Oyala denna vitharak karanavanam me vadasatahana hodai.anith aya apu vele edan bpruvata hinavenava..me thamai niyama vadasatahanak..niyamai oyala denna
It would be nice if you could do a session on how all types of independent commissions (eg police commissions) are created and criteria's to dissolves those
Why was there no problem 6 months ago. You watch the It was a completely different perspective whe Hon. Vijith Herath visited your facility some time ago. What changed in the past 6 months to make the situation worse. happen 6
අභී ඉසුරැව හැමදාම ගේන්න හරිම ලස්සන වැඩ සටහනක්වෙනවා. හරිම පැහැදිලි කරනවා ඔබලා දෙදෙනාට ජේසු පිහිටයි ❤❤
ඒකනම් ඇත්ත. අනිත් එවුන් ආපුවම ගොං ජෝක් කර කර වෙලාව කනවා විතරයි.
ඔබ දෙපලට ස්තුතියි මෙම සාකච්ඡාව ගෙනාවට මැයි 9 " අරගලයට හිසනමා ආචාර කරනවා මොකද ඒ නිසා තමයි අද මාලිමා හොද රජයක් බිහිවෙලා නාකි හොරතක්කඩි පාහර හැත්ත ගෙදර ඇරියේ අපේ ලස්සන රට සංවර්ධිත රාජ්‍යක් කරා ගෙනයමු .
LlHondai oba dedena kathaa kalabohofdewal sawistharawa lata kala Thamk you.
අභි ඉසුරු ඔබෙ වැඩසටහන නියමයි . මගේ වයස දැන් 78. ඒ නිසා,,1977 සිට වු මැර දෙශපාලනයේ ව්පාක හොදින් මතකයි. uncle Dikie හෙවත් JR, මාමාගෙ පක්කලි වැඩ,බොහොමයක් ක්ලෙ රනිල් . ලමා දුශනයට ජ්නාදිපති නිදහස ලැබ පැමිනි ගොනාවල සුනිල්ව, ඇතුපිට පෙරහැරෙන් ගෙන්ගියෙත් රනිල් . O level වත් නැති මෙ මැරයට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්යාලයක් ඉදිකර තිනා. ගුරු පත්ව්ම් දරුවන් පාසැල් වලට ඇතුල් කිරීම් වැනි සැම දේකටම මෙ මැරයගෙ අනුමැතිය අනිවාර්ය උනා. උසස් හමුදා නිලදාරින් පවා මේ තක්කඩ්යාගෙ අනුමැතිය ලබාගැනිම්ට සිදූවුනා. ඔන්න මැරයෝ ර්ජ උනුහැට්
ප්‍රසන්නා ද,සිල්වා මෙල්බන්
😂
මේ සකල පිරින් සිරි ශ්‍රි ලංකාවේ ජනතාවගේ සම්මානයට පත් දේශපාලන නායකයන්ගේ 2.50 හේ වැඩද?නියමයි සත්‍ය හෙළිදරව් කිරීම .😂
සුපිරි අදහස් ටිකක්. මේ කුප්‍රකට සාස්කෘතිය නැවත ඇතිවිම වැළක්වීම සදහා වත්මන් ආණ්ඩුවේ වගකීමද මේයින් අවධාරණය වෙනවා. ❤
ඉසුරු කියන්නේ ගොඩක් දැනුමක් තියෙන හොඳ කෙනෙක්. ඔබට සුභ පතනවා
Aparade Abi SLVlog ekay inne. Mey program ekay thanikarama suwadeenai kiyalai mata danenne. Welldone
අතීත දේශපාලනික පාතාල නිරීක්ෂණ ය කෙරෙන හොද හෙලිදරව්වක් 👌👀
මහින්ද රාජපක්ෂ බලයේ හිටිය කාලේ මට පොලිස් නිශ්කාසන වාර්තාවක් ගන්න ඕන උනා මම මේ වෙනකොට පොලිසියට ගිහින් තිබුනේ 1993 වසරේ රැකියාවට යන්න පොලිස් වාර්තාවක් ගන්න ඊට පසු මේ ඉල්ලුම් කලේ මට කිව්වා සතියකින් එන්න කියලා හදිසිය තිබුනට කරන්න දෙයක් නෑ මම ගෙදර එන ගමන් අපේ ගමේ ප්‍රධන කසිප්පු මුදලාලි වගේම පොහොට්ටු ප්‍රධාන සංවිධායක සහ පංසලේ ප්‍රධාන දායකයෙක් ලෙස හදුන්වන පුද්ගලය මගෙන් ඇහුවා කොහේද මල්ලි උදේම ගියේ කියලා මම හේතුව කිව්ව ගත්තාද ඇහුවම කිව්වා මම නෑ කිව්වා මමත් පොලීසියට යන ගමන් යං මං අරන් දෙන්නම් කිව්වා මම ත් මගේ බයික් එක කඩයක් ලග නවත්තලා ඔහුගේ වාහනයෙන් ගියා පොලීසියට විනාඩි 10 ක් ගියේ නෑ සහතිකය ලැබුනා ඇත්තටම මම හමුදා නිලධාරියෙක් ඔහු කසිප්පු ජවාරම්කරුවෙක් ඔහුට විරුද්ධව ඕන තරම් පැමිනිලි තියෙනව මම මීට පෙර පොලීසියට ගිහින් තිබුනේ එක් වරක් පමනයි ඒත් සහතිකයක් ගන්න මට හිතුනා කසිප්පු විකුනුවානම් මටත් මේ රජය තියනකම් හරි VIP වැදගත් පුද්ගලයන් අතරේ ඉන්න තිබුනානේ කියලා
සැබැ තත්වය ඕක තමයි අපරාධකරු වන්ට සැලියුට් කරන රටක් මේක
ලඟදි සබ්ස්ක්‍රයිබ් කලේ..හොඳ වැඩසටහන් ටිකක් අභිශේකා 😃
ඉසුරැ, ඔයා නම් ඇත්තටම ඇවිදින පුස්තකාලයක් වගේ ❤ අභි ඔයාටත් thanks ❤
රත්නවීර ගැන කිව්වෙ නම් බොරු.😂😂😂. මු එ කාලෙ දනගානවා. අපි ජීවත් උනා.සූරියවැව.
ගාල්ලෙන් ආපු හයිය කොල්ලෙක් ඉසුරු ❤
මල්පුතා ජනාධිපති උනානම් මේ රට තනිකරම පාතාල ලංකාවක්
I am suggesting this very useful conversation, must be continued, thank you both.
අභී කරොත් නියම වැඩක් තමයි.. ❤❤❤
Great revealing good job 🎉
ඔබ දෙපලට ජයම වේවා❤❤❤❤
. WISHING YOU GOOD LUCK.. You did a lot of podcasts during the Gotabaya ruling period.. we are watching from abroad.
මුංට කිසිම සමාවක් දෙන්න එපා . නැවත මේවා පරික්ෂණ අවශ්‍යයයි .
meka nm patta..Isuru niyamai...🤩
අභී මේ වැඩේ නම් නියමයි .. ඉසුරු නියම බුලට් එකක් ..... ❤
මූලික නීතිය ගැන පාසල් සිසුන්ට දැනුමක් ලබා දෙන්න
මම කියන්නම් මට තියෙන ඇත්දැකී මක් .2001 මහා මැතිවරණයෙදී .අපේ තාත්තා තමයි පොලින්බූත් හිටියේ.අපි වලස්මුල්ල.තවත් මාමලා දෙන්නෙක් හිටියා.ඒදවස්වල සජිත් ප්‍රේමදාස මහත්තයා දිලීප් වෙදආරච්චි මහත්තයා අපේ ගෙදර නිතරම අපේ ගෙවල්වල එනවා.ඉතින් මැතිවරණයට ඉස්සෙල්ලා දවසේ රෑ ගෙදර හැමෝම ටීවී බලලා.එදා තිබුණේ යුගාන්තය film එක අපේ ගෙදර ටීවී බලන්න ගොඩක් අය එනවා .මොකද එතකොට ගමෙන් ටීවී තියෙන ගෙවල් හරි අඩුයි.අපේ ගෙදර මීටින් තිබුණ නිතරම අපේ ගෙදර සෙනග හිටියා.පස්සේ ගෙදර අයයි කට්ටිය ටීවී බලලා නිද ගත්තට පස්සේ පාන්දර දොරට තට්ටු කරලා .තාත්තා ජනෙල් උඩින් බලලා .බලන කොට 15 දෙනෙක් විතර දොර පැත්තට තුවක්කු දීක් කරගෙන කට්ටියක් තැනින් තැන හිටියලු.තාත්තා අම්මා අහරල කිව්වාලු කත්තියක් ඇවිත් අයි දන්නා කියලා .පස්සේ අම්මා ටිකක් සැරයි .අම්මා අහලා අයි කියලා .පස්සේ ඊට පස්සේ අම්මත් එක්ක කියවගෙන .පොලින් බුත් කද්දෙකා ඉල්ලුවලු .තාත්තා කියලා එක හෙට උදේට තමයි දෙන්නේ කියලා .පස්සේ තාත්තාගේ id එක අරන් ගිහින් පොළින් බූත් ඉන්න එපා කියලා .ඒත් අපේ ලොකු අයියා පෝලින් බූත් හිටියා .ඡන්දෙ දවසේ අපේ ගෙවල් අවට සජිත් ප්‍රේමදාස දිලීප් වෙදආරච්චි මහත්තුරු රක ගෙන හිටියා .ඒත් එදා තාත්ත දොර අරියනම් මොන වෙයිද කියා හිත ගන්න වත් බා.මොකද අපේ පැලේ අම්මා තාත්තා එක්ක 10 දෙනයි අම්මාගේ අක්කගෙ පුතලෙයි කට්ටියම නිදි.අදටත් මට ඒ මතකෙන් මිදෙන්න බෑ. ඡන්දයක් එද්දී මට එක මතක් වෙනවා .මම එතකොට Al කරනවා.එකලේ කාර්යාල කඩුව.ඒවයෙ ත්බුණු පුටු කඩලා දැ ම්ම . ඒකාලේ පුදුම බයකින් හිටියේ.පොලීසියේ පැමිණිලි දැම්මේ නෑ.වැඩක් වෙන්නේ නැ .අපේ ගෙදරට ආපු එක මනුස්සයෙක් තමයි කොළඹ මහාධිකරණයේදී වැඩි තියලා මරපු චණ්ඩි මල්ලි මියින්ද රාජපක්ෂගේ පක්ෂයේ ඉඳපු.ඒකාලේ හිටපු විදිය අපි දන්නේ
Very good please don't give up reporting the Truth ❤💯👌
ආදරෙයි මහ ගොඩක් නංගි
ආදරෙයි අභී...මැරිලත් පැයක්,,,❤❤❤
😮
Very nice program dannethi deval godak denagatha, mera deshapalanaya awsan kerannama onee ❤
බලය දූෂිත බවත් අසීමිත බලය අසීමිත ලෙස දූෂිත බව ජනතාව අභ්‍යාස කර ඇත.
බුදු සරණයි ජෙසුපිහිටයි දෙන්නටම
අභිෂේකාට DD සෙට් වෙන්නෙ නෑ. මේක තමයි හරියන වයිබ් එක ♥️
Ys❤
I too agree This is hundred times better than dd
සාකච්ඡාව වැදගත්.
කාලෝචිතයි.
ඔය දකුණු පළාතේ අස්සක් මුල්ලක් පාසා පැතිර ගිය රාජපක්ෂ පාතාලය ගැන ඔයිට වඩා විග්‍රහයක් අවශ්‍යයි.
ඔය පාතාලයේ ආරම්භය ජේ ආර් ජඩවර්ධන රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ සිරිසේන කුරේ සිරිල් මැතිව් සිරිනාල් ද ගාමිණී දිසානායක ගාමිණී ලොකුගේ දික්වැල්ලේ පියසිරි පොලොන්නරුවේ මහින්දසෝම වීරසිංහ මල්ලිමාරච්චි ප්රමුඛ චෞරයන් සමග දීර්ඝ ඉතිහාසයක් ඇත.
මහින්ද රාජපක්ෂ කියන මැරය දූෂිතය මිනීමරුව අනුගමනය කළේ රණසිංහ ප්‍රේමදාස ගේ ජේආර් ජඩවර්ධන ගේ මාර්ගය බව සහතිකයි.
ස්ථිරයි.
ඔය ඉතිහාසය තුල ජීවත් වූ මම මිනීමරු රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ රන්ජන් විජේරත්න ලගෙන් ජීවිතය බේරා ගත් මම එක්කෙනෙක් පමණයි.
ඒ මාර්ගය අනුර කුමාර දිසානායක මහතාගෙන් අවසන් වන බව පැහැදිලියි.
මහිනදට තුන්වරක් චන්ද ය දුන් එක ගැන මට ඇත්තටම ලැජ්ජ යි මේ කිසිවක් නොතකා යුද්ධය පාදක කරගෙන චන්ද ය දුන්නා යුද්ධය යද්දී රටට ශුද්ධ යකුත් දීලා කිරි දරුවනුත් ණයකරු වන් කලා මුන් ට දේව ශාපයක්වත්😊 වදින්නේ නෑනේ
ලක්ෂ්මන් හුළුගල්ල කියන තක්කඩිය පාතාල නායකය ජීවතුන් අතර නැත.
නමුත් ඒකාටද නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
නාමල් රාජපක්ෂ ද නීතිය හමුවට කැඳවමු.
Excellent 🎉
Sahodhariya apata vishishta seavayak karanawa abirahas thorathuru sapayana eka godak agayanawa. oba dhepalata godak isthuthi.
මහින්දට බලය තියෙද්දී ඔයාලා
ඔහොම කතාකළේ නෑ.
I have a high regard for you Abisheka
මයිනා යයි අමරේ බලන්න හැරමිටියක් අරන්
wow best of luck
Oyala denna vitharak karanavanam me vadasatahana hodai.anith aya apu vele edan bpruvata hinavenava..me thamai niyama vadasatahanak..niyamai oyala denna
Very useful news tanks brother N sister 👍
මරු
eththatama lassana, wedagath wedasatahanak, ❤❤❤❤
Awesome content. 👍
ආණ්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වෙන්නෙ සාධාරණය එහෙත් අවාසනාවට තවමත් අපෙ කුහක ජනකණ්ඩායමක් හාල් පොල් ඉල්ලා තප්පුලවා නමුත් වෙනස් විය යුතු දෙවල් වෙනස් වෙමින් පවතිනවා ඒගැන මම පුද්ගලිකව සතටුවෙනවා.ඔබදෙපලට ස්තුතියි
❤ good❤
ජේ ආර් ලොක්කත් මිණීමරුවෙක් බැලුවම
කතාව හරියට හරි,1977ඉදලා මටත් මතකයි.
Good luck
Abi you are a brave girl . Love from England xx
the real deal!
මේ ටිකේ ඉසුරු එක්ක නියම වැඩ ටිකක් යන්වා ❤Tharindu frenando කොටියා chanel eke අයියා එක්ක පොඩ්කාස්ට් එක්ක කරන්න අබී. දේශපාලනය සහ පාතාලය
Thank you .... ❤
;
ජුලම්පිටියේ අමරේ ගැන දිග හරින්නෙ, මාරවිල අභී.😅😅😅 ඇයි දියවන්නාවෙත් හිටියේ වම්බට්ටෙක්.😂😂😂
Super program 🎉
දඩබල්ලා , අමරේ , මම තමා මැදමුලන මහින්ද , නිකම්ම නාකි මයිනා උනා. දෙන්නාම එකයි. ! පොඩි මයිනෙක්ද ඉන්නවා.
Marry me Abhisheka ❤😢😘
Keep it up ❤
Good morning abeyseka
❤❤❤❤❤
Isuru you are very pleasant person we love you all
අමාරුවෙන් මේ වගේ අය දිගු නඩු විබාගයකින් පස්සේ දඬුවම ලබා දෙන්නේ.
නමුත් අවසානයේ වෙන්නේ මොකක්ද?
Full සැප පිට ඇතුලේ. ඕනා නම් එලියට ගිහින් එන්නත් පුළුවන් ලු. මම දන්න කෙනෙක් රෑ ගෙදර ඇවිත් උදේ ඇතුලේ. එයාගේ මාම කෙනෙක් prison එකේ ඉහළ නිලයක්. මුදල් වලට මේක කරන්න බැරිද?
1. ඇයී Abi මේ channel එකේ පට්ට සතුටෙන්?
2. ඇයී DD එකේ හෙන සීරියස්
Dr. Nilin ගැන කියද්දි අභී ගේ මූන හරි ආදරනීයයි 😍
Niyamai patta
අභිෂේකා.. ඉසුරු.. ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි..
ඉතිං අද Npp අපි එදා jvp විදිහටත් ප්‍රාර්ථනා කලේම අවිහිංසාවාදී ප්රජාතන්ත්රවාදී දේශපාලනයම පමණි. විවිධ අවස්ථාවලදී කලහකාරී ලෙස හැසිරුනේ, ම්ලේච්ච සක්කිලි පාලකයින්ගෙන් මාතෲභූමිය මෙම ව්‍යසනකාරී ක්‍රියාමාර්ගවලින් බේරාගෙන, රටේ අහිංසක සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ කියන මේ සියලු ජනීජනයාට කිසිඳු භේදයකින් තොරව නිදහසේ සාමකාමීවත් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත්වීමේ අයිතිය ලබාදීමේ අදහසින්ම මිස කිසිඳු ආත්මාර්ථකාමී අවසථාවාදී අරමුණකින් නොවේ.. නැතිව කිසිම මොහොතක ජවිපෙ විදිහට අපි මේ මහපොලොව මත කිසිදිනෙක චන්ඩිකම් කලේ නැත.ඉදිරියට කොහොමත් එසේ වීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේද නැත.. ඔබට අපිට සමස්ථ ජනයාට සැබෑවටම නීතියේ විධානය ආධිපත්‍ය තහවුරු වනු ඇත. තම දහඩිය මහන්සියෙන් ස්වාධීනව සර්වසාධාරන
ලෙස උපයන වත්කම් වලින් නිහතමානීව හැමෝටම සතුටින් ජීවත්වීමට හැකි වටපිටාවක් සදාකාලිකවම නිර්මාණය කරන බවට Npp අපි ඔබ සැමට සපථ කරමු...!!
Isuru innadata me wadasatahana balanna harima asai hamadamaenna puthe 🎉🎉🎉🎉
❤❤❤❤❤❤ gym GM
මෙන්න අභීට ගැලපෙන වැඩේ. 🎉
Niyama sakachchawak. Mekathamai sathhaya
ඇයි අමරේට අනුබල දුන්නා කියලා වෙන අයව ඇතුලට දාන්න බැරි.
එහෙම නීති නැ 😢
@@Ushaniperera123 මරනයට අනුබල දීම
The topic is very useful. But unpleasant to hear, because rough and over talking
👍💪❤
😊😊
refer from karige Channel... everything is there
❤🎉
ඒ විතරක් නෙවෙයි තංගල්ල හිර ගෙදරත් අමරේ සිය බාරයට ගත්ත
🌹💗💗💗
👌👌👌👌😍😍😍😍🎊🎊🎊🎊❤️❤️❤️
විතාරන්දෙනියේ උක්කුවා ගැන පොඩ්ඩක් හොයලා බලන්න අභී..MR ගේ කෙනෙක් කියලා මම අහලා තියෙනවා..
It would be nice if you could do a session on how all types of independent commissions (eg police commissions) are created and criteria's to dissolves those
ඔය මහින්දගේ චණ්ඩි රට වටේම හිටියා. නමුත් මුන් සේරම චන්ඩී කොටියගොඩ රංජිත්, රත්නවීර, වමිබොට්ටා හා තවත් රැසක්ම අපායට යැව්වා. God Father හෙවත් නාවල නිහාල්ට මාර භයයි. ඒ නිසා තමයි ඒ පවුලම විනාශ කලා ගෝඨාභය..දැන් ගෝඨාභය හැංගිලා...
ඔයාලත් කරන කාටහරි කඩේේ යන එක
❤
ඔය නමි විතරක් නොවෙයි ආසනවල හිටියා මැර දේශපාලකයෝ ඔවුන් ලැයිස්තු පිටින් තරුණයෝ මැරුවේ
😂😂😂😂😂😂😂😂😂😂😂😂....දැන් පොලිසිය කැපුවෙත් මහින්ද කියපන් .....
පොලිසිය සහ අධිකරණය අතිශය දූෂිත හා නින්දිත ය. නීතිඥවරු ඇතුළු සියලු දෙනාම දූෂිතයි.
මම මැදමුලනෙ මහින්ද ,මම ජූලම්පිටියෙ අමරෙ ,I am ............ එකම අරතයමද? මාදයය වේදියා බිය නැහැ කියන එකද?.දෝනී වැරදි කරුවන් වුවත් ඔහුගේ නම සැබෑ නම තිබියදී ,වම්බොට්ටා,උපාලි ,හරි හැබැයි සොත්ති කියන අන්වර්ත නම් යෙදීම වැරදියි .සදාචාරාත්මක ,නැහැ .නීතිය ඉදිරියේ වැරදි කරුවෙක් වන්නට කලින් සැකකරුවකු ට උප්පැන්න සහතිකයේ නම හැර වෙනත් නම් යෙදීම ,නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය භාවිතා කිරීම වැරදියි .TDK .
පොලිසිය සහ අධිකරණය අතිශය දූෂිත හා නින්දිත ය. නීතිඥවරු ඇතුළු සියලු දෙනාම දූෂිතයි.
ආයෙමත් නම් කුමන ආණ්ඩුවක් ආවත් රාජ පක්ෂ jundawa නම් කවර කවදාවත් එපා එපා epami. නාමල් කියන්නේ මහා මොඩ apathyek. ඕක දන්නේ හොරකම් කරන්නයි ඒවාට අනුබල දීලා මිනිස්සුන්ව අල්ලේ නටවන ekai විතරයි. දැක්කනේ හොර widiha හට wibaga paskarapu එක. ඉතින් මේ madawiyagen කොහොමද රටක් දියුණු කරයි කියලා බලා පොරොත්තු වන්නේ
abiashekate ❤ mama
ඔය තියෙන්නෙ කරපුව නියමෙට .
Niyamai 👍
බුදු දහම තිබුණට කමක් නැහැ ජනාධිපති තුමණි මුන් හැදෙන්නෙ නැහැ එල්ලුම් ගහ නැවත පනගන්වන්න
බයියා සරම උස්සගෙන ගියා වාගේම හම්බන්තොට වාරායේ වැඩ කරන අයට පවා පහාර දුන්නා වාගේ මතකයි
ඒ විතරක් ද
දුමින්දව අත්අඩංගුවට ගත්ත වෙලාවේත් පොටො දැම්මේ ජෙලර්වරැ පොලිසිය සැලියුට් කරනවා
හිරේටයන වෙලාවෙත් සැලියුට් කරනවා කියන්නේ
නාන්දා මාලනි ගතය කුමට .......
මමත් අරගලයෙ හවුල් කරුවෙක් තමා
Gip,බාලසුරිය කියන්නෙ ගොන් වස්සෙක් අහිනවා
Why was there no problem 6 months ago. You watch the It was a completely different perspective whe Hon. Vijith Herath visited your facility some time ago. What changed in the past 6 months to make the situation worse. happen 6
මෙ කතාවෙන් බොහොම පැහැදිළියි කුඩුවික්කෙ රාජපක්ෂලා කියන එක.
ඕ අයි සී වේසාබන්දු වගෙ එකෙක් වෙන්න ඇති
පොලිසිය සහ අධිකරණය අතිශය දූෂිත හා නින්දිත ය. නීතිඥවරු ඇතුළු සියලු දෙනාම දූෂිතයි.
Ratama mankolla kapu ratama bankoloth karapu hora pawula maina atulu pawulama mewata dawasaka gewal..
අභිශේක ගැන පවු කියල හිතෙනව, අර බක පන්ඩිතයො රැලකට මැදිවෙලා ඉන්න එක ගැන.
එයා ට ජනාධිපති සමාව ලැබෙනවලු.........අහිංසක දුප්පත් මිනිස්සුන් ......මැරෙනවා ..උන් ......යාළුවෝනෙ
😂😂😂
ඇට ඉන්දික ගැනත් එකක් කරන්න
මීට පෙර මැදමුලනේ වලව්වක් තිබුණේ නැත.
රාජපක්ෂලා බලයට ආවට පස්සේ ඒක වලව්වක් බවට පත් කළා
Madamulana Kiyanne. Gamak. Ee game. Oya gedara. Hitiya Dr .kenek. Ee Dr..thaniyama. Hitapu. Nisa. Ee gedarin. Dr. Elawala. Balen. Maina. Padichi. Una...ese. Nathiwa. Oka. Walawwak. Newei. Api. Danna. Nisa kiyanne. Oki. Aththa. Abee. Puthe.
වලව්ව ඉලව්වක් වෙමින් පවතී.
බල්ල්වො කෙලින වලෞවක්
ගෝනවල සුනිල්ට සමාව දුන්නෙ රනිල්ගෙ උවමනාවට. රනිල්ගෙ බොඩි ගාර්ඩ් හැටියට ඉඳගන තමයි ඊට පස්සෙ ඔක්කොම අපරාධ කරේ.
Mata nm hithenne aththatama guruwaru policeya army ekata padiya wadi karanna oni agaimakata lakkaranna oni
😮👍😀😲😡👽👏👏👏🫲