දරුවන් අසරණ කරමින් දෙවැනි දිනටත් වැසුණු පාසල් - ස්ට්‍රයික් කරන්න ඕනේ තමයි - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии •

  • @DumindaShalika-lo5oz
    @DumindaShalika-lo5oz 6 месяцев назад +17

    මමත් මගේ නංගිත් කිසි දිනක අමතර පංති සඳහා සහභාගි නොවී නීති පීඨයට ඇතුලත් වූයේ පාසල් ගුරුවරුන් පමණක්ම නිසාවෙනි. අප පංතිවල මිතුරු මිතුරියන් පාසල් ගුරුවරුන් නොතකා අමතර පංති සඳහා සහභාගි වුව ද විශ්වවිද්‍යාලවලට ඇතුලත් වීමට අවස්ථාව ලැබූවේ ඉතා සීමිත පිරිසකි.ටියුෂන් මාෆියාවට අසු වූ දෙමාපියෝ අණුවන ලෙස දේශපාලකයන්ගේ සිහින වෙනුවෙන් මං තනති.කළගුණ නොදත් අනුවණ ජාතියකගේ මළගම නිදහස් අධ්‍යාපනයේ නිමාව සමඟ ම සනිටුහන් වනු ඇත.

    • @S.I.widanapathirana
      @S.I.widanapathirana 6 месяцев назад +2

      ඒක ඇත්ත..හැම එකාම හිතන්නෙ තමන් ගැනම

    • @diliniharshika6118
      @diliniharshika6118 6 месяцев назад +1

      මේ කතාවට මමත් එකගයි.. මමත් සාමාන්‍ය පෙල උසස් පෙල සමත්ව විශ්ව විද්‍යාලයට ගියේ කිසිදු උපකාරක පංතියට ගිහින් නෙමේ.. පාසලෙන් ඉගෙනගෙන..අපේ ගුරුවරුනම් අපිට වැරැද්දට හොදට ගැහුවා උගන්වන එකත් හොදටම කලා..මගේ පංතියේ ලමයි 25න් 18ක්ම විශ්ව විද්‍යාලයට ගියා..උපකාරක පංති මාෆියාව අද වගේ අපිට තිබුනෙත් නැ..

    • @nilanthajohn1456
      @nilanthajohn1456 6 месяцев назад

      Teachers are savours those who criticize them are henchmen of UNP SJB and Phottuwa

  • @machanmachan2876
    @machanmachan2876 6 месяцев назад +81

    හැමදාම ස්ට්‍රයික් කලොත් හොඳයි. කොහොමත් පාසල් ගුරුවරු උගන්වන්නෙ නැති නිසා, පන්ති වලට ගිහින් නිදහසේ ළමයින්ට ඉගෙනගන්න පුලුවන්

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 месяцев назад +5

      ඒවායේ උගන්නන්නේත් උන්මනේ බන් 😂

    • @machanmachan2876
      @machanmachan2876 6 месяцев назад

      @@nishanthivijebandara3435
      ඒවත් ස්ට්‍රයික් කරන්න කියමු. 🤣

    • @dilshanadikari21
      @dilshanadikari21 6 месяцев назад +1

      ​@nishanthivijebandara3435 උඹ හිතුවද ටියුෂන් ගුරුවරු මේ උද්ඝෝෂණ කරනවා කියලා 😂 ගොනෙක්ද උඹ.😂

    • @AsankaIndunil-r2m
      @AsankaIndunil-r2m 6 месяцев назад

      Dila elawanna oni okunwa.ratata kelawela inna welawe thawath kelawenawa guru horu😡

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 месяцев назад

      @@dilshanadikari21 ඇයි උඹ හිතුවස ටියුෂන් ක්ලාස් කරන්නේ පාසල්වල උගන්නන්නේ නැතිඑවුන් කියලාද යකෝ ඉස්කෝලවල්වල උගන්නන ගුරුවරුම තමයි ටියුෂන් කරන්නේ උඹ ලංකාවේ නෙමෙයිද ඊයා 😂😂😂😂😂

  • @typingmasterscreation7189
    @typingmasterscreation7189 6 месяцев назад +14

    මේකේ කියන එක ඇත්ත තමයි..උපාධිය 02ක් විතර තියෙන හොද ගුරුවරුන් කෑ ගහන්නේ නැතුව පිටරටකට යන්න ඕනි.දැනටත් ගුරුවරුන්ගේ ලොකු හිගයක් තියෙනවා.එයාලා පාසල් පද්ධතියට එන්නේ නැතුව tution කරනවා.පාසල් වල ගොඩක් tution නොකරන ගුරුවරුන් අද රට හැර යන තත්වයට පත් වෙලා.ගුරුවරුන් ඔය තරම් පූජනීය විදියට සලකන රටක් නම් ගුරුවරුන් පාරට බැහැලා තමාගේ හිමි වැටුප හදලා දෙන්න කියනකම් ඉන්නේ නෑ.එයලාට ඒක හදලා දෙනවා.මේකෙන් වෙන්නේ අඩු වැටුපකට ඉදිරියේදී ගුරුවරුන් ලෙස උපාධිධාරීන් එන්නේ නැතුව ඉන්න එක.රැකියාවක් ලැබෙන්නේම නැතිව ප්‍රතික්ෂේප වන කණ්ඩායමක් පමනක් මේ රැකියා වට එන එකයි වෙන්නේ

  • @sanjeewanisanjeewani2345
    @sanjeewanisanjeewani2345 6 месяцев назад +47

    මුන් හරියට උගන්වනවනම් පන්ති යන්න ඕනේ නෑනේ.ඔය ස්ටලියා එලවන්න බැරිද.ඔකා තමයි හෙනේ

    • @nayanataraka4137
      @nayanataraka4137 6 месяцев назад

      අනිවාර්යයෙන්ම

  • @chamarashamali7844
    @chamarashamali7844 6 месяцев назад +53

    මුන් එකෙක්වත් දරුවන්ට අදරේ නැ .1 ඉදලා ටියුෂන් .පන්ති වලින් කොච්චර සල්ලි ගන්නවාද.ඔවා ජ්විපි එකේ සැලසුම් .

  • @Userapabc
    @Userapabc 6 месяцев назад +22

    ගුරුවරු හොරුනම්, උගන්වන්නේ නැත්නම් ඇයි මිනිස්සුන්ට මෙච්චර අමාරුව. ගෙදර තියාගෙන උගන්නල රස්සාවලට දාගන්න තියෙන්නේ.. අමතර පන්ති වලින් විෂය බාහිරක්‍රියාත් කරලා ඒගොල්ලොම සහතිකත් දුන්නනම් හරි.

    • @ashanimuthushani6400
      @ashanimuthushani6400 6 месяцев назад +4

      Eka thamai minissunta kiyanna thiyenneth padi madinam ain veyako Gothaya

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 6 месяцев назад +1

      පල පල ගුරු හොරා 😂

    • @sampathrajarathna1181
      @sampathrajarathna1181 6 месяцев назад

      ​❤❤@@ashanimuthushani6400

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 месяцев назад

      එහෙනම් මොකටද පාසල් තියෙන්නේ

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 6 месяцев назад

      වෙන කරන්න දෙයක් නැති නිසා ඕගොල්ලෝ ඉගනගත්තෙත් මෙරටේ නිදහස් අද්‍යාපනයයෙන් පරයිවට් වලින් නෙමෙයි මිනිසු කන හාල් ඇටෙන් ඉඳන් බදූ අරන් ඕගොල්ලන්ගේ පඩි ගෙවන්නේ මිනිස්සුන්ට සල්ලි තිබ්බනම් මුලුන්ම කරන්නේ සල්ලි දීල ළමයින්ට උගන්නන ඒක ඉස්කෝලේ යවන්නේ නැතුව කාලකන්නි රජෙ සේවක හැත්ත

  • @sugathsamaraweera9446
    @sugathsamaraweera9446 6 месяцев назад +46

    මේ කාලකන්නි පර දෙමළට වෙඩි තියන්න ඕනේ...

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 6 месяцев назад +6

      රනිල්ටද ?😂

    • @rasikakularathna2038
      @rasikakularathna2038 6 месяцев назад

      උබේ මහ එකටද මූසලයෝ

    • @tambapanni_24
      @tambapanni_24 6 месяцев назад +3

      @@sriyanihathurusinghe9565 na stalin thattaya

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 6 месяцев назад +1

      @@sugathsamaraweera9446 Sriyani hathurusingheta staerlinta wada ridila balannako coments

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 6 месяцев назад +13

    ගුරැවරැන්ටත් පඩි යම් තාක් දුරකට හො වැඩි කිරිමට රජය ක්‍රියා කල යුතුයි 😮

  • @chandranilokugamage2938
    @chandranilokugamage2938 6 месяцев назад +9

    1 ඉඳලා දරුවන් ටියුෂන් යනවලු.ඇයි ඒ පුංචි දරුවන් ව පන්ති යවන්නේ. ඒක ගුරුවරුන් ගේ වරදක්ද? දෙමාපියන් ගේ නේ වැරැද්ද ? දෙමාපියන් ට තමයි ඕන ඔය පුංචිම දරුවන් පන්තියකට ඇදගෙන ගිහින් දාලා පන්තිය ඇරෙනකම් ඕපදූව කතා කරන්න. ඇවිදින්න. ඒ පුංච් දරුවෝ පන්ති යවන්න ඕනම නෑ පන්තියේ ගුරුවරුන් එපා කිව්වත් දෙමාපියන් තමයි මේ පුංච් එවුන් කොහේ හෝ ටියුෂන් එකකට ඇදගෙන යන්නේ.කරදරයක් නැතිව පැය දෙක තුනක් ඉන්න වෙන්න ඇති

    • @gimhanadeshapriya7809
      @gimhanadeshapriya7809 6 месяцев назад +3

      hariyata hari

    • @Userapabc
      @Userapabc 6 месяцев назад +5

      හුගක් අයට තියෙන්නේ ලමයව ගෙදර තියාගන්න බැරි කම

  • @LaknadeeAmarakeerthi
    @LaknadeeAmarakeerthi 6 месяцев назад +6

    ලමයින්ගේ අනාගතේ විනාශ වෙනවලු දවස් දෙකක් strike කරාම. හැබැයි මේ මිනිස්සුන්ට තේරෙන්නෑ ලෝකෙ උත්තරීතරම රැකියාවට ලැබෙන වැටුප ප්‍රමාණවත්ද කියන එක. කොයිතරම් කැප කිරීම් කරන ගුරුවරු ඉන්නවද සොච්චම් පඩියට. වගකිවයුතු නාලිකාවක news line එක "දරුවන් අසරණ කරමින් දෙවැනි දිනටත් වැසුණු පාසල්" රටේ ප්‍රශ්න වැඩි වෙන්නේ මේ වගේ වගකීම් විරහිත නාලිකා නිසා.

  • @කපටිකාක්කෝ
    @කපටිකාක්කෝ 6 месяцев назад

    ස්ටාලින්ට හා මාලිමාවට ජයවේවා ! සියලු දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වේවා !

  • @VG11779
    @VG11779 6 месяцев назад +7

    ලංකාවෙ විතරද ගුරුවරු strike කරන්නෙ??? Strike කරන හේතුව නොදන්න එවුන්ගෙ talks 😂

  • @buddhikavishwanath1859
    @buddhikavishwanath1859 6 месяцев назад +36

    පාසල් ළමුන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය කියලා එකක් හරි, පාසල් ළමුන්ගේ දෙමාපිය සංගමය කියලා එකක් හරි හදාගෙන මේවගේ පිකටින් වලට වැට බැදලා... මේවට වැට බදින්න ඕනේ... දෙමව්පියෝ එක් වෙන්න ඕනේ... (සංගම් නැත්නම් බෑනේ සංගම් එක්ක කතා කරන්න කියලා හිතාගෙන ඉන්න හරි පොරවල් ඉන්න නිසා සංගමයක් හදන්න ඕනේ කිව්වේ..)ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඉල්ලන විදියක් තියෙනවා ගුරුවරු විදියට... මෙහෙම හූ කියනවාද? සත්තු වගේ ... මේවට .. රෙදි උස්සන් එයි දැන් ටිපර් උන අය...ඇත්ත කිව්වේ... බය නැහැ ඇත්ත කියන්න... ගුරුවරු කියන්නේ වැදුම් පුදුම් ලබන කොට්ඨාසයක්... ලැජ්ජයි නේ මෙහෙම නූගත් උන් වගේ අයිතීන් දියව් කියලා පාරේ කෑ ගහලා කුණු හරුප කියනකොට... දැන් අහයි ඇහුනද? කියලා... ඔව් ඇහුනා දැක්කා ඇස් වලන්ම... පාරවල් වස්සවලා ගෙවල් වලට යාගන්න බැරුව කට්ට කනකොට... කී බෝඩ් වීර වරුන්ට රිදෙයි... ඒත් ඇත්ත ඇති සැටියෙන් කියන්න කොන්ද පණ තියෙනවා .... දේශපාලන කරලත් නැහැ කරන්නෙත් නැහැ ... කඩේ යන්නෙත් නැහැ .... දේශපාලනයෙන් ගෑවුන සතයක් අරගෙනත් නැහැ ගන්නෙත් නැහැ... මේ වෙනකන් සිද්ධ උන සේරම දැකලා බලලා ඉන්න නිසා ජේවීපී කලබල, සටන් විරාම, යුද්ධය, යහපාලනේ, පාස්කු විගඩම, ගෝඨාගේ හොඳට කරපු ..විදිය එහෙම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ... එදා වේල අමාරුවෙන් ගැට ගහගෙන රස්සාවට යන එන මිනිස්සුන්ට වදයක් නොවී, අර අතපසු වෙලා තියෙන ළමයිගේ පාඩම් වැඩ ටික .. එහෙම ගැන පොඩ්ඩක් හිතලා මේවා කලොත් නේද ? හොඳ කියලා කියන්නේ... අර ජෝසප් ස්ටාර්ලිං කියන අපත පොල් බූරුවා කරන්නේ සේරම අවුල් කරලා විනාශ කරන එක... ඕකා අම්මලා තාත්තලාගෙන් ගුටිකන දවස ඉතාම ළඟයි

    • @NiloshaWijesinghe
      @NiloshaWijesinghe 6 месяцев назад +1

      Sahathika atta apita epa wela iskolawala ugannene

    • @netur1234
      @netur1234 6 месяцев назад

      පැහැදිලි සත්‍යය

    • @AnuraNamal-o5v
      @AnuraNamal-o5v 6 месяцев назад

      ඔබ හරි.

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 6 месяцев назад +3

      සංගමයක් හදාගෙන 1.30 න් පස්සේ ගුරුවරුන් පොත්වල ට අමතව කැපවෙන වැඩසටහ්න්, පුහුණුවීම්, ආදී සියලු අමතර වැඩ සදහා ගුරුවරුන්ට OT දෙන ක්‍රමයක් හදමු. මොකද ගුරුවරු පාසල් වෙලාවෙන් පස්සේ ගොඩක් වැඩ කරනවා දරුවෝ වෙනුවෙන්. ඒවා ගුරුවරු පඩියෙන් ඉල්ලලා නෑ. තමන්ගෙ අතින් ලමයිට වියදම් කරන ගුරුවරු කොච්චර ඉන්නවද ? ඒවා මනින්න දර්ශක නෑ.

    • @padminijayamanna1799
      @padminijayamanna1799 6 месяцев назад

      ඇත්ත ඔබ් කිව්වෙ .ඔය ගුරුහොරුන්ට විතර සල්ලි නෑ කාටවත්,අම්මල එකතු උනානම් හරි,උන් ඉගෙන ගෙන ටියුශන් දාගන්නව ස්කෝලෙ උගන්නන් නෑ,උන්ගෙ පන්තිවලට අනිවාර්යයෙන් යා යුතුයි,මුන් නම කාලකන්නි ම තමයි

  • @sanjeewanisanjeewani2345
    @sanjeewanisanjeewani2345 6 месяцев назад +7

    පාසල් ගුරුවරු මොකටද පන්ති කරන්නේ .පාසල් ගුරුවරුන්ට පන්ති තහනම් කරානම්.උන් වැඩිය නටන්නෙ නැ.උන් ඉස්කෝලේ උගන්වන්නේ නෑ.පන්ති කරනවා.ජනාධිපති තුමනි පුලුවන් නම් පාසල් ගුරුවරුන්ට පන්ති කරන්න තහනම් කරන්න

    • @gimhanadeshapriya7809
      @gimhanadeshapriya7809 6 месяцев назад

      janadipathi thumaa maha bankuwata arapu hati mathaka nadda madam?

    • @sanjeewanisanjeewani2345
      @sanjeewanisanjeewani2345 6 месяцев назад

      ඔක්කොම මතකයි ඒ උනාට වෙන කාට කියන්නද කියන්න කෙනෙකුත් නෑනෙ

  • @Userapabc
    @Userapabc 6 месяцев назад +27

    1.30න් පස්සේ ළමයිව විවිධ බාහිර ක්‍රියාකාරකම් වලට පුහුණු කරන්නේ ඔය බනින දෙමව්පියෝ වෙන්න ඇති. තමන්ගේ ගෙවල් ගැනවත් බලන්නේ නැතුව හවස 5,6වෙනකම් ඉස්කෝලේ. මේරටේ ඉන්නේ කිසි කෙලෙහි ගුණයක් නැති මිනිස්සු.

    • @akilanawanjana6642
      @akilanawanjana6642 6 месяцев назад

      😂

    • @VG11779
      @VG11779 6 месяцев назад

      @vipulakumara2313 ඉතින් ඒ ගානට ගුරුවරුන්ට පඩි හම්බෙනවද? OT ලැබෙනවද? හැම රටකම ගුරුවරුන්ට මාස ගනන් නිමාඩු ලැබෙනවා. ලමයින්ට නිමාඩු දුන්නම ගුරුවරු ඇවිත් වත්ත සුද්ද කරන්නද? එංගලන්තෙත් ගුරුවරු strike කරනවා. 😂😂 එතකොට කදුලු ගෑස් ගහන්නෙ නෑ. Prioritize කරලා පඩි වැඩි කරලා දෙනවා වැටුප් විෂමතා ඉවත් කරනවා. Trains මග stationsවල නවත්තලා යන්නෙ UK වල strike කරද්දි. මිනිස්සු බනින්නෙ ආණ්ඩුවට මිසක් තමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන මිනිස්සුන්ට නෙමේ. ඒකට ලංකාවෙ 😂

    • @madikagunasekara9538
      @madikagunasekara9538 6 месяцев назад

      ​@vipulakumara2313පර බල්ලෝ තොට මේ කමෙන්ට් එක දාන්නත් අකුරක් ඉගැන්නුවේ ගුරුවරයෙක්..ගරු කරන්න ඉගෙනගන්..ගුරුවරු ඉල්ලන්නේ වැඩි පඩි නොව තමන්ට හිමි වැටුපයි..

    • @sampathrajarathna1181
      @sampathrajarathna1181 6 месяцев назад

      ❤​@vipulakumara2313

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 6 месяцев назад +1

      උගන්වනවා එහෙමත් ගුරුවරයෙක් තමයි කැපවීමෙන් කරන්නේ සමහර අය හරියට කරන්නේ නෑ අපි ඕනේ තරම් දැකලා තියෙනවා

  • @senevirathnedk1339
    @senevirathnedk1339 6 месяцев назад +1

    ගුරුවරු අසනීප වෙලා අද බෙහෙත් ගන්ට ගිහින් තියෙන්නේ EDCS එකට බලධාරීන් මේවට ගැලපෙන බෙහෙත් දුන්නා නම් මෙහෙම නටන්නේ නෑ

  • @daglykumara1315
    @daglykumara1315 6 месяцев назад +42

    අතපය කඩලා දාලා දකුනේ දරැවන් ත්‍රස්තවාදීන්ගෙන් බේර ගන්න කොටි ස්ටාලියා ඉවරයක් කරන්න නැත්නම් දකුනේ දරැවන්ගේ අනාගතය ඉවරයි

    • @ruwandiswarnamali1009
      @ruwandiswarnamali1009 6 месяцев назад +2

      අනිවාර්යයෙන්ම .දෙමව්පියන් එකට එකතු වෙන්න ඕනෙ

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 6 месяцев назад

      දකුණෙත්, උතුරෙත් ඉන්නේ දරුවෝ. ස්ටාලිං හිටියට මේක ස්ටාලිංගේ විතරක් නෙවේ. සංගම් කීපයක එකතුවකින් කළ දෙයක්.

  • @ashokaperera8784
    @ashokaperera8784 6 месяцев назад +17

    පාසල් ගුරුවරු න්ට ටියුෂන් තහනම් කරන්න.ස්කෝලෙ දි හරියට උගන්වන්න කියන්න

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 6 месяцев назад +56

    ගුරුවරුන්ට විරුද්ධව දෙමව්පියෝ නැගී සිටිය යුතුය

    • @thepalitutor5866
      @thepalitutor5866 6 месяцев назад +13

      දෙමාපියන් පාසල්වල දරුවන්ට ඉගැන්වීමට යොදවමු

    • @johnthehacker8605
      @johnthehacker8605 6 месяцев назад +10

      ane gono ubath igana gtte guruwaungen neda? Teacher la loku deyk illan nane.. salary eka ilaga step eka illane.. teacher knkta salary keeyda dnnwda uba? yakoo teachers deservers more.. e gollo hinda tama ada mehema akurak hari type krnna ubath inne.

    • @dhanushajayawickrama7083
      @dhanushajayawickrama7083 6 месяцев назад

      තමන්ගෙ ළමයා ගුරුවරයෙක්.කරන්න කැමති දෙමවුපියො කො

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 6 месяцев назад +12

      මේ ගොන්නුන්ට තේරෙන්නේ නෑ, ඔවුන් ඉල්ලන්නේ වැටුප් විෂමතාව ඉවත් කරන්න කියලා

    • @WahakulaVinayadharanie
      @WahakulaVinayadharanie 6 месяцев назад

      ​@@gayaniwijesinghe6564අනිවාර්යයෙන්ම

  • @nelumkadamayanthi4655
    @nelumkadamayanthi4655 6 месяцев назад +1

    අපේ පුංචි කලේ හිටපු ගුරැවරැ අපිට ආදරය කරා හොඳට ඉගැන්නුවා අපි ඉගෙන ගත්තේ නැතිවාට අදට එයාලාට ආදරෙයි කොතන දැකත් දනගාලා වදිනවා එයාලා කවදවත් ස්ටුයික් කරේ නැ එත් දැන් ඉන්නේ ගුරැවරැ නෙවෙියි හොර හැත්ත 9 ට විතර එනවා 1 වෙනකොට පනිනවා නොදකින්

  • @piumiwijethunga6756
    @piumiwijethunga6756 6 месяцев назад +15

    හෙටත් වහපල්ලා ලේසියි නේ

  • @w.t__maduwantha8990
    @w.t__maduwantha8990 6 месяцев назад +1

    ගුරුවරුන්ට බනිනවා නෙමෙයි හොද ගුරුවරුත් ඉන්නවා.එත් 90% ක්ම් ඉන්න ගුරුවරු අවුල්.ම්න් A/L එක්සැම් කරා මෙ අවුරුද්දෙ.අපෙ පන්තියෙ හිටියා කලින් ස්කිලේ බුද්දාගම උගන්නපු ටීචර්ගෙ පුතා.උ එක්සැම් එකෙ තනිකරම ලිව්වෙ න්‍රාන පටි ගහන් ඇවිත්.එ ටීචර්මයි පොඩියට ප්‍රින්ට් කරන් ගිහින් දුන්නෙ😅.එ කඩේ අක්ක කිව්වෙ අපි ගියාම😂.උට ACC රිසාර්ට්..දුක් මහන්සියෙන් පාඩම් කරලා යන ලමය්‍රක්ට අසාදාරනයජ් නෙමෙයිද එක..ගුරුවරයෙක් විදිහට එහම කරන එක අන්තිම සවුත්තු වැඩක්...එවගෙ උන් තාම ගොඩකම ඔතන කැ ගහන්නෙ ඇවිත් පඩි වැඩ කරන්න අරකයි මෙකයි ගගා .ලැජ්ජයි ඇත්තටම .ස්කොල වල උගන්නන් නැ බගෙට බාගයක්ම😅

  • @TV-ye3sk
    @TV-ye3sk 6 месяцев назад +16

    මෝඩ මිනිස්සු මේවට මෝඩ කොමෙන්ට් දාල තියනවා..නිදහස් අද්‍යාපනේ වැදගත්කම නොදන්න මේ වගේ මෝඩ මිනිස්සු ඉන්නකං රටක් හැදෙයිද..ගුරුවරුන්ගේ ප්‍රශ්න ටික විසදලා නිදහස් අද්‍යාපනේ රැක ගැනීම වෙනුවෙන් කරන දෙයක්..ඒවට ආන්ඩුවට විරුද්ද වෙයල්ල මෝඩ දෙමවුපියො..දැන් මේකේ උන් ටිපර් වෙයි...මගේ ලමයි කොහොමත් යන්න්නෙ ප්‍රයිවට් ස්කූල්...හැබැයි නිදහස් අද්‍යාපනය රැක ගන්න ඕන කියන මතය තියන නිසා තමයි මම මෙහෙම කිව්වෙ

    • @madushanshalika1992
      @madushanshalika1992 6 месяцев назад

      😂😂😂 2ka na ubath jeppek.

    • @TV-ye3sk
      @TV-ye3sk 6 месяцев назад +1

      @@madushanshalika1992 ubee deka nadda...

    • @TV-ye3sk
      @TV-ye3sk 6 месяцев назад +2

      ​@@madushanshalika1992 මෝඩයෝ නිවරදි වැදගත් දෙයක් කීවම ඒම කියන උන්ට ජෙප්පො කීවම අපිටත් හිතෙනවා ජෙප්පො වෙන්න...මෝඩ යක්කු😂😊

    • @anurawijenayake8260
      @anurawijenayake8260 6 месяцев назад

      ​@@madushanshalika1992jeppo kiaynne me wage wadagath adhas thiyena aynm eka hodai oya wge moda adahas wlt wada😂

    • @madushanshalika1992
      @madushanshalika1992 6 месяцев назад

      @@TV-ye3sk mage 2ka Nathan uba ipadune kohomada.

  • @ThinuriHiranya
    @ThinuriHiranya 6 месяцев назад +1

    දවස් 2ක් strike තිබ්බම ළමයින්ගෙ අධ්‍යාපනේ කඩන් වැටෙනවලු 😂😂 ඩොක්ටර්ස්ලා strike කරද්දි ලෙඩ්ඩුන්ට මොකද දන්නෑ වෙන්නෙ

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers 6 месяцев назад +1

    වැටුප් නොබලා අඩු වැටුපට සිසුන්ට ඉගැන්වූ පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරු සේවයට අන්තර්ග්‍රහනය කර මෙවන් ගුරු විදුහල්පති හොරුන්ගෙන් සිසුන් බේරා ගනිමු.

  • @JanakaLiyanage-pn8vk
    @JanakaLiyanage-pn8vk 6 месяцев назад

    මුන් නම් ගුරුවරුන් නෙවෙයි ආන්ඩුවට කඩෙි යන නුපුහුණු ගුරුවරුන් ලමයි පවු තමයි කරන්ඩ දෙයක් නැ ආන්ඩුවට පාඩමක් උගන්නන්න ඕනෙ

  • @KW-if2fx
    @KW-if2fx 6 месяцев назад +9

    ටියුෂන් කරන්නෙ ගුරුවරුන්ගෙන් ඉතාම සුලු පිරිසක් අනෙක් අය සොච්චම් වැටුපෙන් බොහොම අසීරුවෙන් දරුවන්ටත් උගන්වාගෙන ජීවත් වෙන්නෙ. ගෝඨාභය අවුරුදු දෙකහමාරක් තනතුරේ ඉඳල විශ්‍රාම වැටුප 97000 ක් ඉන්ධන දීමනාව ලක්ෂ හතයි හාරදහසක් ලේකම් දීමනාව ලක්ෂයක් සියලු පහසුකම් සහිත සුපිරි නිල නිවසක් ලයිට් බිල් වතුර බිල් ටෙලිෆෝන් බිල් නිවසට අවශ්‍ය සියලුම දේ අපේ මුදලින් සපයන්නෙ . ඒ ගැන රටේ ජනතාවට සතුටු ඇති

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 6 месяцев назад

      මේ මිනිස්සුන්ට අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්න ඕන. එතකොට තේරෙයි.

  • @RameshSuranga-o1h
    @RameshSuranga-o1h 6 месяцев назад +14

    මෙහේ පෞද්ගලික පන්ති කරන්න හොදයි අද 😂😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 месяцев назад

    දොස්තරලා ස්ට්‍රයික් හොඳයි , කෝච්චි හොඳයි , නර්ස්ලා හොඳයි , අනික් අය හොඳයි , ගුරුවරුන් ට බෑ , උන් නිකම් උගන්වන්න ඕන 😡😡 පඩි නැති ව , කවද්ද මේක හදන්නේ , දැන් සමාජය දන්නවා ගුරුවරුන් ට ප්‍රශ්න ඇති බව. ගුරුවරුන් නැතිව ඉස්කෝල වැහිලා ගියාම , තම තමන්ට තේරෙයි.

  • @SarithSamarasinghe-jq6ql
    @SarithSamarasinghe-jq6ql 6 месяцев назад +1

    Ane heta scl thiyeda nadda😢

  • @SandaruNirwan
    @SandaruNirwan 6 месяцев назад +1

    ❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 месяцев назад +1

    දවස් දෙක මහලොකු පාඩුව , කොච්චර මැරෙන්න ඕනද උගන්වන්න , පාඩම් කරගෙන එන්නෙ නෑ , පොත ගේන්නේ නෑ , කොපි කරලා ලකුණු ගන්න දගලන ලමයි

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 6 месяцев назад

      එංගලන්තෙ මහරැජිණ මැරුණම පාසල් වැහුවා. එකෙක් කිව්වද ලමයින්ට පාඩුයි කියලා. තමන්ගෙ දරුවට උගන්වන ගුරුවරයට ගෙවන්න් නියම කළ වැටුප නොදී අවුරුදු ගානක් ඉදලා ඒක ඉල්ලලා ස්ට්‍රයික් කරනකොට තමයි හැමෝටම රිදෙන්නෙ. කවුරුත් කියනවද ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න කියලා. දොස්තරලා, මහබැංකුව, ඇමතිවරු පෆි වැඩිකරගත්තා. එතකොට විරුද්ධ වුනේ කවුද ?

  • @SchoolDevelopmentOfficers
    @SchoolDevelopmentOfficers 6 месяцев назад +1

    වැටුප් පසු පස යන ගුරුවරුන්ගේ වැඩ තහනම් කර පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහනය කරනු...

    • @Respect115__
      @Respect115__ 6 месяцев назад

      ai oya aasada adu padiyata wediyen weda karanna

    • @SchoolDevelopmentOfficers
      @SchoolDevelopmentOfficers 6 месяцев назад +1

      @@Respect115__ අපි ගුරුවරුන්ට වඩා අඩු පඩි අරන් අවුරුදු හතරක් ගුරුවරුන්ටත් බැරි දේවල් කරල පෙන්නුව... ගුරුවරු වගේ පඩි වැඩි කරල ඉල්ලුවෙ නෑ... ගුරුවරු බෑ කියන පංති වලට පවා ඉගැන්නුව...

  • @Noah-u8f
    @Noah-u8f 6 месяцев назад +34

    නිකන් මෝඩ මූසල විදිහට කතා කරන්න එපා .
    දැන් ඔය ගුරුවරුන්ට බයින මෝඩ මුසලයන්ට මතක නැද්ද අනික් හැම රජයේ සේවකයන් ගෙම පඩි වැඩි උන සරේත් ගුරුවරුන්ගේ පඩි වැඩි උනේ නෑ කියලා.
    Doctors ල strike කරනකොට ලෙඩ්ඩු මැරෙනවා, ඒවට ඔය බුරන බල්ලෝ කටගහන්නේ නෑනේ 😅
    Teachers ලාට බැනලා comment කරන්නත් අකුරු කියලා දුන්නේ teachers ල තමයි.😅😂
    කඳුළු gas ගහපු පොලිස් කුක්කන්ගේ ළමයි ඉගන ගන්නේ ත් මේ ගුරුවරුන් ගෙන් ම තමයි😂

    • @NevilChandana
      @NevilChandana 6 месяцев назад +2

      Okkoma ekai

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 6 месяцев назад +1

      මෝඩ හැතිකරේ හිතන්නේ ගුරුවරුන් ට නිකන් හැමදේම ලැබෙනවා කියලා,ඒ මිනිස්සු පාරට බැස්සොත් හරියට මුන්ට රිදෙනවා, වෛද්‍යවරුන්, මාණ්ඩලික නිලධාරීන්, ස්ට්‍රයික් කරන කොට Comments දාන්න මුන් බයේ ගැහෙනවා

    • @ashokaperera8784
      @ashokaperera8784 6 месяцев назад +4

      අපේ කාලෙ හිටියේ ගුරුවරු දැන් ගුරුහොරු

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 6 месяцев назад

      ​@@ashokaperera8784දැන් ඉන්න ගුරුවරු බඩු ගන්නෙත් අනික් මිනිස්සු ගන්න තැන්වලින් මා තමයි.

    • @VG11779
      @VG11779 6 месяцев назад +2

      කියලා වැඩක් නෑ... ලංකාවෙ ගුරුවරු විතරයි strike කරන්නෙ. මාස තුනක නිමාඩු ලබන්නෙ කියලා හිතන් ඉන්නෙ මෝඩ බයිසන්ලා. දූපතෙන් පිට වෙන දේවල් දන්නෙ නැති බයිසන්ලා අහන්නෙ මයින්ද මාත්තියයි, රනිල් මාත්තියයි කොයන දේවල් තමා😂

  • @SandaruNirwan
    @SandaruNirwan 6 месяцев назад +1

    balannako ගුරුවරුන්ටත් ගෑස් ප්‍රහාර එල්ල කරනවා මුන් මිනිස්සුද

  • @rasikakularathna2038
    @rasikakularathna2038 6 месяцев назад

    ඔබට ජය

  • @ranakodi6468
    @ranakodi6468 6 месяцев назад +17

    මෙච්චර නිවුස්දාලත් ගොන්නුද අදත් ඇවිත් ඉන්නෙ

  • @hasithajayasekara2518
    @hasithajayasekara2518 6 месяцев назад +2

    අරගලයට ජය වේවා 🎉

  • @KasunKawidu
    @KasunKawidu 6 месяцев назад +1

    ඉස්කෝලේ නෑ හෙටත්

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 6 месяцев назад +3

    Absurd! How will children respect them?

  • @rasikabandara4397
    @rasikabandara4397 6 месяцев назад +8

    ඔය සම්ගම් නියමයක් කරන්න ඔනේ ඔකුන්ට ඔනේ ඔනේ විදියට රටේ අහිංසක මිනිස්සු තැලෙනවා

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 6 месяцев назад +23

    ස්ටාර්ලින් මැරියන් කරුමේ

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 6 месяцев назад

      ස්ටාලිං දිනේවා.

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 6 месяцев назад

      @@sriyanihathurusinghe9565 ස්ටාර්ලින් මකබෑවෙයන් හෙන ගහපන් ඌ දරුවෝ නෑ දරුවෝ ඉගෙන ගන්න එක ඌට බලන්න බෑ ගුරුවරයෙක් නෙමේ පිං පඩි ගන්න ගොන් තඩියෙක්

  • @NiloshaWijesinghe
    @NiloshaWijesinghe 6 месяцев назад

    Akuru kiyala dunne issara guruwaru dan un inne phone wala iskolayk lagata gihin lamaingen voice cute aragena ahpalla laminta dawasama ugannala thiyenne monawada kiyala danna nisa kiyanne

  • @ishaniapsara533
    @ishaniapsara533 6 месяцев назад +1

    හෙට තිය්නවද දන්නෑ ස්කෝල 😮

  • @Ragamaapaa
    @Ragamaapaa 6 месяцев назад

    උදේට වර්ජන්ය කරපු ගුරුවරු හවසට අමතර පංති කරන ගුරුවරු ඉන්නව

  • @thiliniganegoda689
    @thiliniganegoda689 6 месяцев назад

    heta strikeda?

  • @candle_craft_by_rashi
    @candle_craft_by_rashi 6 месяцев назад

    හරියට උගන්නේ නෑ දැන් ඉන්න ගුරුවරු ඒ නිසා වැඩි කරන්න එපා....

  • @PriyanthaRathnasekara
    @PriyanthaRathnasekara 6 месяцев назад

    රටේ කරුමෙට බිහිවෙච්ච මිනිහෙක් තමයි ස්ටාලින් කියන්නේ මේ පව්කාර තිරිසනා කොයි තරම් රටට විනාශයක් කරනවද මුන්ට මේ ආත්මෙ නෙමේ උපදින හැම ආත්මෙකම මේ පව් පලිසන් දෙනවාඑක තිරිසනෙක් නිසා කොයි තරං රටේ විනාශයක් වෙනවදමුන්ට සාප වෙනවා මේ කරන පාපතර වැඩේ නිසා මුන්ට මෙලෝම පලිසන් දෙනවා

  • @kokila2010
    @kokila2010 6 месяцев назад +1

    keep it up don't stop

  • @RasikacoolRasika-ru2hm
    @RasikacoolRasika-ru2hm 6 месяцев назад +3

    Rataka guruvaru me wage nam,meyalage igenuma labana daruwan gena hanna epa🤐,supiri

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 6 месяцев назад

    අද කාලෙ ස්කොලවල හරියට උගන්වන්න එ්ත් නැහැ අපෙ ලමයි හැමොම ටියුෂන් මෙම රටවල් ටියුෂන් නැහැ

  • @ruwandiswarnamali1009
    @ruwandiswarnamali1009 6 месяцев назад +2

    උබ උබේ ගෙදරින් හරි ගෙනත් මේ ගුරුවරුන්ට දීල මේ ලමයින්ගෙ අනාගතය කන්න දෙන්නෙ නැතුව ඉදපන්

  • @comcwil7520
    @comcwil7520 6 месяцев назад +5

    Hodai Ratakanawata

  • @lackybro3997
    @lackybro3997 6 месяцев назад +4

    Election lagai ne දරුවන් apeta තියලා hari පඩි වැඩි කරගන්න හදන්නේ ....grama sewakala එහෙන් තව කවුරු එකතු wei dada ne na ......

    • @sumathipalama1719
      @sumathipalama1719 6 месяцев назад +1

      ඒක නම් ඇත්ත ඊලගට ලමයි තමා වර්ජනය කරන්න ඔනේ සිලබස් කවර් උනේ නැති උනාම 😂😓

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb 6 месяцев назад

    ස්ටාලින් පාසලක උගන්වන්න එක්ක ගෙන යන්න කවුරැත් නැද්ද

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 6 месяцев назад +1

    Must ban this....

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 6 месяцев назад

    සෞඛ්‍ය අංශ වල වර්ජන වල දී නම් දරුවන්ට අගතියක් වන විදියට වැඩ කලේ නෑ. ගුරුවරු දෙවිවරු හින්දා දිවිය ලෝකෙ එහෙම ක්‍රමවේදයක් නැතුව ඇති නේද?

  • @anandaprasad2601
    @anandaprasad2601 6 месяцев назад

    හැමදාම ස්ටැයික් කරන්න ....කිදෙයක් නැ

  • @nilmi.
    @nilmi. 6 месяцев назад +5

    යකුනේ....... මේ ගුරුවරු ඉල්ලන්නේ අස්වැසුම නෙවෙයි නිකන් කන්න. මේ මිනිස්සු කරන සේවෙට සරිලන වැටුපයි. ගුරුවරුන්ට බනින තොපිත් ගුරුවරුන්ගෙන්ද ඉගෙන ගෙන තියෙන්නෙ. මෙහෙම බනින උන්ගේ දරුවන්ටවත් ශිල්පය පිහිටන්න එපා.

    • @AsankaNalinda-c3t
      @AsankaNalinda-c3t 6 месяцев назад +1

      අම්මේ මහා ලොකු ගුරුවරු, උබලා ඔච්චර දරුවන්ට අදරෙයිනම්, අපි දන්නැද්ද ඒක.😂😂😂

    • @S.I.widanapathirana
      @S.I.widanapathirana 6 месяцев назад +1

      0:02 නිකන් කට තිබුනු පලියට කියවන්නෙපා යකුනෙ..අපි ගුරුවරු නෙවෙයි .ඔව්න් කරන සේවය මෙහෙමයි කියල කියන්න බෑ.චුට්ටක් හිතපල්ල ඔය ගන්න පඩියෙන් පාරෙ බස් එකේ උදේට හවසට ගිහින් .ලමයින්ගෙ විබාග ගාස්තුවත් නොදෙන කලකන්නි දෙමව්පියන්ගෙ අඩු පාඩුත් අතින් දාගෙන.අන්තිම ලමයව ඉස්කෝලේ න් අම්ම තාත්ත ගන්න එනකම් තමන්ගෙ දරුවවත් බඩගින්නෙ තියගෙන් ඉස්කෝලේ ට වෙලා ඉන්නව.අපා දුක් විදිනව.උබල කියන විදිහට සිලබස් කවර් කරලා නෝට් ටික දුන්නම ඇතිද.අපිට උබලට කියන්න පුලුවන්ද ඒක මදි රහට උගන්නපල්ල් කියල ..මානුශිය කම කරුනාව දක්ශකම ඔක්කොම දාලයි දරුවන්ට උගන්නන්නෙ.තොපිට රිදෙනවා සල්ලි දෙනවනෙ ටියුෂන් වලට..ඒත් හොදට හොයල බලපල්ල හවසට සත පහක් නොගෙන කැමැත්තෙන් බඩගින්නෙ ඉස්කෝලෙට වෙලා පන්ති කරන විදිහ..අද හවස ඉස්කෝලේ පන්ති කිය්ල ගුරුවරය බඩගින්නෙ නේද ඉන්නෙ කියල එකෙක් හිතුවද..ඒ මිනිස්සු තමයි යකො මුලු ලෝකෙම ගොඩනගන්නෙ..උබල ලමයි විතරයි විශ්වාස කරන්නෙ.ගුරුවරු න්ව විශ්වාස කරන්නෙ නෑ..උබල හොදට හිතපල්ල උබලගෙ ජරා ගති ලමයෙකුට පිහිටියාම ඒ ලමයිව අවනත කරගන්න උගන්නන්න විනය හදන්න රැකවරනය දෙන්න කොච්චර මහන්සියක් ඒ මිනිස්සු ගන්නවද කියල..තමන්ගෙ අතින් ගියොත් තමන්ට රිදෙනවා ..නිකන් ඉගැන්නුවොත් ඒකටනෙ උන්ට පඩි දෙන්නෙ කියනව..පුදුම කාලකන්නි ඉන්න රටක් ..තොපි එක එක හොරුන්ට චන්දෙ දීල දරුවොන්ට් රටක් නැතිකලා.අනාගත්‍යක් නැතිකලා.ඉස්සරහට උබල අනාගතෙ රටට යහපත් දරුවොත් නැතිකරනව කලකන්නි ආත්මාර්තකාමි අදහස් දීල..ගුරුවරයකු ට ගරු කරන්න ආදෙරෙ කරන්න උගන්නවපන්..දරුවත් ගොඩ ..උබත් ගොඩ රටත් ගොඩ..

    • @Rover1117
      @Rover1117 6 месяцев назад

      @@S.I.widanapathirana ඇත්ත .දොස් විතරයි අපේ අය දකින්න පුරුදු වෙලා තියෙන්නේ .වැරදි කරන ගුරුවරුත් ඇති.ඒත් මේ ඉල්ලීම ගැන ඇත්තටම සාදාරනයක් කල යුතුයි .ගුරුවරු ඉස්කෝලේ උගන්වන්නේ නැත්නම් ඒකත් සොයා බලන්න රජයෙන් පඩි ගන්න ඉහල නිලධාරීන් ඉන්නවා නේ .ඒ අය ගේ සේවයේ අඩුපාඩු නිසානෙ ඔය කියන ගුරුවරු ඉස්කෝලේ උගන්වන්නේ නැතිව ටියුෂන් කරන්නේ .ඒ ගැන ඉහල නිලධාරි දැන්වත් සොයා බලන්න .

    • @AsankaNalinda-c3t
      @AsankaNalinda-c3t 6 месяцев назад

      @@S.I.widanapathirana අවංක ගුරුවරුත් ඉන්නවා, හැබැයි වැඩිපුරම ඉන්නේ මොන වගේ අයද කියලා හැමෝම දන්නවා.

    • @S.I.widanapathirana
      @S.I.widanapathirana 6 месяцев назад

      @@AsankaNalinda-c3t අව්න්ක් මිනිස්සුත් ඉන්නව..බල්ලොත් ඉන්නව.කෙනෙකුට වටිනාකමක් දෙනකොට තමයි ඒ කෙනා අපිට වටිනා දෙයක් දෙන්නෙ..ආකල්ප වල අව්ලක්.මගෙ දරුවත් කිසිම ටියුශන් එකකට යන්නෙ නෑ.දක්ශකම් මනුස්සකම් .ආදරනිය චරිතයක් වෙලා තියේන්නෙ පෙර ගෙනාපු සංසාර පුරුදුයි.දෙමව්පියන්ගෙ ආකල්පයි කෙනෙකුට ගරු කරන්න කිය්ල දීල මිනිස් ජීවිතය කොච්චර වටිනවද කිය්ල දීල මානසික නිදහස දුන්නම ගුරුවරු තම්‍යි අපිටත් වඩා ඔයාලගෙ ඇස් පාදාන්නෙ කිය්ල හැමවේලේම කියල දුන්නම.පන්සිල් පද එකක්වත් නොබිදෙන පැහැදිලි ජීවිතය ක් දුන්නම අම්ම තාත්තටවත් ඔයාල පව් කරනවද කියල සැකයක් නොයිපදෙන්න පැහැදිලි වතුර වගේ ජීවත් උනාම මුලු ජීවිතයම සංසාරෙම ගොඩ දරුවෙකුගෙ..තමන්ගෙ ආකල්ප හොදනම් අනිවාර්යයෙන් අපෙ දරුවො මානුශිය වෙනවමයි.විවේචනය විතරක් උගන්නල අපි පැත්තක ට වෙන්නෙ අපි කිසිම වැරදි නොකරන මිනිස්සු නිසාද..හොද ටික ගොඩක් කිය්ල දීල හිටියම දරුවො දන්නව සාදාරනය අසාදනය අදුනගන්න හැටි

  • @jaychandra7033
    @jaychandra7033 6 месяцев назад

    සිංහල ගුරුවරුන්ට ද ගුරුවරිය න් අසන්නට
    නැගෙනහිර පළාත සහ උතුර පළාත්වලත් වර්ජනය කලාද ????

  • @KumaraAnura-j3i
    @KumaraAnura-j3i 6 месяцев назад

    Thopinhamadama stice karapiyaw thopibdan kohomath uganneth nane

  • @sithumnethra5774
    @sithumnethra5774 6 месяцев назад

    Api දෙමව්පියන් ගමෙන් පටන් gamu ගුරු horunta gahamu ekek maramu

  • @BADASS-en5pr
    @BADASS-en5pr 6 месяцев назад +16

    වෙඩි තියහල්ල් බං... ඕකුන්ට....

    • @johnthehacker8605
      @johnthehacker8605 6 месяцев назад +3

      ane gono ubath igana gtte guruwaungen neda? Teacher la loku deyk illan nane.. salary eka ilaga step eka illane.. teacher knkta salary keeyda dnnwda uba? yakoo teachers deservers more.. e gollo hinda tama ada mehema akurak hari type krnna ubath inne.

    • @Cartoon7828-n9q
      @Cartoon7828-n9q 6 месяцев назад

      තොපි වගෙ අමනයන් බිහි කරපු ආතල් එකට ලමයි හදපු තොගෙ මහඑවුන්ට වෙඩි තියපිය තො මන් වගෙ අමනයෙක් හැදුවෙ ඇයි කියලා සක්කිලි අමන බල්ලා

    • @dinethrathsara3246
      @dinethrathsara3246 6 месяцев назад +1

      Student deserve education too. ​@@johnthehacker8605

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 6 месяцев назад +3

      කලින් උඹ වෙඩි තියාගෙන බලපන් කොහොමද තත්වේ කියලා,ඊට පස්සේ වෙඩි තියපන්,

    • @dinethrathsara3246
      @dinethrathsara3246 6 месяцев назад +1

      @@gayaniwijesinghe6564 Pala geeniye yanna. Thopila daruwange anagathe kanawa.

  • @Sigmabro83
    @Sigmabro83 6 месяцев назад

    Heta school thiyenavada

  • @khanbibi630
    @khanbibi630 6 месяцев назад +14

    ග්‍රාමසේවකලා පල් හොරු පගා ගන්නවා මදිවටද තව පඩිත් වැඩිකරලා ඉල්ලන්නෙ

    • @AshenTechIdeas
      @AshenTechIdeas 6 месяцев назад +1

      ඒ අතර ගොඩක් හොද මිනිස්සු ඉන්නවා....

    • @AshenTechIdeas
      @AshenTechIdeas 6 месяцев назад

      අනිත් එක හැමෝම එහෙම නෑ.....

  • @sayumiattanayake3190
    @sayumiattanayake3190 6 месяцев назад

    Guruwaru dawas dekk picketing kra kiyala lamaige adayapane natharawenawada...wedithyann kiylth kiynne ..ethkot guruwaru thmn wenuwen nagisitiym waradi...ane mnda

  • @Moonmobile-m9l
    @Moonmobile-m9l 6 месяцев назад

    mama eskole giya kale giruwaru okkoma wage horata egannuwe
    time pass karaganna monahari vitharayi kale
    hariyata padamak kalema naha godak aya
    samaharu nikamma edagena edala nagitala giya
    guruwaru 15 vthara hitiya ayagen 2 vithara wahe thama kapawela adala padam wda kiya dunne
    samahatunta lamayinta thibba danumawath naha
    samaharunta thmanta uganwanna thubunu padam gana vishaya danuma naha
    apitath ethram wataheemak awadamamak
    danune naha lamayi nisa
    dan thamayi therenne godak eun monatharam loooooka horuda kiyala
    eskole nama thamayi
    wanawasala nagasena vidyalaya
    thiyenne basnahira palathe kalaniya wanawasala kiyana game

  • @salonserendib3802
    @salonserendib3802 6 месяцев назад +1

    ලමයින්ගේ අනාගතය කාලා දාපල්ලා

  • @ThalhasGallery
    @ThalhasGallery 6 месяцев назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @akilapiyumal1151
    @akilapiyumal1151 6 месяцев назад

    Hetah strike tiyenawada 😢

  • @tdlandscaping940
    @tdlandscaping940 6 месяцев назад +1

    samahara scl wala uganwanneth na ..lamai okkotama tuition yanawa ..hariyata karna scl tikk thiyala anith pakawl wahala damma nm hari

  • @sanjunisansala8635
    @sanjunisansala8635 6 месяцев назад +2

    උසස්පෙළ කරලා ගෙවල් වල රැකියා නැතිව ඉන්න හැමෝමත් පාරට බහිමු.. කෑම්පස් වලට දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් බලල ටික දෙනෙක් අරගෙන Island බැලුවනම් කැම්පස් ගිහිපු ඇයින් ගෙදර ඉන්න ඕන.. යකෝ අපිටත් ටියුෂන් යන්න සල්ලිත් නැතිව යන්තම් කුප්පි ලාම්පුවෙන් ඉගෙනගෙන විභාග පාස් කළේ. දැන් රස්සාවක් නෑ... තියෙන ඇයින්ටම වැඩි කරන්නෙ අපිටත් ස්ථාවර සුරක්ෂිත ජීවත් වෙන්න ක්‍රමයක් හදා දීපල්ලා.. අපේ පරම්පරාවම නැත්නම් වලපල්ලෙ.. වැඩිකල් නොගිහින් උසස්පෙළ කරල ගෙවල්වල ඉන්න උනුත් බහිමු පාරට..8 පාස් එකාටත් සැලකුවා. අතරමැදි අපි මොක්කුද

  • @DilruknuwankumaraKumara-ux7jr
    @DilruknuwankumaraKumara-ux7jr 6 месяцев назад +1

    Hema atinma lamainta tamai asadarana wenne

  • @nilanthajohn1456
    @nilanthajohn1456 6 месяцев назад

    UNP and phottuwa comments

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 6 месяцев назад

    😮😮😮😮😮😮

  • @VG11779
    @VG11779 6 месяцев назад

    බේරෙ නාපු බයියෝ ගොඩයි comment section එකේ😂

  • @thusharialoka9156
    @thusharialoka9156 6 месяцев назад

    Padi wadi karanne one aniwa ai bn hamadema gananne bn.

  • @rexgaming229
    @rexgaming229 6 месяцев назад +1

    ස්ට්‍රයික් kranne hetuwak hindane

  • @hasiWills1021
    @hasiWills1021 6 месяцев назад

    උතුරේ ගුරුවරු හරියට උගන්නනවා මුගෙන් බේරිලා

  • @manojpamuditha7388
    @manojpamuditha7388 6 месяцев назад

    මුන් මානසික ලෙඩෙන්

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 6 месяцев назад

    මටනම් උබලා ඉගැන්නුවත් එකයි නැතත් එකයි, මොකද අපේ එවුන් එකෙක්වත් ඉගෙනගන්නේ නෑ මොනවා කිව්වත්, උබලා මේ කරන වැඩේ උන්ට තවත් ජොලි. අනේ මන්ද,

  • @udeshkumara7952
    @udeshkumara7952 6 месяцев назад

    Private school wala oya aprashna ne neee😊😊😊

  • @nishanthanayanajith3924
    @nishanthanayanajith3924 6 месяцев назад +2

    Menna me harakata elllala gahanna ona

  • @thusithasajeewa3654
    @thusithasajeewa3654 6 месяцев назад

    Wadata apu siyalu guruwarunta jaya
    Starlinta awasangamanata subapathum😢

  • @NilminiWijethilake
    @NilminiWijethilake 6 месяцев назад

    guruwarunta labenne sochcham padiyak.guruwarunta labenna oona deyak illanne. paasal guruwaru bohoma tika denai tution karanne. amaarukam nisa.

  • @TharangaRukshan-g1s
    @TharangaRukshan-g1s 6 месяцев назад +5

    Ownta gahala made . Ganna padeyata wada karapalla . Hama thanama adayapana Kada .

    • @johnthehacker8605
      @johnthehacker8605 6 месяцев назад

      ane gono ubath igana gtte guruwaungen neda? Teacher la loku deyk illan nane.. salary eka ilaga step eka illane.. teacher knkta salary keeyda dnnwda uba? yakoo teachers deservers more.. e gollo hinda tama ada mehema akurak hari type krnna ubath inne.

    • @pds867
      @pds867 6 месяцев назад

      skole gihin thiyanawada ..mee haraka

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l 6 месяцев назад

    ranilge para anduwa panna damu....❤❤❤❤❤

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 6 месяцев назад +1

    oya hamoma gedara yawanna upadidarin guruwaru karanna

  • @KanthiLatha-x5g
    @KanthiLatha-x5g 6 месяцев назад +2

    තොකලුව.තොගේදරැවන්ටත්එක.හෙනමගහපිට.මෙදරැවන්ට.කරන.අපරාදෙට.

  • @laxmandodawatta326
    @laxmandodawatta326 6 месяцев назад

    Mu aththatama uganne nathuwa athi ekole

  • @SKchanaka
    @SKchanaka 6 месяцев назад

    😡😡😡

  • @gayankavinda8772
    @gayankavinda8772 6 месяцев назад +4

    ජේවීපී පරයින්ට ඡන්දෙ දෙන වේ@ගේ පුතාලටත් ගහන්න ඔන අතපය කඩලා, උතුරු නැගෙනහිර වැඩ වර්ජන නෑ. දකුණෙ මිනිස්සුන්ගේ ළමයින්ගෙන් පළිගන්න බලු ජේවීපී හැත්ත. ජෝසප් ස්ටාළින් උතුරේ ළමයින්ට උගන්වනවා ඒත් බල්ලෝ බලන් ඉන්නවා මේ වගේ ජේවීපී පරබල්ලොන්ට ඡන්දේ දෙනවා

    • @thepalitutor5866
      @thepalitutor5866 6 месяцев назад +1

      අමු ගවයා ඈං
      😅🤣🤣🤣

    • @Rover1117
      @Rover1117 6 месяцев назад

      @@thepalitutor5866 එකගයි 💪💪

  • @ArunaSadaruwn
    @ArunaSadaruwn 6 месяцев назад

    Makava allanna ona

  • @jonsnow3513
    @jonsnow3513 6 месяцев назад +4

    jeppo rata wattanna ayet wada

  • @nadonsatsar7785
    @nadonsatsar7785 6 месяцев назад +1

    හොදවැඩේ ගන්න පඩ්ම දිද

    • @FREEDOM-94-
      @FREEDOM-94- 6 месяцев назад +2

      හොයලා බලපන් පඩිය කීයද කියලා

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 месяцев назад +3

    උතුරෙ ඉගැවිම්‍කරනවා. දකුනෙදරැවන්ටනැ මේ‍කොටියාගෙපස්යනඅයපුදුමයිරටබන්කාාත්වෙලාපඩිඉල්ලනවා

    • @thepalitutor5866
      @thepalitutor5866 6 месяцев назад

      උඹ උතුරෙ ගිහින් බැලුවද?

    • @Cartoon7828-n9q
      @Cartoon7828-n9q 6 месяцев назад

      තොපි වගෙ අමනයන් බිහි කරපු ආතල් එකට ලමයි හදපු තොගෙ මහඑවුන්ට වෙඩි තියපිය තො මන් වගෙ අමනයෙක් හැදුවෙ ඇයි කියලා සක්කිලි අමන බල්ලා

    • @DanuIlangeshwaran
      @DanuIlangeshwaran 6 месяцев назад

      Ado ahet guruwarunta padiya me ganama thamai gonnu wage katha karanda epa

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 6 месяцев назад +1

      දකුණේ උගන්නන්න කවුරුත් නැත්නම් උඹ උගන්වපං

  • @nisharathnayaka8582
    @nisharathnayaka8582 6 месяцев назад

    Munainkarala wena guruwaru ganna one

  • @manojasanka3439
    @manojasanka3439 6 месяцев назад +2

    රැපියලක් වැඩි කරන්න එපා ගහලා පන්නපියව් මුන් ඔක්කොම 😊

    • @udaniganepola8488
      @udaniganepola8488 6 месяцев назад +2

      උබට ගහන්න ඕනි ඔක්කොම කලිම් 😂😂😂

    • @manojasanka3439
      @manojasanka3439 6 месяцев назад

      @@udaniganepola8488 පල ගෝතය යන්න

  • @nilanthakumara9354
    @nilanthakumara9354 6 месяцев назад

    Oya wikara hari yan ne.demaupiyo widihata me guru horunta padamak uganwamuda

  • @rdrsuranga334
    @rdrsuranga334 6 месяцев назад

    Gu gahanna one balu hattata