පියමැන්නේ ..... මිලියන 6 කට වැඩිය බලලාලු 6,000,000+ ..!! ❤🙏ස්තුතියි !! අපේ ජයශ්‍රී ගීතවලින් ජනප්‍රියම ගීතයක්... අපිට වඩා හයියෙන් වේදිකාවේදී ප්‍රේක්ෂකයින් ගයන ගීතයක්.. එතකොට අපි එයාලට කියන්න දීලා විවේකීව හුස්මක් ගන්න ගීතයක්... තුර්යවාදක කණ්ඩායම්, කාවඩි කණ්ඩායම්, කොල්ලෝ සෙට් වුනාම අනිවා ගීතයක් !! හැබැයි අදවෙනකල් අපි ඒ ගීතයට මියුසික් වීඩියෝවක්වත් හදල නැහැ අප්පා 😒... ලයික්ස් , ට්‍රෙන්ඩින් බලාගෙන ගීත නිර්මාණකරන, නොම්මරවලින් ගීතයක් අගයන කාලෙක .... ගීතයට, වචනවලට, සංගීතයෙන් අපි දෙන ආදරයට සංවේදී වුනු ඔයාල සේරටම...කොටින්ම "පියමැන්නේ පිස්සුවට" ආදරේ සේරටම අපේ උපරිම ජයශ්‍රී උපහාරය💖🙏 !! රූපවාහිනියටත්, දිනේෂ් මල්ල ඇතුළු දක්ෂ වාදක මඩුල්ලටත් ස්තුතියි! 💕 ආදරෙයි !! ඔහොම යමු ! ජයශ්‍රී * තව ගොඩාක් අපේ ගීත බලන්න යන්න ruclips.net/user/jayasri It´s over 6 Million+ views it seems....and counting..!! Thanking everyone who enjoy one of our golden hits "Piyamanne" though without an own original music video...!! Inna time where numbers matters.. Thanks all respecting and enjoying it solely as a song with feelings .... lyrics, music ..simply loving this song like crazy and playing every where.. in western, eastern bands, school bands, Kawadi style and and,.... we know how much you people love this song!! Love you all!!❤🙏 JAYASRI #jayasrigoldenhits #rohithajayalath #rohanjayalath #Jayasri #piyamanne
පියමැන්නේ ..... මිලියන 6 කට වැඩිය බලලාලු 6,000,000+ ..!! ❤🙏ස්තුතියි !! අපේ ජයශ්‍රී ගීතවලින් ජනප්‍රියම ගීතයක්... අපිට වඩා හයියෙන් වේදිකාවේදී ප්‍රේක්ෂකයින් ගයන ගීතයක්.. එතකොට අපි එයාලට කියන්න දීලා විවේකීව හුස්මක් ගන්න ගීතයක්... තුර්යවාදක කණ්ඩායම්, කාවඩි කණ්ඩායම්, කොල්ලෝ සෙට් වුනාම අනිවා ගීතයක් !! හැබැයි අදවෙනකල් අපි ඒ ගීතයට මියුසික් වීඩියෝවක්වත් හදල නැහැ අප්පා 😒... ලයික්ස් , ට්‍රෙන්ඩින් බලාගෙන ගීත නිර්මාණකරන, නොම්මරවලින් ගීතයක් අගයන කාලෙක .... ගීතයට, වචනවලට, සංගීතයෙන් අපි දෙන ආදරයට සංවේදී වුනු ඔයාල සේරටම...කොටින්ම "පියමැන්නේ පිස්සුවට" ආදරේ සේරටම අපේ උපරිම ජයශ්‍රී උපහාරය💖🙏 !! රූපවාහිනියටත්, දිනේෂ් මල්ල ඇතුළු දක්ෂ වාදක මඩුල්ලටත් ස්තුතියි! 💕 ආදරෙයි !! ඔහොම යමු ! ජයශ්‍රී
* තව ගොඩාක් අපේ ගීත බලන්න යන්න ruclips.net/user/jayasri
It´s over 6 Million+ views it seems....and counting..!! Thanking everyone who enjoy one of our golden hits "Piyamanne" though without an own original music video...!! Inna time where numbers matters.. Thanks all respecting and enjoying it solely as a song with feelings .... lyrics, music ..simply loving this song like crazy and playing every where.. in western, eastern bands, school bands, Kawadi style and and,.... we know how much you people love this song!! Love you all!!❤🙏 JAYASRI
#jayasrigoldenhits #rohithajayalath #rohanjayalath #Jayasri #piyamanne
ආදරණීය සහෝදර දෙපලට ජයවේවා.. ජයශ්‍රී..!
😍
I am sure I have watched this song more than 1000 times now. it's really a masterpiece. love you Jaya Sri from Australia...
ආදරෙයි...❤
Adarey jayasri..
ඉස්සර අපි school යද්දි school bus එකේ ජාතික ගීය 😂😂 හැමදාම කියනවා ! බොහොම පින් ජයශ්‍රී ඒ සුන්දර මතක වලට !!
මං හිතන්නේ මාත් ඒ ඉස්කෝල ❤️💙
200 👍 mgen🙂
DS Ananda set unot Jaya Sri amataka wennema na!❤️❤️❤️
Gampola mahanuwara neda
@@nipunamunugama6459 same here
අනතුරුදායකයි අධිමාත්‍රා ගීතයකි ❤️🖤💙
ජය ශ්‍රී
අපේ පුංචි රටේ ජීවමාන දැවැන්තයෝ❤️
Band එකේ backing 100% ❤️
ජීව මාන නෑ හැබැයි හඩ තියෙයි අන්තර්ජාලය තියෙනකම්....
ruclips.net/video/xGLFhh64KD8/видео.html
ruclips.net/video/xGLFhh64KD8/видео.html
ruclips.net/video/xGLFhh64KD8/видео.html
ruclips.net/video/xGLFhh64KD8/видео.html
ruclips.net/video/xGLFhh64KD8/видео.html
ruclips.net/video/xGLFhh64KD8/видео.html
ruclips.net/video/xGLFhh64KD8/видео.html
ruclips.net/video/xGLFhh64KD8/видео.html
ruclips.net/video/xGLFhh64KD8/видео.html
@@sandundilshan7355 yaojhs
@@sandundilshan7355 o.
පියමැන්නේ ඇයිද එසේ
රිදවා....ලා ඔබ ම සිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ
මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
සෙවණැළි මාවතේ
ඇඳි ඒ ජීවිතේ
රැළි මත සාගරේ
මතුවේවා සදා ඒ සිහිනේ
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ
මතු එන ජිවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා සදා ඒ සිහිනේ
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ///
ඒ බටනලා සද්දෙ නිකන් ගිනි ගොඩකට වතුර දානව වගේ... හිත නිමීල යනවා...❤️❤️
බටනලාව වාදනය කරන අයියට පින්,බුදු සරණයි...❤
පියමැන්නේ..... අමුතුම රාහක් ...ආහලා ඇති ලක්ෂ වාරයක් . කවදාවත් පරන වෙන්නේ නැතී .. හැමදාම අලුත් වෙන සිංදු thank you.. ජය ශ්‍රී ❤❤
ĹKĶLĹBY7HYHYO 3rd
2020.01.08 china වල winter season එකේ හිම වැටෙන වෙලාවේ changsha ඉදන් zhengzhou වලට train එකේ යනගමන් මේ song එක ඇහුවේ...තාම මතකයි..😌💟
9
ඒක කොහොම දැනුණේ කියල හිතාගන්න පුලුවන් 😍
Unuth අහනවාද???
තුන්වෙනි රැල්ල කාලෙ අහන්නේ 🥴🥴 2021
ඩෙල්ටා+…
Hitagenada
සීතාරය හරිම ලස්සනයි අන්තිමට සීතාරයෙන් ගහන පාර්ට් එක පට්ට ගීතයේන් කියවෙන සැබෑවේදනාව කැටිවෙලා තියනවා මට මේ ගීතයේ හදවතට දැනුන දේ තාමා ඒ
😔❤️
😍😘😘
🤴🖤💚
උබත් මචන් සිංදු රහට අහන්න දන්න එකෙක්..
ANIWA
Live කියාගන්න බැරි අද කාලෙ පට්ට ගායකයො එක්ක බලද්දි ජය ශ්‍රී රෝහිත රොහාන් මැක්ස්..
පොඩි කාලේ ඉදන් ඇහුන මේ සිංදුවයී ශීලා කවදාවත් ඇති උනේ නෑ..ජය ශ්‍රී ගේ සිංදු අහනවා අදටත් ඒ සිංදු ඔනම වෙලාවක අහන්න පුලුවන් ඇහුනත් අතීතයට යනවා.. ජයවේවා.. !
sothapamawatherendeeindimeediwareye
නියමයිනේ
ruclips.net/video/h1FXDsNE_Ug/видео.html api me sinduwe cover ekak kra.. blala apitath sup ekak denna.
Sirawatama bn
අනිවා බං
කුරුණෑගල හයිවේ එකේ , මේ සින්දුව එක්ක ඉර අවරට යන මොහොතක, වේල් යායක් මැදින්...... වර්තමානයේ ඉදියත් එක මොහොතකින් අතීතයට...... ජය ශ්‍රී ..... උබලා මරු.....
හයිවේ එකේ නම් සිහියෙන් පලයන් බ්‍රො
@@slgold217😂
Ado bahina thena balagen playan
😂😂😂😂😂😂
@@slgold217with driver no worries බ්‍රෝ
සිතාරේ ගහන කෙල්ල පට්ටටම ගහනවා ❤️😍
Hello from Paris 🇫🇷🌷💕to Sri-Lanka
Really very nice
Good work
Thnk you sir ❤️
Bonjour
Our village have many resources. Gems, tea , vegetables. Can you deal with me.please help us
පාන්දර 2.30යි වෙලාව..නින්ද යන්නේ නැති නිසා අහලා යන්න ආවා..❤❤
2.15 am 😍
බටනලාව භාවනාවක් වගේ❤️
අම්මපා brother 💪👍
Sirawatama
sirawatama bn
හිතත් එක්කම මොකද්ද වෙනව. සුපිරි අසයි මන් එකට
ඒ හැගීම විස්තර කරන්න වචන නෑ.
අන්තිම සිතාර් වාදනය.....ඇස් දෙක පියාගෙන අහලා බැලුවම කටුවකින් අනිනව වගේ. රෝහිතගෙ කටහඬ...පාවෙනව වගේ. බට නලාව...වෙනම ලෝකයක්. හිත නිවලා දාන්න පුළුවන් සින්දුවක්. Favourite🔥
හොදට බලන්න lead Guitarist තමා හොදටම කරේ. ❤️🤩❤️🔥👊 JAYASRI!
සිතාර් පාට් එක මාරම ලස්සනයි. දිනේශ් මාස්ටර් ස්තූතියි මේ කරන සේවයට. ජය ශ්‍රී ඒක ඉතින් හැමදාම පිස්සුවක්. තාම එදා වගේම අහන්න ඒ රහ වෙනස් නොවුන සින්දුවල අයිතිකාරයො.
hm hm Aඅක්කත්
රහ නෙමේ. . තව වෙනසක් ඔන එකට.. පට්ට බීට් එකට.. හැබැයි එ සිතාර් පාට් එකට මාත් ආසයි .හැබැයි සිතාර් එකේ එන්ඩ් එක ...... #### එක නැති උනා නම් එහෙම පට්ට
Sithar eka mekata match wenne na
පියමැන්නේ ඇයි ද එසේ
රිදවා..ලා ඔබ මසිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ
මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ ඇඳී ඒ ජීවිතේ
රැලි මත සාගරේ මතු වේවා
සදා ඒ සිහිනේ...
සිවුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳී ඒ රූ රටා
මැකි ගියා රැල්ලේ නිසල රෑයේ...
සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ රැඳුණු සෙනේ
පුබුදා කියනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ
සැමදා ඒ සෙනේ සතු වේවා සදා ඒ සිහිනේ...
සිවුමැලි ඔබෙ වත....//
Thanks bro
ruclips.net/video/h1FXDsNE_Ug/видео.html api me sinduwe cover ekak kra.. blala apitath sup ekak denna.
👌👌👌Thnx
🤝❤️
Thank you mama hamadama makan balaga kiyanna❤️
කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ,😍😍❤✌
මගෙයි ,මහත්තයාගෙයි ,අපේ පුතාගෙයි ආසම සිංදුවක්...............
2050 හිටියොත් අහනව අනිවා ___ජය ශ්‍රී❤
දැන් කාලෙ අඩන පජාත සින්දු වලට වඩා කොච්චර ලස්සනද..අද කාලෙ උන්ට සින්දුව කියල අවුරුද්දකින් ඒකෙ පද මතක නෑ..අහෝ ශ්‍රී ලන්කන් මියුසික්
ආතම ගත ගීතයක්.
මොන ආත්මෙක ඉපදිල ඇහුවත් ඇතිවෙන්නෙ නෑ...❤️
2024 අහන අය කෝ....❤
ජමනියෙ ඉදන් 13 අපේ අලුත් අවෘද්ද දවසෙ
Jivithe thiyene kanma me sinduwa ahanawa
Me
😅
2024 නැවතත් අහන්නේ...
ජය ශ්‍රී ආගමකි . 💆♂🙏🙏🙏අපි යනු එහි සැදැහැවත් බැතිමතුන් ය.❤️❤️❤️
මිසුසික් වීඩියෝ එකක් කරලා නෑ....පුකයි තනයි පෙන්න කෙල්ලෝ නෑ....දේශපාලනය නෑ.. ඒත් හිට් song .එදත් අදත් හෙටත් ජීවිතේ මැරෙන කම්ම බෝතලේ ඕපන් කරල ෆීලින් එකේ බොන්න චිල් වෙන්න...මහන්සියට අහන්න ...උබල දෙන්න විතරයි ඉන්නේ අයියේ....මම දවසක උබල දෙන්න හම්බෙනවාමයී.😍❤️❤️❤️
ඩුබායි වලදි අල්ල ගත්ත බ්‍රෝ එක පාරක් දෙවෙනි පාර මිස් උනා 😢
සිරා කතාවක් මචන් බොතලෙ ඕපන් කරපු ගමන් හිත ඉල්ලන්නෙ "පියමැන්නෙ"ඇස් වහන් කියන්නෙ 💫♥️🔥
මම මේ දෙන්නව බොක්කෙන් ආස්‍රය කරලා තියෙනවා,සුපිරි චරිත දෙකක්,පන උනත් දෙනවා,
තව අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන් සිංදු. පිං කරපු මිනිස්සු අයියේ ඔයාලා. ඒ හඩ දෙවියන්ගේ ආශිර්වාදයේන් ලැබුන හඩක්.
❤❤❤❤❤❤❤❤
uba ecchra kal innwada pago🤣🤣
බටනලා පරට ඇග හිරි වැටුන අය like එකක් දන් යන්න 😍😍😍
Wadak na kiyala♥️♥️♥️
💞
5:41ට ඇඟ හිරිවැටුනෙ.
මයිල් කෙලින් වෙනවා..
Aniwa
බටනලා සුපිරි 👍 ජයවේවා ජයශ්‍රී
නොනැසී පවතින ගීතයක්
Ending feeling Super & Best work ❤
සංගීතය නම් අති විශිෂ්ටයි ❤️❤️
කොච්චර සින්දු ආවත් ... කොහොම playlist හැදුවත් අනිවාරෙන් මම අහන සින්දුවක් ❤️ #jayasri
ජය ශ්‍රී කියන්නේ ආගමක් ❤️❤️❤️ හදවතේ නොමියෙන ගීත ❤️❤️❤️
තාමත් ගැම්මට අහන සින්දුවක් ඉස්සරහටත් උඩින්ම තියෙන සින්දුවක්❤️( ජයශ්‍රි ) 😇🤘
මේ සින්දුව මම දහස් වාරයක් අහලා තියනවා❤මෙතෙක් දැක්ක සුපිරිම වාදනය කියන්න වචන නෑ❤️❤️❤️ජය ශ්‍රි❤️
Pissu hadila hitiyee. Cithare gahana kallak dakkama himita adu wela giyaaa... 🤗😘👍🌹🌹🌹🌹🌹🌹
10 Million...! කෝටියක් බලනකං ඉවසිල්ලක් නැතුව හිටියේ...! 😘😍😌❤️
🤩🥰🔥
ස්ථිර බිරින්දැවරැන් අල්ප නිසා කෝටි දෙකම අහය්,වැඩිහිටි උනදාට
❤
🥰🥰🥰🥰🥰👍👍
😌
සිතාර් පාට් එකෙන් feeling එක උඩටම අරන් ගිහින් බට නලාවෙන් ආයේ ලාවට හීනියට ලස්සනට වෙනම ලෝකෙකට අරන් යනවා...👌❤️❤️
Can't stop listening to this.
කීපාරක් ඇහුවා ද කියලා මට හිතාගන්නවත් බෑ. So amazing.... ❤️❤️❤️❤️❤️❤️❤️
සිතර් පාර්ට් එකයි ෆුලුට් පාට් එකයි ඇග හිරිවෙටෙන්න දෙනවා ❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌
කලුවරටත් ඔරොත්තු දෙන ඒවා මේවා...♥️😍
2020/12/08 අදත් අහනවා, ආයෙත් අහනවා, ආයෙ ආයෙත් අහනවා මේවා සිංදු, සදාකාලික සිංදු, ජෝත් පාලලා, MS ලා ගෙන් පස්සෙ ට්‍රිප් යද්දිත් කද්දි බොද්දිත් ඒවගේම මනො පාරකටත් කියපු සිංදු තමා මේ “ජය ශ්‍රී“
නව සන්ගීතයත් එක්ක සාම්ප්‍රදාය්ක සංගීත බාන්ඩ මුසුවන අපූරුව ❤
අම්මෝ සිතාර් පාට් එකයි බටනලා පාට් එකයි සුපිරී❤️❤️
❤️ඒ බැකින් එකයි.... වොයිස් එකයි..❤️
❤️හම්මෝ ඉතිං ❤️Jaya sri❤️
දිනේශ්ගෙ music නම් next level❤
අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි එ රු රටා....මැකි ගියා රැල්ලේ නිසල රැයේ......😍😍
සිතාර් ගහන ගෑනු ලමයා ලස්සනයි යකූ😍😍
Hamme
😂😂
😁
Hikz
😆♥️♥️♥️ hm hmn
මන් ආසම programme එකක් 😍
ආදරෙයි ජය ශ්‍රී❤️
ලංකාවෙ ගැම්ම ජය ශ්‍රී....හැමදාම ආදරෙයි ❤️🇱🇰🥺
ඇදිරි නීතිය අස්සේ හිරවෙලා විකාර වෙලා ඉද්දි handfree එක ගහගෙන මේක අහද්දී අමුතුම ලෝකෙක වගේ... වෙනම ලෝකෙකට ගියා වගේ. Flute ekanm pissuwak. ❤🤩 tnx jaya sri..
මේ සිංදුව ඇහෙනකොට දැනෙන හැඟීම් අදටත් මුලින්ම මේක ඇහුව දවසෙ දැනුණා වගේමයි.. ජය ශ්‍රී..
බටනලාව භාවනාවක් වගේ 😍😍
Ekanan aththa
පට්ටම සිතාර් පාට් එක.අවසානේ අතරමං වෙනවා හිත.🤭😍😘😘
Legends never die.... ජය ශ්‍රී.... බෑන්ඩ් එක පහරක්.. ❤️❤️🤗☝
@ජය ශ්‍රී ❤️
පරෙස්සමෙන් ඉන්න❤️
(කෝරෝනා කාලයේ නිදහසේ අැහුවේ ජය ශ්‍රී ගෙ සිංදු තමා)
අම්මෝ බට නලාව, ඇගේ හිරිගඩු පිපෙනවා...❤❤❤❤ දන්නවා නම් කවුරු හරි කියන්නකෝ ඒ වාදකයාගේ නම...
Kelinma rupawahini page ekata msg akk dala ahnna.mama nm krnna ewage thama.eyala kiyanawa.
@Dinesh Subasinghe Thank you so much... 🙏🙏🙏and you done a great job..
කවදාවත් වයසට යන්නැති සිංදුවක් ❤️❤️ අද 2022 දෙසැම්බර් 2
ආසම සිංදුව නිසා කීපාරක් ඇහුවද කියල මතක නෑ 💗💗💗💗💗
සිංදුවට සංගීතෙන් මාරම සාදාරනයක් කලේ. ඒක බාවනාවක් උනා. . ❤❤
සගෝ 2021 අහන්නෙ 🥺 ඉස්කෝල නෑ 😪 ගමනක් යන්න නෑ 🥺 අහන්න හොද සින්දුවක් නෑ 🥺මේ සින්දු මේම තියන එක ගැන මාර සතුටුයි 🥺
පොඩි කාලෙ ඉදන් ආසම ඩබල l ❤ jayasri .....😁😁
මම ආසම band එකක් ජය ශ්‍රි ,,, හරිම ලස්සනයි ,,,⭐⭐⭐⭐💞💞
තවමත් අහන අය මේ කොනට ❤️
🥺🥰🤩🔥
කොච්චර ඇහුවත් එපා wenne නෑ
2021-8-22
❤❤
2022/11/27 thamath ahanawa🌟
අස්ථිර ලෝකේ ස්ථිර ගීත, ජීවිත වල කා වැදිච්ච ගීත ❤❤❤
බටනලා පාරට හීනියට සුශුම්නාව දිගේ හිරියක් ගියා ..... ❤️🎧
😇
බටනලාව නම් පිස්සුවක් .. පට්ට 😍😍
අදටත් බලනවා පිස්සෙක් වගේ ❤️🔥
Jaya sri ☝❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්.....❤❤❤
Attha
ඒ කටහඩ එ Music එ Vibe එක වෙනම ලොකෙකට අරන් යනව 🥺❤ආදරෙ කරන ගාකයක් ගෙ ආසම සින්දුවක්🤌
මං මැරෙනකම් අහයි මේ සිංදුව.ජීවිතේම තියනවා.පණ වගේ ආදෙර් කලා
ලීඩ් ගහනවා සුපිරි 👍👍👍👍
His voice is great. There is no difference between in his voice on live stage and recorded voice
Trueee......superb voice..........rohithaaa
Definitely
ගොඩාක් ලස්සනයි.මේ සිංදුව ඇහුවම අතීතයට යනවා. ජය වේවා
My comments on this are uncountable...........
Hats off to dinesh subhasinghe for this master piece
Meka ahaddi wenama lokekata yanawa ,thanks jayasri ❤️🔥❤️🔥
දහවරක්,සියවරක්,දහස්වරක්,දසදහස්වරක්...තව...තවත්...කීවරක් බැලුවත්..මැරරෙනකන්ම කීවරක් බලයිද මේක...😍😍😍
අමිමෝ අවුරැද්දක් මිලියන 3 පහුකරල ජයශ්‍රී වෙිවා
භාවනාවක් වගේ . 😍❤️❤️
සුපිරියක් එදත් අදත් හෙටත්....🤩😍🤩😍🤩😍😍
පසුබිමේ සංගීතය 100%
මේ සිංදුව මැරෙනතුරුම අහාවි💛😍
හරිම ආශාවෙන් අහන ගීතයක් මේ ....❤️
What a music man❤❤❤loves from kerala , india
සංගීත ලොවෙහි තවත් ඓක පෙරලියක් කරපු දැවැන්තයෙක් ජයශි ජය වේවා සුභ අනාගතයක්....
සුපිරි ගායනය වාදනය ඔක්කොම සෙට්, අර පිටිපස්සෙ ඉන්න හිනාවක් නැති කෙල්ල විතරයි අවුල්. හැමදාම අංක එක ජයශ්‍රී පියමැන්නේ ...
ඔව්...කවුද බන් ඒ මූසල හොල්මන??
ස්තුතියි ,, ගොඩක් ලොකු නිදහසක් දැනෙනව
වෙනස් සන්ගීතය , සිතාරයෙන් වෙනසක් ආවා, සින්දුවේ රහට හානියක් උනාදෝ කියලත් හිතෙනවා...
ඒත් මේ සින්දුවේ වචනයි තනුවයි ඇතුලෙ තියන ලස්සන සන්කලනය ඊට වඩා බලවත්..
ජය ශ්‍රී සරල හදවත් ඇති මිනිස්සු...
ජය ශ්‍රී.....
Lassana Miusik gayakoyo Sabbath maru lankawe Miusik wenas wenna tribune mita kalekata kalin hema unanm Dan Miusik godak titenwa kale Kata kalin
ඔව්ව්මයි..මේදාපාර පොඩ්ඩක් ලුනු රහ වැඩි සිංදුවෙ
සින්දුවට ඔවුන්ගේ වැඩිපුර එකතු වූ අංග නිසා හානියක් සිදුවුනා. ඉන්දියාවේ සිංදුවකට ඔයට වැඩ සන්ගීතභාන්ඩ පාවිච්චි කරත් ඕනවට වඩා එකම භාණ්ඩය වාදනය කරනවා මම නම් දැකල නෑ. කෙල්ලෙක් සිතාරය වාදනය කිරීම උලුප්පා පෙන්වීම විහිළුවක්.
සිතාර් එක හරියන් නෑ බං..අනිත් ඕක්කොම හොඳයි..
RESPECT FOR THE BAND! 💯👏👏👏
සිතාරය වාදනය කරන අක්කා 😍😍😍😍😍😍😍😍😍
මේ අනිත් පිස්සුව.කොච්චර ඇහුවත් තව එපා වෙලා නෑ😍😍😍
මරූ Performance එක
සුපිරී
තව අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන්. Thank you ජය ශ්‍රී. ඔයාලා අපේ කාලේ ආවට.😍😘
Lead එක ගහන්නේ නිකන් පිස්සෙක් වගේ. පිස්සෙක් වගේ. ❤ සංගීතයෙන් අනෙකන් මුසපත් කරන්න දගලන පිස්සෙක්. ❤
2020❤️❤️🇮🇹🇱🇰 still we are love this song ❤️🇱🇰🇱🇰
පොඩි දවස් වලත් ඇහුවා අදත් ඉස්සරහටත් කොහොමත් අහනවා... music super... බටනලාව play karanawaa maru♥️
මම අසම සිනදුවක්. කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ. බටනලා පාට් එක සුපිරී.