අනුරගේ කේන්දරය ගැන පළමුවරට කෙරෙන ජ්‍යෝතිෂ විද්‍යානුකුල අනාවරණය | තරඟය ඇත්තේ රනිල් හා අනුර අතර පමණයි

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 845

  • @mayakwt6926
    @mayakwt6926 9 месяцев назад +82

    අනුර.සහෝදරයා අනිවාර්යයෙන්ම දිනනව.විශ්ව මාතාවගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා අපේ රටට.යහපත් කාලයක් උදා වෙනවා නියතයි මලකඩ.කාපු දේශපාලනය අපේ රටෙත් තුරන් කරන්න ඕනෙ ජයවේවා මාලිමාව ට ජයවේවා මගේ මාතෘ භූමියට ජයවේවා අනුර දිසානායක මහතානනි මේ.රට.ගොඩ ගන්න සුදුසුම කෙනා ඔබ.විතරයි

  • @neshishanaya9263
    @neshishanaya9263 9 месяцев назад +223

    අනේ මන්ද කොහොමත් අනුර රටට මහත් සේවයක් කරනවාමයි. අපේ රට ඉතාම වාසනාවන්ත රටක්🙏🇱🇰🙏🇱🇰

  • @subadramanel2239
    @subadramanel2239 9 месяцев назад +113

    අනූරට විශ්ව ආකර්ෂණ ශක්තිය මගින් හැමගේම හඩට ජනපති වෙනවාමයි. ❤❤❤❤😂

  • @Mangalikamangi
    @Mangalikamangi 9 месяцев назад +159

    දකුනේ ජනතාව එකෙන් ම අනුර සොහොයුරා ට❤❤❤

    • @mudithaliyanaarachchi8374
      @mudithaliyanaarachchi8374 9 месяцев назад +4

      😂😂දකුණෙ ජනතාව කියන්නෙ ඔයාටද

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 8 месяцев назад

      දකුණෙ ඉන්නෙ එකාද බං

    • @srilanka5819
      @srilanka5819 7 месяцев назад +5

      ​@@slsandilgamimgtwo123
      ඉන්නවා විශාල ජනතාවක්.එයින් 80%කට වඩා මාලිමාව ජන්දය ගන්නවා .

    • @GamithMadumal
      @GamithMadumal 4 месяца назад +2

      අනිවාර්යයෙන්

    • @prasannapushpakumara6402
      @prasannapushpakumara6402 4 месяца назад +4

      අපතයෝ සුළු පිරිසක් ඇරෙන්න බහුතරයක් අනුර සමගයි...

  • @niyassamad8755
    @niyassamad8755 9 месяцев назад +160

    ජාතික ජනඛලයට ජයවේවා

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 9 месяцев назад +248

    අනුර කුමාර දිසානායක සහෝදරයා දිනන නිසා බොරු අනාවැකි කියාගෙන නම් එන්න එපා.
    මාලිමාවට ජයවේවා

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 9 месяцев назад +6

      Very good for the My country better future jayaweva vewa npp

    • @KCEChathuranga
      @KCEChathuranga 9 месяцев назад

      බොරුවට රැල්ලට බනින්න නැතුව වැඩසටහන බලන්න..ජෝතිෂ්‍ය කියන්නෙ විද්‍යාවක්..හොරු නිසා..යි මේක පාච්චල් වෙලා තියන්නෙ

    • @hashanmadushanka4173
      @hashanmadushanka4173 8 месяцев назад +3

      Jayawewa npp❤

    • @mewan7770
      @mewan7770 4 месяца назад

      මෙදා පාර සාස්තර කාරයෝ ලෙෆ්ට්..

    • @sanjeewanilakshika9500
      @sanjeewanilakshika9500 3 месяца назад

      මෙයා මාස 5ට කලින් කයන්නෙ..අපි බලමුකො

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 9 месяцев назад +104

    නක්ෂ😂ස්ත්‍රිය හා අනාවැකිකරුවන් කුමක් කිව්වත්ජාතික ජන බලවේගයවිශාල ජයග්‍රහණයක් ලබනවාමයි

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 9 месяцев назад +43

    කොහොම වුණත් කේන්ද්‍ර විශ්වාස කරන එහෙත් තාමත් බෙල්ලේ පාළුවට ඔළුව තියෙන nPP යට ආකර්ෂණය නොවු පිරිසට nPPයට ආකර්ෂණය කරවීමට ඔබේ අදහස් දැක්වීම ලොකු උපස්තම්භකයක් වෙනවා ඒවෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තූතියි . මාලිවේ ජයග්‍රහණය නියතයක් මහපොළොවේ සත්‍යයක් බව පැහැදිලියි .

  • @SudanthaKusumsiri-f4v
    @SudanthaKusumsiri-f4v 9 месяцев назад +40

    නාමල් ප්‍රේමවර්දන මහා ඔබ නිවැරදියි වි්‍ශ්වයෙ බලයත් අනුරටමයි

    • @GamithMadumal
      @GamithMadumal 4 месяца назад +1

      අනිවාර්යයෙන්

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 9 месяцев назад +396

    කේන්දර බලන්න ඕන නැ අනුර කුමාර දිනනවා කියන්න රටේම ජනතාවට තිරනය කරලා තියෙන්නේ මාලිමාවට ජයවේවා අපේ රටේ ජනතාවට ජයවේවා

    • @nuwanfernando5354
      @nuwanfernando5354 9 месяцев назад +20

      සැකයක් නැහැ ❤NPP

    • @gihandilruk9387
      @gihandilruk9387 9 месяцев назад +8

      පුකේද බන් 😂😂😂දිනනේ

    • @PathiranaRuwan-f2q
      @PathiranaRuwan-f2q 9 месяцев назад +8

      පටිට වහලෙක්

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 9 месяцев назад +9

      @@gihandilruk9387 කොහෙන්ද කියලා බලන් හිටපන් හිකනලා

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 9 месяцев назад +3

      @@PathiranaRuwan-f2q හි සොයි නේ 😃😃 කටුස්සා

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 9 месяцев назад +47

    පීඩිත ජනතාවගේ ගැලවුම්කරු අනුර සහෝදරයායි සෙනසුරු පීඩිත ජනයා නියෝජනය කරනවා මාලිමාවට ජයවේවා

  • @2nahsnsn
    @2nahsnsn 9 месяцев назад +35

    රටේ ගොඩාක් මිනිසුන්ගේ හිතේ අනුර කුමාර සහෝදරයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉවරයි

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 7 месяцев назад +1

      පිස්තොලයක් පේනවා ඒ මොකද ?

  • @sameeraruwan7637
    @sameeraruwan7637 9 месяцев назад +176

    කේන්දර දන්නේ නැ.
    කවදාවත් නොදුන්න JVP ට
    මේ පාර ගෙදර ජන්ද ඔක්කොම 12
    NPP යට

    • @thillinalakmaledirisingha9389
      @thillinalakmaledirisingha9389 8 месяцев назад +3

      ❤❤❤❤❤❤

    • @wajirasampath5880
      @wajirasampath5880 8 месяцев назад +7

      Ape paththe hama gedarakma anurakumarata chande danne..hitha gannath ba ..apith anurakumarata

    • @lalithmilroy
      @lalithmilroy 8 месяцев назад +3

      super sahodaraya....

    • @ranjanijayathilake1118
      @ranjanijayathilake1118 7 месяцев назад +5

      Jeevitheta jvp 1 viswaasa nokarpu api ada katha karala wadak na. Balagena inne jvp ආණ්ඩුවක් .💪👍🌹❤🙏

    • @janakabatagalla3674
      @janakabatagalla3674 7 месяцев назад +2

      මාරම සතුටුයි සතුටුයි

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 9 месяцев назад +57

    අනුර කුමාර සහෝදරයා සොබාදහමේ වර්තමාන මිනිසුන්ගේ නියමුවා කිරීමට සොබාදහම ආශීර්වාදය ලැබෙමින් පවතී, විෂ්ව මාතාවගේ විෂ්ව ශක්තියේ ආශිර්වාද නිරතුරුවම ඔහුට ලැබේවා,

    • @pushparani6825
      @pushparani6825 9 месяцев назад +3

      අනිවාර්යෙන්.සොබාදහම යුක්තියවෙනුවෙන්.අපේ.ලක්මාතාවඅපේ.පිඩිතජනතාව මෙිි දුකින්.ගොඩගන්න.අනිවාර්යෙන්.අනාවැකි නැතත් අනුර කුමාර දිසානායක ජනපතිවෙනවා.වෙනවමයි.මාලිමාවට ජයවෙිිිවා

    • @NithyaGamage-td6fe
      @NithyaGamage-td6fe 9 месяцев назад

      Aniwareyenma

  • @NuwanMahahettige
    @NuwanMahahettige 9 месяцев назад +56

    Npp❤❤

    • @n.sdissanayake3400
      @n.sdissanayake3400 9 месяцев назад +1

      ජයවේවා ජයවේවා ජයවේවා AKD ❤❤❤❤❤❤❤

    • @dasunsanjewa
      @dasunsanjewa 7 месяцев назад +1

      ❤❤❤

  • @chalukapulsara2425
    @chalukapulsara2425 9 месяцев назад +118

    මේ video 1ට 1M ඒවි කියන අය මේකට like 1ක් දාගේනම යන්න..

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 9 месяцев назад +48

    අනුර සහොදරයා ජනාධිපති වෙනවාමයි ංඔයා එික කියන්න ඔනි නැ අනුර සහොදරයා ජනාධිපති ජනාධිපති ජනාධිපති ජනාධිපති ජනාධිපති තුමා මිටසුලු මොහොතකට ❤❤❤❤

  • @bh3873
    @bh3873 9 месяцев назад +39

    ජයවේවා අනුර සහොදරයාට ජයවේවා මාලිමාවට ජයවේවා 👌👍

  • @dammikaw9050
    @dammikaw9050 4 месяца назад +37

    හරිම ආඩම්බරයි මමත් අපේ අනුර සහෝදරයත් ඉපදිලා තියෙන්නේ තබුත්තේගම රෝහලේ.. ඒක දැන් ආයුර්වේද තියෙන්නේ.. මහ පොලවේ දුක අදුරන ඔහු අනිවාර්යෙන්ම ජනාධිපති විය යුතුයි.. විශ්ව මාතාව ඔහුව අපේ රටට පත් කර දෙනවාමයි ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට

  • @weerakkodiarachchilagepriy8544
    @weerakkodiarachchilagepriy8544 9 месяцев назад +56

    ඔබ වැනි බුදධිමතුන්ගේ වඩ සටහන්ද අපේ ගමනට ලොකු හයියක් තෙරැවන් සරණයි

  • @bandula256
    @bandula256 9 месяцев назад +43

    මෙවර වත් NPP🧭බලයට නොගෙනාවොත් මේ රට ගැන ආයේ බලාපොරොත්තුවක් තියා ගන්න එපා කව්රුත්.....

  • @gtrpabasara3570
    @gtrpabasara3570 7 месяцев назад +27

    ආදරනිය අනුර සහෝදරයා ඔබට ජය

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 9 месяцев назад +15

    සොබාදහමේ නීතියෙන් අනිවාර්යෙන්ම මීලඟ ජනාධිපති වෙන්නේ අනුර සහෝදරයා තමයි ❤❤❤ අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා!! ජය සිකුරුයි!!!

  • @harischandarapremalal285
    @harischandarapremalal285 9 месяцев назад +69

    මාලිමාවට ජය

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 9 месяцев назад +44

    එකෙන්ම අනුර සහෝදරයාට ජය වෙිිවා .❤❤❤❤

  • @PathumLivera-zf8nk
    @PathumLivera-zf8nk 9 месяцев назад +56

    කේන්දර බලන්න ඕනිනෑ. ඒක කාටත් කියන්න පුලුවන්. ජය NPP

  • @nalakanalaka3650
    @nalakanalaka3650 9 месяцев назад +71

    රටේම පැතුම අනුර තමයි

  • @sunethradissanayake641
    @sunethradissanayake641 9 месяцев назад +2

    අපේ සහෛ්දරයා අනුර රටේ නායකයා වෙනවාමයි.
    ඒ ජයග්‍රහණය කරනවාමයි.
    අපේ අනුර සහෛ්දරයට ජයම වේවා !

  • @dulanidinushka6868
    @dulanidinushka6868 9 месяцев назад +35

    85% කින් මාලිමාව දිනනවා❤❤❤ අනුර සහෝදරයට ජය නියතයි

  • @malaniganegoda6896
    @malaniganegoda6896 9 месяцев назад +25

    අවුරුදු 76ක් රට කාපු එවුන්ට, හොද උත්තරයක්, තමයි අපේ අනුර,,,මාලිමාවට ජයවේවා ❤❤

  • @shahoodarayaa
    @shahoodarayaa 9 месяцев назад +47

    ගිය පාර සජිත් මහත්ත්‍යට මේ පාර මාලිමාවටවත් දිලා බලනවා😊

    • @clarencefernando5381
      @clarencefernando5381 9 месяцев назад +2

      👍🇱🇰🇮🇹

    • @DilakKumara
      @DilakKumara 4 месяца назад

      ,👍👍👍❤️

    • @thirathjayarathna5547
      @thirathjayarathna5547 4 месяца назад

      ❤❤❤

    • @aluminumandcarpenter7973
      @aluminumandcarpenter7973 4 месяца назад

    • @nipwind
      @nipwind 3 месяца назад +2

      අනුරට දෙන්න. ඔහු රට ගොඩගනී. සජිත්ට දුන්නොත් ඔහුගේ පව්ල නඩත්තුවට IMF නය ගන්න වෙය්. බුද්දිය use karanna please

  • @sanitasanita7662
    @sanitasanita7662 9 месяцев назад +7

    අනිවාර.ෙයන්..ෙක්න්දරයම..ඹින..නැ..අනුර..දිනනවා..එක..❤❤ජය..

  • @priyantharohana4087
    @priyantharohana4087 9 месяцев назад +5

    අපේ දුක් විඳින අවසාන කාලය ජාතික ජන බලවේගයට ජය වේවා

  • @pradeeppradeep-dy2ry
    @pradeeppradeep-dy2ry 9 месяцев назад +6

    අනුර අනිවාර්යෙන් දිනන්න ඕනි අපි අකෙන්ම එක කරනවා ජයවේවා nnp එකට

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 4 месяца назад +6

    මම දැන් කේන්ද්‍ර ය විශ්වාස කරනවා. අනූර කුමාර මහතාගේ ගූරුවරු මේ ලගදී තබූතේ ගම ගාමිණි. විද්‍යලයේ ගුරුවරුන් මේ කියමන.කිවූවා. කුඩාකාලයේ. ඉදගෙන මේ ලමයා කුඩාකාළයේ සිට නායකත්ව පෙරහූරුව තිබූනාලූ. කුඩා කාලයේ ඔහුට ගුරුවරුන්. ආරක්ෂා කලාලූ
    අපි ඔහුව. ආරක්ෂා කරලා ජනාධිපති කරමූ

  • @damithaindika2931
    @damithaindika2931 9 месяцев назад +79

    කේන්දරේ රෝල් කරලා😂😂
    සෙනසුරු නෙමෙයි බ්‍රහස්පති හිටියත් අපි අනුරව දිනවනවා

    • @priyantipanandu9765
      @priyantipanandu9765 9 месяцев назад

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SahaskaSinethu
      @SahaskaSinethu 9 месяцев назад +1

      ඉස්සෙලා වෙන මනුස්සයෙක්ගෙ මතයක් ඉවසන්න පුරුදු වෙයන්

    • @sunilarachchige
      @sunilarachchige 9 месяцев назад

      @@SahaskaSinethu මුං පතුරවන්නෙ මිත්‍යාව. ඒවට දුටුතැන පහර දෙන්න ඕන. මුන්ට මේ කියන ඒව මීට අවුරුදු දෙක තුනකට කලින් පෙනුනෙ නෑ. දැන් පොඩි ළමයෙකුට උනත් තේරෙනව අනුර දිනනව කියල..!

    • @damithaindika2931
      @damithaindika2931 7 месяцев назад

      නයි පෙන්නලා..පැනි පෝලා..රාජ යෝග ගෙනල්ලා..ඉවසන් හිටියා උබ ඉවසපන්

    • @SahaskaSinethu
      @SahaskaSinethu 7 месяцев назад +1

      @@damithaindika2931 උබට ඉවසන්න බැරි උනා කියල කරන්න දෙයක් නෑ....කොහොමත් ජංද එනකන් ඉවසන්න වෙනව....අනුර පැරදුනාමත් ඉවසන්න වෙනව.

  • @janakapradeep8327
    @janakapradeep8327 9 месяцев назад +5

    ආරක්ෂක අංශ අනුරට ජයවෙවා

  • @thilinimadushika1063
    @thilinimadushika1063 3 месяца назад +2

    මම මේක බලනානේ නව ජනාධිපතිවරයා පත්වෙලා සතියකට පසු.. එතකොට මේ පැහැදිලි කිරීම් සාර්ථකව බව පේනව

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 9 месяцев назад +8

    සැකයක් නැ වෙලාව ආදලනැ රටේම වෙලාව අනුර ලග තමයි.
    රටම අනුරට මාතෘභූමියට ජයවේවා ❤

    • @srimadeepani2321
      @srimadeepani2321 8 месяцев назад

      Anura kumar මහතා prasidunt වුණත් appe රට pina...නැත්නම් me rate වැඩක් නැහැ ...

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 9 месяцев назад +58

    අපිත් දන්නවා අනුර සහොදරයා අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා වෙනවාමයි. 76 වසරක සාපය අවසන් කරන්නම ඕනේ.
    මාලිමාවට ජයවේවා.

  • @SujithTaylor
    @SujithTaylor 9 месяцев назад +21

    Anura. Tamai. 1

  • @2nahsnsn
    @2nahsnsn 9 месяцев назад +8

    ආදරණීය අපේ අනුර කුමාර සහෝදරයාට ජය වේවා ඔහු තමයි අපේ රටේ ජනාධිපති ❤

  • @ruwanmalaka5186
    @ruwanmalaka5186 4 месяца назад +6

    කවදවත් මාලිමාවට දිලා නෑ එත් මේ පාර පවුලේ ඔක්කොම මාලිමාවට චන්දෙ දෙනවා ජයවේවා ...❤❤

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 9 месяцев назад +41

    අනුර කුමාරගේ ජයග්‍රහණය ගැන කියන්න කේන්දර අවශ්‍ය නෑ

    • @pathmakumari2385
      @pathmakumari2385 9 месяцев назад

      පිට කවරෙ බලල පිස්සු කියවන්න එපා .තව අමුතුවෙන් ම එකතුවෙන්න ඕනේ .ලක්ෂ 50ක් කියන්නෙ ලක්ෂ 5/10 ක් නෙවෙයි

    • @KCEChathuranga
      @KCEChathuranga 9 месяцев назад +1

      ඔව්..හැබයි ඒවා සම්පූර්ණ බොරුවක් කියල බැහර කරන්න බැහ

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil 9 месяцев назад +20

    මේ මිනිස්සු තවමත් නොපෙනෙන දේවල් ගැන විශ්වාසයක් තියෙනවද.පිස්සු නේ,අනුර දිනන බව කියන්න තරු ගනින්න ඕන නෑ.

  • @truthseekerlk
    @truthseekerlk 9 месяцев назад +13

    අනුර දිනනවා කියන්න දැන් අනවකිකරුවෝ වැහි වහැලා. ඕක කියන්න අමුතු හැකියාවක් ඕනේ නැහැ. පොඩි ළමයෙක් උනත් කියයි ඒක. ඔයා අනාවැකි දැන් අවුරුදු 10 15 කට කලින් කලා නම් ඔබව විශ්වාස කරන්න තිබුණා

    • @----Dasun---
      @----Dasun--- 4 месяца назад

      සහතික ඇත්ත ❤ මුං මේ ජීවනෝපායක් කරගෙන කේන්දර බලන්නෙ😊දන්න මගුලක් නෑ😂

  • @gaveeshahimsara
    @gaveeshahimsara 9 месяцев назад +14

    මාලිමාවට ජය වේවා 🧭🇱🇰❤️🗳️

  • @lalithakumari4132
    @lalithakumari4132 9 месяцев назад +10

    ඔය කේන්ද්‍රය ඕනි නැහැ අනුර මහත්තයා ජනාධිපති වන බව මුලු ලෝකයම දන්නවා.....ඒක ඒකාන්තයෙන්ම වෙනවා....මාලිමාවට ජයවේවා !!!!❤️❤️❤️❤️

    • @KumariSumanadasa
      @KumariSumanadasa 4 месяца назад

      ලෝකයම නෙවේ විශ්වයම දන්නවා,එයා,ඇවිත් මේ පාපතරයන් පලවා හැර,මේ නිර්මල බුදුදහම ආරක්ශා කරනවා,,මේ සිරි ලංකාවේ වැඩ වෙසෙන සියලු මාර්ගපල ලාබී මහා සග රුවන හා මේ විශ්වයේම ආශිර්වාද අනුර, කුමාරට ලැබිලා ඉවරයි

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 9 месяцев назад +3

    jaya wewa ❤

  • @Hit-View
    @Hit-View 7 месяцев назад +13

    අනුර සොයුරාණනි(මහත්මයාණනි) ඔබතුමා ලගම ඉන්න හතුරන් ගැන සෝදිසියෙන් ඉන්න....මොකද දන්නවද ඔබව මුළු රටටම වටිනවා.....! ♥

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 9 месяцев назад +14

    අපිට මේ වගේ අයගෙන් සමාජයට ගෙනියන්න දෙයක් තියෙනවවා ගම්වල තාම ඉන්න ප්‍රාතමිකව මේ ව‌ගේ දේවල් මත්තෙ නහින අයගේ මනස බලපැමක් කරන්න පුලුවන් ජන්දෙ දෙන්න ඉන්න කෙනාට ගැම්මක් දෙන්න සහ වෙනත් පැත්තකට ඉන්න කෙනා ජන්ද පොලට නොයවා ඉන්න

  • @H.E.Harishchandra
    @H.E.Harishchandra 4 месяца назад +4

    අනුර කුමර සහොදරයාට හා රටට පිනති ජයක් උදා වේවි

  • @dileepadewaraja7687
    @dileepadewaraja7687 4 месяца назад +5

    ඔබතුමා හරි. අනුර මහතා තමයි සුපිරි ජයග්‍රාහකයා..🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @Tharukadesilva1
    @Tharukadesilva1 4 месяца назад +7

    අද කැන්වසින් ගියා කියන්න සතුටුයි හැම ගෙදරකින්ම චන්දෙ දෙනවා කිවා අනුරට

  • @KavinduGeesara-z3f
    @KavinduGeesara-z3f 9 месяцев назад +7

    Only...npp❤❤❤❤❤❤❤❤

  • @dhanujakaru405
    @dhanujakaru405 9 месяцев назад +10

    අනුර කිව්වා එයාගෙ කේන්ද්‍රය ගිනි ගත්තා කියල එයාගෙ ගෙදර ගිනි තියද්දී.. මේ කතා විශ්වාස නොමැත.. ඒත් මාලිමාව ජය වේවා!!

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 9 месяцев назад +23

    නැකැත් කෙසේවෙත්ත අනිවාර්යයෙන්ම අවුරුදු 20ක් පාලනය කල යුතුමයි.

    • @devikajayamanne4506
      @devikajayamanne4506 9 месяцев назад

      Akd balalobi perethayek novei. Ohu ratata poshanaya deela, pasekata vee Bala inda sathutu vevi. Ohuta deviyange pihitai

    • @upulmanavadu5057
      @upulmanavadu5057 5 месяцев назад

      ඔවු.ගෝටත් එහෙමනේ හිටියෙ

  • @enokthilina7749
    @enokthilina7749 9 месяцев назад +8

    හරියටම වෙලාව ලියා ගත්තේ කවිද උපදින කොට බොරු දේවල් කියන්න එපා මෙි කාලේ බලය දෙන්න ඔින මාලිමාවට එක මොන්ටිසෝරියේ දරැවෙක් උනත් දන්නවා ඔය ජෝතිිශ්ය තනිකර බයිලා

  • @ruchiratharaka1321
    @ruchiratharaka1321 5 месяцев назад +4

    උතුරයි,නැගෙනහිර පැත්තට දාමු වෙ දෙකෙ කොහොමත් නෑ අනුරට ඒත් අනිත් ඔක්කොම පලාත් වලින් චන්දේ අනුරට ❤️💪🇱🇰

  • @ranjithdias891
    @ranjithdias891 9 месяцев назад +33

    මූට ගහල පන්නන්න ඕන.කෙන්දර කොවිල් ඤාණ මෑණියො තිරුපති වන්දනාව තත්වෙට අනුර කුමාර දාන්නයි මූට ඕන.අනුරගෙ කෙන්දරෙ මහ ජනතාව බලල තියෙන්නෙ.රාජපක්ෂ රනිල් සජිත් ගෙ තත්වෙට මාලිමාව දාන්නයි මුං හදන්නෙ

    • @NishanthakumaraNishanthaku-w8y
      @NishanthakumaraNishanthaku-w8y 9 месяцев назад

      ඔව් බං කෙන්දරේ පු#### ගහලා එලවන්න ඔනේ ප####

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 9 месяцев назад

      උබ කලබල වෙන්න එපා මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ,තමන්ගේ මතයි ප්‍රකාශ කරන්න අයිතියක් තියනවා මමත් ජෝත්ශය පිලිගන්න නැහැ ,ඒත් පුක විකාගන්නේ නැතිව වෙනත් මත වලට ගරු කරපන් බන්,

    • @samanabeysinghe2068
      @samanabeysinghe2068 9 месяцев назад +4

      අපි එහෙම ගහලා පන්නන කතා කරන්න හොද නැහැ. එයා කියන දේට ගරු කරන්න. ඒකට කැමැති අකමැති ඒක ඔබගේ තිරණය. නමුත් අරම කියන්න එපා. හැම කෙනාටම කතා කිරීමේ අයිතියක් තියෙනවා . අපි වෙනස් වෙමු. මේ යුරෝපය වගේ. මේ අව්රුදු 76 දුක්කිත කාලය ඉවර වේගෙන යනවා. අපිට රජරටින් අලුත් නායකයෙක් බිහවෙනවා. ඒ තමයි අනුර.

    • @KCEChathuranga
      @KCEChathuranga 9 месяцев назад +2

      ගහල පන්නන්නේ ඇයි මනුස්සයෝ , මෝඩයක් වගෙ කැගහන් නැතුව ජෝතිර්විද්‍යාව ගැන පොඩ්ඩක් හොයල බලන්න.ඒක මේ බොරුවක් නෙවේ....

    • @NishanthakumaraNishanthaku-w8y
      @NishanthakumaraNishanthaku-w8y 9 месяцев назад

      @@KCEChathuranga හරි මචන් හරි මොඩ කවුද කියලා හිතාගන්න පුලුවන් මට 😂😂😂😂😂😂😂😂

  • @lalsiriwardana
    @lalsiriwardana 9 месяцев назад +13

    මහින්දගෙ කේන්ද්‍රයේ ලග්නාධියෝගය තිබෙනවා. එය පමනයි එහි බලවත් යෝගය.
    අනුරගෙ කේන්ද්‍රයේ ධර්ම කර්මාදිපති යෝගය තිබේ.
    අපේ පැතුම අනුර තමයි.

  • @nkumararathna2795
    @nkumararathna2795 9 месяцев назад +26

    අයියෝ සහෝදරයා, මෙච්චර හොද වැඩ සටහන් ටිකක් කරගෙන ඇවිත් කිර් කලේට ගොම බිංදුවක්ලදැම්මා වගේ වැඩක් නේද මේ කරන්නේ? මේ වගේ ගොං වැඩ සටහන් කරන්ක එපා. NPP එක ගැන ජනතාවගේ විශවාසයටයි ඔබ ඔය නිග්‍රහ කරන්නේ෴

    • @KCEChathuranga
      @KCEChathuranga 9 месяцев назад +1

      මොකක්ද මේ වැඩසටහන අවුල, විද්‍යාත්මක ව කරන විග්‍රහයක්..

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 8 месяцев назад +1

      අපෝ බුදුන්ට කිසි කෙනෙක් සම කරන්න එපා.

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 5 месяцев назад +1

      Mewa piliganna ewun me rate wadi eka nisa samahara chanda labenna puluwan

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 месяца назад +2

    නාමල් සර් ඔයා කියන මේ හදහන හරියටම හරි බොහොම පිං ඔබ කියන ඇත්ත අනාවැකිය ජයවෙවා මාලිමවට ජයවෙවා මාලිමවට ජයවෙවා මාලිමවට ජයවෙවා මාලිමවට ජයවෙවා මාලිමවට ජයවෙවා බුදුසරනයි ගම්බාර අප්පචිගෙම ❤

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 9 месяцев назад +15

    අනුර දිනලා ඉවරයි දැන්...80%

  • @Janithprsanna
    @Janithprsanna 3 месяца назад +2

    අනුර අනිවාර්යෙන් ම දිනනවා ♥️♥️🌹🌹🌹💪💪💪💪👌

  • @thaojdammika8758
    @thaojdammika8758 9 месяцев назад +11

    Malemawata jayaweawa

  • @RohinoGunawardena
    @RohinoGunawardena 8 месяцев назад +1

    Anura Saho, Jayaveva
    NPP Jayaveva, ❤❤❤

  • @කැසට්සිංදු
    @කැසට්සිංදු 9 месяцев назад +6

    අනුර දින්නනනම ඕන ,හැබයි දිනල විතරක් නෙවෙයි ,මේක ගොඩ දාන්න ඕන ,නැත්නම් ගෝටාබය කෙනෙක් ඕන නෑ රටට,ඒ වගේම ගෝටා එලවපු මිනිස්සුන්ට අනුර කියන්නේත් තවත් කෙනෙක් විතරයි ,ඒ නිසා බලය ගන්නවට වඩා ඉදිරියේ ඒක රැකගැනීම ගොඩක් අපහසු වෙයි

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 9 месяцев назад +14

    මම නම් කියන්නේ ග්‍රහයෝ සේරම නීච වෙලා ඉන්නේ මේ රටේ මිනිස්සුන්ගේ.... හරි දේ තෝරලා බේරලා ගන්නේ නැත්තේ රටේ මිනිස්සු....😂

  • @නිල්මිනී
    @නිල්මිනී 4 месяца назад +2

    අපේ පවුල් පසුබිම හිතලා ඉවරයි අනුර දිසානායක දිනනවා ඵ්කයි අපේ ප්‍රර්ථනාව ❤❤❤

  • @ranjanperera2410
    @ranjanperera2410 4 месяца назад +2

    තෙරුවන් ගේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙවි පිහිටෙන් අනුර කුමාර දිශානායක සහොදරයා ඇතුළු මාලිමාවට ජයෙන් ජයම වෙවා

  • @tikka1967
    @tikka1967 9 месяцев назад +4

    කේන්දර රෙද්ද වල් හරි ගියත් නැතත් ජ්නතාවගෙ එකමුතුව අනුර සහොදරයා ව නායකත්වය යට ගේනවා .....ලංකාවෙ න් මේඔ ක්කොම මූදට දාන්න ඔනෙ වෙලාවල් කේන්දර තියනකම් ලංකාව ගොඩගන්න බැ ...මෙ යුරොපයෙ රටවල් දවසින් දවස දියුනු වෙනවා ... මුං නැති හින්දා ... 4:39

  • @achinthamadushan1568
    @achinthamadushan1568 9 месяцев назад +7

    RAW ඔත්තු සේවය පැහැදිලිව කිව්වනේ ඊළඟ ජන්දෙන් අනුර 50% ට වඩා අනිවාර්යයෙන්ම ගන්නවා කියලා

    • @indikasamarasiri3916
      @indikasamarasiri3916 9 месяцев назад +1

      69 %Pannala ganna wa

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 9 месяцев назад +2

      කේන්දර අනවශ්‍යයි අනුර දිනනවා එච්චරයි

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 9 месяцев назад +15

    චන්ද්‍රිකා කුමාරතුංගත් ජනාධිපති උනේ සෙනසුරු බලවත් උන වෙලාවෙ,

  • @ruchiratharaka1321
    @ruchiratharaka1321 5 месяцев назад +2

    අනිවාර්යයෙන්ම දින්න ඔනි අනුර දිසානායක නැත්තං මේ රටේ අවසානය ට් සිද්ද වෙයි 🇱🇰❤️💪

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg 8 месяцев назад +1

    සුමනදාස කීවේත් ඔයවගේ දේවල් ඥානා අක්කත් කීවේ ඔයවගේ දේවල් අන්තිමේදී රටින් පැනල යන්නත් ගෝඨාටත් සිද්දඋනා

  • @SujithTaylor
    @SujithTaylor 9 месяцев назад +19

    ❤❤❤❤anura tamai visaduma

  • @priyanthakumara2427
    @priyanthakumara2427 8 месяцев назад +3

    එකෙන්ම අනුරජ සහෝදරයාටයරය ජය වේවා අාදරේයි❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞

  • @LasanthaSilva-r3b
    @LasanthaSilva-r3b 9 месяцев назад +4

    කේන්දර ඇතත් නැතත් අනුර දිනනවා තමා

  • @jayanthaperera2076
    @jayanthaperera2076 9 месяцев назад +13

    කේන්දරකාරයෝ දැන් අනුර අල්ලගෙන, බොරු කෙලිනවා, පල්හොරු........

  • @priyankaperera770
    @priyankaperera770 Месяц назад +1

    ❤❤❤❤❤❤❤ ඇත්ත කතාව .❤❤❤❤❤ රටට සෙතක් ව්ය යුතුයි. ❤❤❤❤❤. ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලැබෙව‌‌‌. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @YASSAHACKER-nm2tx
    @YASSAHACKER-nm2tx 4 месяца назад +1

    ආදරණීය සරලයි මිනිසෙකි ඔබ. ජනතාවගේ දුක හඳුනන ඔබ තමයි ලංකා මාතාවගේ නායකත්වයට සුදුසු එකම කෙනා. ඔබට ජය නියතයි. ජයවේවා.🙏🙏🙏

  • @nilenijayawardena9126
    @nilenijayawardena9126 9 месяцев назад +1

    Kohomath anura dinanawa 👍👍👍👍👍👍

  • @manojfdo9315
    @manojfdo9315 9 месяцев назад +2

    ගෝටටත් ඔහොම තමයි කිව්වේ 😅😅😅

  • @sumathihingurakgoda9135
    @sumathihingurakgoda9135 9 месяцев назад +4

    ගුරුවත් සෙනසුරුවත් නෙවෙයි අනුර සහෝදරයට බලය දෙන්නේ ජනතාව.

    • @----Dasun---
      @----Dasun--- 4 месяца назад

      අනේද කියන්නෙ 😊

  • @nayanakanthi1451
    @nayanakanthi1451 6 месяцев назад +2

    අපගෙ දරුචතට හොද අනාගතයක්🙏🙏🙏

  • @KaleliyaRuwan
    @KaleliyaRuwan 9 месяцев назад +12

    හිරුනිකා ගේ බඩුවේ මයිල් ගාන දන්න කී දෙනෙක් මේ රටේ සිටීද ? ත්‍යාගය හිරුනිකාගේ කටට දීමට අවස්තාවක්😊

    • @turneyindrajith8967
      @turneyindrajith8967 9 месяцев назад +4

      මෙනාවා උනත් කැත කතා ඔය ජාරා ගෑණුන්ට කියන්න එපා 🧭🧭🧭🧭🚩🚩🙋‍♂️🙋‍♂️🙋‍♂️

    • @Sisiranawaratnaperera
      @Sisiranawaratnaperera 9 месяцев назад +3

      MANUSSAYO OYA WAGE KATA KATA KIYALA TAMUNUT E WAGE TANAKATA WATENNA EPA MANUSSAYO.
      VIWECHANAYA KALATA KAMAK NAA DESHAPALANIKAWA.

  • @MgmBandara-gc4lo
    @MgmBandara-gc4lo 9 месяцев назад +12

    Malimawatha ජයවේවා

  • @anuralenora8750
    @anuralenora8750 9 месяцев назад +1

    ජයවේවා ඔබ තුමාට

  • @chanaka520
    @chanaka520 9 месяцев назад +10

    😂😂😂😂 ඌවත් කාපල්ලා

  • @Sujeewa-x6h
    @Sujeewa-x6h 9 месяцев назад +3

    මගෙත් සෙනසුරු බලවත් ඒකේන් ප්‍ර්‍රයෝජ්නයක් වෙයිඪ

  • @ireshudayanga5054
    @ireshudayanga5054 9 месяцев назад +19

    කෙන්දර බොරු ,,අනුර සහෝදරයම කියනව හදහන පිච්චුනා කියල.., ජන මතය npp.. කෙන්දර කාරයො බොරු ,

    • @himaliherath3048
      @himaliherath3048 4 месяца назад +1

      කේන්දරේ පිච්චුනාට අම්මට ඉපදුන වෙලාව මතක ඇති නේ

  • @suduaraliya4166
    @suduaraliya4166 8 месяцев назад +3

    මම ජෝතීර්වේදියෙක් නෙමෙයි. මටත් කියන්න පුලුවන් අනිවාර්යයෙන්ම අනුර දිනනවා

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 9 месяцев назад +7

    නොදකින් මෙහෙමත් සාම්ප්‍රදායික දේවල් වවං කන මිනිස්සු. රටට හෙන ගැහුවේ ඕකයි

  • @KusumawathieManikeKankanamalag
    @KusumawathieManikeKankanamalag 8 месяцев назад +2

    සමාජ සාධාරණය සමාජ සමානතාවය අතිශයින්ම අවැසි කාලයක්.පුරවැසියන් අතරින් පුරවැසියෙක් ❤❤❤❤❤❤❤ආ යුතුයි . ඒ පුද්ගලයා පුරවැසියන් ව තේරුමිගතයුතු මහපොළොවෙි පය ගහන සාමාන්‍ය පුරවැසියෙක් විය යුතුමයි. අපේඅනුර සහෝදරයා ට මෙි සුදුසුකමි නොඅඩුව .....
    .මාලිමාවට ජයවෙිවා.....🎉🎉🎉❤❤❤❤❤❤❤😃😃😃

  • @nilminimudiyanselage7501
    @nilminimudiyanselage7501 9 месяцев назад +2

    🎉🎉මේපාර දිනනවමඊ

  • @n.sdissanayake3400
    @n.sdissanayake3400 9 месяцев назад

    ජයවේවා ජයවේවා ජයවේවා AKD ❤❤❤❤❤❤❤

  • @nihalgamage277
    @nihalgamage277 9 месяцев назад +2

    ලෙනින්ට කේන්දර හදන්න ලෙනින් උපන් වෙලාවත් මූ දන්නවා යකෝ.

  • @ariyawathiliyanagedara574
    @ariyawathiliyanagedara574 4 месяца назад +2

    අනුර කුමාර සහෝදරයා අනිවාර්යෙන්ම දිනනවා ඕක කියවන්න දෙයක් නෙමෙයි ආයි වෙලාවල් බල බලා

  • @NuwanWijesingha-tj3qt
    @NuwanWijesingha-tj3qt 8 месяцев назад +2

    88.89.ගැන හිතන අයට මේක. ටිකක් හොයල බලන්න ඒ කාලේ දේශපාලන තත්වේ සහ පාලනය කර පාලකයන් මොනවද රටට කාලේ කියල .ඈත්ත තේරුම් ගත්ත මිනිස්සු ,රටේ අනාගතේට ලොකු හයියක්. ජය වේවා මගේ රටට.,.....❤❤❤❤❤🎉🎉🎉🎉🎉