"මෙතෙක් කල් ගොවීන්ගේ වී අස්වැන්නෙන් 50%ක් මිලදී ගත්තේ පුද්ගලික ව්‍යාපාරිකයෝ"

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 101

  • @munasinghefernando7864
    @munasinghefernando7864 8 дней назад +67

    1977 ඉඳල රට කෙරුවෙ නෑ.රට කෑව.මාලිමාවට ජයවේවා .

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 8 дней назад +46

    දැන් ඉතින් රජයට තියෙන්නේ ඉක්මනට ඉක්මනට කොහොමහරි ගබඩා ටික හරිගස්සන්න.ඊළඟ කන්නේ ගොයම් කැපෙන්න කලින් ගබඩා ටික හැදුවනං් හරි

  • @mikkukulu4769
    @mikkukulu4769 8 дней назад +28

    ආන්ඩුව වී මිළදීගැනීම හොඳයි නමුත් ඒවා පාඩු නොවෙන පරිධි ඒවා ලාභලැබියයුතුයි

    • @Ushaniperera123
      @Ushaniperera123 7 дней назад +1

      ලාභ ලබන්න ඕනි නෑලු නේ. කරන්න තියෙන්නේ රජයට අරගෙන ගබඩා කරගෙන ඉඳලා නිකුත් කරන්න විතරයි ලු. ඒක වත් කරලා නෑ. 😅

  • @ushithamadushan9559
    @ushithamadushan9559 8 дней назад +24

    50% නෙමේ 100% අරන්ද මන්දා😂, කෝ රජයේ ගබඩා වල වී

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 8 дней назад +14

    ජනතාව.මෙ.ආන්ඩුවට.බනින්නපෙර.මෙවා.බලන්න.ඕනා.කලින්පාලකයෝ.කරපු.අපරාද

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 8 дней назад +20

    අපේ රටේ හාල් - නාඩු වුනේ කෙසේද?

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 8 дней назад +31

    මින් ඉදිරියට ආන්ඩුව කෙලින්ම ගොවින් ගෙන් වී මිලදී ගෙන හාල් කරලා වෙලදපොලට දම්මා නම් ලොකු හාල් මෝල් කාරයෝ හැදෙනවා ..

  • @aselahewavitharana2561
    @aselahewavitharana2561 8 дней назад +9

    අපේ රටේ ප්‍රධාන ආහාරය හතර පස් දෙනෙකුට හංගගෙන මුළු රටේම මිනිස්සු බඩගින්නේ ඉන්න දෙන්න පුලුවන්ද, උන්ට රජය කියන මිලට හාල් දෙන්න බැරිනම් ඇයි වී මිලදී ගත්තේ, මොකද ගිය කන්නේ වී ගන්න කොටත් ඔය ගැසට් එක තිබුන, හැමදාම මුන් කරන්නේ අඩුවට වී ගන්නවා ඊට පස්සේ ආණ්ඩුව වට සත්තම දානවා,

  • @lasangachameera2514
    @lasangachameera2514 8 дней назад +4

    අනිවාර්යයෙන්ම එක කොහොම හරී කරන්න වියදම් කල්ත් අපතේ යන්නේ නෑ...සහල් ලෙසම දෙන්න පුලුවන්...ගන්න වී අංඩුවෙන් ...

  • @Maduruw
    @Maduruw 8 дней назад +6

    මේ රටේ මෙතෙක් පැවතුනේ ආණ්ඩුව හා පුද්ගලික කියල. බදුවලින් යැපෙන ආණ්ඩුව තියෙන්නෙ.ඒ නිසා පුද්ගලික අංශය තමා ගබඩා,නිෂ්පාදනාගාර තොග,සිල්ලර ,වෙකෙලෙදාම් කරන්නෙ. බලන්න ලංකාවෙ ප්‍රධාන ආහාර බත්,ඒ උනාට ලංකාවෙ හාල් ගබඩා නෑ. ලංකාවෙ අයගෙ ප්‍රධාන ආහාරය තණකොළ නොවෙ න නිසා අවශ්‍ය අවස්ථාවෙ දී ගන්න හාල් කෝ?

  • @subway8662
    @subway8662 8 дней назад +8

    මුන් අපෙන් නයට අර්න් , අපි හදන වි අඩුවට ගෙන , අපිටම වැඩි ගානට විකුණනවා. නය ගෙවනවද දන්නෙත් නැ.
    ඌ මට ගහනවා , මට ඌ ගහනවා , මටම තමය් වැදිලා තියෙන්නේ. චන්දෙට ඉවසුවා වගෙ මේ උගුල ගලවනකම් ඉවසා , හේතු අමතක නොකරමු.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 8 дней назад +7

    මේ ගමන රජය වී ගනියි කියන බියට ඔය දූෂිත මෝල් හිමියන් ගොවීන්ගේ කුඹුරු වලට විවිධ වයිරස් සහිත දිලීර කුඹුරු පාලු කිරීමට හොර රහසේ යොදවන්න පුළුවන් දැලි අවදානයෙන්😢🎉❤

  • @motivefactoryy
    @motivefactoryy 7 дней назад +2

    ආණ්ඩුවට වී විකුණන්නැති උන්ට ඊලග පාර පොහොර සහනාධාර දෙන්න එපා. සහනාධාර මහ මෝල්ලුන්ගෙන් ඉල්ල ගන්න කියන්න ඕනෙ.

  • @anulaanula3887
    @anulaanula3887 6 часов назад

    76හොර මැර දුෂිත පාලනය වීනාශය ඇස් ඇත්තෝ දකිවා කන් ඇත්තෝ අසාවා. මාලිමවාට ජයවේවා පියවරෙන් පියවර සියලුම පාලනය හ‍රිය කරන්න 💪💪💪ලැබේවා AKD❤️NPP❤️ජයවේවා 🙏

  • @priyanipriyani6862
    @priyanipriyani6862 7 дней назад +2

    ජයවේවා මාලිමාව ට❤

  • @shanepereraedu
    @shanepereraedu 8 дней назад +8

    දැන් රාජ්‍ය ගබඩා සහ වී මෝල් වල අලුත් තත්වෙ ගැන වීඩියෝ එකක් ගෙනාවොත් හොදයි නේ?

  • @smaduraliyanage880
    @smaduraliyanage880 8 дней назад +6

    හැමදාම අපේ බදු සල්ලි වලින් පොහොර, ජලාශ වලින් වතුර, නියං, ගං වතුර ආධාර දෙනවා. හැම ආණ්ඩුවක්ම මේක කලා...
    ගොවියෝ අන්තිමට මහා මෝල් හිමියන්ට ටිකක් ගානක් ගන්න පුළුවන් නිසා විකුනනවා... ඒ අය අහස උසට හදල තියන සය්ලෝ වල ගබඩා කරල වෙළඳ පොලේ මිල බලල එලියට දානවා..
    මේ චක්කරේ තියන කම් ගොවියා වත් පාරිබෝගිකය හැදෙන්නේ නෑ
    හැදෙන්නේ තමන්ට ඕනේ විදියට ආණ්ඩු පෙරලන්න පුළුවන් ව්‍යාපාරිකයෝ රොත්තක් විතරයි...
    රජය ගොවියන්ට පහසුකම් දෙනවා නම් රජය දැන ගන්න ඕනේ ❤පලදාවට මොකද වුනේ, කව්ද ගත්තේ කොහෙද, කොච්චර තියනවද කියල...

  • @jaysonblake1321
    @jaysonblake1321 7 дней назад +3

    2000 වර්ෂයේ සිට හාල් මෝල් මාෆියා කාරයන්ට රාජ්‍ය බැංකුවලින් ලබා දී තිබෙන නය මුදල් හා ලබාදී ඇති පොලී අනුපාත ජනතාවට දැනුම් දෙන්න

  • @GaminiFronendo
    @GaminiFronendo 7 дней назад +1

    .මෙයාලා තමයි හොදටම කරන්නේ.තව මුට්ට් අල්ලපියව්😅😅

  • @migidadesilva6104
    @migidadesilva6104 8 дней назад +4

    සිරිසේන ල කුඹුරටවත් නොයා වීමුදලාලිල වෙනව .

  • @wicramasingheshanthapathma2581
    @wicramasingheshanthapathma2581 6 часов назад +1

    Indeyawen sahal elawalu pol puluwan taram gennanna

  • @Samarakoon12
    @Samarakoon12 6 дней назад

    ලබන පාර කීරි සම්බා ගනන් යයි

  • @anomadarshinie6343
    @anomadarshinie6343 7 дней назад

    👏👍

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 7 дней назад

    පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරන මේ වීමෝල් ජනතා සතු කළ යුතුයි. රාජ්‍ය සන්තක කළ යුතුයි

    • @anomamapa8718
      @anomamapa8718 7 дней назад

      ජනාධිපත් තුමාට ඇත්තටම උපදෙස් ඔයතරම් දෙන්න යන්නෙ ඇයි එතුමා හොද බුද්ධියක් දැනුමක් political experience එකක් තිබෙන අවංක සාධාරණ කෙනෙක් ඒ නිසා තමා අපි එතුමාව රටේ පාලකයා හැටියට තෝරාගත්තෙ🧭👍👍👍

  • @ChandraniPushpalatha-z4f
    @ChandraniPushpalatha-z4f 7 дней назад

    Mol හිමිකරුwani දුප්පත් අපි මෙච්චර අසරණ කරන්න එපා bath කට වෙනුවෙන් api ඔබලාගේ ළඟ සහ desapaalakayo ළඟ දණින් වැටෙන wa yakune thopeth දරුවන් ඉන්නවා නේද 😢😢😢

  • @musicalliveshow3676
    @musicalliveshow3676 7 дней назад

    සියලුම දෙනා අස්වැන්න නෙලන කාලෙට ගමේ කුඹුරේ වි ටික මිලදි ගත්තා නම් වැඩෙ ඉවරයි...

  • @PushpaKumara-f3i
    @PushpaKumara-f3i 8 дней назад

    Itn eka meta kalin me rate තිබ්බෙ nadda

  • @ChamChami-ot3dd
    @ChamChami-ot3dd 7 дней назад

    විපක්ෂයේ එවුන්ගේ අසූචි කන එවුන් කතා කරන්නෙ නිකං සුරපුරයක් භාරදුන්න වගේ😂😅

  • @kamalchamindakumara
    @kamalchamindakumara 8 дней назад

    මුන් නැතිකරලා ජනතාවට සානදෙන්න

  • @gaminisamaraweera379
    @gaminisamaraweera379 7 дней назад

    පුලුවන් නම් උන් එක්ක හැප්පිලා වී රජයට ගනිල්ල ගබඩාවක් රෙපෙරාර් කරන්නෙ නැතිව පොර ටෝක්

  • @rusithmaneesha1449
    @rusithmaneesha1449 8 дней назад

    We Trust AKD ❤❤❤❤❤

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 8 дней назад

    AKD ❤❤ Npp ❤❤

  • @sanjayaamarathunga5802
    @sanjayaamarathunga5802 8 дней назад

    Kata payakgilalada ??

  • @LvLK-t8y
    @LvLK-t8y 7 дней назад

    නාඩු හාල් කියන්නේ තම්බපු හාල් වලටද? එහෙම නැත්නම් ගොයම් ගොඩ ගහල දින කීපයකට පස්සේ ගන්න වී වලටද? සමාවෙන්න දන්නේ නැති නිසා අහන්නේ කවුරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න. ස්තුතියි

  • @estherbredies2215
    @estherbredies2215 8 дней назад

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 8 дней назад

    🤫🤫👍

  • @SKYSAMARANAYAKA
    @SKYSAMARANAYAKA 7 дней назад +1

    මහ පොලව හුරන් කන එවුන්ට විතරක්ම ණය නොදී
    නව ව්‍ය්‍රාපාරිකයනට මේ සදහා ණය ලබා දෙන්න
    වී රාජ්‍යය ගබඩාවල තැම්පත්කරගෙන....👊❤️👊

  • @migidadesilva6104
    @migidadesilva6104 8 дней назад +1

    හංගපුව වහාම ගතයුතුය

    • @tharuvalive9790
      @tharuvalive9790 7 дней назад

      රජයෙන් පවත්වා ගෙනගිය wee ගබඩාවල තත්ත්වය කියවන අයට පෙන්වන්න

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 8 дней назад +2

    හාල් නැ පොල් නැ ගිය ආණ්ඩු වලට බනිනවා හැමදාම එච්චරයි ITN එක රෙදි නැතුව කඩේ යනවා 😅 පව් බන් උබලා itn සභාපති පුටුව ආරක්ෂා කර ගන්න හැමදාම ස්ත්‍රෝත්ත්‍ර කියනවා 😂

    • @UD-95
      @UD-95 8 дней назад +8

      ඉතින් http කලින් ආන්ඩු හරියට කරා නම් වී නැතිවෙන්නේ කොහොමද 🥴

    • @0__________OOO___________000
      @0__________OOO___________000 8 дней назад

      😂​@@UD-95

    • @ravindubaba
      @ravindubaba 8 дней назад +3

      ඉස්සෙල්ල ඉගෙන.ගනිල්ලා රාජ්‍ය මාධ්‍ය කියං මොනවද කියලා 😂😂 කඩේ යන් එපා රෙදි හොදං එපා කියං කියලා.. උබලට ඒක තේරුම් ගන් තරම් මොලයක් නැතිකොට මේ හාල් ප්‍රශ්නයක් තේරුම් ගන් කොහොමද බං මොලයක් තියෙං එපයි itn කියං මොකක්ද කියලා තේරුම් ගන්😂

    • @dewhives9741
      @dewhives9741 8 дней назад +1

      නෑ දැන් ඔයා හිතන් ඉන්නේ මාසෙකින් වී ඉහල හාලුත් ගන්න පුළුවන් කියලා ද
      Whats your point

  • @heshajd8615
    @heshajd8615 8 дней назад +1

    Kade yanna ona nha ne

  • @SameeraDilanka-w3w
    @SameeraDilanka-w3w 8 дней назад

    Man wage hithana ekek desapalanayata enna kiyla parthanaa karanne ethakota rathna,daggli natanne rajaye mol gahalai naqathinne

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 8 дней назад

    Npp❤❤❤

  • @trishanpeiris4247
    @trishanpeiris4247 8 дней назад +1

    J. R. Wesige balla. 😮😮😮

    • @binurawaduge5061
      @binurawaduge5061 8 дней назад

      J R තමයි වී මණ්ඩලය අහෝසි කරපු එකා😡

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 8 дней назад

    කන්න හාල් ටික හරියට නැති උනාම එපා වෙනවා එ මදිවට උබලා මෙහෙම රෙදි අපුල්ලනකොට ITN එක බලන එකත් එපාවෙනවා 😢

    • @dewhives9741
      @dewhives9741 8 дней назад

      දැන් ඔයාට කන්න නැද්ද. දන්නේ නැති හින්ද අහන්නේ

    • @annharper4853
      @annharper4853 7 дней назад

      කොහෙද බං කන්න හා ලූ නැත්තෙ තොපිට නාඩූ පිස්සුවක් හැදිලනෙ

  • @GaminiFronendo
    @GaminiFronendo 7 дней назад

    Dan ඩඩ්ලි තමයි ජනාධිපති 😂😂

  • @anomamapa8718
    @anomamapa8718 7 дней назад

    🧭👍👍👍🌸🌸🌸🌷🌷🌷💗💗💗

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk 7 дней назад

    Oya Hal mool karayo karanne boruwa kohoma kiwath karanne boruwa ..

  • @SurangaPregeeth
    @SurangaPregeeth 7 дней назад

    270i

  • @SameeraDilanka-w3w
    @SameeraDilanka-w3w 8 дней назад

    Anna kathawa govingeth innawa loku hal mol wage podi hali mol wage therun ganilla hemadetama ekama thena denna weredda rajaye inna ekata wada hitapu eunge man meka paksha desapalanayen newei kiyanne man kuda parimana goviyek nisai man desapalanayata kamathi ne eka aththa man jiwath wenne govothenei eka. Nethi karanna epa

  • @G4M1ni
    @G4M1ni 8 дней назад +2

    පාරිභෝගික කටයුතු ඇමැති ය ට මතක් කර දෙන්නට ඕන තොපි 88,89 90 කාලේ වී අලෙවි මණ්ඩලයේ වී මොල් සහ වී ගබඩා ගිනි තබා විනාශ කිරීම නිසා වී අලෙවි මණ්‌ඩලය නමට පමනක් සිමා වුණා, එතැන් පටන් තමයි හාල් ඒකාධිකාරය පටන් ගත්තේ, ඒ කට්ට තමයි දෑන් රට ම කන්නේ, ඒවා මේ කාලකන්නි පරයන්ට මතක නෑ, ඡන්දය දීපු මෝන්ගල්ල කොහොමත් දන්නේ නැහැ.

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 7 дней назад

    Mechchara teyena ratey, r 100, ta haal dee ganna bare una,pudgalika ayata ohoma balaya atenam ayala aanduwa aran r,100 dei neeyda, kiyawala hare yanney nahaadakala utyu deyadama balaya aran kala yutuii

  • @JayasenaGunawardana
    @JayasenaGunawardana 7 дней назад

    RAJAYE PMB GABADAWALA INNE DUSITHAYO.ISSARALAMA UN ELAWALA INNA OONE.

  • @nimalrathnayaka1058
    @nimalrathnayaka1058 8 дней назад

    Mutudenama nathi karana onii mhajanatawa bada ginetiyala mutudena guwane chpare padinawa mutu denata viruda watakarala aragala karanna oni

  • @SameeraDilanka-w3w
    @SameeraDilanka-w3w 8 дней назад

    Rajayen ganna welala denna araka meka nokiya aran awasaya de karanna podi goviyo karanne goyam kapala salli dennam kiyai karanne v dila aya masa ganak inne weda karapu un thrun ganilla

  • @sunilgamage7342
    @sunilgamage7342 7 дней назад

    Pasugi rajayawal waladi lesiyennm bath patha nm aduune ne den kalakanni kamata bath pathawah ne

  • @ruwanmanjula1042
    @ruwanmanjula1042 8 дней назад

    A hariyata rajayak nati nisane

  • @Earthmy4195
    @Earthmy4195 7 дней назад

    Dan wth gabadaa hadplllaa

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 8 дней назад

    ආණ්ඩුවෙන්ද කිව්වේ විඩියෝ එක දන්න කියලා 🤣

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 8 дней назад +2

      හොද දෙයක් අගේ කරපන්

  • @lakshanrathnakumara9158
    @lakshanrathnakumara9158 8 дней назад

    50%k rajaya aranne

  • @SameeraDilanka-w3w
    @SameeraDilanka-w3w 8 дней назад

    Koheda yako 2024 yal kanne 90% gaththa

  • @AkiduPro
    @AkiduPro 7 дней назад

    jawaram karayanta samawak denna honda naha okun thama rata passata adinne

  • @AKSKhan-ms8ei
    @AKSKhan-ms8ei 8 дней назад

    Why are these rice mille owners not following the Lord Buda and other leligers preachings

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 8 дней назад

    හිටපු janapathi දිනකට රුපියල් කෝටි 7 k වියදම් කරනවා කියමින් handi handi handi ගානේ walalunu ANRA ada janapathi ලෙස දිනකට රුපියල් කෝටි 1166 k වියදම් කරනවා .. කනවා nam කන්න oni loweth නැති wennama ..නේද ? CLEAN SRI LANKA ..dan sepadoooohhhh 😂😂😂

    • @harshaathukorala6765
      @harshaathukorala6765 8 дней назад +1

      කොහෙද බං එහෙම වියදමක් කරනවා කියලා තියෙන්නේ.

    • @GaminiFronendo
      @GaminiFronendo 7 дней назад +1

      ඔක්කොම උබට කියලා කරන්න කියලා මන් කියන්න්ම්😂😂

    • @SisiraSenarathna-u2g
      @SisiraSenarathna-u2g 7 дней назад

      Harsha @ සම්මත කල අතුරු අය වැයෙන් ඉදිරි මාස හතරට වියදම lesa රුපියල් trillion 1.4 k wen kara gaththa .. A කියන්නේ දිනකට රුපියල් කෝටි 1166 k 😂😂

    • @harshaathukorala6765
      @harshaathukorala6765 6 дней назад

      @@SisiraSenarathna-u2g eke thiyenne Anurage viyadama nemei ban. Ratema viyadama. Monawahari hadisi apadawak wunoth ganna misak masa hatharen viyadam karala iwara karanna newei eka ganne. anika janadipathi weyaa shirshaya athule hitapu janadipathi warungeth viyadam thiyenawa. raniluth den hitapu janapathi. awashya pramanayata wedi pura thiyene eyata yana viyadama thamai.. Ranil aragaththa lehanna beri geta naya wala poliyath gewanna thiyenawa me mase 16.. Aekath ewain gewanna one. Anunge pauth karagahanna epei.

    • @harshaathukorala6765
      @harshaathukorala6765 6 дней назад

      @@GaminiFronendo thappulanna epa gono. deyak denagena kiyapan

  • @chandramalani2939
    @chandramalani2939 8 дней назад

    AWA VINASA KARALA MA DAMMA.

  • @ajithabeysinghe6442
    @ajithabeysinghe6442 7 дней назад

    Awajathaka sakkili mahinda ranil thope daruwantath munge daruwantath henama tnamai

  • @pavlugechandradasa2773
    @pavlugechandradasa2773 8 дней назад

    ඒනිසා තමයි රනිල් වී රජයට අරගෙන එයාපොට් එකේ හරි ගබඩා කරේ

    • @likehub-ql1py
      @likehub-ql1py 8 дней назад

      ප##ක තමා

    • @harshaathukorala6765
      @harshaathukorala6765 8 дней назад

      Ko ithin gabada kara nam. Giya kannaye vee milata aragena ne. Ehema aran thibunanam ada mehema wenne ne.