Operation එකට හොස්පිටල් නැවතුණු දවස් ජීවිතේ අමාරුම දවස් 😢❤

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 226

  • @Surekashiyamali-7
    @Surekashiyamali-7 3 дня назад +10

    නවඅරහාදි බුදු ගුණ බලයෙන් .බුදු රජානම් වහන්සේගේ ශ්‍රී මුකයෙන් දේශිත ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුබාවයෙන් ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා ...තෙරුවණ් සරණයි !

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 2 дня назад +5

    ඉක්මණින් සනීප වෙන්න අක්කෙ.ඔයා හරි ඇත්තටම අපේ ලග ඉන්නෙ හස්බන් තමයි,ඒක දැනෙන්නේ ඔය වගේ දෙයක් ⁣වුනාම,එයාලා ඒ වෙලාවට කරන කැප කිරීම ගැන කියන්න වචන නැහැ.❤❤❤❤❤❤❤

  • @JeromeWithFamily
    @JeromeWithFamily 2 дня назад +2

    Video eke lassanai 👍eth 😢dukai oya operation ekak karapu nisa, e ekkama sathutui 😊 oyage nirogeemathkama nisa. Mamath ceaser karala thamai mage Jerome puthu petiyawa bihikale, ammo loku wedanawak winda, oyata kisima wedanawak nethuwa ikmanin suwapath wewa kiyala mama pathanawa, chooty petaw dennath harima shooii, mage chooty putha Jeromege you tube channel eka eyalata pennanna, eyala aasawei, oyala hemoma godaaak sathutin parissamin inna. Hemadamath aadarei ❤❤❤ mage chooty putha Jeromege you tube channel eka wagema oyage channel ekath diyunuwen diyunuwata path wewa kiyala mama suba pathanawa 🎉🎉🎉 God bless you 🙏🙏🙏

  • @chathurisathsarapw-gc3ik
    @chathurisathsarapw-gc3ik 2 дня назад +3

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා! නංගි

  • @ChandimaPriyadarshani-e5w
    @ChandimaPriyadarshani-e5w 3 дня назад +19

    මගෙත් oparetion එකක් කලා.එතකොට බබාට මාස 7යි.මන් ඇඩුවා ගෙදර එන්න ඕන කියලා ඔපරේශන් එකේ දවස එනකන්.ඒ බබා නිසා.දැන් එයාට අවුරුදු හතයි.අදටත් මන් බයම දේ තමයි මට බබාව දාලා හොස්පිටල් එකක හරි නවතින්න වෙයි කියලා .මට මේ ලෝකෙ අතාරින්න බැරි එකම දේ මගෙ දරුවා.අක්කාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි

  • @ishaninayanika6941
    @ishaninayanika6941 2 дня назад +2

    ඉක්මනට සනීප වෙන්න අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕💕♥️♥️♥️💕💕💕💕💕💕💕

  • @KumuduRenuka-k8b
    @KumuduRenuka-k8b День назад

    නංගී ඉක්මණින් කිසිම වේදනාවක් නැතුව සුවපත් වේවා කියලා මම pathanawa.❤❤❤❤😢😢parissamin inna.anantha budu guna balayen සුවය ලැබේවා .....

  • @PradeepKumara-e8t
    @PradeepKumara-e8t 2 дня назад +2

    නිදුක් නිරෝගී සුවය ලැබේවා අක්කි ඔයාට...බුදුසරණයි...

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh День назад

    ඉක්මනින් සනීප වෙන්න ලැබේවා 🙏 ජේසු පිහිටයි අක්කියෝ...🥰🙏

  • @DineshaSewwandi-x3t
    @DineshaSewwandi-x3t 3 часа назад

    Ekmanin suwapath wewa. Budu saranai.❤

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw День назад

    ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි❤❤❤

  • @NadeeshaDissanayaka-ku6mm
    @NadeeshaDissanayaka-ku6mm 18 часов назад

    නිශී,ඔයා ඉක්මනින් සුවපත් වේවා ❤

  • @Dewli8108
    @Dewli8108 День назад

    බුදු සරණයි ඔයාට. ඉක්මනින් සනීප වෙන්න ❤

  • @koshilamihirani4471
    @koshilamihirani4471 2 дня назад +1

    බුදුසරණයි අක්කා,,, get wel soon

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 День назад

    තෙරුවන් සරණයි 🙏ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @dinujayalathlife
    @dinujayalathlife 3 дня назад +1

    බුදුසරණයි අක්කා ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏

  • @sanjeewanisenevirathne4187
    @sanjeewanisenevirathne4187 2 дня назад +1

    තෙරුවන් සරණයි ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤

  • @MadhuUmayangana
    @MadhuUmayangana День назад

    බුදු සරණයි අක්කියෝ ❤️🙏 ඉක්මනින් සුව වේවා

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c День назад

    අක්කි ඉක්මනින් සුවපත් වේවා ❤❤❤❤❤ බුදුසරණයි

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 дня назад

    Dan thamai video eka balanda welawak labune dear oyata dan kohomda ekmanata hoda wenda kiyala prarthana karanawa❤parissamen enda

  • @AchalaRamyakumari-ts9ro
    @AchalaRamyakumari-ts9ro 2 дня назад +3

    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ .ආදරේයි හැමදාම

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj День назад

    ඉක්මනින් සනීප වෙන්න නාන්ගි....බුදු සරණයි .....

  • @DiliniNadeeshani-x3j
    @DiliniNadeeshani-x3j 10 часов назад

    Oyata wage nemei mata mage amma ne mata husband amma ne mata oyata wage haiyak wenna kenek ne oya harima lucky nangi oyata budu saranai

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 18 часов назад

    තිසරණ පිහිටයි දියනිය ❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 2 дня назад

    ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤❤ අම්මෝ හොස්පිටල් නතර වෙන්න යන්න බැරිම දරුවො නිසා තමා මැණික මගෙ පැටව් දෙන්නනම් ලොකුයි ඒත් දුකයි😢😢❤ ඔයා ගොඩක්ම ගොඩාක් හොද කෙනෙක් ඒකනේ ඔයාට යන හැම තැනකම හොද අය හම්බ වෙන්නෙ ඉක්මනට සනීප වෙන්න මගෙ නංගි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤❤❤❤🥰🥰🥰🌺🌺🌺🙏🙏🙏

  • @madhushanika9983
    @madhushanika9983 3 дня назад +1

    Ikmanina suwa wenna kiyala wish karanwa.akkita puluwan dawasaka study weda gedara wedath ekka balance karaganna vidiha poddak kiyala dennako .Budu sarani .❤❤

  • @SadewAsvindu
    @SadewAsvindu День назад

    ඉක්මනින් suwa wewa akka❤

  • @rashinihettiarachchi5269
    @rashinihettiarachchi5269 2 дня назад

    බුදුසරණයි අක්කි.ඉක්මනින් සුව වෙවා❤

  • @isharamallikarachchi3207
    @isharamallikarachchi3207 2 дня назад

    Anaththa buduguna belen ikman suwaya ලැබේවා 🙏🙏🙏

  • @niro6797
    @niro6797 9 часов назад

    ඉක්මන් සුවය ලැබේවා...ඔයා ගිය හොස්පිටල් එක praivet එකක්ද..ඒ විස්තරත් කියන්න පුලුවන්ද...සම්පූර්න ගිය මුදලත් කියන්න.මටත් ඒ වගේ කැක්කුම් තියනවා.කලිනුත් ඔපරේශන් එකක් කරා..

  • @NiluDilrushi-k7g
    @NiluDilrushi-k7g 2 дня назад

    ඉක්මනට සනීප වෙන්න පන ...🙏🙏 පරිස්සමෙන් ඉන්න ඔයා මහන්සි වෙලා වැඩ කරන්න එපා නංගී...බුදු සරනයි..♥️🙏

  • @piyumihansika8694
    @piyumihansika8694 2 дня назад +3

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි අක්කී🙏🙏❤😍

  • @ruwanthisamarawickrama3547
    @ruwanthisamarawickrama3547 День назад

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා..!

  • @thathsaranihapangama5642
    @thathsaranihapangama5642 2 дня назад

    ඉක්මනින් සනීප වෙන්න අක්කෙ ඔයා. ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ඔයාට❤

  • @BTSarmygirlandblackpink
    @BTSarmygirlandblackpink 3 дня назад

    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මං ඔයාගේ videos දානකං බලන් ඉන්නෙ.එපාවෙන ජීවිතය දිහා ධනාත්මකව බලන්න කියලදෙන විදියට මං හරි ආසයි.ඇත්තටම මං හරි ආදරය කරන කාන්තාවක් අක්කෙ ඔයා.ඔයාගේ මහත්තයටයි,දරුවො දෙන්නටයි,ඔයාටයි බුදු සරණයි! 🙏🙏👍👍❤️❤️❤️💐💐

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 2 дня назад

    ඉක්මනින් සුවය ලැබේවා පරිස්සමෙන් inna jesu pihitai budu saranai

  • @banduniamarathunga3443
    @banduniamarathunga3443 2 дня назад

    ඇත්තටම නංගි පුංචි දේවල් අපි ගණන් ගන්නෙ නැතුව ඉන්න හොද නැහැ , ඔයාට තෙරුවන් සරණින් ඉක්මනට සුව වෙන්න ඕනෙ , හැබැයි ටික කාලයක් යනකම් පරෙස්සමින් වැඩ කරන්න ❤❤

  • @nadeeshahewage881
    @nadeeshahewage881 2 дня назад

    ඉක්මනට සනිප වෙන්න නංගී බුදු සරණයි 😍😍

  • @chamilachandani102
    @chamilachandani102 2 дня назад +1

    ❤❤ආදරෙයි පුතේ ඔයාට ජයශිුමහබෝ සමිදුගේපිහිටෙන් ඉක්මනට සුවපත් වේවා හිත සක්තිය ධෙයිර්ය ලැබේවා ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

    • @AmaliManjuka-sz8hy
      @AmaliManjuka-sz8hy 2 дня назад

      ඉක්මනින් සුවය ලැබේවා නංගි බුදු සරණයි

  • @ChanchalaWickramasingha
    @ChanchalaWickramasingha 3 дня назад

    නංගි. තුණුරැවනේ සරණින් ඉක්මනට සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරනවා❤පරිස්සමට ඉන්න

  • @asafernando6290
    @asafernando6290 3 дня назад +1

    ඉක්මනින්ම දුවට යථා තත්වයට පත්වී වැඩ කටයුතු කරගන්න ලැබේවා!
    තුරුනුවන් සරණයි!

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 3 дня назад

    ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ🙏අක්කටත් පවුලෙ හැමෝටමත් බුදු සරණයි.පරිස්සමෙන් ඉන්න......

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 3 дня назад +1

    ඇත්තටම ගොඩාක් duka හිතුණා nangi oyawa dekkama ithin මම es දෙකේ කඳුළු purawagena තමයි vidio එක beluwe මගේ foon eka kedila thibuna nisa ටිකක් dawas foon eka තිබුණේ nehe oyalata budusaranai හැමදාම ගොඩාක් ආදරෙයි

  • @lakeeshanilakshi283
    @lakeeshanilakshi283 2 дня назад

    බුදු සරණයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @ayonashakthi6372
    @ayonashakthi6372 2 дня назад

    ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏

  • @mgthilakarathna6525
    @mgthilakarathna6525 2 дня назад

    ඉක්මනින් සුවය ලැබේවා .බුදු සරණයි

  • @NVGAMINGSL-s8g
    @NVGAMINGSL-s8g 2 дня назад

    Oyata ikmaninma sanipa wenawa budu saranai❤❤❤❤

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 2 дня назад

    බුදුසරණයි ඔයාට ඉක්මනට සුව ප්‍රර්ථනා කරනවා ❤️❤️

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 2 дня назад

    නිදුක් නිරෝගී සුවය ලැබේවා නංගි❤❤❤

  • @madushanisilva1492
    @madushanisilva1492 3 дня назад +1

    ඉක්මනින් සුවපත් වේවා❤

  • @dilshanipathinayake6635
    @dilshanipathinayake6635 3 дня назад

    ඉක්මනින්ම සුවය ලැබේවා නංගී ,❤තෙරුවන් සරණයි!!

  • @anjaleekj
    @anjaleekj День назад

    Get well soon nishari❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 дня назад +1

    තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා .

  • @ChamilaSurangi-l5j
    @ChamilaSurangi-l5j 2 дня назад

    Ikmanin sanipa wenna akki. Budusaranai oyata ❤

  • @gayanlakmal7455
    @gayanlakmal7455 2 дня назад

    ඔයාව එහෙම දැක්කම දුක හිතෙනවා නංගි.බුදුසරණයි!!ඉක්මනින්ම සනීප වෙන්න.පරිස්සමින් ඉන්න.

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 2 дня назад

    Get well soon nanga ....💐💐💐💐🥰🥰🥰

  • @WaruniIresha
    @WaruniIresha День назад

    Anantha uuu budu guna balayen ikman suwayama labewa!

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu 3 дня назад

    අනේ අක්කේ ඉක්මනින් සුව වේවා!තෙරුවන් සරණයි!!!❤❤❤

  • @buddinikalhari6918
    @buddinikalhari6918 3 дня назад +2

    මම ඔයාගෙ ව්ලොග්ස් හැමදාම බලනවා..හැබැයි කවදාවත් කමෙන්ට් කරල නෑ. ඒ උනාට මේකට කමෙන්ට් නොකර යන්න හිත දුන්නේ නැ...බුදුසරණයි ..පරිස්සමෙන් ඉන්න..❤

  • @dammikalakmal1203
    @dammikalakmal1203 День назад

    Ane ai akki oya asanipa une oya pau ikmanata suwa wewa akki katharagama dewipihitai akki eka thama akki amma thama pihita

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 2 дня назад

    බුදුසරනින් ,ekmanata සුවය ලැබේවා nangi

  • @Sha123-l8m
    @Sha123-l8m 2 дня назад

    Theruwan saranai.❤❤❤❤🙏🙏🙏🙏

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 3 дня назад +1

    අදරෙයි නන්ගා පරිස්සමෙන් ❤❤❤❤

  • @ShamaliWeerasinghe-os4dc
    @ShamaliWeerasinghe-os4dc 2 дня назад

    Mn oyage video hema ekakma balanawa.budu saranai akke.get wel soon

  • @madurahansijayawardana1923
    @madurahansijayawardana1923 3 дня назад

    බුදු සරණයි අක්කීට ඉක්මනින් සනීප වෙන්න ❤❤ ඔයා අපේ ගෙවල් ලග හොස්පිටල් එකට ඇවිත් තියෙන්නේ

  • @rasichandima1317
    @rasichandima1317 3 дня назад

    තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා ❤❤❤❤

  • @bloominglifestyle
    @bloominglifestyle 2 дня назад

    Akke
    Budusaranai oyaata❤❤❤❤

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 2 дня назад

    අක්කේ ඔයාට ඉක්මනින් සුව වේවි.තෙරුවන් සරණයි

  • @navindunavindu8205
    @navindunavindu8205 2 дня назад

    😢❤❤❤❤❤ adareyi manika oyatath oyage mulu lokemata akiyane oyage family eka suwapath wewa samma sambudu saranayi davi pihitayi

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 2 дня назад

    Get well soon dear❤❤️❤️ take care .God bless u & Budusarana.i

  • @DARSHIKAPATHIRAGE
    @DARSHIKAPATHIRAGE 2 дня назад

    Theruwan saranai akke.ikmanata sanipa wei❤️

  • @santhasantha6104
    @santhasantha6104 2 дня назад

    Ikmanin oyage wedanawa adu wewa akkiyo....budu saranai...

  • @lakshigamage4127
    @lakshigamage4127 3 дня назад +1

    නීරෝගි සුවයම ලැබේවා අක්කේ..🙏

  • @LalaniPemawansa
    @LalaniPemawansa 3 дня назад

    ❤❤බුදු සරණයි අක්කා ❤❤

  • @SurprisedClownfish-dx4uq
    @SurprisedClownfish-dx4uq 2 дня назад

    Ekmanen suwa wewa nangee❤❤❤

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 День назад

    Get well soon dear...

  • @SampathGamage-bu8re
    @SampathGamage-bu8re 2 дня назад

    oyata den kohomada akke. Parissamin inna. Hemadamath oyage videos balanawa. ❤❤❤❤❤❤

  • @ajithgodage7119
    @ajithgodage7119 3 дня назад

    Ane akki oyata ikmaninma suwaya labenna kiyala pathanawa daladasamidu pihitai manika ❤❤❤

  • @nomendithilini4060
    @nomendithilini4060 16 часов назад

    Ekmanin suwaya labewa!

  • @dilrukshibandara2840
    @dilrukshibandara2840 2 дня назад

    ❤❤❤❤Get well soon

  • @dineshasewwandi4433
    @dineshasewwandi4433 3 дня назад +1

    Get well soon akki❤❤

  • @NadeeshaDasanayaka-n7n
    @NadeeshaDasanayaka-n7n 3 дня назад

    ඉක්මනින් සනීප වෙන්න .බුදු සරනයි ❤

  • @NimshaUdawatta
    @NimshaUdawatta 3 дня назад

    ❤😊.budu saranai akke.ikmanin suwapath wewa

  • @NimaliD.g.c
    @NimaliD.g.c 2 дня назад

    Ikmanata suva venna nangi. Hemadema hariyai❤❤❤

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 3 дня назад +1

    අනෙ නංගී ඔයාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා පර්තනා කරනවා වෙලාවට බෙහෙත් ටික බිලා ඉක්මනින් සනිප වෙන්න බුදු සරණයි

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 2 дня назад

    ඉක්මනටම සනිපවෙිවා,නංගි

  • @nilanthipeiris9272
    @nilanthipeiris9272 3 дня назад +1

    Get well soon❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 3 дня назад +1

    Budusaranai Nangi

  • @DoniMenika-n7x
    @DoniMenika-n7x 2 дня назад

    අනේ අක්කේ ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ. හොදටම සනීප වෙනකල් ගොඩක් පරිස්සම් වෙන්න මැනිකේ. බුදු සරණයි දෙවි පිහිටයි අක්කේ❤️

  • @Manulasadamali
    @Manulasadamali 3 дня назад

    ඔයාට ඉක්මනට සුව වෙන්න කියලා prarthana කරනවා

  • @nishansandaruwanmahaliyana459
    @nishansandaruwanmahaliyana459 2 дня назад

    Dear mama oya hospital aken discharge karala yanakota katha kale. Oyata ikmanin sanipa wenna one. Budusaranai

  • @lifestylewithino
    @lifestylewithino 3 дня назад

    බුදු සරණයි අක්කා ....
    මට මගේ පුතා හම්බුන දවස මට මතක් උනා ඔයා ඔපරේශ්න් එකට අරගෙන යන විදිහ දැකලා...
    ඉක්මනින්ම හොද වෙලා ආයෙත් video ගෙන්න අක්කි...❤❤❤❤

  • @ChandiWikkramage-q4b
    @ChandiWikkramage-q4b 3 дня назад

    ඉක්මනට සනිප වෙන්න ඔින තෙරුවන් සරණයි

  • @chathuudalagama1875
    @chathuudalagama1875 2 дня назад

    Akke ikmanata hoda venna. ❤ Akka monada study karanne. 😊

  • @GayaniRanasinhe
    @GayaniRanasinhe 2 дня назад

    Budu saranai akki!!! Ikmanin amarukam adu wenna kiyala parthana karanawa

  • @harshanidilrukshi4625
    @harshanidilrukshi4625 2 дня назад

    God Bless you dr❤

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 3 дня назад

    Ane duwa ta ikman suwa lebewa. Duwage vidio eka balana kam dennan sitiye ne . Thunuruwansaranai duwata . Siyalu Devi pihitai.

  • @sujeewawasantha6336
    @sujeewawasantha6336 3 дня назад

    අනේ නංගි ඉක්මනට සනීප වෙන්න බුදු සරණයි

  • @LlsurangikaImanisilva
    @LlsurangikaImanisilva 2 дня назад

    Kohila sambole amuwen da aran thiyenne.hadapuwidiha poddsk kiyannako❤

  • @dhanushikasubodhani4780
    @dhanushikasubodhani4780 3 дня назад

    අනේ නිශී ඉක්මනින් සුවය ලැබේවා!