Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අරුන අයිය 🎸, ඔබ නිර්මානය කරපු පියමන්නේ, ශීල , සුදු ඇදුමින් , හද සැලෙනා,යව්වන සිහින ලෝකයේ, පාට පාට හීනයක්........ ගීත සදා අමරිනියයි 🔥🎸🎸
අරුන අයියා කියන්නේ ෆ්ලෑෂ්බැක් අරුන අයියා ද
@@derangalaඅරුණ ලියාන්- ජය ශ්‍රී
පියමැන්නේ ඇයිද එසේරිදවා....ලා ඔබ ම සිත මෙසේදුර ගව්වේ මා ඉන්නේමතකේ රැඳුණා ඒ සිතුවිල්ලේසෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේරැළි මත සාගරේමතුවේවා සදා ඒ සිහිනේසියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතාඇසේ සවන් පුරවා මගේ දැහැනේඅත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටාමැකී ගියා රැල්ලේ නිසළ රැයේ💙💛💜❤️💔❤️💜💔💔💔💔සිත ගත්තේ නැතුව නොවේසැමදා එලෙස බලා ඇයි ඉන්නේහද අරණේ රැඳුණු සෙනේපුබුදා සොයනු මැනේ හසරැල්ලේනැතුවත් මේ භවේ මතු එන ජිවිතේසැමදා ඒ සෙනේසතු වේවා සදා ළඳුනේසියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතාඇසේ සවන් පුරවා මගේ දැහැනේඅත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටාමැකී ගියා රැල්ලේ නිසළ රැයේ💙💛💜❤️💔❤️💜💔💔💔💔සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතාඇසේ සවන් පුරවා මගේ දැහැනේඅත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටාමැකී ගියා රැල්ලේ නිසළ රැයේමැකී ගියා රැල්ලේ නිසළ රැයේමැකී ගියා රැල්ලේ නිසළ රැයේ
♥️
❤
පියමැන්නේ, ශීලා, සුදු ඇදුමින්, පිටරට විස්තර ❤️❤️ මේවගේ සිංදු ආයි හැදෙන්නෙ නෑ 😥😥ආදරෙයි ජය ශ්‍රී 💎😍
Savitha 🙏🙏
Ow
anna aruna lian weda patan aran
ජය ශ්‍රී උබලට හොදක් වෙන්නේ නැ මේ වගේ අදී මාත්‍රා හැදුවාට ... අපි ඇබ්බැහි වෙලා මේ සිංදුවට.........ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
❤✌️
Sira ❤️
❤️🔥
Aruna lian haduwe❤
ගලේ කෙටුව සිංදු කියන්නෙ මේවටනෙ ❤❤
සිරාවටම.❤️
Aniwa
මතකයන් අවුස්සනවා එතරම් අභිමානවත් සිංදුවක් ආදරෙයි හැමදාටම 😘😘😘❤️❤️🥰
Aruna ayyage wachana....music ජයවේවා
තනි පුත්ගලයෙක් මේ melody එක හැදුවා වෙන්න පුළුවන් . ඒත් ජය ශ්‍රී කියන්නේ තනි පුත්ගලයෙක් නොවේ .. ඒකට හොදම උදාහරණය මේ ගීතය. . මාරම අතීතයකට යනවා ..
hadaou eka newei awula. 3 bedenna ona ekak awurudu 20k dennek witharak beda ganna eka
නිදහසේ ඉන්න විට අහන්න පුළුවන් ගීතයක්... Thank u ජය ශ්‍රී
පිය මැන්නෙ අැයි ද මෙසේ ෂා නියමයි ගොඩක් අැහැවිවා ඵපා වෙන්නැ බුදු සරණයි ඒ වගෙම ස්තුතියි ඔබට 💖💖🙏🙏💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐👈👍👍
අනිවාර්යයෙන්
කොච්චර ඇහුවත් මදී හරිම ලස්සනයි
Liyan....I believe the melody is yours. Thanks for 3 of you. What a nice 👌 song
roshan me sindu record karaddi hire indala tiyenne
ලස්සනය සිංදුව මම ආසම එකක් ජය වේවා වීඩියෝඑකක් දානනන තිබ්බෙ ජය වේවා
මෙ සින්දුව අහද්දී විඩියො හිතෙ මැවෙනවා❤
Jaya sri team eke hitapu Aruna Lian ge katada thamai lassanama.dn jaya sri lage me sinduwa me tharam lassanata kiynna ba.mkd Aruna Lian ge katahadath me anith katahadath aith ekathu wenne na kawadawath 😥♥️🎶
Ai e?
@@himashakavinda5592 Aruna Lian Jayasri team eken ain una.
@@dasi456 sirawta
අත්වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රූ රාටා මැකී ගියා රැල්ලේ නිසල රැයේ
Aruna Liyan kiyanne e tika eya jayasri eken 2006 ayin wuna. 2006 wenakan 3 denama hitiya අරුන, රෝහිත, රොහාන්
මම ඉතා ගොඩක් මගේ ඡිවිතය හා බැදුනු ගීතයක් s.s Dissanayak
ජය ශ්‍රී අයියා මම සින්දු කියනකොට ඔයාගෙ සින්දු තමා මුලින්ම තෝරගන්නෙ ..හදවතේ හැමදාමත් රැදෙයි අයියෙ ❤
Man wage oya
Siumali obe watha redi e dekapule ki katha .Ase sawan pura mage dehane ❤️❤️❣️❣️
මන් ආසම සින්දුවක් මම මේ සින්දුව 1231 පාරක් ඇහැවා කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නෑ වෙන සින්දු වගේ නෙවේ මේ සින්දුව තව ටිකක් දික් උනනම් කියල හිතෙනවා ආදරෙයි හැමදාමත්
අපි පවුලේ අය එක්ක ට්‍රප් කියාම මේ සිංදුව කියනවා 🥺🙂❤ එ තරමට පට්ට විදියට ඇහැබැහි වෙලා ඉන්නේ🥺 අදටත් මතක් වෙනෙවා මම හිතනවා මම ලංකාවට ගියාම ආයි මෙක කියන්න පුලුවන් කියලා❤🥺😣
මේක අහද්දි මට ඇඩෙන්න වගේ හේතුවකුත් නෑ හැබැයි 😭😂❤️🔥🎧🧘
අම්මෝ මේකෙ music එක 🥵😇🖤
මතු එන ජීවිතයේ සැමදා ඒ සෙනේ සතු වේවා ඒ ආදරය
කවදාවත් අමතක නොවන සින්දු............... 🎶
Supiri sindu kochara ehuwath epa wenne❤
jaysri sindu walin minisunwa mechara pisu watane kohomada proud of srilanka love u so much 😘 💖 ❤ ♥ 💗 💓 😘
කොච්චර ඇහුවත් ඇති වෙන් නැති ,එකම ගීතයයි ලංකාව ටම එකයි ❤❤❤❤❤❤❤❤
මරු අනෙ සින්දුව පට්ට
❤ i love this song. One of my favourite sinhala songs
සුපිරියක් ♥️💫✋
ආසම සිංදුවක් ❤️🔥
අරුණගේ voice තමයි හරිම ලස්සන❤
බේස් පාට් එක 😍 අම්මෝ පිස්සුවක් 😍
aruna liange weda thama
කම්පනයට ස්තූති මචන්
Love your songs till I die... jaya sri
නැතුවත් මේ භවේමතු එන ජීවිතේසැමදා ඒ සෙනේසතු වේවා සදා..ළදුනේ..,😊පිය මැන්නෙ ඇයිද එසේ....🍃🥀😔
Mano parakata maru.me wage තවත් mano parak oney .ආදරෙයි හැමදාමත්. Love you.❤❤❤
නියමයි තවත් හොදට සින්දු කියන්න
Amazing song 🔥
Cover songs are incomparable to this original ❤
Love This Song,ලස්සනයි
2024අහන අය කෝ😮😮
කොහෙ මොකෙ ගියත් අතල් එකක් අරන් සින්දු කියන තැනක අනිවාරෙන් ම කියවෙන සින්දුවක්❤❤
Aruna site oya nam❤❤❤ patta
Lassanai💕💕
Ado Super Bn Ekanan A
❤❤❤Love this music ,❤❤lyrics..❤❤super ...also both of your voice ❤❤
Niyamai😊😊😊
Ah ah 🤩 magasthe 💝
the best lyric video ❣❣❣
2022 අහන්නෙ කව්ද?
Hamdama hanava iten
Hamadama
You have buddist 😍
මන්
I love the 🎵🎶 music.. excellent 👌💕
My fav❤
ඇස් වලට කදුලු එන feel එකක් මට නම් මේක.... 😢❤
මගේ ජිවිතේට මේ තාරම් දුකක් ඔයයි ලන් කලේ 💔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹හසරැල්ලේ නැතුවත් මේ බාවේ මතු එන ජිවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සද ඒ සිහිනේ සියුමැලි ඔබේ වත 💔 💔
Man asama song eka ❤️
Sinduwakin ape jeewitha lassana karapu aiyatai mallitai api adarei.
පාඩුවේ හිටපු මට ඔයයි මෙ තරන් දුකක් දූඋන්නෙ ජීවත kaletama e වේදනාව mama marenakl ehemamai.😥😥😥💔💔💔💔💔💔💔💔 s.?
Bass gutar part eka fatta..👍👍❤️
credit goes to aruna lian
විශිෂ්ටයි
තවමත් අහන අය කෝ....❤❤❤❤
I'm tamil nice song❤️
Nanriiii
Tamil sinhakese muslim. Cristian we dont divide my friend wenall r one love bro
මේක ග්ලෝබල්
Are you srilankan?
Music has no language brother ❤
ආසම එකක් ❤️
ආසම එකක් ❤🔥
Patta
Wenama lokekata giya 😍😘
Maru song eka mama adama song eka❤😊❤😊❤😊❤😊❤😊❤
මං ආසම සිංදුවක් කවුද මෙක ලියලා තියෙන්නේ ඇස වලට කදුලු එනවා. ලස්සසනයි
Aruna liyanage
Patta❤❤❤
Nice tone ♥️
මේ සිංදුවේ යටට ගිහින් කොපිරයිට් බැලුවොත් සිංදුවේ ඔර්ජිනල් අයිතිකාරයා හොයාගන්න පුලුවන් ❤❤❤❤. ආදරෙයි අරුණ ලියාන් අයියා
Wadak
අරැන ලියාන්
Greatfull song.....!😍😍❤❤❤❤
නියමායී 😘😁😁
Jaya sri ❤
Wow ❤❤❤
Nice. Song🎉😅
Lassanai ❤️❤️💞
Kohomada oyata
Hodin neda oya
Parissamin inna bs
@@manojjeewantha7811 ado ai ban me 😅
පොඩි කාලේ ටකරන් කවකටු පෙට්ටියෙන් ඩ්‍රමක් ගහන ගමන් පැලෙනකං මෙ සින්දුව කිව්ව . ❤
පට්ටම
Aruna liyanage ❤❤🤟🤟
feeling awsome💓
අන්තිමට අහන සින්දුව සින්දු අහන හැමදාම...❤️
Im form india .my favorite song ❤🎉
You understand the meaning ?
මරු ❤❤❤🎉🎉
Wenama lokawalata yana sindu❤❤️🩹
ලස්සනයි ගොඩාක්
Very nice song 👌💫
අරැන ලියාන් තමයි වැඩ්ඩා
Pattaya😀
ජයශ්‍රී❤
✌🏻✌🏻✌🏻
March 27/2024 Listening at 7:32 am 👀🥺🌷💜.
Mamath dan
01/08/2024 listening❤
ජය
Old is Gold ❤️ jaya sri
❤❤❤❤❤❤
අයියා මලෝ කරපු ලබ්බක් නෑ මචං අනුන්ගෙ සින්දු කියල ස්ටාර්ස්ල වෙන පොරවල් ඉන්න කාලකන්නි රටක මේක , ජයශ්‍රී හොරු දෙන්න වගේ 🤣🤣
Memories bring back...❤❤❤
Fantastic 😍
Always great...brothers....always we are obeying..
අරුන අයිය 🎸, ඔබ නිර්මානය කරපු පියමන්නේ, ශීල , සුදු ඇදුමින් , හද සැලෙනා,යව්වන සිහින ලෝකයේ, පාට පාට හීනයක්........ ගීත සදා අමරිනියයි 🔥🎸🎸
අරුන අයියා කියන්නේ ෆ්ලෑෂ්බැක් අරුන අයියා ද
@@derangalaඅරුණ ලියාන්- ජය ශ්‍රී
පියමැන්නේ ඇයිද එසේ
රිදවා....ලා ඔබ ම සිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ
මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ
රැළි මත සාගරේ
මතුවේවා සදා ඒ සිහිනේ
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
💙💛💜❤️💔❤️💜💔💔💔💔
සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා සදා ළඳුනේ
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
💙💛💜❤️💔❤️💜💔💔💔💔
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
♥️
❤
පියමැන්නේ, ශීලා, සුදු ඇදුමින්, පිටරට විස්තර ❤️❤️ මේවගේ සිංදු ආයි හැදෙන්නෙ නෑ 😥😥ආදරෙයි ජය ශ්‍රී 💎😍
Savitha 🙏🙏
Ow
anna aruna lian weda patan aran
ජය ශ්‍රී උබලට හොදක් වෙන්නේ නැ මේ වගේ අදී මාත්‍රා හැදුවාට ... අපි ඇබ්බැහි වෙලා මේ සිංදුවට.........ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
❤✌️
Sira ❤️
❤️🔥
Aruna lian haduwe❤
ගලේ කෙටුව සිංදු කියන්නෙ මේවටනෙ ❤❤
සිරාවටම.❤️
Aniwa
මතකයන් අවුස්සනවා එතරම් අභිමානවත් සිංදුවක් ආදරෙයි හැමදාටම 😘😘😘❤️❤️🥰
Aruna ayyage wachana....music ජයවේවා
තනි පුත්ගලයෙක් මේ melody එක හැදුවා වෙන්න පුළුවන් . ඒත් ජය ශ්‍රී කියන්නේ තනි පුත්ගලයෙක් නොවේ .. ඒකට හොදම උදාහරණය මේ ගීතය. . මාරම අතීතයකට යනවා ..
hadaou eka newei awula. 3 bedenna ona ekak awurudu 20k dennek witharak beda ganna eka
නිදහසේ ඉන්න විට අහන්න පුළුවන් ගීතයක්... Thank u ජය ශ්‍රී
පිය මැන්නෙ අැයි ද මෙසේ ෂා නියමයි ගොඩක් අැහැවිවා ඵපා වෙන්නැ බුදු සරණයි ඒ වගෙම ස්තුතියි ඔබට 💖💖🙏🙏💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐👈👍👍
අනිවාර්යයෙන්
කොච්චර ඇහුවත් මදී හරිම ලස්සනයි
Liyan....I believe the melody is yours. Thanks for 3 of you. What a nice 👌 song
roshan me sindu record karaddi hire indala tiyenne
ලස්සනය සිංදුව මම ආසම එකක් ජය වේවා වීඩියෝඑකක් දානනන තිබ්බෙ ජය වේවා
මෙ සින්දුව අහද්දී විඩියො හිතෙ මැවෙනවා❤
Jaya sri team eke hitapu Aruna Lian ge katada thamai lassanama.dn jaya sri lage me sinduwa me tharam lassanata kiynna ba.mkd Aruna Lian ge katahadath me anith katahadath aith ekathu wenne na kawadawath 😥♥️🎶
Ai e?
@@himashakavinda5592 Aruna Lian Jayasri team eken ain una.
@@dasi456 sirawta
අත්වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රූ රාටා මැකී ගියා රැල්ලේ නිසල රැයේ
Aruna Liyan kiyanne e tika eya jayasri eken 2006 ayin wuna. 2006 wenakan 3 denama hitiya අරුන, රෝහිත, රොහාන්
මම ඉතා ගොඩක් මගේ ඡිවිතය හා බැදුනු ගීතයක් s.s Dissanayak
ජය ශ්‍රී අයියා මම සින්දු කියනකොට ඔයාගෙ සින්දු තමා මුලින්ම තෝරගන්නෙ ..හදවතේ හැමදාමත් රැදෙයි අයියෙ ❤
Man wage oya
Siumali obe watha redi e dekapule ki katha .
Ase sawan pura mage dehane ❤️❤️❣️❣️
මන් ආසම සින්දුවක් මම මේ සින්දුව 1231 පාරක් ඇහැවා කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නෑ වෙන සින්දු වගේ නෙවේ මේ සින්දුව තව ටිකක් දික් උනනම් කියල හිතෙනවා ආදරෙයි හැමදාමත්
අපි පවුලේ අය එක්ක ට්‍රප් කියාම මේ සිංදුව කියනවා 🥺🙂❤ එ තරමට පට්ට විදියට ඇහැබැහි වෙලා ඉන්නේ🥺 අදටත් මතක් වෙනෙවා මම හිතනවා මම ලංකාවට ගියාම ආයි මෙක කියන්න පුලුවන් කියලා❤🥺😣
මේක අහද්දි මට ඇඩෙන්න වගේ හේතුවකුත් නෑ හැබැයි 😭😂❤️🔥🎧🧘
අම්මෝ මේකෙ music එක 🥵😇🖤
මතු එන ජීවිතයේ සැමදා ඒ සෙනේ සතු වේවා ඒ ආදරය
කවදාවත් අමතක නොවන සින්දු............... 🎶
Supiri sindu kochara ehuwath epa wenne❤
jaysri sindu walin minisunwa mechara pisu watane kohomada proud of srilanka love u so much 😘 💖 ❤ ♥ 💗 💓 😘
කොච්චර ඇහුවත් ඇති වෙන් නැති ,එකම ගීතයයි ලංකාව ටම එකයි ❤❤❤❤❤❤❤❤
මරු අනෙ සින්දුව පට්ට
❤ i love this song. One of my favourite sinhala songs
සුපිරියක් ♥️💫✋
ආසම සිංදුවක් ❤️🔥
අරුණගේ voice තමයි හරිම ලස්සන❤
බේස් පාට් එක 😍 අම්මෝ පිස්සුවක් 😍
aruna liange weda thama
කම්පනයට ස්තූති මචන්
Love your songs till I die... jaya sri
නැතුවත් මේ භවේ
මතු එන ජීවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා
සදා..
ළදුනේ..,😊
පිය මැන්නෙ ඇයිද එසේ....🍃🥀😔
Mano parakata maru.me wage තවත් mano parak oney .ආදරෙයි හැමදාමත්. Love you.❤❤❤
නියමයි තවත් හොදට සින්දු කියන්න
Amazing song 🔥
Cover songs are incomparable to this original ❤
Love This Song,ලස්සනයි
2024අහන අය කෝ😮😮
කොහෙ මොකෙ ගියත් අතල් එකක් අරන් සින්දු කියන තැනක අනිවාරෙන් ම කියවෙන සින්දුවක්❤❤
Aruna site oya nam❤❤❤ patta
Lassanai💕💕
Ado Super Bn Ekanan A
❤❤❤Love this music ,❤❤lyrics..❤❤super ...also both of your voice ❤❤
Niyamai😊😊😊
Ah ah 🤩 magasthe 💝
the best lyric video ❣❣❣
2022 අහන්නෙ කව්ද?
Hamdama hanava iten
Hamadama
You have buddist 😍
මන්
I love the 🎵🎶 music.. excellent 👌💕
My fav❤
ඇස් වලට කදුලු එන feel එකක් මට නම් මේක.... 😢❤
මගේ ජිවිතේට මේ තාරම් දුකක් ඔයයි ලන් කලේ 💔
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හසරැල්ලේ නැතුවත් මේ බාවේ මතු එන ජිවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සද ඒ සිහිනේ සියුමැලි ඔබේ වත 💔
💔