ඔයාව ලෙඩ කරවන ගෙදර දෝෂ සහ ඔයාට නිරොගි වෙන්න ෆෙංෂුයි රහස් 6 ක් විනාඩි 9 කින් කියලා දෙන්නම්

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 161

  • @dinithimadushani5950
    @dinithimadushani5950 3 года назад +15

    පළිගු හැරෙන්න අනිත් සියලුම සංකේත මා සතුයි.....2020 මම ගිණිකොණ කාමරය භාවිතා කරත් සර්ගේ වැඩමුළුවෙන් පස්සේ 2021දී නැගෙනහිර කාමරයට මාරු උනා....Helath star එකෙන් සුවපත් උනා...ඒ ගැන අත්දැකීම සර්ට ලියන්නම්....ඝණදෙවි පිහිටයි සර්ට මේ දේවල් කියලා දෙනවට....❤❤❤

    • @BUDHDHA_TV
      @BUDHDHA_TV 3 года назад

      Sir ඔබගේ shensuii mudu ගන්නේ කොහොමද හොරණ ඉන්න අයට

  • @hikkatravel
    @hikkatravel 3 года назад +15

    ස්තුතියි සර්, පලිගු සම්බන්ධව තව වැඩිදුර විස්තර තියෙන Video එකක් පුලුවන් නම් දෙන්න සර්..තව ෆෙන්ශුයින් සංකෙත සම්බන්ධවත්..ස්තුතියි

  • @ayonadamayanthi8242
    @ayonadamayanthi8242 3 года назад +3

    මට සර්ගේ video එකක් බලන්න හම්බවුනේ අහම්බෙන් . මම ඔක්කොම වගේ බැලුවා කරන්න පුලුවන් ලේසි දේවල් හැම එකක්ම කලා. සතියක් විතර වෙන්නෙ පටන් අරගෙන මට ලොකු ප්‍රගතියක් තියෙනවා. බොහොම ස්තූතියි සර්. බුදු සරණයි ....🙏🙏🙏🙏🙏

  • @anuruddikasubodani4333
    @anuruddikasubodani4333 3 года назад +7

    සර් ඔබ අපට මේ දේවල් කියා දෙනවට ගොඩාක් පිං , සර් තඹුත්තේගමත් පෙන්ංෂුයි මැදුරක් විවෘත කරන්න කො

  • @nadishapriyadarshani6313
    @nadishapriyadarshani6313 3 года назад +17

    ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏මේ තරම් මිනිස්සුන්ට උදව් කරනවද 🌷

  • @nprupasinghe6474
    @nprupasinghe6474 3 года назад +6

    ප්‍රීතිමත් නැවුම් උදැහැනක්ම වේවා....!!!
    ගොඩක් ස්තුතියි ඒ වාගේම ඔබතුමාට ගොඩක් පින් අත්පත් වේවා....!!!
    නිවහනේ තියෙන අසුභ තත්වයන් මග හරවාගෙන නිරෝගිමත් දිවියක් පවත්වාගෙන යාම උදෙසා අපට තිලින කරන වාසනාවන්ත උපදෙස් වලට....
    තුණුරැවන් ගේ සරණ පිහිට අත්පත් වේවා....!!!
    ගණපතිදු පිහිටයි......!!!🙏🙏🙏🙏

    • @aravindakumara138
      @aravindakumara138 3 года назад

      Nirogi mah diviyak udesha oba tumange upades godak watinwa oba tumata siyalu deviyange pihitai....

  • @nalikanalikasriyani4520
    @nalikanalikasriyani4520 3 года назад +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට !!!

  • @madudisanayaka774
    @madudisanayaka774 3 года назад +3

    සර් ෆෙන්ශුයි සංකේත පොතේ නැති සංකේත ගැන වීඩියෝ එකක් කරන්න.ඔබතුමාට ගොඩක් පිං අපට මේ දේවල් කියල දෙනවට💐

  • @sanjusan6657
    @sanjusan6657 3 года назад +4

    ස්තුති ස්තුති ස්තුති සර්ට ගොඩාක් ගොඩාක් පින්සිද්ද වෙනවා ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 3 года назад +2

    ස්තූතියි සර්, ඔබ තුමාට තෙරුවන් සරණ සහ ගණදෙවි පිහිට ලැබේවා 🙏

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 года назад +3

    ස්තුති සර් මම hongkong වල ඉන්නේ ඔබ තුමා කියන පෙන්වන සියලු මදේ මෙහේ තියනවා මෙහේ වැඩිපුරම chinese අය ඕව කරනවා 🙏

  • @bosscell9347
    @bosscell9347 3 года назад +1

    ⁣සැර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙහවා දීරිගායුෂ ලැබෙිවා

  • @prasangiumayangani429
    @prasangiumayangani429 3 года назад +10

    ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් හැමදාමත් වගේම ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර්.. තෙරුවණ් සරණයි ගණ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි සර්ට හැමදාමත් 🙏🙏🙏💐💐💐

  • @nishanthasampathsampath9508
    @nishanthasampathsampath9508 3 года назад

    ස්තූතියි සර්.කුරුණෑගල මැල්සිරිපුර,පොල්පිතිගම ප්‍රදේශවල මේ මධ්‍යස්ථානයක් තිබුනා නම් ගොඩාක් හොඳයි.හරිම අන්ත අසරණ විදියට ජීවත් වෙන කොටසක් ඉන්නෙ.අපිට පෙන්ෂුයි මධ්‍යස්ථාන වලින් ගන්න අවශ්‍ය දෙවල් ගන්න විදියක් නෑ

  • @පියන්තිබන්ඩාරප්රියන්ති

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට ගොඩක් ස්තුති වේවා

  • @nalinindika5164
    @nalinindika5164 3 года назад +1

    Suba udasanak siyalu denata.me tharan watina Dewal apita labadena asiri sirtath ganadeviyantath sthuthi wewa,sthuthiwewa,sthuthi wewa

  • @nandisjk7249
    @nandisjk7249 3 года назад +1

    ඔබතුමන්ට බුදුසරණයි,.!!!🙏🇱🇰🇧🇱❤️🇧🇱🇱🇰🙏

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 3 года назад

    සර්ට,ගොඩාක් ස්තූතියි . දීර්ඝායුෂ ලැබේවා

  • @dilinisanju5082
    @dilinisanju5082 3 года назад +3

    බුදු සරණයි සර්ට 🙏🙏🙏🙏🙏

  • @jayanthasenarath884
    @jayanthasenarath884 3 года назад

    Sir ඇත්තටම මට ලොකු පිහිටක් තියනවා. මම අවුරුදු 5k වෙනවා මේ දේවල් ඔක්කොම කල නිසා මට ලොකු ශක්තියක් පිහිටක් තියනවා 🙏🏼🙏🏼🙏🏼

  • @ireshaayesini9607
    @ireshaayesini9607 3 года назад

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්.සර්ට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiabewickrama5320
    @kanthiabewickrama5320 2 года назад +2

    තක්කාලී. ගෙඩියෙ ගූරුකම සදහා සුභ දිනය හා සුභ වේලාව න්. කියා දෙන්න(2022,)

  • @SDMusic197
    @SDMusic197 2 года назад

    Bohomath ස්තුති obathumata හැමෝටම යහපතක් වේවා දෙවි පිහිටයි 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @swarnaswarna9820
    @swarnaswarna9820 3 года назад

    බොහොම ස්තුතියි සර්, බොහොම පිං ,අපිව මෙහම දැනුවත් කිරීම ගැන

  • @rifkazaheer3669
    @rifkazaheer3669 2 года назад +1

    thank you all the best with you and your family

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 года назад

    ගොඩක් ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට දැනුවත් කලාට

  • @patriciaabey9825
    @patriciaabey9825 Год назад

    Sir keyala duna wedeyatama Kala ganadaveyo Wanda hareyatama Hana dayakma sartaka una Thanks you so much God bless you 🙏 🙏🙏🙏🙏🙏🙏

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 2 года назад +1

    Thank you sir very so much me wage video walata thank you sir

  • @Rosiee_Saranghoe
    @Rosiee_Saranghoe 3 года назад

    මම අවුරුදු 7 ක කාලයක් ඉදන්
    ෆෙංශුයින් අදහනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබට දීර්ඝායුශ පතනවා

  • @Amilaheshan574
    @Amilaheshan574 3 года назад +1

    ස්තූතියි සර් 🙏🙏🙏🙏

  • @malkumarei4131
    @malkumarei4131 5 месяцев назад

    man mathara. oba thumage muleika vada mulu seiyalata saha bagei una. muleika dawal seiyala gedarata karala theiyanne. thankes mata labuna hama datama gavurawaya oba thumatai.

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 3 года назад +1

    Thank you very much for sharing another valuable video with us. 🙏☸️🕉️❤💖

  • @kavindivandabona7519
    @kavindivandabona7519 3 года назад +1

    ගොඩාක් ස්තූති සර්

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 года назад +1

    Ethamath hoda,vatina,shathsrayak thank you🙏🙏🙏🙏

  • @thamaradunusinghe305
    @thamaradunusinghe305 Год назад

    Deergausha labewa sir budusaranai siyalu devi pihitai

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 года назад

    දිරඝායු වේවා බුදු සරණය් සර්🥰

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 3 года назад

    ස්තුතියි සර් බුදු සරනයි

  • @nerangamadumal457
    @nerangamadumal457 2 года назад

    ගොඩක් ස්තූතියි සර්..!🙏

  • @sunandadarshani8342
    @sunandadarshani8342 3 года назад

    Thanks a lot master. Keep on doing more videos. I found this video beneficial. 👍💐

  • @anojasamarasinghe5075
    @anojasamarasinghe5075 3 года назад

    ස්තූතියි සර්.තෙරුවන් සරණයි

  • @dilrukshidilrukshi3243
    @dilrukshidilrukshi3243 2 года назад

    සර් මම ගොඩක් කල් ඉදලා මෙි වැඩසටහන් විස්තර බලන කෙනෙක් මට තක්කාලි ගෙඩියේ මන්තය ගිය අවුරැද්දේ හරිගියා මට හරි සතුටුයි

  • @renukasandamali9905
    @renukasandamali9905 3 года назад +1

    godak. Istuti. Sir. godak. Pin🙏🙏🙏

  • @hemalianuruddhika4797
    @hemalianuruddhika4797 3 года назад

    ස්තුතියි සර්ට.

  • @subhashinirasika6584
    @subhashinirasika6584 3 года назад +3

    Thanks sir

  • @sajaninehara7816
    @sajaninehara7816 3 года назад

    Sir pradana newasata amatharawa pradana nedana kamaraye wahalaya depathtjata wathura bahena vediyata hadala thiyenne ada thiyenne hariyata kamaraye mudun wahala yata meya dosayakda ...🙏🙏🙏

  • @lakminikalupathirana3587
    @lakminikalupathirana3587 3 года назад

    ස්තුතියි .ස්තුතියි .සර් .❤️🌹❤🧡🌷

  • @janithacosta
    @janithacosta 3 года назад

    ස්තූතියි ඔබ තුමාට !!
    🙏🙏🙏🙏

    • @jenatnirmala2057
      @jenatnirmala2057 3 года назад

      Gedara gupth wada monawa keruwath hare yannaha gedara dosa ewath kara ganna video wak karanna sir pinsiduwei🙏🙏🙏🙏🙏🙏

  • @Priyangika-fs2on
    @Priyangika-fs2on 3 года назад +2

    Thank you sir.

  • @rohinigamage5990
    @rohinigamage5990 3 года назад

    තෙරැවන් සරනයි 🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

  • @aruniranathunga5330
    @aruniranathunga5330 3 года назад +3

    Kandy maddiyasthanaya koheda thiyenne

  • @chitrakumari3921
    @chitrakumari3921 3 года назад

    Godaak pin obathumaa ta niduk niirogy suwaya labewaa 🙏🙏🙏🙏

  • @ajithrox5066
    @ajithrox5066 3 года назад

    Oba thumawa me bawayedi apata hamu weema APA godak pin karala thiyenna athi oba thumata godak pin

  • @niluwijethunga3317
    @niluwijethunga3317 3 года назад +2

    thank you sir

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 года назад

    ස්තුතියි මහත්තයා

  • @mpvejaysingha1809
    @mpvejaysingha1809 3 года назад

    ස්තුතියි සර්

  • @sK2406-3G
    @sK2406-3G 3 года назад

    🙏ස්තුතියි සර්❤🙏❤🙏❤🙏❤

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 года назад +1

    ගොඩක් ස්තුතියි sar මම නුවර කටුගස්තොට කොහොමද ගන්නේ

  • @maduwedikkara1838
    @maduwedikkara1838 3 года назад

    Thank you sir..🌻🌻🌻

  • @අහින්සා
    @අහින්සා 3 года назад +2

    සර් දෙයක්දැනගන්න පුලුහන්ද මැරුන කෙනෙකපෙන් පලිගන්න බලාගන ඉන්නවා ,දැන් නිතරම ලෙඩ වෙනවා,ඉතින් එයගෙන් ආරක්ෂා වෙන්න මොනවාද කරන්බ පුලුහන්

    • @r.h972
      @r.h972 2 года назад

      මටත් එහෙමයි

  • @dilrukshidilrukshi3243
    @dilrukshidilrukshi3243 2 года назад

    මට මෙි අවුරැද්දේ පර්ෂ්න වැඩියි නය වැඩි පොලියවත්ගෙවාගන්නබැ අනේමට උදවි කරන්නසර්ට පින්

  • @priyankaperera7269
    @priyankaperera7269 3 года назад

    Bohoma pin sir oba thumata

  • @jenatnirmala2057
    @jenatnirmala2057 3 года назад

    Gedara guptha wada kisima deyak hari yannaha gedara dosa ewath kara ganna video wak karanna sir pinsiduwei🙏🙏🙏🙏🙏🙏🙏

  • @sdesilva8880
    @sdesilva8880 3 года назад +2

    ආසිරි සර්ට බොහොම ස්තුතියි මේ දෙවල් කියල දෙනවට!!!!!! 🙏🙏
    දන්න කෙනෙක් කියනවද මේ වෙංෂුයි මද්‍යස්තානේ කොතන එකද කියලා.🙂

    • @nimnaada
      @nimnaada 3 года назад

      Oya kohed inne

  • @herathmudiyanselage6427
    @herathmudiyanselage6427 3 года назад

    තෙරුවන් සරණයි

  • @laliku100
    @laliku100 3 года назад

    Thank you so much sir! !

  • @renukarathnayake2111
    @renukarathnayake2111 3 года назад

    Thanks sir.. 🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 года назад

    Apith lankawata awama aennako budu saranai dirgausa labewa oba tumata

  • @dilupadilu3715
    @dilupadilu3715 3 года назад

    Thanks for you sir ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @namalimihirani9525
    @namalimihirani9525 6 месяцев назад

    සර්, මගේ දරුවා සැප්තැම්බර් මාසයේ ශිෂ්‍යත්ව විභාගය ලියනවා, දරුවාගේ ජයග්‍රහණය වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කියන්න 🙏

  • @slmadda8109
    @slmadda8109 3 года назад +3

    Very good sir

    • @seeta164
      @seeta164 3 года назад +1

      🙏🙏🙏🙏🙏

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 3 года назад +1

    Oba thumata digausha lbewa

  • @w.mc.n5747
    @w.mc.n5747 3 года назад

    එතකොට sar dan adan වල ලාච්චු hai karala ne thiyenne එතකොට ewata අපි badu danawane e adan hoda nadda please sar tharun karala denna 🙏 සර්ට godak pin

  • @lakshaninelunika
    @lakshaninelunika 3 года назад +2

    sir apita mudu na gnna rathnapue.eke thiyna mudu hariyta karakenna na.mata ikmanin muddak ganna onii

    • @sanngall7462
      @sanngall7462 3 года назад

      අපෙත් එහෙමයි. ගාල්ල මද්‍යස්තානේ මුදු හරියට නැහැ. අපිත් කලුබොවිල මද්‍යස්තානෙට ගිහින් තමා ගන්න ඉන්නේ

    • @jayanihashintha3702
      @jayanihashintha3702 3 года назад

      රත්නපුර මධ්‍යස්තානෙ කොහෙද තියෙන්නෙ Dr

    • @lakshaninelunika
      @lakshaninelunika 3 года назад +1

      @@jayanihashintha3702 kudugalwaththa.

  • @shironiudayakanthiwanigasu1965
    @shironiudayakanthiwanigasu1965 3 года назад

    Thank you master

  • @sachinirangika4998
    @sachinirangika4998 3 года назад +1

    Sir අපි inne rent ekata a ගෙදර කුස්සිය තියෙන්නේ වයඹ දිශාවේ. A දිශාවේ ළිප පත්තු කරන්න හොඳ නෑනේ. Eth අපිට ළිප පත්තු කරන්න වෙන තැනකුත් ඇත්තෙම නෑ අපිට ekata කරන්න පුළුවන් දේවල් තියෙනවානම් kiyanawada? Sirta ගොඩාක් pin සිද්ධ වෙනවා හොඳ නෑ කියලා දන්න නිසා mata හරිම upset husband විතරයි job එකක් කරන්නේ අපිට ආර්ථික prashnath ගොඩාක් තියෙනවා🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 3 года назад

    ඉස්තුතියි සර්
    මත් පැන් පානය කරන අයෙකු
    එයින් මුදවා ගන්න ක්‍රමයක්‌ තියෙනවාද සර් පෙන්සුයි මගින්
    පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @kaushalyapeiris615
    @kaushalyapeiris615 3 года назад

    ane sir gedara radenna guptha kramayak nadda.mama geyak gadala thibunath eke enne na.ammalage gedara thama wadiyen enne

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 года назад +2

    🙏❤️

  • @anushamapa1291
    @anushamapa1291 3 года назад +1

    Anuradapura kohada pansuin branch aka kiyanna sir

  • @nadeeshanidissanayaka8743
    @nadeeshanidissanayaka8743 3 года назад

    Thanku so much sir

  • @MnDammi
    @MnDammi 2 месяца назад

    Sir trinco wala penshui shop ekak nedda sir

  • @kumuduniwetthesinghe816
    @kumuduniwetthesinghe816 3 года назад

    සර් ගොඩක් ස්තුතියි මටත් සනිප නැ මේ දවස් වල මම මොනරාගල ඉන්නේ සිඩි එක ඔන් ලයින් වලින් ගෙන්න ගන්න බැරිද සර් ඔබ තුමාට ගොඩක් පිං

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 3 года назад +1

    Gana devi pihitaii

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 2 года назад

    Ape sir 🌸

  • @AmrAmr-rj2zb
    @AmrAmr-rj2zb 3 года назад

    Sir kandy wala fagsiuy shop koheda tiyennehh pls rpl karanna

  • @dilanid8360
    @dilanid8360 3 года назад

    Sir mewa ganna me dawas wala kohenda gana puluwan kottawa branch wahalane sir?

  • @nalinmadushan3135
    @nalinmadushan3135 3 года назад

    Sir madampetath penshu maddyastanayak dannako .apita ganna Tanaka na

  • @niranjanwijeawansa7855
    @niranjanwijeawansa7855 Год назад

    2:22

  • @dulanishanika8290
    @dulanishanika8290 3 года назад +1

    Online genna ganna berida oya rupaya

  • @w.mc.n5747
    @w.mc.n5747 3 года назад

    Me aurudde hisa damimata sudusu paththa mokadda sara

  • @amallankaamal2976
    @amallankaamal2976 3 года назад

    Yahpathakma weva🙏🙏🙏🙏🙏 🙏🙏🕉️

  • @kalika6091
    @kalika6091 3 года назад

    සර් මුදු දෙකක් ගන්න ඔන කොහෙද තියෙන්නේ මධ්‍යස්ථාන මම බදුල්ලේ

  • @niroshawarnakulasooriya3521
    @niroshawarnakulasooriya3521 3 года назад +2

    දඹුල්ල මධ්‍යස්ථානයක් දාන්න සර්

    • @niroshawarnakulasooriya3521
      @niroshawarnakulasooriya3521 3 года назад

      මිට අවුරුදු ගානකට කලින් තිබුනා දඹුල්ලේ මධ්‍යස්ථානයක් . ඒත් ඒක වසා දැමුවා. අනේ ගොඩක් පින් සර් අපිට ළඟ පාතක මධ්‍යස්ථානයක් නෑ කොතරම් අවශ්‍ය උනත්. ඔන්ලයින් බඩු ගෙන්න ගත්තාත් පිළිම , ඒ වගේම මුද්ද එහෙම ගන්න අපිට විදියක් නෑ. ඔබතුමා මේ ගැන අවධානය යොමු කරාවී විස්වාස කරනවා. තෙරුවන් සරණයි ඔබතුමා ට.

  • @anubaby6631
    @anubaby6631 3 года назад

    Suba udasanak siyalu denatama....plz.mata kiyannako kurunagala shop ake mudu tiyenwada kiyala...kauru hari lagadi giyanam....

  • @rohinigamage5990
    @rohinigamage5990 3 года назад +1

    පෙන්සුයින් සාකාවක් ගමිපහ තියෙනවාද මම ගමිපහ දිස්ත්‍රිකෙ කෙනෙක් ලේසියෙන් ලබාගන්න පුලුවන්

    • @nimnaada
      @nimnaada 3 года назад

      Oo තියෙනවා

  • @sarojapriyadarshani6509
    @sarojapriyadarshani6509 3 года назад

    Pensui madyasthana koheda mahathayo thiyenne

  • @ruwanihome9010
    @ruwanihome9010 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nawaminikaushalya2454
    @nawaminikaushalya2454 2 года назад

    🙏🙏🙏❤️

  • @champadinushi1094
    @champadinushi1094 2 года назад

    Mata fanshing potak ganna ona kohomada ganne sir

  • @champabashini9607
    @champabashini9607 3 года назад

    Fengshui sankethapota online genna ganna berida