Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤️❤️❤️❤️❤️❤️❤️❤️තවත් ලස්සන video ගේන්න.නෝම්බි වලට එහෙම හදන කෑම ගැන.
ෂෝක් අනේ ඔයාගේ කතාව😊😊😊😊ඔයාගේ වගාව නම් අනේ දකිද්දී ආසයි තව වගාව ගෙන වීඩියෝ ගෙන්න නංගි❤❤ආදරෙයි
ඔයාලගෙ වීඩියෝ බලන්න මම කැමතියි. ඔයාල එදිනෙදා ජීවිතය ගත කරන විදිහ මවා පෑමක් නැතිව පෙන්නනවා. ඔයාගේ සිංහල භාෂාව හැසිරවීම ගොඩක් හොඳයි.ඉදිරියටම යන්න සුභ පතනවා.❤
හරිම ලස්සනට කතා කරනවා සිංහල වීඩියෝ එකත් ලස්සනයි Good luck , god bless you
හරිම වටිනවා අක්කේ ❤...අපි ඔක්කොම මිනිස්සු ..එකම ලෙ කොහෙන් කැපුවත්...හොඳ අනාගතයක් ඔයාට ...
ඔයාගෙ වීඩියෝ ලස්සනයි අක්කී.. ඔයා ඔයාලගෙ special කෑම වර්ග හදන විදිය අපිටත් කියල දෙන්න.
හරිම ලස්සනයි❤මම අදයි ඔයාගේ සිංහල channel එක දැක්කේ.හරිම ලස්සනට ඔයා වීඩියෝ කරනව❤
මම සිංහල කෙනෙක්. ගොඩක් ආසාවෙන් බැලුවා ඔයාගෙ වීඩියෝ එක. දිගටම කරන්න. දෙවි පිහිටයි
Sistar ඔයා අපේ සමාජයට ලොකු ආදර්ශමත් කෙනෙක්.සැමියාව රට යවා ඔබ සුවයන් රැකියාවක් ලෙස ලස්සන එළවලු වත්ත ක් සතා සිව්පාවන් හදන් දරුවන්ට ආදරේ දි ඔව්න් ළග සිටිද්දී.අපේ රටේ මැදපෙරදිග ගිහින් අසරණවෙන කාන්තාවන්ටත් හිතා බලන්න ලොකු ආදර්ශයක් අපි සදහටම එකට එකම රටේ ජිවත් වෙන සහෝදර සහෝදරියෝ..දෙමළ බාසාවෙන් ගීතිකා අහන්න මම හරිම ආසයි කුඩා කාලේ මඩුපල්ලි ගියාම පාන්දරම ඒ ලස්සන ගීතිකා ඇසුනා. මට අදටත් දුක දෙමළ බාසාව ඉගෙන ගන්න නොලැබුණු එක. මගේ ගුරුවරයෙක් වගේම හොදම යාලුවත් දමිළ. එයාලගේ පවුල් දෙක විතරයි අපේ ගමේ හිටියේ. සිංහල හොදටම පුළුවන්. එයාගේ මාමා සිංහල ගී ගැයු ගායකයෙක්.රගපාන ඔබ කවුද සුකුමලීයේ.. ඒ ඔහුගේ ජනප්රිය ගීයක්.මගේ තාත්තා එක්ක එයාගේ තාත්තා එකම වාහනේ කොළබ වැඩට ගියේ. ඔයාට ගොඩක් සුභ පැතුම්!🙏♥️🙏
අනේ අපි සින්හල වුනාට අපි කැමති ඔයාලා අපි හැමෝම ආදරෙන් ඉන්න
සිංහල මුස්ලිම් අපි එකට එකට හිටපු ජාතියක් අපි ඇයි දුරස් උනේ අපි එක පතේ කාපු ජාති දෙකක් 😭😭😭😭
@@hameedhameed2186 ජාති වාදේ අවුස්සනෝනේ චන්දේ ලං වුනාම
ගොඩාක් ලස්සනයි අක්කි මේ vlog1ත්,ඔයාගෙ vlogs බලන්න ආසයි ගොඩාක් .තව අලුත් vlogs ගොඩක් ගේන්න 😘😘Much❤
Very useful. ❤ Thanks Good luck !.
ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි නැන්දේ 😊♥️
Masha Allah sis ❤❤❤
👍Short n sweet explained.Very clear lovely voice.❤️❤️
අනේ දැන් නම් ඇඩිට්ක් වෙලා වගේ 😍 අක්කී ඉක්මනින් වීඩියෝ ගේන්නෝ 🥰 😘
හරිම ලස්සනයි ..ගොඩක් වටිනව.ආදරෙයි ❤❤
Ada tamai 1st time oyage video clip eka baluwe ,oya kiyala dena dewal harima wadagath ,pirisidui ,piliwelai/oya katha karanne lassanata😊
අනේ මම හරිම ආසාවෙන් හිටියේ ඔයාගෙ පරන video බලන්න ඉස්සර ඉදන් බැලුවා තේරෙන්නෙ ටිකයි දැන් හොදයි ඔයා සින්හල කතා කරන විදියට ආසයි ලස්සනයි පරන video ඔක්කොම ඕන හොදද ❤❤❤❤❤❤
Sure ma dear Thanks a lot ma
Maru oyage alawalu kotuwa math hadanna ona ohoma tripocha lassanai video budu saranai❤
ඔයාගෙ වීඩියෝ හරිම අසාවෙන් බලන්නෙ වීඩියෝ එකක් දානකම් බලගෙන ඉන්නෙ ගොඩක් අසයි කෑම රෙසිපි වලට ඔයාලා හදන අට පිටි රෙසිපි එක දෙන්න පුලුවන් නම් තුනපහා ජති හදන විදිය කියලා දෙන්න ඔයා සින්හල කතා කරනවා ගොඩක් ලස්සනයි
Thanks a lot ma dear අනිවාර්යයෙන්ම dear
வாழ்த்துக்கள் சகோதரி❤.சகோதர சிஙகள மக்களிடம் நீங்கள் ஹீரோயினா ஆயிட்டீங்க உங்க வீடியோ ரொம்ப அருமை அதிலேயும் நீங்க உங்கட face காட்டாமல் ரொம்ப ஒழுக்கத்துடுன் பன்ரீங்களே இதுதான் அழகு
ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ආසයි .ඔයාගේ හඩට වැඩට . දිගටම වීඩියෝ ගේන්න ඔයාලගේ කෑම ඕනේ හැබැයි හරි රෙසපිය ඕනේ සමහර අයගේ ඒවට හැදුවට ඒ විදියටම එන්නෑ 😢 thank you nangi 🙏💓💓💓💓
Harima aasai dear oyage vedio eka dakkama.harima hodai digatama karagena yanna souriyee .mage na jaathi beeda.oya kiyana deval hari pahadili. ❤
ඔයා හරි ෂෝක් අනේ ❤❤❤
Good Luck.good. Bless you
Supiri sistor adarei ethin. ❤️God bless you❤
Masha Allah sis ... Excellent ❤❤❤ ..very inspiring and motivating video ...
Your vedio motivated me lot❤ sister thank you sharing your thoughts with us
Oyage videos godak watinawa ❤❤❤❤
ලස්සනයි ඔයා කතා කරන විදිය බුදු සරණයි❤❤❤❤
lassanai voice...😊
Very nice, all the best❤
Good morning math amma kenk lassanai oya hodata karnwa ❤❤❤
ඉස්තුතියි ඔයාට ලස්සනයි ❤️🌹❤️අල්ලාහ් දෙවි පිහිටයි
Very interesting .
Thanks a lot ma dear
අපි හැමෝම එක වගේ කියලා හිතනවා නම් කොයිතරම් හොදද ඔයාට මම හරි කැමති ඔය කතා වැඩ කරන විදියට මම කැමතියි
අක්කේ ඔන්න අදත් අසාවෙන් බැලුවා,❤සුහ ගමන් අක්කේ, ❤
සුපිරි ❤
Wow nice vlog ekak super''''❤
Good luck dr♥️💐Digtm vlogs genn 🥺
Thanks sister,lassany volg eka.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima ලස්සනයි ..very beautiful
කතා කරන විදිහ මරු ❤❤
Man Asa oya Katha Karana Vidiyata.. ❤
Keep going fasa.. love your videos
maru akke oya math motivate una ❤❤❤❤❤❤ mm sinhala
Wow so nice❤
Lovely ❤❤❤
Adath lassanai darling...❤❤❤
අපො අපි මොකුත් කියන්නෙ නෑ අනෙ ඔයා සිංහලෙන් කතා කරන්න මන් ආසයි ඒකට හරිම cute 😍😁☘️
❤❤❤අක්කා
Good luck I like ur confidence
We Love You ❤ And Need More Sinhala Videos
නන්ගි ඔයාගේ වීඩිඕ මම අද තමා බැලුවේ හරි සතුටුයි මම ඉන්න ගමේ ඉන්නෙත් වැඩිපුර මුස්ලිම් අය ඒ ගොල්ලො මගේ එක්ක සහෝදරයන් වගේ ඉන්නේ ඉතින් ඔයාගේ ගමනට සුබ පතනවා❤❤❤
Oya hri pirisiduwata tiyagena innw gedara.weda hri piliwelai.❤
Oya godak hoda karyakshama amma kenek
දුව man කුවේට් maath niwiti වැළ hdala හොඳින් හඳුනා ගෙදර ඇතුළ hdala තියෙනවා theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
🇱🇰🙏🇮🇹💐👌👏👏❤️🍀☘️🍀☘️🍀☘️🍀☘️🍀☘️🍀👍So beautiful.oya katha karana sinhala niyamai.apita bahane otalage basawa katha karanna...apita ithin dukai 1kata...good job....🌻🌻🌻🌻🌻🌻🌻
Good luck sis❤
Super sis
Good darling ❤ well done
උත්සාහයක් තියෙන ඔයාට හොඳ ගමනක් ප්රාර්ථනා කරනවා Allah da kawal
Mn nam oyge sinhala walata asai akke...❤❤ A perfect wife I have seen 😢❤
😃Thanks a lot ma dear
Mashalla lassanai Allah devi pihitai❤❤❤❤
ජයවේවා සහෝදරී ලස්සනයි වීඩියෝව❤. මමත් ආසයි ගාඩර්න් කරන්න පිට රටක ඉදලත් මම වවනවා
Wow Thanks a lot ma dear
I like you voice and your recipes too and make some vade recipes. Thank you dear❤
Oyage sinhala hondatama hondai. Mata nam ithin Tamil be. Eka loku aduwak. E athin oya mata wada godak udin innawa. Vedio ekatath asai. ❤❤❤
Veeu nice sinhala.. Mashallah sister.. godaak video genna... aasai balanna. I like both channel..
Nice vlog sis ❤ screen la ikire orange clr dress neengala
ඔයාට ❤❤❤❤❤❤
Hondai hondai lassanai good luck
Lassanai oyage vidiyo eka.❤❤ thawath vidiyo danna
ඔයා හරි ෂෝක් එදිනෙදා වැදගත් දේ ඉදිරිපත් කරනවා
Like to see your vedios all the best sis
Very interesting Akka. keep it up. small request could you please show us how to make puri and potato curry for that
Lassanai akki.
Wow very nice dear ❤❤👍
Hemoma ohoma hithanawanm me loke kochchara lasssana weida,jathi beda hitanne api oyage vedio asawen balanne,aluth kema recipes apata denna,apit ewa hadanna try karannam,god bless you akka
@@Mykitchenbyfasasinhala you welcome ❤
Oyage sinhala therenawa hodata.😊.. you don't worry about sinhala. Good luck 🎉
Nice to hear your sinhala kerp it up
Oya harima adarshamayh.adreai.
Mama me dewani vidiyo eka balanne masha allah
Wagawa shok.Lassanai ❤
Ane akke me vedio eka baladdi mata api campus yaddi idapu bordime akkawa mathak una..eyath muslim ewumta puduma adaren blagatha...oya lassanata sinhala ktha karanawa...hinawenne nha ehema kawuruth oyawa agaya karanawa... api idapu gedara akkath harima bayai sinhala kathakaraddi hinawei kiyla.... all the best akke....❤❤🎉
Oyage thawa kema hadana awa awanna. ❤️🥰mama ruwani awissawella
Lassanai kata krn widiha❤❤❤❤twt lssn video genna
❤❤❤❤
❤❤❤Good🎉🎉🎉
❤❤❤❤❤
Adath godak lassana, adarei godaaaaak, devi pihitI
ස්තුතියි
thanks dear
Beau…..tifull video ❤ like your voice ❤🙏🏻💐
@@Mykitchenbyfasasinhalaim watched again n again this video 💛 please do more videos soon sister❤
Very good sis.
Very nice ❤
Good luck.oyage channel eka digatama karagena yanna .api hamadama balanawa.❤
පැල මුං .ඔයාගේ වීඩිඕ ඔක්කොම බලන්න ඕනේ.මගෙ phone eke battery low charge karan balanna onee...❤
Good job❤❤
Akki aatta piti hadanne kohomada
🎉🎉❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️තවත් ලස්සන video ගේන්න.නෝම්බි වලට එහෙම හදන කෑම ගැන.
ෂෝක් අනේ ඔයාගේ කතාව😊😊😊😊ඔයාගේ වගාව නම් අනේ දකිද්දී ආසයි තව වගාව ගෙන වීඩියෝ ගෙන්න නංගි❤❤ආදරෙයි
ඔයාලගෙ වීඩියෝ බලන්න මම කැමතියි. ඔයාල එදිනෙදා ජීවිතය ගත කරන විදිහ මවා පෑමක් නැතිව පෙන්නනවා. ඔයාගේ සිංහල භාෂාව හැසිරවීම ගොඩක් හොඳයි.ඉදිරියටම යන්න සුභ පතනවා.❤
හරිම ලස්සනට කතා කරනවා සිංහල වීඩියෝ එකත් ලස්සනයි
Good luck , god bless you
හරිම වටිනවා අක්කේ ❤...අපි ඔක්කොම මිනිස්සු ..එකම ලෙ කොහෙන් කැපුවත්...හොඳ අනාගතයක් ඔයාට ...
ඔයාගෙ වීඩියෝ ලස්සනයි අක්කී.. ඔයා ඔයාලගෙ special කෑම වර්ග හදන විදිය අපිටත් කියල දෙන්න.
හරිම ලස්සනයි❤
මම අදයි ඔයාගේ සිංහල channel එක දැක්කේ.හරිම ලස්සනට ඔයා වීඩියෝ කරනව❤
මම සිංහල කෙනෙක්. ගොඩක් ආසාවෙන් බැලුවා ඔයාගෙ වීඩියෝ එක. දිගටම කරන්න. දෙවි පිහිටයි
Sistar ඔයා අපේ සමාජයට ලොකු ආදර්ශමත් කෙනෙක්.
සැමියාව රට යවා ඔබ සුවයන් රැකියාවක් ලෙස ලස්සන එළවලු වත්ත ක් සතා සිව්පාවන් හදන් දරුවන්ට ආදරේ දි ඔව්න් ළග සිටිද්දී.අපේ රටේ මැදපෙරදිග ගිහින් අසරණවෙන කාන්තාවන්ටත් හිතා බලන්න ලොකු ආදර්ශයක්
අපි සදහටම එකට එකම රටේ ජිවත් වෙන සහෝදර සහෝදරියෝ..
දෙමළ බාසාවෙන් ගීතිකා අහන්න මම හරිම ආසයි කුඩා කාලේ මඩුපල්ලි ගියාම පාන්දරම ඒ ලස්සන ගීතිකා ඇසුනා. මට අදටත් දුක දෙමළ බාසාව ඉගෙන ගන්න නොලැබුණු එක. මගේ ගුරුවරයෙක් වගේම හොදම යාලුවත් දමිළ. එයාලගේ පවුල් දෙක විතරයි අපේ ගමේ හිටියේ. සිංහල හොදටම පුළුවන්. එයාගේ මාමා සිංහල ගී ගැයු ගායකයෙක්.
රගපාන ඔබ කවුද සුකුමලීයේ.. ඒ ඔහුගේ ජනප්රිය ගීයක්.
මගේ තාත්තා එක්ක එයාගේ තාත්තා එකම වාහනේ කොළබ වැඩට ගියේ. ඔයාට ගොඩක් සුභ පැතුම්!🙏♥️🙏
අනේ අපි සින්හල වුනාට අපි කැමති ඔයාලා අපි හැමෝම ආදරෙන් ඉන්න
සිංහල මුස්ලිම් අපි එකට එකට හිටපු ජාතියක් අපි ඇයි දුරස් උනේ අපි එක පතේ කාපු ජාති දෙකක් 😭😭😭😭
@@hameedhameed2186 ජාති වාදේ අවුස්සනෝනේ චන්දේ ලං වුනාම
ගොඩාක් ලස්සනයි අක්කි මේ vlog1ත්,ඔයාගෙ vlogs බලන්න ආසයි ගොඩාක් .තව අලුත් vlogs ගොඩක් ගේන්න 😘😘
Much❤
Very useful. ❤
Thanks
Good luck !.
ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි නැන්දේ 😊♥️
Masha Allah sis ❤❤❤
👍
Short n sweet explained.
Very clear lovely voice.
❤️❤️
අනේ දැන් නම් ඇඩිට්ක් වෙලා වගේ 😍 අක්කී ඉක්මනින් වීඩියෝ ගේන්නෝ 🥰 😘
හරිම ලස්සනයි ..ගොඩක් වටිනව.ආදරෙයි ❤❤
Ada tamai 1st time oyage video clip eka baluwe ,oya kiyala dena dewal harima wadagath ,pirisidui ,piliwelai/oya katha karanne lassanata😊
අනේ මම හරිම ආසාවෙන් හිටියේ ඔයාගෙ පරන video බලන්න ඉස්සර ඉදන් බැලුවා තේරෙන්නෙ ටිකයි දැන් හොදයි ඔයා සින්හල කතා කරන විදියට ආසයි ලස්සනයි පරන video ඔක්කොම ඕන හොදද ❤❤❤❤❤❤
Sure ma dear Thanks a lot ma
Maru oyage alawalu kotuwa math hadanna ona ohoma tripocha lassanai video budu saranai❤
ඔයාගෙ වීඩියෝ හරිම අසාවෙන් බලන්නෙ වීඩියෝ එකක් දානකම් බලගෙන ඉන්නෙ ගොඩක් අසයි කෑම රෙසිපි වලට ඔයාලා හදන අට පිටි රෙසිපි එක දෙන්න පුලුවන් නම් තුනපහා ජති හදන විදිය කියලා දෙන්න ඔයා සින්හල කතා කරනවා ගොඩක් ලස්සනයි
Thanks a lot ma dear අනිවාර්යයෙන්ම dear
வாழ்த்துக்கள் சகோதரி❤.சகோதர சிஙகள மக்களிடம் நீங்கள் ஹீரோயினா ஆயிட்டீங்க உங்க வீடியோ ரொம்ப அருமை அதிலேயும் நீங்க உங்கட face காட்டாமல் ரொம்ப ஒழுக்கத்துடுன் பன்ரீங்களே இதுதான் அழகு
ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ආසයි .ඔයාගේ හඩට වැඩට . දිගටම වීඩියෝ ගේන්න ඔයාලගේ කෑම ඕනේ හැබැයි හරි රෙසපිය ඕනේ සමහර අයගේ ඒවට හැදුවට ඒ විදියටම එන්නෑ 😢 thank you nangi 🙏💓💓💓💓
Harima aasai dear oyage vedio eka dakkama.harima hodai digatama karagena yanna souriyee .mage na jaathi beeda.oya kiyana deval hari pahadili. ❤
ඔයා හරි ෂෝක් අනේ ❤❤❤
Good Luck.good. Bless you
Supiri sistor adarei ethin. ❤️
God bless you❤
Masha Allah sis ... Excellent ❤❤❤ ..very inspiring and motivating video ...
Your vedio motivated me lot❤ sister thank you sharing your thoughts with us
Oyage videos godak watinawa ❤❤❤❤
ලස්සනයි ඔයා කතා කරන විදිය බුදු සරණයි❤❤❤❤
lassanai voice...😊
Very nice, all the best❤
Good morning math amma kenk lassanai oya hodata karnwa ❤❤❤
ඉස්තුතියි ඔයාට ලස්සනයි ❤️🌹❤️අල්ලාහ් දෙවි පිහිටයි
Very interesting .
Thanks a lot ma dear
අපි හැමෝම එක වගේ කියලා හිතනවා නම් කොයිතරම් හොදද ඔයාට මම හරි කැමති ඔය කතා වැඩ කරන විදියට මම කැමතියි
අක්කේ ඔන්න අදත් අසාවෙන් බැලුවා,❤සුහ ගමන් අක්කේ, ❤
සුපිරි ❤
Wow nice vlog ekak super''''❤
Good luck dr♥️💐Digtm vlogs genn 🥺
Thanks sister,lassany volg eka.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima ලස්සනයි ..very beautiful
කතා කරන විදිහ මරු ❤❤
Man Asa oya Katha Karana Vidiyata.. ❤
Keep going fasa.. love your videos
maru akke oya math motivate una ❤❤❤❤❤❤ mm sinhala
Thanks a lot ma dear
Wow so nice❤
Lovely ❤❤❤
Adath lassanai darling...❤❤❤
Thanks a lot ma dear
අපො අපි මොකුත් කියන්නෙ නෑ අනෙ ඔයා සිංහලෙන් කතා කරන්න මන් ආසයි ඒකට හරිම cute 😍😁☘️
❤❤❤අක්කා
Good luck I like ur confidence
We Love You ❤
And Need More Sinhala Videos
නන්ගි ඔයාගේ වීඩිඕ මම අද තමා බැලුවේ හරි සතුටුයි මම ඉන්න ගමේ ඉන්නෙත් වැඩිපුර මුස්ලිම් අය ඒ ගොල්ලො මගේ එක්ක සහෝදරයන් වගේ ඉන්නේ ඉතින් ඔයාගේ ගමනට සුබ පතනවා❤❤❤
Thanks a lot ma dear
Oya hri pirisiduwata tiyagena innw gedara.weda hri piliwelai.❤
Oya godak hoda karyakshama amma
kenek
දුව man කුවේට් maath niwiti වැළ hdala හොඳින් හඳුනා ගෙදර ඇතුළ hdala තියෙනවා theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
🇱🇰🙏🇮🇹💐👌👏👏❤️🍀☘️🍀☘️🍀☘️🍀☘️🍀☘️🍀👍So beautiful.oya katha karana sinhala niyamai.apita bahane otalage basawa katha karanna...apita ithin dukai 1kata...good job....🌻🌻🌻🌻🌻🌻🌻
Good luck sis❤
Thanks a lot ma dear
Super sis
Good darling ❤ well done
උත්සාහයක් තියෙන ඔයාට හොඳ ගමනක් ප්රාර්ථනා කරනවා Allah da kawal
Thanks a lot ma dear
Mn nam oyge sinhala walata asai akke...❤❤ A perfect wife I have seen 😢❤
😃Thanks a lot ma dear
Mashalla lassanai Allah devi pihitai❤❤❤❤
ජයවේවා සහෝදරී ලස්සනයි වීඩියෝව❤.
මමත් ආසයි ගාඩර්න් කරන්න පිට රටක ඉදලත් මම වවනවා