අඹ ඇටේ දෙකට පලලා හිටවන තිලක් කන්දේගම

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 31

  • @ranjani3682
    @ranjani3682 17 дней назад +3

    ඔබ තුමාට සුභ nawa වසරක් වේවා deerga ayusa ලැබේවා ❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 18 дней назад +1

    කන්දේගම හා මහල්පත් මහතුන්ටත් පවුලේ සියළු උදවියටත් සුපින්වත් සෞභාග්‍යයවත් අවුරුද්දක් වේවා...බොහොමත්ම වැදගත් පාඩමක් ඉගෙන ගත්තා....🙏🌼🌄

  • @saramadu17
    @saramadu17 17 дней назад

    මමත් එංගලන්තේ ඉඳන් අඹ පැලයක් හදන්න බැලුව අද ඉගෙන ගත්තා කොහොමද ඒක හදාගන්නේ කියලා මෙච්චර දවසක් මටත් බැරි වුණ ස්තුතියි කන්දේගම මහත්තයා ඔබතුමාගේ දැනුම අපේ රටට කෝටියක් වටිනවා

  • @maldewata
    @maldewata 18 дней назад +4

    ඔබ තුමාට සුබ නව වසරක් වේවා 🙏🙏🙏 නීරෝගී සුවය පතමි......

    • @anandadiasdahanayaka7032
      @anandadiasdahanayaka7032 17 дней назад

      ඇටයක පොත්ත ඉවත් කර පැල කලාම මව් ශාකයේ වර්ගයේම පැලයක් ලබා ගන්න පුලුවන් කියන්නෙ ඇත්තක් ද,

  • @SagarikaDilrukshi-b8p
    @SagarikaDilrukshi-b8p 17 дней назад

    ඔබතුමාට ..නිරෝගී සුවය ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 18 дней назад +1

    ඔබ තුමාට සුභ නව වසරක් වේවා ❤️❤️❤️

  • @KamalaM.G.
    @KamalaM.G. 17 дней назад

    ඔබ තුමාට සුබ නව වසරක් වේවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 18 дней назад +1

    ඔබතුමාට සුබ ම සුබ නව වසරක්ම වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 17 дней назад

    සුභ නව වසරක් වේවා කන්දේගම මහත්තයා... අපේ ගමේ හිටපු සීයා කෙනෙක් ඔය දේ මීට අවුරුදු 20ට විතර කලින් කිවුවා අඹ ඇටේ ඇතුලේ පනුවෙක් ඉන්නවා කපල හිටවන්න කියලා.. අපි විශ්වාස කලේ නැති උනාට එහෙම හිටවලා බැලුවා... ඇත්තටම ඒ අඹ ඇටේ පැල වුනා

  • @devamanikwt7255
    @devamanikwt7255 17 дней назад

    සුබ නව වසරක් වේවා කන්දේගම මහත්තයෝ ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායු වේවා

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 16 дней назад

    අපේ සීයත් පැල තවානක් තිබුණා.
    සීයත් අඹ පැල බට් කරන්න තවාන් දැම්මෙ පොත්ත අයින් කරලා. සීයා 1989දි නැති උනා ලොකු දැනුමක් තිබ්බ කෙනෙක්
    ගොවිතැන, අත්බෙහෙත් ගැන
    😢
    මේ දැනුම බෙදා හදා ගැනීම ගැන ස්තුතියි ❤

  • @IranganiChandrika-wu4sw
    @IranganiChandrika-wu4sw 17 дней назад

    මහත්මයා ගොවි ලිත හැකි ඉක්මනින් ලබා දෙන්න .සුබ නව වසරක් වේවා !!❤❤

  • @atliathauda6135
    @atliathauda6135 17 дней назад

    Oba depalata niduk nirogee suba navavasarak veva. Sathutui govi rajuni itha vatina denuvath kireemak. Ape sobadahame uppaththi palanaya sema shakayakatma ethi. Me denuma labadeema gena helayek lesa pranamaya pudami.Vishva mathavath ravana appachchith obava rakithva. Theruvan saranai.

  • @jagathsrideera8813
    @jagathsrideera8813 18 дней назад +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාටත්

  • @lakshmidapana1569
    @lakshmidapana1569 17 дней назад

    Thrruwan..Saranai..🙏🏻🍁🌷🙏🏻🍁🙏🏻

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 18 дней назад +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ErandaWeerasinghe-z4g
    @ErandaWeerasinghe-z4g 18 дней назад +1

    7:26 hariye badu innawa.

  • @RajithaSanoj
    @RajithaSanoj 17 дней назад

    🙏❤️🍀🍀🍀🍀🍀

  • @LahiruKukathunga
    @LahiruKukathunga 18 дней назад +1

    ❤❤❤

  • @chathurangajems7930
    @chathurangajems7930 16 дней назад

    පනුවා හිටියා අඔ ඇටේ ඇතුලෙං එලියට ගන්න වෙලාවෙ දගලනව පේවුනා.

  • @charljhonson
    @charljhonson 18 дней назад

    🎉🎉🎉

  • @sudharmakumari7115
    @sudharmakumari7115 17 дней назад

    සර් ,2025 වගාලිත නැද්ද

  • @easyfood3512
    @easyfood3512 17 дней назад

    Athule hitiya

  • @wow2337
    @wow2337 17 дней назад

    මගෙ තාත්ත ත්වමේ විදිහට අඹ ඇට හිතෙනවා !

  • @nuwanpathirana4624
    @nuwanpathirana4624 10 дней назад

    Ane... obage keruwwa. Aba ate gahagan puke

  • @premrathne5468
    @premrathne5468 18 дней назад

    ruclips.net/video/Vcq8Jt7tdoU/видео.htmlsi=XsAEgOj-WBqAYe4k

  • @Gunarathna-d1j
    @Gunarathna-d1j 18 дней назад

    ❤❤❤

  • @wick1952
    @wick1952 17 дней назад

    ❤❤❤❤