Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ශලනි චන්දිමා, ඔබයි.@shalanichandima641 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
ජපානය රට ..අසංගි හිටියේ
Japan
රංඅන මල්ලී ඔයාගේ no එක මෙතන තියන්නකෝ
Japanaya hasangi hitapu rata
අසන්ගි වගේම මමත් අවුරැදූ 6 පෝන් එකෙන් ආදරේ කේරැවේ රටවල්දේකක අපි දේන්නා හිටියේ තව මාස 4 කින් marry karanna හිටියේ නමුත් අදට මාස 2 දවස් 7 වූනා ඒයා සදාහටම ඇස්දේක පියාගත්තා 😢😢 ඒ වේදනාව මම තාමත් විදවනවා ඇත ඉදන් ආදරේ කරද්දි ඒක මාරම ශක්තිමත් ආදරයක්. තියන්න නිහතමනි ගායන ශිල්පියේක් සූභ ආනාගතයක් දේන්නාටම ❤
😢මාත් රට ඉන්නේ ඒත් මගේ bf ලංකාවේ එයාට චුට්ට බැරි වෙද්දී මාව සැකයි මගේ මුළු ලෝකෙම එයා කියලා දැන දැනත් එයා මාව රිද්දනවා. මන් හිතන්නේ දුර ඉදන් ආදරේ කරද්දී හරියට තේරුම් ගත්තේ නැත්තම් ඒ සම්බන්දෙන් අනිවාර්යෙන් එක්කෙනෙක් දුක් විදිනවාමයි මගේ අත්දැකීමෙන් කියන්නේ 😢😢😢💔❤️🩹
ඔයාගේ හිතට ඉක්මනට සැනසීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏💗🥺
@@RashmilaSewmini-y6f බෝහෝම පින් ඔයාට තේරැවන් සරණයි
ඔයාට සැනසීමක් ලැබේවා ❤️❤️❤️
නියමයි අදනම් අදරෙයි හැමොටම සතුටෙන් ඉන්න හැමදාම බුදු සරනයි රන්ගන අයියා නියමයි පින් thanks you ❤❤❤ 🙏🙏🙏
එදා අන්තිම පාරට තිවංකට වචනයක් කතා කරන්න දුන්නේ නැති හිරු... අද ඔයා ලෝකේම දිනලා සහෝදරයා.... ආදරෙයි...💖💖
Hasangi hitapu rata Japan.. dennatama subapathanawa.............marenakan Paul jeewithe issarahata yanna labewa
හරිම ලස්සනයි තිවංක හැමදාම අාදරෙයි ඔයාල දෙන්නටම❤❤ රංගන ඔයාට මම හරිම අාදරෙයි ඔයා කෙපි චැටි කරන කාලෙ ඉදලම ඔයා කරන හැම වැඩ සටහනක් ම මම බලනවා ඔයා හැමදාම ඔය විදියටම ඉන්න වයසට යන්න එපා ඔය විදියටම ඉන්න ❤❤අාදරෙයි රංගන මල්ලි හැමදාම❤❤💙💙
නියමයි තිවන්ක අයියා..සියලු කටයුතු සාර්ථක වේවා...අපේ අම්මත් ඔයාගේ best fan ...❤
🌞 🌟 එකේ ආසම කරපු චරිතයක් තමයි තිවංක,,ඒ කියපු සිංදු තාමත් අහනවා,සයියාවේ තමයි ආසම සිංදුව උනේ,
ජපානය.රංගන මහත්තයා ඔබතුමා මගේ ආසම නිවේදකයා.මම හැමදාම ඔබගේ වීඩියෝ බලනවා.ඒත් අද තමයි මගෙ පළවෙනි comment එක.කවදාහරි ඔබව මුහුණට මුහුණ දැකීම තමයි ආසම දෙය.ඔබට දීර්ඝකාලීනව මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
තිවංක "ට්‍රයල් "එක කියලා වැරදි වචනයක් කියනකොට හරි ලස්සනට ඇය ඒක correct කරා "රියසල් " කියලා .... such a nice combination ♥️😍
ඔයත් වැරදි මෙන්න මෙහෙම rehearsal (රිහෙසල්) pronunciation like this ❤✌️
මට කමෙන්ට් එකක් නොතියම බැරි උනා ......ඇත්තටම හරි සරල කෙල්ලෙක් ..නියම කෙල්ලෙක් ...ඒක කතාවෙන් විතරක් නෙමෙයි පෙනුමෙන් තෙරෙනවා. ආදරෙයි දෙන්නටම ❤
මේ program එක තමා මන් රංගන අයියගෙ බලපු program වල ලස්සනම එක ❤😍
තමන්ට වඩා වැඩිමල් පුද්ගලයෙක් ඉස්සරහ කකුල හොල්ල හොල්ල කතා කරන එක නම් එච්චර හරි මදි වගෙ. රස්තියාදු පාටක් පේනව.
Ow eka mamat hetuwa
@@Asha-jx8yd ඇත්තටම ඒක හරි නෑ නේද. බලන් ඉන්න අයට ඒක හොදට පේනවා
Japan ❤.. grateful cupal 😌♥️
Japan ❤ Congratulations couple 🎉
ඇත්තටම ගොඩක් ආසාවෙන් බලපු අහපු කතාවක් ..ජීවිතේ කියන්නෙම අපි කරන දේ කියන දේ ස්භාව දහමින්ම පෙරලා අපට නැවත ලබා දෙන දෙයක් . අවංකකම තමයි ජීවිතයට වටිනාම දේ.සොබාදහම අපිට හැමදේම ලබා දෙන්නේ මේ අවංකකම නිසාමයි..විශ්ව මාතාවගේ ආශිර්වාදය අපට ලැබෙන්නෙත් ඒ නිසාමයි ඒ දේ මම බෙහෙවින්ම පිළිගන්න දෙයක්.මේ සමාජ ගත කරන ලද බොහෝ දේ ජීවිතයට ජීවිතය ගත කරන්න දැහැමින් දැහැමි ගමනක් යන්න ආදර්ශයට ගන්න වටිනාකමක් එකතු කරන ලද ලස්සන හමුවක් ..ලස්සන කතාවක්..මුළු ජීවිත කාලයම සතුටින්.දැහැමින්.ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. සතුටින්ම ඉන්න.සම්මා සම්බුදු සරණයි
Good luck mr thiwanka and mrs❤✨️
ජපානය ..හරිම කැමතියි තිවංකට...සුභ පතනවා...
ජපානය .mama hadawathinm asa karana gayakayek .idiri jeewithayata suba pathanaw aiye oyata❤❤❤❤
ඇත්තටම කිව්වොත් හරි අවංකවම කතා කරා.අද නම් රංගන අයියට කතා කරන්න දෙයක් තිබුණෙම නෑ.ඒ දෙන්නා හොඳට කතා කරා.තිවන්ත මල්ලි හා නංගී කියපු කතා සියල්ලම ඇත්ත.❤❤❤❤
ඇඹිලිපිටියේ කෙල්ලෝ හරි open. මමත් ඒ වගේ ❤❤❤
ජපානය❤ හොඳ වැඩසටහනක්❤ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤
Programme eka හරිම ලස්සනයි
මම මෙික බලනකොට මා වෙනුවෙන් නුපන් කුමාරි හිරු ස්ටාර් එකෙ එදා කියපු සිංදුව බලලා අාය මෙ වැඩ සටහන බැලුවා එදා මෙයාව හිරු කැපුවා එක්‍්ත් අද මෙයා ඉන්න තැන එල old the best
All the best
රංගන අයියා තවත් දවසක උදාරව ගේන්නකෝ
හරිම අවංක අදරනිය කපල් එකක්❤
Dilshan take out your sun glass and don't shake your lag 👍❤❤
Harima Adaraniya Nihatamani Kanak ❤❤❤ Taruwan Saranai Rangana Aiya Oyatat Apu Famili Akatat ❤❤❤ Timanka .....❤❤❤
Harrima kemeththen beluwa godark godark lassani sathutui. Budusarani hematama ❤😊🎉🎉
Japanaya.. Ada wadasatahana harima lassanaiii❤
Hiru star palamu sinduwe indanma asawen balapu kenek..sathutui inna thana gana❤❤❤❤❤❤❤
ජපානය....ඇත්තටම මම ආසම ගායකයා.. එයාගේ ශෝ එකක් බලන්න ආසාවෙන් ඉන්නේ.. අපේ ගමේ ශෝ එකකට එන්න වුන්නේ ඒත් එන්න බැරි වුනා.. මං මගෙ වෙඩින් එකට ගෙන්නන්න මං බලන් වුන්නේ ඒත් ඒක මට කරගන්න බැරි වුනා..😢 කවදා හරි ඇස් දෙකෙන් දැකලා සිංදු අහන්න ආසම ගායකයෙක්...❤
ලස්සන තේරීමක් ලස්සන වයිෆ් කෙනෙක්❤❤❤
Japan. My favorite singer ❤️😍
Eda thiwankawa hiru kepuwata ada eya hoda thenaka innawa❤❤❤
Japan wala inne..harima lassanai godak dewal math igena gaththa thanks
Jananya ❤❤ supiri wada satahank ayye bs oyalata
Thiwanka oyage sindu walata godak asai.dedenage idiri anagathayata suba pathanawa.budu saranai.
Japanaya❤ god bless u❤️
Japan wish your all the best!
Thushara Jo අයියාව ගේන්න කෝ Program එකට
Answer - japanaya.super program ❤
Japanaya ❤ Congratulations couple ❤
ලස්සන කෙල්ල....බුදු සරනයි දෙන්නටම...
ඔය දෙන්න ම හදවත ලස්සන මිනිස්සු ❤❤❤❤❤❤❤❤❤❤
Lassana program Ekak❤
Aththtama niyama kapal akak oya denna ......
Mn nm marama asama chrthiyak aiya mn kawad hari mage weding ekt aiyawa genn innwa mn kawadwath kisima chenell ekkt kisima vlog ekkt coment ekk dala eth mekt mn dann hithina oya dennge awanka kama niyama angetht suba pathnwa good luck
anser aka .japan .man asama wadasatahanak saha asama niwedakayek rangana aiya oyata suba patum.man asama gayakayek .ayata attatama sahayogaya dena biridak innawa hamotama suba patum b.s
Oya dennata suba anagatayak wadasahatahana harima sundarai
Japanaya harima lassanai ranegana sare
Ubata.thiyana.ekama.rajakariya.mekama.thamaii.ranganayooo
Thiwanka keyanne supiri kollek
God bless you
Pattama lassana katha bahak❤
Answer - japanaya Super program
නියමයි රංගන අයියේ❤❤❤
Adarei dennatama ❤🎉
Marama lassana adara kathawak.oyalage adahas nama marama kolti bs
Rata....japanaya...mama inne dubai...oba dedenatath....rangana mallitath theruwan saranai....
Mama ari adar niya kapal ekak jivthe vidinna adarei ❤❤❤❤
Japanaya.Best programme❤
Answer - Japan❤
Japanaya rata. ❤❤ jeevitheta ganna godak dewal thiyenawa.😊😊😊❤
Japan* super program ❤️
ජපානය , Thivanka Aasangi couple ekata wish karanava.
Japan , wish u best luck TDK
ආදරෙයි දෙන්නටම ❤❤❤
ජපානය ..asama වැඩසටහනක් ❤❤❤
(Japan)....hama saarthakama minisek pitupasama kaanthawak innawa kiyana kathawata hodama example couple ekak
Japane ...😊😊😊
ජපානය,,,රට,,,,,,,, කාලය සියල්ල විසදයි උත්සහය සමග
ජපානයේ සුන්දර දෙදෙනෙක්
Japan🇯🇵. . ❤. Dearo❤️
❤❤❤❤❤❤🥰😍
Japan - The land of Cherry Blossoms. 💐💐💐💐
Rangana ayye pooja umashanker akkiwa gennako program ekata
බුදුසරණයි ❤
Wow 🎉🎉japan❤❤❤
Ane aiye oya ada inna tana dakkama hari santosai amila kawindai oyai school yana kale idan sindu kiyanna godak asai mat oyala school yaluwek
තිවන්ක අයියේ ඔයා නිසාමයි hirustar බැලුවේ❤
Good Good Good ❤❤❤❤🎉
ජාපනයට...මම.සයිපුස්.චන්දි
Japanaya..❤️
හඩට ආදරේ කරන කොල්ලෙක්...
පිළිතුර ජපානය 😍🌚❤️
ජපානයට😍
Asawen baluwa.
Super Rangana aiye program eka api kemathima artist kenek congratulations ❤️❤️❤️❤️
Japan ,hamada balana eadasatahank . Thankyou
මොන්ටිසෝරී ගියානම් හොදයි මහත්මයාටත් කතාකරන්න ඉඩ දෙන්න සමාජයට ගන්න තිබෙන්නේ මොනවද
❤❤❤❤
TV Program එකාවත් ඇස් දෙක පෙනීන බැරි අය විශ්වාස කරන්න බා. ඇයි එයා ඇස් වහගෙන ඉන්නේ ?
කැත නිසා වෙන්න ඇති
Japanaya
oya studio ekak ethula dekala tiyenawada.dekala neththan RUclips eke hari balanna.godak aya programs waladi me wage glasses daanne show ekata newe.othana tiyenawa light ekak eka es walata wadiddi es dekata amaru nisai daanne.drak skin tone ekak tiyena ayata light eka allanawa wedi.
Uba wiiswasa karanna one ne bn ubala wage kuhaka harak oya wsge katha kiyanawa uta lokyayak iennawa e athi uwa wiswasa karanna ubala wage lonthauo one ne
සොබා දහමමයි ඔබ. මම. සොබා දහමෙන් හුස්ම ,ජලය,ආහාර, හිරැ එළිය, ලුණු, ඇඹුල් , ........ සියල්ලම . අනෙක් සෑම ජීවියෙකුගේ සංයුතිය ත් සොබාදහම මයි. එහෙනම් සමස්ත සොබාදහම ම එකක් . මුහුදයි රළයි දෙකක් නොවේ ,රළ හිතුවොත් මම වෙනමම කෙනෙක් කියලා එහෙම වෙනවාද. මුහුද නැති නම්,සුළග නැතිනම් රළක් ඉහළට එසවෙනවාද. අපිත් රළ වගෙයි .
හරිම ලස්සනයි ❤❤❤
තව අවුරුදු 70න් 80 න් කියන්න ඔන දේවල් දැන්න කියන්න එපා මිනිස්සු කියන්නේ කොයි වෙලාවේ වෙනස් වෙනවද කියල කියන්න බැ
Japanaya ❤
Japan😊
ප්‍පානයේ සුන්දර ප්පානය
Japanya🎉🎉🎉
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ශලනි චන්දිමා, ඔබයි.
@shalanichandima641 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
ජපානය රට ..අසංගි හිටියේ
Japan
Japan
රංඅන මල්ලී ඔයාගේ no එක මෙතන තියන්නකෝ
Japanaya hasangi hitapu rata
අසන්ගි වගේම මමත් අවුරැදූ 6 පෝන් එකෙන් ආදරේ කේරැවේ රටවල්දේකක අපි දේන්නා හිටියේ තව මාස 4 කින් marry karanna හිටියේ නමුත් අදට මාස 2 දවස් 7 වූනා ඒයා සදාහටම ඇස්දේක පියාගත්තා 😢😢 ඒ වේදනාව මම තාමත් විදවනවා ඇත ඉදන් ආදරේ කරද්දි ඒක මාරම ශක්තිමත් ආදරයක්. තියන්න නිහතමනි ගායන ශිල්පියේක් සූභ ආනාගතයක් දේන්නාටම ❤
😢මාත් රට ඉන්නේ ඒත් මගේ bf ලංකාවේ එයාට චුට්ට බැරි වෙද්දී මාව සැකයි මගේ මුළු ලෝකෙම එයා කියලා දැන දැනත් එයා මාව රිද්දනවා. මන් හිතන්නේ දුර ඉදන් ආදරේ කරද්දී හරියට තේරුම් ගත්තේ නැත්තම් ඒ සම්බන්දෙන් අනිවාර්යෙන් එක්කෙනෙක් දුක් විදිනවාමයි මගේ අත්දැකීමෙන් කියන්නේ 😢😢😢💔❤️🩹
ඔයාගේ හිතට ඉක්මනට සැනසීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏💗🥺
@@RashmilaSewmini-y6f බෝහෝම පින් ඔයාට තේරැවන් සරණයි
ඔයාට සැනසීමක් ලැබේවා ❤️❤️❤️
නියමයි අදනම් අදරෙයි හැමොටම සතුටෙන් ඉන්න හැමදාම බුදු සරනයි රන්ගන අයියා නියමයි පින් thanks you ❤❤❤ 🙏🙏🙏
එදා අන්තිම පාරට තිවංකට වචනයක් කතා කරන්න දුන්නේ නැති හිරු... අද ඔයා ලෝකේම දිනලා සහෝදරයා.... ආදරෙයි...💖💖
Hasangi hitapu rata Japan.. dennatama subapathanawa.............marenakan Paul jeewithe issarahata yanna labewa
හරිම ලස්සනයි තිවංක හැමදාම අාදරෙයි ඔයාල දෙන්නටම❤❤ රංගන ඔයාට මම හරිම අාදරෙයි ඔයා කෙපි චැටි කරන කාලෙ ඉදලම ඔයා කරන හැම වැඩ සටහනක් ම මම බලනවා ඔයා හැමදාම ඔය විදියටම ඉන්න වයසට යන්න එපා ඔය විදියටම ඉන්න ❤❤අාදරෙයි රංගන මල්ලි හැමදාම❤❤💙💙
නියමයි තිවන්ක අයියා..සියලු කටයුතු සාර්ථක වේවා...අපේ අම්මත් ඔයාගේ best fan ...❤
🌞 🌟 එකේ ආසම කරපු චරිතයක් තමයි තිවංක,,ඒ කියපු සිංදු තාමත් අහනවා,සයියාවේ තමයි ආසම සිංදුව උනේ,
ජපානය.රංගන මහත්තයා ඔබතුමා මගේ ආසම නිවේදකයා.මම හැමදාම ඔබගේ වීඩියෝ බලනවා.ඒත් අද තමයි මගෙ පළවෙනි comment එක.කවදාහරි ඔබව මුහුණට මුහුණ දැකීම තමයි ආසම දෙය.ඔබට දීර්ඝකාලීනව මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
තිවංක "ට්‍රයල් "එක කියලා වැරදි වචනයක් කියනකොට හරි ලස්සනට ඇය ඒක correct කරා "රියසල් " කියලා ....
such a nice combination ♥️😍
ඔයත් වැරදි මෙන්න මෙහෙම rehearsal (රිහෙසල්) pronunciation like this ❤✌️
මට කමෙන්ට් එකක් නොතියම බැරි උනා ......ඇත්තටම හරි සරල කෙල්ලෙක් ..නියම කෙල්ලෙක් ...ඒක කතාවෙන් විතරක් නෙමෙයි පෙනුමෙන් තෙරෙනවා. ආදරෙයි දෙන්නටම ❤
මේ program එක තමා මන් රංගන අයියගෙ බලපු program වල ලස්සනම එක ❤😍
තමන්ට වඩා වැඩිමල් පුද්ගලයෙක් ඉස්සරහ කකුල හොල්ල හොල්ල කතා කරන එක නම් එච්චර හරි මදි වගෙ. රස්තියාදු පාටක් පේනව.
Ow eka mamat hetuwa
@@Asha-jx8yd ඇත්තටම ඒක හරි නෑ නේද. බලන් ඉන්න අයට ඒක හොදට පේනවා
Japan
Japan ❤.. grateful cupal 😌♥️
Japan ❤ Congratulations couple 🎉
ඇත්තටම ගොඩක් ආසාවෙන් බලපු අහපු කතාවක් ..ජීවිතේ කියන්නෙම අපි කරන දේ කියන දේ ස්භාව දහමින්ම පෙරලා අපට නැවත ලබා දෙන දෙයක් . අවංකකම තමයි ජීවිතයට වටිනාම දේ.සොබාදහම අපිට හැමදේම ලබා දෙන්නේ මේ අවංකකම නිසාමයි..විශ්ව මාතාවගේ ආශිර්වාදය අපට ලැබෙන්නෙත් ඒ නිසාමයි ඒ දේ මම බෙහෙවින්ම පිළිගන්න දෙයක්.මේ සමාජ ගත කරන ලද බොහෝ දේ ජීවිතයට ජීවිතය ගත කරන්න දැහැමින් දැහැමි ගමනක් යන්න ආදර්ශයට ගන්න වටිනාකමක් එකතු කරන ලද ලස්සන හමුවක් ..ලස්සන කතාවක්..මුළු ජීවිත කාලයම සතුටින්.දැහැමින්.ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. සතුටින්ම ඉන්න.සම්මා සම්බුදු සරණයි
Good luck mr thiwanka and mrs❤✨️
ජපානය ..හරිම කැමතියි තිවංකට...සුභ පතනවා...
ජපානය .mama hadawathinm asa karana gayakayek .idiri jeewithayata suba pathanaw aiye oyata❤❤❤❤
ඇත්තටම කිව්වොත් හරි අවංකවම කතා කරා.අද නම් රංගන අයියට කතා කරන්න දෙයක් තිබුණෙම නෑ.ඒ දෙන්නා හොඳට කතා කරා.තිවන්ත මල්ලි හා නංගී කියපු කතා සියල්ලම ඇත්ත.❤❤❤❤
ඇඹිලිපිටියේ කෙල්ලෝ හරි open. මමත් ඒ වගේ ❤❤❤
ජපානය❤ හොඳ වැඩසටහනක්❤ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤
Programme eka හරිම ලස්සනයි
මම මෙික බලනකොට මා වෙනුවෙන් නුපන් කුමාරි හිරු ස්ටාර් එකෙ එදා කියපු සිංදුව බලලා අාය මෙ වැඩ සටහන බැලුවා එදා මෙයාව හිරු කැපුවා එක්‍්ත් අද මෙයා ඉන්න තැන එල old the best
All the best
රංගන අයියා තවත් දවසක උදාරව ගේන්නකෝ
හරිම අවංක අදරනිය කපල් එකක්❤
Dilshan take out your sun glass and don't shake your lag 👍❤❤
Harima Adaraniya Nihatamani Kanak ❤❤❤ Taruwan Saranai Rangana Aiya Oyatat Apu Famili Akatat ❤❤❤ Timanka .....❤❤❤
Harrima kemeththen beluwa godark godark lassani sathutui. Budusarani hematama ❤😊🎉🎉
Japanaya.. Ada wadasatahana harima lassanaiii❤
Hiru star palamu sinduwe indanma asawen balapu kenek..sathutui inna thana gana❤❤❤❤❤❤❤
ජපානය....ඇත්තටම මම ආසම ගායකයා.. එයාගේ ශෝ එකක් බලන්න ආසාවෙන් ඉන්නේ.. අපේ ගමේ ශෝ එකකට එන්න වුන්නේ ඒත් එන්න බැරි වුනා.. මං මගෙ වෙඩින් එකට ගෙන්නන්න මං බලන් වුන්නේ ඒත් ඒක මට කරගන්න බැරි වුනා..😢 කවදා හරි ඇස් දෙකෙන් දැකලා සිංදු අහන්න ආසම ගායකයෙක්...❤
ලස්සන තේරීමක් ලස්සන වයිෆ් කෙනෙක්❤❤❤
Japan. My favorite singer ❤️😍
Eda thiwankawa hiru kepuwata ada eya hoda thenaka innawa❤❤❤
Japan wala inne..harima lassanai godak dewal math igena gaththa thanks
Jananya ❤❤ supiri wada satahank ayye bs oyalata
Japan
Thiwanka oyage sindu walata godak asai.dedenage idiri anagathayata suba pathanawa.budu saranai.
Japanaya❤ god bless u❤️
Japan wish your all the best!
Thushara Jo අයියාව ගේන්න කෝ Program එකට
Answer - japanaya.super program ❤
Japanaya ❤
Congratulations couple ❤
ලස්සන කෙල්ල....බුදු සරනයි දෙන්නටම...
ඔය දෙන්න ම හදවත ලස්සන මිනිස්සු ❤❤❤❤❤❤❤❤❤❤
Lassana program Ekak❤
Aththtama niyama kapal akak oya denna ......
Mn nm marama asama chrthiyak aiya mn kawad hari mage weding ekt aiyawa genn innwa mn kawadwath kisima chenell ekkt kisima vlog ekkt coment ekk dala eth mekt mn dann hithina oya dennge awanka kama niyama angetht suba pathnwa good luck
anser aka .japan .man asama wadasatahanak saha asama niwedakayek rangana aiya oyata suba patum.man asama gayakayek .ayata attatama sahayogaya dena biridak innawa hamotama suba patum b.s
Oya dennata suba anagatayak wadasahatahana harima sundarai
Japanaya harima lassanai ranegana sare
Ubata.thiyana.ekama.rajakariya.mekama.thamaii.ranganayooo
Thiwanka keyanne supiri kollek
God bless you
Pattama lassana katha bahak❤
Answer - japanaya
Super program
නියමයි රංගන අයියේ❤❤❤
Adarei dennatama ❤🎉
Marama lassana adara kathawak.oyalage adahas nama marama kolti bs
Rata....japanaya...mama inne dubai...oba dedenatath....rangana mallitath theruwan saranai....
Mama ari adar niya kapal ekak jivthe vidinna adarei ❤❤❤❤
Japanaya.
Best programme❤