බොරු ෂෝ නැති පාර්ලිමේන්තුවක් - පාර වැරදිලා ආපු සොම්බියෙක් | Rasika Jayakody | Yureshani Getaraluwa

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 668

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 3 дня назад +127

    හොද අවබෝධයකින් කිසිම පැත්තක් නොගෙන කරපු සාර්ථක සාකච්ඡාවක්. Thank u.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 3 дня назад +313

    බෘනොගෙන් කැඩිල සෙට් එක මෙතෙන්ට එකතුවෙනව දෙන්නම පට්ට ❤❤

    • @fireheart5004
      @fireheart5004 3 дня назад +4

      රසික , ඇත්තටම ඔබව ගෙනල්ලා සතියක වැඩමුළුවක් කරනවා මම විපක්ෂ නායකයා නම් , අම්මපා.

    • @susilayupala2959
      @susilayupala2959 3 дня назад +2

      Congratulations brother 👍🙏✊❤️👏🏆🏆🏆🇬🇧🇬🇧

    • @chaturaharshana134
      @chaturaharshana134 2 дня назад +2

      Patta atta...

    • @samadhimurage9329
      @samadhimurage9329 2 дня назад +10

      මමත් SL wlog එක හරිම ආසාවෙන් ඉස්සර බැලුවා.. නමුත් දැන් ඒකේ කින්ඩිය විතරයි හැමවේලාවේම. බෲනො හොදට වැඩේ කරගෙන ආවා. ඒත් දැන් හසා ඒක කොමඩියක් කරලා ඉවරයි

    • @freecitizen4600
      @freecitizen4600 2 дня назад +3

      100% True

  • @idw242b
    @idw242b 3 дня назад +204

    Sl vlog එක ඉස්සර බැලුවෙ. දැන් ඒක ගොං පාර්ට් එකක් වෙලා. මේක නියමයි. ගොං පාර්ට් නෑ. සාධනීය විවේචන සහ අර්ථවත් කතා බහක්.. වැරදී නම් හරියටම විස්තර කරනව ගොං පාර්ට් නැතුව. Asian mirror ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව රසික. බුද්ධිමත් මනුස්සයෙක්. ජය

  • @D.M.RDissanayake
    @D.M.RDissanayake 3 дня назад +68

    හොද විග්‍රගයක්..ඉක්මන් සුවය ලැබේවා රසික..ඔබට.ම්💐!!🙏

    • @wasanalal5744
      @wasanalal5744 2 дня назад +1

      පි හු ලා
      උත්තරීතර හොරුන්ගේ රැස්වීමක්

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 3 дня назад +55

    ඇත්තටම මාර හොද සාකච්චාවක් මේක❤❤❤

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 3 дня назад +92

    රසික තමයි දැනට ඉන්න හොදම දේශපාලන විශ්ලේෂකය මම අද subscribe කරා

    • @Chandi38
      @Chandi38 3 дня назад +1

      ගුනේ අය්‍ යගේ කාමරේ ගුනයා තමයි නියමෙට විශ්ලේෂණය කරන්නේ

    • @mansoorasgerally2828
      @mansoorasgerally2828 3 дня назад +1

      I too subcribed today...

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 3 дня назад +4

      භාරත ඉන්නවා එයත් විග්‍රහය අනර්ගයි

    • @anandapeiris4869
      @anandapeiris4869 3 дня назад

      Rasika made a realistic political analysis. Thanks

  • @anilweerasiriasrichanal7703
    @anilweerasiriasrichanal7703 День назад +1

    සුබ පැතුම් හැමෝටම

  • @udamdhammika9143
    @udamdhammika9143 3 дня назад +85

    රසිකගේ සාධනීය විවෙචන අත්‍යාවශ්‍යයි අපට.එක ඔබගෙන් අපට ඔන.මම පුද්ගලිකව අහන්නෙම ඒ විවේචන අහන්නම

  • @rohanapradeep5362
    @rohanapradeep5362 День назад +1

    රසික very good comment

  • @Piyal-ij7rn
    @Piyal-ij7rn 2 дня назад +6

    රසික සුපිරි දිගටම ඔහොම යං ඔබගේ විචාරය අතිශය සුපිරියි. ඉක්මන් සුවය පතමි

  • @madhuraseneviratne4804
    @madhuraseneviratne4804 3 дня назад +17

    SL Vlog එකේ ඉන්න සියල්ල දත් ලෝඩ් පකීර්ලට වඩා ඔබ කණ්ඩායම කරන මේ විශ්ලේෂණය ඉතාම සාධනීයයි.
    Keep it up.

  • @shirozanadheem5251
    @shirozanadheem5251 2 дня назад +1

    හැමදාම වගේ බොහොම වැදගත් විශ්ලේෂණයක් රසික . 👌👌🙏🙏🙏😊😊❤️❤️❤️

  • @anomamapa8718
    @anomamapa8718 День назад +1

    Respect you two

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 3 дня назад +15

    Rasika, you are very neutral.. superb analysis brother...👍👍

  • @dhanushkasenananda1004
    @dhanushkasenananda1004 3 дня назад +7

    ලස්සනට වැඩසටහන කරනවා .respect

  • @dimufernando
    @dimufernando 2 дня назад +7

    නියමයි රසික.. පිටරට වැඩ කරන අපි වාගේ අය ඔයාලගෙන් තමයි update වෙන්නේ 👏👏👏

  • @chamilaruwan45
    @chamilaruwan45 3 дня назад +125

    ඉස්සර බැලුවෙ bruunoo pappy.. දැන්නම් උබලා නැතුව ඉන්න බෑ. බනිනවානම් බනිනවා මොකාට හරි ඇඩෙන්නම.හොඳයිනම් කෙලින්ම හොඳ කියනවා. රස්සාව ඉවර කරලා ඇවිත් බලන්න ආසම Asiam mirror doze එක 👍💪🙏💕

    • @gothamajayanetti
      @gothamajayanetti 3 дня назад +6

      Ya me too, I used to watch SL vlog but apparently it’s a comedy show now.

    • @rusirujayananda5275
      @rusirujayananda5275 3 дня назад +3

      Sirawatama supiri set akak deyak ktha krnne hoda knowledge akakin ❤❤

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 дня назад +3

      භාරත තෙන්නකෝන් රසික 👍👍👍👍

  • @NeriusFernando
    @NeriusFernando 2 дня назад +3

    Very good programme thank you

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 дня назад +15

    Very good speech Rasika sahodaraya. ❤❤....Very interesting program. Jayaweewa

  • @anomaliyanage
    @anomaliyanage 2 дня назад +6

    ඵ්ක නමි සමිපුර්ණ ඇත්ත ඉදිරිය දිහා බලාගෙන ඉමු ඔනැම දෙයක් වෙන්න පුථවන්

  • @DumindaJayawardane
    @DumindaJayawardane 3 дня назад +31

    Sl vlog එකෙන් ගැලවිලා ආවේ සුබපැතුම් රසික සහ හැමෝටම

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 дня назад +20

    ඉතාම වැදගත් අනර්ඝ සාකච්ඡාවක්.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇩🇪

  • @SLKarokeLive
    @SLKarokeLive 3 дня назад +3

    Supiri explanation ekak. Thank you dennatama. Rasika, get well soon brother...❤

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 3 дня назад +5

    Thank you both of you. Respect 💯 ♥️ ❤️ 👌 ✨️

  • @කැළණි-කොල්ලො
    @කැළණි-කොල්ලො 3 дня назад +79

    සිරාවටම එක මාරම කතාවක් ටොයිලට් කතාවක් කිව්වත් එක ඇත්තම කතාව රට රටේ ඉන්න ජනතාව ගැන ගොඩක් හොයලා බලලා හැමදෙම කරන්න උපරිමයෙන් කරන්න හදනවා.

    • @H.G.N.S.Irugalbandara
      @H.G.N.S.Irugalbandara 3 дня назад +5

      අනිවාර්යයෙන්ම පොදු වැසිකිළි තත්ත්වය ඇත්තටම ලොකු අර්බුදයක් තියෙනවා

    • @nilankagamage8646
      @nilankagamage8646 3 дня назад +3

      ජීවිතේට කොළඹ විත් නැති උන්ට කොළඹ වැසිකිළි ගැන කියද්දී පොඩ්ඩක් හිනා යනවා..​@@H.G.N.S.Irugalbandara

  • @around_sl
    @around_sl 3 дня назад +66

    රටේ දේවල් වෙන්න ඕනෙ විදිහ ඔලුවේ සම්පූර්ණ Architecture එක ඇදිලා තියෙද්දී, කොල මොකටද බ්‍රෝ. තරහා වෙන්න එපා ඒක මාර හැකියාවක්. චූන් වෙලා නෙවෙයි. මට බැරි දෙයක් තව මනුස්සයෙක් කරද්දී තියෙන සතුට.😊❤

  • @Aerospatial
    @Aerospatial 3 дня назад +13

    Thank you Rasika 👍

  • @gothamajayanetti
    @gothamajayanetti 3 дня назад +10

    Rasika, you’re the best Political Analyst I’ve seen amongst dozens in the SL political arena. No exaggeration bro. Kudos, keep it up.

  • @tharangapremalal
    @tharangapremalal 3 дня назад +6

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @prabathdeshapriya3149
    @prabathdeshapriya3149 3 дня назад +7

    අර්චුනාගෙ හැසිරීම වැරදීමක් කියලා හිතන්න බෑ.ඒක හිතාමතා සැලසුම් සහගතව කරපු වැඩක් වෙන්න ඕනි. අර්චුනාගෙ පහුගිය දේශපාලන ක්‍රියාකාරිත්වය සහ ඔහු පිටිපස්සෙ ඉන්න පිරිස දිහා බැලුවම ඒක තහවුරු වෙනවා.

  • @chinthakabandara2633
    @chinthakabandara2633 3 дня назад +5

    Good explaination.යුරේශනී..❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 дня назад +11

    ඔබ දෙපළගේ වැඩසටහන්වලින් අපි ලොකු දැණුමක් ලබාගනිමු.
    ස්තුතියි.

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 3 дня назад +5

    රසික දැන් පරිනත වෙලා.. හොද දෙය අගය කර වැරදි දෙය සාධාරණ ලෙස විවේචනය කර රට වෙනුවෙන් යමක් කරන්න.. ඒකයි ජිවිතේ වටිනාකම.. දෙන්නා වැඩේ හොදට කරගෙන යනබව පේනවා.. සේපාල්ගේ තත්වයට පත් නොවේවා... ජයවේවා 👍🏻🌷

  • @Rmd289
    @Rmd289 3 дня назад +103

    වැසිකිලි කැසිකිලි ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ..😢
    රාජාසන කතාවට Respect .❤❤❤❤

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 3 дня назад

      Aniwaryen

    • @Ahambu
      @Ahambu 3 дня назад

      @@nilusamarasinghe7569ඇත්තටම වැසිකිලියකින් පුලුවන් රටේ තත්වය පිටින් එන කෙනෙකුට හොදින් තේරුම් ගන්න.

    • @JagathAmarasekara-t5y
      @JagathAmarasekara-t5y 3 дня назад

      මගෙ දුවල දෙන්නම ඉස්කෝලේ ගිහින් එනකම් වතුර බොන්නෙ නැහැ .ගොඩක් අඩු වෙන් තමා.මොකො ඒවයෙ වැසිකිලි ගැන තියෙන අපිරිසිදු කම නිසා .ඇත්ත ටම ඒක ගොඩක් ලොකු ගැටලුවක් .මම ඉන්න කොරියාවේ .මෙහෙ පාසැල් වල ඇතුලෙ තියෙන්නේ වැසිකිලි .ඉතාමත් පිරිසිදු තියෙනවා .නමුත් ලන්කාව තියෙන්නේ ගොඩක් අයිනක කෙලවර .මොකො අපිරිසිදු නිසා

  • @sureshpeiris5929
    @sureshpeiris5929 День назад +1

    Great...Explanation....❤❤❤❤❤❤❤❤

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 3 дня назад +5

    රසික ඔබගේ විග්‍රහය අති විශිෂ්ටයි ඔබට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා

  • @mohamedmihlar9067
    @mohamedmihlar9067 2 дня назад +5

    ඔබලාගේ කතාව මසුරන් වටිනවා ජනතාව ජාතිවාදයට කැමති නෑ පරදේශපාලකයෝ තමයි තමන් දිනන්නට ජනතෑව අවුස්සන්නෙ දෙන්වත් සියලුම ජාතින් වන අපි සමගි නොවුනොත් ආයී කවදාවත් වාසනාවන්ත රට ගොඩ ගන්න බැරිවෙයි ඒ නිසා ඉවසීමෙන් සිටිමු රටට ජයවේවා ❤මාලිමා ආන්ඩුවට සක්තිය දෛරිය ලැබී හොර මැර දූෂණයෙන් තොරව රට සංවර්ධනය කරන්නට අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රථනා කරමු.

  • @kokilafernando1486
    @kokilafernando1486 3 дня назад +48

    අසනීප තත්ත්වයෙන් අද වැඩ සටහනට සහභාගීවීම ගැන බොහොම ස්තූතියි.
    හෙටත් එන්න.
    We will pray for you for a speady recovery!

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 2 дня назад +2

    මේ කෙල්ල පට්ට..

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage 3 дня назад +7

    මට විස්වාසයක් තියෙනවා දවසක imf, එක නැතුව ඉදිරියට යන්න පුලුවන් තත්ත්වයට මේ රට අනුර සහෝදරයා හදනව

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 2 дня назад +1

    ආසාවෙන් බලන, සාධාරණ විවේචනය ඇති, අපූරු වැඩ සටහනක්.....

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 2 дня назад +1

    සුපිරී. Podcast නම් ඔයාලා තමයි. Technically කතා කරනවා. SL vlog කින්ඩි දාන විහිලු කරන එක තමයි වැඩිපුර කරන්නේ.
    Keep it up your good work!

  • @dolamullagihemmanthimadusr2777
    @dolamullagihemmanthimadusr2777 3 дня назад +8

    දේශපාලනය ගැන ඉගනගන්න පුලුවන් සාකච්ඡාවට කැමතියි.

  • @sajjavlogs84
    @sajjavlogs84 3 дня назад +53

    රසික මචන් ආදරෙයි ඈ..🥰 පිස්සුවෙන් හොය හොය අහනවා කරපු කතා රසියාගේ.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 3 дня назад +37

    ඔව් රසික මෙතැනදී මාලිමාව ට චංදේ දුන්න එකම අරමුන දූෂණය පරාජය කිරීම සහ දූෂිත යන්ට දඬුවම් කිරීම පමණයි

    • @aththasoyanna586
      @aththasoyanna586 3 дня назад

      හොරු අල්ලන කතාව යහපාලන සටන් පාටයක් මෝඩ චන්දදායකයින් වසීකරන ගුන්ඩුවක්.

  • @PerumalBabu-z4x
    @PerumalBabu-z4x 2 дня назад +2

    Dennama supiri❤❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 дня назад +4

    රසික දේශපාලනයේ හොඳ දැනුමක් තියෙන කෙනෙක් හැම.දෙයක් ම හොඳ විග්‍රහයක් කරනවා .දේපළ ta බොහොම ස්තුති .

  • @pushpajay6701
    @pushpajay6701 3 дня назад +5

    ලෙඩ පිටත් වැඩසටහනට සහභාගී වූවාට ස්තුතියි රසික.
    ඔබගේ කතාවක් ඇහුවේ නැති දවසට නින්ද යන්නේ නැති සයිස් එකක් දැන්නම් තියෙන්නේ….😁👍

  • @daviddesilva911
    @daviddesilva911 2 дня назад

    A superb fair, unbiased discussion based on facts. You 2 guys ROCK. Well done

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 дня назад +2

    නියමයි රසික හොද විග්‍රහයක් ,👍👍👍👍👍👍

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 2 дня назад +1

    ඔබමාරයි දේශපාලන දැනීම ඇත්තටම ඔබ වගේ අයත් මේ රටට අත්‍යවශ්‍ය අය දෙවි පිහිටයි

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 3 дня назад +65

    පරන npp / jvp අයට ඔයා කියනවා වගේ චුන් තියෙනවා අපිනම් දැකලා නෑ. 🙄

    • @dineshranasinghe-p7d
      @dineshranasinghe-p7d 3 дня назад +10

      ඒ කතාවනම් මටත් අවුල. මොකද අපි ගොඩක් එකට ගොඩ කාලයක් තිස්සෙ වැඩ කරනව. අපිනම් එහෙම දෙයක් දකින්නෙ නෑ.

    • @kanti7069
      @kanti7069 3 дня назад +3

      Chun ekak newei eka marama sathutak oun dakenne eka chun wenna athi 😂

    • @MayaShane-z4h
      @MayaShane-z4h 3 дня назад

      සමහරු ඉන්නවා මොකද හැමෝම එක වගේ නැ. එකමුතුව වැඩ කරන එක ගැන නෙවේ මම කියන්නෙ.

    • @sudeshryan8707
      @sudeshryan8707 3 дня назад +3

      ඒක ඇත්ත.. රසික එතන අතිශෝක්තියක් දානව අනවශ්‍යය ලෙස

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 3 дня назад +7

      ​@@dineshranasinghe-p7d ඉස්සර ඉඳන් ජේවීපී npp එකට වැඩ කරපු අය නෙවෙයි චුන් වෙලා තියෙන්නේ. ගියපාර 2019 නන්දසේනට කඩේ ගිහින් ඒ ස්ටයිල් එකටම npp එකටත් කඩේ ගිය සෙට් එක පොඩ්ඩක් අමුතු චුං ගන්නවා. එයාලට npp මතවාදය කල්ච එක ලොකුවට වැටහීමක් නෑ. අනුර ලොකුවට ඒව ගණන් ගන්නේ නෑ.

  • @rishroy100
    @rishroy100 3 дня назад +4

    Superb explanation and God bless u both…🙏🙏🙏🙏

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 22 часа назад

    Valuable discussion

  • @fathimamanzila9075
    @fathimamanzila9075 2 дня назад +1

    Very straightforward comments and so individually criticised each and every point. I like the approach of these two people

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 3 дня назад +1

    ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 дня назад +1

    Great Explanation Thanks ❤️🌺❤️🌺❤️🌺

  • @virajvaas1620
    @virajvaas1620 3 дня назад +4

    හොද සාධනීය මැදිහත් විචාරයක්

  • @DonBlack67
    @DonBlack67 3 дня назад +8

    ඇත්තට ම රසික ප්‍රජාවක් පමණක් සිටීමෙන් දියුණු රටක් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අත් නොවේ,, සටන් කල යුතුය පෙන්වා දිය යුතුය පොදු යහපත අගේ කල යුතුය,,
    ස්තූතියි රසික යුරේෂානි
    සමබර විචාරයක්

  • @pasindujayaweera5575
    @pasindujayaweera5575 2 дня назад

    One of the best analysis from Rasika.. Keep this up.. Subscribed!

  • @LuckySirimanna
    @LuckySirimanna 3 дня назад +3

    සියලු ලාංකිකයන් ආණ්ඩුව රකිමු.

  • @udamdhammika9143
    @udamdhammika9143 3 дня назад +26

    21:01 රසික කියන එක හරියටම හරි.ඒක තැපල් චන්ද ප්‍රතිඵලය ඒක තමා උදාහරණයක් .අදාලම නැහැ.බිත්තර මිල බැලුවෙම නැහැ

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 3 дня назад +2

    රසකට නිරෝග සුවත් වේවා

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 3 дня назад +28

    රසික මොන අසනීප තිබ්බත්
    ආපු එක ලොකු දෙයක් .
    යන ගමන් බෙහෙත් ටිකක් ගනින් මච්න් .

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 3 дня назад +12

    හොර බොරු වංචා නැතිව රටට යහපතක් කරන බව විශ්වාසය අපිට තියෙනවා මේ රජය මගින්

  • @UmanUmansa
    @UmanUmansa День назад +2

    රසිකට මන් කැමති කිසිම පක්ෂ යකට කඩේ යන්නෙ නෑ වැරැද්ද දුටු තැන ඇගිල්ල දික් කරනව එහෙම තමයි මාද්දියක් වැඩ කරන්න ඕන

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 дня назад +18

    ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාජන ආණ්ඩුව මාලිමාව
    විසින් සූදූස්සාට සූදූසූ තැන ලබාදීම.
    බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ ප්‍රබළ
    ප්‍රවීණ පරිණතදැවැන්ත අභිමානවත්
    පාර්ලිමේන්තුවක් සහ අවංක කැබිනට්
    මණ්ඩලයක් මැති ඇමතිවරුන් තෝරා පත්කර
    ගන්නා ලද එකම ශ්‍රී ලංකා මහාජනතා
    ආණ්ඩූව මාලිමාව බළවත්.

  • @hamferd6398
    @hamferd6398 3 дня назад +3

    Thanks 👍❤

  • @harshachathuranga3906
    @harshachathuranga3906 2 дня назад +5

    Sl vlog එපා උනා.. උන් දැන් සල්ලි පස්සෙන් යන්නේ..ඔයාලා එහෙම වෙන්න එපා..❤❤❤

  • @Itz_Amber_lol
    @Itz_Amber_lol 3 дня назад +4

    Correct. Well said

  • @ramonas123shedden8
    @ramonas123shedden8 3 дня назад +2

    Rasika excellent

  • @piyawathiemunasingha2904
    @piyawathiemunasingha2904 2 дня назад +2

    මීට පෙර අනුරට බැනබැන හිටපු අය මෙබඳු හෝ තත්වයට පත්වීමගැන සතුටුයි.

  • @BecilJayaratne
    @BecilJayaratne 3 дня назад +3

    පාර්ලිමේන්තුවට අලුතෙන් එන මේ වගේ මානසික රෝගීන් (අපිට පේන විදිහට) සුවපත් කරන්නත් අලුතෙන් තැනක් හදන්න වෙයි වගේ😂😂😂😂😂

  • @rameshkasun1411
    @rameshkasun1411 3 дня назад +8

    බලන් හිටියේ 🙏🙏🙏🙏

  • @kamilawesent
    @kamilawesent 3 дня назад +9

    අපේ අතින් පොඩි වරදක්වත් ,අතපසු වීමක් වත් අපේ ආර්තිකයට දරාගත් නොහැකි බව අවදාරනය කීරිම ඉතා වැදගත් 🥺🥺🤔

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 дня назад +17

    “යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 34)
    අපි එක්වෙමු රට හදමු. මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 2 дня назад

    ස්තූතිය දෙන්නටම.
    අවදානය සහ නිවැරැදි කරගැනීමට ඉඩ දෙමු අපදාවකට කලින්.

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 2 дня назад +1

    ඔයාගෙ ස්ථාවරය පැහැදිලි වගේම නිවැරැදි එකක් කියලා මට හිතෙන්නේ ❤❤❤❤❤❤❤

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage 3 дня назад +6

    ඇයි කාංචන පැරදුනේ.එයත් ආපු දවසෙ ඉදලා හිටියේ ඉදිමිලා .ඕනවට වඩා ඉදිමෙන්න ගියාම ඔහොම වෙනවා

  • @yasarathnabandara849
    @yasarathnabandara849 15 часов назад +1

    ජනාධිපතිතුමා කිවුවා හරි හරි කොළඹ යන්ඩ හොඳ පොදු වැසිකිළියක් නෑ ඒවා හැදෙන්න ඕනා

  • @westenmatch1928
    @westenmatch1928 3 дня назад +36

    යාපනේ මිනිස්සු වෙනසක් කරන්න ඡන්දෙ දුන්නට අර යකා නං පිස්සු කෙලින්න පාර්ලිමේන්තු ඇවිල්ල වගේ. අනුර ජනාධිපති නං ඉතිං සුපිරි බුලට් එකක් ❤🎉

    • @wijithkumara5122
      @wijithkumara5122 3 дня назад +1

      කවුද අර යකා...

    • @wijithkumara5122
      @wijithkumara5122 3 дня назад +2

      not in the " bubble" .is admirable ...
      So follow that by the followers .
      ඒ වගෙම ,විරුද්ධ පාර්ශව නොමනා ඇව්ස්සීම් අනවශ්‍යයි .
      මේවට නීති ක්‍රියා මාර්ග ගන්න ඕන ...

    • @westenmatch1928
      @westenmatch1928 3 дня назад

      @@wijithkumara5122 යාපනෙන් ස්වාධීන පක්ශෙකින් ආව එකෙක්

    • @wijithkumara5122
      @wijithkumara5122 3 дня назад

      ඝො0 කම් අමතක ,නොවෙන්න තමා ඒ කරන්න ඇත්තෙ.

    • @wijithkumara5122
      @wijithkumara5122 3 дня назад +1

      imf should go as it is.with the new paliament .

  • @Leafbook
    @Leafbook 2 дня назад +1

    කාලෙකින් ඇහෙන හොද විග්‍රහයක් ..

  • @namalbuddika7665
    @namalbuddika7665 3 дня назад +6

    බෲනෝ Podcasting Class කලාට දැන් ඒ මනුස්සයට class යන්න වෙලා තියෙන්නේ වෙන දේවල් වලට. දවසින් දවස Audience එක හැලෙනවා. You guys doing nice job here. Keep it Up!

    • @kumudinivithanage8959
      @kumudinivithanage8959 2 дня назад

      පැසසුම් කරන්න අනිකාට නිගා නොකරන්න. අමු සිංහල ගොත්‍රික ගති.

  • @athulahemantha149
    @athulahemantha149 3 дня назад +4

    ජයවේවා රසික, විග්‍රහය මරු 🥰

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 2 дня назад +3

    සහෝදරයා ඔබ ඉදිරිපත් කල කරුනු පිලිබඳව අපගේ ස්තුතිය .ජයවේවා .තෙරුවන් සරනයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathkumara5183
    @sarathkumara5183 3 дня назад +2

    අවංකවම ඔබ දෙපොළ අනුර සහෝදරයා ඊයේ පාර්ලිමේන්වේ ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සාධාරණ ලෙස විවේචනය කිරීම අගේ කරනවා.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 дня назад +1

    මාතෘ භුමියට ජය වෙිිවා .

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 3 дня назад +3

    රසික, අපි යුද්ධය දිනුවේ නැහැ . යුද්ධය ඉවර කලා...

  • @sciencelab6185
    @sciencelab6185 3 дня назад +9

    රසික අද ඔයාගේ කතාව එනකන් බලන් හිටියේ.

  • @romaineleonard7555
    @romaineleonard7555 3 дня назад +1

    A good argument, people need to give some time for this government, and the government should take the initiative work what they promised to the nation. ❤ ❤. Get well soon Rasika. I love your podcast.

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 3 дня назад +13

    ඇත්තට ම අර විහිළු කාරයටත් බස්වල,වගේ,, පුජ්‍ය පක්ෂය ගැබිණි මව්වරු කියලා තියෙන්න ඕනද? 🤣🤣🤣🤣👍

  • @pradeepheenkende2626
    @pradeepheenkende2626 2 дня назад

    You are doing a very good unbiased analysis....it's worth listening to everyone...keep up the good work....🎉🎉

  • @zameek100
    @zameek100 2 дня назад

    Rasika explaining very well, He is Proffesional, Asian Mirror is a a very interesting Channel,

  • @PRIYANTHIHARPER
    @PRIYANTHIHARPER 3 дня назад +3

    ජති වාදය අවුස්සන අයට නිතිය ක්‍රියාත්මක කලයුතුයි

  • @ThiliniAppuhami
    @ThiliniAppuhami 3 дня назад +1

    රසික හරියට හරි.මිනිස්සු මාලිමාවට චන්දෙ දෙන්න හේතුව ඔයා හරියටම කිව්වා..👍❤️

  • @Sindubindu123
    @Sindubindu123 3 дня назад +4

    😂😂සහතික ඇත්ත. වෛද්‍යවරයෙක් උනාට වැදගත් කමක් නැ. පොඩි මොංගල් ගතියක් තියෙනවා.

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 3 дня назад +9

    ජාතිවාදීන් එකපෙලට පෙලගැසෙමින් සිටී.දකුණේ චීවරදාරියෝ ද පරාජිත දකුණේ තක්කඩි දේශපාලුවෝද උතුරේ ජාතිවාදී තක්කඩි දේශපාලුවෝ ද විජාතික බලවේග ද දේශීයව ප්‍රධාන මාධ්‍යයතන සහ ප්‍රතිගාමීන්ට සේවයකරණ යූටියුබ් චැනල් ඇතුලුව සියලුම දුෂ්ට බලවේග ක්‍රියාත්මකයි.ඒගැන අවදානයෙන් ඉඳීම ප්‍රගතිශීලීන් ගේ වගකීම බව තේරුම් ගෙන එක්ව වැඩකරමු.

  • @upulmoligamuwa7065
    @upulmoligamuwa7065 3 дня назад +2

    දෙන්න තුන්දෙනෙක් එකතුවෙලා ගොංපාට් දානවට වඩා රාජ්‍යපාලනය ගැන හරවත් විවේචනයක් කරන මේවගේ වැඩක් බලන්න අපි කැමති.

  • @jeeva-b9e
    @jeeva-b9e 3 дня назад +2

    මම හිතන්නේ ගාමිණි පොන්සේකා මහත්තය පළවෙනි වතාවට පාර්ලිමේන්තු ඇවිල්ල නියෝජ්‍ය කතානායක වෙලා ඉතා හොදින් පාර්ලිමේන්තුව පාලනය කළා

  • @yamunaramyalatha8
    @yamunaramyalatha8 3 дня назад +2

    රසික ,යුරේෂනි ❤ හොඳ විග්‍රහයක් .