හැම වැඩකටම යද්දී මම ෆෙංෂුයි මුද්ද දාගෙන යන්නෙ . මුද්දෙ ඔක්කොම රහස් මෙන්න .

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 820

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 года назад +76

    මුළු මහත් විශ්වයේම මහා බලසම්පන්න වචන දෙක ....
    නමෝ බුද්ධාය !!!
    නමෝ බුද්ධාය !!!
    නමෝ බුද්ධාය !!!

  • @kanthikanthi358
    @kanthikanthi358 Год назад +9

    සර් අපි 2014 සිටම සර්ගෙ වැඩ මුලු වලට සහභාගි උනා...සියලුම පොත් අපිලග තියෙනව.මුදු 2 ක්තියෙනව පුතාටයි මටයි..අපිට ගොඩක් හොදයි..සියලුම බැතිමතුන් ට ගනදෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..🙏🙏🙏

  • @hansiperera3685
    @hansiperera3685 3 года назад +12

    Thanks sir. ඔබගෙ උපදෙස් අනුව මම ගොඩක් දුර ගිය කෙනෙක්..මම ලංකාවට ආවා ලංකාවට ගිය මාසේ. ඒත් පෙන්ෂූයින් මධ්‍යස්ථාන ඔක්කොම වහලා තිබුනා 😭😭 නැවත එනවා ලංකාවට අවශ්‍යයි මට ඒ දේවල් මිලදී ගන්න

  • @defoxhaul4084
    @defoxhaul4084 3 года назад +23

    මම මේ මුද්ද පාවිච්චි කරන්නෙ අවුරුදු දහයකට කලින් ඉදන්..නියමයි .ගෙදර හැමෝම ගත්තා මං ගත්තා ට පස්සෙ.

  • @surangaajith2723
    @surangaajith2723 3 года назад +10

    මමත් ලබාගත්ත ෆෙංශුයි මුද්ද මම බලාපොරොත්තුවෙන් හිටියා මම ඉල්ලුම් කරපු ඕඩර් එකක් මම මුද්ද අරගෙන තදින්ම විශ්වාශ කලා ඕඩර් එක සාර්තක වේවි කියල සුලු වෙලාවක් යද්දි මට කෝල් එකක් ආව බලද්දි ඕඩර් එක දෙන කෙනා මට හරිම සතුටුයි මම කතා කරන ගමන් මුද්ද කරකව්ව තව ටික වෙලාවක් යද්දි එයා මට ඕඩර් එක ගෙනල්ලම දුන්න පුදුමයි ගොඩාක් පින් ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nprupasinghe6474
    @nprupasinghe6474 3 года назад +22

    අනේ සර්ට අපමන පින් අත්පත් වේවා....!!!
    අපට තියෙන ආර්ථික ගැටලු වලින් අත් මිදීමට මාර්ගය පෙන්නා දෙනවාට...
    මේවාගේ යහපත් සිතින් අපට දෙන උපදෙස් වලින් ඔබතුමාගේ නැණස තව තවත් දියුණු තියුණු වේවා...,!!!ගනපති පිහිටයි...!!!
    තෙරැවන් සරණයි....!!🙏🙏🙏

  • @Rosiee_Saranghoe
    @Rosiee_Saranghoe 3 года назад +7

    මම මුදල් එකතු කළේ විභාගයට
    පෙර මුද්දක් ගන්නවා කියා සිතාගෙන.මම දැන් මුද්දක් ගත්තා
    දැන් මට හරි සතුටු යි. 🙏🙏🙏🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 3 года назад +15

    සර්ට ගොඩක් ස්තූතියි අපිට මේව කියල දෙනවට. සර්ටත් ඝණ දෙවියන්ට පිං සිදු වේවා!

  • @sajeewanianurda818
    @sajeewanianurda818 3 года назад +46

    මම දැන් අවුරුදු 3 තිස්සේ මේ මුද්ද දනවා මට ගොඩාක් පුතිපල ලැබිලා තියනවා ගොඩක් ස්තුතියි ඔබට

    • @shanikaerandi4837
      @shanikaerandi4837 3 года назад +1

      Oya eka gaththe kohenda.kiyak unada Mata tikak wisthara danawada.

    • @anuhas5705
      @anuhas5705 3 года назад +1

      @@shanikaerandi4837 700/=

    • @damayanthisamarakoon3545
      @damayanthisamarakoon3545 3 года назад +1

      කොහොමද මේ මුද්ද ගන්නෙ

    • @MaheshMahesh-hb5mm
      @MaheshMahesh-hb5mm 3 года назад

      @@anuhas5705 kohada teyana ganna.

    • @anuhas5705
      @anuhas5705 3 года назад +1

      @@MaheshMahesh-hb5mm මම නම් රත්නපුරෙන් ගත්තෙ

  • @hikkatravel
    @hikkatravel 3 года назад +5

    ස්තුතියි සර්, ගොඩක් ආසකරන දෙයක්..සර් ගාල්ල ෆෙන්ශුයින් මද්‍යාස්තානයට මම ගියා එතන මුදු තිබුනේ පොඩි සහ ලොකො එවා පමනයී .. අතේ සයිස් එකට සමාන්‍ය සයිස් එකේ එවා තිබුනෙ නැහැ , සර්ට පුලුවන් නම් ගාල්ල ෆෙන්ශුයින් මද්‍යාස්තානයට තව සයිස් වර්ග තියෙන මුදු ටිකක් ලබා දෙන්න..අපිට මිලදි ගන්න..ස්තුතියි ඔබතුමාට

    • @masaabmasaab50
      @masaabmasaab50 3 года назад

      ස්තුතියි සර් ෆෙන්ෂුයි මුද්ද නිසා මගේ පඩිය වැඩි උනා.මගෙ පුතාගේ

    • @AsAs-lv3hw
      @AsAs-lv3hw 2 года назад

      මෙව ගන්න තැනක් පලොන්නරුවෙ තියනවද කියන්නකො මහත්තයා

  • @dilshanraj6015
    @dilshanraj6015 3 года назад +12

    ස්තුතියි සර්...මෙි මුද්ද නැතිව එලියට යන්න බැරි තරමට මෙි මුද්ද මට බලය ලබා දෙනවා..ස්තුතියි ස්තුතියි ස්තුතියි මගෙ සර්ට

  • @thewattersolution.6312
    @thewattersolution.6312 2 года назад +6

    මම අහම්බෙන් මේ වීඩීයෝ දැක්කේ..ඉතින් මමත් මුද්දක් ගත්‍තා කුරුනෑගලින්..දාගත්ත වෙලාවෙම අමුත්තක් දැනුණා.ලොකූ සැනසීමක් හිතට දැනුණා..මුද්ද අරන් දවස් 2 .මගේ බයික් එකේ ආදයම් බලප්ත්‍රේ කල් ඉකුත් වෙලා ඒක 2017න් ඉවරයි..කොළඹින් හදන්න මුල් අයිතිකාරායා ඕනලු..ඒ නිසා ඒයාව හොයාගන්න කම් බයිසිකලේ ලයිසන් වැඩේ පහු උනා.නමුත් අද මං හදිස්සියකට පාරෙ යද්දි පොලිසියෙන් මාව නැවැත්තුවා...ආයේ සමාවක් නැ.2017.ඉඳන් අවු.4ක් නෑනේ..ඔක්කම අරන් බැලුවා..මම කරුණු පැහැදිලි කරා.උසාවි දාන වරදකින්.බේරුවේ මගේ මුද්ද.මම කතා කරද්දී මේක කැරකුවා..🙏🙏🙏🙏මට පිහිට උනා ඒ වෙලාව්වෙ..මේ විශ්වයටත් ඔබතුමාටත් බොහම ස්ත්තී..මට අහපව් ලියකිවිලී අතට දීලා යන්න කීවා.හරිම පුදුමයි.

    • @samindasisira8149
      @samindasisira8149 Год назад

      කුරුණෑගල කොතනද තියෙන්නේ

    • @samindasisira8149
      @samindasisira8149 Год назад

      මොන අතේ මොන ඇගිල්ලටද

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 3 года назад +6

    ගොඩාක් හොදින් පැහැදිලි කරල දුන්න.. ගොඩාක් ස්තූතියි ආසිරි සර්..

  • @dewinjay7690
    @dewinjay7690 3 года назад +8

    මට මතක හැටියට දැන් අවුරුදු 15ක් විතර පාවිච්චි කරනවා ඔබතුමාගෙන් ගත්තේ. මම ඔබ තුමාගේ හැම වැඩසටහනකටම ආවා කොරෝනා වලින් පස්සේ තමා ආවේ නැත්තේ . ඔබ තුමා මාව හදුනන්වා. මම කුරුණෑගල නිරෝශා . ඉතින් මුද්දෙන් මම වැඩගන්නවා. හොදයි

    • @prabathjayasundara8516
      @prabathjayasundara8516 3 года назад

      Machan Kurunegala koheda tiyenne...

    • @dewinjay7690
      @dewinjay7690 3 года назад

      @@prabathjayasundara8516 කුරුණෑගල දබුලුපාරෙ ශොප් එක තියනවා යන්න එතෙන්ට

    • @dineshpriyankara3913
      @dineshpriyankara3913 3 года назад

      ගාල්ලේ කොහෙද මධ්‍යස්ථාන තියෙන්නෙ

  • @shanikapalamuarachchi1840
    @shanikapalamuarachchi1840 3 года назад +14

    අනේ සර් සර්ට ගොඩාක් ස්තූතියි මේක නම් මට දැන ගන්නම ඕන උන දෙයක් සර්ට ගොඩාක් පින්

  • @sanjusmudiyanse5268
    @sanjusmudiyanse5268 3 года назад +8

    සර් ඔබට ගොඩාක් පින් අපිට බොහොම වටින මේ දේවල් අපිට කියල දෙනවට මට මේ මුද්ද ගන්නඕන ඒත් මන් ඉන්නෙ රට කොහොමද ගෙන්ව ගන්නෙ සර් ඔබට ගොඩාක් පින් පිලිතුරක් ලබා දෙන්න

  • @sheelavithanage4619
    @sheelavithanage4619 3 года назад +12

    ආයබෝවේවා
    සර් ඔබතුමාට පින්සිදුවේවා
    සියලුම දෙනාට යහපතක්ම වේවා
    ස්තුතියි.

  • @hansirajapaksha9453
    @hansirajapaksha9453 3 года назад +17

    සර්ටත් විශ්වයටත් ගණදෙවියන්ටත් ගොඩාක් පින්.

  • @priyadharshanibulathsingha2951
    @priyadharshanibulathsingha2951 3 года назад +2

    බොහොමත්ම ස්තුතියි ස්තූතියි ඔබතුමාට. මම ෆෙන්ෂුයි මුද්ද භාවිතා කරනවා. ඒ පිළිබඳ දැනුවත් වීමේ අවශ්‍යතාවය දැඩිව තිබුණා. මෙම රෝදය ඕනෑම පැත්තකට කැරකවිය හැකියි නේද. මේ පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. විශ්වයටත් බොහොමත්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.

  • @tmgunawathi3741
    @tmgunawathi3741 2 года назад +3

    මම මෙම muththa ගත්තා මට පතිඵල ලැබුණා ඔබතුමාට ගොඩක්pen ඒ පෙන් ගණ දෙවියන්ටත් ලැබේවා

  • @jayanthijaya8982
    @jayanthijaya8982 2 года назад +2

    බොහොම ස්තූතියි අද මම නුවර shop එකෙන් මුද්දක් මිලදී ගත්තා නමුත් කාරණයක් කියන්න තියෙනවා මම නුවර කුරුණෑගල හලවත් මීගමුව යන shop වලට ගිහින් තියෙනවා දෙනාට වසර ගණනාවක සිට නමුත් customer service ඉතා දුර්වලයි පාරිභෝගිකයාට හොදින් කතා කරන්න දන්නේ නෑ shop එක ඉතා අපිරිසිදුයි

    • @tashikaperera2756
      @tashikaperera2756 2 года назад +1

      පිලියන්දල එක නම් ගොඩාක් හොදයි

    • @SanduAhangama
      @SanduAhangama 10 месяцев назад

      නුවර කොතනද කියන්න පුළුවන් ද

    • @HansiShamika
      @HansiShamika 4 месяца назад

      Halavatha kothanada thiyenne office aka

  • @chamindakumara3446
    @chamindakumara3446 3 года назад +8

    මමත් එකක් අද කුරුණෑගල ශාඛාවෙන් ගත්තා බොහොම ස්තුතියි සර් මේ ගැන කියා දුන්නට අපට.

    • @SsD-u6b
      @SsD-u6b 8 месяцев назад

      Koheda thinne ones aka kurunegala

    • @Tharudewmini-n5y
      @Tharudewmini-n5y 3 месяца назад

      කොහෙද තියෙන්නෙ කුරුණෑගල

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 3 года назад +8

    ගොඩාක් ස්තූතියි මහත්තයට දිර්ඝ ආයුෂ ලැබේ වා 💐 💐💐🙏🙏🙏

  • @geethasarojanee4378
    @geethasarojanee4378 3 года назад +12

    සර් මම මේ මුද්ද ගත්තා තාම දවස් 2කයි වෙන්නේ මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා මම තව පොත් ගත්තා ගන දෙවියන්ගේ සර්ට බොහෝම පිං මුඑ මහත් ඡනතාව දැනුවත් කලාට දස දසස්වාරයක් ස්තුතියි ස්තුතියි

    • @bhora369
      @bhora369 3 года назад +2

      කොහෙද ගත්තේ මට addres එක දැන්න පුළුවන්ද please?

    • @damayanthisamarakoon3545
      @damayanthisamarakoon3545 3 года назад +1

      මට කියන්න පුළුවන්ද මේ මුද්ද කොහෙන්ද ගන්න පුළුවන් කියලා

    • @priyankamendis8801
      @priyankamendis8801 3 года назад +1

      Mth 19 da me mudda gaththa,,sirta ,wiswayata sththuti!!!!

    • @geethasarojanee4378
      @geethasarojanee4378 2 года назад

      @@bhora369 මම ගත්තෙ කඑතර තියෙන්නේ කළුතර උතුරෙ සෙඩ් එක කිට්ටුව

  • @MrPushpa007
    @MrPushpa007 3 года назад +3

    බොහොම ස්තුතියි සර් දැනුවත් කලාට..🙏🙏🙏

  • @sledit7424
    @sledit7424 3 года назад +10

    සර් ගැන අපි ළඟදී දැන ගත්තේ ඉට පස්සේ සර්ගේ අපි හැම විඩියෝ එකක්ම බැලුවා බොහොම ස්තුතියි සර්ට

    • @BUDHDHA_TV
      @BUDHDHA_TV 3 года назад +1

      අපි ඉන්නේ හොරණ ගන්නේ කොහොමද හරියටම තැන කියන්න පුලුවන් ද මහත්තයා

    • @amilaseaman4135
      @amilaseaman4135 3 года назад

      Pleyndla khda teyna

    • @Dinushasewwandi-kw2kn
      @Dinushasewwandi-kw2kn Год назад

      ​@@BUDHDHA_TV oya mudda gathada..

  • @NadeeShani-fm2ec
    @NadeeShani-fm2ec Год назад +1

    attamai mamath gaththa marama parathipala thiyenawa aththtama pudumai wishwa mathawatath obatath bohoma sthuthi wewaa😊

  • @priyangikadissanayake1636
    @priyangikadissanayake1636 3 года назад +16

    සර්,මම නම් දෙකක් ම ගත්තා.මගෙ මහත්තයා ටයි මටයි.මන්තරයේ බලය මටනම් එදා ඉදන්ම දැනෙනවා.කරන හැමදේම සාර්තක යි.සර්ට ගොඩාක් ගොඩාක් පිං.ස්තුතිය සර් ව අපට මුනගස්වපු මාගේ ගනදෙවිදුන්ටත් මේ මුලු විශ්වයට ත් ගොඩාක් ස්තුතිය .

    • @malleshmallesh-kc2zp
      @malleshmallesh-kc2zp 3 года назад +1

      අනේ කීයද? මෙි මුද්ද? Pls

    • @anuhas5705
      @anuhas5705 3 года назад

      @@malleshmallesh-kc2zp 700/=

    • @malleshmallesh-kc2zp
      @malleshmallesh-kc2zp 3 года назад +1

      @@anuhas5705 thanks .yalu

    • @chamiladushanthi1360
      @chamiladushanthi1360 3 года назад

      Sar. Mamat mudd gantha. 2. Dakkakin pasu thami suba wLawa mudd paladina sar ta godak pin gana dawiyata sturhi

  • @achinisasanka4679
    @achinisasanka4679 3 года назад +1

    Ape amma avurudu ganak use krapu mudda dn mn use krnne. Ek nativa mta bath na vge nida gttat wosh dann giyt kohe giyth mudda mge athe thiynne 💕🤗

  • @nerdboy8425
    @nerdboy8425 2 года назад +3

    මං ඕක දාන් ඉන්නෙ 2014 ඉඳන්..අම්ම තමා අරන් දුන්නෙ..ඇති දෙයක් නෑ .තනි බොරුවක් මිත්‍යාවක්..මට නම් ඕක කැරකුවයි කියල ඔය කියන එකක් වත් හරි ගියා කියල මීටර්වෙලා නෑ..දැන් අවුරුදු 8ක්.. 2022 අදටත් දාන් ඉන්නව පුරුද්දට ආතල් එකට..ඔය කියන තරම් මෙව්ව එකක් නෑ..ඒ දවස් වල rs 500 වනිගරත්න ෆෙන්ග්ශුයි ශොප් එක්කින් අම්ම අරන් දුන්නේ..තව tiger eye පෙන්ඩන්ට් එකක් ගත්ත..ඒක ඇත්ත එකම් නෙමේ බොරු එකක්..2019 ගම්පොල වනිගරත්න ෆෙන්ග්ශුයි ශොප් එකෙන් ගත්තෙ rs 1800 කට වගේ මතක විදියට..ඉතින් මේ මනුස්සයා කියන ඒව මට නම් සුවර් නෑ දැං.

  • @dilinisanju5082
    @dilinisanju5082 3 года назад +8

    සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @monikaredmi5524
    @monikaredmi5524 3 года назад +3

    සර්ට ගොඩක් පින් මේ හැම දෙයක්ම කියලා දෙනවට ස්තුතියි ස්තුතියි

  • @lahirusayuranga
    @lahirusayuranga 3 года назад

    මාත් අරන් දැනට දවස් 4යි.සැහෙන ලොකු වෙනසක් තියෙනවා.ස්තූතිය සර්..

  • @kavindu883
    @kavindu883 3 года назад +9

    අද මම කලුබෝවිල මධ්‍යස්ථානයෙන් මිළදිි ගත්තා බොහොම ස්තුතිය සර්,පිං සිදු වේවා!

    • @vishmagaweshaka9797
      @vishmagaweshaka9797 3 года назад +1

      මමත් අද මහනුවර එකෙන් ගත්තා..........💖💖

    • @warunihansika9346
      @warunihansika9346 3 года назад +1

      Ane kalubovila meka thiyana thana kiyannko plz🙏

    • @Eshinigaweshana
      @Eshinigaweshana 3 года назад

      @@warunihansika9346 Fengshui nugegoda kila search krla blnna

  • @udarigunarathne182
    @udarigunarathne182 3 года назад +11

    මම මුද්ද අරගත්තෙ සතියකට විතර කලින් .ජීවිතේ ලොකු වෙනසක් අවා.ඊට කලින් ගොඩක් කරදර තිබ්බ.ඇත්තටම ගොඩක් බල සම්පන්නයි මුද්ද.ස්තූතියි සර් මේ දේවල් අපට කියල දෙනවට

    • @psychicschool937
      @psychicschool937  3 года назад +3

      ස්තුතයි අත්දැකීම් කිව්වා ට

    • @udarigunarathne182
      @udarigunarathne182 3 года назад

      @@dakshiprawardana7232 700

    • @Heartandart98
      @Heartandart98 3 года назад

      Me mudda online gennan ona. Mama bibile inne laga kohevath madyasthanayak nane

    • @dakshiprawardana7232
      @dakshiprawardana7232 3 года назад

      @@Heartandart98 තියනවා පොලොන්නරුව

    • @Heartandart98
      @Heartandart98 3 года назад

      @@dakshiprawardana7232 godak durai ne thapalen genna ganna barida meka

  • @ayomajayani7217
    @ayomajayani7217 2 года назад

    Sir mn me video 1 balala mudda gaththa issallama hithapu deth hari giyaaa 😊 sthuthi oba thumata pin

  • @sagarirathnayaka7971
    @sagarirathnayaka7971 3 года назад +8

    මමත් අද කුරුණෑගල ශොප් එකෙන් මුද්ද ගත්තා හරිම සතුටුයි😍

    • @rndikapriyashan314
      @rndikapriyashan314 3 года назад

      Kurunagala koheda thiyenne ane kiyanna plz

    • @sl1169
      @sl1169 3 года назад

      Kurunegala shop eka thiyenne kohi hariyeda kiyala kiyannako..

    • @Liyange686
      @Liyange686 2 года назад

      @@sl1169 දඹුලු හන්දියේ තියෙනවා

    • @thewattersolution.6312
      @thewattersolution.6312 2 года назад

      Dabulu pare,tiyenne pepoles bank eka laga tynne kade

    • @asankakeerthi2305
      @asankakeerthi2305 2 года назад

      Dabulu handiye baluwa.ethana nane.ethana ejanciyak thiyenne

  • @sl.madusamkasl.madusamka503
    @sl.madusamkasl.madusamka503 3 года назад +3

    මමත් අද ගත්තා කැගල්ලේ ශාකාවෙන්.සර්ට ගොඩාක් පිං.අපිට මෙ දෙවල් කියලා දෙනවට.

  • @creativethings4674
    @creativethings4674 3 года назад +5

    ගොඩක් ස්තුතිය dunuwath kalata ,sir කුරුණෑගල ,කෑගල්ලේ zice නෑනේ 💕

  • @nilakshithilakarathne9716
    @nilakshithilakarathne9716 3 года назад

    මමත් ගත්තා ඊයේ . සර්ට ගොඩක් පින්.ගනදෙවි පිහිටයි

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 года назад

    ආසිරිසර්ටත්විශ්වයටත්.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි 🙏🙏🙏

  • @achinimadhavi9584
    @achinimadhavi9584 3 года назад +6

    මාත් අද කලුබෝවිල මධ්‍යස්ථානයෙන් මිළදිි ගත්තා බොහොම ස්තුතිය සර්,තෙරැවන් සරණයි

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 3 года назад +1

    ගොඩාක් ස්තුතියි සර් බුදු සරනයි

  • @samasmanel7762
    @samasmanel7762 3 года назад +5

    Thank you sir ලගදිම ගන්න ඔන ලංකාවට ආවාම

  • @deepakumari1544
    @deepakumari1544 2 года назад

    Ma mudda laba ganna kohaanda sri mama kalawana a pansu maddayasyhana nahani.mamatj obathumga vidiyo balala gana daweyanga dawa bathimathak pin potha layanaa maithi bawanawa karanawa.gana daweyanha pasuwe mudda ganna ona.kohomada ganna.ana kiyanna

  • @ramaniwannigama4988
    @ramaniwannigama4988 3 года назад +2

    ස්තූතී සර් ගොඩාක් පිං.

  • @allfreesounds7503
    @allfreesounds7503 3 года назад +2

    ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් සර්ට❤🙏🙏🙏🙏🙏

  • @dinuranga11
    @dinuranga11 3 года назад +3

    මම අද ගත්ත මුද්දක්...ඔබතුමාට ජයවේවා 👍👍👍💖💖💖

    • @shasinandasiri6887
      @shasinandasiri6887 Год назад

      කොහෙද තියෙන්නේ මං මාලබේ

  • @ayanthiinoka2355
    @ayanthiinoka2355 3 года назад +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @kauminieshali7613
    @kauminieshali7613 3 года назад +3

    ගොඩාක් පින් සර්

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 года назад +1

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට මෙ දෙවල් කියලා දුන්නට තෙරුවන් සරණයි

    • @thiwankanayomi5725
      @thiwankanayomi5725 3 года назад

      සර්, ටයිගර් අයි බ්‍රේස්ලට් එකත් පාවිචි කරන්න ඕන විදිහ කියන්නකෝ. දාන්න ඕන දකුණු අතටද. සර්ට දීර්ඝායුෂ ලැබේවා . ස්තූතියි .

  • @kasu981
    @kasu981 2 года назад +1

    Ane puluwan nm loku udawwak.mt me mudda ganna godak uwamanayi.mt nuwara fengshi shaakawa kohed thiyenne kiyala kiynna puluwanda.

    • @SanduAhangama
      @SanduAhangama 10 месяцев назад

      අනේ මටත් ඒක දැනගන්න ඕන

  • @rohinigamage5990
    @rohinigamage5990 3 года назад +5

    තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

  • @praneethaerandi1396
    @praneethaerandi1396 3 года назад

    Mata puluwanda kiyanna kiribatgoda hari ,kaduwela hari me maddayasthanayak thiyenne kotanada kiyala kiyanna puluwanda????????

  • @priyantimubarak5357
    @priyantimubarak5357 3 года назад +1

    Thanks sar ඔයාට ගොඩාක් pin

  • @thushannalinda7004
    @thushannalinda7004 3 года назад +3

    ස්තුතියි සර්

  • @malikajayalath3036
    @malikajayalath3036 3 года назад +1

    බුදු සරනයි සර් ගොඩක් පින්

  • @s.a.ramani3023
    @s.a.ramani3023 3 года назад +3

    සර්ට ගොඩක් පින් ඉස්තුතියි මේ දේවල් කියල දෙනවට ඒත් අපි කොහොමද ගෙන්න ගන්නෙ මම ඉන්නෙ කුවේට් වල

  • @nayanikapuwatte9578
    @nayanikapuwatte9578 3 года назад +6

    බොහොම ස්තුතියි සර් 🙏

    • @sriyaninissanka-sq6rh
      @sriyaninissanka-sq6rh 6 месяцев назад

      ❤❤❤මමත් ගත්තා මුද්ද.ගොඩක් යහපත් ප්‍රතිඵල ලැබුනා.මම අතේ ඇගිල්ලේ දාගෙන මයි ඉන්නේ.ගොඩක් ස්තූතියි සර්.❤️❤️❤️❤️❤️🌹🌹

  • @dasanayakadasanayaka8380
    @dasanayakadasanayaka8380 3 года назад

    Godak pin sir mn ada tamai gatte mn godak viswasa karanawa

  • @shameer4404
    @shameer4404 3 года назад +2

    සර්. ප්‍රාර්තනා ඉබ්බා 🐢 ගැන වීඩියෝ එකක් කරන්නකෝ...

  • @ruwaniindunil5180
    @ruwaniindunil5180 3 года назад +6

    අනේ සර් මං සර්ගේ හැම වැඩසටහනක්ම බලනවා සර් මට දැනගන්න ඕන ඌව පළාතේ බණ්ඩාරවෙල විතරද තියෙන්නේ මධ්‍යස්ථාන

  • @sara11266
    @sara11266 2 года назад

    Godak pin sir me vishwaya araksha keradethwa sobadarmaya araksha wethawa siyalu sathwayo araksha wethaw.gana deviyanta pin anumodan wethawa mage siyalu pathum itukeraganimata pihita wenna u sirta godak pin sathutinma inna wasanawa labewaa

  • @oleenatailers6194
    @oleenatailers6194 3 года назад +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්

  • @sleducationtuber1100
    @sleducationtuber1100 3 года назад +1

    සර්, මම ෆෙංෂුයි මුද්ද අවුරුදු 3ක විතර සිට පාවිච්චි කරනවා.සර් මට දැන ගන්න ඕන මම අහලා තියෙනවා ටික කාලයකට සැරයක් මුද්ද ෆෙංෂුයි මධ්‍යස්ථානයකට දීලා වොශ් කරන්න ඕන කියලා.ඒ ගැන මම මුද්ද ගන්න අවස්ථාවේ දී ෆෙංෂුයි shop එකේ මිස්ගෙන් ඇහුවා.එයා කිව්වා shop එකට දීලා wash කරන්නත් පුලුහන්.එහෙම නැත්නම් ලුනු වතුරේ ටිකක් වෙලා දාලා තියලා ගන්න එහෙම නැත්නම් tap වතුරෙන් සෝදලා ගන්න කියලා.සර් ඒක ඇත්තක් ද..? අපි එහෙම ටික දවසකට සැරයක් මුද්ද wash කරන්න ඕන ද..?

  • @jayanthabandara8098
    @jayanthabandara8098 2 года назад

    Mama Aran aurudu 10kata wadi athatama hodai godak sathuthi ganadevi pihihatai

  • @nalinindika5164
    @nalinindika5164 3 года назад

    Math gaththa.ataratama loku wenassk tiyenawa.aluth awasta labenawa.sthuthi sir

  • @renukadamayanthi1794
    @renukadamayanthi1794 3 года назад

    Sir mama mudda gaththa mage jivithe prasna godak thibuna Mata danenawa me mudda dapudawase idala Loku shanayak thiyenawa kiyala . budusaranai sir deergayusha labewa ..

  • @udarigayani5071
    @udarigayani5071 3 года назад +1

    මමත් ජොබ් එක ලැබෙන්න කලින් exam එකට වාඩි වෙද්දී මුද්ද ගත්තේ...2008 ... මෙච්චර කල් පාවිච්චි කලා.. ඒත් ලගදි ඒක කවුරු හරි අරන්... මම හරිම ආසාවෙන් දාපු මුද්ද... ආයෙත් එකක් ගන්න ඕන...

    • @dilanidusara259
      @dilanidusara259 3 года назад

      මේ මුද්ද ගන්න පුලුවන් තැන් කියන්නකො

    • @dilanidusara259
      @dilanidusara259 3 года назад

      Colombo අවට ගන්න පුලුවන් තැනක් කියන්නකො

    • @lashikanadeeshani8704
      @lashikanadeeshani8704 2 года назад

      @@dilanidusara259
      ආසිරි වනිගරත්න ෆෙංශුයි මද්‍යස්තාන ලංකාවේ සියලුම ප්‍රධාන නගර වල තියෙනවා. පොඩ්ඩක් මේ නම google map වල search කරලා බලන්න.
      ඒ හැමතැනම මේවා තියෙනවා.

  • @anushadenagama5350
    @anushadenagama5350 3 года назад +1

    Thanks you sir maa gawa thiyenwa. Eaka denn aurudu 7 wenawa maa gawa. Matanam eak a good Lack 😍😍😍eaka sir 🙌🙌🙌

  • @komaria5021
    @komaria5021 3 года назад +13

    ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා මේවා කියලා දෙන හැම දේකටම සර් ටත් ගණදෙවි සෙනසුරාදා ෂොප් ඇරලද

    • @deepanipriyanthi8785
      @deepanipriyanthi8785 3 года назад +1

      Oba thumata budu sarani💖💖💖💖

    • @komaria5021
      @komaria5021 3 года назад

      @@deepanipriyanthi8785 අනිද්දා නුවර ෂොප් එක ඇරලද

    • @nmialddathukorala374
      @nmialddathukorala374 3 года назад

      Gamapaha distrikkya koheda thiuenna pansuin madiysthana thiunna

    • @komaria5021
      @komaria5021 3 года назад

      @@nmialddathukorala374 අනේ ඒක නම් මම දන්නෑ මම මාතලේ

    • @indraniperera2983
      @indraniperera2983 3 года назад

      Oba thumata budu saranai pin 🌷🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼

  • @ranganijayasinghe3744
    @ranganijayasinghe3744 3 года назад +3

    සර්..කොට්ටාව සාකාවෙ මුදු නෑනෙ.අපි දවස 2-3ගියා තිබුණේ නෑනෙ මට යි අම්මා යි ගන්න

  • @anushavidwan9863
    @anushavidwan9863 2 года назад

    Ane sir anuradhapura pujawak pawatwanna puluwanda.godak pin sirta me dewal kiyala denawata.mt kasi muttiye rahasa karanawa.dan eke aseemita pretipala mta labenawa.sirta pin matat asai gana deviyanwa saha laksmi maniyanwa daka ganna.e nisa anuradhapura wadasatahank karanna sir......plzzzzz

  • @tdwalker9068
    @tdwalker9068 3 года назад

    MAta oba thumanwa hamuwenna awasthawak denna puluwanda?ehema awasthawak dunnoth oba thumanta godakma godak pinma pin,budu saranay.

  • @Tharuruu
    @Tharuruu 2 года назад

    Master Thank you so much for teaching us these things !!! May the triple jem bless you and your family ❤

  • @sylviafonseka9263
    @sylviafonseka9263 3 года назад +1

    Good day Sir.may i know when are you going to teach how to do Maithree bhawanawa for Catholics pls?

  • @akilasuraj3318
    @akilasuraj3318 3 года назад

    Apatath gannama one me mudda ane sir kiribathgoda shop ekata geanne me maase 15n paszelu apata eata kalin ganna one ikmanata kiribathgodin ganna puluwanida

  • @chandanikumari-lt9ql
    @chandanikumari-lt9ql 3 года назад +2

    සර් මේ මුද්ද ගන්නෙ කොහෙන්ද.මගෙ දුවට හොදට ඉගනගන්න පුලුවන්.එත් මට බයයි.මේ සැරේ 5වසර විභාගේ.

  • @chandapushpakumara8680
    @chandapushpakumara8680 3 года назад

    Mata hitaganna baha maage adarayata mama col 5 k gatta no ansar mudda karakavala diviyata kiyala 6 avasanaya kiyala gatta.. Hariyatama hari!!!!adaraniya sar. Adaraniya vivayata adaraniya ganapati pin Haiti vaeva!!!

    • @kavindubhathi8848
      @kavindubhathi8848 3 года назад

      9athrah welA enna keektath meka hariyanawada mage adar karana kena tharaha welA

  • @nishasamadi2275
    @nishasamadi2275 2 года назад

    අනෙ සර් මට කිසිම දෙයක් හරියන් නෑ o/l maths 3න් පාරක්ම ෆේල් නර්සින් කෝස් එකක් කලා ඒකත් මගදි නතර කලා කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ ජොබ් එකක් හරියන්න කරන්න පුලුවන් දෙයක් තියෙනම් කියල දෙන්න ඔබ තුමාට පිං 🙏

  • @annsavindani3283
    @annsavindani3283 2 года назад

    Sir ape hasbnd mehuwa sure karanne e nisa mn wetharak mah mudda aran eyage wada sarthaka wenda kyla karakawanda puluwanda eka hare yaida naththan eyath da gandama onada

  • @ayanthiinoka2355
    @ayanthiinoka2355 3 года назад

    මමත් මුද්දක් ගත්තා .මේ ගැන විස්තර ලබාදුන් ඔබතුමාට අනේක වාරයක් පිං .බුදුසරණයි !

    • @ayanthiinoka2355
      @ayanthiinoka2355 3 года назад

      සුලැගිල්ලට මුද්ද දැම්හම හිතන දේවල් සාර්ක කරගන්න පුලුවන් වෙයිද?

    • @nimeshgimhan5818
      @nimeshgimhan5818 3 года назад

      දන්නෙ කෙනෙක් කියන්නකො මධ්‍යස්ථාන ටික

  • @saranisarani1569
    @saranisarani1569 5 месяцев назад

    මම ගොඩක් දුර ඉතින් මට මුද්දක් ගන්න විදිහක් නෑ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පණිවිඩයක් එවන්න ගොඩක් පිං ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා

    • @RandimaThiwanka
      @RandimaThiwanka 3 месяца назад

      Gampaha shop eke tiyanawa man ada gaththa,900k una.me mudda denakota bless karala denne.gampahata awoth man ekkan yannam aran dennam ekak

  • @a03phonetastic40
    @a03phonetastic40 Год назад

    බොහොම ස්තූතියි සර් 🙏

  • @samanthakumara8520
    @samanthakumara8520 3 года назад +1

    Fenshui madyasthana Homagama awata koheda thiyenne

  • @shaliniapsara3234
    @shaliniapsara3234 3 года назад

    Sir gandevi 108 poojawata tibba kavili anith ayatath bedala dila apith kawata kamak nadda??? Tikak ithura karagena apith kawata kamak nadda?

  • @piyanlathamallika257
    @piyanlathamallika257 Год назад

    අනේ මේ විශ්වයට ස්තූතියි මට ආයෙත් මුද්ද ලැබුනා

  • @NuwanthiPramawasha
    @NuwanthiPramawasha 5 месяцев назад

    Gampolin gnna pluwnda sir kiyak wenwda

  • @සදූ-ඵ2භ
    @සදූ-ඵ2භ 3 года назад

    ස්තූතියි සර් දැනුවත් කිරීමට

  • @Lisha-S2
    @Lisha-S2 3 года назад +1

    Me mudda kiyak wenawada kiyala kiyanna puluwan da... gampaha ganna thanak kiyanna puluwan da... godak pin.. plz

  • @sonofuniverse8758
    @sonofuniverse8758 3 года назад +2

    What is the background orchestra chant of the program “ jeevitayata fend shui “ in tv derana.

  • @Chathuranganiwijayasinghe
    @Chathuranganiwijayasinghe 10 месяцев назад

    අනේ සර් මගේ ලග මුද්දක් තිබුනා එක දවසක් මම දලු කඩලා දානකොට මගේ මුද්ද වැටිලා ඊට පස්සේ ඒ මුද්ද වැට්ලා අන්තිමට මගේ පව්ලත් කැඩ්ලා යන්න එන්න තැනක් නැහැ ආයෙත් මුද්දක් ගන්න වත් දැන් සල්ලි නැහැ

  • @SDMusic197
    @SDMusic197 2 года назад

    බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟

  • @jemilamohamady2531
    @jemilamohamady2531 Год назад

    Puththalamata lagama madyasthanaya koheda sir..

  • @gamepansala-7263
    @gamepansala-7263 3 года назад

    තෙරුවන් සරණයි

  • @madushaniindika1972
    @madushaniindika1972 3 года назад

    Math yana yana thana mudda dagena yanava dan avuruddak venava aran clean karanda ona unama center ekakata dila blessing bowl ekata dala egollo clean karala denava

  • @chamilapriyadarshani4339
    @chamilapriyadarshani4339 3 года назад

    Mg mahattayata tawa awrudu 8k issarahata apalai oba tumage shop ekenma fenshui mudu ganna puluawnda apita me wage dewal walin apiwa danuwat karanawata oba thumata godak pin api godaak asarana wela inne hamadekinma me dawaswala

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 Год назад

    සර් ඔබට ගොඩාක් ස්තුතියි විස්ව මාතාවටත් අනික වාරයක් ස්තුතියි මෙ ටෙන්සන් මද්දයස්දාන දියන පෙදෙස කොහෙද කියලා කියන්න පුලුවන්ද ඔබට පිං

  • @jayanifernando2860
    @jayanifernando2860 3 года назад

    ස්තුතියි පින්

  • @shashi.9573
    @shashi.9573 3 года назад

    Sir apala muddath aekka aekata dammata kamak nadda.aekama agillata.godak pin sir apata diyunu wenna kiyala dena saama detama.budusaranai sir.