- Видео 2
- Просмотров 114 698
My Kitchen By Fasa Sinhala
Добавлен 6 июл 2024
Hi friends...
භිතුවෙ නෑ මෙහෙම වෙයි කියලා/Chappathi Recipe/Home made Thriposha recipe/My kitchen by fasa Sinhala
Hello friends hope you all are doing good Today also came with an interesting video called"My routine vlog"Here I have shared Chappathi recipe and home made Thriposha recipe too hope this video will be useful Thanks a lot for your love and support Take care and Stay safe
#mykitchenbyfasasinhala#thiriposharecipe#chappayhirecipe#spinachrecipe#vloginsinhala#srilankanmuslimyoutuber
#mykitchenbyfasasinhala#thiriposharecipe#chappayhirecipe#spinachrecipe#vloginsinhala#srilankanmuslimyoutuber
Просмотров: 29 130
Видео
මුස්ලිම් කාන්තාවක් මෙ වගේ කරනවද?/Idly recipe/Srilankan recipes/Gardening srilanka
Просмотров 87 тыс.23 дня назад
Hi friends Hope you all are doing good?here I have shared a healthy and tasty idly recipe Hope this video will be useful Thanks a lot for your love and support Take care and Stay safe #mykitchenbyfasasinhala#idlyrecipe#srilanka #srilankanrecipes#idlysrilankanstyle#idly#fasafood#gardenningtips
Super ❤
අද දැක්කෙ මේ චැනල් එක. ස්තූතියි සහෝදරිය ඔබට
අද දැක්කෙ මේ චැනල් එක. ස්තූතියි සහෝදරිය ඔබට
Nice vedio sister
❤ හරිම ලස්සන ගෙවත්තක් මමත් හදල තියනව ගෙදර බටු පැල , මිරිස් පැල ඒවගෙ මල් ගෙඩි එද්දි හරිම සතුටුයී..... 🥺🥺
Thanks a lot ma dear
Hoda,,wafak,,nagoo❤❤❤oyata,,suba.pathum,,🙏🙏🙏🙏🙏
🎉🎉🎉
Harima hodai oya sinhala katha karanawa.sathutui ❤❤❤❤❤❤❤❤❤
👍👍👍👍👍👍
වතුරේ හිටවනවානම් නිතර වතුර පරස්නේ අඩුයි?රිජුපොම් පෙට්ටියේ පියනට පාලාටික් කෝප්ප වලට පස්පොඩ්ඩක් දානවා
මගෙත් කොච්චිකඩේ මුස්ලිම් හිතවත්පවුලක් ඉන්නවා?මේරටෙත් මගේ ගරලගම ඉන්නේ පොලොන්නරුවේ පැමිලි එකක් ඉන්නවා.මට කැම දෙනවා?මම මේරටේ වතුරවල තමයි ගොටුකොළ මුකුණුවැන්න කන්කුන් හිටවල තියෙන්නේ? සිත කාලයට තමයි අමාරැ
අයියෝ ගොඩක් හොදයි කතාව සමහර වචන පොදුවේ ඔයාලගේ හැමෝ ගෙම එහෙමයි
12:35❤ valuable...
මත් කොමස් කරන්නේ නැන්දේ...2026 A/L ❤
ගොඩක් හොද වැඩක්...අනේ හොඳයි නැන්දා කතාකරන දේවල් පොඩ්ඩක් අමුතුයි..හැබැයි හොදට තේරෙනවා.. අමුතු ලස්සනක් තියනවා...ඒ කතා කරන විදිහෙ..දිගටම විඩියෝ කරන් යමු නැන්දා.. ආදරෙයි ❤
මෙි සමගියේ සහජීවනයේ අඩිතාලමයි. බොහොම හොදයි සිංහල
❤
තේරෙන්න සිංහල කතා කරවා. ඔය හොඳටම ප්‍රමාණවත්.🥰
අහම්බෙන් දැක්කේ ඔයාගේ වීඩියෝ එක. අනේ හරිම ශෝක්.. ඔයාගේ Advice හරිම වටිනවා. මාත් වගා කරනවා. වගා කරන එකෙන් හිතට පුදුම සහනයක් එනවා.. ඔයාට මන් සුබ පතනවා අක්කේ... ❤🎉
❤❤
ඔයා ලස්සනට සිංහල කතාකරනව ❤👌👍
❤❤❤ nice program 💯
Nice try dear , really reall appreciate your vedio and language skill .❤
බොහොම හොඳයි .
Keep doing this too, I watch ur both channels language is not an issue, u can improve
I click, "LIKE". It is okay. You have done it nicely. Very good.👍 I will subscribe too.🙂
Good job keep it up...🥰
❤❤❤
ස්තුතියි දෝනි ලස්සනට කියා දුන්නා ඔයා පිරිසිදුව පිළිවෙලකට වැඩ කරන කෙනෙක් බව පේනවා මම සිංහල නමුත් මේ ලෝකේ අපි හැමෝම මිනිස්සු ඉදිරියටම යන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thanks a lot ma dear
❤❤❤❤
Wow..excellent .....වැරදියට හරි ඔයා ලස්සනට කතා කරනවා...ඒ ගැන හරීම ආඩම්බරයක් ...ඒ අතින් අපි ලජ්ජාවෙන්න ඕනේ අපිට වැරදියට හරි දමිළ භාෂාව කතා කරන්න බැරි එකට.... සුභ පැතුම් ඔබට .....😘😘😘😘😘
Ane ehama kiyanna epa 😊
😍😍😍😍
shok💪
Oya.nuwarada.nange
👍👍👍❤️❤️❤️❤️❤️🌙🌙☀️☀️
හරිම නිදහස් ...හරිම ලස්සන vlog එකක් 💖🫰
Superb akka 🎉 keep it up ❤
ලස්සන වැඩ සටහනක් තව කෙනෙකුට ප්‍රයෝජනය ආදර්ශයක්
❤❤❤🎉🎉🎉
ගෙවත්ත පෙන්නන්නකො අක්කෙ❤️
අක්කා ඔයාගේ විඩියෝ එක මට අහම්බෙන් හම්බුනේ. මගෙ වයිෆ් මුස්ලිම් කෙනෙක්. (ශෆ්නා) මගෙ වයිෆුත් ඔයාවගේ. එයාත් ඉස්සර ඔය වගේ එක එක කෑම හදනවා. එයාට නම් සැලූන් එකක් කරන ගමන් ඔය දේවල් කරන්නේ. මන් හිතන්නේ මුස්ලිම් ගෑනු අයට මේ හැකියාව උපතින්ම ආපු දෙයක්. මොකද මටත් සහෝදරියක් ඉන්නවා. එයාට මගෙ වයිෆ් එක්ක හැරෙන්නවත් බෑ. අනික මගේ වයිෆ් ගේ ගතිගුනත් ඔයාගේ කලින් විඩියෝ එකේ කිව්වා වගේ තමා. මම දැන් වයිෆ් නැතුව අවුරුද්දක් වගේ රට ඇවිල්ලා මේක දකිද්දි මට එයාව ගොඩක් මතක් උනා. මගේ දුව (සනුල්‍යා )එක්ක එයා ලන්කාවේ ඉන්නේ. මගෙ බබාත් අනිවාරෙන් ඔයලා වගේ මන් එයාව හදනවා මම ඔයාගේ විඩියෝ ඉස්සරහටත් බලනවා. අහ් අක්කේ තව දෙයක් කියන්න ඔනී. ඔයා සින්හල අව්ල් කියලා වැඩිය හිතන්න එපා. ඔයාගේ සිංහල හොදටම ඇති මගේ වයිෆ් මැරි කරපු අලුත ඔයාටත් වඩා අමාරුවෙන් සින්හල කතා කරේ. ඒත් ඒක ප්‍රශ්නයක් උනේ නෑ එහෙම එකේ ඔයා මේ කතා කරන විදිය කිසිම ප්‍රශ්නයක් නෑ හොදටම තෙරෙනවා . ඉදිරියටත් හොදට කරගෙන යන්න. ජය වේවා. බුදු සරණයි! Allada kaval ❤
Thanks a lot ma dear Thanks a lot....Godak sathutuy bro...
This is good, keep it up sis
සුපිරි❤
අනෙ ❤
ඔයාගේ සියලුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවෙලා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දුවේ 👍❤️🌹
ඔහොම යමු. අපි ඔක්කොම මිනිස්සු. ❤ ජේසු පිහිටයි
❤හොදයි අනේ ප්‍රශ්නයක් නෑ අනේ.
👍❤️
Good video