"ගුරුවරු නෙමෙයි ගුරු සංගම් තමයි ප්‍රශ්නය-හදිසි නීතියෙන් ගුරු සේවය අත්‍යවශ්‍යය සේවයක් කරනවා-Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 13

  • @sadunchandimal5721
    @sadunchandimal5721 4 месяца назад +6

    ඇත්ත කතාව . අවුරුද්දෙන් භාගයක්ම ගුරුවරු ඉන්නේ ගෙදරට වෙලා නිවාඩුවේ .. රනියා පේන්ඩ බැරි උනාට ඕකාගේ තීරණ නම් හරිම ස්ට්‍රෝන් හොදේ . වෙඩි කන්න බයට අරගලේ නැවතුනා වගේ රුකියාව නැතිවෙයි කියන බයට ගුරුවරුත් හැමදාම දැන් නම් වැඩට යයි මයේ හිතේ 😅

  • @nalakasumanasiri-lt9kb
    @nalakasumanasiri-lt9kb 4 месяца назад +1

    👍👍👍

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht 4 месяца назад +2

    Anivaren mun.guru.horu.desapalane.karanne.daruvan.billata.aragena

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 4 месяца назад +2

    වැටුප් අනවශ්‍යයි ,,සේවාව අවශ්‍යයි ,,මාර මොංගල් මිනිස්සු අපේ රටේ

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 4 месяца назад

    හැබැයි ගුරැවරැ පාරට බැස්සොත් අනිත් රාජ්‍ය නිලධාරී පාරට බැස්සා වගේ නෙවේ අනිවාර්යයෙන්ම රනිල්ට ගෙදර යන්න වෙන්නේ 😮

  • @prabathKarunarathna-ud3xt
    @prabathKarunarathna-ud3xt 4 месяца назад +1

    👍

  • @NPP-b9m
    @NPP-b9m 4 месяца назад

    ගුරු වැටුප් වැඩි විය යුතුමයි

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers 4 месяца назад

    ගුරු හොරු පන්නමු... පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරනු...

  • @sapumalmadarasinghe9839
    @sapumalmadarasinghe9839 4 месяца назад +1

    ගුරුවරු තමන්ට නැති කරපු වැටුප ඉල්ලන්නෙ?

  • @NuwanSamarawickrama-h2g
    @NuwanSamarawickrama-h2g 4 месяца назад

    හාමුදුරුවෝ ජනාධිපති කෙනෙක් ආවම කතා කරන්න ඕනේ ආගමික ප්‍රශ්න.නැතුව දේශපාලන ප්‍රශ්න නෙමෙයි

  • @nimalherath3950
    @nimalherath3950 4 месяца назад

    සොම්බි පාලනයට තිත මාලිමාවට ජය නියතයි

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers 4 месяца назад

    ගුරුවරු පාසල් වල නිසියාකාරව උගන්වන්නෙත් නෑ... අපි අඩු වැටුපට ගුරුවරුන්ට වඩා හොදට ඉගැන්වේමේ යෙදෙනව. කාටවත් නෑ කියන්න බෑ... ඔහොම වැඩ නොකරන ගුරුවරුන්ගෙ වැඩ තහනම් කරල, ළමයි වෙනුවෙන් ඉන්න පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්න ඕන.