සැප කනේ🤣🤣 කවුද අකමැති සැප ගන්න 🤣🤣ඔක්කොම මීඩියා ශෝ විතරයි 😂

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 166

  • @giharakawshani6944
    @giharakawshani6944 8 дней назад +53

    ඇත්ත කියන එකනම් හොදා හැබැයි පරෙස්සමට තිරිසනුන්ට සත්‍ය අහනව අමාරැයි

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q 8 дней назад +56

    ඔය විදියටම තමයි කරන්නෙ මුන් බොරැ කියලා රට කෑවා හෙන ගහනවා ඔවුන්ට බඩයනවා වැඩිකාලයක් කැන්ටිමෙන් කන්න ලැබෙන්නෙ නැ

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 8 дней назад +37

    විහිළුවට කීවත් උඹ කියන්නෙ ඇත්ත බං

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 8 дней назад +34

    සීයට කෝටි ගණනක් ඇත්ත මචෝ

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q 8 дней назад +38

    අනිවාර්යයෙන්ම කට බොරැ කිව්වත් දිව බොරැ කියන්නෙ නැනෙ

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 8 дней назад +24

    මස් කරවෙන්න හොදට බැදලා තිබ්බනම් ඉතුරු පිගන් ටිකත් කුඩුකරලා කෙහෙල් කොලේම කන්න තිබ්බා, 🤣🤣🤣

  • @WickrmarthnaVidanelage
    @WickrmarthnaVidanelage 8 дней назад +15

    මාලිමාව පාර්ලිමේන්තු යන්නේ පයින්. හැබැයි අපේ සල්ලි මංකොල්ල කැම තාම එලෙසම සිද්ධ වෙනවා. මේ මිනිස්සුත් බොරු කයිවාරු කියන බව මා හට නම් තේරෙන්නේ.

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q 8 дней назад +33

    නියමයි

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 8 дней назад +18

    නියමයි සහෝදරයා ඉදියටම යමු

  • @ThilanRanjith
    @ThilanRanjith 8 дней назад +9

    අඩෝ මරු බන්,,,, ඇත්තම කතාව

  • @sudarmagayan5066
    @sudarmagayan5066 8 дней назад +5

    විහිළු කීවාත් ඇත්ත කියනවා මල්ලි නියමයි අලුත් ආණ්ඩුව ආවත් හරි ලංකාව විනාශේ කටමුලට ගිහින් බේරුනා

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 8 дней назад +5

    ලබන චන්දෙ දි
    අපි නම් කොහොම හරි
    පොල් සම්බෝල යි බතුයි කන්න පුලුවන්
    ආණ්ඩුව ක් ආණ්ඩුව ක් පත්කරගත්තොත් ඇති...
    ඒ තරම් පොල් හාල් ලාබයි බන්

  • @WimalHettiarachchi-x2q
    @WimalHettiarachchi-x2q 8 дней назад +10

    අවුරුදු 5ට පස්සේ වාහනේ දිලා යන්න අමතක කරන්න එපා හොදේ.

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 8 дней назад +22

    මාලිමාවේ සෑබෑ තත්වේ

  • @nunpereraPerera
    @nunpereraPerera 8 дней назад +25

    බුරිය උල්වෙන්න කන්න පුලුවන් දැන්

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 8 дней назад +6

    සහතික ඇත්ත ඔවුන්ගේ වැඩ ඔහොමම තමා

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 8 дней назад +21

    මචං බ්‍රෝ... ඔය ජෙප්පන්ගේ රෙදි ඔහොම ගලවන්න එපා බං..උන්ට එල්ලෙන්න හිතෙයි😂😂😂😂😂😂😂

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 8 дней назад

      Mekawa ellanna jeppo hithuwath pudumayak nove ne.

    • @Blaky-shenu
      @Blaky-shenu 8 дней назад +1

      ​@@rajakanagarathnaraja8795පල නාකියො ගිහින් බනක් අහගනින්😂

  • @MkSarathchandra
    @MkSarathchandra 8 дней назад +13

    අඩෙ ගෙදරත් ගෙනිය තැහෑකි මරු

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 8 дней назад +18

    සුපිරි

  • @SandeshSaranga-o7n
    @SandeshSaranga-o7n 8 дней назад +9

    අපි දුක්විදපු අන්තිම පෝය ගෙවුනා දැන් අපි ෆුල් කැපෙඉන්නෙ ෂහෝදරය වැඩ්ඩා💗

  • @Gamingjenny21
    @Gamingjenny21 8 дней назад +19

    Supari brooo 😢😢😢❤❤

  • @KaushalyeSenanayake
    @KaushalyeSenanayake 8 дней назад +6

    ඇඩෙනව ඇත්ත අහල ඇත්තටම😂😂😂😂😂.
    ගොබෙල්ස් නියායෙන් ඇත්ත කියන්නෙ බොරුවට ඇත්ත නොකියා .....😂😂😂😂😂

  • @maduk986
    @maduk986 8 дней назад +17

    😂😂😂😂අම්මෝ.ඒක.

  • @nelumweerasinghe2045
    @nelumweerasinghe2045 8 дней назад +9

    🤣😂😆 බොනිකර තරුවක්.

  • @Lesliefernando-j9t
    @Lesliefernando-j9t 8 дней назад +16

    කැලුම් ජයසුමනලට දාපු චෝදනාව දාල උබවත් අතඅඩංගුවට ගනී😂😂😂😂😂ගනී 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @arunasri8561
      @arunasri8561 8 дней назад +1

      😂... බත් කන්ත එපා..... කාපන් ගොම .... 😂

  • @podda1851
    @podda1851 8 дней назад +7

    පව් ජෙපි බයියෝ😂😂

  • @gagankodikara867
    @gagankodikara867 8 дней назад +7

    😂😂😂❤❤ සිරා කතාව බං

  • @madhudw1231
    @madhudw1231 8 дней назад +2

    උන් බෙදා ගන්නෙ උන්ගෙ පිගන් වලට ...අපිට පාං

  • @aribro2830
    @aribro2830 8 дней назад +16

    ❤❤❤

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q 8 дней назад +16

    ඇයි කුකුල් පලුවක් වත් කෑවෙ නැද්ද

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 8 дней назад +3

    Kusata saaa Gini
    Hadata soogini
    Inata werahali
    Warellaa API ABBA balanna yanoooo😂😂😂😂

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 7 дней назад +1

    අඩෝ අවුරුදු 5ක්ම අඩපං ගෑනි මැරිච්ච එකා වගේ දැං😂😂😂

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 8 дней назад +3

    වන්චාව, දූෂණය නැති විකල්පයක් ඉල්ලුවනම් මාලිමාවට මොකෙක්වත් දෙන්නෙ නෑ බන්. මාලිමාවෙ කයිය චෙක් කරනවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් තිබුනෙ නෑ. හැබැයි මුන් මේ මාස දෙකට දීපු ආතල් අන්දරේවත් දුන්නෙ නෑ. බොරු නම් බලපල්ලා අර මුන්ගෙ කථානායක දිහා😂

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 8 дней назад +5

    නාටකයේ කතාව

  • @savisimotors
    @savisimotors 7 дней назад

    Niyamai කාලකන්නියා ඔහොමම කරන් යමන් 😂😂😂😂

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 8 дней назад +4

    Crying and laughing..😂😂😂

  • @ManelpushpakumariWannigamage
    @ManelpushpakumariWannigamage 8 дней назад +4

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 එක මරු

  • @pradeeb8088
    @pradeeb8088 8 дней назад +5

    කොම්පැණියේ සෙට් එකට හොරු අල්ලන්න කියලත් දවස ගානේ මතක් කරන්න සහෝදරයා. රට කෙසේ වෙතත් ඔය අනිත් ගොඩ දාන ඒවා හොය හොය ගොඩ දාන්නයි, ෂොපින් යන්නයි, ආතල් ගන්නයි ගියොත් හොරු අල්ලලා හොරකම් කරපු සල්ලි ගේන එක අමතක වෙයි.

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 8 дней назад +2

    ඉදල ඉදලා කියන්නේ පොඩි ගානක්ද අවුරුදු හතලිහක් 😂😂😂😂

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 8 дней назад +5

    මරු මරු

  • @Kusum-j7l
    @Kusum-j7l 8 дней назад +7

    Niyama kathawa

  • @champaratnayake7181
    @champaratnayake7181 8 дней назад +12

    👍🌲👍🌲👍🌲

  • @jeonara9025
    @jeonara9025 7 дней назад

    මෙ කෙනාට මොකක් හරි අසනීප යක් තියෙනව වගෙ මොනවද මෙ කියන්නෙ

  • @crishanthikd7542
    @crishanthikd7542 8 дней назад

    කතාවනං් සහතික ඇත්ත 😁😁😁

  • @wijayabandara9810
    @wijayabandara9810 7 дней назад

    ඇත්ත ඇති සැටියෙන් 😅

  • @kalumasanka5656
    @kalumasanka5656 8 дней назад +6

    Oya Maru. Ane

  • @MalkanthiSunethra-j6n
    @MalkanthiSunethra-j6n 8 дней назад +2

    👍👍👍👍

  • @deepanisirisena9465
    @deepanisirisena9465 8 дней назад +1

    Oya nam maru appa...❤

  • @narigamagedilrukshi3500
    @narigamagedilrukshi3500 8 дней назад

    👍👍👍👍👍

  • @DayandyDissanayaka-eb1zh
    @DayandyDissanayaka-eb1zh 7 дней назад

    පරිස්සමෙන් මල්ලි.උබ හරි නිර්බීතය්

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 7 дней назад

    දැන් නිල නිවාස AC කරන්න ඉල්ලනවා

  • @kasunthamelin6650
    @kasunthamelin6650 8 дней назад +1

    Malima nari rallata owa theren nahe nodakka wage inne Moda harak parissamin yamu❤❤❤

  • @MalaniAnthony
    @MalaniAnthony 8 дней назад +2

    😂😂😂මරු

  • @Gmnks91
    @Gmnks91 7 дней назад

    ඇත්ත

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q 8 дней назад +6

    😂😂😂😂😂😂

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 8 дней назад +2

    😂😂😂😂😂😂😂😂😂😂

  • @SupunChanuka-y6q
    @SupunChanuka-y6q 8 дней назад +2

    අම්මෝ සිරාම කතා මේවනම්

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 8 дней назад +1

    ඔයාගෙ විහුලු මරු

  • @banteshantha9660
    @banteshantha9660 8 дней назад +5

    අයෙත් ඉතින් යනඑක යන්න ඕනෙ ඈඩෙන්න

  • @chandid9765
    @chandid9765 8 дней назад +4

    😅😅😅😅😅😅😅😅

  • @SumuduMadumali-x2l
    @SumuduMadumali-x2l 8 дней назад +4

    😂😂😂😂😂😂😂😂😂

  • @chandid9765
    @chandid9765 8 дней назад +3

    Katawa dolawan gamana pain 😂😂😂😂😂😂

  • @manelsamarawickrama4019
    @manelsamarawickrama4019 6 дней назад

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ashithawejesekara2800
    @ashithawejesekara2800 7 дней назад

    Yes mychan ❤

  • @randunugood3331
    @randunugood3331 8 дней назад +4

    Lapayata niwansuwa

  • @hildafernando400
    @hildafernando400 8 дней назад

    😅😅😅😅😅😅😅❤

  • @nanayakkaralalanthi9118
    @nanayakkaralalanthi9118 8 дней назад

    😂🤣🤣🤣

  • @AnojiPathiranage
    @AnojiPathiranage 8 дней назад

    මොනව උනත් මූ නම් ඇත්ත කියන්නෙ😀

  • @HvdHindunil
    @HvdHindunil 8 дней назад

    Supiri umbe mara adahas thiyenne matath tibba.. math ok

  • @Rushajshshsv
    @Rushajshshsv 8 дней назад +2

    😅😅

  • @nanayakkaralalanthi9118
    @nanayakkaralalanthi9118 8 дней назад

    👍👍😱😂😅

  • @ChandraKumaraMirihagalla
    @ChandraKumaraMirihagalla 8 дней назад +1

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 8 дней назад +3

    😂😂😂❤

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 7 дней назад

    😂😂❤❤❤👍👍👍

  • @gihans97
    @gihans97 8 дней назад +1

    wahal bawen thora minissu bihi karamu api sathutuyi oya ekektawath chande dunne na mama

  • @lalithyasarathna2477
    @lalithyasarathna2477 8 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaushalyeSenanayake
    @KaushalyeSenanayake 8 дней назад

    😂😂😂😂😂😅😅😅🤣🤣🤣🤣🤣👍👍👍🤣🤣🤣

  • @jayasuriyafamily
    @jayasuriyafamily 8 дней назад +1

    Very creative. God job 🎉❤.

  • @sudeprasadika8544
    @sudeprasadika8544 8 дней назад

    🤣🤣🤣🤣🤣🤣

  • @ranjithgamini6730
    @ranjithgamini6730 8 дней назад

    අද බත් බිමටදාල බල්ලන්ට වගේ කන්නදෙනව

  • @saronipeiris712
    @saronipeiris712 8 дней назад

    Aththa kiyapan kollo malimawata deela hithe amaruwata pal kavi kiyanawa ne 😂😂😂balan emu

    • @FREZ1602
      @FREZ1602 8 дней назад

      ජෙප්පෙක්ට රිදිලා මේන් 😹

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 8 дней назад

    well said

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 8 дней назад

    😂😂😂

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 6 дней назад

    ආගම් වාදී බෑරි බෞද්දයන්ට විතරයි ....මේක තමා Born Again පල්ලියේ (LTTE diaspora) ඉල්ලීම

  • @anushawasala5096
    @anushawasala5096 8 дней назад

    Appiriyai kalakanni rate awasanawa

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 8 дней назад

    ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට ගනී පුතා

    • @Seda-bro
      @Seda-bro  8 дней назад

      මගෙ කම්පැනිය ගැන කතා කලාට ඒක ත්‍රස්තවාදී පනතට අදාල නෑ..බොස් තමයි ජොබ් ර්කෙන් එලියට දාන්න ඕන😂😂i know the low

  • @princerajitha5919
    @princerajitha5919 8 дней назад +1

    Umbanam sakrayage puthek lokka mokada million 200ka janathaaaawa athare aka wiruwek anith amude gahana un ahuwunaaata apilata aaa deposit naaah jayawewaaaaaah

  • @DayandyDissanayaka-eb1zh
    @DayandyDissanayaka-eb1zh 7 дней назад

    පච ආන්ඩුව

  • @sudeshranasinghe5247
    @sudeshranasinghe5247 8 дней назад

    Idapan poddak ada 2 weni parliament session eka,, tikak balamu ban , idapan tikaka auruddak wat yanakan. ita passe kiyapu ewa kare netnam apit ubat ekka ekagai...

  • @sandunbandara593
    @sandunbandara593 8 дней назад

    💖💖💖💖💖💖💖👍⛧

  • @Springplusfurniture
    @Springplusfurniture 8 дней назад +1

    wahana mila gana

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud 8 дней назад

    Ayo මෙහෙම කටක්

  • @asankagamage4539
    @asankagamage4539 8 дней назад +1

    Ane pako

  • @ranjithgamini6730
    @ranjithgamini6730 8 дней назад

    අදත් හානව නගුල අරන්පලයන්

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 8 дней назад

    ගූ කන්නා 😂😂😂

  • @sunofroyal6383
    @sunofroyal6383 7 дней назад

    Ubata mokuth wenna Ida denne neaiya uba program eka digatama karanna kohomath me Mr president AKD pala huththo yanna

  • @pp-qk3tg
    @pp-qk3tg 8 дней назад

    Ponna pirimi..nugathkamai duppath kamai kuhakakamai nm kisi aduwak nathi ekek..gedara paint kargnna salli nathi pakaya..bicycle ekema gihin mariyan😂

  • @hewayelagehewawasam
    @hewayelagehewawasam 8 дней назад +3

    muu rajapakshalage gottek...

  • @rajikajeewantha234
    @rajikajeewantha234 8 дней назад +3

    නඩුවක් කන මිලග වාසනාවන්තයා

    • @Seda-bro
      @Seda-bro  8 дней назад +12

      හොරු අල්ලලා ඉන්න කියපන්😂😂 මොන වගන්තිය යටතෙද බන් ගන්නෙ මාව😂

    • @GaganaPrathap
      @GaganaPrathap 8 дней назад +10

      උබව ගත්තොත් අපි ඒක එතකොට බලමු. හැම එකාටම එලිපිට කියපන් මචන් . අම්ම අප්ප කලත් වරද වරදමයි​@@Seda-bro

    • @princerajitha5919
      @princerajitha5919 8 дней назад

      Anura me kiyanne boru nemei neda oyaaalata votes dunna 68 lack wenuwen lajjawak thiyenawada apilata hakkak nomatha kiyala ape lokka gahuwa Gate andenda dan aaa madawale arila thaniyama karanda gaththanam parliament wisurawalaaah dan aya waye neethi sampaaaadana ko aaaka nathun imf lost heta man kanne kohomada kaaage hari botuwakda

    • @princerajitha5919
      @princerajitha5919 8 дней назад

      Nadu kanda meka thaththage buuudaleda

    • @sanetaap2542
      @sanetaap2542 8 дней назад +2

      උන්ට වගන්ති ඕනම නැහැ .
      අපිට හොදට මතකය්88/89.සමහරවිට ඔයලා එතකොට පුන්චි අය වෙන්න ඕන .මුන් රගපාන්නෙ ටික දවසය් පස්සෙ තමා පටන්ගන්නෙ ඕක කරගන්න බැරි වෙනකොට​@@Seda-bro

  • @Thanujadilhani-h9v
    @Thanujadilhani-h9v 8 дней назад +4

    pissek form wela 😂

    • @priyangipria9174
      @priyangipria9174 8 дней назад +3

      Atta.kiyanakota.ridenawada

    • @priyangipria9174
      @priyangipria9174 8 дней назад +3

      Un.enna.issella.kiwwa.dewal.tamq.oya

    • @Thanujadilhani-h9v
      @Thanujadilhani-h9v 8 дней назад

      Ridune nam ne ....E kaleth oyala ohoma janathawa wenuwen peni hitiyada

    • @priyangipria9174
      @priyangipria9174 8 дней назад

      @Thanujadilhani-h9v e.kaale.kiyannet.koikaaleda.pacha.kiyana.kaaleda

    • @Thanujadilhani-h9v
      @Thanujadilhani-h9v 8 дней назад

      Ah ou oyalage kaleth pachamane kiwwe 👍