Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
thanks.
👍👍👍
මේක හිතලා RUclips ආවා විතරයි ඒකත් දාලා පට්ට ❤️සහෝ උවිඳු විජේවීර, විමුක්ති කුමාරතුංගලගේ ඒවත් හම්බ උන ගමන් දාමු
@@Sandeeptillakarathne හේ හේ 😂😆🥲☝️😇ඔයා මට එවන්න. ලග්නය. මම අනිවා දානවා. මේක හැබැයි sure නෑ. මෙයා ගැන කවුරුත්ම දාලා නෑ.
මේකේ මචං ඒ website එකේ තියෙන්නේ මිණ කියලා march 16 sun sign එක.Pisces @@wishleshaka
@@wishleshaka මමනම් අහලා තියෙන්නේ ...මෙතුමා සිංහ ලග්නයෙන් උපන් කෙනෙක් කියලා
උවිදු විජේවීරගේ ලග්නය උපන් විස්තර දෙන්න පුලුවන්ද
@@isharanuwan5962 koheda ehema ahuwe?
👍👍🙏
💯🙏✅
Sir navanchaka kendaraya gana visthara karanna.
හරි කරන්නම්
Sir thresa mauthumiyage kendare visthara karanna puluvanda.
hARI
Sir navanshakayen kiyavenne vivahayen pasu jivithaya genada? Pahadilikarala denavadha
ඔව්. විවාහය ගැනත්, ග්‍රහයාගේ බලයත් පෙන්නුම් කරනවා
Sir mage kendare senasuru 9 vanne. Guru 11 vanne. Mata guru shani yogaya thiyenavada
NA NE. EKA KOTUWAKA INNATH ONI. ANSHAKA 20K THULAWATH INNA ONI
Sajith dinanawa 🎉❤
@@priyanthadesilva7910 🙏✅
සජිත් ගේ ලග්නය වෘෂභ ද මිතුන ද වෙන්නේ
albert einstein ge buda neechai eunata eya maha scientists kenek
kusal mendisge ekak karanna puluwnda
වේලාව උපන්දිනය, ලග්නය හෝ ewwoth කරන්නම් අනිවා
ආසයි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කරන්න
Namal rajapasksha ge Danna
@@SadeeshaSamalkumaragama හෙට සෙරමගේ ගෙනවා
Katada danata wadi sambawithawak thiyenne dinnanna?
@@priyanthadesilva7910 පොහොට්ටුව නම් කරාම කියමු හරියට කියන්නම්
Dinanna Sajithta mona wage chance 1kda thiyennne?
Vivek Ramaswamy ge video akak karamu
නීච බනග රාජ යෝග දෙකක් තියෙනවා එකේ. මම කරන්නම්
බුධ ග්‍රහයා 22වෙනි දෙර්කර්ණාධිපති, සහ බාධක ග්‍රහයා නම් නීචයි වගේද
නෑ සර් කොහෙත්ම නැ. නමුත් බුදගේ හොඳ අඩු කරනවා
අපේ කේන්දරය බලා ගන්න පුලුවන්ද 👈
@@pushpikamaduwanthi2228 +15074792499 whatsapp karanna
මගෙත් බුධ නීචයි. 22දෙර්කාණාධිපති . 64 නවාංශකාධිපති වෙන්නෙත් බුධ 😅😅
@@himalichathurika1608 මෙහෙමයි. මම දන්න හුගා ක් බුද නීච අය ඉන්නවා. හැමෝම ඔහොම නෑ. මේ ගතිය තියෙන බව මතකයේ තබාගන්න. ඒක ග්‍රහ සංයෝග යක් සියල්ල තීන්දු කරන්නේ නෑ. ඒ නිසා කලබල වෙන්න එපා.
මගෙත් නීච බුද රවි සිකුරැ එක්ක ඉන්නෙ නමවැන්නෙ කටක ලග්නෙ ඔය කියන ලක්ෂණ වලට හාත්පසින්ම වෙනස් ලක්ෂණ මට තියෙන්නෙ
සිකුරු එක්ක ඉද්දී නීච භංග රාජ යෝගය ක් එනවා. ඒ නිසා මේ ගති අඩු වෙනවා
මම නම් කියන්නෙ කේන්දරේ වැරදියි, බුද නීච වෙන්න විදියක් නෑ මෙතුමා ශාස්ත්‍රීය පැත්තට බරයි පොත් කීපයක් ලියල තියෙනවා,හැසිරීම කථා බුද උච්ච කෙනෙකුගේ ලක්ෂන තියෙන්නේ, නමුත් ඉල්ලුවට දිනන්නෙ නෑ, මම කියන්නෙ පොලවේ තත්වය එක්ක, අනුරයි රනිල් අතරේ තරගේ තියෙන්නේ මට දැන්ම කියන්න බෑ කවුරු දිනයිද කියලා, සජිත් දිනන්නේ නෑ කියලා කියන්න පුළුවන්, බලමු තව මාස දෙකනේ,බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ නෑ කියලා මමත් කියනවා ඒක පසුව ශාස්ත්‍රීය විග්රහ කරමු
ekata mama wiruddayi. me dawase buda neechayi. methuma me dawase ipaduna nam buda neecha kenek. lagne waradinna puluwan , namuth buda neechayi
kathikathwaya , ugathkama ena wena yoga thiyenawa
මහත්මයා කෙනෙක් දිනන එක නෙමෙයි දිනනාට පස්සෙ වෙන දේ තමයි බලන්න ඔනේ
බුදුන් වහන්සේගේ කටක ලග්නයේ ගුරු කටකයේ උච්චයිනේ. අපල නෑනේ.
@@himaliopatha5785 හිතුවා විතරයි. මම බුදුන් වහන්සේගේ ඇත්ත කේන්දරය කරනවා ළගදීම. ඔයා කටක ලග්නය එහෙම එක ඒක පොත් වල ඒවනේ . මම හරියටම බුදුන් උපන් වර්ෂයේ දවසේ ග්‍රහ චාරය අනුව කේන්ද්‍රය කරනවා ළගදීම
@@wishleshaka ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ නාඩි වාක්‍ය ඇසුරෙන් නිවැරදි කේන්දරය හදලා තියෙනවා. හැමෝම කියන්නේ රවි 10 කියලා. භාග්‍යමත් බක් මාසය කියලා. ස්වාමින් වහන්සේ විතරයි රවි 11 කියලා කියන්නේ
බුදුහාමුදුරුවො ගත කලේ අපලයක් නේන්නම් . හිගා කකා හරියට ඉන්න තැනක් නැතිව අවුවට වැස්සට අහුවෙලා තැන තැන ජිවත් වෙන එකට කියන්නේ සුභ කියලාද?
විජයදාසට නියත ජයක් ලබයි
@@wadugerukman9874 මේ කේන්දරය ඇත්ත නම් දිනන්න ඉඩකඩක් තියෙනවා. බලමු. රනිල් ගේ බැසිල්ගේ කාල ත් හොදයි.
❤
මගෙ කන්‍යා ලග්නය..බුද 7 ඉන්නවා.. හැබැයි ගුරු, සිකුරු යි 7 ඉන්නවා... බුද නීචයි..,නේ ද..අයින්ස්ටයින්ගේ ත් බුද නීචයි...සම්මත ය වෙනස් විදියට මයි මට පේන්නේ...😂
ඔව්. අයින්ස්ටයින් ගේත් නීච උනත් ඉන්නේ ගුරු එක්ක. එකේ ගුරු පරිවර්තනය වෙලා එනවා බුද ලඟට. එවිට එක නීච භංග වීමක්. ඔව් සම්මතයට එරෙහියි බොහෝ දුරට.
සහ අයින්ස්ටයින් කියන්නේ ආගමක් ගැන කියපු මිනිහෙක් නෙවෙයි නේ. එහෙම අයට ඕක හොඳ ඇති. බුදු දහමේ පෙන්නන්නේ ප්‍රඥ්ඥාව.
@@wishleshaka බුද නීචව ඉන්න කොට... ලග්නාධි යෝග වැනි යෝග බල නැති වෙනවා ද... බුද , සිකුරු, ගුරු 7 ඉන්නවා නම්..නීචය භංග වෙලා නැත්නම්...
ඔව් තියෙනවා. රාජ යෝග වෙනස්. නීච පලය වෙනස්. දෙකම හිමියට තියෙනවා
මගෙත් බුද නීචයි කටක ලග්නෙ රවි බුද සිකුරු නමවැන්නෙ ඉන්නෙ ඔබතුමා කියන ලක්ෂණ වලට හාත්පසින්ම වෙනස් ලක්ෂණ මට තියෙන්නෙ
රනිල් ge රාහු සතුරු නේද
ඔව්
Putinge krmu 😊
හරි
@@wishleshaka vijitha rohana putin gena krl thiyenwa .thula lagne .e kendare harida .
@@UpaliSenarathna-hb2fq වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. මම ඒක කරද්දී හරියට කියන්නම්
මීන නෙමෙ
@@rmaravinda මොකක්ද එහෙනම්? මොකද මේ ලග්නය ඇරෙන්න වෙන ලග්නයක් ගැලපෙන නෑ වාගේත් හිතෙනවා වෙලාවකට.
@@rmaravinda සිංහ වෙන්නත් පුළුවන්. නමුත් එහෙම උනොත් පරදිනවා උඩින්ම
@@wishleshaka සිංහ
විජේදාස දිනයි කියලා hitanna අමාරුයි sri lanka කාරයෝ ඔක්කෝම la ඡන්දය දෙන්නෙත් නැහැ .oya කේන්දර ya වැරදි ethi
වෙන්න පුළුවන්
thanks.
👍👍👍
මේක හිතලා RUclips ආවා විතරයි ඒකත් දාලා
පට්ට ❤️
සහෝ උවිඳු විජේවීර, විමුක්ති කුමාරතුංගලගේ ඒවත් හම්බ උන ගමන් දාමු
@@Sandeeptillakarathne හේ හේ 😂😆🥲☝️😇
ඔයා මට එවන්න. ලග්නය. මම අනිවා දානවා. මේක හැබැයි sure නෑ. මෙයා ගැන කවුරුත්ම දාලා නෑ.
මේකේ මචං ඒ website එකේ තියෙන්නේ මිණ කියලා march 16 sun sign එක.Pisces @@wishleshaka
@@wishleshaka මමනම් අහලා තියෙන්නේ ...මෙතුමා සිංහ ලග්නයෙන් උපන් කෙනෙක් කියලා
උවිදු විජේවීරගේ ලග්නය උපන් විස්තර දෙන්න පුලුවන්ද
@@isharanuwan5962 koheda ehema ahuwe?
👍👍🙏
💯🙏✅
Sir navanchaka kendaraya gana visthara karanna.
හරි කරන්නම්
Sir thresa mauthumiyage kendare visthara karanna puluvanda.
hARI
Sir navanshakayen kiyavenne vivahayen pasu jivithaya genada? Pahadilikarala denavadha
ඔව්. විවාහය ගැනත්, ග්‍රහයාගේ බලයත් පෙන්නුම් කරනවා
Sir mage kendare senasuru 9 vanne. Guru 11 vanne. Mata guru shani yogaya thiyenavada
NA NE. EKA KOTUWAKA INNATH ONI. ANSHAKA 20K THULAWATH INNA ONI
Sajith dinanawa 🎉❤
@@priyanthadesilva7910 🙏✅
සජිත් ගේ ලග්නය වෘෂභ ද මිතුන ද වෙන්නේ
albert einstein ge buda neechai eunata eya maha scientists kenek
kusal mendisge ekak karanna puluwnda
වේලාව උපන්දිනය, ලග්නය හෝ ewwoth කරන්නම් අනිවා
ආසයි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කරන්න
Namal rajapasksha ge Danna
@@SadeeshaSamalkumaragama හෙට සෙරමගේ ගෙනවා
Katada danata wadi sambawithawak thiyenne dinnanna?
@@priyanthadesilva7910 පොහොට්ටුව නම් කරාම කියමු හරියට කියන්නම්
Dinanna Sajithta mona wage chance 1kda thiyennne?
Vivek Ramaswamy ge video akak karamu
නීච බනග රාජ යෝග දෙකක් තියෙනවා එකේ. මම කරන්නම්
බුධ ග්‍රහයා 22වෙනි දෙර්කර්ණාධිපති, සහ බාධක ග්‍රහයා නම් නීචයි වගේද
නෑ සර් කොහෙත්ම නැ. නමුත් බුදගේ හොඳ අඩු කරනවා
අපේ කේන්දරය බලා ගන්න පුලුවන්ද 👈
@@pushpikamaduwanthi2228 +15074792499 whatsapp karanna
මගෙත් බුධ නීචයි. 22දෙර්කාණාධිපති . 64 නවාංශකාධිපති වෙන්නෙත් බුධ 😅😅
@@himalichathurika1608 මෙහෙමයි. මම දන්න හුගා ක් බුද නීච අය ඉන්නවා. හැමෝම ඔහොම නෑ. මේ ගතිය තියෙන බව මතකයේ තබාගන්න. ඒක ග්‍රහ සංයෝග යක් සියල්ල තීන්දු කරන්නේ නෑ. ඒ නිසා කලබල වෙන්න එපා.
මගෙත් නීච බුද රවි සිකුරැ එක්ක ඉන්නෙ නමවැන්නෙ කටක ලග්නෙ ඔය කියන ලක්ෂණ වලට හාත්පසින්ම වෙනස් ලක්ෂණ මට තියෙන්නෙ
සිකුරු එක්ක ඉද්දී නීච භංග රාජ යෝගය ක් එනවා. ඒ නිසා මේ ගති අඩු වෙනවා
මම නම් කියන්නෙ කේන්දරේ වැරදියි, බුද නීච වෙන්න විදියක් නෑ මෙතුමා ශාස්ත්‍රීය පැත්තට බරයි පොත් කීපයක් ලියල තියෙනවා,හැසිරීම කථා බුද උච්ච කෙනෙකුගේ ලක්ෂන තියෙන්නේ, නමුත් ඉල්ලුවට දිනන්නෙ නෑ, මම කියන්නෙ පොලවේ තත්වය එක්ක, අනුරයි රනිල් අතරේ තරගේ තියෙන්නේ මට දැන්ම කියන්න බෑ කවුරු දිනයිද කියලා, සජිත් දිනන්නේ නෑ කියලා කියන්න පුළුවන්, බලමු තව මාස දෙකනේ,බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ නෑ කියලා මමත් කියනවා ඒක පසුව ශාස්ත්‍රීය විග්රහ කරමු
ekata mama wiruddayi. me dawase buda neechayi. methuma me dawase ipaduna nam buda neecha kenek. lagne waradinna puluwan , namuth buda neechayi
kathikathwaya , ugathkama ena wena yoga thiyenawa
මහත්මයා කෙනෙක් දිනන එක නෙමෙයි දිනනාට පස්සෙ වෙන දේ තමයි බලන්න ඔනේ
බුදුන් වහන්සේගේ කටක ලග්නයේ ගුරු කටකයේ උච්චයිනේ. අපල නෑනේ.
@@himaliopatha5785 හිතුවා විතරයි. මම බුදුන් වහන්සේගේ ඇත්ත කේන්දරය කරනවා ළගදීම. ඔයා කටක ලග්නය එහෙම එක ඒක පොත් වල ඒවනේ . මම හරියටම බුදුන් උපන් වර්ෂයේ දවසේ ග්‍රහ චාරය අනුව කේන්ද්‍රය කරනවා ළගදීම
@@wishleshaka ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ නාඩි වාක්‍ය ඇසුරෙන් නිවැරදි කේන්දරය හදලා තියෙනවා. හැමෝම කියන්නේ රවි 10 කියලා. භාග්‍යමත් බක් මාසය කියලා. ස්වාමින් වහන්සේ විතරයි රවි 11 කියලා කියන්නේ
බුදුහාමුදුරුවො ගත කලේ අපලයක් නේන්නම් .
හිගා කකා හරියට ඉන්න තැනක් නැතිව අවුවට වැස්සට අහුවෙලා තැන තැන ජිවත් වෙන එකට කියන්නේ සුභ කියලාද?
විජයදාසට නියත ජයක් ලබයි
@@wadugerukman9874 මේ කේන්දරය ඇත්ත නම් දිනන්න ඉඩකඩක් තියෙනවා. බලමු. රනිල් ගේ බැසිල්ගේ කාල ත් හොදයි.
❤
මගෙ කන්‍යා ලග්නය..
බුද 7 ඉන්නවා.. හැබැයි
ගුරු, සිකුරු යි 7 ඉන්නවා... බුද නීචයි..,නේ ද..
අයින්ස්ටයින්ගේ ත් බුද නීචයි...
සම්මත ය වෙනස් විදියට මයි මට පේන්නේ...😂
ඔව්. අයින්ස්ටයින් ගේත් නීච උනත් ඉන්නේ ගුරු එක්ක. එකේ ගුරු පරිවර්තනය වෙලා එනවා බුද ලඟට. එවිට එක නීච භංග වීමක්. ඔව් සම්මතයට එරෙහියි බොහෝ දුරට.
සහ අයින්ස්ටයින් කියන්නේ ආගමක් ගැන කියපු මිනිහෙක් නෙවෙයි නේ. එහෙම අයට ඕක හොඳ ඇති. බුදු දහමේ පෙන්නන්නේ ප්‍රඥ්ඥාව.
@@wishleshaka බුද නීචව ඉන්න කොට... ලග්නාධි යෝග වැනි යෝග බල නැති වෙනවා ද... බුද , සිකුරු, ගුරු 7 ඉන්නවා නම්..
නීචය භංග වෙලා නැත්නම්...