месяца назад +1

    Lassanai vlog eka nangio, oya amaruven kiyanna hadana de mata danuna nangi. duk venna apa issarahata hamadema lassanata siddavei. deva maniyange pihita oyata labei.
    mama buddhist habai katholika agamata chuti kale idanma
    asa karanva. sthutiy oyala yana church pennanavata, mama hithin namadinava. adarei oyalata, sathutin inna. ❤❤❤❤❤

  • @shenu8834
    @shenu8834 2 месяца назад

    අනේ ඉක්මනින්ම චුටී පැටියෙක් ලැබෙන්න ඕනේ ඔයාලා දෙන්නට ❤🙂හැමදාම ඔයවගේ ආදරෙන් ඉන්න මං ප්‍රාර්ථනා කරනවා 😊 ජේසු පිහිටයි ❤🙂

  • @kaviDineeshika
    @kaviDineeshika 3 месяца назад +1

    අක්කා,අයියාට ,බබාtai යහපතක්ම වේවා ❤❤

  • @shalinisenevirathne254
    @shalinisenevirathne254 2 месяца назад

    Oyala denata ayama esathta lagadima lebenna one ❤❤❤mama prathana karanawa.. God bless you 😊🙏

  • @ShamalkaPerera
    @ShamalkaPerera 3 месяца назад +2

    අනේ ,,ඔයාල ශෝයි ...කපල් එකක්..නියමෙට match වෙනවා..ආදරෙයි..❤❤❤❤❤❤❤❤ දෙවි පිහිටයි..

  • @mis.darshi1236
    @mis.darshi1236 3 месяца назад +1

    පරිස්සමෙන් සතුටින් ඉන්න මැණික හැමදේම හොදම විහිදියට විසදෙයි ආදරෙයි ඔය දෙන්නට ❤❤❤❤ යහපතක්ම වේවා බුදුසරණයි ජේසුපිහිටයි ❤❤❤❤

  • @chathupathirana1651
    @chathupathirana1651 3 месяца назад +2

    සියලු දුක් දොම්නස් නිවී පහන් වේවා!!!!!!❤❤❤❤

  • @Erandikaekanayake-kn8mu
    @Erandikaekanayake-kn8mu 20 дней назад

    ඔයාට නංගි ඉක්මනට ලස්සන පුතේ ක්‌ ලැබ න වා මයි අද තමයි මම ඔයා ගේ වීඩියෝ බැලුවේ 💚 ඔයාට මේ මාස ම සුභ ආරච්චි යක් ලැබේ න ව ම යි 100/ 100 සුවර් ❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nimanshadewmini460
    @nimanshadewmini460 3 месяца назад

    අක්කි හැමෝම කියනවා ඇස් වහ වදිනවා කියලා ඒත් එහෙම වෙන්නත් පුළුවන් ඒත් නොවෙන්න ත් පුළුවන් ලංකාවේ හුගක් පිට රට ජීවත් වෙන කට්ටිය ඒගොල්ලො පෞද්ගලික දේවල් ආදරේ න් බෙදා ගන්නවා ❤ අක්කි ට පුළුවන් විදිහට අපිත් එක්ක දේවල් shear කරන්න ❤ යහපතක් ම වේවා

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 3 месяца назад +7

    අක්කි මොකද්දො දෙයක් දැනෙනවා අනේ මංදා

  • @ChathuminiNimeshika-q3e
    @ChathuminiNimeshika-q3e 2 месяца назад

    හැමදාම සතුටින් ඉන්න අක්කි ❤️🥺

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 15 дней назад

    මත් france හිට්‍ය කෙනෙක් ඉතින් lourdes ගිහින් තියෙනවා ඔයා දෙන්න 3 දෙන්නෙක් වෙලා lourdes යන්න වසනව ලැබෙව ජ්සු පිහිටයි ❤

  • @gayathriherath2191
    @gayathriherath2191 3 месяца назад +3

    මහත්තයා ගොඩාක් දුකින් ඉන්නවා වගේ පේනවා.. ඇයි ඒ 😪

  • @maheshikadilhari1576
    @maheshikadilhari1576 3 месяца назад +1

    Ane anne hithata danuna de attak wenna epa kiyala prarthana karanawa mama eth ehema deyaknam hitha haiyen imu ikmnainma e hine haba wei paththini maniyangema pihitai anne

  • @නිසදැස්පාරාදීසය

    දැකපු ආදරණීයම ලස්සනම couple එකක් 😘♥️

  • @nilminifernando9771
    @nilminifernando9771 3 месяца назад +1

    තෙරුවන් සරනයි දුව පරිස්සමෙන් ඉන්න ඔයාට කිසිම දුකක් කරදරයක් වෙන්නෙනෑ♥️♥️♥️♥️♥️

  • @iroembroidery
    @iroembroidery 3 месяца назад

    Duk wenna apa dr jiwithe ohoma thamai mage chuti duwa ipadilath dawas 3 kin mawa dala giya man sehenna mansikawa kadan wetuna mage husband mage ammai witharai mawa thani nokara hitiye eka sehena darunu wedanawak man hithe wiswasen hitiya aya aye man lagata ai kiyala man awuruddak wage hitiya Ayeth mata chuti patiyek lebuna aya puthek den man sathutin innawa oyage video man godak balanawa parissamin inna tika kalayak nidahase jiwithe widinna aye e babala oya lagata anna kiyala man prarthana karanawa budusaranai ❤

  • @lakmalmaduranga5693
    @lakmalmaduranga5693 3 месяца назад +1

    Hamadama akka apita yahapatha pathanawane,oyala dennatath api yahapathakma wenna kiyala parthana karanawa..akki ❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  3 месяца назад +1

      ස්තූතියි පැටියෝ...💕🇫🇷

  • @sajithranjan6238
    @sajithranjan6238 3 месяца назад +6

    මට හිතාගන්ඩ බැරුව ඉන්නෙ 🤔 අනේ මන්දා🥺

  • @lihinilihini4120
    @lihinilihini4120 3 месяца назад +1

    Anne අක්කිට ලස්සන කාලයක් උදා වේවා...♥️♥️😍😍

  • @roshanmadusanka3222
    @roshanmadusanka3222 3 месяца назад

    Hemadama denna adaren sathutim inna.....jesu pihitai 🙏....theruvan saranai 🙏 ❤ dennatama....

  • @lakmalirupasinghe2238
    @lakmalirupasinghe2238 2 месяца назад

    දෙවියන් වහන්සේ ගෙ කැමැත්ත අනුව ඉටු වෙයි.❤❤

  • @umesharavihari3739
    @umesharavihari3739 3 месяца назад +2

    පරිස්සමෙන් ඉන්න නංගි ජේසු පිහිටයි,බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @Amilaudayanga-v1n
    @Amilaudayanga-v1n 3 месяца назад +3

    සුබ උපන් දිනයක් වේවා නංගී

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 месяца назад +1

    පරෙසමන් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @Tharangadishanayaka
    @Tharangadishanayaka 2 месяца назад +1

    මගෙත් ලමයෙක් නැති උනා.එ නිසා මම එ වෙඩනව හොඩටම දන්නවා.මම ගොඩක් ඩුප්පත් අපිට ඉන්න ගෙදරක්වත් නැත .අපිට කන්නවත් නැති තරමටම අපි ගොඩක් අසරන වෙලා අක්කි.මගෙ ලමයා නැති වෙලා හරියටම මස 3.6 මසෙ 25.එයගෙ මලගෙඩරට වියඩම් කරන්නවත් ඩනයක් ඩෙන්නවත් මම ලග සල්ලි තිබුනෙ නැ.මම ගොඩක් අසරන උනා.මම ගොඩක් ඩුක් උනා.එත් මොනව කරන්නඩ නෙඩ.එත් ඔය ගොඩක් වසනාවන්ත කෙනෙක් අක්කි.මගෙ ලමයත් ඔය ලගටම එන්න කියල මම ප්‍රර්තනා කරන්වා.මොකඩ මම ගොඩක් ඩුප්පත් අක්කි.

    • @sampathwijedasa1816
      @sampathwijedasa1816 2 месяца назад +1

      Ane 😢ඔයාගේ චූටි පැටියට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා❤මං කරපු හැම පිනකින් ම ඔයාගේ චූටි පැටියයි මේ අක්කගේ පැටවු දෙන්නයි හොද තැනක සතුටින් ඉන්න ඕන❤😢
      මම සෙනින්දි (අවු:15)

  • @ronaalifernando5563
    @ronaalifernando5563 3 месяца назад +1

    පෙන්නුවා ට ස්තුතියි ඔයාලාට ජේසු පිහිටයි අදරෙයි 🙏❤

  • @pradeepkumara2023
    @pradeepkumara2023 3 месяца назад +1

    මොකද උනේ අක්කේ. සතුටින් ඉන්න අක්කේ. මනුස්සයන්ටනේ හැම ප්‍රශ්නයක්ම එන්නේ. ආදරනීය සැමියෙක් ඉන්න නිසා ඔයා ගොඩක් වාසනාවන්තයි ❤❤❤

  • @SaminaFernando
    @SaminaFernando 3 месяца назад +1

    Apith palliye mangalleta awa akki 🫶🏻edanam marama lassana dawasak .mage ammata oya palliyata bara wela thibbe mawai malliwai Italy walata genna labenna kiyala , e wagema matai mallitai enna labuna ❤ithin Akkage hama parthanawakma ishta karala dei Jesu Amma 🙏🏻Jesu pihitai Akkatai Aiyatai enna inna chuti baba tai 😘🫶🏻

  • @MarieJean-ix1du
    @MarieJean-ix1du 3 месяца назад

    හැම දේම හොදින්ම වෙන්නොනී.. ජේසු පිහිටයි දෙන්නටම❤

  • @DushVidhanage
    @DushVidhanage 3 месяца назад +2

    Budu saranai parissamen inna sathutin 😊❤

  • @LahiruRathnayakamudiyanselge
    @LahiruRathnayakamudiyanselge 3 месяца назад +3

    Oyalata lassana nirogi daruwo godak labai hamadama sathutan aadaran inna akkiyo

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 3 месяца назад +1

    මම උපතින් බෞද්ධ, නමුත් ක්‍රිස්තියානි දර්ශනය කියවීමට කැමති , බෞද්ධ දර්ශනය වගේම ක්‍රිස්තියානි දර්ශනයත් සමහර තැන් වල එකට හා වෙනවා❤ ක්‍රිස්තියානි දර්ශනය (ආදරය) = බෞද්ධ දර්ශනය (අතහැරීම)

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 3 месяца назад +1

    Akke hemadeeema daragenana API issarahata yamu
    Labana avrudde August vala oyage hithe lokuuuu sathutak thoyevi anivarenma.mee gevena kaaale Hari hayyata Allan imu.Budusarwnai akke❤❤❤

  • @shenon3907
    @shenon3907 3 месяца назад

    Harmattan lassanai Ann ada vlogs aka. Mamath roman Catholic. Mata hariyata danuna mamath. Ludes gihin wage. Mama dewa ammata kiwwa mage family akatath kawada hari oya shudda bumiya dakaganna dewa ashirwadaya denna kiyala . Dewa ammage ashirwadaya oyage daru patiyatath. Oyatath mahaththayatath labewa.❤

  • @nilanthiatulugama4816
    @nilanthiatulugama4816 2 месяца назад

    ඔයා හරි පවු අනේ.මට හරි දුකයි.මමත් අම්ම කෙනෙක්.

  • @dulanigunawardana910
    @dulanigunawardana910 2 месяца назад

    දෙවියන් වහන්සේගේ කැමැත්ත අනූව තමයි පුතේ හැමදේම වෙන්නෙ අපිට ලැබෙන්නේ .ඔයාලගෙ පැටවු දෙව්මව් තුරැලට යන්න ඇති එයාගෙ උණුසුම විදින්න .එයාගෙ තුරැලේ ඉදල ගොඩක් දේවල් අරගෙන ඒ කුමාරවරැ දෙන්න ආයි ඔයාගෙ කුසට වඩී.මම බුද්ධාගමේ උනත් ඔයාලගෙ ආගමේ විදියටත් මගේ ආගමේ විදියට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දළදා හාමුදුරුවනේ පිහිටෙන් ඉක්මනින් ඔයාට ඔයාගෙ ලගට වාසනාව අරන් ඒ පැටවු එන්න කියල අම්ම කෙනෙක් විදියට හදවතින්ම ආශිර්වාද කරනවා.පුතේ හැමදාම ඔයාලට හොදක් යහපතක් වේවා ....ජේසු පිහිටයි ....සියලුම දෙවියන්ගේ පිහිටයි .....

  • @Neshukinawodya
    @Neshukinawodya 3 месяца назад +8

    Ane akke mn mara asawen balnnwa oyage video mn marama asai oyala dennata ❤❤

  • @ChamilaMahagodawithanage
    @ChamilaMahagodawithanage 3 месяца назад +2

    පරිස්සමෙන් සතුට්න් ඉන්න බුදු සරණයි ඔයාලට ❤❤❤

  • @VishusMemories
    @VishusMemories 2 месяца назад

    මගේ පැටියා සති 40න් මාව දාලා ගියේ 😢 අපිට උරුම දේවල් තමා අපිට ලැබෙන්නේ 💔 ඔයා ගාවට ආයෙත් ඉක්මනින්ම ආයෙම එනවා එයාලා ..

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 3 месяца назад +1

    Oyala siyalu denatama niduk nirogi suwaya labewa nangi

  • @dilanidilani9832
    @dilanidilani9832 3 месяца назад +1

    ආදරෙයි menika පරිස්සමෙන් inna chuti petiyawa hodinbalaganna ආදරෙයි thundenatama budu saranai ❤❤❤❤❤

  • @pavi_official6691
    @pavi_official6691 3 месяца назад +1

    Budusarani akkiyo oyatath babata aiyatai...❤❤❤🎉

  • @IroshaniLakmali-v7v
    @IroshaniLakmali-v7v 3 месяца назад +2

    බුදුසරණයි ඔය දෙන්නටම🙏🙏🙏🙏

  • @devindi.nirmani0308
    @devindi.nirmani0308 3 месяца назад +2

    අනේ අක්කේ ඔයාගේ වීඩියෝ බලද්දි ඔයාව දකිද්දි හිතට මාර calm ගතියක් දැනෙන්නේ.මෙච්චරකල් ඔයාගෙ වීඩියෝ බැලුවට අද තමා පලවෙනි පාරට comment කරන්නේ.ආදරෙයි ඔයාලා දෙන්නටම.හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමට ඉන්න❤️❤️

  • @niroshakumari7492
    @niroshakumari7492 2 месяца назад +1

    ඉක්මනට pancho denna apahu enna කියලා parthana karanawa.

  • @Thushiandlakshi
    @Thushiandlakshi 3 месяца назад +3

    Adarei akkiyo hemadamath wage parissamen inna jp akkiyo ❤❤❤❤❤❤❤❤

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 3 месяца назад +8

    අක්කි ඔයාට කරදරයක්ද???මට එහෙම දැනෙනවා ඒත් ඒක කියන්න බයයි 😢

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 3 месяца назад

    Hoda ayata kawadawt waradinne akka❤.. balaporottu ishta wela lassana dawas ayema enawa... Daragena yamu issarahata...