Damsara muththamme oba ape manewe gamata sada dunna budda prethima wahanse manewa kanda diha balagena weda innawa a pilimaya hedu pin balayen muththammata dirgausha lebewa muththamme budu sasuna pawathina thak oba manewe ape neyange hadawath thula innawa
Me ratath me jathiyath pasu pasata adala dana kotasak apa athrema innawa. Hela ithihasaya hoyana tharuna aya godak innawa. E ayata Real history eka kiyala deela me rata saha budu dahama idiriyata pirisinduwa pawathinna system ekak me wadihitiyo hadanna one. Eka yugaye awashya thawayak. Kole wahala gahanne nathuwa pirisindu minisun ek wiya yuthui
මම හරිම ආසයි මෙි තිලක් කන්දේගම මහත්තයගෙ ගැමි වැඩසටහන්වලට
#කයියට #දෙයියා #පොයි #නයියා
තක්කඩියෙක්
කන්දේමහගමයා වැඩසටහන් බලන්නේ හරිම ආශාවෙන් ගොඩක් නොදන්නා දේවල් බොහොමයක් දැනගන්න පුළුවන්
ඔබ දේපලම ඒකම ස්ථානය මට මූන ගැස්සීම ඉතාම සතූට කරුනක් ඒම ලංකාවේ හරී මැද උතූමිම ස්ථානයේදීම
ලස්සන ඉතිහාසයක් පිළිබද හෙළිදරව්වක් ❤
Oba thumage sihinaya sarthaka wewa ❤❤❤❤
නැවතත් මෙවැනි වැඩසටහනක් එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටි
#හූ
ඔබ සැමටත් තෙරුවන් සරණයි
Theruvan saranai oba thundenata. Govi rajuni, sebe helayek lesa oba opata ithruvee ethi yak parapure rejina gena mese helikireema sathutak. Esema praveshan viya uthuyei sithe. Kotharam Paragethi jathiyakda ada jeevathvanne yei sithe. Obathma korona kalayedee methumiya, maneva nahimi pilibandava kala visthara sihivuva. Helayek lesa mata puduma sathutak denenava .Methiduni, methiniyeni oba sema vishva mathavageth ravana appachchigeth rekavaranin arakshavethva.
ගොඩක් වැදගත්. බොහොම ස්තූතියි🙏🙏
නව රජයත් සමග මේ ගමන යන්න ඔබ තුමාට හැකිවේවා
#ජලභීතිකාව #ලොක්කට
#කරැමයක් #කරගත් #කරැමය
අපි බලාගෙන ඉන්නවා
Damsara muththamme oba ape manewe gamata sada dunna budda prethima wahanse manewa kanda diha balagena weda innawa a pilimaya hedu pin balayen muththammata dirgausha lebewa muththamme budu sasuna pawathina thak oba manewe ape neyange hadawath thula innawa
ස්වස්ථි සිද්ධම්
Very interesting
ආදරෙයි කර්ණ අයියණ්ඩි. 🌸☸🔯☸🌸 🥺
Mage thaththa Mata mathaka kale idan kiuwa budu hamuduruwoth ape pelapathe, Dan vijayagen pawathena mahawanse nemei Maha sammatha parapure idan enne,a Sathya mahawanse thibunalu eka koheta unada danne na,thaththage parapure Aya wena leyakata musuwela na,pasukale ehema wela,eyalata labakarna kiyanneth,eyage Kiri kiththala Hari dawantha minissu,sathwa mansha athara ganne na,sathun maranne na,ape thaththata kohen labunada Manda boho de dannawa,lee wada,beheth thel Mathura Leda suwa kireema,niwasa salasum aseema,handahana nakathe sadeema,poruwe charitha kramaya,karmika wada,boho de,
Me ratath me jathiyath pasu pasata adala dana kotasak apa athrema innawa.
Hela ithihasaya hoyana tharuna aya godak innawa.
E ayata
Real history eka kiyala deela me rata saha budu dahama idiriyata pirisinduwa pawathinna system ekak me wadihitiyo hadanna one.
Eka yugaye awashya thawayak.
Kole wahala gahanne nathuwa pirisindu minisun ek wiya yuthui
Math oya mathemai inne.mage piyath mewa hewwa.maniyantath,oba depalatath pin...
💗💐💗💐💗💐
❤️🙏🙏🙏❤️
ඒක මමත් පිලිගන්නව
මේ ඉතිහාසය පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො බොහොමයක් දෙනා කරන්නේ මේ රටේ විකුර්ති ඉතිහාසය කියාපාන ,පුරාවස්තු විනාශ කරගෙනම යන්නෙ
😂ප්‍රකෘති ඉතිහාසය කියන්නෙ එතකොට මීවනපලානෙ හීනෙන් දැකපු බයිල ද
කන්දේගම මහත්මා දමිසරා මෑණියන් නොපෙන්වන හේතුව මම දන්නවා.නමුත් මානෑව,මච්චාගම,සිවලාගල,ආමනේ,අවට ගම්වල අසල්වැසියන් වන අපට එතුමිය අමුතු කෙනෙක් නොවෙයි.
DEERGAU LEBEWAA Theruwan SARANAI
සමාවෙන්න ඕන කංදේගම මහත්මයත් තාම මේ කතාව සම්පුර්ණ කරන්නේ නැ. මං සැහෙන කාලයක් බලන් ඉන්නවා මෙතුමාගේ කතාවන්. රාවණ කියන්නේ සක්විති පරපුරක්. බුදුවරයෙක් පහල වෙන්නෙත් සක්විති පරපුරකයි. ඒ නිසාම විතරයි රාවණ කතාව පුරාවිද්‍යාවෙන් සහා ඉතිහාදඤයින් බොරු කරන්නේ. බුදුන් (බෝසත්)මේ පොළොවේ කියන කාරණාවේ අන්තර් සම්බන්දය බිදින්න පුලුවන් . ඇත්ත සදහටම හංගන්න බැ. ඒ කාරණාව තේරුම් ගන්නේ ටික දෙනයි. නමුත් දැං ඇත්ත මතුවෙමින් යනවා..
රාවනා දුසේරා උත්සවේදි ඔය ගෑනුමනුස්සය කැමරාව ඉදිරියෙ රගපෑවනෙ
❤❤❤❤❤❤
🎉🎉🎉❤❤❤
Galgamuwe dewagiripura innawa adatath irugalbandarala
❤❤❤❤
(ලම්බකණි) ගැනත් කියන්ඩකො දේව හෙළය
11.11 🌞 🌝
As a former JVP. Supporting person, why don't you work with new Npp government... We want our own thru history..... ❤❤❤😂
ලොක්කා too late ,kiyapu එක කතාවක් වත් වඩෙ නැහැ.😂😂😂
කන්දේගම කියන්නේ පිස්සෙක්, වගකීමෙන් කියන්නේ. හොදයි ඉතින් කම්මැලි කමට කතා අහන්න. හැබැයි කන්දේගම කියන්නේ පිස්සෙක්
ප්‍රඥාවන්තයින් සිටි කාලයේ හෙවත් බුද්ධ කාලයේ ලංකාව නම් කොටසේ වැඩි පාලනයක් තිබුනේ නාග ගෝත්‍රයට. චූලෝදර මහෝදර, මන්අක්කිත වගේම මුචලින්ද වගේ නා රජවරු ගැන මිසක් යක්ක, රාක්ස, රජවරු ගැන වැඩි සටහනක් නෑ. රාවණ කාලයේ යක්ක රජයත් බුද්ධ කාලයේ නාග රජයත් පැවතෙන්න ඇති.
#ලොක්කා #නයාගෙන් #කන්නේ #මක්කයි #කරක්ගහන්නේ
නයෙක් දෂ්ට කලාම එතන පොල්කුඩු තියල ගෙදර ඉන්න කියපු එකා😂 ඉතිහාසෙ උගන්නන්න එනවා
😂 කන්දේමහගමයා රවුළු රාවණයෙක් වෙන්න බෑ. බොරු කියන්නෙ. බේගල් ඇඟට නොදැනී කියන්නෙ. 🙏
දන් ප්
ඔබට තාම බුද්ද ඉතිහාසය හම්බුනේ නෑ නේද ? හරියට
රාවණා රජු වගේ සක්විති රජවරු මේ බිමේ හිටියා කියලා කියන කන්දේගම මහතා ගෝතම බුදුන් වහන්සේ මේ බිමේ කියලා පිළිගන්න සාධක නෑ. ඒකියන්නේ රාවණා කියන්නේ සක්විති රජෙක් නෙමෙයි නේද. මොකද අපි අහලා තියෙන්නේ බුදුවරුන් සක්විති රජවරුන් පහළවන්නේ එකම පින් බිමක කියලා.
අපේ දේ අපේ කම ආපේ ආගම.
දේශීය දෙව්වරුන්ගේ ආගමයි.
ඉන්දිවෙන් ඉවත දැමූ දේ රටේ මිනිසුන් අපේ කරගෙන.
ඔය පොත විනාසය කරන්ඩ කට්ටියක් හෙව්වා,හොයනවා ,හොයයි, පොත් ඉතුරු 5 න් එකක්ලු ඕක ,කිව්ව පරම්පරාව ලුහු බදිනවා ,ඒ පරම්පරාවල් වලට ගමේ ඉන්ඩ අමාරුයි ආරක්සාව තියෙන්නේ ,නගරයේ ,108 මුත්තා ,රතු මුත්තා ,ගැන අපේ සීයලා කථා කරා සුපිරි වැඩ්ඩෝ ,,,,විදිහට දැනට අවු ,30 විතර ඔය පොත rajakaruna ,සෙට් එක ලග තියනවා ,,,කියලා අර ජයරත්න්ගේ කථා එලියට ආපු දවස්වල කථා වුනේ ,හරි තොරතුරු සමාජ ගත කරන්ඩ නම් එපා ,,පොතෙන් වැඩක් ගන්න ,පොත තියනවනම් ,ස්තුතියි
කන්දේ 😂 අර හදපු ගම්මානයට මොකද උනේ මචං සීහෙල
අයේෂා කෙලියාලු account එකට පවු බබා😂😂😂😂😂
' හක්කලං ' කියන්නේ මොකෑ ආයිබොවං.. 😂. තේරුම් පොජ්ජ මන්දො. කොරන්න ඇහැකිද ???
සක්මං
@suranjiperera3649 හානේ.. ❤️ ඔය ඇත්තිට ' තැන්කූ ' පොජ්ජ මන්දො වේවා.. ! 🤣.
ලෝක ඉතිහාසය කල්ප 28 කි.
එවන් ඉතිහාසයක් කියන්න ජගතෙක් රටේ නැත.
මක්කරන්න ද හක්කලං කරනවා හැරෙන්න!
මේ මිනිස්සුන්ගේ කතා අහල රැවටෙන්න එපා අතල් එකට අහපාල්ලා😂
ම්නිස්සුන්ට අපහාස කරන්න එපා
@@PadminiKumari-pe3vk මේ කියන ඒවා තමයි අපහාසයක් වෙන්නේ
❤❤❤