Kaborayata danuy as arila tiyenne.mun tamai me rata kanna haul une.thopi hariyata kalanam me rata ta ada mehema weida. Thopi aurudu 76k tisse kaapu rata tho hithuwada masa 3n hadanna Anura Janadipathithuma Magick karayek kiyala
Ubath ahapan gihin uthure hamudava ain karanne ai. Koti nidahas karanne ai. Bauuda viharastana ain karala demalunta idam tika denna yanne ai kiyala .topila vage gonnu Bqlan idapalla me rata hadaida nati karaida kiyalaa
Mathitumani Great.. Excellent... Jaya N. Kathanayaka tumani🙏Vipakshaye Ranil ge katha dana Mantree.. Rata kapuva ohela.. Kakul matu Ne?... Ava dan baa? .. Parana Ava Visadanna SUDUSU se Malimava karanava. Balainna baaNe? ..balainna Ratata SUBAI.JayaAKD.. MAlima All Budusaranai🌹 🇱🇰
Munta sjb national list eka hadagannath baruwa advice denna enawa ,eeiya! Pav appa. But Dr Rizvie Salih, we salute you, YOU are a true resemblance of higher level of education. We know assistant speaker post is so simple compared to your difficult medical profession. From all us doctors Hats off to our Dr.Rizvie🎉🎉🎉🎉❤❤❤
AKDs speach today is parexcellence...better than ANY leader in the whole world...if these MPs cannot accept plain truth not fit to represent Sri lankans...
නියෝජ්‍ය කථා නායක තුමනි අපේ උත්තමාචාරය !
දොස්තර කෙනෙකුගෙන් අහන්නත් ඕන ප්‍රශ්නයක්ද මේ මාධ්‍ය මහත්තයා අහන්නේ.දොස්තර කෙනෙකුට බැරිද පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඉගෙන ගන්න.ඒ ඉගෙන ගනිපුවා හැටියට ඕක මහ ලොකු දෙයක් කියලද හිතන්නේ.
True
බැට්ස්මන් හොඳනම් ඔ්න පිච් එකක් තේරැම් ගන්නවා.❤❤❤
Gon maddya karaini moda prassna ahaneenethuwa hitapiya ado kabeer thopi monawada pasugiyakalayee kalee .fuck of go home.😅
පාර්ලිමේන්තුවට ආවම හෙම්බිරිසාවට බෙහෙත් ඉල්ලන්න බෑ නේ මල්ලී
ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි
විපක්ෂයේ තොපේ උපදෙස් ඕනා නෑ.තොපි රට කාලා තවත් තොපේ උපදෙස් වලින් රට තවත් අගාධයට ගෙනියන්න උවමනා නෑ
ඇත්ත තවත් මුන් ලැජ්ජනැතිව ටයි කෝටිදාගන පාර්ලිමේටි එනවනේ මුන් උන්ගේ උපදෙස් කුමටද ජනාධිපතිතුමාට
මෙ කන්නඩි ගොබ්බය කව්ද . මයික් අල්ලන්නවත් එපා මේ මී හරක් ට. රටෙ තියෙන්වලු හාල්. අනෙ මී හරකො රටෙ තිබ්බට ඒව තියෙන්නෙ වී මෝල් කාරයො ගාව නෙද .
ගෙම්බො ටික තාමත් බක බක ගානවා😂
@@SukeeManuඒකට තමා ගෑණියෙ ආන්ඬුවක් ඉන්නෙ.වී මෝල් කාරයො ලඟ ඒව තියෙනවනම් ඒව එළියට ගන්න නීති හදන්න ඕන.හංඟන් ඉන්න අයගෙ වී රජයට පවර ගන්න ඕන.ඒ අයට කෝටි ගනන් දඩ ගහන්න ඕන.එහෙම නැතුව රටින් ගෙන්නන එක ලොකු කමක් නෙමේ.ඒක තමයි ඉඳපු හැම ආන්ඬුවක්ම කලේ.එහෙම නොවෙන්න තමයි මේ ආන්ඬුවට ජනතාව බලය දුන්නෙ.නැත්තන් පරණ ආන්ඬුවම තියාගන්න තිබුනනෙ.බත්ද කන්නෙ, පුන්නක්කුද?
ජෙපි කැලෑ ගතිය
අවංකවම මේ පරණ කුජීත සෙට් එක නම් අප්පිරියයි..
අම්මෝ...ඔව් මූට මයික් අල්ලන එවුන්ට නම් .... කියලා වැඩක් නෑ
අවංකවම ඇත්ත කතාව
වැල් පාලමේ ගියාට ගැටලුවක් නැහ. ඒ අය වගේ කඩාගෙන වැටෙන්නේ නැහ. මොකද වෙව්ලන කට්ටිය මාලිමාවේ දැනටනම් දකින්න නැහ.
මෙච්චර කරපු එකේ මේ පර කුහකයො ටිකත් ගෙදරම තියන්න පුලුවන් උනානම් ..කියල වැඩක් නෑ.
Ou mun ayeth kakulen adinawa
Ow appa
මුන් හැමදාම බලන් ඉන්නෙ ආන්ඩුව වට්ටන්න.මෙච්චර කල් කරෙත් නෑ කරන්න දෙන්නෙත් නෑ කාලකන්නි රට කන්න බලන් ඉන්නෙ
කොච්චර සුද්ද කලත් වල් පැලනම් කොහොමත් මතුවෙනවා මුන්ව 🤮🤮🤮
අවුරුදු හැත්තෑයක් කරන්න බැරි උනාඑක මාසතුනෙන් තුළින් කරන්න්න පුළුවන්ද
නියෝජ්‍ය කතා නායක තුමා ඩොක්ටර් රිස්විට සුබ පැතුමි ...මාධ්‍යවෙිදියට පිස්සුද දන්නැ..ඉගෙන ගන්න පුලුවන් වෙයිද අහනවා වෛද්‍ය විද්‍යාවෙන්ඉහලම උගතෙකුට පාර්ලිමේන්තුවේ සමිප්‍රදාය ගැන ඉගෙන ගන්න බැරිවෙයිද..මිරිස් කුඩිඩො වඩෙි වෙලෙන්දෝ හිටපු පාර්ලිමේන්තුව
Allha bless oll of you
මෙන්න නියම කතාව
මාලිමාව ආවා විතරයි එයාලා ලස්සනට ලංකාව ගෙනියයි ජාති භේදයකින් තොරව සතුටු සාමදානයෙන් හැමෝම එකා වගේ හිටියනම් ඒ රට දියුණු රටක් බවට පත් වෙනවාඅනිවාර්යයි මාලිමාවට ජයවේවා ❤❤❤
කබිර් හදන්නේ රට වට්ටන්න..වි තියෙන තැන පෙන්නපන්..
කබීර් කියන්නේ රටේ බංකොලොත් දේශපාලනයේ නියෝජිතයෙක්
උගේ ගෑනි ge රෙද්ද උස්ස la බලන්න වෙනවා 8:20
මුන්ව අත්අඩංගුවට ගන්න ඕනේ නූගත් මිනිසුන් වැරදි අවබෝධයකට පෙලබවීම නිසා.😂
Aniwaryai.
කුහක විපක්ෂය වැඩ පටන් අරන්.මුන් එක කකුලකින් නෙවෙයි කකුල්දෙකෙන්ම අදින්නයි හදන්නෙ.මුන් බලය තියෙද්දි මෙතෙක් කල් රට හැදුවා නම් දැන් තවමත් රට හදන්න ඉල්ලන්න ඕන නෑනෙ.මුන්ගෙ නොනවතින රට හැදිල්ල.
කබීර් වී තියෙනවානම් එලියට දාන්න කියන්නකෝ මෝල්ලුන්ට..............
Aurudu 2v thiyenam hangan enne ubalage upadesh nisa ubalage mool himiyo.masa 2ratak hadanna thopi 76 kapu rata.munge purudda un karanade Hari akama wena kenek kaloth waradi.
කබීර් උඹ ඊළගට ඔය ලැබුන අවස්ථාවත් නැතිවෙනව කට වහන් බ්ද්ලන් හිටු අජිත් පුබ්බඩය තොටත් ඒකමයි
ඉතින් කබීර් ඉන්න සමගි ජන බලවේගය මහ මැතිවරනයට කලින් ප්‍රකාශයට පත් කරපු ජාතින ලැයිස්තුවේ නමක් තිබ්බා හාල් මොල් කාරයෙක්ගේ. ඌ තමයි ලංකාවේ වැඩිම නාඩු සහල් මිලදි ගත්ත එකා අන්තිම පාර කන්නයේදි. ඉතින් කබීර් දන්නවා බඩු හංගගෙන් තියෙන්නේ උන්ගේම පක්ෂයේ එකෙක් ගාව බං
Kaborayata danuy as arila tiyenne.mun tamai me rata kanna haul une.thopi hariyata kalanam me rata ta ada mehema weida. Thopi aurudu 76k tisse kaapu rata tho hithuwada masa 3n hadanna Anura Janadipathithuma Magick karayek kiyala
පරන උන්ගෙන් ඒ ගැන අහලා හොඳ පිළිතුරු ගන්න අමාරුයි , එහෙම ලැබෙන්නෙත් නෑ . මොකද හිතේ තියෙන්නේ තරහා සැප අඩුවන නිසා .
Aththa
පාර්ලිමේන්තු රැස් උනෙත් අද ..චන්ද අස්සේ මැකෝ කියපු කතාවත් මුන්ට අමතක වෙලා.පොඩ්ඩක් ඉවසපල්ලා
වැරදිලාවත් අඩු බලයක් ලැබුණා නම් මුං කකුලෙන්ම ඇදලා බිමට දානවා
අයිඑම්එෆ් එක ගැන කියපුවා මෙයාට තේරිලා නෑ.අයියෝ සාමාන්‍ය මහජනතාවටත් ඒ කියපු දේ හොඳට තේරුනා.ලේඩි පස්සකවත් මොලයක් නෑ මෙයාට කියලා අදයි දැනගත්තේ.
එ්ක තමයි මේ රටට කෙල වුනේ...
මෝඩ පුතානෝයි...ගොලයො රොත්තයි එ්කටම හරියන බත් කන බූරැවො සෙට් එකයි.....දැන් ඉතින් එලුවගෙ වල්ල වැටෙනකම් ඉඳපල්ලා. පවු.
මේ විපක්ෂය නියොජනය කරන මිනිසුන්ගෙන් ඉටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ බෑ අපිට, ඒ අයගෙ උගත් බුද්ධිමත් බව සහ නිහතමානි කම, අවංක කම, වගේ දෙවල් තමයි අපිට ඔප්පු වෙන සාධකය නම්, ඉතින් අපි ඔවුන්ගේ බුද්ධිම්ට්ටම වලට ගවුරව කරමු. ♥️ සියලුම දෙනාට තෙරුවන්සරණයි...!!!
සුභම සුභ පැතුම් සර් ඔබතුමාට
කබීර් හෂින් පල පල ගෙදර දැන් මෙහෙ කන්නදෙන්නෙ නැහැ චන්දය දුන්නු අපට නම් කිසිම ගැටලුවක් නැහැ
😃😃😃😃😃😃 cyprus
😂😂❤❤❤
What a humble man❤❤❤❤best of luck
ජවවෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කබිර්හසිම් ඡනාධිපතිගේ කතාව තේරුන්නොගැනිම කණගාටුවට කරුණක්
Mun terum gatta ta munge tena kuhaka kama witarai ...mala peretayo....💩💩💩💩🐷🐷🐷🐷🍌🍌🍌🤔😂😂😂😂
Sinhala theren ne kabeer ta
කුහක කම ඇඟ පුරාම.
@@jenetteweliwita825ඒක තමයි යකො දෙන්නෙ යකො auto translater 👍
Kuhakayaa
කබීර් කෙලව ගන්නෙ නැතුව හිටපන්...
ඉන්නකම් හොරා කාලා කාලා දැන් දේශන දෙන්න එනවා..
සජබෙට මෙිකපේදි බලය ගන්න බැහැ හැමදාම විපක්ෂයේ ඉන්න පුලුවන්
කබීර් කොහෙද හිටියේ ලංකාවෙ නෙවෙයිද
කබ් ර් හා ල් කොහේද ගබඩා කරලා තියෙන්නෙ
මාලිමාව ආන්ඩුවට ජයවේවා...
රටට ජය වේවා.....❤
කලින් පොහොට්ටුවෙ නේ ද ඔයා
උබල කෙලවපු රට හදන්න ඕනේ උබලමයි
ලාංකිකයින් ලෙස සතුටු විය හැකි රටක් හදන්න අපිත් දායක වෙමු.
උඩින් ජනාධිපතිගේ කතාව හොදයි කියනවා,යටින් මූන් කකුලෙන් අදින්න බලාගෙන ඉන්නේ.මුන් සර්පයෝ කියලා ජනතාව හොදට දන්නවා,දෂ්ට කරලා බලය ලබාගන්න හදන්නේ, ජනතාව දැන් ගන්න ඕනේ මේ සර්පයෝ මොන ස්වරූපයෙන් ආවත් කෑලේටම දාන්න.
මම මුස්ලිම් කබීර් කෙරියෙක්
Numba hondanan hari
මාලීමාවට ජයවේවා..
කබීර්, අජිත්, රට හදන්න ටෝක් දෙන්න කලින් ජාතික ලැයිස්තුව හදාගෙන ආවොත් හොඳ නැද්ද?
කබීර් මහත්තයො වී තිබුනම කියමුකො මාස ගානකට ඒත් වී කන්න බෑනෙ. හාල් කරන්න එපෑ.තිබුන කර්මාන්ත ටික වැඩනෑනෙ හොද මෝලක් හදල තිබ්බනං ඒකතාව හරි. ජනතාව බඩගින්නෙ නං රටින් නෙවෙයි හදෙන් හරි ගේනඑක රජයේ වගකීම එහෙම හිතන්න හිතුන දවසක මේ රට හැදෙයි.
මෙතන ඉන්න එකම මාධ්‍යවේදීයෙක්වත් ඇහුවද මෙයාගෙන් එයාල ගබඩාකරපු වී කොහෙද තියෙන්නේ කියල.
ගෑනි ge කකුල් 2 aase ඇත්තේ 😂
Ekane
Ubath ahapan gihin uthure hamudava ain karanne ai. Koti nidahas karanne ai. Bauuda viharastana ain karala demalunta idam tika denna yanne ai kiyala
.topila vage gonnu
Bqlan idapalla me rata hadaida nati karaida kiyalaa
@@chaminsampath5355 👈🏻 මෙන්න මෙන්න දැන් අඩුවෙන් හොයාගන්න ඉන්න පොහොට්ටු පුන්නක්කු බයියෙක්.. 😂 හැමෝම ටක් ගාලා photo එකක් ගහගන්න. Safari ගිහින් leopard කෙනෙක් දැක්කා වගේ.
@@DineshaRanasinghe-h4t උබේද
රට හදන්න ඉස්සෙල්ලා ජාතික ලැස්තුව හදාගෙන ඉන්න
මේ මාධ්‍යවේදීයා මාලිමාවට විරුද්ධව කතා කරවගන්න ඕන නිසා කබීර් අල්ලගෙන කයිය ගහනවා.
දෙමල මුස්ලිම් සහොදරවරැනි අහන්න මම රට ඉන්නෙ මට ඡනදය දෙන්නත් බැරිඋනා හැබැය් ලංකාව දිනුවා .දන්නකෙනෙක් මේක හැමෝටම පරිවර්තනය කරන්න
මෙච්චර හොඳ කතාවක් කරලත් මේකට තේරෙන්නෙ නැති හැට් කබීර් ගේ කැත දේශපාලනය
How can they understand they are all the uneducated lot who lost 🤔
කබීර් මහත්මයා මොනවද මේ කියවන්නෙ සහයෝගෙන් හරි දේ කථා කරන්නකෝ!!
WE Warmly salute to President Anura Dissanayaka, hoping that our country will be prosperous
මෙට්‍රික් ටොන් මිලියන 3.6ක් තියනවලු මේ යකා අරන් ගිහින් හොයන්න තියෙන්නේ තියන තැන්
අඋරුදු 76ක් තිස්සෙම විනාස කරපු රට මාසෙන් දෙකෙන් කරන්න මැජික් එකක් නෙමෙයි ජනාධිපති
ඉස්සර ගවගාලක් බව ඒ අයට මතක නැති හැටි. Dr. Blessings of Allah.
විපක්ෂය ට පරස්පර උනාට රටේ ජනතාවට පරස්පර නෑ
කබීර් හශීම් කියන පගයට එහෙනම් උබල ඉන්න කාලෙ ඒව කරන්න තිබුනනෙ යකෝ.තවම මුන්ගෙ සක්කිලි කටවල්නම් වැහිල නෑ ගූ වෙන්නම පැරදිලත්😂
මහාමාර්ග අමාත්‍යාංශය කාපු පරයෙක්...
කබීර්ගෙ ගබඩාවක් තියේලු වී😅😅😅😅
U laga tinawa යෝධ බොල් වී
උගේ අම්මගේ රෙදි දාපු ගබඩාව
උන්ට ලිස්ට් ඒක හදාගන්නත් බැහැ හැබැයි ජනාධිපති බනිනවා
ස.ජ.බෙ.ට.සමගියක් නැහැ ,උන්ට පක්ෂය හදාගන්න බැහැ,සජියා පැනලා දුවනවා ,මුන් මරු කියවනවා
විපක්ශෙ මෙතෙක් කල් අසමත් වූ කබීර්,අජිත්ලගෙ අසමජ්ජාති කතා අහන්නෙ නැතිව ඔබගෙ උදාර පරමාදර්ශී පාලන රටාව අනුව රට පාලනය කරන්න.
අපි හැමෝම නාවකයො විදිහට තමයි හැම රැකියාවක් ම බාර ගන්නෙ.. බැහැ කියලා දෙයක් නැහැ.
මෙයාත් මහ බැංකුව සුද්දේට ඉන්නවා
Congratulations doctor Riz vi May Allah bless and protect you Ameen yarrabal Alameen
මේයාලා ගබඩා කරපු වී කොහෙද තියෙන්නේ කියලා අහන්න කොන්දක් තිබ්බ මාද්‍යවේදීයෙක් හිටියේ නෑනේ ඔතන😂
මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා
ආදරෙයි ඔබ සැමට .
අජිත්පි , මාර ඔස්තාර් කියලා හිතන් ඇති . ඒකයි කලින්පාර මිනිස්සු ගෙදර යැවුවේ මෙයාව .😂😂😂
මේ මාධ්‍යවේදීන් සමහර මොඩ ප්‍රස්නත් අහනවා 😅😅 මේ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුනෙ අඩුම ගානේ යුනිවර්සිටි ගිය අය.. පහුගිය ආන්ඩුවල හිටියෙ සමහරක් අට පාස් අයගෙ. විපක්ෂයේ නායක සමාන්‍ය පෙල පාස් නෑ...😅😅 . අළුත් පාර්ලිමේන්තුවට ගියෙ ඔක්කොම උගත් අය... මාධ්‍යවේදීන් ජනතාවට දැන ගැනීම සදහා අවශ්‍ය දේ පමණක් ඇසිය යුතුය මගෙ මතය
ඉස්සර ඇහුවා නම් පහු වෙන්දට ජිවිතේත් ෂුවර් නෑ නේ,දැන් ඉතින් විවේචනය කරන්න කියලා සල්ලි, වාහන,ගෙවල්, ජොබ් එහෙම දෙනාවා ඇති, ඔය වහල් මානසිකත්වයෙන් මිදෙන්නෙ නැතිව, මේ වගේ ජනාධිපතිවරු 100000000000000000ක් ගෙනාවත් මුන්ගෙ මේ ජන්ම ගතිය ඇරගන්නෙ නැතුව මේ රට හදාන්න බෑ, දැන් අර හරක් රැළක් නිදහසේ තණකොළ බුධිනවා වගෙ ඔහේ කාගෙන යනවා, එයාලගෙ සංතොසෙ නේ, ඔන්න ඔහේ කන්න දිලා ඉන්න ටිකක්, තණකොළ කන්නත් පිරිසක් ඉන්න ඕන නේ 😂😂
මෙි හිටපු අයට මයික් අල්ලලා රට හදන ක්‍රම ගැන කියන්න දෙන එක නමි විහිලුවක් ..උන් හදපු රට ..
Mathitumani Great.. Excellent... Jaya N. Kathanayaka tumani🙏Vipakshaye Ranil ge katha dana Mantree.. Rata kapuva ohela.. Kakul matu Ne?... Ava dan baa? ..
Parana Ava Visadanna SUDUSU se Malimava karanava. Balainna baaNe? ..balainna Ratata SUBAI.JayaAKD.. MAlima All Budusaranai🌹 🇱🇰
System change එකට හදිස්සි වියයුතු නැත. ආපු විදියට ට්ක දවසක් යා යුතුයි.
මධ්‍ය වේදියා කියන එකා හිතා ඉන්නෙ නියෝජ්‍ය කතානායක දරුවෙක් කියල
Horu
කබීර්ගෙ අජිත්ගෙ වගේ කුහකයන්ගේ අදහස් ඕන නැති නිසානෙ අපි මාලිමාවට මෙතරම් බලයක් දුන්නෙ. කුහක නැතිව බලන් ඉන්න මාලිමාව වැඩේ කරගෙන යයි. මාලිමාව රටේ අනාගතය යහපත් කරනවා ෂුවර්. අජිත් ඔහෙලා මෙච්චර කලක් රට හැදුවා හිදටම ඇති. දැන් නිකන් ඉන්න. පිංසිදුවෙයි.
Munta sjb national list eka hadagannath baruwa advice denna enawa ,eeiya! Pav appa.
But Dr Rizvie Salih, we salute you, YOU are a true resemblance of higher level of education. We know assistant speaker post is so simple compared to your difficult medical profession. From all us doctors Hats off to our Dr.Rizvie🎉🎉🎉🎉❤❤❤
Malima Rajayata jaya wewa 👏👏👏👍🤗Anith Ayawanam, dakinnawath kamathi naha???😢
All the best Deputy Speaker.....
Allah bless u 🤲❤❤❤❤❤❤
Congratulations and best wishes Deputy Speaker. May the blessings of Allah SWT be with you 🙌
Inshallah ❤
yes DEPUTY SPEAKER is very natural & great.
පළවෙනි දවසේම කකුලෙන් අදින්න පටන්ගත්තා..😮
කබීරුයි අජිතුයි තවම දන්නෑ එයාලා පැරදුනේ මේ වගේ සිල්ලර කතා නිසා කියලා.ඊලඟ චන්දෙදී ඇඩ්රස් නෑ.
Jayawewa
Excellent sir congratulations.
❤❤❤❤❤ජයවෙවා.සියලුම.දෙනාටම
අනේ කබීර් උඹලගේ පක්ෂය...අපි දන්නෙ නැද්ද.
Yes sis
IMF එකේ කතාව මැජික් බලයක් නැ නේ එකපාරට විසදන්න 🙄🙄මුන් පටන් ගන්නයි යන්නේ කුහක කම මුන්ගේ 😡
විපක්ෂයේ උන්ගේ අදහස් දැක්වීම
කිසිම අර්ථයක් නැහැ .
ජයෙන් ජය අපේ රටට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
Very good speech by President
Excellent speech by the President AKD 👏 wish you all the very best.
හිටපු අයගෙන් උපදෙස් අරගන්න ඕන හොරා කන හැටි ඉගෙනගන්න තමයි
AKDs speach today is parexcellence...better than ANY leader in the whole world...if these MPs cannot accept plain truth not fit to represent Sri lankans...
Educated personalities can read and understand Rome was not built in a day ❤
Congratulations doctor risvi
Oyala hari suddai
ඔව් ඔව් ඔයගොල්ලොන්ගෙ උපදෙස් ඔනෙ නැහැ එවා ගානට කෙරෙයි . පහූගිය පක්ෂය කාලා ඉවර කරපු රටක් මේක. කරන්න පුලුවන් හොද ව්දිහට ආණ්ඩුව කරයි. මංත්‍රින්4,5 හම්බ වෙලා කොරයි ආණ්ඩුව. ජනතාව හරි උත්තරය දිලා තියෙද්දිත් මුන්ගේ කයිවාරුව.
විපක්ෂය මොනමගුලක්වත් කෙරුවෙ නැතිව දැන් බයිලාකියනවා
Congratulations Dr. Your are gentlemen
Ow ow supiri prathipathtiyak thiyenawa...ow oww😂😂😂😂
First of all, opposition members should try to find solutions for them AKD and the government will do the test for their country
කබීර් අවුල් සහල් ඇටයක් නැතිව ඉන්නෙ
අෙන් ෙම් ෙව්සිෙග පුතාලට තමන්ෙග කාෙල කරපු ෙද්වල් මතක නැහ මහ එකා දනගහල තියන තැන තව ෙමානව කරන්නද රනිල් බල්ල
විපක්සයට මාර දක්ස සෙට් එකක් ඉන්නෙ. ව්පක්ස නායකයටම ගැලපෙන සුපිරිම මොල ටිකකක්.
ජයවේවා නියෝජ්‍ය කතානායක තුමා
විශේසයෙන්ම හිටපු කථා නායක දකින්නටත් අප්පිරියයි පවුලම පාර්ලිමේන්තුවේ මයි.
Dr.රිස්වි මහතාගේ නිහතමානි පිලිතුර සැබවින්ම අගයකල යුතුයි .❤❤❤
Imf අරන් අත්සන් කරපු එවුන් දැන් විවේචනය කරනවා .හාල් ගැන සහ ආණ්ඩුව විවේචනය කරපු නාකියගේ නම මට අමතකයි . මුන් පාර්ලිමේන්තු එන්නෙම විවේචනය කරන්න කුහක නාකි ඇත්ත. මුන් මෙච්චරකල් පාර්ලිමේන්තු ඉදලා අද විවේචනය කරන්න එනවා.
ගොබිලො විවේචන ඉගෙන ගනින් අනුරගෙන්.අනුරලත් විපක්ෂයේ ඉන්නකන් කලෙත් විවේචනයයි කකුලෙන් අදින එකයි විතරයි.ඒ නිසා විවේචන කකුලෙන් අදින ඒව ගැන හිතන්න එපා.ඒව ජනාධිපති සහෝදරයගෙන් ඉගෙන ගත්තු ඒවනෙ...වැඩ පෙන්නන්න කියන්න.එතකොට කකුලෙන් අදින අය නිකන්ම කකුල අත අරියි.
මේ විපක්ෂය නියොජනය කරන මිනිසුන්ගෙන් ඉටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ බෑ අපිට, ඒ අයගෙ උගත් බුද්ධිමත් බව සහ නිහතමානි කම, අවංක කම, වගේ දෙවල් තමයි අපිට ඔප්පු වෙන සාධකය නම්, ඉතින් අපි ඔවුන්ගේ බුද්ධිට්ටම වලට ගවුරව කරමු. සියලුම දෙනාට තෙරුවන්සරණයි...!!!!
කබීර් හස්තිම් ගොම් පගය නින්දෙන්් නැගිටලා
Malimawata jaya wewa
Excellent sir . Bless you
Disrespectful behavior by the media. Shame on you man.
අනේ අජිත් තෝ බලගෙන් හිටපන් කරනකන් වල් පරයෝ😂😂😂😂😂😂
Doctor Rizvi ජයවේවා
Super jayawewa
නියෝජ්‍ය කතානායක තුමාට අපේ උත්තමාචාරය ❤