Me acceka e bridege newei, ekai ehema heart dala muna wahanne.. aththatama.me vlogger krla thiyenne respect wadak.👍 godak muslim aya video ehema daddi muna hide krla daane... ekata mokk hri hethuwak athi, api ewata garu krmu❤
muslim wdding lassanyi eka wenama vibe ekak😇 eth oya oya kiyanawa wage sinhala wedding wala bride ge paththen witharak hama dema karanawa kiyala kiwwa eka nam man adamayi ahuwe😅 sis wedding eka arrenge karanne bridege paththen homecomming eka karanne groom ge paththen anith eka dan kale dawaddak denawa kiyana de aniwarya ne samahark weddings wala dawadi dennath ne , and fathi girl oya harima cute😍
@@malkigamage2506 jiwithe Kiyanne widinna misak wida wana eka newei dr apita ape hithe hatiyata ona tharam nida hasa thiyei Eka ekena balana kone anuwa thamai eka penne😄 So kawath Udin maninna epa
Genu ayata anith pirimi Aya issaraha attractive Vena vidihata Inna bah.. egolloge geval pirimi issaraha vitharak puluvn.. pirimi ayatah Vena genu ayava balanna bah egollo kohoma dress karath ..no show off in islam . And hijabi Muslim women knows their value ..😊
@@upekamarasinghe6932 Ahema Charithra mokuth na dr Big party ahema samaranna kiyla ape agame kiyla na but samarana aya nathuwath newei Special charithra nam na🥰
ගොඩාක් හොඳයි මේවා පෙන්නන එක. ඔයාලගේ සංස්කෘතිය වහලා තියා ගන්න එපා. සිංහල අපිත් කැමතියි ඔයාලගේ දේවල් දැන ගන්න. ඔයාලා ඒවා හංගන්න හංගන්න අපිට ඒවා එන්නේ විකෘති වෙලා.. ඉතින් ඔයාට සුභ පතනවා නංගී මේ වැඩේ දිගටම කරන් යන්න කියලා.. ❤️❤️
Thank youu Brother means a lott🥺♥️
හැම කෙනෙක්ම තමන්ගේ ආගමට ගරු කරනවා.මම බෞද්ධ ආගමේ ඒවගේම හැම ආත්මෙකම මම ප්‍රාර්ථනා කරන්නේ මම බෞද්ධ ආගමේම වෙන්න කියලමයි 🙏 ඔයාලගේ Traditions ලස්සනයි බෞද්ධාගමේ අපට කියලා දෙන එකමුතුකම,සමගිය වගේ දේවල් ඔයාලගෙත් තියන බව පේනවා.
Islam ayagy thiyanny ekamuthu kama
සිංහල wedding වලත් මෙහෙම දුන්න නම් කෑම නාස්ති නෑ. 😂
@@asafernando6290 😅
2 akama aka wege kama pima welata
නංගී අපේ ඒවා ඔයාලගේ වගේ නෙමෙයි ගොඩක් චාරිත්‍ර වාරිත්‍ර තියේනවා ඒ උනාට අපි ආසම හොඳට කාලා බීලා කකුල් රිදේනකන් හති වැටෙනකන් නටන්න
@@KavishkaGimhan-xg3fj Anee Asaii🥰
@@Lifewithfathigirl මම නම් ලංකාවෙ ඉන්නකොට ඔයාලගේ මගුල් ගෙවල් වළ ඕන තරම් ගිහින් තියේනවා ආයේ ඉතින් බුරියානි සවානයි රෝස් කුකුලයි ඒ කෑම සෙට් එක සුපිරි
@@Lifewithfathigirl නංගියා ඇත්තටම දුකයි ඔයා ඔහෝම කියන කොට ඒත් කරුමෙට අපේ පවුලක එකේක්වත් නෑ කසාද බදින්න තිබුන නම් එන්න කියනවා එකේන්ම
අපේ මගුල් ගෙදරක චාරිත්‍ර ගොඩයි.මගේ යාලවෙක්ගේ මුස්ලිම් මගුල් ගෙදරක ගියා මනමාලි ස්ටේජ්එකේ මල් ගොඩක ඉන්දලා හිටියා ලස්සනට. හැබැයි.මම වෙජි නිසා කෑමට තමයි අවුල් වුනේ .අන්නාසි විතරයි කෑවේ අනෙක් යාලුවොනම් රස කරකර කෑවා
@ ❤️
❤❤❤ මන් නම් සැහෙන්න ගිහින් තියෙනො.....❤....අපිට නම් නෝ පොබ්ලම්...කෑමත් සසයි...අදුරන සෙට් එකක් තමා සෙට් වෙන්නෙ සවානේ කද්දී පට්ට...❤
ඔයලගෙ මනමාලි හරි අහින්සක විදියට ඉන්නවා .අපි නම් dance කරනවා .මෙ වගේ අහින්සක විදියට ඉන්නෙනැ🤭
තෑගි ටික පේන්නම ගේන එකනම් මරු ❤
චාරිත්‍ර වාරිත්‍ර ගොඩාක් ඉටු කරලා අන්තිමේදී කාලා බිලා නටන්න එදාට පුලුවන් ඔයාලගෙ හරිම වෙනස් ❤😊
Ov api giya muslim wedding ekaka mala geyak vage ammmoo mata nm epa una😂😂😂
@thyaga_N_thilan අනෙ අම්මො කාලා බිලා නටන්න නැතුව එකම විදියට ඉන්න එකනම් එපාවෙනො තමා
මුස්ලිම් wedding වලට ගිහිං තිබුනට සම්පූර්ණ විස්තරය දැක්කෙ මේකෙන්.. thank u නංගි.. bride ගෙ මූන වහලා පෙන්නපු එක හොදයි.. ❤❤
අනේ ශෝක් sis❤mn dkkymyi muslim wedding ekak
@@anuakurtiya rubbish video
@travelwithchuti2874 ai ehm kiyanne 💔
ලස්සනයි ❤❤❤ මම බෞද්ධ මටනම් ආගම් ජාති නෑ හැමෝටම එකවගේ ආදරෙයි. 😍 මාත් ආසයි දවසක ඔයාලගේ weding එකකට යන්න. ❤
Ane❤️❤️
ඒකනම් නියමයි අක්කියො ඉස්සර නම් මුස්ලිම් අය දැක්කාම බයයි එයාලගෙ දේවල් පිටට ගොඩක් කියන්නැති නිසා අක්කිගෙ වීඩියො බැලුවට පස්සෙ නම් මට අැත්තටම අාස හිතෙනවා ඔයාලා ගැන❤keep it up grl....❤
ඔය මැටිපිලිම වදින්නැතුව ඔයත් muslim වෙන්න
Ane palaweni parata youtube eken hri muslim wedding ekk dakke thanks akki♥♥lassanai vlog eka♥
@@KaveeRamanayaka 🥰🥰
Masha Allah . Me wedding eke nikkah vlog ekath daanna ko sis pls
Suree❤
අනේ සමාවෙන්න sister
මූණ පෙන්නන්නෙ නැතිව ඔක්කොම බලනකොට නිකන් විකාරයක් වගේ
මට නම් තේරෙන්නෙ නෑ
ඔයාල අඳින ව්දියට නම් මං ආසයි
ඒත් මනමාලිගෙ මූණ පෙන්නන්නෙ නැත්තෙ ඇයි
මම ඕන තරම් videos , photos දැකල තියෙනවා මනමාලි ලස්සනට ඉන්නවා
ඒත් ඇයි ඔයා මූණ 🤍 එකක් දාල වහල තියෙන්නේ
Me acceka e bridege newei, ekai ehema heart dala muna wahanne.. aththatama.me vlogger krla thiyenne respect wadak.👍 godak muslim aya video ehema daddi muna hide krla daane... ekata mokk hri hethuwak athi, api ewata garu krmu❤
@@Vithmii_GunawardhanaAdareiii🥺❤️
Bride krpu chuti ilimak nisa face eka heart ekakin wahanna una🥰
@@kavikarunanayaka6155😂😂😂😂
@@kavikarunanayaka6155 Reply video ekak genam darling🥰
Your voice soo cutee 😊❤️
@@Nethu_Chandrasoma 🥰
බලන් ගියාම අපේ වෙඩින් එකක් කියන්නෙම අාතල් ලෝකයක් 💗
මන් මේ දැක්කමයි මුස්ලිම් wedding එකක..තැන්යු අක්කේ..❤
අනේ හරිම ලස්සනයි ..thnk you so much❤.මන් සින්හල.මන් ආදරේ කරන කෙනා මුස්ලිම් ..මන් ඔයාලගේ සංස්කෘතියට ගොඩක් කැමති ..💗
මං තවම ආදරේ කරනවා.මට වයස 30ත් පහු වෙලා.අවුරුදු ගානකින් දැකලා නෑ.මේ comment එක බලලා හුගක් අය එක එක දේවල් කියයි.මට එයාව හම්බුණේ 2017දි.ගෙදරනි ප්‍රශ්න නිසාවෙන් වුණා.ඊට අවුරුදු 3කට පස්සේ ආයෙම අපි කතා කරා.එතකොටත් ගෙදරින් ප්‍රශ්න වුණා.අම්මා තාත්තා රිද්දලා යන්න බෑ.ඉතින් එයා ආයෙම ගියා.ඒ වුණාට තවම ආදරෙයි.මට එයා ගැන කියන්න තේරෙන්නෙ නෑ.හොද කෙනෙක් එයා..😊. අන්තිමට මම එයාව දැක්කේ 2019.ඒකත් video call එකකදි.ඉතින් අවුරුදු 5කට පස්සෙ මම එයාව ලබන අවුරුද්දේ දකිනවා..❤.එකම එක දවසකට දකින්න,චුට්ටක් කතා කරන්න ලැබිලා මට එයාව අහිමි උනත් කමක් නෑ.අපි දෙන්නා කොතන කොහොම හිටියත් අපි අපිව හිත් අස්සේ පරිස්සම්.❤
@@Lifewithfathigirl අපි නම් බනින්නේ නෑ හැබැයි ලෝකේ අනිත් මිනිස්සු නම් බනිනවා
@@Lifewithfathigirl oya mewa hithanna epa dear..hariyata thamange agama anuwa jeewath wenawanm thawa aagamakata Garu karana widiha ,Aagam wala diversity eka therum Ganna oni. Buddhism and Christian wala na thawa aagamak pahath karanna kiyla.real Buddhist kenek or real christian kenek aagamakata jaathiyakata pahath karala katha karanne na.thawa aagamak waradi kiynna kalin thaman adahana aagama study karala inna oni.ehema study karath kisima aithiyak na thawa aagamakata agaurawa karanna.hugak Aya danne na aagamak thiynne ape jeewithe control karagena issarahata ynna kiyla.oya dear oyata labena hoda dekata witharak react karanna.game eka plan karanne oyanm play karana ekath oyage deyak cheer karanna minissu hitiyath nathath.me society eka hadila thiynne judge karanna widitharai.eka ehema thamai...🙂🙂.oya me loketa samajeta present karana de oyata satisfied nam e athi..♥️
@@Lifewithfathigirl oya dear me kisima deyak gana hithanna epa.mamath Buddhist..e unata adahana aagama philosophy ekak.hugak Buddhist Aya dnne na Buddhism kiynne philosophy kiyla.anika Buddhism or christian wala kisima thanaka kiyla na thawath darshanak pahath karanna kiyla.thamange aagama hriyata study karapu manussayek thawa aagamakata agaurawa karanne na. E wagema eyala danne na hema aagamakama kiyanne jeewithe hariyata geniyanna control karanna kiyla.maha lokuwata Buddhism kiynawa thawa aagamak pahath karala.oya me kisima deyk hithana epa.me society eka karanne judge karana eka witharai.society eka hadila thiynne ehema.ewa apita hadanna ba.oya patan gaththa de karagena yanna.e athi oya satisfied wenna..❤🎉
@balasooriya4045 Thank youu so much dr oya wage hamoma hithnwanam kochr lassnd🥺♥️
යේක මමත් මුස්ලිම් තමයි අප්පා.....Wedding එක නම් සුපිරි ....❤යේක ඔයාලා කොහෙද ඉන්නවා?
Galle makuluwa
Nama mokaddha oyage mamath makuluwa@@fathiii1371
Shoi ane ee සංස්කෘතිකයත් ❤
🥰
Masha allah supar wedding nice sharing friend 🧡 🎉🎉🎉🎉from India 🇮🇳 ❤️ ♥️ 💖
Our neighbor country ❤
Salon eke details dannako akke
Math first time ❤❤❤❤❤🎉🎉🎉 Happy wedding life both of you sister ❤❤❤❤
මුස්ලිම් wedding කියන්නම කැම තමයි ඉතින්..🫠❤️
ලස්සනයි...
සිංහල wedding එක්ක චරිත්‍ර ගොඩක් තියෙනවා එක කියනවට වඩා බලන්න තිබ්බා නම් තමයි නියම කියන්න ගියොත් එපා වෙයි. 🙂😅
Karana vlog ekawath pahadiliwa camera eka ussala aran na . Balana kattiya muhuna kanne na . Akamathi nm vlog noda inna ona .
@@GayaniBandaragoda-kw3rl blnn bri nm nobla inna
Nangii muslim boy kenek sinhala girl kenekta adare kaloth badinna puluwanda eyalta ??
Oh its a sweet wedding thanx nanga for sharing it with us❤😊
මම දැක ඇති විදියට ඔයගොල්ලන්ගේ වෙඩින්ග්ස් වල මනාලයා පැමිණීමෙදීම දෙවියන් යදිනවා නේද?
Shanaz photo grape kenek neda dathi
1:32 me kema eke nama kiyannako danna kenek plz❤😊
@AvishnaDeSilva Ghee biscuits
Shoi ane man adamay dakke marama asa hithuna matath yaluwo hugak innw muslim man tamil,ane eyala hari hoday❤adrey oyalata ..
@@AchiniSandeepa-vg3iw Anee cutee🥰
මේක දැක්කම අපෙ වෙඩින් කොච්චර හොදද අනෙ මන්දා කියන්න තේරෙන්නෙ නැ ඇත්තටම පව් නේද මෙයාලා එතකොට ඔයාලා සින්දු දාලා නටන්නෙ එහෙම නැද්ද 🙁
Ehema api pau kiyanne ei ane ,hemotama ehema sindu dagena natanna drinks ganna ehema asawak neha ,Meke nethi sathuta ithirila yana then wedding waladi oni tharam thiye ape ❤ specially ape agame Ehema karana ayath innwa habay oni thrm oya dkala nahne 🥹
@@DilkiLoshini drink aran natana ekama newei sathuta itath wada dewal walin sathuta samaranna puluwn😉
Eya ogaln ehema natanawa nisa thamai prashna thiyena ape eke ehema naha@@kavikarunanayaka6155
😂😂😂😂😂😂
@kavikaruna😂😂😂😂😂nayaka6155
Mamth dakala thiyeno akki akkilage wedding ekka photo valain....oyage voice eka hari cute akki❤😊
@@LakniKaushalya Thanks patiyoo🥺🥰
මුස්ලිම් ආගමට බැඳුණ කෙනෙක්ට ඒ සම්බන්ධව සෑම දෙයක්ම උගන්වන ගුරුවරයෙක් ඉන්නවනම් හොයලා දෙන්න පුලුවන්ද මට.❤
අක්කේ අපේ නම් කෙල්ලගෙ පැත්තෙන් තමයි හැම දෙයක්ම ගෙනියන්න ඕනි ඔයාලගෙ තෑගි ගේනව වගේ සින්ංහල අයගේ ගෑනු ලමයගෙ පැත්තෙන් පිරිමි ල්මයගෙ පැත්තට දෙනවා දෑවැද්ද කියල එකක් . වෙඩින් එකේ කන වෙලාවටත් ඔය විදියට බෙදෙන්නෙ නෑ හැමෝම ඉතින් එකට තමයි කන්නේ කාල කාල අන්තිමට හෝ ගාල නටනවා bride , groom දෙන්නත් එක්කම. අක්කලගෙ කට්ටියට නටන්න බැරිද ඒක නිකන් තහනම් වගේ මොකක් හරිද ? ඔයාලගෙත් මරු අනේ තෑගි එහෙම ගේනකොට අනිත් එක බිරියානි නේද කන්නෙත් ඒව තමයි මරුම. අනිත් එක ඔයත් මාර ඇක්ටිව් විදියට ව්ලොග් එක කරනවා අහන් ඉන්න බලන් ඉන්න ආස හිතෙනවා. පුලුවන් නම් ඉස්සරහටත් ඔයාලගෙ සංස්කෘතිය එක්ක යන දේවල් ගැන වීඩියෝ දාන්න ඒව බලන් ඉන්න ආසයි🥰♥️
@@thilinisandeepani7591 Anee Godak Thanks Adareii🥰
මගූල තමයි. කොල්ලා තමයි කෙල්ලගෙ පැට්තටත් වියදම් අරන්නෙ.
muslim wdding lassanyi eka wenama vibe ekak😇 eth oya oya kiyanawa wage sinhala wedding wala bride ge paththen witharak hama dema karanawa kiyala kiwwa eka nam man adamayi ahuwe😅 sis wedding eka arrenge karanne bridege paththen homecomming eka karanne groom ge paththen anith eka dan kale dawaddak denawa kiyana de aniwarya ne samahark weddings wala dawadi dennath ne , and fathi girl oya harima cute😍
සාම්ප්‍රදායිකව නම් ඉතින් මනමාලයයි මනමාලියි නටන්නෙ නැ නෙද sinhala wedding වල අද කාලෙ නම් ඉතින් නටනවා
@ ❤️❤️
Aney lassanai.thawath lassanai podi uru patiyek hitiyanam neda?
අනේ ඔයා මෙහෙන්දි ගන්නෙ කොහෙන්ද..කඩවල් වල තියෙන ඒවාගෙන් ඔච්චර ලස්සනට මෙහෙන්දි අදින්න බෑනෙ
@@nadeeshanidilunika6896 apima hadnwa dr
මමත් බදින්න ඉන්නේ මුස්ලිම් boy කෙනෙක් 🥰 මම බෞද්ධ... මම ඉස්සර හිතන් ඉදියේ flim වල ඉන්නවා වගේ මුස්ලිම් අය නපුරුයි කියලා 🥲 එත් ඇත්තටම ගොඩාක් හිත හොදයි මගේ ජිවිතේ මම ගොඩාක් දුක් වින්දා මගේ පවුලේ අය නිසා 💔 දැන් මගේ ජීවිතේම මං හිතුව වගේ ලස්සනට තියෙනවා... දැන් මගේ මුළු ජීවිතේම මගේ අම්මයි මං බදින්න ඉන්න කෙනයි ♥️ හැමෝම කියනවා බදිද්දී ආගම මරු වෙන්න ඕනේ කියලා.. එත් එයා එයාගේ විදිහට මං මගේ විදිහට ඉන්නවා... පුළුවන් උනොත් දෙවිදිහටම අපේ wedding එකත් ගන්නවා 🥰♥️
බුදුන්ට පලමු තැන දෙන්න අනිවාර්යයෙන් ❤
අනේ ඔයාලා කොයි තරම් වාසනවන්තද ගෙවල් වලින් කැමැත්ත හම්බවෙලා බදින්න ලැබීම. අවු 8 ආදරේ කරලා අපි වෙන් උනා ගෙවල් වල අය නිසා. අපි වෙන අය බැන්දා. ඒත් අපි තාමත් එදා වගේම ආදරෙ තියන් විදව විදව ජීවත් වෙනවා. අනේ මගේ රත්තරන් ගොඩක් හොද කෙනෙක්. ඒත් ගෙදර නිසා එයා බැන්දා. අවුරුද්දකින් මාත් බැන්දා . මම බලන් ඉන්නව මැරෙන්න කලින් මට මගේ රත්තරන් එක්ක ඉන්න ලැබෙයි කියලා.
අනේ එහෙම ආගම වෙනස් කරන්නැතුව බදින්න පුලුවන්ද ...🥺
🥺@@SanjeewaniJayamini
Nikkah ඒකෙදි muslim වෙයන් කරුනාකර.. මැටිපිලිම වදින්න නන් ලෑස්තිවෙන්න එපා.. හොද arabic name එකකුත් දාගන්නව..
Salamalekum very nice. Wedding party meshallah
Ane oyla adum adina vidiha marm lasssssniiiiii🥰🥰 math asa hithuna. Ath mata ahma adum ne😌♥️♥️👍
🥰
හාට් එකෙන් මූණ වහන චරිත නොදා හිටිය නම් හොඳයි...
ai dan oya kiyana widihatada eya karanna ona? eyata one nn daanawa, oyata balanna bari nn balanna epa
@Zulaiha-t1k බැලුවට ලස්සන පේන්නේ නැතිනම් මොකටද වීඩියෝ සාදන්නෙ.. 😂😂😂😂
Eka nm atta, muna pennanne nettem mokatada video karanne 😒
@@ShamaTili lassana dewal hamotama pennanna one kiyala deyak thiyenwda?
@@madurangaprabath8546 aasawata🤦♀
We can enjoy well our sinhala wedding. Once i attended to a muslim wedding in Maradana
@@sriyanigunathilaka734 enjoy
ඇයි පොඩි ගැහැනු ලමයි අර ඔලුවට දාන එක දාන්නෙ නැත්තෙ අක්කි 🥲❤
@@Madush077 after Big girl Thamai danne
@Lifewithfathigirl ආ හරි අක්කි 🙃💗
මොනවා උනත් ඔයාලා මාරයි ඔයාලගෙ සංස්කෘතිකයට ඔක්කෝම කරන්නෙ. කිසිම විදිහකින් ඔයාලාගෙ සම්ප්‍රදායට අවමන් කරන්නෙ නැ සල්ලි තිබ්බත් නැතත් වෙඩින් ගන්නෙ තමන්ගෙ සම්ප්‍රදායට විතරයි. ඒකට සිංහල අපේ උන් ඇත්තටම ලැජ්ජයි කියන්න අපෙ උන්ට සම්ප්‍රදාය ක් සංස්කෘතිකයක් නැ එක එක විදිහට වෙඩින් ගන්නවා . හින්දි විදිහට දෙමළ විදිහට එක එක විකාර කරනවා. මනමාලි ඇග පේන්න අදිනවා. සිංහල වෙඩින් නම් අන්තිම සවුත්තුයි සංස්කෘතිය පැත්තෙන් ගත්තොත් . ඒ අතින් ඔයාලා නියමයි. අපෙ උන් වෙඩින් නෙවෙ ගන්නෙ තනිකරම එදාට talent show වගෙ බෙර පදෙට නටනවා සමහරු එදාට කාර් එලවනවා බයික් පදිනවා 🤣🤣 මානමාලි බී ගෙන නටනටවා හරි ලොකු වැඩක් වගෙ. සිංහල වෙඩින් නම් දැන් සවුත්තුයි .
Nangi oyala ga godak welawa ta campus ahama select unoth yanda denawa da ? Good luck for your future nangi❤❤
කට්ටිය එනකොට ගේන තෑගි පේන්න නේද ගේන්නෙ. ඒක නියමයි. ලස්සන ලස්සන තෑගි ගොඩයි❤
@@cristinacristina5360 ow🥰
Manamala muslin aduma navei adinne 🎄🎄🙏🙏🎇
This is so... beautiful girl❤ thank u for sharing the cultures & Happy wedded life for the couple🎉
Much lovee🥰
වෙඩින් එක දවසටත් ගෑනි හිරේ දැම්මා වගේ ඔලුවේ ඉදන් පොරවලා 😂
That’s what isalm says🥰
@@Lifewithfathigirl හරකෙක් වෙලා ඉපදුනොත් උබලා කනවනේ අපිව😂😂
@@sanandinuwanya2125we're not showing our beauty to the whole society like you 😂😂😂😂
Bageta adhagena😂😂😂😂
@@sanandinuwanya2125we're so proud about being a Muslim girl 😊
It's a blessing 😊
@@Lifewithfathigirl owa gnm gnne epa akki ape manamliyoth ohoma thamai saree adan indat hena amruwen inne makeup layers dala badawal thade karela andanne 😢 mn dakka ape punchi hena amruwen inno me wdiye hodai thawa gaumak nisa comfortable❤❤
Akki olcotte school eka gaawada inne maat atana tamai
Buriyani um super wedding 💒😊😊♥️♥️♥️
😋
Galle koheda oya
Where are you sister
Nuzrina ge wedding aeka .. Mashallh .. Mage yaluwek 😍
@@fathimamahiramarikkar9318 Azrina🥰
Ane shok akkiyo❤
Which country is this,???
@@Manzamhd london😒
මන් මේ පලවෙනි වතාවට දැක්කෙ මුස්ලිම් වෙඩින් එකක්
🥰
Galle la enga sis ninga??
මොන කරුම ජීවිතයක්ද ඔයාලා ගෙවන්නේ. පව් අනේ ඔයාලා ඇත්තටම. පිරිමි නම් මාර ජොලියේ ඉන්නවා. එත් ගෑනු විදින දුකක් 😢
@@malkigamage2506 jiwithe Kiyanne widinna misak wida wana eka newei dr
apita ape hithe hatiyata ona tharam nida hasa thiyei
Eka ekena balana kone anuwa thamai eka penne😄
So kawath Udin maninna epa
Ape religion eka girls lata thami godak thana ..Api whagnna inna eka apita wadayak neme eka ape arakshawat..Girls lata ape religion eke godaak loku thanak deela tyenwa😊
@@naleemzeenath4058 Exactly Proud to be a muslim🥺❤️
Umbata kasanavadha ogollo show ne pennanne
අම්මෝ අම්මෝ 😂 ගෑණියෙක්ට නිදහසක් තියන රටක ඉදගෙන කිව්වනම් කමක් නෑ. සිංහල ගෑණුන්ට කියලා අමුතු නිදහසක් තියද තමන්ට ආස ඇදුමක් අදින්න බෑ මේ වගේ රටක ඉදන් වෙන ආගමක මිනිස්සු කරැම ගෙවනවා කිව්වම මට පුම්කෙනුත් හිනා යනවා
අනේ ඇයි අක්කේ පිරිමි අය වෙනමයි ගැහැණු අය වෙනමයි කන්නේ
Face cover karana kattiyath innawane pirimi kattiya issara muna pennanna bh ne mekath eka hethuwak mn danna tharamin
Genu ayata anith pirimi Aya issaraha attractive Vena vidihata Inna bah.. egolloge geval pirimi issaraha vitharak puluvn.. pirimi ayatah Vena genu ayava balanna bah egollo kohoma dress karath ..no show off in islam . And hijabi Muslim women knows their value ..😊
@@omrshadhy7946 thanks ඒ culture එක ගැන කියලා දුන්නට
@@Imaaaemr thanks කියලා දුන්නට ඒ culture එක ගැන .අපි අහලා නැ නේ
Woow අනේ .. ❤❤❤
මේ යාලු ඔයගොල්ලෝ කතා කරන්නේ ටැමිල්ද නැත්තන් ආරාබි බාශාවද කියන්න වද 🙂
@@yanethdamhiru Arabi newei Brother Tamil Bashawa wage lagin yanawa Ape muslim bashawath
@Lifewithfathigirl ඒම ඒක තමා නට දැන ගන්න ඕනී උනේ එතකොට ඒවා අපිට ඉගෙන ගන්න බෑ ද🤔🤔
@ Puluwn🥲
Mn bride groom he patten wedding ekata awa akki habai oyawa nm dakke nah😢.
akkilage weddings walata invite krnne muslim ayata witharada
@@DUYA_16 naaa dr adurn hamoma wage
ඇත්තටම දෙයක් අහන්නද කවදාවත් මූන වහගෙනම ඉදල වදයක් වෙලා නැද්ද ඔලුවෙ ඉදන්ම වහන් නිසා 😢 ඔයාල අපි වගේ ඉන්න අවස්තාවක්වත් නැද්ද අනේ පව්ව් නෙහ් රස්නේ කාලෙට එම 🥺
ගෙදර ඇතුලේ කැමති විදිහට ඉන්න පුළුවන්
@@AbdulHakeem-bf9wxgamank yaddi poddk penunama mokada wenne what’s the rationale
@@GihanJayasooriya-u6d මෙහෙමයි මුහුණ වහන එක අනිවාර්ය නැහැ නමුත් ඒක එයාලගේ කැමැත්තක්
අපේ ලස්සන අපිට වටින ආබරණයක්☺️ අපි අපේ සැමියට විතරක් ඒ දේ පෙන්නන එක සහ එයාගෙන් විතරක් අපිට අවශ්‍ය attention එක ලැබෙන එක විතරයි හොයන්නේ❤
@Dhahhj ❤️❤️
මනමාලිට ගොඩක් තෑගි වගේ😊😊
Tamil wedding vala gihin thiyeno mm
Hi mang hambantota habai galle me wed. Hall ekata mang gihing thiyanawa
A mathaka genapu oyata godak tnx
❤❤❤❤❤❤Very Beautiful .
Maru asa hithuna yanna 😍
Skin care rotuine ekka dennko
This different no Dossi, Seeni ma, saw hal ( Tapioca seeds Maskat) and there is many sweets Colombo Muslims sweets are different..
Niyamai❤❤
Ane oya shoooiiii❤❤❤
❤
lassanai hlo..oya class ynwa kiwwe monatada ..oya A/L da😍😇
Ow dr
@@Lifewithfathigirl
How old are you akki?
Lassanai nangi 😍🥰
Thank youu❤️
Awww🤍 Man hadapu frame eka😻💗
@@munziriziya5176 Love it😍
❤
මත්ද්‍රව්‍ය නැති එක ගොඩක් වටිනවා.
ඔයා දන්නවද දුව ඔයාගේ මේ video එක නිසා මම මගේ මහත්තයගෙ wedding එක කොහොමද කියල දැක්කා. මම සින්හල කෙනෙක්. මම ආදරේ කලේ ඔයාලගෙ කෙනෙක්ට. එ ආදරෙ කොයි තරම්ද කියල කියන්න මට බෑ. ඒ තරම් අපි ආදරෙන් හිටියා. ඒ කාලේ මම සමනලියක් වගේ හරිම සැහැල්ලුවෙන් හිටියේ. මාව එයා පරිස්සම් කලේ කූඩූවක දාලා වගේ. මට දැන් අවු 41 යි. මගේ මේ අවු 41ටම මට ජීවිතය කියලා වින්දනම් එයත් එක්ක හිටපු අවු 8 තමයි. ඊට පෙරවත් පසුවත් මට ජීවිතයක් නැ. ඔන්න ආයේ මේ ලගදි ඉදලා ආයේ ජීවත් වෙනව කියල තේරෙනවා . මොකද එයා මට තාම ආදරේ කියල දැන් දන්න නිසා. අපිට ගෙවල්වලින් අකමැතිවෙලා එයා බැන්දා. ඊට අවුරුද්දකට පස්සේ මම බැන්දා. ඒත් අපි අපිට තාමත් ආදරෙයි. එයා ගැන හිත හිත මම එයා බැදලා අවු 10 වෙනව එදා ඉදලා අද වෙනකල් මේ ඇස්වලින් යන කදුලු මම විතරයි දන්නේ. පුලුවන්නම් මට කියන්න මම divorce උනොත් එයාට මාවත් බදින්න බැරිද? මට මෙ තරම් විදවන්න බෑ දුව. Please hoyala reply karanna
...
අනේ මන්දා නන්ගි මම ඔයාට දැන් වරුවක ඉදලා reply දෙකක් type කලා දිගම දිග දෙකම කොහොම delete උනාද මන්දා delete වෙලා ගියා. පුලුවන් උනොත් ආයේ කරන්නම්. මට එපා උනා. අපරාදේ.
@@SanjeewaniJayamini 🥰
අනෙ අපි හැමෝම අසරණයි ආදරෙදී..😢😢
@balasooriya4045 අපි හිතින් ආදරෙ කරමු ..
මමත් අයිතියක් නැති හිතකට අයිති කාරයෙක් වගෙ ආදරෙ කරනවා...😔😔😔
So beautiful❤❤
@@vihangavihanga9748 Thanks darling 🥰
සමහර අය මූන වහගෙන න්නෙ ඇයි ඇස් දෙක විතරක් ඇදලා.. අනිත් අය නිකන් ඉන්නෙ ඇයි
Muslim.gaanu lamayek hoyagnn oni😊
Oyala wena agamaka kenek marry krneka thahanamda? Ehm kloth nadayo okkom tharaha wenawa pawulen ayin karanawa kiyl deyk thynawada? Dannathi nisai ahanne. Hitha riddnn newe hrid😊❤
Ne ehamma ne
Egollan kellon va kohomath sinhala ,Tamil pirimin ta marry karanna denne na ekai seen eka
👌👌👌
Oyala agame man ipadennawath epa..nidahasak nathi jivitha ..ape agama wasana karanna ona sis
🤌🏻
Oyalata therei after death this world is ur paradise
😂
Paw oya😂
May Allah grant you with Hidayath🤲
Ane bride godak lassana athi....
Oww🥹🥰
Sinhala wedding ekakata akka gihin na qwane mage wedding eka thiyena dawasaka akkata kiyannamkoo
@@PasinduUmayanga9797 Anee🥰
akke mage yaluwek innawa muslim😉eyath wedding ekakata gihin manamalige muna 4to 🥰imogiyakin cover karala thibba ayi akke a🤨
kiyanna beridha akke😔
Nice vlog dr ❤❤
🥰
Thanks darling🥰
Ane harima lassanai❤❤
Big girl kenek unam oyalage charithra kohomd wenne kiylath video ekak gennko
@@upekamarasinghe6932 Ahema Charithra mokuth na dr Big party ahema samaranna kiyla ape agame kiyla na but samarana aya nathuwath newei
Special charithra nam na🥰
Ai හාට් එකකින් මුණ වහල පෙන්නන්න හොද nadda😊
ලස්සනයි වෙනස්ම විදියෙ චාරිත්‍ර තමා තැගි 🙂 එහෙම
🥰
❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰😍
මොනවා ද ඒ තෑගි විදියට දෙන්නේ.❤
oya kaudha sis name mokaddha?
Lassanaii akki
@@KaveeshaMillawala adareii🥰🥰
akke Mata podi deyak danaganna puluwanda
@@KasthuriKasthuri-s1h yeah?
@Lifewithfathigirl me akke wedding eke thalla hadala denne ammada
ඇයි නංගි ඔයාලගේ ගෑනු කට්ටියගේ මුහුණ පෙන්න ෆොටෝ ගන්නේ නැත්තේ
ෆොටෝ ගන්නවා . ඒත් ඒක සමාජ මාධ්‍යයට දාන්නෙ නැහැ ගොඩක් කට්ටිය කැමති නැති නිසා
Vikara
@@hiruu2630pissu vahapn
Pissuma tama 😒
@@madurangaprabath8546 ogllnta kekkuma da kohe hari