Aniwa bn ekata hethuwa meka kthawakata gahapu theam song ekak una ekai meka thaniwama video ekak ekka karapu song ekak nm pattat set wei kiyal man hithnaw bn😍
(Thrailoka drama eke theme song eka hoyagena ena gaman me video eka dakke) Wow.... nice song, superb music. "Shane + Jana"... fantastic combination. Keep it up !!!
ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...
ජීවිතේ රාගතාල අතට පයට කොහෙන්ද එන්නේ...
අහසින් ද...
අහසේ පියාසලන වළා පෙලක දෑස තියන්නේ...
මුහුදෙන් ද...
මුහුදේ තරංගයක පෙණ පිඬු කවුද මවන්නේ ...
කිය්න්න කවුරු ද දන්නේ...
කියන්න කවුරු ද දන්නේ...
ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...
ආදරේ ජාති ජාති ආල හැඟුම් කොහෙන්ද එන්නේ...
පපුවෙන් ද...
පපුවේද වෙනස් වෙනස් සිතුම් පැතුම් ඉටුම් නැඟෙන්නේ...
ඔලුවෙන් ද...
ඔලුවේද කැලති කැලති සිතුවිලි විස වන්නේ...
කියන්න කවුරු ද දන්නේ...
කියන්න කවුරු ද දන්නේ...
ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...
😊😅😅
😮
❤
🤟💫
😂😂
පට්ට බෑන්ඩ් කියලා ලේබල් වෙලා තියෙන බෑන්ඩ් වලටත් වඩා පට්ට බෑන්ඩ් එකක්..ලංකාවේ.🙏
True✨
පට්ට බෑන්ඩ් කියන්නෙ ගොබ්බ බෑන්ඩ් වලටම තමයි පුතා
@@chandi8319 ලංකාවේ සම හරක් ගොඩයොන්ට පට්ට බෑන්ඩ් පෑස්බෑක් වගේ ඉලෙක්ට්‍රික් ඩ්‍රම් කෑල්ලකට තලන බීට්බෑන්ඩ් කෑලි තමයි😀😀😀ලංකාවට විතරක් ආවේණික 🥴🥴🥴
@@rushanmjayasekara2450 ai sahara falshhhhh🤢🤮🤮🤮🤮🤮
අද වගේ මතකයී ඔය ශෝ එක ලයිව් බැලුවා..අම්මෝ ඒ ෆීලින්ග්ස් එක ❤
🙂🏆️🏆️🎁🎁🎁🎁👌
Awww how lucky you are....
@@Bubu89-13 Awesome
Chill whottooor ❤😂anyone 2024😮
y y y
Yoww💥💀
හිට් වෙන්න ඔනි පට්ටම සින්දුවක්. හිට් උනා මදි කියලා හිතෙන්නේ නැද්ද ? 😕
Aniwa bn ekata hethuwa meka kthawakata gahapu theam song ekak una ekai meka thaniwama video ekak ekka karapu song ekak nm pattat set wei kiyal man hithnaw bn😍
Hit wenne music videos bn melo therumak nathi🤣
අනිවා
Ape nam itin list eke udinma
Dan hit
☘🌿🍃 සැපේ මේක අහන වුන් ලයික්ස් එකක් දාන් පලයං 😁🎧🎧🎼
Sirawata gammk
Wadil inne bro😐❤️
Flight
I'l1'😊
😁
Hit උනා මදි කියලා මටත් හිතෙනවා. ලෝකෙ වටේම යන්න ඔන සුපිරි පාරක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. පට්ට නිර්මාණයක්🤛❤️🎸. ස්ටේජ් එකට පොඩි වෙනසක් එකතු කරොත් හොදයි කියලා හිතෙන තැනක් තියෙනවා ගෑණුළමයි දෙන්නෙක් විතර සයිඩ් එකකින් තියලා ලයිට් ඩාන්ස් එකක් එක්ක voice support එකක් ගත්තොත් හොදයි කියලා හිතෙනවා. ලෝකෙම හිට් වෙලා තියෙන හැම ලයිව් බැන්ඩ් එකක්ම ඔයදේ කරනවා ඒකට තියෙන ලොකුම හේතුව බැලන්ස් එක. බෑන්ඩ් එකේ සංයුතිය. සමහරක් පිටරටවල්ලව රසිකයෝ කැමතිනෑ වැඩිපුර පිරිමි වොයිස් එක විතරක් අහන්න. මැද්දෙන් ලේඩීස් වොයිස් එකක් ආවොත් පොඩි ආකර්ෂණයක් එනවා. ඔතන ඉන්න ගෑණුළමයගේ හැසිරීම බෝරිං. එයා අපහසුතාවයකින් ඉන්නවා කියලා පිටට පේනවා එයාට හරියට එන්ටර් වෙන්න අවස්තාවක් program කරලා නෑ කියලා පිටට පේනවා. ලංකාවේ අපිට වචන වල තේරුමට හිත ගියහම වෙනදේවල් ගනන් ගන්නෙ නෑ නමුත් පිටරටවල අයට වචන වල තේරුමට වඩා හිතයන්නෙ සවුන්ඩ් එකටයි වොයිස් එකට වගේම ඉදිරිපත් කිමටයි. සංයුතිය හොදනම් output එක සුපිරි. ලංකාවේ ලයිව් බෑන්ඩ් එකක් ලෝකෙම හොල්ලනවා දැකීම හීනයක්. ඔයාලට පුලුවන්💪🇱🇰ගායකයො දෙන්නගේ ඉදිරිපත් කිරීම.වාදක මඩුල්ල.වොයිස් සවුන්ඩ් සුපිරි world class.
එක නම් පට්ට කොච්චර ඇහුවාත් එපා වේන්නෙ නැ. අද කලේ තියෙන අඩන වැලපෙන සිංදු වගේද මේන්න මේවානේ සිංදු කියන්නෙ ❤️
ඔව් නේ
Hi how are you
@@rasikagayan3170🤣
Line one janaa කියන්නේ ආගමක් ප්‍රෙන්ස් අපි ඒක අත් දෙක ඔලුවෙ තියාන අහදනවා 😂😍🙏
Sirawata bn🖤🖤🖤🖤
@@dhanukaraveen2577 ❤️❤️❤️
💪💪💪
💙💙❤️❤️
ruclips.net/video/SpB2hj0MBM0/видео.html
වචන නැතුව මේක බලන්න බැහැ යකෝ 😂
I love that feeling 🙊✨
ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...
ජීවිතේ රාගතාල අතට පයට කොහෙන්ද එන්නේ...
අහසින් ද...
අහසේ පියාසලන වළා පෙලක දෑස තියන්නේ...
මුහුදෙන් ද...
මුහුදේ තරංගයක පෙණ පිඬු කවුද මවන්නේ ...
කිය්න්න කවුරු ද දන්නේ...
කියන්න කවුරු ද දන්නේ...
ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...
ආදරේ ජාති ජාති ආල හැඟුම් කොහෙන්ද එන්නේ...
පපුවෙන් ද...
පපුවේද වෙනස් වෙනස් සිතුම් පැතුම් ඉටුම් නැඟෙන්නේ...
ඔලුවෙන් ද...
ඔලුවේද කැලති කැලති සිතුවිලි විස වන්නේ...
කියන්න කවුරු ද දන්නේ...
කියන්න කවුරු ද දන්නේ...
ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...
සිරා 😆උම්මහ්🤓🤓🤓👊
Ado thanks oii 😋
Thanks👌✋😌
හුත්තෝ ආදරෙයි පැලෙන්න 🥺😂🤗🤗🤗❤️❤️❤️
මැරිලත් පැය දෙකක් ආදරෙයි ඈ😜🤗❤️
2020 තාමත් ආසාවෙන් අහනව පාරක් ගහල😘😘😘👌
🙂🙂🙂🎁🎁🎁🎤
👌👌😊♥️
2021❤️😍
@@hashanmaduranga2417 h
2024 ❤
ශේන් උබ ජනාට නියම තැන හදල දුන්න 👊 තව වයිවර්න හීන පෙන්න.... වැදිල අහන්න පුලුවන් මේ වගේම ලෝකයක් දෙන්න 😍 උබලට සුභ ❤️
😢t😢
සින්දුව අහපු වාර ගනන අමතක උන් ඉන්නවද?
👇 🖤😇
🔐💕🤞🙂
0p
wara gana mathka thiyagena inna on nne
@@dilshanbandara_01 😂 ඇත්තටම මතක නෑ බන්...මේ ටිකේ උදේ ඉදන් හවස් වෙනකන් අහනවා...💕😂
සිරවටම ❤😎
2024 anyone ♥️
❤
Yaa
Mee para ellata thamai😊
YeaAaaas
Me
2021ත් අහන උන් මේ කොනට😍💖
Àà
À
À
🙏
☺️
ජොයින්ට් එකක් ගහලා මේක අහද්දී සුපිරිම පිල්ඩ් එකක් එන්නේ ❤️😁😊
ඉස්සර ඉදන් ඇහුව ලස්සන song එකක් ශේන් අයියට ඉස්සර ඉදන්ම ගොඩාක් ආදරෙයි ❤️💖
ජනා හදේ ඉදන් කොල්ලො පිස්සු වට්ටනෝ😍 සුපිරියි ලයින්වන්❤
මැරෙන්න කලින් එක පාරක් මේ සින්දුව මෙ වගෙ බැන්ඩ් එකක් එක්ක ,මෙ වගෙ ඔඩියන්ස් එකකට කියන්න තියෙනව නම් 💓💓💓💓💓💓💓💓💓.මගෙ ජිවිතේ මම ආසම සින්දුව......මන් පට්ට ආසයි මෙක කිය්න්න .දවස් 3න් සින්දුවම පාඩම්.❤️❤️❤️❤️❤️❤️...❤️💓❤️❤️💓💓💓💓💓❤️❤️❤️..ත්‍රිලොක 💓
සංසාරෙ දකින දෑස හීනෙකින් ඇහැරේ
අපි එක තැන කැරකෙනවා❤️❤️❤️😍
හැමදාම අහනවා පට්ටම ලස්සනයි ශේන් ❤😘
වදින්නම දීලා තියෙනවා ඒකනම්.ජනා පට්ට සැපක් දෙන්නේ👌👌👌😯😯😯
මේකනම් පිස්සුවක්.❤
දවසට අනිවාර්යයෙන් එක පාරක් හරි අහනවා ❤❤❤
ශේනා කියන්නෙම වැඩ්ඩෙක්..ඉතිං බෑන්ඩ් එක ගැන මොන කතාද 🙂 මේ සිංදුව පිස්සුවක්. ඩ්‍රමා , ලීඩා ❤️
Sirwatmaa 😍😍
ලිඩා පට්ට බන්...
ඔය කියන පාරක් නොගහන, සින්දුව අහාලා ආතල් එක්ක ගන්න උන් මේ කොනට ❤❤❤
ගහන උන් කොහොම chil eke ඉන්නවද හිතාගන්නවත් bh ගහන්නේ nattm😢❤
කී පාරක් ඇහුවද කියලා මතක නෑ ඔයී ඒ තරම් පට්ට ❤️🙏thnx Brothers
සිරා
Crowd එකට සිංදුව අහල තියන හුරු බවක් පෙනෙන්නේ නැහැ .අහල තියන අයට සිංදුව සුපිරිම දැනෙන්නට ඇති .original music වලට වඩා හුඟාක් හොඳයි .shane/jana/drumer/lead +line one.....❤️love you all❤️
ඒ සිංදුව එලියට දාලා ලොකු කාලයක් නෑනෙ ඔය ශෝ එක ගහන කොට
Original ekata wada meka patta..😍😍
Wowwwww sooiiiiii
තමත් පිස්සුවේන් වගේ අහන්නෙ මන් ව්තරයි ද කොච්චර ඇහුවත් එපා වේන්නෙ නැති සිංදුවක් ❤️❤️❤️
සින්දුව විසි පාරකට වඩා අැහුවා... පට්ට 😘😘😘😘
2021 තාමත් ආසාවෙන් උන් කෝ ❤️
Superb Live perfomance....
❤️❤️❤️❤️❤Jana
❤❤️❤❤️❤Shane Zing
❤️❤❤️❤❤️Lead Guitarist
❤️❤❤️❤❤️Drumer
❤❤️❤❤️😍😍😍Line One...
වෙඩ්ඩා වැඩ්ඩා කියන එකට තවත් එක උදාහරණයක් මේ අපූරු වචන ටික. ඒකට මෙලඩියක් දාලා ත්‍රයිලෝක වොයිස් දෙකකින් අපේ කන් පිනෝන ශේන් සින් ,ජනා කින්,මේන් දුම්🔥🔥🚬🚬💙💙
ජානා අයියා පට්ට ආ..... තේරෙනවනේ ... සඳ ... line ආ........ ❤️
😎😎😎😎😊😊😎😊😊😊😎😊😊😊
නියමයි ජනා අපේ ඒකා, සුපිරි ආතල් එකක් දෙන්නේ ❤️❤️
දෙපාරක් ලයික් කරන්න බැරිද යකෝ.😍😍
100 like කරට් මදි උට්‍ටෝ❤️😂😂
🤩
Be
පුලුවන්.. එතකොට ලයික් එක නැති වෙනව😁😅
මේකනම් පිස්සුවක් ඕයි❤️🎸🎵
Clean music !
Hats off brothers. I'm so proud of you "Line one."
Love you more !
😍
😍😍😍
සැබෑ වෙනසක් හරිම ලස්සනයි හදවතින්ම සුබ පතනවා
(Thrailoka drama eke theme song eka hoyagena ena gaman me video eka dakke)
Wow.... nice song, superb music. "Shane + Jana"... fantastic combination. Keep it up !!!
Ela
🔥fire machang athai awwe
මං ආසම එකේ ජනාගේ වොයිස් පාර්ට් එකට පට්ට
ජති ජති පතන් ආවා සන්සාර ගීතේ👍👍
ජනා ශේන් අයියා තද තද බ්‍රෝ නියම වැඩක් ජය වේවා line one 🥰🤙🤙🎤🥰🤙🎤
Music Arrangement.. 💯🤙♥️
It's Called Masterpiece ✋
අම්මෝ යකෝ පිස්සු වගේ.සූස්ති කොල්ලො ටික එකෙන්ම ආදරෙයි උබලට❤️
ජනාගේ හිනාවෙන් තර්‍යිලෝක විජය පත්‍ර් පේනවා බන්.එල පට්ටම පට්ට
❤මේ සිංදුවට මෙච්චර ඇබ්බැහි උනේ ඇයි😐
මේ වගෙ backing එකකට sing කරද්දි තියන ආතල් එක ජනාගෙ මූනෙන් පේනවා...❤
Siravata😊😊
@@pasanme4920 දෂෂසෂ
සංසද ස
සංසද ෂ
දස දසස
Original song ekata wadiya mekata hita giya 🫰
Niyamai, Shane aiyya Jana supiri lassanai, video akath patta janage thava non stop tikak daanna, god bless line one
මලක් ගහලා සැපේ.යාලූ..❤❤😍🤩🤩
සුපිරියි...නියම වැඩක්...👍👍👍👍😘😘😘😘😘
me sinduwa ahanakota maara gemmak enne hitha patta widihata relax wenawa thank you live one!
line one sound aheddi, a music akata, ammoooo hariyata bhavanavak vage...... love you..... line one........🤩🤩♥️♥️♥️♥️😘😘
Math parak gahala ahana supiri song ekak ...😆🍁🍁..
Shane අයියේ මේ Line one ආපහු ඕනි 🔥🖤
Man dakapu hondam lead ghana උන් දෙන්න චිකා සහ ලශෙල් බ්‍රෝ......පට්ට කියන්න වචන නෑ.......❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛💛
Hahaha😅😅 Buddhika Perera, Andrew Obeysekera ehema dakala na wage
@@charithranaweera8832 ammatasiti Andrew........ danna pahak bro. Eka parak Andrewge show ekak dakala kora una. Lasheluth dial eka.
Aniwa.
@@charithranaweera8832 Andrew Abesekara මොන බෑනඩි එකේද ඉන්නෙ මචන්..
රෑ. 12.20 උපන්දිනේ ලැබුවා විතරයි කන පැලෙන්න සද්දේ දාලා අහනවා❤ පාර
This one❤ never fail to give me goosebumps for some reason such a nostalgic melody
ජීවිතේ රාග තාල අතට පයට කොහෙන්ද එන්නේ ......... 😘😘😘😘😘
20 සැරයක් විතර අඩුම ඇහුව වගේ මතකයි.ෂේන්ගෙයි ජනා අයියගෙයි වොයිස් එකට අමකරව පිටිපස්සෙ ඉදන් ඒ girlge voice eka අතර මැදින් ඇහෙද්දි පට්ට රහයි show eka ජය වේව linone
Good job line one😎😎😎😎😍😍
Ohoma yan ohoma yan!!!!!
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑහ්...අම්මෝහ් ඒක ❤ ❤
Music arrangements ❤❤😍😍
චිල් එකේ අහන්න පුළුවන් සිංදුවක්.පට්ට.♥🍁
අඩෝ GammaC bn.❤️
පට්ට සුපිරි හැමදාම අහන්න ඕන සින්දු වක් ❤❤❤
පිටිපස්සෙ ඉන්න අක්කා😍❤️
සිංදු කියන්නෑනෙ බන්😂
සිම්ප්
Paw ban 😂😂😂
danne dakke😂
Uba kiyapu hinda dakke
Who's listening this masterpiece in 2023
😂🔫
🖐️🖐️
❤😊
❤
I'm because I'm going to their concert . Checking out make sure it's worth to go
There are no words to describe guitarist Lashel perera 🤘❤
ජනා දෙන සැපට පට්ට ආදරෙයි..
❤️❤️❤
The guitarist ❤️🔥
ජනා❤️
Line one sri lanka's number one 💥
Bs සහෝ...
පාරක් ගහපු ගමන් සුපිරි අහන්න 😍😍😍
Jana aiya sepa sepa අපෙ ස්කොලේ කොල්ලෙක් තමා ඈ 😍💙
ට හිකෙන බැකින් හුත්තෝ😜💘
2024 උන් අහන මේ කොනට 😂❤
Fatta broo line one adarei oyalata... oyala patan gatta dawase idan ada wenakam ahanawa oyalage sindu elaaaaaaaaaaa niyamai
2024 ahana aya kooo 😍😍
පට්ට...original එකට වඩා live සුපිරි...backing, vocals සුපිරි....මීටවඩා මේ සින්දුව හිට් වෙන්න තිබුනා💚
ownii
out
♥️
6.3M
@@sanjayadissanayaka9403❤
මේක අහනකොට මාර ගැම්මක් අවා 😇🙃🙃
Its Lovely....... super beat.... love u aiya & line one band....
සුපිරියි සුපිරියි සුපිරියි ....ජය වේවා.....💋❤️👍
Eka patta..jana ,shane oyala dennage hada nonstop walin ahanna balanna api balan innawa.puluwan nam oyalage songs akama thanakin original download karanna wedihak apita hadala denna.patta, Jaya.
Ada dawasata 20 parak vitara ahu ,e karalath tawath ahanawa.fattah ❤️❤️❤️
Punch eka superb..කොච්චර ඇහුවත් ❤
ශන්ග්‍රිලා හොටෙල් එකෙ ඉස්ටාෆ් පාර්ටි එකෙදි සුපිරිම සැපක් දුන්නා ආදරෙයි line one
Hammo aiye eka sepa ah 🙊♥️♥️♥️😎🤘🏼💋🇱🇰😍
ඉස්සර ඉදන් මේක ඇහුවට අලුත් එක පට්ට හොදේ❤❤❤
Music arrangement is just brilliant.Backing is out of this world.
මේ සිංදුව තියන drama එක මරැ නියමයි.
2:22 Crispy guitar 🎸 riff. 🤜🤛
Lashel's special
මරැ ශේන් ජනා... ආදරෙයි .. ❤❤❤❤❤
අමුතුම රහක් 🔥♥️
අම්මෝ.... එකනං පිස්සුවක්🍁🍁💕
මෙකෙ අමුතු ගතියක් තියෙනවා බන් ඇහුවා 7ක් විතර පට්ට
Math
Math bb
Anidda line one show ekata eno ❤️😍
❤
අපි එක තැන කැරකෙනවා 😍🌟🌙
Line 1 mageeeee panaaaaa thamaaaaa..... 🥰😘😍❤
Woooowww...patta....😍😍😍😘😘😘😘❤❤❤❤❤
මේක නම් සුපිරියක් ❤❤❤❤
මටත් ලයික් 10ක් දාන්නකෝ❤😢
Arrangements 🔥🥁🎸❤️