All Credits And Rights of This Song Belongs To - •Lyrics - Ajantha Ranasinghe •Artiste - Damien Wickramathilaka •Music - Wild Fire ---------------------------------------------------- Thanks Video එක බලපු ඔක්කටම!!! පුළුවන් අය Like එකක් Share පාරක් දාන් යන්න!!! ජය වේවා හැමෝටම!!! -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- අඩුපාඩු තියනව නම් ඒවත් කියාගෙනම යන්න මචන්ලා!! ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Raini you’re very pretty and your voice is very beautiful like your parents. God bless you and I really like you and love you. I’m living in Canada. You’re like my daughter to me, don’t hesitate for anything just keep moving forward. God bless you.
All Credits And Rights of This Song Belongs To -
•Lyrics - Ajantha Ranasinghe
•Artiste - Damien Wickramathilaka
•Music - Wild Fire
----------------------------------------------------
Thanks Video එක බලපු ඔක්කටම!!! පුළුවන් අය Like එකක් Share පාරක් දාන් යන්න!!! ජය වේවා හැමෝටම!!!
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අඩුපාඩු තියනව නම් ඒවත් කියාගෙනම යන්න මචන්ලා!!
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
meka jayasri ge nemei
@@anroop3176 Thanks Macn Wardda Haduwata 😍👊 Next Video eka Mistake Ekak Nathuwa Karannam Macn 👊
@@thelyricsglobe8445 no problem 🤝
🖐️ 🖐️
@@anroop3176 kageda meka Ehema nm?
කාලේ වෙනස් උනාට කාලෙන් කාලෙට එන පුංචි රටේ පුංචි හීන ලොකු කරගන්න වෙහෙසෙන හැම කොල්ලක්ටම උපාහාරයක් වේවා!❤
❤🙏
❤😅😢
Thanks bro ❤
හොද හදවතක් තියෙන හැමෝගම දියුනුව පතන ඔබ වැනි අය ආදරණීයයි.
෴ ❤
මම ජපානයෙන්
Ei kellonta?
ලව් සින්දු කැලේ 😍😍😍😍😍😍
Aniwa brother ❤😎
අනිවා ලව් සිංදු කැලේ
🤟😌
Ekenma bn
Aniwa bokka🤟❤️
2024 මන් වගේ අහන තව කව්ද ඉන්නෙ❤
ඕමාන් ඉඳන්
1998...
ඉන්නෝ🎉❤
අපිලත් ඉන්නවා
ඉස්සර ඉඳන්ම ආසම සිංදුවක් ❤ ආයම අහනව
ඇත්තටම
ත්‍රයිලෝක එකයි මේකයි දෙකම එකම වගේ 😍❤🔥
සෙට් උනාම එකට කියන සින්දු දෙකක් ❤️🔥💝 ගැම්මක්
පුංචි අපට පුංචි රටක සිහින සැබෑ වෙන්න වරම් ඕනා .....❤
මිනිස්සු Lyric වීඩියෝ එකක් බලන්නෙ වචන දන්නෙ නැති හින්දා නෙමෙයි, සින්දුවත් play වෙන ගමන් කියන්න පුලුවන් හින්දා. ඒ හින්දා සින්දුවෙ වචෙනෙ කියන්න කලින් ඒක screen එකේ තියෙන්න ඕනෙ. නැත්නම් සින්දුව කියද්දි හැම phrase එකේම මුල වචන දෙක තුන මිස් වෙනවා. මේක හුඟක් Lyric වීඩියෝ වල තියන අවුලක්. Apple music වල සින්දු අහද්දි Lyrics බලන්න පුලුවන්. ඒකෙ නම් සින්දුවෙ කියන්න කලින් Lyric phrase එක පෙන්නනවා. ඒ වගේ තියෙන්න ඕනෙ.
Thanks Macn Feedback Ekata😍👍Waradi hadagena Next Videos Dannam. Jaya Wewa
@@thelyricsglobe8445 එල මචං 👍
අද කාලෙට ගැලපෙනවා ❤️
පට්ට සින්දුව❤️
පට්ටම සින්දුවක්..... ♥️♥️💖
අඩා වැටෙන විරහ සිංදු කැලේ
Aniwa Bro😍
පිට රට විස්තර මෙව්වා
සල්ලි පොකුරු ..
මේ දෙකේ කියන්නේ අර්ත දෙකක් තියෙන ගීත 🙂
ඒකේ ගැටළුවක් නෑනේ
මිල්ලේ සොයා කියන සෙට් එකක් ඉතාලි පනින්න දගලන කතාවේ එන සිංදුවක් තමයි සල්ලි පොකුරු
පිටරට විස්තර සිංදුව නෝමල් සිංදුවක්
@@හේෂාන්පෙරේරා මන් කියන්නේ ඒක නෙවෙයි එක වෙලාවකට රට පයින්නලු අනෙත් වෙලාවට එන්න එපාලු මොකක්ද හරි ? 😂
@@nilankakumara3836 ඒක තමයි බොක්ක කියන්නේ
මිල්ලෙ සොයා කියන ෆිල්ම් එකේ
ඉතාලි පනින එක ජීවිතයේ එකම බලාපොරොත්තුව කරගත්ත සෙට් එකකට ඉතාලි පනින්න චාන්ස් එක සෙට් වෙනවා
එතකොට තමයි බැක්ග්‍රවුන්ඩ් මේ සිංදුව යන්නේ
පිටරට විස්තර මෙව්වා සිංදුව උන්ගේ නෝමල් සිංදුවක්
හැබැයි මුන් දෙන්නත් ඔසී ඉදල තියෙන්නේ
උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා
@@හේෂාන්පෙරේරා ඒ දෙකම කියන්නේ එක කට්ටියක් නේද
@@nilankakumara3836 ඔව් ඔව්
මිල්ලේ සොයා ..❤️🔥👌
ඉස්කෝලෙ හිස් පීරියඩ් එකේදී හැමතිස්සෙම කියන සින්දුව 😌
♥️♥️
සුපිරි වැඩක් ඵල බන් වටිනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘
Thanks Macn :XD Jaya Wewa!!!!
ajantharanasinghe mathiduni obata dirgayusha wewa😍😍😍
එතුමා දැන් ජීවතුන් අතර නෑ
sorry@@dennislferguson8625
පුංචි රටක පුංචි අපිට හීන හැබෑවෙන්න වරන් ඕනා 🥺🔥
adu paduwa thamai oya jasrilage sinduwak neewai mchan
2024 අහන සෙට් එක කෝ??
එපා වෙන්නේ නෑ
Kiyapam...😹
Ee music hithagannwath beri tharam lassani 😍 sinduwath mra widiyata denenawa 👌
Ado මරු aaaa😎😎😎😎මිල්ල සොයා
මෙන්න සිංදු අද කාලෙ කොහෙද මෙව්ව 👌👌😘😘😘🙏
Supiri.nagala Yana sinduwak.🥰🥰🥰😘😘😘😍😍😍❤️❤️❤️
දැන් සිංදු කැලේ යකෝ මේවනෙ සිංදු ❤️❤️❤️❤️
This was written by Late Dr Ajantha Ranasinghe
Composed by Super guitarist Darek Wickramanayake (Wild Fire)
Sung by Damian Wickramathilake
See this has a nice guitar solo and it is technically high
Sung by Damian Wickramathilake, Not by Jaya Sri.
තන්හා රති රගා 🖤
පට්ට ආසයි සින්දුවට 🥰🥰🥰 😘😘
last scl trip ekt collection ek hdanagmn ❤😁
පට්ට ආ 😍✌️
Hi
පහරක් 🙏🙏🙏🙏වටිනවා
සුපිරි සින්දුව ✨
මේවා සින්දු නෙමේ ආගම්❤🔥
The best and ever,
Till now.. and forever
Thank you very much ♥️♥️♥️♥️♥️😍😍😍🥳🥳🥳🥂🥂🥂
එලකිරි ඕයි ❤ පට්ට පාර ගිනි ගින්දර ❤🔥
සුපිරි සින්දුව❤✋
Ganunta wadina Gatha ne bn song. Ekata meva. Old is gold 😎😍😘
ජය ශ්‍රී නෙවෙයි මේක
Supiriyk Meka ✌️
වටිනවා කොල්ලෝ 😎😎😎
Thanks Machoo 😍
Ekha maruu👌❤️
පට්ට සින්දුව ආදරෙයි..❤❤❤
Ela සහෝදරයා ❤️Adreiiii
Thanks Saho :XD Jaya Wewa!!!!
අපි දන්නා හදමාමේ අපි නමි නෑ පැරදීලා ...... අද ඵනවා හෙට යනවා ඵහා මෙහා ඔහෙ යනවා 💖ජය වේවා තෙරුවන් සරණයි !!! 👍ආදරේයි💖😀
❤️ ආසම එකක් ❤️
Raini you’re very pretty and your voice is very beautiful like your parents. God bless you and I really like you and love you. I’m living in Canada. You’re like my daughter to me, don’t hesitate for anything just keep moving forward. God bless you.
Supiri sahoo😁💖👈
ලව් සින්දු කැලේට ගියා😙😙😙😙😙😙♥
නියමයි 🤟
පට්ට ගැම්මක්
ගැම්මක්❤
සුපිරි 🔥🔥🔥🔥❤️❤️❤️❤️👍👍👍👍
නියමයී චැනල් එක සබ් කරා
පට්ට බන් මේක 😮😮😮😊
Jaya si ta ජය 🇱🇰❤🤘
Matanam itali yanna Bari una maka ahaddi matak wanwa
Patta....ahanavanam sindu....❤️❤️❤️❤️
ඩ්
😍👍Aniwaren bro
පට්ටම ආස සිංදුවක්.....😘😘
අනාගතේ ගැන හිතලා ලියපු සිංදු 🤨
hodatama tiyanawa jaya
Thanks Brother 😍
නියමයි brola
2025 ❤ අළුත් සිංදු මොනවද කියලා හිතෙනවා මේවා අහද්දි
2022 අහන අය මේ පැත්තට 🖤
23
2023 ya ko 😅
Supiri 🤟♥️🔴
Thanks Bro 😍
මිල්ල සොයන් අපි එනවා 😍😍😍😍😍😍
Siravatam lau sendu kale😅
Nice bn
Late unata sry😘🤩
Thanks Brother
Pattaaaa
Ado ela ela
Thanks Brother
Super patta song
Patta bro
Thanks Brother 😍
ආසම සින්දුවක්
Niyamai😎
2024❤ මංවිතරද❤️
ඒක😍🙏👌
Super no words 🙂🙂🙂🙂
පට්ට බන්
Superb🤓😇 💙💫
Thank u😍
💙
Ela 👌👌
Super👍❤😍
ෆිල්ම් එකත් මරු මේකෙ😔❤️🔥👌
🤟🤟Wow ft💫💫
මාර මොරාල් එකක් එන්නෙ සින්දුව අහද්දි. ඔක්කොම උන්ට ජයශ්‍රි. ❤
Yes
Ela patta
Maru❤😉
super jaya sri
Adarei jaya sri
supiri
නියමයි.👍👍👍👍👍👍👍
සුපිරි ගොඩක්
Wow fatta hhhhhh..!👊
මල් සින්දු වලට වඩා කොච්චර හොදද
Pata😘👌🤟
මිල්ලේ සොයා චිත්‍ර පටිය ප්‍රදර්ශණය කරේ 2004 වගේ. ඒ කාලේ ඉදලම රට පනින්නයි හැම එකාගේම හීනය. කාළකන්නි දේශපාලුවෝ නිසයි මේ හැම ප්‍රශ්ණේම නැත්නම් අනුන්ගේ රටවලට පැනලා මිල්ලේ සොයන්න ඕන නෑ.
89 ඉපදුණු මං මෙ දෙශපාලනය වෙනස් කරනවා බ්රො
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassana🎉i song eka....👌
Wowwwwwwwwwwwwwww🤩🤩🤩🤩🤩🤩
මේක ජයශ්‍රී ලාගේ සිංදුවක් නෙමෙයි මේක කියන්නේ ඩේමියන් වික්‍රමතිලක
ජය ශ්‍රී ලාට මේ සිංදුවේ කිසිම අයිතියක් නෑ...
මේකේ මියුසික් කරලා තියෙන්නේ ඩෙරික් වික්‍රමනායක
ඔහු ගැන ලංකාවේ ගොඩාක් දෙනෙක් දන්නේ නෑ..
ඔහු තමයි ලංකාවේ ඉන්න හොඳම ලීඩ් ගිටාරිස්ට්
Super 👍
Thanks Sis 😍