Sheela | ශීලා | JAYA SRI | Coke RED |

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии •

  • @Jayasri
    @Jayasri 3 года назад +921

    Respect!! Twins Double in action!! Much Love and Thanks to Bro Ravindra and Rupavahini Crew, Great Music n backing bros Sarith Surith Twins and news..and Papa Jaga...love you all !! We had a great time in Studio.... back to da roots with all of you!! Love and blessings as always!! Now people ... share and enjoyyyyyyyyy !!! Rohitha and Rohan - Jayasri Twins

    • @travelwith367
      @travelwith367 3 года назад +14

      ජය ශ්‍රී 🔥 හදවත්

    • @chamararathnaweera4283
      @chamararathnaweera4283 3 года назад +1

      ruclips.net/video/WWv32OeAtNs/видео.html

    • @goodvibes_540
      @goodvibes_540 3 года назад +8

      🔥🔥🔥🔥 Amazing music.. singing..all..❤️❤️❤️

    • @nalinpriyantha1264
      @nalinpriyantha1264 3 года назад +2

      😍 🥁 🎹 🎸 🎶 🎤 🎵 🎧 ❤ 🎉️

    • @isurukavinda2325
      @isurukavinda2325 3 года назад +5

      හදවතේ ගායකයෝ දෙන්නා

  • @shanukalakshansenadeera9925
    @shanukalakshansenadeera9925 3 года назад +363

    Covid හැදිලා ඇදට වෙලා ඉන්න වෙලාවේ මේ සිංදුවක් අහනකොට හිතට මාර සනීපයි.💚💚💚 News 💚💚💚 Jayasri
    වචන නෑ කියන්න බො⁣හොම ස්තුතියි SLRC🇱🇰🇱🇰

    • @FinsTails
      @FinsTails 3 года назад +14

      Gett well soon bro. ❤❤❤

    • @chathuminashamal100
      @chathuminashamal100 3 года назад +7

      Get well soon brother

    • @Only-zeus
      @Only-zeus 3 года назад +5

      Get well soon brother 🙏

    • @wh2314
      @wh2314 3 года назад +3

      ඉකමනින් සුවපත් වෙන්න ❤️

    • @Hashini24
      @Hashini24 3 года назад +3

      ඉක්මනින් සුවපත් වේවා..බුදුසරණය් ♥️🙏

  • @janithamarathunga1041
    @janithamarathunga1041 3 года назад +227

    කවුරු කාෙහාෙම කිව්වත් Jaya Sri ලට Best Backing දුන්නේ NEWS Band එක තමයි..Perfect one Boys👌👌❤❤🔥🔥

    • @nalinbandara7207
      @nalinbandara7207 3 года назад +14

      ජයස්‍රිලගේ මූනෙන් ඒක පේනවා👍👍👍

    • @THadIYa-m8h
      @THadIYa-m8h 3 года назад +8

      Infinity බෑන්ඩ් එකත් ❤️

    • @SasithRj
      @SasithRj 3 года назад +3

      Wings

    • @d.k.a.m2140
      @d.k.a.m2140 3 года назад +2

      @@THadIYa-m8h ඔව් ❤👊

    • @sandarascosta5137
      @sandarascosta5137 2 года назад +2

      Iye pereda me sinduwa ahala bayila kiyawanna epa oi

  • @shehankavinda3407
    @shehankavinda3407 3 года назад +39

    හේ ! හිතිනුත් කියවුනේ නැත්තන් උබ තිරිසනෙක් මචාං 😍♥️😌

  • @malishgfdo1682
    @malishgfdo1682 3 года назад +66

    ජය ශී + නිව්ස් 🔥🎸🎤😍 සුපිරිම කම්බිනේශම් එකක් 🖤

  • @sihanada8986
    @sihanada8986 3 года назад +77

    ජය ස්‍රී ගෙන්නුවට රූ tunes සෙට් එකට thanks bro😎😎😎

  • @RooTunes
    @RooTunes  3 года назад +225

    Use a Headphone for a Get Better Music Experience 🎧. Sounds Optimized for Sony Hi-Res M Series, Bose, Skull Candy, JBL, Audio-Technica ATH, Sennheiser, AKG K Series, Beats Studio, Jabra, B&W etc... and Other Branded Head Phones / In earphones.

    • @gayantharindu3580
      @gayantharindu3580 3 года назад +7

      ඊලඟ රූකා+ලේකා ඕන......❣️

    • @TL-de6ik
      @TL-de6ik 3 года назад +3

      Soundpeats t2 🔥🔥🔥

    • @erandajanaka3790
      @erandajanaka3790 3 года назад +8

      Could you make a separate program to show the production team and the production process?.I think its the high time to acknowledge them🙏🙏🙏. I hope a big crew is there at the backstage. Really like to see the person who edit these videos.🤔🤔. Could you invite the "Radio musical band" also for a future program?. They also making wonderful arrangements and will give a nice punch. 👊👊🎸🎸🎸🎸

    • @JAY-yb3gl
      @JAY-yb3gl 3 года назад +2

      Apple වලටත් මරු....පට්ට sound❤️

    • @dasunthekshana843
      @dasunthekshana843 3 года назад +1

      Soundpeats halo 🔥

  • @amaladithyadesilva1410
    @amaladithyadesilva1410 3 года назад +58

    කැමරාකරණයත් පට්ට.. සුපිරියට තියෙනවා.. අපිට නිතරම මිමිනෙන අපි ආසම සිංදු මේ වගේ අලුත් වෙනසක් එක්ක අහද්දි මාරම හැඟීමක එන්නෙ🧡❤️

  • @MalindaG
    @MalindaG 2 года назад +14

    කර්ණරසායනය නම් සරිත් සුරිත් & NEWS තමා 😍😍❤️

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 3 года назад +18

    බේස් එක ගහනව නෙමේ අම්මෝ.. මරනවා... ඩ්‍රමා ලීඩ් එක්ක අම්මෝ
    ... නිව්ස්..

  • @anukihimaya990
    @anukihimaya990 3 года назад +75

    ශීලා Song එකට අහපු හොඳම Live Cover එක🤩🤩❤❤..Undoubtedly NEWS proves that it's the Best Band in Sri Lanka😍😍❤❤🎶🎶🔥🔥

  • @dewmilinara2283
    @dewmilinara2283 3 года назад +89

    මේකනම් Trending 01 එන්නම වටිනවා😍😍..Next level backing #NEWS ❤❤🎶🎶🔥🔥

  • @isurusiriwardhana4349
    @isurusiriwardhana4349 2 года назад +29

    මැරිලත් අපි වෙන රටක ඉපදූනත් මෙ සිංදු ඇහූනොත් ලංකාව හොයාගෙන එයි අපි

  • @kevinriyon526
    @kevinriyon526 2 года назад +101

    ජාතික ගීය වගේ තමයි. ආදරෙයි 🙏"ජයශ්‍රී‍"
    👈❤️❤️❤️👉

  • @adeeshaniluminda7377
    @adeeshaniluminda7377 3 года назад +115

    Sounds super රූපවාහිනීය අපි ඔබගේ කැමරාකරණයද අගය කරන්නෙමු දීගටම මෙම වැඩ සටහන පවත්වා ගෙන යන්න මා usa 🇺🇸 සිට🌝♥️👍

    • @djharddone5130
      @djharddone5130 2 года назад

      Rupavahini ye thama mn lankawe dakapu hodama sounds out put eka dena channel eka ekata gahanna channel ekak lankawe nh

    • @mr.cobra415
      @mr.cobra415 2 года назад

      අනිවාර්යයෙන්ම ❤️

  • @ud5425
    @ud5425 3 года назад +75

    ඊලගට රෑකාන්ත ඕනා 😍😍

  • @drathnayake
    @drathnayake 3 года назад +64

    3:11 - 3:47 ඒ solo part එක නම්🔥👌

  • @rujithanimoth9367
    @rujithanimoth9367 3 года назад +94

    ඊළගට කසුන් කල්හාර ඕන 😍

  • @tharushawidyarathne7279
    @tharushawidyarathne7279 3 года назад +43

    Bassist නම් වෙනම ලෙවල් එකක්😍

  • @vinoart2595
    @vinoart2595 3 года назад +23

    ලංකාවේ hit ම band එක

  • @sikuiradaiofficial
    @sikuiradaiofficial 5 месяцев назад +12

    බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
    සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ
    සුළගේ පාවී, මගේ ගී යාවී
    ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මගේ
    මා හට සැරවීලා, හෙයි
    කොහෙදෝ යන්නේ මෙසේ
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
    තනිවීලා, හෙයි
    මා ඉන්නේ කෙලෙසේ
    ඒවීදෝ මාගේ කුමාරී
    ලොවම නැවතිලා, නිහඬයි වටේ
    තනිකම පාළුව දැවටී වතේ
    දුරකතනයකින් ඔබ අමතාවී
    සිතමින් ඉන්නෙමි තනි ලොකයේ
    මා හට සැරවීලා, හෙයි
    කොහෙදෝ යන්නේ මෙසේ
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
    තනිවීලා, හෙයි
    මා ඉන්නේ කෙලෙසේ
    ඒවීදෝ මාගේ කුමාරී
    තනිවුණු යහනට එනවිට
    තවමත් ඔබගේ සුවඳ දැනේ මට
    සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
    ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා
    එවීදෝ, එවීදෝ, එවීදෝ
    මාගේ කුමාරී
    මා හට සැරවීලා, හෙයි
    කොහෙදෝ යන්නේ මෙසේ
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
    තනිවීලා, හෙයි
    මා ඉන්නේ කෙලෙසේ
    ඒවීදෝ මාගේ කුමාරී
    ශීලා ශීලා ඒ
    ශීලා ශීලා ඕ (ඔබ යළි ඒවීදෝ)
    ශීලා ශීලා ඒ
    ශීලා ශීලා ඕ (ඔඔ, ඕ, ඕ)
    ශීලා ශීලා ඒ
    ශීලා ශීලා ඕ (මා සැමදා තනිවේ දෝ)
    ශීලා ශීලා ඒ
    ශීලා ශීලා ඕ
    ඒවීදෝ මාගේ කුමාරී

  • @malintha_aberathna
    @malintha_aberathna 3 года назад +42

    🥰 පට්ටම ආස සිංදුවක් 💜🥳 ජය ශ්‍රී ❤️😘 ආදරෙයි රූපවාහිනී 🤩🤩

  • @slmax6716
    @slmax6716 3 года назад +41

    ජය ශ්‍රී & the news ආදරෙයි කොල්ලො ටිකට හැමදාමත් 😎😎👊👊

  • @dewmilinara2283
    @dewmilinara2283 3 года назад +19

    හැමදාමත් වගේ Sarith Surith & the NEWS තමයි හොඳටම කරන්නේ😌❤🎶🎶
    Sarith and the Bassist on Fire🥵😍❤️🔥🔥

  • @dinushamadusanka4778
    @dinushamadusanka4778 3 года назад +26

    අමිමෝ ඇති යන්තන් !පිස්සු 🤒කවදාවත් වයසට නොයන සින්දු 😍🥰🥰!

  • @ig6404
    @ig6404 3 года назад +31

    Jaya sri with news 😘no words from Italy

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 3 года назад +16

    මේක නම් Original එකට වැඩිය Superb #NEWS😍😍❤❤🎶🎶

  • @Saviiii-yn9mr
    @Saviiii-yn9mr 3 года назад +13

    ජය ශ්‍රි බිග් පැන් කෙනෙක් ආහ් 🖤

  • @lakshansameera5644
    @lakshansameera5644 3 года назад +16

    වෙනම ලෝකෙකට ගියා වගේ❤️🔥
    #jaya_sri❤️

  • @gihan878
    @gihan878 3 года назад +12

    චාමර රණවක් ඕනී.. ❤️❤️❤️ අම්මෝ මේ රස , සරිත් සුරිත් ජාතික රූපවාහිනී ❤️ ජය ශ්‍රී ❤️❤️

  • @ibba89
    @ibba89 3 года назад +46

    අධිකරණ නියෝගයෙන් පස්සෙ බලන් උන් like එකක් දාන් යමං....
    ආපහු මේම බලන්න වෙන එකක් නෑ.
    😖😖

    • @chamoddilshan7558
      @chamoddilshan7558 3 года назад

      ඒ සීන් එක මොකක්ද බන් 🤔

    • @ibba89
      @ibba89 3 года назад +5

      @@chamoddilshan7558 මේ සිංදුවත් ඇතුලත්ව,තව සිංදු ප්‍රමානයක් මේ දෙන්නට ප්‍රසිද්ධ වේදිකාවේ ගායනය කිරීම තහනම් කරමින් අධිකරණයෙන් තීන්දුවක් දුන්න.

    • @chamoddilshan7558
      @chamoddilshan7558 3 года назад

      @@ibba89 ☹️☹️😢😢

    • @madhawagamage8000
      @madhawagamage8000 2 года назад +7

      ඒක අයින් උනයින් පස්සෙ බලන්නෙ 💪😜

    • @salu_xgaming5554
      @salu_xgaming5554 2 года назад +1

      ඒක අයින් කරලා අනිත් දවසේ මහරගමට සංගීතෙට ආවා ඩබල ඉන්නවා කියන්නේ ලංකාවේ ඕන කොනකට ගිහින් සිංදු අහනවා

  • @dulajsadaruwan9036
    @dulajsadaruwan9036 3 года назад +7

    මොනා කියන්නද ඉතින්....♥️🤟😊 මේ සින්දුවල තියෙන ගැම්ම ගන්න බෑ අද සින්දුවලින්.....🤟

  • @hashanck5620
    @hashanck5620 3 года назад +11

    මොනව කියන්නද කියල හිතාගන්න බෑ ❤️

  • @napolian1391
    @napolian1391 3 года назад +18

    අමතක වෙන්නෙ නැති සිංදුවලින් එකක්...🥰❤️😎

  • @5f5L8w
    @5f5L8w 3 года назад +57

    මේ ජාතික රූපවාහිනීයමද?.. 🤔 පට්ට production quality එකක් 👌👌

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 3 года назад +8

    ජයශ්‍රී ලාගේ ආසම සින්දුව....සුපිරි ..ආදරෙයි news..💗💗💗🎤🎹🎷🎷🎼🎶👌👌👌💗💗💗

  • @sidathvishwa1589
    @sidathvishwa1589 2 года назад +7

    මේ වගේ band එකක් එක්ක සින්දු කියන artist full respect 😌🤩

  • @yashodadayaratne7920
    @yashodadayaratne7920 11 месяцев назад +1

    One of my all time favorites! මම මේ සිංදුව ඉස්සෙල්ලම අහන්නේ campus එකේ common room එකේ වෙන batch එකක දෙන්නෙක් කියනවා.. ඊට පස්සේ original song එක ඇහුවහම ඇත්තටම ඇබ්බැහි වුනා වගේ. අදටත් මගේ phone playlist එකේ අවුරුදු ගානක ඉඳන් තියෙන මම ආසම ආසම song එකක්.. Respect ජයශ්‍රී 🙏 News band.. Great backing and music as always ❤ අදටත් කොහේ හිටියත් තැන අදාල නෑ මේ සිංදුවට dance කරනවා 😊

  • @ISHANSANUKA
    @ISHANSANUKA 3 года назад +3

    ඇත්තටම ආස programme එකක්.. පරණ හිටපු නිවේදිකාවත් නැති එක ඇත්තටම හොඳයි.. අදටත් අහන එදාත් අදත් කවදත් අපි ආදරේ කරන සිංදුවක්

  • @pasaninduwara1556
    @pasaninduwara1556 3 года назад +9

    Trendinng වෙයි නේත 😍

  • @ultraentertainment803
    @ultraentertainment803 3 года назад +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰👌❤️👌❤️

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 3 года назад +12

    NEWS ලගේ Y Unplugged Jaya Sri Medley එක වගේ මේකත් පට්ට😍❤..I'm soo obsessed with this Amazing Band😩😩❤❤🔥🔥

  • @dananjayaskandegama4035
    @dananjayaskandegama4035 3 года назад +7

    ජය ශ්‍රී පිස්සුව ඩබල් කරා News ලා..... Thanks Jaya Sri News and Rupavahini ❤️

  • @Prasee_
    @Prasee_ 3 года назад +5

    02:58 keyboard part eka maru 😍💥

  • @oshadarathvita8142
    @oshadarathvita8142 3 года назад +4

    යකෝ ඩ්‍රමා♥️♥️🤩 ලීඩා♥️♥️

  • @pasaninduwara1556
    @pasaninduwara1556 3 года назад +4

    Nice කියන්නෙ ඉතින් nice එකේ උපරිම ❤😍 බැකින් ඉතින් කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ news ආගමක්

  • @sarangaharshani7693
    @sarangaharshani7693 9 месяцев назад +1

    Niyamai
    තනිකම පාලුව දැවටී වටේ
    Love u dear

  • @kuhumbuwa
    @kuhumbuwa 11 месяцев назад +2

    2024 also tuned @RuuTunes නියමයි.

  • @flynow4430
    @flynow4430 3 года назад +6

    Drum එක ගහන ekkena supiri😍❤

  • @sachinisewwandi2486
    @sachinisewwandi2486 3 года назад +2

    හම්මෝ.....මාරම ලස්සනයි...කොච්චර ඇහුවත් එපා වෙන් නැ..

  • @vihangadeneth3830
    @vihangadeneth3830 3 года назад +13

    Bass ❤ Drummer 💥💥💥 what a backing

  • @RONALDKEEGAL
    @RONALDKEEGAL 4 месяца назад +1

    Great job guys love from kuwait🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @sudharshanidusyanthi2076
    @sudharshanidusyanthi2076 7 месяцев назад +1

    This guitarist has a trained well......
    Good luck
    Highly appreciated
    Lead and rythm.

  • @thilina.j.weerasinghe
    @thilina.j.weerasinghe 2 года назад +2

    මේකනම් සුපිරි මියුසික්,වොයිස්,කැමරාකරණය අති විශිෂ්ටයී.සරිත් සුරිත් guitaring,druming set ekh superb

  • @danuravi6445
    @danuravi6445 7 месяцев назад +1

    Omg cant believe how time flies.. i still remember the days when sarith and surith used to participate in that show in sirasa as kids .. i was so obsessed with them back and boom look at them all grownup

  • @maneeshaudukumbura2053
    @maneeshaudukumbura2053 3 года назад +5

    ජයශ්‍රී කියන්නෙ ලෑන්ඩ් මාර්ක් එකක් ❤️

  • @isharapathum3644
    @isharapathum3644 2 года назад +2

    තවත් ආදරේ කරන සිංදු වක් තමයි ජය ශ්‍රී 2050 ජිවත් වුනොත් ඒදාට මෙි සිංදු අහාගෙන ඉන්නවා 💜️✌️💜️

  • @BaNeArroW
    @BaNeArroW Месяц назад

    The bassist is from another world!!! Superb rhythm section, tight and in the pocket! Incredible performance by these legends!

  • @LeoThilakarathneSdiary
    @LeoThilakarathneSdiary 8 месяцев назад +1

    Ara guitar ❤part ekata dunna vocal eka 🔥

  • @gayantharindu3580
    @gayantharindu3580 3 года назад +16

    නිවුස් ගැම්මෙන්ම, රූකා+ලේකා ඕන..

  • @gddevilgamer3920
    @gddevilgamer3920 2 года назад +3

    හිරිගඩු පිපෙනවා ඕයි❤

  • @ransarabandaragoda9926
    @ransarabandaragoda9926 3 года назад +3

    රූකාන්ත සර්වත් ගෙන්නන්න මේ බැකින් එකටම රූපවාහිනී ✌😍

  • @sampaththarinda4309
    @sampaththarinda4309 5 месяцев назад +1

    ජය ශ්‍රී❤️❤️

  • @niroshankumarasinghe1802
    @niroshankumarasinghe1802 2 года назад +1

    Kata padam karapu nathi sindu mewa,hadawathata danuna sindu me...school kale desk ekta thattu karanakota katata ena 1st song mewa...lassanai

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 3 года назад +12

    NEWS ft. Jaya Sri is such a Perfect Combination❤❤🔥🔥..This deserves Millions of Views,Love you NEWS Band😍😍❤❤

  • @KapilaKonaea
    @KapilaKonaea 10 месяцев назад +1

    Meka nam patta😮😮

  • @piranha3928
    @piranha3928 3 года назад +3

    සංස්ථා බඩූ ❤️

  • @adithyakonara4795
    @adithyakonara4795 3 года назад +7

    ආසම සින්දුවක්🔥❤️

  • @user-ku5li7pw2t
    @user-ku5li7pw2t 2 года назад +4

    Two Brothers singing & Two brothers backing ❤️‍🔥

  • @sahanmadduma9696
    @sahanmadduma9696 3 года назад +3

    සුපිරියක් ❤ NEWS+JAYAශ්‍රි👌

  • @kaushikabudvin2501
    @kaushikabudvin2501 2 года назад +1

    ගමටම ඇහෙන්න යකො දන්නෙ😂ගමටම ඇහෙන්න...👌👌❤️

  • @pathumgamage9453
    @pathumgamage9453 Год назад +1

    ආදරෙයී ජය ශ්‍රී ♥️♥️♥️♥️♥️♥️😘😘😘😘

  • @eshanbinoy4892
    @eshanbinoy4892 3 года назад +3

    එනකල් බලන් හිටියේ..🔥😍😎👍

  • @McHappyY
    @McHappyY 3 года назад +5

    Song එක පටන් ගද්දි ගිය long take එක පට්ට 😍😍

  • @senalipramudika3293
    @senalipramudika3293 Год назад +2

    Mama senali sinduwa lassanai 👏👏❤

  • @raheemaasmeer1710
    @raheemaasmeer1710 3 года назад +1

    අම්මෝ හද සැරවුනා...... 💛💚❤️☮️

  • @sandunsanjeewa9410
    @sandunsanjeewa9410 3 года назад +5

    Greatest Combination Ever🔥❤️

  • @chanithamadurya2821
    @chanithamadurya2821 3 года назад +3

    කසුන් , ඉන්ද්‍රචාප දෙන්නත් ඕනි 😘🖤🌹

  • @rushithdeegau7860
    @rushithdeegau7860 3 года назад +4

    ❤️❤️❤️❤️💪🏼💪🏻💪🏻ජය ශ්‍රී

  • @rohanabandara2974
    @rohanabandara2974 7 месяцев назад +1

    Niyamai පුතා sarith surith ananda school

  • @nipunnetha9915
    @nipunnetha9915 2 года назад +1

    Love from Dubai 🙂👊

  • @thablicxbhaii2274
    @thablicxbhaii2274 3 года назад +3

    Ammoo 🤤❤

  • @sajithchaminda2691
    @sajithchaminda2691 2 года назад

    Aadarei .me sinduwata hamadamt aadarei ...jaya wewa..jaya sreeeee

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 3 года назад +3

    Love your music backing , sarith&surith 😍
    Im addicted 😍 , this song is my fav
    Love from Tanzania 🇹🇿, East Africa.

  • @su_sa_creations
    @su_sa_creations 3 года назад +1

    ආසම දෙවල් ඔක්කොම එකම තැනකට සෙට් උනාම ඉතිම් එක පිස්සුවක්✊😍 #ජය_sri #NEWS #rupawaini #superb #ආදරෙයි💚💚💚💚💚💚💚💚🎧

  • @m-2163
    @m-2163 3 года назад +28

    මා හට සැර වීලා හේ.......🙈❤🔥
    ජය ශ්‍රී 🙏❤ + N E W S 🔥❤ Much Love 🥺❤

  • @arunadeepal6535
    @arunadeepal6535 5 месяцев назад

    Adarei palenna ❤❤❤❤❤❤

  • @kosalaliyanage167
    @kosalaliyanage167 3 года назад +5

    දමිත් අසංකවත් ළඟදිම ඕනි 👍✌️

  • @umayasathsarani4539
    @umayasathsarani4539 3 года назад +1

    ආසම සිංදු ආසම විදිහට කනට ඇහෙන්නෙ ඔයාලගෙන් විතරයි 🌷💚

  • @sbmusic5485
    @sbmusic5485 3 года назад +4

    Drummer ❤👌

  • @ireshmaduranga1480
    @ireshmaduranga1480 2 года назад +2

    one of my favourite song with favourite musical band , sarith surith and crew you guys are awesome

  • @sheronperera2574
    @sheronperera2574 3 месяца назад

    sinduwaata Pattama sadaranai👍

  • @NisankaMandara
    @NisankaMandara 3 года назад +1

    මේවට තමයි අධිමාත්‍රා කියන්නේ.... 😎😎

  • @nuwanthushara6967
    @nuwanthushara6967 Год назад +1

    ගිටාර් එකේ කම්බි අඩනවා .❤️

  • @supungayan3862
    @supungayan3862 3 года назад +3

    ගැම්මක් තමා 👍👍

  • @PrabodChamalka-dt5xu
    @PrabodChamalka-dt5xu 11 месяцев назад +1

    Artislata supiriyata baking dena ekama band eka thama sarith surith & news

  • @hashanchathuranga1204
    @hashanchathuranga1204 3 года назад +2

    Damith asankawa..ilaga ekee oniii..plzzz..

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 года назад +43

    පිස්සෝ සෙට් එකක් සෙට් උනාම පිස්සුන් කොටුවක්.....
    ඇත්තටම මේක සංගීත පිස්සන්ට පිස්සන් කොටුවක්...
    කියන්න වචන නෑ අද්විතීයයි..❣️❤️❣️

  • @sujithranepura9832
    @sujithranepura9832 3 года назад

    NEWS,,,ubalanam patta brooooooo,,,mama dekapu supirima band එකක්,,,,,base 🎸 gahana bokka maruuuuu....JAYA WEWA UBALATA

  • @heshandayarathna84
    @heshandayarathna84 2 года назад +1

    වලක් බැස්සම මගනොහරිනම සින්දුවක් ❣️