Best wishes to Lakshani , n all her family members, for success in their endeavours, May she n her hubby n baby n all her family members be well n happy, The couple is setting an example with their attitudes, which bring forth so much understanding, cooperation , n kindness they show to each other, n they make it a beautiful partnership
Ane apeta hema une ne eya matath horen merry karala ada eya wena kenekge tamath mn mehe eka tamai malliye kamak ne oya lassanata wedy karan yanawa සතුටුයි malli❤
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ඉන්දික සොයිසා, ඔබයි.
@indikazoysa1 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
Canada 🇨🇦
කැනඩාව ❤❤❤
කැනඩාව
පිළිතුර -කැනඩා
Kanada
නිහතමානි හොද බිරිදක් පැතුම්ට හම්බේලා තියේන්නෙ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ගයාත්‍රි ඩයස්ගෙන් ගැලවූන එක පෙර පිනක් පැතුම් ගේ ... ❤
හරිම පින් පාට වාසනාවන්ත ගෑණු ලමෙක්, ඉන්න තැනට කිරි උතුරනවා , පෙර පිනට මෙහෙම අය ජීවිතයට ලැබෙන්නේ, රංගනට වැඩිය අපි කැමති රංගනගේ ( පෙර පිනකට ලැබුන) ඒ චරිතවත් ලස්සන බිරිදට,ඇයව අගයනවානම් මදි .
බුද්ධිමත් කෙල්ලෙක් කතා කරනකොට ඒක දැනෙන විදිහ මාරයි.
පැතුම් "සදා" එකේ රගපානකොට මම ඉස්කෝලේ යනවා. මට මතක විදිහට රෑ 8 ගියේ . අයියා තාම ඒවගේමයි. මේ වැඩසටහන ඉවරවෙනකම් බැලුවා හැමදාමත් ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි බුදු සරණයි.
ප්‍රෂ්නේට උත්තර කැනඩාව 🇨🇦
Cànàdàwà
හරිම ලස්සනයි රංගන අයියේ මේ වැඩ සටහන ලස්සන කපල් ගේනවා ආදර්ශමත් කතා කියනවා ලස්සනයි ❤❤❤❤❤❤
පැතුම්ගේ වයිෆ්...❤️ එයා ශෝයී😍
නිහතමානී කපල් එකක් ❤❤ බුදුසරනයි ....
උත්තරය කැනඩාව.
අනෙ එ අක්කාගේ තේරුම් ගැනිම ඉවසීම මාරයි ♥️ලස්සනයි දෙන්නාම
පැතුම් ඔයාගේ wife හරිම ලස්සනයි ❤❤
Pethum hemadama eka wage tharunai....handsome...wife harima nihathamani lassana kenek....❤
පැතුම්ට ලස්සන බිරිදක් ඉන්නවා තෙරුවන් සරණින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤️❤️cyprus
Kanada
@@ChalaniNisansala-vs8kqලස්සන කන්න බැහැ තමයි ඉතින්
නිහතමානී හොඳ wife කෙනෙක් . බොරු සෝබන නැහැ. සමහර අය සිංහල බැහැ වගේ කතා කරන අය ඉන්නේ. Goodluck 🌹
ඔව්.පාසලෙත් හරිම නිහතමානී කෙනෙක්
Uththare canada
Answer is Canada
කැනඩා
I’ve known Lakshani all my life. Have never known a more down to earth person
පරණ දේවල් කතා කරන්නෙ නෑ කියල කීව වචනෙ 😍.ඒකට අද බහුතරයක් පරන කුනු හාරන එකමයි කරන්නෙ 😌...එහෙම මිනිස්සු මුන හැගෙන්නෙ කලාතුරකින් ❤️
Best wishes to Lakshani , n all her family members, for success in their endeavours, May she n her hubby n baby n all her family members be well n happy, The couple is setting an example with their attitudes, which bring forth so much understanding, cooperation , n kindness they show to each other, n they make it a beautiful partnership
පැතුම් ඉස්සර සදා කතාව යන කාලෙ එයා මගෙ ක්‍රෂ් එක😅❤
අක්කි නුවර 😍❤️😌 නුවර ගැනු ලමයි අඩමිබරයි එක ඇත්ත
Yes lakshani mage classmate kenek
ඇත්තටම පැතුමුගෙ සැලෝන් එක හොදයි.
(Salon PR)
මමත් ලගදි තමයි ගියේං
හරිම හොද customer service එකක් දෙනවා.
දැනට මම facial 2 විතරයි කරලා තියන්නෙ.
හොදටම සවිස් එක දෙනවා.
මම ඊලගට යන්නෙ hair cut එකකට.
කොහෙද තියෙන්නේ
පැතුම් අයියා මගේ school එකේ ඉබ්බාගමුව ආදර්ශෙ මට මතකයි එදා ඉදන් ඉතින් හරි හොද අයියා කෙනෙක් ❤❤
අයියා අඇත්තටම ඔයා මාරයි .මම කැමති ❤❤.නියමෙට වැඩ සටහන් කරනවා
ලස්සන wife කෙනෙක් රූපෙන් විතරක් නිමෙයි අදහස් වලිනුත්. හැමදාම සතුටින් ඉන්න ❤❤❤
මන් පැලවත්තේ සැලෝන් PR එකෙන් කෙරටීන් කරන්නේ.නියමයි .👌 දවසක් දැක්කා සලොන් එකේදි පැතුම්ව ඇත්තටම ට්වි එකේ වගේම ලස්සනායි.
ඔයා හොඳ wife කෙනෙක් .හරිම ලස්සනයි
Kalekin dekke pathum malli....dennama machine.... ane... .oyala 3 denama hemadanath,,,, sathutin inna prarthana karanawa... ❤
දවසක් පැතුම් රැක්ෂාන් ආවා එයාගේ අක්කලා එක්ක අම්මාව එක්කරෙගන kandy lakeside hospital එකට. මම නර්ස් කෙනෙක් එදා මම තමයි එයාගේ අම්මා ward එකේ ඉද්දි water jug එකයි glass දෙකයි ගිහින් තිබ්බේ table එක උඩින්. පැතුම් හිතුවේ එයාට වතුර එක අල්ලනවා කියලා අර සිරිතක් විදියට 🤭 එයා tray එක අල්ලලා එපා කිව්වා. හැමෝම හිනා උනා.පැතුම්ට ඒක මතකද දන්නෑ. ඒ සුන්දර සිද්දිය මතක් උනා දැනට අවුරැදු 8 කට විතර කලින්. 💜
හරිම නිහතමානියි ඔහු 🌷
අපි කැමතිම නිවේදකයෙක් තමා ඔයා බුදුසරණයි දෙවිපිහිටයි
Amazing advice Pathum love you both ❤️❤️❤️
Harima nihathamani biridak dan inna pisu ganunta wadiya raka ganna ❤❤
Harima lassana nihathamanee couple ekak .rangana malli oyage wada satahan godak lassanai adarei ❤️❤️❤️
කැනඩා .තුන්දෙනාටම බුදු සරනයි ❤❤❤❤❤
ලක්ෂානි දීර්ඝ කාලයක්.ඡීවත්වුන. රට කැනඩාව
නිහතමානී කපල් එකක් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි!
Lassana adara katawak therum gatt ugath lassaana biridak oya sathuta hema dama pawathiwa budusaranai 🙏❤❤❤❤
නිහතමානී දෙදෙනෙක් තෙරුවන් සරණයි ❤❤
I am in Canada too. 🎉❤
ලස්සන නිහතමානි ගැනුළමයෙක් හරිම සිරියාවන්තයි ❤❤
ෂෝයි අනේ... ❤ දෙන්නටම.
Congratulations pethum and lakshani gayan ayyage videos wala dekala thiyenawa oyalawa ❤️
Kalekin dakke..pathum...suba pathum alut jiwitheta obata.❤❤
ලක්ශානි පදිංචිය කැනඩාවේ.👍👍 දෙදෙනාටත් පැටියටත් ලස්සන ජීවිතයකට සුභ පැතුම් තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ! ❤️❤️👍👈 රංගනටත් ජය වේවා !
Kandy Mahamaya eke kellek ❤
පැතුම් රූප සහ ආදරේ කෙනෙක් කැනඩාවේ ❤❤❤❤
Kanadawe thamai thumdanama Enna man me wada satahanata kalinma Danagena hitiya e kiyanna pathumge ais sallam karana vidiyowek bakka ytiyaf ekan❤️👍
අනේ රංගන අයියේ..😢❤මට අවුරුදු 20 ක් 🥺🙂මට හඬ කැවීම් සම්බන්ධව මොකක්හරි වැඩක් හොයල දෙන්නකො 😢ගොඩක් ආර්ථික දුෂ්කරතා තියෙනව 😢 ඒ පරීක්ෂණයකට යන්න අවස්ථාවක් හරි අරන් දෙන්නකො මට 🥺🥺
Harima asawen baluwa lassanai dennage katawa ❤❤
දෙන්නටම ඉවසීම නැති උනොත් sorry තමා. 🤣හරිම වාසනාවන්ත යුවලක්. ❤️
අපේ කම අමතක නොවන කෙනෙක් දූව ඔයාට 💐🥰 හොඳ වැඩක් රංගන මල්ලි ඔයාට ස්තූතියි මේ වගේ අය ගේනවාට
Canada
Kanadawala enne laksani
Ane apeta hema une ne eya matath horen merry karala ada eya wena kenekge tamath mn mehe eka tamai malliye kamak ne oya lassanata wedy karan yanawa සතුටුයි malli❤
නිහතමානී actor කෙනෙක් .....canadawe
Answer..canada❤ pathum saha lakshani adarei❤💛❤️
Uththaraya CANADA
Pathum oya ohoma hina wela nodahase inna hethuwa awankawama oyage wifege adarr saha therum ganima.polowe payagahala inna puduma wife knk.kalaathurakin dakina.oya wasanawanhaia pathum
Beautiful 🌹❤️👍 family
Nihathamani Naluvek Pathum❤❤❤❤❤❤❤❤❤❤❤ Lassanai wife❤❤❤❤❤❤
කැනඩාව. Couple ekatama wish karanava
Aneee lassana nihathamani couple ekak...budusaranaii thundenatama..
Answer:- Canada
මං ආසම නිවෙදකයෙක් තමයි රංගන කියන්නේ හරිම ලස්සන ට වැඩසටහන් මෙහෙයවනවා ස්තුතියි මල්ලි ආදරෙයි හැමදාම ❤
මම හරි කැමති නළුවෙක්..❤
උත්තරය -කැනඩාව
❤❤❤❤❤❤
Mama ashama shada kathawa mara lassanai
Canada ❤godak lassanai harima wadagath wadasatahanak ❤jesu pihitai
Pathum wate gihin gihin meki bara aththak nisa me girl ekka set una. Ekai attha kathawa 😊
Ow dusheni paw
@@shiromirathnayake-sg6bl dusheni yaluwela hitiye meyath ekka newei , Anuj Ranasingha ekka
මෙයා යාලුවෙලා හිටියේ අනුරාදා එදිරිසිංහ එක්ක.ඉස්සර ටිවි ප්‍රොගෑම් වලට දෙන්න එකටමයි එන්නෙ..මට මතකයි live call එකක් ගත්තා පැතුම්ට.ඊටපස්සේ පැතුම් මේදා ජයරත්න එක්ක සෙට් උනාද කොහෙද
Nethnam marry karay oya wage ekkenek
@@gudgud5686ඇයි වොල්ගා එක්ක කාර් එකේ ඩිශ්ටි ඩිඩිං වෙලා ශූටින් කරන අතරතුර ..හර්ශනට අහු උනාලුනෙ ඒක..ඒකෙන් තමයි වොල්ගව එපාම උනේ හර්ශනට 🤭😁
පුදුම සිරියාවන්ත හරිම ලස්සන wife කෙනෙක් 😍
Lassana girl kenek.❤❤❤❤
අම්මො සඳා බලලා කවුද මේ කියලා හෙව්වා...❤
ආදරෙයි ❤❤❤
Adaraniya..depalak..adaeri oyalata..lassanai ❤❤❤❤
😢fcutubed😊
එක රටක ජීවත් වීම හොඳයි 😂
කැනඩාවෙ ජිවත්වෙන්නෙ❤❤
Canadawe.❤
Answer is Canda ❤️
Adare pethum malli❤❤❤❤❤❤❤
මට මතකයි පැතුම් අය්යා පොලිස් duty හිටියා....iifa aword ceremony eka colombo tiyankota
Pathum Lakshani live in Canada
Lovely couple ❤❤❤
අපි පිට රට ඉන්න නිසා අපිට තෑගි නැහැ නේ රංගන මහත්තයෝ, ඒ උත්තරය මම කියන්නම් කැනඩාව තෙරුවන් සරණයි ❤❤❤cyprus ❤
තෙරුවන් සරනයි
❤❤❤❤🎉🎉🎉wedes wala enna ayage adare hala happim wade godak terum ganima tamai wadagat mat oyala gewapu jewete tama ennawa
Canada we padinchiya
Ma aaasama actor ❤
Nihathamani wife kenek ❤❤
Answer - canada
Sanda waramali godak asawen baluwe❤
එයා පොඩි කාලේ ඉදන් ලංකාවේ හිටියේ කිවුවා high studies walata canada giya kiuwa dan canada wala inne 🥰
harima hoda girl kenek.
Never seen the Actor before
Answer- Canada
ගිය සතියේ ප්‍රශ්නය සදහා උත්තරය ,දීපු ජයග්‍රහකයා කවුද
Good luck aiye. E wagema oyala dennata. Kenadawa
Hemadama sathutin Inna Akke Aiye❤❤❤❤❤ kenadawa
Rangana hari asayi
Adavanna
Kaduli balanna 🤣🤣.
Chittayak🤣🤣
💙❤️
කැනඩාව පිළිතුර....
❤️😍
Canada
පිළිතුර කැනඩාව ....🌹🌹🌹
Apith kurunagala ibbagamuwe🩷😍
Parshneta reply eka (cendawa)😊
පැතුම් සහ ලකශානි ජිවත් වෙන රට කාණ්ඩාව
Kanada❤❤❤❤❤❤
❤💚
Pathum apith ekka ekta clz gya kollek janka sirge kurunegala political clz eke
A denna Enna Canada wala