Kesel leli diyara pohora hadaganna ආකාරය ha bawita karanna ආකාරය gana mama kalin video එකක් ඉදිරිපත් කරල tiyenawa. Mage video list eke balanna. Bullet pohora kadawalin ganna puluwan. Masayakata warak මේස හැන්දක් දැම්මම ati
@@chathura1 hi brother. Do you sell plants and what kind of plants available from u . M new to ur family. If v order will u send through courier. M in alawwa. Please reply. Thx. God bless you always
Keepa sarayak spray kalata passe masa 3 ta sarayak spray kalama ati. Dileera roga atnam pamanak laga laga spray kirima awasaya we. Mama samanayen masa 5 ho 6 warak පමණයි dileera nashakayak bawita karanne. Dileera හානියක් පෙන්වනව nam pamanak dina 3 n 3 ta bawita karanawa.
Kudittanta saban watura spray karanna. Mage video list එකේ balanna e gana mama kalin video එකක් karala tiyenawa. Crop master albert solution me dekama iwara unama 20.20.20, ekak ha blooming special ekak ganna. Podi pala tiyenawanam 10.52.10 bavitha karanna.
Godak pahadili
Hodatama therum ganna danuvathwenna puluvn 🙏🙏🙏
ගොඩක් ස්තුතියි කරුනු ගොඩක් දෙන ගත්තා
ඉතා හොද දැනුමක් ලැබුණා.
කියලා දුන්නට ඉස්තුති යි ❤
කියලා දුන්නාට ගොඩක් ඉස්තුතියි .
බොහෙම ස්තුතියි
Thank.you.so.much
Thanks brother
Godak thank..nodanna deawall kiyala deana oyata jesu pihitaie brother ...
Thanks godak hoda denumak awa.thanks again
Man hoyapu vedio ekak ...ane me tiken wadiyanma hodama eka kiyannk
ස්තුතියි ඔබට. හොඳින් පැහැදිලි කලාට.
ස්තුතියි
ගොඩක් ස්තූතියි, අපි මේක තමයි හෙව්වේ, 👍👍
Maru godak වටිනාවෙ
Thanks ayya
Siyaluma gatalu walata pilithuru dunna ekama kena oba thuma. Isthuthi. Obata jaya
Oyage pehedili kirima harima hodae mamath adama wagaw a thama anthuriyam
Godak watinawa
Thanks..b.s
ස්තූතියි
අනේ ගොඩක් ස්තුති මේ වගේ විඩියෝ කරනවට
Tnx malli
Ane අයියේ පැහැදිලිව කිව්වට බොහොම tank you
Thankyou, hondin pahadili kala.
Thank you
ස්තුතිය 👍👍👍👍
Tanku
Sir.aluthin hitawapu podi pala walata osmocote danmoth pala mareida...
K 44 hoda nadda mal pipena pala walata.ekath samaga 20:20:20 maruwen maruwata dammata kamak nadda
Ow ehema karana eka godak hodai.
Oya gawa pala ganda thiyanawada ,podi pala walate danda hoda pohora monawada
පැල ලොකු වෙනකන් සතියකට සැරයක් කොළ කැට පහක් වගේ දමන්න
Ane mge anturiyan gas vala kalelaka vitarine mal anne..😢aie kiyanna puluvanda
ඉර එළිය watene natnam mal enawa adui. මල් එන්න 20% වත් ඉර එලියක් අවශ්‍යයි.
Tx
Oyata pahadili kalata thanks
ගොඩක් හොද මොන පොහොර වර්ගයද
Mal enna supermax 60, gaha hadenna supermax N, Mul hadenna 10.52.10, osmacot n, osmacot k, osmacot balance. 20.20.20
Thank you so much.
You're welcome!
Mata grass walata hoda pohora ekak kyanna puwanda ?lassanata saruwata hada ganna
15.15.15 ho 20.20.20 wage pohora වර්ගයක් ganna. Pohora spray karana wita ගැලුමකට epsom salt මේස හැන්දක් එකතු කරන්න. තණකොළ wala kola පැහැය වැඩි වෙනවා.
බොහොම ස්තුතියි ! Oba wani නිහතමානීව අහන දෙයක් kiyala dena kenekuge video ekak balala 👍 dammata paw naha .
ස්තූතියි 🙏
Mama pohora වර්ග ganna shop ekata kata karala ahuwa danata naha කිව්වා oya warga. Baurs 11 tiyenawa කිව්වා .eka හොඳයි ?
බවර් එකේ බඩු හොඳයි. ග්‍රාස්වලට කියන්න. සමහර විට මීට වඩා හොඳ පොහොර වර්ග බවර් එකේ ඇති.
Osmacot mal hadenna danna hodaida
Osmacot balance ho osmacot k+ danna
ඉන්පෙක්ශන් මල් වල මල් පිපේන්න,මල් ලොකු වෙන්න පෙහොර දාන විදිහ කියලා දෙන්න.
Thanks thawath mal waraga awath kiya deynnako 💛💛🇦🇪
Udiriyedi orchid gana ekak karanawa.
@@chathura1 ahemada man daubai wala idan balalne jaya weywa digatama video kharanna mal walata harima asai 😍😍🇦🇪
Aiyee.."Albert solution " eka hoda nedda ...?? Orchid,anthuriyam kiyana dekatama..please reply ..?????
Albert solution eka diyara pohora වර්ගයක් විදියට bavitha kalata gataluwak naha. Namuth albert solution ekn mal pipima uttejanaya වීමට බලපෑමක් atikaranne naha. Gas hadenna yodanna පුළුවන්
30.10.10 පොහොර ඇන්තූරියම් පොඩි පැල වලට හොදයිද
මෙම පොහොරවල ඇති නයිට්‍රජන් ප්‍රමාණය වැඩි නිසා සඳහන් කර ඇති මාත්‍රාවෙන් බාගයක් වතුර වල දිය කර භාවිතා කරන්න. එහෙම කරාම කිසිම ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.
@@chathura1 wathura 1l walata te hedhi 1/2 mix karanna kiyala tiyenne te hedi 1/2 kiyanne yoget henden koi tharam premanayakda pilithurak laba denna plz
Te handakata yogurt hadi kiyak allanawda kiyala mata hariyata kiyanna amarui mahatmaya.
ගොඩක් ස්තුතියි
👌
මල් එන්න දාන osmocut වර්ගය මොකක්ද
ඔස්මකොට් එන් ශාක වර්ධනයට ඔස්මකොට් කේ මල් පිපෙන්න. ඔස්මකොට් බැලන්ස් ඕනම වර්ධන මට්ටමක තියෙන ශාකයකට.
Thank you ❤️
You are so welcome
Niyanai
orchid gana video ekak karanna
Lagadima karanawa
👍👍👍👍👍👍
20 yi 20 kiyanne mona pohorada
20:20:20 npk balance පොහොර
Do u sell anthuruim plants
Yes
Anthuriam walata oscomot honda nadda
ගොඩක් හොඳයි.
Stuthe obata ජය
Thank you
Anthuriam madhyayata compost pohora ek kireema nusudhusudha?
මේ සම්බන්ධව විවිධ මත තියෙනවා. කොහොම නමුත් අලුතෙන්ම පැල හිටවන වෙලාවෙදි කොම්පෝස්ට් පොහොර පොඩි ප්‍රමාණය එකතු කරා කියල වරදක් වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඉතාමත් පොඩි ප්‍රමාණයක් ඒක අපි එකතු කරන්නෙ මුල් අද්දවා ගන්න පහසු වෙන්න. අපි වතුර දානකොට ටික දවසකින් ඒ කොම්පෝස්ට් ටික සේදිලා ඉවත් වෙලා යනවා. ඒ නිසා හානියක් නැහැ. මම ඔයාට ලින්ක් එකක් දාන්නං එකේ තියෙන video එක බලන්න. ඒකෙදි ඔයාට බලාගන්න පුලුවන් කොම්පෝස්ට් පෝර මොනවගේ ප්‍රමාණයක්ද කොහොමද එකතු කරන්න ඕන කියල. ruclips.net/video/VqlQPxXO3uU/видео.html
@@chathura1 oyata godakma thanks. Oyage siyaluma video min idhiriyata mama balanawa harima wedhagath. Oyata jaya prarthana karanawa. 😃
ඔබට ස්තූතියි
@@chathura1 08
0008 PM 0
මගෙ හොදින් වැඩුනු ගස් ගලවා නැවත සිටවීමක් කරා මොකද මල් හට නොගත්ත නිසා මේ අවස්ථාවේ යොදන පොහොර කියන්ඩ පුළුවන්ද ,ඔබගේ video eka ඉතා වැදගත්
Mul adaganima වේගවත් කිරීමට 10.52.10 bawita karanna. Masa 2 kata passe 20.20.20 ha blooming special bawita karanna.
@@chathura1 ඔබට පිං ඉක්මනින් ම පිලිතුරක් ලබුනා ඔබගේ සියලුම බලාපොරොත්තු එලෙසම ඉශ්ටවෙන්ට ඕනෑ
ස්තූතියි ඔබටත් ඉක්මනින්ම ඇන්තූරියම් මල් පිපෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව
Godak ස්තුතියි.anik anthuriyam vidio wala eyalage mal qulity.mal adui.oyage anthuriyam wala kolarodu biththara katu ehenamth thiyanawa.oyage mal lassanai.mal pirila.godaak asa hithenawa.
ස්තූතියි. ඔබතුමියටත් පුලුවන් මේවිදියට ලස්සනට මල් පිපෙන්න ඇන්තූරියම් හදාගන්න. මගේ ඇන්තූරියම් විඩියො 3ක් තියෙනවා 3 ම බලන්න අවශ්‍ය උපදෙස් ඔක්කොම තියෙනව.
Pala slabekak yata thibboth ewata hondin hiru eliyath labena nisa kamak nadda ?
උදෑසන කාලය හෝ සවස් කාලයේ පමණක් හිරුඑලිය ලැබුණත් ප්‍රමාණවත්. දහවල් කාලයේ තද හිරු එළිය ගස්වලට සුදුසු වන්නේ නැහැ.
☺️
💗💕🙏
Mage laga anthuriyam podi pala tiyenne. ඉක්මනින් වර්ධනය කරගන්න හොඳම පොහොර මොකක්ද ?
albert solution එක, yara mila complex, 20.20.20 වගේ පොහොර වර්ගයක් භාවිතා කරන්න. කොහොම නමුත් පැළ වර්ධනය වෙන්න පොහොර වගේම පැළවලට අවශ්‍ය දේශගුණික සාධක සම්පූර්ණ වෙන්න ඕන. හිරු එළිය වාතයේ ඇති තෙතමනය මේ වගේ දේවල් පැළ වර්ධනය වෙන ප්‍රබල ලෙස බලපානවා.
ස්තුතියි !😊
Pohora wala mila gananuth danawa nam godak hodai neda
Osmocote hodai nd
Osmakot itamat hodai. Bawita kirimat pahasui. Tikak වැඩි una kiyala pala marennet naha.
Me පොහොර wala price aka kiyanna puluwanda
ඇන්තුරියම් වලට කාබනික පොහොර යොදා ගන්න බැරිද?එහෙම පුලුවන් නම් සුදුසු මොනවාද?
Kesel leli diyara pohora, bullet pohora, wagema wenat kabanika diyara pohora warga bavitha karanna puluwan.
ඒ ක්‍රමය සාර්ථකද.කොහොමද එවා හදා ගන්නේ කියලා කියන්න පුලුවන්ද ?
Kesel leli diyara pohora hadaganna ආකාරය ha bawita karanna ආකාරය gana mama kalin video එකක් ඉදිරිපත් කරල tiyenawa. Mage video list eke balanna. Bullet pohora kadawalin ganna puluwan. Masayakata warak මේස හැන්දක් දැම්මම ati
ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි
Gromore, K plus hodaida?
Ow eka hodai
Aiye anthuriyam beeja kaden ganna thiyada
Mamanam danna tanak naha
Mal kodol wela wage.ai aehema wenne
Kada kapuwama ehema wenawa . E wagema maita hani nisat ehema wenawa. Abamectine bawita karanna
පොහොර ganne කොහෙන්ද hoya ganna nani
Eknam me kale hamotama gataluwak
oya hodata pehedilikala.bohoma sthuthi.anthuriyam malwala sudu patata panuwo giyawage iri enne ai.pohora madida.rogayakda.upadesak denna puluwanda.
Ek atam wita patra kaninnage haniya nisa සිදුවන හානියක්. Lunu pothu spray eka hadala gahanna. Mage playlist eke balanna lunu පොතු epray eka bavitha karana විදිය penwala tiyenawa.
Aiye. Chuty pala walata sathiyen sathiya maruwen maruwata 30 10 20. ,10 52 10. ,20 20 20. Gahuwata kamak na neda.e gana poddak kiyala dennako
10 : 52 :20 pala tikak loku unama gahanna. Anith deka podima palawalata hodai
Kabanika Diyara pohora wargayak kiyannako. Mal hadenna.
Kesel leli diyara pohora damanna.
Kola walatada spray karanne. Mul walata danawada
Krama දෙකටම bawita karanna puluwan
Mage red champion gahe mal pohottu awith marila yanawa.ane mata kiyanawada mokada karanna oni kiyala
Captain dileera nashakaya hodin kolawalata ha mal pohottu walata spray karanna. Dina 3 n 3 ta 4 k bavita karanna.
Man lagadi hiteuwe dan mas 2.hamarak vithara osmacot balans pohora sathi 2n 2 danawa pelak ewa thama mal nanne
Mal enna masa කීපයක් yanna puluwan. Namuth mal hataganimata පටන්ගත් පසු දිගටම මල් enawa. උදේ අව්ව වැටෙන තැනක pala tiyanna
Sir madya vidiyata mnwd yodagannne? Biththra katu ahm danwa neda.
Bittara katu dala tiyenne golubellangen siduwena hani walakwaganna. kohoma namuth e magin palawalta calcium labadimat siduwenawa. madya vidiyata ganna polleli, gadol kata kabali, ulukata kabali wage dewal.
Pathra pora vidiyata abat soliusoin hodaida?
Albert solution bawita karanna puluwan gataluwak naha
Tnk you sir godak pin...bs dp..
Digatama danna hoda kabanika pohora mowada kiyanna please
Kesel leli diyara pohora, tea pohora, ගොම දියර පොහොර, කොම්පෝස්ට් දියර පොහොර
Dam keta mul valata vatunama gaha marenada
Godak welawata wadi matrawak watunt gas marenna ida tiyenawa. නමුත් eka දෙකක් වැටුණා kiyala ehema wenne naha. කොහොම නමුත් pohora yedimedi kabanika ho රසායනික පොහොර ඕනම ekak pala lagatama damanne natnam godak hodai.
Where to buy Anthurium plants. Iam new to this
Hi..where are you from ?
@@chathura1 hi brother. Do you sell plants and what kind of plants available from u . M new to ur family. If v order will u send through courier. M in alawwa. Please reply. Thx. God bless you always
Which plants do you want ?
@@chathura1 do you have green color rose.
No i don't have
Podi pela walata loku pela walata masekata wathawak captan spary karata kamak nedda
Keepa sarayak spray kalata passe masa 3 ta sarayak spray kalama ati. Dileera roga atnam pamanak laga laga spray kirima awasaya we. Mama samanayen masa 5 ho 6 warak පමණයි dileera nashakayak bawita karanne. Dileera හානියක් පෙන්වනව nam pamanak dina 3 n 3 ta bawita karanawa.
ඔස්මොකට් පොහොර සාර්තක නැතිද අයියේ.... ඔයා ගොඩක් හොදින් පැහැදිලි කලා ගොඩක් ස්තූතියි
osmakot හොඳයි. Osmakot k + eka bavitha karanna. නමුත් wadath වේගවත් වන්නේ දියර පොහොර warga we
Diyara pora vidiyata mama albat porai cropmastre akai maruwen maruwata gahanwa...aka hodaida???..mg gas wl kudiththo vidala kalu tith tnw akat visadumak ??
Kudittanta saban watura spray karanna. Mage video list එකේ balanna e gana mama kalin video එකක් karala tiyenawa. Crop master albert solution me dekama iwara unama 20.20.20, ekak ha blooming special ekak ganna. Podi pala tiyenawanam 10.52.10 bavitha karanna.
Tnk you godak pin..
Sir..mg 4 n aka tikk aul sirge video list aka balaganna amarui.mata kudiththnnta saban wathura a video ake link aka awanwd..godak pin
😍😍
අන්තුරියම් මල්වලට කාබනික දිලීර නාශකයක් කියන්න පුලුවන්ද ...?
කුරුඳු kola හොඳින් thalala e thalagat kola watura එකකට දමලා විනාඩි 30 wage හොඳින් thambaganna. Elagata e watura perala ganna. E වගේමයි කුරුඳු පොතු thambagat watura hoda dileera nashakayak.
යර්ම්ලා පොහොර hoda nedda enthuriyam walata
Yaramila hodai. අනවශ්‍ය විදියට pohora damanna epa. නිසි matrawa ho eta adu pramanayak bavita karana.
@@chathura1 thx ayya
Oya pohora walin hodama pohora wargaya kiyannako aiye
Mal pipenne blooming special
6:30:30 kiyala mokak hari diyara pohora ekak thiyanawada...
Ow blooming special kiyanne ekata tamai
Mama me pohora dala balannam.mal ennema naha.mama damme nil kata.gaha hodatama haduna
Mama kiyala tiyena widiyata karanna ඉක්මනින් mal enna patan ගනීවි nilkata danaeka nawatwanna.
Me පොහොර rosa valata hoda nedda
කිසි ගැටලුවක් නැහැ
කොන්ඩිස් දිලීර නාශකයක් කියල කෙනෙක් කිව්ව.මගේ පැල ඔක්කොම මැරුන අනේ...😓😓
කොන්ඩිස් කියන්නේ දිලීරනාශකයක් තමයි නමුත් භාවිතා කිරීමේදී ද්‍රාවණය ඝණකම අඩු කරල භාවිතා කිරීම කරන්න අවශ්‍යයි. එහෙම නොවුණොත් පැලවලට හානි කර වෙන්න පුළුවන්. පෑවිල්ල කාලයකදී කොන්ඩිස් උදේ කාලයට වඩා සවස් කාලයේ භාවිතා කිරීම වඩාත් සුදුසු වේ
මන් ලග තියෙන්නේ දේශීය ඇන්තූරියම්. ඒවට ඔය පොහොර හොදයිද
අනිවාර්යයෙන්. දේශීය විදේශීය කියල ප්‍රශ්නයක් නැහැ
අනේ මගේ ගස් වල කොල කහ පාට වෙනවා. ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද
mekata කරුණු කීපයක් බලපාන්න පුළුවන්
1. මැග්නීසියම් ඌණතාවක් (satiyakata warak epsom salt spray කිරීමෙන් මෙම gataluwa විසඳා gatha haka.)
2. Pramanawath paridi jalaya නොලැබීම
3. කෙළින්ම හිරු එලිය ta නිරාවරණය wima. Me කරුණු නිවැරැදි කරගන්න.
Mageth ohoma una hewane thiyala wathura danna ita passe hari giya
I buy
i don't sell
ඇන්තුරියම් බිම වගා කරන විදිය කියලා දෙන්න
බිම පැල කරනවා නම් පාත්ති හාරලා පොල්ලෙලි පුරවන්න. ඊළඟට අඟුරු කෑලි පොල්ලෙලි කුඩාවට කපාගත් කොටස් හා කඩාගත් ගල් කැබලි ඊට උඩින් පුරවන්න. මේ විදිහට හදාගත්ත පාත්ති මත දැන් ඇන්තූරියම් පැල කරගන්න පුළුවන්.
ෛඑය
ගොඩාක් ස්තුතිය හොඳින්ම පැහැදිලි කලාට
යාර්මිලා පොහොර හොදයිද
යාරාමිලා හොඳ පොහොර වර්ගයක්
Thanks Aiye
පොහොර වර්ග දෙකක් එකම දවසේ යොදන්න හොද නැද්ද මල් හැදෙන්නයි ගහ හැදෙන්නයි දාන පොහොර කොහොමද භාවිතා කරන්නේ
Ehema damanna epa සමහර විට පොහොර සැරට කොළ පිච්චිලා යන්නත් පුලුවන්. Aduma taramin dina 3 - 4 paratarayak tiyaganna. Laga laga bavitha karana vira botale සඳහන් matrawen hari අඩක් bavitha karanna.
Osmocot හොඳ ද
Osmakot hodai masa deken dekata damanna
කොලකැට පොහොර යෙදීම සුදුසුද ඇන්තූරියම් මල් හටගැනීම සදහා
කොලකැට බැලන්ස් පොහොර වර්ගයක් ගස් හැදෙන්න මල් පිපෙන්න දෙකටම හොඳයි.
@@chathura1 bohoma ස්තුතියි
@@chathura1 h anhiriym
මගේ අන්තුරියම් වල මල් නැ මොනාද හොදම පොහොර
Blooming special bawita karanna. Mal පිපෙන්න patan gat පසු 20.20.20 පොහොර වර්ගයක් භාවිතා කරන්න.
ඕනම ගහකට දාන්න පුලුවන්ද
ඔව්. නමුත් එලවලු පලතුරු පුලුවන් තරම් කාබනිකව වගා කරන්න බලන්න.
යුරියා පොහොර හොදෙ නැද්ද
මල් පැල වලට යූරියා පොහොර දාන්න එපා. එහෙම වුණාම ගස් හැදෙනව විතරයි මල් හැදෙන්නේ නැහැ. අනෙක් කාරණාව තමයි පොහොර ටිකක් වැඩි උනොත් එහෙම පැල මැරෙන්නත් ඉඩ තියෙනවා.
මාන් කෙමති වියාපාරික මල් වගාව කරන්න ගන්න පුලුවන් ද මට කෙනෙක් හදුන්වා දෙන්න .මන් අනුරාධපුරයේ .
Facebook group walata set wenna. ඔයාට mal ගන්න wikunanna දෙකටම පහසු wei
මන් අදහසක් විතරයි ටිකක් බයයි මුදල් යොදවන්න අත්දැකීම් නෙ
මන් මේ දවස්වල පොඩි රිසච් එක්ක කරන්න යන්නේ මේ පලාතේ තවාන් ගෙන
Uttara අනුරාධපුර patte mal wagawa gana nam mama danne නැහැ. හැබැයි කොළඹ nam mal walata tiyenne ඉහළ milak wagema ඉහළ ඉල්ලුමක් tiyenne.
@@chathura1 ඔව් නාගරිකරණයත් බලපානවා. Gdk පුද්ගල ආදායම ,මිනිසුන් ගේ මානසිකත්වය ......... හෙමදේම
ඔබ එක වීඩියෝවක පෙන්වනවා නිල් කැට පොහොර ඇන්තූරියම් වලට දානවා මේ වීඩියෝ එකේ ඔබම කියනවා දාන්න එපා කියලා ඇයි එහෙම
ඔව් ඔබ කියන්නේ ඇත්ත. මම මුලින්ම ඇන්තුරියම් වගා කරන කාලේ නිල් කැට භාවිතා කළා. නමුත් නිල් කැට භාවිතා කිරීමෙන් ලබාගත් අත්දැකීම් සමඟ එය ඇන්තූරියම් සඳහා නුසුදුසු බව වැටහුණා. ඒ නිසා තමයි ඊළඟ වීඩියෝ එකේදි නිල් කැට භාවිතා කිරීම එතරම් ප්‍රතිඵලදායක නොවන බව ප්‍රකාශ කරන්නෙ.
@@chathura1 දැනුවත් කලාට බොහොම ස්තුතියි
අනේ අයියේ කැට පොහොර එක වර්ගයකුත් දියර පොහොර එක වර්ගයකුත් ගසට යොදන හරි විදිහ කියලා දෙන්නකෝ.... ඔයා විතරයි හරි විදිහට reply කරන්නෙ...
Osmakot k+ kata pohora masa 1.5 ta sarayak yodanna. Diyara pohora satiyakata sarayak adu matrawakata yodanna.
ගොඩක් ස්තූති ඔබ තුමාට... දියර පොහොර මොකද්ද හොදම වර්ගය ඔබ තුමා අනුමත කරන විදිහට
Mal hadanawa kiyana eka podi lamayek hadanawa wegei. api ekama de lamayekuta hamadama denne naha. eka dawasakata bittara, elagata elawalu, kiri, butter me wage. palayakatat ekama de dunnama wardanaya adui. vividatwayak tiyenna ona. 20.20.20, blooming special (6.30.30) me deka maruwen maruwata satipata bavita karanna.
ගොඩක්ම ස්තූති අයියේ
Upara
මගේ ගස් වල කොල විතරයී.මල් නෑ.
අවුව පාලනය කරල, පොහොර ටිකක් දමල ගහ පිරෙන්න මල් ගමු.
Mageth mal anne
@@madudanu1441 Blooming special spray karala hita piranha mal gamu
Kola kahapata wenneei
Magnesium adu unama ehema wenne. Epsom salt bavita karanna