Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විඩියෝ කරපු කොල්ලට ආදරේ උන්😊❤
සුපිරි කොල්ලෙක්❤
❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
great මල්ලි පපුව රිදේනවා මට රාන්තරාන් අහින්සක.දරුවො මුන් තාත්තා ලාද අම්මලාද .මල්ලි ඔයාට ගොඩාක් ගොඩාක් පින් දරුවාව ගේ ජ්ව්තය බේරුවාට හැම දම ඔය වාගේ හොදවැඩක්.කරාන්න මල්ලි සමජයට ලොකේටම.යනවා ඔයා ගේ ලාස්සන නම ජයවේවා 💪💪💪🇱🇰🇱🇰👏👏❤️
විඩියෝ කල තරැනයාට ජාතියේම උපහාරය හිමිවෙිවා 🌷🌷🌷
ඒ දරුවට රස්සාවක් දෙන්න අධ්‍යාපනයක් දෙන්න වෘතීය පුහුණුවක් නොමිලේ දෙන්න ඒක තමයි තෑග්ග
ඒක ඇත්ත .
Ithin education free ne lankaweMonawada me kiyanne?Campus lamayektama rajayen laksha ekahamarak wiyadam karanawa eka lamayektama ewa okkoma free wenath ratawal wala laksha 2,3 gannawa
හරියට ම හරි කිව්ව කතාව ඇත්ත තමයි
ඒක.ඇත්ත.රප්සාවක්.දෙනවානම්.ගොඩාක්.වටිනවා.❤❤❤❤කුවේට්.සට❤❤❤❤❤❤
@@suvicooperations හ`ද පෙන්නද්දි ඇගිල්ල දිහා බලලා
වීඩියෝ කළේ නැත්නම් ඒ ළමයා හැමදාම මේ වගේ පහරකෑම් වලට ලක් වෙනවා, ළමයව බේරගන්න උදව් කරපු හැමෝටම මගේ හද පිරි ස්තුතිය 🙏
තාත්තා උනත් වැරදි නම් වැරදි තමයි ..නියම කොල්ලෙක් ❤
දරුවාගේ පියා නෙමෙයි
V karapu kollage thaththa mu
ඒක පුදුම නිර්භීත කොල්ලෙක්. දෙමව්පියෙක් උනත් සාහසික වරදක් කරනවා නම් ඒ පැත්ත අරන් වැරැද්ද සදාරනීය කරන දරුවෝ මං දැකලා තින්නේ. ඒ අතින් මේ කොල්ලා මාරම නිර්භීත මානුෂිය කොල්ලෙක්. ❤
උන්ට කියන්නෙර් තාත්තලද
Mage thaththa wage wuna nam ananthakaraniya pape gena passe hithanne
වීඩියෝ කරපු ඒ පුතාට ගොඩක්ම පිං.🙏🙏 ඒ වගේම එයාට ජිවත් වීමට සුදුසු ආරක්ෂාව හා වැඩපිළිවෙළක් හදලා දීම බලදාරීන් සතු ලොකු වගකීමක්.මේ වගේ තිරිසන්නු මැරිලම යන්න ඔනේ.
අනික වීඩියෝ කරපු කොල්ලාට තෑගි නෙවෙයි ඌත් ඔය අපායෙම ජීවත් වෙනවානම් ඌව ඔතනින් ගලවලා හොද රස්සාවක් හොයලා දීලා නිදහසේ ජීවිතේ විදින්න තැනක් හොයලා දෙන්න ඒක ඔයාලාට පිනක් වෙයි.
👍
👌👌👌👌
❤❤
👍👍👍👍
වීඩියෝ කරපු කොල්ලා, නියම පිරිමි කොල්ලෙක්. උබට ජයවේවා මල්ලි. ලොවෙත් උඹට හරියනවා... 🙏🙏🙏🙏🙏🙏🙏
Video කල දරුවෝ ඔයා නම් උදාරයි පුතේ ❤️
බුදුසරනයි.පුතේ.
මේක වීඩියෝ කරලා මාධ්‍යයට නිකුත් කල තරුණයාට ගොඩාක් පින් 👍❤
වීඩියෝ කරපු පුතාට බොහෝ පින් ලැබේවා පින්වත් පුතුනේ ඔයාට යහපත වේවා. ඔයා පොලීසිය ජොබ් එකක් ඉල්ලගෙන දරුවන් වෙනුවෙන් වැඩ කරන උතුම් නිලධාරී පුතෙකු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
Mata dei polisiye rassawak 😅
@@SahanSankala ඔයාද ඒ පුතා ඇත්තටම කියන්න
@@SahanSankala fb නම සඳහන් කරන්න
Ane me lamay mona dukadd vidinne
අනේ විඩියෝ කරපු පුතාට ගොඩාක් පින් ඒ පුතාවත් පරසන්ගස්වැව කරන්න පොලිසියට බඳවා ගන්න please
විඩියෝ කරපු මල්ලි ඔයාට ගොඩාක් පින් මේ වගේ වැරදි වැඩ කරපු උන්ට උපරිම දඩුවම් දිය යුතුයි
වීඩියෝ කරපු දරැවට අාරක්ෂාව දෙන්න..ඒ පුතාට බුදුසරණයි !
කාලකන්නි මළ යක්ෂයෙක් මුන්ගේ ගායට අසරණ දරුවොපලි ඔවුන් ව සදහටම හිරේ යවන්න ඕනා Vedio කරපු දරුවට ගොඩාක් පිං 🙏
ow bn gas badala denna one udin ynna
මේවැනි කාලකන්නිට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් දෙනු . මේක විඩියෝ කල දරැවාට ප්‍රනාමය ❤
ආදරණීය පුතා තත්පරයක් ගානේ උතුරන්න හරි යන්න ඕන ඔයාට ජීවිතය වාසනාවන්ත වේවා ස්තුති ඔබට 🙏
පොලීසියේ තෑග්ග නෙවෙයි ඒ ලමයගෙ මතු ආරක්ෂා ව සහ අනාගතය හදලා දෙන්න
Pariwasa niwasa Tama itin
Pariwasa niwasa Tama itin rajayata karanna puluwanuth echcharayi wena ratawal wala ehemawat nati eke
ඒක තමයි විය යුතුම දේ..
Correct
ඇත්තටම හොඳ වැඩක් වීඩියෝ කරපු දරුවට ගොඩක් පින් පුතා තැගි දෙන්න වටිනා වැඩක් තමා කෙරුවෙ ඒ ලමයගෙ ජිවතය බේරපු එක ලොකු කුසලයක් මේ වගේ උන්ට අම්මල කියන එකත් අනිත් අම්මලට කරන අගවුරවයක් පොලිස් නිලධාරීනියන් වගේ නිලධාරීන් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි
ගීතා කුමාරසිංහ මහත්මිය ඔබට මාගේ හෘදයාංගම ස්තුතිය 🙏🙏🙏
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
🙏🙏🙏🙏🙏💕
ඇමතිතුමියනී video කළ දරුවා comments වලට reply කරල තියෙනව රස්සාවක් ඉල්ලලා.
😂😂
පොලිස්පති තුමනි ඒ කාලකන්නි හැත්තට උපරිම දඩුවමක් ලබා දෙන්න අර පුතාට හොඳ රැකියාවක් සොයා දෙන්න ඔබ තුමාලට තෙරුවන් සරණයි ❤❤
බොහොම පින් ඒ පුතා වෙනුවෙන් සැලකිලිමත් වූ ඔබතුනමන්ලාට 🙏🏾🙏🏾🙏🏾
ගීතා කුමාරසිංහ මහත්මියටමාගේ හෘදයාංගම ස්තූතිය.
අනුරාධපුර පරිවාසය මොකක්ද? පහුගියකාලේ අනුරාධපුර පරිවාසයක දරුවන්ට නොයෙකුත් හිංසන වුනා මතකයි.. අනේ කබලෙන් ලිපට දාන්න එපා දරු පැටියාව🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
අනේ ඔව් ඔය පරිවාසත් එච්චර හොද ඒව නෙවෙයි
නැතුව ඉතිං කොහෙද තියන්නේ පව් මේ දරුවෝ
Aniwaa
@@සුදුනෝනා-ප4ය නෑ මම කිව්වේ අනුරාධපුර එකක් ගැන, ඒ දවස්වල news වල දැක්ක එකක් ගැන . හැම පරිවාසයම එහෙම නැතුව ඇති... ඒත් මේ වගේ දරුවෝ රැක ගන්න ස්ථාන ගැන විශේෂ අවධානය යොමුකරන්න ඕන . නැත්නම් ඇත්තටම වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්න තමයි... පව්...
බොහොම පිං පොලිස් පතිතුමනි ඔබතුමා දරුවාගේ ජිවිතය රැකගන්න උපකරණ කලට ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබෙවායි ප්‍රර්ථනා කරමි බුදු සරණයි පුතෙ ඔයාට ත් බොහොම පිං නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබෙවා සම්මා සම්බුදු සරණයි 😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏
හරිනම් මේක වීඩියෝ කරපු දරුවා ගෙනල්ලා....මාධ්‍යයේ වගකීම...නවක මාධ්‍යකරුවන්ට ඉගැන්විය යුතුය.....👍👍👍
සුපිරි
ඒ දරුවා වෙනුවෙන් ඉදිරිපත් වන සියලුම දෙනාට ගොඩාක් ගොඩාක් ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏
පොලිස්පතිතුමනි ඔය මනුස්සයට මතක හිටින දඬුවමක් දෙන්න
එලියට එවන්න එපා උන්
Oya wage sakkili hinda thawath daruwo kochchara athida appa.
අනිවා
ඇතුලේ බරපතල වැඩ දෙන්න.පවිකාරයා .😠😠😠
සමාජ මාධ්‍යය නිසා කාලකණ්ණියා කොටු උනා.නැතිනම් අර අහිංසක දරුවාට ලොකු විපත්තියක් සිද්ධ වෙනවා.😪😪😪
ගීතා කුමාර සිංහ මහත්මියණි ඔබට ස්තූතියි ...වීඩීයෝ එක මුදාහැරපු ඒ කෙනාට ස්තූතියි .දරුවා ට හොදක් ඉදිරියටත් සිද්ද වෙන්න ඕන.මගේ හිතත් නිදහස් මේක බලං ඉන්න බැරිව ගියා.😢😮❤❤❤❤❤
ඒ ලමයට සුදුසු ආරක්ෂාවක් ලබා දෙන්න කටයුතු කලොත් වටිනව.අර නරුමයො ආවම මොනව කරයිද ...?
රූගත කළ දරුවට ඉදිරියේ දී අනතුරක් වීමට අවදානමක් තියෙනවා. ඒ දරුවට ජීවිත ආරක්ෂාව ලබාදෙන්න , සහ ඒ දරුවගෙන් සමාජයට යහපත් සේවයක් ගතහැකි වන පරිදි වැඩපිළිවෙළක් සාදා දෙන්න. ප්‍රශ්නයක් ඇති වුනාම එයට ලබාදෙන පිළිතුරට ඒ වපසරියම අයත් වෙනවා.බොහෝ වෙලාවට අමතක වෙන්න ඉඩ තියෙනවා ඒ කාරණාව.ස්තූතියි 🙏🏻
අනිවාර්යයෙන් 👍
That's true. That child should be given a protection ❤
ඔව් අනිවාර්යයෙන් ඒ ලමයට වගේම වීඩියෝ කරපු පුතාට සාධාරණයක් කරන්න අනේ ආයේ ඒ ලමයා ඒ අයටනම් බාරදෙන්න එපා
E uge loku putha
අසමත්ජාති පියෙකුට දාව උපන් මනුස්සකම පිරී උතුරන රත්තරං පුතෙක් .,ඒ පුතාට හොඳ රැකියාවක් සහ ආරක්ෂාවක් ලබා දෙන්න ,එයයි කල හැකි උපරිම සැලකිල්ල.පුතේ ඔබේ ජීවිතය සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරම් .💖💖💖💖
පරිවාසේට දැම්මාම තාම තවත් හොදට විමර්ශන කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඒ ලමයා කබලෙන් ලිපට වැඩුනා වගේ තියෙයි.
ඒක නම් ඇත්ත
චූටි බබාගේ අනිවරෙන්ම මානසික මට්ටම හදන්න වැඩ පිලිවලක් සකස් කරන්න නැතිනම් ලොකු උනම ඔය බය හැමදෙම නිසා පවුර්ෂත්ව ගැටලු එනවා. හැබයි කවුරුත් ඒ ගැන බලන්නෙ නෑ පරිවාසෙට දාපුවම ඔක්කොම හරි වෙන්නෙ නෑ
විඩියෝ කල ලමයටනම් ගොඩාක් පින් ඔය නරුම ඉන්ට දැඩි දඩුවම් දෙන්න අහිංසක දරුවන්ට හින්සා කරන්න මින් ඉදිරියට ඉඩ නොතබන්න
ඇත්තටම හොද දෙයක්. ලමයෙකුට කරදරයක් වෙනවනම් ඒකට මැදිහත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම ඒක අපි හැමෝගෙම responsibility එකක් 💖 well done horu 💖
මේ කාලකන්ණියාව එලියට දාන්න එපා.මරලම අත හරින්න
එ ලොකු දරුවව මු ගෙන් අයින්කරල මගක් හදන්න ඕන ❤❤❤
ගීතා කුමාරසිංහ මැතිනියට අපගේ ප්‍රනාමය💖💖💖💖💖 ආදරෙයි ඈ❤️💖💖💖💖
😮
ඔයා පැට්ටෝ දුවක් කියල දැනගත්තම දුක තව වැඩි උනා..... රත්තරං අර නරුමයගෙ දරදඩු පහරවල් උබ දාරගන හිටියෙ කොහොමද දුවේ....හැම පහරක් අවසානයෙ නුබ නැගිට්ටා......දවසක උබ ලෝකෙම දිනන යකඩ ගෑනෙයක් වෙනවාමයි මගෙ දුවේ......උබට රටක් ආදරෙයි ...දැන් .... යකඩ පැංචි........❤අම්මගේ ආදරේ බත් පතට එක්කරන්මගෙ දුවට කවනකොට ආදරෙන් ලඟ තියන්දුවේ උඹෙ රූපෙමයි මැවුනෙ මගෙ ඉදිරියෙන්කොහොම උඹ ඉවසුවද දුක හිතේ තදකරන්අම්ම ලඟ හිටියාට නැහැනෙ උඹ රැකගත්තෙගුටි කකා වැටෙනකොට කවුද උඹ දෙස බැලුවෙතාත්තගෙ නමට අද තිරිසනෙක් වෙස් ගත්තෙකාගෙ දරුවෙක් උනත් ඇයි මෙහෙම සලකන්නෙබිම වැටුනෙ දුවේ උඹ අපේ හදවත් එක්කවෛරයක් ඕනි නෑ හිතක් නැති අය එක්කහෙමි හෙමින් දුවේ උඹ දෙපයින්ම නැගිටින්නමේ ලොකෙ තාත්තල ඉන්නවා උඹ එක්කසසරෙ පෙර පවක් ඇති කෙලවරක් කර ගන්නඒ පවට ලැබුනෙ නෑ සෙනෙහසක් නැලවෙන්නඋඹ දුවේ මේ භවයෙ හොඳ දේම කරගන්නකවද හරි මේ ලෝකෙ හොඳම අම්මෙක් වෙන්න😔ගහපූ ගහපූ හැම පාරකදිම වැටුනා..වැටුන වැටුන හැම වෙලාවෙම නැගිට්ටා ..අඩන්න ඕන උනත් අඩන් නැතුව බිමබලාගෙන බත් එක කෑවා 😔😔😔😔 මමත් පැට්ටෝ ඔයාගේන් දෙයක් ඉගෙන ගත්තා දුවේ ..🥰♥️ මේ පුංචී වයසට එච්චර හයිය හිතක් බුදු සරණින් ජිවිතේ ලස්සනම වෙන්න ඕනේ ඔය වගේ තිරිසන්නුන්ගේ අයින් වෙලා 😌😌😌♥️මලක් 🥺🌸මෙම දර්ශනය වීඩියෝ කර මේ පුංචි පැංචොගේ ජිව්තය ආරක්ෂා කල ඒ බෝසත් ගුණ ඇති තැනැත්තාට අනේක වාරයක් පිං 🙏 පුංචි මල් කැකුලු අපි ආරක්ෂා කරගමු, අපි ඔවුන් වෙනුවෙන් කැප වෙමු , යහමග පෙන්නමු 🌻🥰😘සැප සතුට ආදරය උතුරන්න ලැබෙන්න ඕන!!♥️ රත්ණත්තරේ පිහිටයි ආරක්ෂාවයි දෝණි 🙏❤ 🙏🏻
❤❤❤❤
😢😢
අනේ ඔව් ඒ දුවව කවදාවත්ම කාටවත්ම වට්ටන්නබෑ එයා කවදාහරි ලෝකයම දිනයි❤
එය.පටිගත කර සමාජ ගත කල තරුනයාට අපේ ස්තූතිය .
Vedio කල තරුනයාට ආරක්ෂව සපයන්න..
Aniwaaa
තෑගි දුන්නට කමක් නැ අරුව නිදහස් කරොත් ඒ දරුවව ආරක්ෂා කරන්න වෙයි කාට හරි නැති නම් ඕකා ඇවිල්ලා ඒ දරුවා ඉවර කරලා දායි කවුරු උනත් දරුවන්ගෙ අනාගතය ට හොද වැඩ පිලිවෙලකට යන්න බුදු සරනයි සියලුම දෙනාට
වීඩියෝව කරපු කොල්ලගේ අනාගතේ ගොඩ දාමු , රස්සාවක් දෙමු , වුර්තිය පුහුණුව දෙමු , අනාගතේ ගොඩ දාමු !
ඔවා අපේ මිනිස්සුන්ට මාසයකින් අමතකයි
හොදවැඩෙි . මුන්ට නවාතැන් දුන්නු එවුනුත් ඒජාතියේම වෙින්නඇති පවි පොඩිලමයාට පොලිසියට ගොඩක් ස්තුතියි...🙏🤲🤲🤲🤲🤲🤲
ඒ වසමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට මේ සම්බන්ධව කිසිම වගකීමක් නැද්ද. තමන්ගේ වසමේ දරුවන් ගැන කිසිම පසු විපරමක් කරන්නේ නැද්ද
හොද දරුවෙක් පුතේ ඔයා නැත්නම් අද මේ අසරණ දරුවා මුගේ පාරවල් වලට මැරෙනවා
කැවුතු නැ මුන්ට උනුවෙන්න සොබාදහම දෙනවා මුන්ට පරිවාසෙට බාරදුන් දරැව ඇතුලු සියල් දරැවන් ගැන ව්මසිල්ලෙන් ඉන්න මෙන් බලදාරින්ගෙන් ඉල්ලනවා🙏🙏🙏
වීඩියෝව කරපු පුතාටත් පොලිස් පතිතුමනි ඔබටත් අපගේ හදපිරි ප්‍රණාමය අපි සවුදි අරාබියේ සිට
119 එකට රෑ කතා කරාම උදේ එන්නම් කියන පොලීසියක් තියන රටක්😅 සෝශල් මීඩියා නැත්තම් අදටත් අසූව අනූව කාලෙ තිබ්බ සමාජ සංස්කෘතියම තමා.
Ude ennm😂
විඩියෝ.කර.අයියා.නංගි.බේරරා.ගත්තා.බුදුසරනයි.පුතේ❤❤❤❤❤❤❤කුවේට්
Tnx akke
ගොඩක් පිං පොලිස් මහත්තුරු නෝනලට මේ දරු පැටියා වෙනුවෙන් කඩිනමින් පියවර ගත්තට.
ඒ ගෙදර ගෑනුදෙන්නෙක් එක්ක ඉන්න තියා බලුකූඩුවකටවත් සුදුසු නෑ වගේ.එහෙව් එකක් අස්සෙ ඉදන් මඟුල් සක්වලක් කරන් ඒක පොඩි එවුන්ට හිංසා කර කර ඉදල
VAL SATHTHU VAGA INNA VANchari ganu minissu .
ඒක.වෙින්ඩ.ඇති.එකට.කුකුල්.චමින්ද.කියන්නේ.ඉටඑහා.ඔක.එක්ක.එන.කිකිලියො.උන්පොන්සියො.දැන්.හරිනේ.කුකුලයි.කිකිලියොයි.කොටු.කරල
Athama thamai kukul kuduwakma thamai
ශ්‍රී ලංකා පොලීසියට මාගේ උත්තමාචාරය. Video කරපු මල්ලීට ගොඩාක්ම ස්තූතියි මල්ලි .දරැ පැටියාව.සමාජ මාධ්‍යට පෙන්නුවාට
ඔය වීඩියෝ කරන ළමයා ගැන සැලකිලි මත් වෙන්න බුදුසරණයි
Ow saho ara kukulage eun tharahata monawa hari kollata karoth ⛓
@@PrasannaMadusanka-y4eවීඩියෝ කරේ ඉතිම් කුකුළගෙ පුතා😐
නියමයි.පොලිසියේ සියලු මහත්වරුන්ට ස්තුතියි🙏🙏🙏
ඔවු ඒ දරුවා මෙ අහින්සක කෙලි පැන්චිගෙ පිනට හිටියෙ නැතිනම් මහා එකා එක්ක එකතුවෙලා මහ වෙසියො දෙන්නාවගෙ උනානම් මෙ පුන්චි කිරිසප්පි ඉවරයි ඒ දරුවට උදවුකරන්න ඕනෙ හරිනම් ජීවීතෙ හදාගන්න
අපේ තාත්තා මට ගහලා තියන විදියට කෞරුහරි වීඩියෝ කලානම් තාත්තා තවම හිරේ මම කාගෙහරි අතින් මැරුම් කලා ඒක නිසා මේ මනුස්සයා ගැන මට හරි කණගාටුයි පියවරුන් මොනවා කිවත් දරුවන්ට ආදරෙයි 😢
ආදරේ පියෙක් ඔච්චර පොඩි වයසෙ දරුවෙකුට ඔහොම ගහන්නෙ නෑ.
උබෙ තාත්තයි උබයි මානසික වයිද්‍යවරයෙක් ගාවට ගිහින් මොලේ චෙක් කරගනින්
උබත් කුකුල් චමින්දගෙ එකෙක්ද කොහෙද😂
කුකුල් චමින්දගේ නෑයෙක් වෙනින ඇති😂
@@criticaltxt ane uba vage gonek
අනේ සහතික ඇත්ත.මේ අම්මලටත් වගේ වගක්නෑ.නීතිය නියම විදියට දැක්ක හොදම , අවස්ථාවක් මේ. අනුකම්පා විරහිත මිනිස්සු වැඩක්මනැ.නියම දඩුවම ලබා දෙන්න .
වීඩීයෝ කල ළමයා මේ සමාජයට වැදගත් ඒ ලමයව ඇගයීමට පත්කිරීම ගොඩාක් වටිනවා හොද පෞරුෂයක් තියන දරුවෙක්
Video කරපු මල්ලිට ගොඩාක් ස්තූතියි
පුතේ ඔයාට ගොඩක් පින් වීඩියෝ ඵක දැමීමට අපි රට ඉදන් ගොඩක් දුක් උනා පොලිසියටත් උදවි කල හැමෝටම තෙරැවන් සරනයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾
එ දරුවගෙ අස් වලින් කදුලක් වැටෙන්නෙ නැ එ තරම් මෙ බල්ලට බය වේලා.ඔකට උපරිම දඩුවම් දෙන්න..
පරිය පරිවාසෙ 🤣 😡😢ඒකත් අවදානම් 😭
රැකවරණය දෙන උන්ට දැඩි දඩුවම් දිය යුතුයි... එවිට අපරාධකරුවන්ට, නීතිවරෝධී වැඩ කරන උන්ට රැකවරණය දෙන උන් බය වේවි..
මන් මෙ විඩියෝ එක දැකපු ගමන් මගෙ පපුව පැලෙන්න අාවා ගොඩාක් හොද දෙයක් කරලා තියන්නෙ මෙ වගෙ මිනිස්සුන්ට උපරිම දඩුවන් ලබා දෙන්න ඔනි කිසිම නිදහසක් දෙන්න නම් එපා අසරන දරැවො දුක් විදින්නෙ එකෙන් ගොඩාක් පිං ස්තුතියි මෙකට ඉදිරිපත් උන හැම දෙනාටම ❤❤❤❤ 🙏🙏🙏
මේකයි ඇත්තම කතාව රටේ ආගමික , දේශපාලනික චන්ද පදනම් මගුල් පැත්තකින් තියලා IQ අඩු මිනිස්සුන්ගෙ උපත් පාලනය රජය අතට ගන්න strategic plan එකක් ආණ්ඩුවට තියෙන්න ඕන , පවුල් ආර්ථික දර්ශකයක් එක්ක ගලපලා Quality & Quantity එක්ක දරාගන්න පුලුවන් ලමයි ප්‍රමාණය විතරක් හදන්න මෝඩ IQ අඩු මිනිසුන්ව පෙලඹවන්න ඕන ( දරැවෝ දෙන්නා ඉන්න පවුල් වලට බැංකු ණය පොලී අනුපාතය 5% ක් අඩුවෙන් වගේ තව උපක්‍රමශීලී පෙලඹවීම්) ආර්ථික ස්ථාවරත්වය තියන ඉගනගත්ත මිනිස්සු ලමයි දෙන්නෙකුට හෝ එක්කෙනාට සීමා කරනවා හේතුව , ඒ ලමයි ලොකු වෙලා ඉගනගත්තා හරි නොගත්තා හරි පුද්ගලික විශ්වවිද්‍යාලය වලට හරි යවලා උගන්වන්න ඕන නිසා ආර්ථිකයක් ශක්තිය පවත්වාගන්න ,Education Insurance වල ආයෝජනය කරනවා , උපයා ගත් දේපල වත්කම් මත තමන්ට දාවා උපන් දරැවන්ගෙ අනාගතය සුරක්ෂිත කරන්න ,අවාසනාව සුඩානය , බංගලාදේශය, වගේ අධ්‍යාපනය අඩු ආර්ථික ප්‍රශ්ණ වලින් මිරිකෙන සහ ආගමික මතවාද ඔලුවට දාගත් මෝඩයෝ බීලා ඇවිල්ලා එකට ඉඳලා අවසිහියෙන් සතුන් වගේ ලමයි හදලා ඒ ලමයින්ගෙන් පලි ගන්නවා. මේවා සංසාර ගනුදෙනු කියලා හිත හදාගන්නවට වඩා කලින් කරන්න දේවල් තියනවා. මූ ආපහු ඇවිල්ලා කරන්නෙ මේක මේ සමාජ ගතවෙන දරැවා මොන වගේ වෙයිද මේ රටේ දේශපාලනයේ නිරැවත සාමාන්‍ය මිනිස්සුන්ට නොකිව්වත් සමාජ විද්‍යාත්මක අභ්‍යන්තර වැඩපිලිවෙලක් ආණ්ඩුවලට තියෙන්න ඕන , IQ අඩු ජන කොටස් උපත් පාලනයට පෙළඹවීමට Strategic plan එකක් ගැන ප්‍රසිද්ධ සංවාදයක් ඕන දැං නං , සාක්ෂරතාව 98% කිව්වට වැඩක් නෑ මේ Economic crisis එකත් එක්ක Quantity and Quality Control කරන්න බැරි උනොත් සුඩාන් , සෝමාලියා වගේ වෙනවා
ඒ මිනිහාගේ ලමයා නෙමෙයි බන් හොර ගෑනිගෙ පෙර විහායේ ළමයෙක් හොරගෑනියි කසාද ගෑනියි එක්ක එකට නිවසේ හිටපු එකෙක්
එකඟයි..ඇත්තටම විය යුත්තක් එය...ස්තූතියි අදහසට
100 % agree
Ow aththa.
ඒක අනුව ගත්තාම මුලින්ම කරන්න තිබ්බෙ උබ වගේ මෝඩ ගවයෙක්ගෙ සිතීමේ හා ගවේෂණයේ හැකියාව ඇති කිරීම සදහ ඔබේ දෙමාපියන් පෙළඹවීමයි කොහෙ හරි ඉන්න ගොබ්බ බයියො කියපු වචන ටිකක් අහුලගෙන තමන් හෙන දන්නව කියල පෙන්නල අවධානෙ හිගා කන තමන්ගෙ බොරුවට තමන්ම රැවටුන ගොබ්බයො තමා නැති කරන්නොනි😂
🙏🙏🙏🙏🙏🙏🙏එම සිදුවිම විඩියෝ කළ එම පුතුට ගොඩාක් ආදරේයි...🙏🙏🙏ගොඩාක් ස්තුති එම පුතුට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි ..රජය ද උසස් නිළධාරීන් ගෙ උදවු උපකාර ලැබේවා ..මෙවැනි දක්ෂ යන්ට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මහ එවුන් තුන්දෙනාටම දැඩි දඩුවම් දෙන්න ඕනි..කාලක්න්නි...
හරියට හරි
පිං ආදරණිය නිතිය කරන පින්වතුනේ video කරපු පුතේ ❤පිං ඔයාට සංසාරේ හැමදාමත් ❤❤❤
මරු ගෑනියි,හොර ගෑනියි දෙකම එක තැන.ඔක්කොටම කලින් වීඩියෝ කරපු දරුවගේ ආරක්ශාව බලන්න..ඔය වගේ සක්කිලි කොහොම හරි ඒ ළමයගෙන් පලි ගන්න බලයි..
හිරු මාද්‍යට බොහොම ස්තුතියි .🙏
වීඩියෝ කරපු කොල්ලෝ,, මැරිලත් පැයක් ආදරේයි බං උබට. මගෙ ළමයට ගැහුවා වගේ හැගීමක් ආවෙ මට. ඕකා මෙහෙ උසාවියකට ගෙනාව නං මාත් හිරේ යන්න හරි ඕකගෙ ඔලුව මැද්දටම පොල්ලකින් ගහනව පැලෙන්නම.
මමත්හරියට.ඇඩුවා.බුසරනයි.පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මටත් 😥
Eka aththa.
පොලිස්පති තුමනි ඹබතුමා මෙමිනියාට මතකහටින දඩුවමක් දෙන්න
අනේ මම හිතුවේ මල්ලියෙක් කියලා.පව් දෙයියනේ 🥺🥺
සමහර පොලිස් නිලධාරීන් හරියට නිතිය කරන්නෑ තමා කොහොමත් මිනිස්සු දුක් විදිනවා. සමහර පොලිස් නිලදාරින්ගේ ක්‍රියාවන් නිසා..😢 හරියට නිතිය කරන මිනිස්සු ඕන පොලීසිවල ඉන්න.
Vidio kral මේ තිරිසනා අල්ලලා දුන් නට පුතාට ගොඩක් පින්
අහිංසක දරුව බේරගන්න උදව් කරපු උතුම් හදවත් ඇති සියලුම දෙනාටම ජාති ජාතිත් පිං ලැබේවා ❤❤.වීඩියෝ එක දාපු දරු සෙනෙහස දන්නා ඒ මහත්තයාට ගොඩක් පිං .පොලිස් නිලධාරීන් සියලුම දෙනාටම යහපතක්ම වේවා!!!!!!❤❤❤
බොහොම ස්තුතියි
අනේ ඔව් ව අගය කල යුතු ය... ඒ වගේ ම මේ සිද්දිය සම්බන්ද ව කටයුතු කල හෙමෝම ට ම පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
පොලිසිය ඉදිරිපත් වෙලා කටයුතු කිරීම පිළිබඳව ආඩම්බරයි,මේ සඳහා කැප වෙච්ච නිලධාරීන් සියලු දෙනාටම බොහොම ස්තුතියි. මේ නරුමයාට හොඳ දැනෙන දඬුවමක් ලබාදිය යුතුයි එසේ නොවුනොත් ලංකාවේ තවත් මේ වගේ දේවල් අපිට බලන්න ලැබේවි.
මේ ලංකාවේ ඕන තරම් දරුවො නැති හොඳ පවුල් ඉන්නවා ඔය වගේ අසරණ දරුවෝ පරිවාස භාරයට නොදා ඒ වගේ පවුලකට හදාගන්න දීලා මාසෙකට සැරයක් හෝ දෙසැරයක් වගකිවයුතු නිලධාරීන් ඒ අය ගැන හොයලා බලලා ක්‍රියා කෙරුවොත් මේ වගේ අසරණ දරුවන්ටත් හොඳ අනාගතයක් තියෙයි පරිවාසයට දැම්මත් දරුවො දුක් විඳිනවා
ශ්‍රී ලංකා පොලිසියට බොහෝම ස්තූතියි වීඩියෝ කරලා මාධ්‍යයට මුදා හැරපු ඒ පුතාට තෑග්ගක් දෙනවා සේම ආරක්ෂාවකුත් තිබිය යුතුයි ඒ දරුවත් ඒ ගෙදරම නම් සිටින්නේ වයසට ගැලපෙන සුදුසු රැකියාවක් ලබා දෙනවානම් අගය කරමි මේ වීර දරුවාට මා සුබ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වේවා කියලා ශ්‍රී ඒ දළදා සමිඳු පිහිටයි
We should thank Social Media but rouges do not want Social Media.
පොලීසිය ගැන අවංක ආඩම්බරයක් දැනුන ❤❤❤❤
සමාජ මාධ්‍යවලට පලමුවෙන් හොද කියපල්ලා 🤔මොකද එකවත් නැතිනම් මේවා ඉක්මනින් දැනගන්නෙනැ🤔
පොලිසියෙන් දුන්නු තෑග්ගට ගොඩක් ස්තුතියි...ඒ ලමයව දිරිමත් කරන්න එහෙම තෑග්ගක් දුන්නට පිං..
එයාට ආයෙ පොලිසියෙ කෑම මතක තියෙනකල් ඔය වගේ සක්කිලි වැඩ කරන එකක් නෑ. කෙලින්ම අවුරුදු දහයම දෙන්න ඕනි පරයට කූරු ගැන ගැන ඉන්න .
ඒ දැනුම දුන් ලමයා ඇගයීම පුසංසනීයයී. ඒ පිළිබඳව පොලිසියට ස්තුතියි.
පරයගෙයි ගණිකාවො දෙන්නගෙයි අත පය කඩල දාපල්ලා පොලොස්
රටට වෙච්ච දෙයක්. අම්මා සහ තාත්තා ඔහොම දේවල් කරන්නේ. Video කරපු කෙනාට ගොඩක් ස්තුතියි 👍👍👍
Vidio karapu kena agaya kirima good ❤❤❤❤❤ viraya thamai ohu jaya wewa
ආදරෙයි ශ්‍රීලංකා police
මුන් සේරටම දැඩි දඬුවම් දෙන්න ඕනෙ ...දරුවා නොදී ඉන්න වෙනවා..ආපහු කරදර කරයි....
ගොඩක් පිං ඒ දරුවගෙ ජීවිතේ බේරගන්න උදව් කරපු හැමෝටම ❤❤❤❤❤
අරූන් ටික ඉන්න විදිහ දැක්කාම කුරිරු සතුටත් එන්නෙ
හිත් පිත් නැති....ඔය වගේ කාලකන්නි ජීවිතාන්තය දක්වා සිරගත කරන්න ඕන.....😡😡😡😡😡
මරු දීග කෑමක්නේ ඒක😂
ඒ තරැනයාට පොලිසියෙ පුහුණුවක් දි රැකියාව දෙන්න ඒක තමයි ලොකුම තෑග්ග දිය හැකි
මෙවැනි කලකන්නිට දැඩි දඩුවමි ලබා දේන්න මහත්මියණි..
මීඩියා එකට ඕක දීලා දිස්තරේ කියල දැම්ම කෙනාට මොකුත් ඕනි නෑ එහෙම කෙනෙක් ඉන්නව කියල මතක තියා ගන්න😊ඒ කෙනා මමයි ඔය වීඩියෝ එක දැක්ක ගමං මීඩියා තුනකට මම දුන්න සිරස ...හිරු....ස්වර්නවාහිනී ...ඉතිං මට නම් තෑගි එපා ප්‍රසිද්දිය ඕනිත් නෑ ඒ කල දේට ස්තූති කලේ වත් නෑ කවුරුත් අනිත් එක සිරසෙන් විතරයි ස්තූතියි කියල හරි මට මැසේජ් එකක් දුන්නේ එවලේ ගොඩාක් ස්තූතියි
කුකුළා වසනා වන්තයි ගැණු දෙකයි එක ගෙදර ඔකට.හොදට නෙලන්න ඔනා.ඔකාට ගහන විඩ්යො එකක් දෙන්න
දැනටමත් ඕක බාගෙට මැරිල ඇත්තෙ බන්.
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
විඩියෝ කරපු කොල්ලට ආදරේ උන්😊❤
සුපිරි කොල්ලෙක්❤
❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
great මල්ලි පපුව රිදේනවා මට රාන්තරාන් අහින්සක.දරුවො මුන් තාත්තා ලාද අම්මලාද .මල්ලි ඔයාට ගොඩාක් ගොඩාක් පින් දරුවාව ගේ ජ්ව්තය බේරුවාට හැම දම ඔය වාගේ හොදවැඩක්.කරාන්න මල්ලි සමජයට ලොකේටම.යනවා ඔයා ගේ ලාස්සන නම ජයවේවා 💪💪💪🇱🇰🇱🇰👏👏❤️
විඩියෝ කල තරැනයාට ජාතියේම උපහාරය හිමිවෙිවා 🌷🌷🌷
ඒ දරුවට රස්සාවක් දෙන්න අධ්‍යාපනයක් දෙන්න වෘතීය පුහුණුවක් නොමිලේ දෙන්න ඒක තමයි තෑග්ග
ඒක ඇත්ත .
Ithin education free ne lankawe
Monawada me kiyanne?
Campus lamayektama rajayen laksha ekahamarak wiyadam karanawa eka lamayektama ewa okkoma free wenath ratawal wala laksha 2,3 gannawa
හරියට ම හරි කිව්ව කතාව ඇත්ත තමයි
ඒක.ඇත්ත.රප්සාවක්.දෙනවානම්.ගොඩාක්.වටිනවා.❤❤❤❤කුවේට්.සට❤❤❤❤❤❤
@@suvicooperations හ`ද පෙන්නද්දි ඇගිල්ල දිහා බලලා
වීඩියෝ කළේ නැත්නම් ඒ ළමයා හැමදාම මේ වගේ පහරකෑම් වලට ලක් වෙනවා, ළමයව බේරගන්න උදව් කරපු හැමෝටම මගේ හද පිරි ස්තුතිය 🙏
තාත්තා උනත් වැරදි නම් වැරදි තමයි ..නියම කොල්ලෙක් ❤
දරුවාගේ පියා නෙමෙයි
V karapu kollage thaththa mu
ඒක පුදුම නිර්භීත කොල්ලෙක්. දෙමව්පියෙක් උනත් සාහසික වරදක් කරනවා නම් ඒ පැත්ත අරන් වැරැද්ද සදාරනීය කරන දරුවෝ මං දැකලා තින්නේ. ඒ අතින් මේ කොල්ලා මාරම නිර්භීත මානුෂිය කොල්ලෙක්. ❤
උන්ට කියන්නෙර් තාත්තලද
Mage thaththa wage wuna nam ananthakaraniya pape gena passe hithanne
වීඩියෝ කරපු ඒ පුතාට ගොඩක්ම පිං.🙏🙏 ඒ වගේම එයාට ජිවත් වීමට සුදුසු ආරක්ෂාව හා වැඩපිළිවෙළක් හදලා දීම බලදාරීන් සතු ලොකු වගකීමක්.මේ වගේ තිරිසන්නු මැරිලම යන්න ඔනේ.
අනික වීඩියෝ කරපු කොල්ලාට තෑගි නෙවෙයි ඌත් ඔය අපායෙම ජීවත් වෙනවානම් ඌව ඔතනින් ගලවලා හොද රස්සාවක් හොයලා දීලා නිදහසේ ජීවිතේ විදින්න තැනක් හොයලා දෙන්න ඒක ඔයාලාට පිනක් වෙයි.
👍
👌👌👌👌
❤❤
👍👍👍👍
👍
වීඩියෝ කරපු කොල්ලා, නියම පිරිමි කොල්ලෙක්. උබට ජයවේවා මල්ලි. ලොවෙත් උඹට හරියනවා... 🙏🙏🙏🙏🙏🙏🙏
Video කල දරුවෝ ඔයා නම් උදාරයි පුතේ ❤️
බුදුසරනයි.පුතේ.
මේක වීඩියෝ කරලා මාධ්‍යයට නිකුත් කල තරුණයාට ගොඩාක් පින් 👍❤
වීඩියෝ කරපු පුතාට බොහෝ පින් ලැබේවා පින්වත් පුතුනේ ඔයාට යහපත වේවා. ඔයා පොලීසිය ජොබ් එකක් ඉල්ලගෙන දරුවන් වෙනුවෙන් වැඩ කරන උතුම් නිලධාරී පුතෙකු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
Mata dei polisiye rassawak 😅
@@SahanSankala ඔයාද ඒ පුතා ඇත්තටම කියන්න
@@SahanSankala fb නම සඳහන් කරන්න
Ane me lamay mona dukadd vidinne
අනේ විඩියෝ කරපු පුතාට ගොඩාක් පින් ඒ පුතාවත් පරසන්ගස්වැව කරන්න පොලිසියට බඳවා ගන්න please
විඩියෝ කරපු මල්ලි ඔයාට ගොඩාක් පින් මේ වගේ වැරදි වැඩ කරපු උන්ට උපරිම දඩුවම් දිය යුතුයි
වීඩියෝ කරපු දරැවට අාරක්ෂාව දෙන්න..ඒ පුතාට බුදුසරණයි !
කාලකන්නි මළ යක්ෂයෙක්
මුන්ගේ ගායට අසරණ දරුවො
පලි
ඔවුන් ව සදහටම හිරේ යවන්න ඕනා
Vedio කරපු දරුවට ගොඩාක් පිං 🙏
ow bn gas badala denna one udin ynna
මේවැනි කාලකන්නිට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් දෙනු . මේක විඩියෝ කල දරැවාට ප්‍රනාමය ❤
ආදරණීය පුතා තත්පරයක් ගානේ උතුරන්න හරි යන්න ඕන ඔයාට ජීවිතය වාසනාවන්ත වේවා ස්තුති ඔබට 🙏
පොලීසියේ තෑග්ග නෙවෙයි ඒ ලමයගෙ මතු ආරක්ෂා ව සහ අනාගතය හදලා දෙන්න
Pariwasa niwasa Tama itin
Pariwasa niwasa Tama itin rajayata karanna puluwanuth echcharayi wena ratawal wala ehemawat nati eke
ඒක තමයි විය යුතුම දේ..
Correct
ඇත්තටම හොඳ වැඩක් වීඩියෝ කරපු දරුවට ගොඩක් පින් පුතා තැගි දෙන්න වටිනා වැඩක් තමා කෙරුවෙ ඒ ලමයගෙ ජිවතය බේරපු එක ලොකු කුසලයක් මේ වගේ උන්ට අම්මල කියන එකත් අනිත් අම්මලට කරන අගවුරවයක් පොලිස් නිලධාරීනියන් වගේ නිලධාරීන් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි
ගීතා කුමාරසිංහ මහත්මිය ඔබට මාගේ හෘදයාංගම ස්තුතිය 🙏🙏🙏
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
🙏🙏🙏🙏🙏💕
ඇමතිතුමියනී video කළ දරුවා comments වලට reply කරල තියෙනව රස්සාවක් ඉල්ලලා.
😂😂
පොලිස්පති තුමනි ඒ කාලකන්නි හැත්තට උපරිම දඩුවමක් ලබා දෙන්න අර පුතාට හොඳ රැකියාවක් සොයා දෙන්න ඔබ තුමාලට තෙරුවන් සරණයි ❤❤
බොහොම පින් ඒ පුතා වෙනුවෙන් සැලකිලිමත් වූ ඔබතුනමන්ලාට 🙏🏾🙏🏾🙏🏾
ගීතා කුමාරසිංහ මහත්මියටමාගේ හෘදයාංගම ස්තූතිය.
අනුරාධපුර පරිවාසය මොකක්ද? පහුගියකාලේ අනුරාධපුර පරිවාසයක දරුවන්ට නොයෙකුත් හිංසන වුනා මතකයි.. අනේ කබලෙන් ලිපට දාන්න එපා දරු පැටියාව🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
අනේ ඔව් ඔය පරිවාසත් එච්චර හොද ඒව නෙවෙයි
නැතුව ඉතිං කොහෙද තියන්නේ පව් මේ දරුවෝ
Aniwaa
@@සුදුනෝනා-ප4ය නෑ මම කිව්වේ අනුරාධපුර එකක් ගැන, ඒ දවස්වල news වල දැක්ක එකක් ගැන .
හැම පරිවාසයම එහෙම නැතුව ඇති... ඒත් මේ වගේ දරුවෝ රැක ගන්න ස්ථාන ගැන විශේෂ අවධානය යොමුකරන්න ඕන . නැත්නම් ඇත්තටම වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්න තමයි... පව්...
බොහොම පිං පොලිස් පතිතුමනි ඔබතුමා දරුවාගේ ජිවිතය රැකගන්න උපකරණ කලට ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබෙවායි ප්‍රර්ථනා කරමි බුදු සරණයි පුතෙ ඔයාට ත් බොහොම පිං නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබෙවා සම්මා සම්බුදු සරණයි 😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏
හරිනම් මේක වීඩියෝ කරපු දරුවා ගෙනල්ලා....මාධ්‍යයේ වගකීම...නවක මාධ්‍යකරුවන්ට ඉගැන්විය යුතුය.....👍👍👍
සුපිරි
ඒ දරුවා වෙනුවෙන් ඉදිරිපත් වන සියලුම දෙනාට ගොඩාක් ගොඩාක් ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏
පොලිස්පතිතුමනි ඔය මනුස්සයට මතක හිටින දඬුවමක් දෙන්න
එලියට එවන්න එපා උන්
Oya wage sakkili hinda thawath daruwo kochchara athida appa.
අනිවා
ඇතුලේ බරපතල වැඩ දෙන්න.පවිකාරයා .😠😠😠
සමාජ මාධ්‍යය නිසා කාලකණ්ණියා කොටු උනා.
නැතිනම් අර අහිංසක දරුවාට ලොකු විපත්තියක්
සිද්ධ වෙනවා.😪😪😪
ගීතා කුමාර සිංහ මහත්මියණි ඔබට ස්තූතියි ...වීඩීයෝ එක මුදාහැරපු ඒ කෙනාට ස්තූතියි .දරුවා ට හොදක් ඉදිරියටත් සිද්ද වෙන්න ඕන.මගේ හිතත් නිදහස් මේක බලං ඉන්න බැරිව ගියා.😢😮❤❤❤❤❤
ඒ ලමයට සුදුසු ආරක්ෂාවක් ලබා දෙන්න කටයුතු කලොත් වටිනව.අර නරුමයො ආවම මොනව කරයිද ...?
රූගත කළ දරුවට ඉදිරියේ දී අනතුරක් වීමට අවදානමක් තියෙනවා.
ඒ දරුවට ජීවිත ආරක්ෂාව ලබාදෙන්න , සහ ඒ දරුවගෙන් සමාජයට යහපත් සේවයක් ගතහැකි වන පරිදි වැඩපිළිවෙළක් සාදා දෙන්න. ප්‍රශ්නයක් ඇති වුනාම එයට ලබාදෙන පිළිතුරට ඒ වපසරියම අයත් වෙනවා.
බොහෝ වෙලාවට අමතක වෙන්න ඉඩ තියෙනවා ඒ කාරණාව.
ස්තූතියි 🙏🏻
අනිවාර්යයෙන් 👍
That's true. That child should be given a protection ❤
ඔව් අනිවාර්යයෙන් ඒ ලමයට වගේම වීඩියෝ කරපු පුතාට සාධාරණයක් කරන්න අනේ ආයේ ඒ ලමයා ඒ අයටනම් බාරදෙන්න එපා
E uge loku putha
අසමත්ජාති පියෙකුට දාව උපන් මනුස්සකම පිරී උතුරන රත්තරං පුතෙක් .,ඒ පුතාට හොඳ රැකියාවක් සහ ආරක්ෂාවක් ලබා දෙන්න ,එයයි කල හැකි උපරිම සැලකිල්ල.පුතේ ඔබේ ජීවිතය සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරම් .💖💖💖💖
පරිවාසේට දැම්මාම තාම තවත් හොදට විමර්ශන කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඒ ලමයා කබලෙන් ලිපට වැඩුනා වගේ තියෙයි.
ඒක නම් ඇත්ත
චූටි බබාගේ අනිවරෙන්ම මානසික මට්ටම හදන්න වැඩ පිලිවලක් සකස් කරන්න නැතිනම් ලොකු උනම ඔය බය හැමදෙම නිසා පවුර්ෂත්ව ගැටලු එනවා
. හැබයි කවුරුත් ඒ ගැන බලන්නෙ නෑ පරිවාසෙට දාපුවම ඔක්කොම හරි වෙන්නෙ නෑ
විඩියෝ කල ලමයටනම් ගොඩාක් පින් ඔය නරුම ඉන්ට දැඩි දඩුවම් දෙන්න අහිංසක දරුවන්ට හින්සා කරන්න මින් ඉදිරියට ඉඩ නොතබන්න
ඇත්තටම හොද දෙයක්. ලමයෙකුට කරදරයක් වෙනවනම් ඒකට මැදිහත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම ඒක අපි හැමෝගෙම responsibility එකක් 💖 well done horu 💖
මේ කාලකන්ණියාව එලියට දාන්න එපා.මරලම අත හරින්න
එ ලොකු දරුවව මු ගෙන් අයින්කරල මගක් හදන්න ඕන ❤❤❤
ගීතා කුමාරසිංහ මැතිනියට අපගේ ප්‍රනාමය💖💖💖💖💖 ආදරෙයි ඈ❤️💖💖💖💖
😮
ඔයා පැට්ටෝ දුවක් කියල දැනගත්තම දුක තව වැඩි උනා..... රත්තරං
අර නරුමයගෙ දරදඩු පහරවල් උබ දාරගන හිටියෙ කොහොමද දුවේ....
හැම පහරක් අවසානයෙ නුබ නැගිට්ටා......
දවසක උබ ලෝකෙම දිනන යකඩ ගෑනෙයක් වෙනවාමයි මගෙ දුවේ......
උබට රටක් ආදරෙයි ...දැන් ....
යකඩ පැංචි........❤
අම්මගේ ආදරේ බත් පතට එක්කරන්
මගෙ දුවට කවනකොට ආදරෙන් ලඟ තියන්
දුවේ උඹෙ රූපෙමයි මැවුනෙ මගෙ ඉදිරියෙන්
කොහොම උඹ ඉවසුවද දුක හිතේ තදකරන්
අම්ම ලඟ හිටියාට නැහැනෙ උඹ රැකගත්තෙ
ගුටි කකා වැටෙනකොට කවුද උඹ දෙස බැලුවෙ
තාත්තගෙ නමට අද තිරිසනෙක් වෙස් ගත්තෙ
කාගෙ දරුවෙක් උනත් ඇයි මෙහෙම සලකන්නෙ
බිම වැටුනෙ දුවේ උඹ අපේ හදවත් එක්ක
වෛරයක් ඕනි නෑ හිතක් නැති අය එක්ක
හෙමි හෙමින් දුවේ උඹ දෙපයින්ම නැගිටින්න
මේ ලොකෙ තාත්තල ඉන්නවා උඹ එක්ක
සසරෙ පෙර පවක් ඇති කෙලවරක් කර ගන්න
ඒ පවට ලැබුනෙ නෑ සෙනෙහසක් නැලවෙන්න
උඹ දුවේ මේ භවයෙ හොඳ දේම කරගන්න
කවද හරි මේ ලෝකෙ හොඳම අම්මෙක් වෙන්න
😔ගහපූ ගහපූ හැම පාරකදිම වැටුනා..
වැටුන වැටුන හැම වෙලාවෙම නැගිට්ටා ..
අඩන්න ඕන උනත් අඩන් නැතුව බිමබලාගෙන බත් එක කෑවා 😔😔😔😔
මමත් පැට්ටෝ ඔයාගේන් දෙයක් ඉගෙන ගත්තා දුවේ ..🥰♥️
මේ පුංචී වයසට එච්චර හයිය හිතක් බුදු සරණින් ජිවිතේ ලස්සනම වෙන්න ඕනේ ඔය වගේ තිරිසන්නුන්ගේ අයින් වෙලා 😌😌😌♥️
මලක් 🥺🌸
මෙම දර්ශනය වීඩියෝ කර මේ පුංචි පැංචොගේ ජිව්තය ආරක්ෂා කල ඒ බෝසත් ගුණ ඇති තැනැත්තාට අනේක වාරයක් පිං 🙏
පුංචි මල් කැකුලු අපි ආරක්ෂා කරගමු, අපි ඔවුන් වෙනුවෙන් කැප වෙමු , යහමග පෙන්නමු 🌻🥰😘
සැප සතුට ආදරය උතුරන්න ලැබෙන්න ඕන!!♥️ රත්ණත්තරේ පිහිටයි ආරක්ෂාවයි දෝණි 🙏❤ 🙏🏻
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤
😢😢
අනේ ඔව් ඒ දුවව කවදාවත්ම කාටවත්ම වට්ටන්නබෑ එයා කවදාහරි ලෝකයම දිනයි❤
එය.පටිගත කර සමාජ ගත කල තරුනයාට අපේ ස්තූතිය .
Vedio කල තරුනයාට ආරක්ෂව සපයන්න..
Aniwaaa
තෑගි දුන්නට කමක් නැ අරුව නිදහස් කරොත් ඒ දරුවව ආරක්ෂා කරන්න වෙයි කාට හරි නැති නම් ඕකා ඇවිල්ලා ඒ දරුවා ඉවර කරලා දායි කවුරු උනත් දරුවන්ගෙ අනාගතය ට හොද වැඩ පිලිවෙලකට යන්න බුදු සරනයි සියලුම දෙනාට
වීඩියෝව කරපු කොල්ලගේ අනාගතේ ගොඩ දාමු , රස්සාවක් දෙමු , වුර්තිය පුහුණුව දෙමු , අනාගතේ ගොඩ දාමු !
ඔවා අපේ මිනිස්සුන්ට මාසයකින් අමතකයි
හොදවැඩෙි . මුන්ට නවාතැන් දුන්නු එවුනුත් ඒජාතියේම වෙින්නඇති පවි පොඩිලමයාට පොලිසියට ගොඩක් ස්තුතියි...🙏🤲🤲🤲🤲🤲🤲
ඒ වසමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට මේ සම්බන්ධව කිසිම වගකීමක් නැද්ද. තමන්ගේ වසමේ දරුවන් ගැන කිසිම පසු විපරමක් කරන්නේ නැද්ද
හොද දරුවෙක් පුතේ ඔයා නැත්නම් අද මේ අසරණ දරුවා මුගේ පාරවල් වලට මැරෙනවා
අනිවාර්යයෙන්ම
කැවුතු නැ මුන්ට උනුවෙන්න සොබාදහම දෙනවා මුන්ට පරිවාසෙට බාරදුන් දරැව ඇතුලු සියල් දරැවන් ගැන ව්මසිල්ලෙන් ඉන්න මෙන් බලදාරින්ගෙන් ඉල්ලනවා🙏🙏🙏
වීඩියෝව කරපු පුතාටත් පොලිස් පතිතුමනි ඔබටත් අපගේ හදපිරි ප්‍රණාමය
අපි සවුදි අරාබියේ සිට
119 එකට රෑ කතා කරාම උදේ එන්නම් කියන පොලීසියක් තියන රටක්😅 සෝශල් මීඩියා නැත්තම් අදටත් අසූව අනූව කාලෙ තිබ්බ සමාජ සංස්කෘතියම තමා.
❤
Ude ennm😂
විඩියෝ.කර.අයියා.නංගි.බේරරා.ගත්තා.බුදුසරනයි.පුතේ❤❤❤❤❤❤❤කුවේට්
Tnx akke
ගොඩක් පිං පොලිස් මහත්තුරු නෝනලට මේ දරු පැටියා වෙනුවෙන් කඩිනමින් පියවර ගත්තට.
ඒ ගෙදර ගෑනුදෙන්නෙක් එක්ක ඉන්න තියා බලුකූඩුවකටවත් සුදුසු නෑ වගේ.එහෙව් එකක් අස්සෙ ඉදන් මඟුල් සක්වලක් කරන් ඒක පොඩි එවුන්ට හිංසා කර කර ඉදල
VAL SATHTHU VAGA INNA VANchari ganu minissu .
ඒක.වෙින්ඩ.ඇති.එකට.කුකුල්.චමින්ද.කියන්නේ.ඉටඑහා.ඔක.එක්ක.එන.කිකිලියො.උන්පොන්සියො.දැන්.හරිනේ.කුකුලයි.කිකිලියොයි.කොටු.කරල
Athama thamai kukul kuduwakma thamai
ශ්‍රී ලංකා පොලීසියට මාගේ උත්තමාචාරය. Video කරපු මල්ලීට ගොඩාක්ම ස්තූතියි මල්ලි .දරැ පැටියාව.සමාජ මාධ්‍යට පෙන්නුවාට
ඔය වීඩියෝ කරන ළමයා ගැන සැලකිලි මත් වෙන්න බුදුසරණයි
Ow saho ara kukulage eun tharahata monawa hari kollata karoth ⛓
@@PrasannaMadusanka-y4eවීඩියෝ කරේ ඉතිම් කුකුළගෙ පුතා😐
නියමයි.පොලිසියේ සියලු මහත්වරුන්ට ස්තුතියි🙏🙏🙏
ඔවු ඒ දරුවා මෙ අහින්සක කෙලි පැන්චිගෙ පිනට හිටියෙ නැතිනම් මහා එකා එක්ක එකතුවෙලා මහ වෙසියො දෙන්නාවගෙ උනානම් මෙ පුන්චි කිරිසප්පි ඉවරයි ඒ දරුවට උදවුකරන්න ඕනෙ හරිනම් ජීවීතෙ හදාගන්න
අපේ තාත්තා මට ගහලා තියන විදියට කෞරුහරි වීඩියෝ කලානම් තාත්තා තවම හිරේ මම කාගෙහරි අතින් මැරුම් කලා ඒක නිසා මේ මනුස්සයා ගැන මට හරි කණගාටුයි පියවරුන් මොනවා කිවත් දරුවන්ට ආදරෙයි 😢
ආදරේ පියෙක් ඔච්චර පොඩි වයසෙ දරුවෙකුට ඔහොම ගහන්නෙ නෑ.
උබෙ තාත්තයි උබයි මානසික වයිද්‍යවරයෙක් ගාවට ගිහින් මොලේ චෙක් කරගනින්
උබත් කුකුල් චමින්දගෙ එකෙක්ද කොහෙද😂
කුකුල් චමින්දගේ නෑයෙක් වෙනින ඇති😂
@@criticaltxt ane uba vage gonek
අනේ සහතික ඇත්ත.මේ අම්මලටත් වගේ වගක්නෑ.නීතිය නියම විදියට දැක්ක හොදම , අවස්ථාවක් මේ. අනුකම්පා විරහිත මිනිස්සු වැඩක්මනැ.නියම දඩුවම ලබා දෙන්න .
වීඩීයෝ කල ළමයා මේ සමාජයට වැදගත් ඒ ලමයව ඇගයීමට පත්කිරීම ගොඩාක් වටිනවා හොද පෞරුෂයක් තියන දරුවෙක්
Video කරපු මල්ලිට ගොඩාක් ස්තූතියි
පුතේ ඔයාට ගොඩක් පින් වීඩියෝ ඵක දැමීමට අපි රට ඉදන් ගොඩක් දුක් උනා පොලිසියටත් උදවි කල හැමෝටම තෙරැවන් සරනයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾
එ දරුවගෙ අස් වලින් කදුලක් වැටෙන්නෙ නැ එ තරම් මෙ බල්ලට බය වේලා.ඔකට උපරිම දඩුවම් දෙන්න..
පරිය පරිවාසෙ 🤣 😡😢
ඒකත් අවදානම් 😭
රැකවරණය දෙන උන්ට දැඩි දඩුවම් දිය යුතුයි... එවිට අපරාධකරුවන්ට, නීතිවරෝධී වැඩ කරන උන්ට රැකවරණය දෙන උන් බය වේවි..
මන් මෙ විඩියෝ එක දැකපු ගමන් මගෙ පපුව පැලෙන්න අාවා ගොඩාක් හොද දෙයක් කරලා තියන්නෙ මෙ වගෙ මිනිස්සුන්ට උපරිම දඩුවන් ලබා දෙන්න ඔනි කිසිම නිදහසක් දෙන්න නම් එපා අසරන දරැවො දුක් විදින්නෙ එකෙන් ගොඩාක් පිං ස්තුතියි මෙකට ඉදිරිපත් උන හැම දෙනාටම ❤❤❤❤ 🙏🙏🙏
මේකයි ඇත්තම කතාව රටේ ආගමික , දේශපාලනික චන්ද පදනම් මගුල් පැත්තකින් තියලා IQ අඩු මිනිස්සුන්ගෙ උපත් පාලනය රජය අතට ගන්න strategic plan එකක් ආණ්ඩුවට තියෙන්න ඕන , පවුල් ආර්ථික දර්ශකයක් එක්ක ගලපලා Quality & Quantity එක්ක දරාගන්න පුලුවන් ලමයි ප්‍රමාණය විතරක් හදන්න මෝඩ IQ අඩු මිනිසුන්ව පෙලඹවන්න ඕන ( දරැවෝ දෙන්නා ඉන්න පවුල් වලට බැංකු ණය පොලී අනුපාතය 5% ක් අඩුවෙන් වගේ තව උපක්‍රමශීලී පෙලඹවීම්) ආර්ථික ස්ථාවරත්වය තියන ඉගනගත්ත මිනිස්සු ලමයි දෙන්නෙකුට හෝ එක්කෙනාට සීමා කරනවා හේතුව , ඒ ලමයි ලොකු වෙලා ඉගනගත්තා හරි නොගත්තා හරි පුද්ගලික විශ්වවිද්‍යාලය වලට හරි යවලා උගන්වන්න ඕන නිසා ආර්ථිකයක් ශක්තිය පවත්වාගන්න ,Education Insurance වල ආයෝජනය කරනවා , උපයා ගත් දේපල වත්කම් මත තමන්ට දාවා උපන් දරැවන්ගෙ අනාගතය සුරක්ෂිත කරන්න ,අවාසනාව සුඩානය , බංගලාදේශය, වගේ අධ්‍යාපනය අඩු ආර්ථික ප්‍රශ්ණ වලින් මිරිකෙන සහ ආගමික මතවාද ඔලුවට දාගත් මෝඩයෝ බීලා ඇවිල්ලා එකට ඉඳලා අවසිහියෙන් සතුන් වගේ ලමයි හදලා ඒ ලමයින්ගෙන් පලි ගන්නවා. මේවා සංසාර ගනුදෙනු කියලා හිත හදාගන්නවට වඩා කලින් කරන්න දේවල් තියනවා. මූ ආපහු ඇවිල්ලා කරන්නෙ මේක මේ සමාජ ගතවෙන දරැවා මොන වගේ වෙයිද මේ රටේ දේශපාලනයේ නිරැවත සාමාන්‍ය මිනිස්සුන්ට නොකිව්වත් සමාජ විද්‍යාත්මක අභ්‍යන්තර වැඩපිලිවෙලක් ආණ්ඩුවලට තියෙන්න ඕන , IQ අඩු ජන කොටස් උපත් පාලනයට පෙළඹවීමට Strategic plan එකක් ගැන ප්‍රසිද්ධ සංවාදයක් ඕන දැං නං , සාක්ෂරතාව 98% කිව්වට වැඩක් නෑ මේ Economic crisis එකත් එක්ක Quantity and Quality Control කරන්න බැරි උනොත් සුඩාන් , සෝමාලියා වගේ වෙනවා
ඒ මිනිහාගේ ලමයා නෙමෙයි බන් හොර ගෑනිගෙ පෙර විහායේ ළමයෙක් හොරගෑනියි කසාද ගෑනියි එක්ක එකට නිවසේ හිටපු එකෙක්
එකඟයි..ඇත්තටම විය යුත්තක් එය...ස්තූතියි අදහසට
100 % agree
Ow aththa.
ඒක අනුව ගත්තාම මුලින්ම කරන්න තිබ්බෙ උබ වගේ මෝඩ ගවයෙක්ගෙ සිතීමේ හා ගවේෂණයේ හැකියාව ඇති කිරීම සදහ ඔබේ දෙමාපියන් පෙළඹවීමයි කොහෙ හරි ඉන්න ගොබ්බ බයියො කියපු වචන ටිකක් අහුලගෙන තමන් හෙන දන්නව කියල පෙන්නල අවධානෙ හිගා කන තමන්ගෙ බොරුවට තමන්ම රැවටුන ගොබ්බයො තමා නැති කරන්නොනි😂
🙏🙏🙏🙏🙏🙏🙏
එම සිදුවිම විඩියෝ කළ එම පුතුට ගොඩාක් ආදරේයි...🙏🙏🙏
ගොඩාක් ස්තුති එම පුතුට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි ..රජය
ද උසස් නිළධාරීන් ගෙ උදවු උපකාර ලැබේවා ..මෙවැනි දක්ෂ යන්ට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මහ එවුන් තුන්දෙනාටම දැඩි දඩුවම් දෙන්න ඕනි..කාලක්න්නි...
හරියට හරි
පිං ආදරණිය නිතිය කරන පින්වතුනේ video කරපු පුතේ ❤පිං ඔයාට සංසාරේ හැමදාමත් ❤❤❤
මරු ගෑනියි,හොර ගෑනියි දෙකම එක තැන.ඔක්කොටම කලින් වීඩියෝ කරපු දරුවගේ ආරක්ශාව බලන්න..ඔය වගේ සක්කිලි කොහොම හරි ඒ ළමයගෙන් පලි ගන්න බලයි..
හිරු මාද්‍යට බොහොම ස්තුතියි .🙏
වීඩියෝ කරපු කොල්ලෝ,, මැරිලත් පැයක් ආදරේයි බං උබට. මගෙ ළමයට ගැහුවා වගේ හැගීමක් ආවෙ මට. ඕකා මෙහෙ උසාවියකට ගෙනාව නං මාත් හිරේ යන්න හරි ඕකගෙ ඔලුව මැද්දටම පොල්ලකින් ගහනව පැලෙන්නම.
මමත්හරියට.ඇඩුවා.බුසරනයි.පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මටත් 😥
Eka aththa.
පොලිස්පති තුමනි ඹබතුමා මෙමිනියාට මතකහටින දඩුවමක් දෙන්න
අනේ මම හිතුවේ මල්ලියෙක් කියලා.පව් දෙයියනේ 🥺🥺
සමහර පොලිස් නිලධාරීන් හරියට නිතිය කරන්නෑ තමා කොහොමත් මිනිස්සු දුක් විදිනවා. සමහර පොලිස් නිලදාරින්ගේ ක්‍රියාවන් නිසා..😢 හරියට නිතිය කරන මිනිස්සු ඕන පොලීසිවල ඉන්න.
Vidio kral මේ තිරිසනා අල්ලලා දුන් නට පුතාට ගොඩක් පින්
අහිංසක දරුව බේරගන්න උදව් කරපු උතුම් හදවත් ඇති සියලුම දෙනාටම ජාති ජාතිත් පිං ලැබේවා ❤❤.වීඩියෝ එක දාපු දරු සෙනෙහස දන්නා ඒ මහත්තයාට ගොඩක් පිං .පොලිස් නිලධාරීන් සියලුම දෙනාටම යහපතක්ම වේවා!!!!!!❤❤❤
බොහොම ස්තුතියි
අනේ ඔව් ව අගය කල යුතු ය... ඒ වගේ ම මේ සිද්දිය සම්බන්ද ව කටයුතු කල හෙමෝම ට ම පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
පොලිසිය ඉදිරිපත් වෙලා කටයුතු කිරීම පිළිබඳව ආඩම්බරයි,මේ සඳහා කැප වෙච්ච නිලධාරීන් සියලු දෙනාටම බොහොම ස්තුතියි. මේ නරුමයාට හොඳ දැනෙන දඬුවමක් ලබාදිය යුතුයි එසේ නොවුනොත් ලංකාවේ තවත් මේ වගේ දේවල් අපිට බලන්න ලැබේවි.
මේ ලංකාවේ ඕන තරම් දරුවො නැති හොඳ පවුල් ඉන්නවා ඔය වගේ අසරණ දරුවෝ පරිවාස භාරයට නොදා ඒ වගේ පවුලකට හදාගන්න දීලා මාසෙකට සැරයක් හෝ දෙසැරයක් වගකිවයුතු නිලධාරීන් ඒ අය ගැන හොයලා බලලා ක්‍රියා කෙරුවොත් මේ වගේ අසරණ දරුවන්ටත් හොඳ අනාගතයක් තියෙයි පරිවාසයට දැම්මත් දරුවො දුක් විඳිනවා
ශ්‍රී ලංකා පොලිසියට බොහෝම ස්තූතියි වීඩියෝ කරලා මාධ්‍යයට මුදා හැරපු ඒ පුතාට තෑග්ගක් දෙනවා සේම ආරක්ෂාවකුත් තිබිය යුතුයි ඒ දරුවත් ඒ ගෙදරම නම් සිටින්නේ වයසට ගැලපෙන සුදුසු රැකියාවක් ලබා දෙනවානම් අගය කරමි මේ වීර දරුවාට මා සුබ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වේවා කියලා ශ්‍රී ඒ දළදා සමිඳු පිහිටයි
We should thank Social Media but rouges do not want Social Media.
පොලීසිය ගැන අවංක ආඩම්බරයක් දැනුන ❤❤❤❤
සමාජ මාධ්‍යවලට පලමුවෙන් හොද කියපල්ලා 🤔මොකද එකවත් නැතිනම් මේවා ඉක්මනින් දැනගන්නෙනැ🤔
පොලිසියෙන් දුන්නු තෑග්ගට ගොඩක් ස්තුතියි...ඒ ලමයව දිරිමත් කරන්න එහෙම තෑග්ගක් දුන්නට පිං..
එයාට ආයෙ පොලිසියෙ කෑම මතක තියෙනකල් ඔය වගේ සක්කිලි වැඩ කරන එකක් නෑ. කෙලින්ම අවුරුදු දහයම දෙන්න ඕනි පරයට කූරු ගැන ගැන ඉන්න .
ඒ දැනුම දුන් ලමයා ඇගයීම පුසංසනීයයී. ඒ පිළිබඳව පොලිසියට ස්තුතියි.
පරයගෙයි ගණිකාවො දෙන්නගෙයි අත පය කඩල දාපල්ලා පොලොස්
රටට වෙච්ච දෙයක්. අම්මා සහ තාත්තා ඔහොම දේවල් කරන්නේ. Video කරපු කෙනාට ගොඩක් ස්තුතියි 👍👍👍
Vidio karapu kena agaya kirima good ❤❤❤❤❤ viraya thamai ohu jaya wewa
ආදරෙයි ශ්‍රීලංකා police
මුන් සේරටම දැඩි දඬුවම් දෙන්න ඕනෙ ...දරුවා නොදී ඉන්න වෙනවා..ආපහු කරදර කරයි....
ගොඩක් පිං ඒ දරුවගෙ ජීවිතේ බේරගන්න උදව් කරපු හැමෝටම ❤❤❤❤❤
අරූන් ටික ඉන්න විදිහ දැක්කාම කුරිරු සතුටත් එන්නෙ
හිත් පිත් නැති....ඔය වගේ කාලකන්නි ජීවිතාන්තය දක්වා සිරගත කරන්න ඕන.....😡😡😡😡😡
මරු දීග කෑමක්නේ ඒක😂
ඒ තරැනයාට පොලිසියෙ පුහුණුවක් දි රැකියාව දෙන්න
ඒක තමයි ලොකුම තෑග්ග දිය හැකි