Your video clips have become my favourites presently. You two deliver the knowledge and enjoyment at the same time which any other Sri Lankan Radio Channel cannot even dream about. Keep up the good work. All the best to you two! - Charles Rohan from Sharjaj, U.A.E.
Anee oww school yna dawas walata udenma nagitinawa e school yanne thiyena asawata☺️😍🤗😄 eth ekatath ekka dn pandara nagitinna kisima uwamanawak ne e udenma nagitala kranna asa krana kisima deyak nsthi nisa😭😭😭
පාන්දර 4ට අමාරුවෙන් නැගිටලා, ආයේ අනිත් පැත්ත හැරිලා නිදාගද්දි පට්ට ආතල්.
Math 4ta aharila Ai 6ta adata gihin nida gannawa,ai nm ehema karanne na
එලාම් එක වදින්න කලින් ඇහැරලා එලාම් එක වදින්න කලිං ඕෆ් කරන යක්ඛ පුතුං කෝ..🤣🤣
Off කරා ආයෙ නිදාගත්තා.😂
Heeee mmth ohoma karala thiyenawa 😂😂😂
වැදුනම ඇහැරිලා off කලා නිදා ගත්තා😌😂
අඩෝ මාත්
Samahara dawasata 😂
මටත් අමාරුම වැඩක් ඔය පාන්දර නැගිටින එක.ඒත් මේක අහපු දවසෙ ඉදන් ගැම්මට නැගිටිනව.අරවින්ද අයියෙ ඒකට ඔයාට පිං 🙏
Sirawatamada
පස්සෙ ඇවිල්ලාද කමෙන්ට් කලේ 😂😂😂
ලංකාවේ මේ දෙන්නට ගහන්න කිසිම නිවෙදක ඩබලක් නැහැ.අර්තවත් වගේම මාරම විනොදජනකයි....සජිවී විඩියෝ එකක් දෙන්නකෝ කතා කරනවා බලන්න ආසයි ...
Hi I did not receive your email address
Eknm att
Ow neda
අනිවාර්යයෙන්ම ජීවිතේට වටින දෙයක්මයි කියන්නෙ මේ ඩබල ❤
හිනා උනත් ගොඩාක් වැදගත් ඔබ දෙපලට බොහෝම පිං 🙏🙏🙏
When Ara says 'ඔබ ජීවිකාව ලෙස අමාරු දෙයක් තෝරගත්තොත් ඔබට ජීවත් වෙන්න ලේසි වෙයි'. I felt it
කෙමෙන්ට් එකක් නොදා බැරි වුණා හිනා වෙලා සතුටින් බැලුවා වීඩියෝ එක ඒ වගේම තමයි හොඳම දේ ඉගෙන ගත්තා 🙏🙏❤️❤️❤️
ඔය දෙන්නට ගහන්න තවත් අය නම් නෑ..... එළකිරි සුපිරි කිරි.......😃👌👏
ඇයි ඒ දෙන්නට ගහන්නේ ?
මේ කතාව ඇත්ත. අපි පාඩම් කරන දවස් වල උදෙන්ම නැගිට්ටා.
පාන්දර නැගිට්ටාහම මුලු දවසම හොදට දැනෙනවා
මම පාන්දර වේනකම් වැඩ 😊✊♥ ....හැබැයි වඩේ ඉවර වේන්න ඕනි නැත්නම් නින්ද යන්න නැ
දවස් 3ක් 4ක් උදෙන්ම නැගිට්ටම ඉබේම ඒ වෙලාවට ඇහැරෙනවා.👊👍
අරා ටිකක් වැරදිද මන්ද
හොදට බලන්න නිවාඩු දවසට පාන්දරම ඇහැරෙනව
(මම නම් හිතන්නේ හිතේ ප්‍රශ්න අඩු උනාම උදෙන්ම ඇහැරෙනව )
පුරැද්දටත් උදෙන් ඇහැරෙනවා..මට මේ දවස් වල කෝටියක් ප්‍රශ්න..ඒත් ඇහැරෙනවා උදේම
Hmm
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
මේ අරා පැස්බරා programme එකද? ඒක යන්නෙ හිරු එකේ නේද?
හීන වලට පන දෙන්න නම් උදේන්ම නගිටින්නොනා👆😍😍 ඒක අමාරු නිසා😍😍
අපි නිදාගන්නෙ වැඩකරලා ඉවර වෙලා ෆෝන් එකත් ඔබල ඉවරවෙලා බැට්‍රිය බැහැල ඉවර උනාට පස්සේ..🙉
හැමෝම එකවගේ නේද 🥺😂
මේ වගේ දේවල් ගැන හිතන්න පුළුවන් එකත් ඔබේ දක්ෂ කමක්. මේක විහිළු වැඩසටහනක් නොවේ.ඉන් ඔබ්බට ගිය වින්දනීය අධ්‍යාපනික වැඩසටහනක්.
Motivational speaker කෙනෙක් වගේ අරවින්ද. Good luck.
😞😞😆
Aniwaryenma 👌👌
හ්ම්ම්ම්ම්
ඔක්කොම හොදයි අර ඔෆිස් එකේ අනෙත් කෙනාට වඩා ඉස්සරවෙන්න හදන එක හැර. මම හිතන්නේ තරගය තියෙන්න ඕනේ අපිත් එක්කමයි. අපි අද ඉන්නවට වඩා කොච්චර ඉස්සරහින් ඉන්නවද තව අවුරුද්දකින් කියන තරගය තියාගන්න ඕනේ. එහෙම නැත්නම් සාර්ථක වෙච්ච role model එකක තත්වයට එන්න ට්‍රයි කරන්න ඕනේ. එහෙම නැතුව තමන්ගේ පන්තියේම ඉන්න අසාර්ථක කෙනෙක්ට වැඩ අඩියක් තියන්න ගිහින් කුහක වැඩත් නොකර. ඔෆිස් එකේ ඉන්න කෙනා හතුරා කියල අන්තිම හරියේ හදුන්වන්නේ. මේක තමයි ලංකාවේ සැබෑ තත්වේ. තරගය විය යුත්තේ එය නොව , සාර්ථක තත්වයක් සමග තරගයක් කිරීමයි.
මං නම් නැගිටින්නේ පාන්දර 3.00ට, පාන්දර 3.00ට 4.00ට තියෙන පැහැදිලි අහස , ඉදලා හිටලා එහා මෙහා වෙන චන්ද්‍රිකා , වල්ගාතරු, පැහැදිලි තරු රටා, ලයිට් පත්තු වෙවි යන ජෙට් ඔය 6.00ට නැගිටින උන්ට බලන්න පින නැ😂😂😂✋
❤️
පාන්දර 4ට නැගිටිනවට වඩා ලේසි 4වෙනකම් ඇහැරිලා ඉන්න එක
Mahesh Buddhika ඒක ඇත්ත 🤣🤣🤣🤣
Akanm ath thamai
Aththa thama
E gena nm kiyala wedak ne
Mahesh Buddhika 👍👍👍👏👏👏👏💐💐💐
කරැමෙ කියන්නෙ එලාම් තියලා නිදාගන්න දවසට වෙලාවටත් කලින් ඇහරලා එලාමිි එක of කරනවා ⏰⏱
ඔය උදේම නැගිටින්න බැරි කෙනෙක්ට කියන්නකෝ ට්‍රිප් එකක් යන්න උදේම නැගිටින්න කියලා. අපූරුවට නැගිට්ටවෙනවා....
Hasi SH ඒක තමයි මේකෙ කියන්නෙ උදේට නැගිටින්න බෑ කියන අය එහෙම කියන්නෙ උවමනාවක් නැති නිසා කියල. ✌️
Hasi SH hi
Nagittenne na aharala enne eliwenakm
eka nam aththa...nikan dawasata pandara nagitinawa kiyana eka marenawa wage..habai trip ekak yana data ona welawata nagitinna puluwan...edata ninda yanneth na...
@@nadunwijesinghe2198 yeah....
හැමදාම පාන්දර තුනට නැගිටල වැඩට යන්න ඕන උදේ අටට වැඩට එන අයට වැඩ කරන්න අවශ්‍ය දේවල් සූදානම් කරන්න ,😔
මමත් නිදියන්නෙ වැඩ කරල ඉවර උනාම, හැබැයි දනවත් නෑ. සමහර දවස් වල රෑට එක තප්පරයක් නිදි නෑ. හැමදාම පාන්දර 4 කියන්නෙ ඇහැරලා ගොඩක් වෙලා, එ්ත්😢 කවදාවත් පාන්දර 4ට පරිසරය දැකල නෑ. Dressing room එකෙන් එලියට එද්දින් එලිය වැටිල. Wedding dressing කරුම ජීවිතේ.
හරිම ලස්සන programme එක.
One of my best school memories is travelling in the school van with you, Disna❤️ I still remember the conversations between you and van uncle lol
මමත් කොහොම හරි අද සිට පන්දර 4 නැගිටිනවා........
දාපන් උදේ 4ට Comment එකක්...😂😂😂😂😂😂
Aniwa danawa machan
rumesh soyza
A komei
MrNuwan2007
I’m lalinda89 bn
Lalinda kohomada machn koheda inne den
ඇත්ත මමත් දනවත් උනේ ඔහොමයි . මම නිදා ගන්නේ වැඩේ ඉවර වුනාම . ඇහැරෙන්නේ කොයි වෙලාවෙද හිතලා නිදාගන්න
රෝහණ විජේවීර සහෝදරයාගේ ලස්සන කියමනක් තියෙනව ...
"ඔබ පාන්දරම අවදි වන විට ඉර පායා නොතිබේවි. නමුත් ඉර පායන විට ඔබ අවදියෙන් සිටීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත."
උදෑසන හතරට නැගිටලා විශ්වය මවපු දෙවියන් වහන්සේට නමස්කාර කරන මිනිසාගේ දවස සියල්ල දීම යහපත්ය
අනිවාර්යයෙන් !!!
🤣🤣
Thanks lot to you both. Keep it up good work. We, srilankans need this kind of simple teachings to mortivate and change our life. Really inspired.
Your video clips have become my favourites presently. You two deliver the knowledge and enjoyment at the same time which any other Sri Lankan Radio Channel cannot even dream about. Keep up the good work. All the best to you two! - Charles Rohan from Sharjaj, U.A.E.
අරාගෙන් මෙතෙක් අහපු සුපිරිම කතාව...
කියන දේ දැනෙන්නම කියනවා අපේ උන්ට...
Spiri idea ekak.
හෙට 4 නැගිටලා,,ඒ වෙලාවට කොහොමද බලලා,ආයෙ නිදාගන්නවා...
Appa bn uba
🤣🤣
😆😆
Kohomada hodayda😆😆😆😆🤣
Thank you so much 🙏
I work from home.i get up at 7.30.I don't have to get up so early..this is good for mr
10 10 ට තවම ඇදේ ඉදන් මේක බලන මම 😭😭😭
Thank you yaluwa atta athi satiyen penwa dunnata
ඕනෙම දෙයක් පුරුදු වෙන්න ටික දවසක් යනවා...ඊට පස්සෙ ඒදේ නැතුව බැරි වෙනවා...මේකත් ඒ වගේ...80%ක් පාන්දර 4 කොහොමද දන්නෙ නෑ කියලා අරා අයියා කියනවා අහද්දි තනියම ඇහුවත් පට්ට විලි ලැජ්ජාවක් හිතට දැනුනෙ....
මටත් එපාම කරපු දේ ඒක තමා 4 නෙමෙයි 6ට ඇහෙරෙන එක..නින්ද යනවනම් කලින් කමක් නැහැ..එත් නින්ද යන්නෙත් 1ට වගෙ..ඇයි අපේ ජිවිත මේ තරම් කම්මැලි 😭
අරා & පැස් නියමයි ..ගැම්මට ඉන්න ඕන හැමදාම ts
වැඩ තියන දාට උදේ හයා මාරට නැගිටිනවා ඉරිදාට පාන්දර පහට ඇහැරෙනවා එක තමයි හරිම ආවාසනාව
මට නමි කවදාවත් එලාමි වැඩක් නැ හිතලා නිදා ගත්තම අනිවාරයෙන් ඒ වෙලාවට ඇහැරෙනවා. කවදාවත් මම පරක්කු වෙලා වැඩට ගිහින් නැ .
උබේ කමෙන්ට් එක අපේ ලොක්ක දැක්කනම් අපිට මේක පින්ටවුට් එකක් ගහලා ඔෆිස් එකටම බෙදලා උබටත් තෑග්ගක් දෙනවා 😂😂🙏
@@mudithadilshan8481 ඇයි බන් ඒ තරමි නිදා ගන්නවද බන්
Oba marai
Suba pathum.ikmanta diyunu wei.
@@mudithadilshan8481 😁😁😁
මම මේ වැඩසටහනට ආසයි.හක හක ගාලා හිනා වෙන එක ගැළපෙන්නේ නෑ.
කාලෙකට කලින් මම පාන්දර 3ට නැගිටලා වැඩට යනවා .ආයේ ගෙදර එනකොට රැ 12 විතර වෙලා ආයේ 3ට නැගිටිනවා.
තමන් කරන දේ කරන්නෙ ආසාවෙන්නම් මේක වෙනව. ඔබ ආසම දෙයක් කරන්න පටන් ගන්න කොයි වෙලේද එලි වෙන්නෙ කිය කිය බලන් ඉන්නෙ ඒ නිසයි. ඒකයි කොටිපතියන්ගෙ පාන්දර නැගිටීමේ රහස...
Yosh Perera oya hari
Anee oww school yna dawas walata udenma nagitinawa e school yanne thiyena asawata☺️😍🤗😄 eth ekatath ekka dn pandara nagitinna kisima uwamanawak ne e udenma nagitala kranna asa krana kisima deyak nsthi nisa😭😭😭
Aniwa
කීයට නැගිටින එකත් දැන් කොරෝනා වලට බයේ ගෙවල් වල..තව දශක 4කින් 5කින් මිනිස්සු තේරුම්ගන්නවා බොරු බොරු හීන පස්සෙ දුවන එක බොරුවක් කියලා..වැදගත්ම දේ අධ්‍යාත්මය දියුණු කරගැනීම සහ එදිනෙදා කන්න කෑම ටික හොයාගන්න එක විතරමයි කියලා!
මහන්සි වෙන්න ඕනෙ කාලෙ ලේසියෙන් හාන්සි වෙලා හිටියොත් හාන්සි වෙලා ඉන්න ඔනෙ කාලෙ අමාරුවෙන් මහන්සි වෙන්න වෙයි......😐
Good luck akke aiye....♥️♥️
මම හවස හතරට නිදාගෙන රෑ දහයට නැගිටිනවා.. හැමදාම.. ඒ මම රෑ දොලහට වැඩ හින්දා! නිවාඩු දවසටත් එහෙමයි.. රෑට ඇහැරලා..!!!!
සුපිරිම
Fantastic super job. .......good
මේවනේ motivation 😁😉❤👍
Nice brother and sister. I love you ara and fasbera. ❤❤❤❤thank you for this. Its really nice.
Aththamai.oyala dennawa live redio program ekakakin dakinna asai.adareii godariyakk.
මන්නන් නකිටි නව උදෙන්ම ඔයාල දෙන්නගෙ වැඩ සටහන අහන්න නිසා ❤❤
අරවින්ද අයියෙ මන් ඉන්නෙ Qatar වල මන් වැඩ කරල නිදගන්නෙ 3.30ට අයෙ නැගිටින්න ඔනෙ 8.15ට
🤔🤔🤔🤔🤔🤔🤔🤔
Ai yako koheda ban wada karanne. Math me qatar eke inne ban
E moko ee
මු වැඩට යන්නේ හවස 5ට
රටවල් වල වැඩ කරන සමහර සහෝදරයෝ විදින දුක නම් කියල වැඩක් නෑ. හිතට හයිය අරන් මැච් එක ගහන්න පුතා . උබට ජය...බුදු සරණයි.
ආරා පැස්බරා මගෙන් සුභ පැතුම් ඔය දෙන්නට. හරිම ලස්සනයි වැඩසටහන
මමත් ධනවත් උනාම 4ට ඇහැරෙනවා...
😀😀😀😀😀අපි එහෙමයි
😂😂
😆
thank you
💐💐
වැදගත් වැඩ සටහනක් ස්තුති යි
ඒකනම් පට්ට
හරි වටින වචන ටික අරවින්ද ......👍👍👍
Bohoma adarshamath kathawak.thx
කතාව ඇත්ත. ඒත් පාන්දර නැගිටින්නනම් බෑ 😪😪😪
සුපිරියි ❤❤❤❤
Eka athatha.. uwamanawak nathikama thamai ekama hethuwa... niyamai..👍👍👌👌
It's good and wonderful
Good message God bless you all.
Ko balanna. Jayspot motivational video wala me kathawa ahala thiyena aya?
මම ඉස්සර 3.30 අවදි වෙනව රෑ 1 නනිදියනව පඩිය 27500 දැන් උදෙ 10 නැගිටිනවා රෑ 1 නිදියනවා පඩිය 1.80000
😂 මොකෝ ඩීල්ද?
ඔන්න කිව්වා ගොං කතාවක්.. ඔයා මහන්සි නොවී හාන්සි වෙලා සල්ලි හොයන කෙනෙක්ද?
මමත් හෙට ඉදන්ම උදෙන්ම නැගිටින්න ඕන
Akanam supiri aravinda aiya....oyala dennata theruwan saranai...
ජෝක් එකෙන්ම දුන්නට සිරා කතාව.... 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
aniwa arawinda ayya oyaga kathawa hari...hithuwoth karanna bari dayak naha...udanma nakitina kana kammli naha godak karyashiliwa wada karanawa......💞💞💞💞💞
Positive thinking video karanna ewa ahanda gdk asai. Plz.
වැඩ ඉවර කරලා නිදාගන්න ඉන්නවානම් උන්ට නිදා ගන්න හමුවෙන්නේ නැහැ මැරෙනකම්
Niyamai 👍👍👍👍👍
Pandara 4ta alarm eakka tiyalla 5ta nagitina aya koooo.........??????
Eka nam supiri aiye😎😎😎😎
From japan
Mama pandara 4 nagtala. -20/-30. Wada ya aya Canada 🇨🇦 kanek mama
Api nidaganneth 4th pahuwela❤
Niymai.thanks😍😍😍
Thanx.....👍👍.
සුපිරි ❤️
සුපිරිම කථාවක්
Aravinda aiye me gena kta krnna api busye api anun gena hitana nisa. Api ap gena hitanavada
ෆට්ටම කතාවක්😘😘😘
E voice eka aith neyami akka aiyya
මට දවල්ට නිදාගන්න බෑ ඕයි...ඔළුව පොලේ ගැහුවත් දවල්ට නින්ද යන්නේ නෑ බන්...අනිත් කාරණේ මට රැට නින්දයන්නේ නෑනේ...මට නින්ද යන්නේ පාන්දර
Hiki hiki hikiii
මටත් එහෙමයී .ලෙඩක්ද බන්
Me too.😄
Manasa hadaganna
ඒක පට්ට. කතාව ඇත්ත.
කිංස්ලි ට පස්සේ ඉන්න පට්ටම චරිතයක්....❤️❤️❤️❤️
සුපිරි කතාව
මරු 👌
🖕
d ushi nice
+Sisira 0712598721 mokdd
d ushi m.na dear mn me show eka gena kiuwe
ජපානේ irapayanne පාන්දර 4.25 ට වගේ
එල..අරාඅ
Api samahara dawasata nidaganne 4ta 5ta hethuwa phone ඒක
Mama udema 9,10 athare negitinne...ath amarui appa..
එක සුපිරි
Sani Kanchana 👍👍👍👍👍
අවංක ඇසුරකට අක්කෙක් හරි නංගියෙක් හරි ඉන්නවනම් කතා කරන්න... මූදල් වලින් හෝ අවශ්‍ය ඕනෑම විදියට උදව් කරන්න පුලුවන්....... කැමතිනම් කතා කරන්න... ඉමෝ නම්බරේ +97431105751
0723018058
හායි
මම ඉන්නෙ කටාර් දැනට මාත් හිතාගෙන ඉන්නෙ ලංකාවට ගියාම 4 am වැඩ පටන් අරන් අඩුම තරමෙ 10 වෙන කමිවත් තමන්ගෙ කියන දෙයකට කාලය ගත කරන්න.එහෙමවත් හරි යයිද කියලා බලන්න.😲
Superb 👍
Kammeli mata benam thama , Eth mama try kala negitinna aduma 5ta wath... hebei idala hitala negitta dawasenam asawen dawasa patangaththa
මටනම් එහෙම මුකුත් නෑ ඉතින් කොහොමත් පාන්දර හතරට මම නැගිටිනවා.😅 බයක් හිතනවා හෙට ඉඳන් මං පහට විතර නැගිටින්ㅇ😂.